No video

Voldemort ගේ ජීවිත කතාව| Life of Voldemort | Harry Potter | Sinhala | Sri Lankan Muggle Borns

Voldemort අපි හැමෝම දන්න චරියක් කිව්වට අපි ඇත්තටම එයා ගැන හරියටම දන්නවද?
Voldemort Horcruxes හැදුවා කිව්වට Horcrux එකක් කියන්නේ මොකද්ද?
මේ දේවල් ඔක්කොම අද Video එකෙන් අපි දැනගමු! 🤗
Instagram : / sri_lankan_muggle_borns
Facebook : / srilankanmuggleborns
Almost all the authorized personalities are credited.
Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.
Voldemort ගේ ජීවිත කතාව| Life of Voldemort | Harry Potter | Sinhala | Sri Lankan Muggle Borns

Пікірлер: 865

  • @sagaridissanayaka7144
    @sagaridissanayaka71444 жыл бұрын

    හරිම ආසාවෙන් අහගෙන හිටියා..හැරී පෝටර් චිත්‍රපට මාලාව තමයි මගේ ප්‍රියතම චිත්‍රපට මාලාව..ගොඩක් හොඳයි මේ දේ නම්..ඒ වගේම ලස්සන කටහඬක්😊

  • @chandanamallawaarachchi8356

    @chandanamallawaarachchi8356

    7 ай бұрын

    මගෙත් හැමදාම බලන්න්

  • @chandanamallawaarachchi8356

    @chandanamallawaarachchi8356

    7 ай бұрын

    ආයි සිරස්😉එ පෙන්නනො

  • @MrGladstone8703

    @MrGladstone8703

    6 ай бұрын

    කවුද බන් උබ

  • @tharakadarshana3502
    @tharakadarshana35024 жыл бұрын

    නියමෙට ප්ලෑන් කරලා ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක්.ෆිල්ම් එකේ නොදැකපු දේවල් මව මවා ලස්සනට පිලිවෙලට පැහැදිලි කරනවා.මේ සීරීස් එක වගේම J.R.R Talkien ගේ The Lord Of The Rings, The Hobbit පොත් වලත් ෆිල්ම් වල නොදැකපු දේවල් ඇති.පුලුවන්නම් ඒකටත් මෙහෙම විචාරයෙක් දෙන්න.ආසයි මේ විදියට මව මවා අහන්න 😊

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow4 жыл бұрын

    ඔයා නම් මාරු 😮 පුදුම හැකියාවක්නෙ තියෙන්නෙ හරිම ආසාවෙන් කතාව අහන් හිටියෙ රූපසටහන් ඔනෙ නැ ඔයා කතාව කියනකොට මැවිලා පෙනවා😉 thank you .

  • @Malindu605
    @Malindu6052 жыл бұрын

    මේක ගැන මොනාද අමුතුවෙන් කියබන්නෙ ඇස්වලට කඳුළු ආව මම නම් පිස්සුවෙන් ආදරේ කරන ෆිල්ම් එක කොච්චර ලස්සනට සාරාංශ කරලද.. ආඩම්බරයි සතුටුයි.. සුබ පැතුම් අක්කා.......

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe70074 жыл бұрын

    නියමයි සහෝදරිය අහන් ඉන්න ආස හිතෙන කටහඬක් තියෙනවා ඔයාට..

  • @ugtharangani9592

    @ugtharangani9592

    4 жыл бұрын

    Phoenix nikaya gana video ekak danna

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @nisalkavesha8840

    @nisalkavesha8840

    4 жыл бұрын

    Seravatama

  • @theplantedtanklovers1801
    @theplantedtanklovers18014 жыл бұрын

    යකෝ දැන් තමා හරි සීන් එක දැන ගත්තේ😁❤️ තැන්කුයි අක්කේ

  • @nolimit1088
    @nolimit10884 жыл бұрын

    මං අදහසක් දෙන්නම්.හැබැයි පොඩ්ඩක් අමාරුයි වෙයි ඔයාට.Harry Potter , Fantastic beasts ෆිල්ම් ටික වෙන වෙන හැම එකක්ම පැහැදිලි කරොත් ඔයාට පට්ට තැනක් එනවා ලොවෙත්.මොකද දැන් වයස අවුරුදු 30 එක්කෙනෙකුට උනත් මේ කතාව පැහැදිලි මදි.දැන් ඉන්න පොඩි ලමෙක් උනත් අනිවා කතාව බලලා ඔයගෙ මේ ලස්සන video ටික බලනවා. මගේ සුබ පැතුම් !

  • @kithsaranethusahan7282

    @kithsaranethusahan7282

    4 жыл бұрын

    Oya hari

  • @ceylonyoutuber

    @ceylonyoutuber

    4 жыл бұрын

    Sira.habai film tikata wada book eke thiyena de danaganna thibbanan hodai.mokada film ekata wada deyak book eke thiyena nisa

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @anuraattanayake8708

    @anuraattanayake8708

    3 жыл бұрын

    Oya Hari.. podi lamainuth mewa balanna honde..

  • @Dilshansandeep.

    @Dilshansandeep.

    3 жыл бұрын

    මොකද්ද ඒ ෆිල්ම් එක 🤔 ඒ කියන්නේ හැරී පොටර් 9 අවිල්ලාද

  • @Chatura1
    @Chatura14 жыл бұрын

    චැනල් එක ෆේමස් වෙලා නේ අක්කේ❤️👌 සතුටුයි මුල ඉදන්ම ඉන්න එක ගැන❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Hehe ටිකක් මල්ලී... ඔව් ඇත්තටම මුල ඉදන් හිටිය අයගේ comment එකක් දැක්කම මොන වැඩේ තිබ්බත් family එකේ කෙනෙක් comment කරලා වගේ යාලුකමක් හිතෙනවා! Thank you! 💙

  • @Chatura1

    @Chatura1

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns ❤️👌

  • @navodyanaveen9097
    @navodyanaveen90974 жыл бұрын

    අත්තටම වැඩේ පට්ටම.congratulations සිස්.තව පොඩි අදහසක් දෙන්නම්.සිරියස් ජේම්ස් ලුපින් ගැනයි එයලගේ පවුල් වල කනෙක්ෂන් ගැන.එක්ස්සාම්පල් සිරියස්ගෙ පව්ලෙ කෙනෙක් head master ඉදියා හොග්වොඩ් වල ඒගැන වගෙ.ජෙම්ස්ල්ගෙ සෙට් එකෙ අය ගැන දැනගන්න පොඩි අසාවක් තියේ

  • @rahas8748
    @rahas87484 жыл бұрын

    හරි 💪 කතාව බලන්ට ආයේ ආස හිතෙනවා.💪💪❤️ මන් ඔක්කොම ටික බලනවා..💪❤️

  • @ruthikasandali6801
    @ruthikasandali68014 жыл бұрын

    අක්කා මේ videos කරන විදියට "harry potter" පිස්සුව තව වැඩි වෙනවා.... අහන් ඉන්න අාස හිතෙන කටහඩක්..... good luck akkiyoo...!! 😘♥️✨

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @fitnesswithpali5774
    @fitnesswithpali57744 жыл бұрын

    හරිම පැහැදිලි fantastic beasts එකේ ඉන්න කට්ටියගේ ගැනත් විස්තර විඩියෝ එකක් කරන්න ගොඩක් ස්තුති ඔයාට හරිම ආසවේන් අහන්නේ❤️❤️

  • @ravindusandeepa1899
    @ravindusandeepa18994 жыл бұрын

    වීඩියෝ එකක් එනකම් මයි බලන් හිටියේ සතියට වීඩියෝස් දෙකක් දානවා නම් මරු 😁😁😋

  • @tharushathejan3691

    @tharushathejan3691

    4 жыл бұрын

    Sirawata😊

  • @tishandammage9184
    @tishandammage91844 жыл бұрын

    ‌සුපිරි වැඩක් සහොදරිය මේකනම්, මම දැකල තියෙනව සහ මම ඉන්ග්ලිශ් ඒවා බලලා තියෙනවා මේ සම්බන්දව. සතුටුයි.

  • @DevniDharmawansa
    @DevniDharmawansa4 жыл бұрын

    Wow! I kinda accidentally clicked a video of yours and now I’m obsessed... I watched Harry Potter when I was small and was always scared of Voldemort 😂 (and skipped the parts he was in 😂) but now looking at this ..it is really interesting... and hopefully not scared of him now😌.. the story is getting more clearer with the explanations. Keep up the good work! Absolutely love it! Probably the fastest I clicked the subscription button!

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    OMG So sweet of you nanga... This really made my day!!! 🙈🤗💙

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer90604 жыл бұрын

    මේක නම් වෙනම පිස්සුවක් 🖤🖤🖤

  • @thevinduudayana3979
    @thevinduudayana39794 жыл бұрын

    💪අද නම් සුපිරි...දැනෙන්න Video එක අද තිබ්බා...මේ වගේ දිගටම ඕනේ🔥...ඊලගට නම් Character Explain එකට හැග්‍රිඩ් තමයි ඕනේ...😜 අපි ගියා...අමතක වුනා...Get Well Soon....😷😂😋 🖤🖤🖤

  • @TharinduDhanushka
    @TharinduDhanushka4 жыл бұрын

    professor minerva mcgonagall ගැනත් වීඩියෝ එකක් කරන්නකො. මුළු හැරී පෝටර් series එක පුරාම මන් ගොඩක් ගරු කරන චරිතයක් තමයි එයා.

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @clmproductions9158
    @clmproductions91584 жыл бұрын

    පුළුවන්නම් harry potter 4-8 දක්වා film ටික සිංහල හඩකවලා දන්නකෝ ලොකු දෙයක්

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    චිත්‍රපටියක් හඩකවනවා කියන්නේ ශ්‍රමය මූල්‍යමය වගේම ලොකු නීතී පද්ධතියකින් කරන්න ඕනේ දෙයක් මල්ලී... 💙

  • @Leslieprasadh

    @Leslieprasadh

    3 жыл бұрын

    @Sithara Udani harry potter sinhala dubbed movie thiyanwa

  • @ayodyaranasinghe272

    @ayodyaranasinghe272

    3 жыл бұрын

    @@Leslieprasadh ane kiyannako

  • @dilipdilshan8227

    @dilipdilshan8227

    3 жыл бұрын

    Ane A film tike link Tikawath Dannakooo😍

  • @ayodyaranasinghe272

    @ayodyaranasinghe272

    3 жыл бұрын

    @Sithara Udani ow plz

  • @ravinduperera8824
    @ravinduperera88244 жыл бұрын

    ඔයා Hogwarts Student කෙනෙක් ද?😂 කොහොමද අප්පා මෙච්චර විස්තර හොයාගන්නෙ... J.k.Rawlin harry potter ලියපු එකක් උනාට,ඒක සමහර කරුනු ඇත්ත නෙවෙය්ද? Good luck ...කට හඩ ගොඩක් ලස්සනයි ..ඔයා කතාව බොක්කෙන්මය් කියන්නෙ...

  • @petlovers776
    @petlovers7764 жыл бұрын

    ඕක එනකන් තමයි බලන් හිටියේ,ජය වේවා !

  • @dishu9731
    @dishu97314 жыл бұрын

    අම්මෝ තැන්ක්ස් අනේ...හැරිපොටර් කියන්නෙම අපි හැමෝම පිස්සු වට්ටපු ෆිල්ම් එකක් ඒ වගේම දැනටත් පිස්සු වට්ටන පුලුවන් 🤩🤩🤩🤩ඇත්තමයි ගොඩක් ස්තුතියි මේ විදිහට අපි නොදන්න දෙවල් කියලා දෙනවාට😍😍😍😍❤️ ඉදිරියටත් මේවගේ විඩියෝ ගොඩක් දෙන්න..😍😍

  • @lahirusampath4401

    @lahirusampath4401

    4 жыл бұрын

    😆😆🤣🤭🤭

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @AsithaDunesh
    @AsithaDunesh4 жыл бұрын

    One of most awaited topics!! Amazing explanation as always and lots of unknown facts were resolved thanks to you.... loved it!!

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    2 жыл бұрын

    Thank you!!! 🤗💙

  • @isurukavinda3571
    @isurukavinda35714 жыл бұрын

    වැඩේ පට්ට❤️ පොත් ටික කියවන්න ඔය කතා ඔක්කොම තියෙනවා..🔥❤️

  • @user-se2qi8pm6b

    @user-se2qi8pm6b

    4 жыл бұрын

    පොත් මහජන පුස්තකාල වල තියෙනවාද බන් පොත් වල ඕකෙ ඔක්කොම විස්තර තියෙනවා පොත තමයි සුපිරි මට එක පොතයි කියවන්න්ව් හම්බ උනේ ඉස්කෝලේ පුස්තකාලයෙන් ඇස්කබාන් පොත ... ඒකත් මාර ආසවෙන් කියවගෙන යද්දී පොතේ අන්තිම පිටු 50 ක් විතර නෑබන් 😐

  • @anuraattanayake8708

    @anuraattanayake8708

    3 жыл бұрын

    @@user-se2qi8pm6b 🤣🤣🤣

  • @isurukavinda3571

    @isurukavinda3571

    Жыл бұрын

    @@sithumminsara6209 7k tienwa

  • @sanduninisansala9783

    @sanduninisansala9783

    4 ай бұрын

    Oyala kywla tynne sinhaala ekada eka hodaida

  • @sandusvlogs3422
    @sandusvlogs34224 жыл бұрын

    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... ❤

  • @lasanthamadushanka9432
    @lasanthamadushanka94324 жыл бұрын

    මම මේ වීඩියෝ ඔක්කොම ටික බැලුවා.මට හැරී පෝටර් ෆිල්ම් එකේ ස්ටෝරි එක මට AtoZ තේරුණා.බොහොම ස්තූතියි .දැන් මම harryporter ෆිල්ම් සීරියස් එක මම මුල ඉඳන් බැලූවා. ඒ එක්කම fantastic Beasts FILM දෙකක් බැලුවා. දැන් මට ඒ ෆිල්ම් එකේ ඊළඟ ෆිල්ම් එක එනකන් ඉවසිල්ලක් නෑ. ඒ වගේ ම Harry Potter and the Cursed Child ෆිල්ම් එක එනකන් ඉවසිල්ලක් නෑ . මේ page එක නිසා. අපි දැන් ලොකු වේලක් පොඩි උන් වගේ දැන්..❤️❤️😍

  • @filmtv6104

    @filmtv6104

    4 жыл бұрын

    Harry Potter Cursed chiled කියන්නේ Stage Drama එකක්

  • @dinellnswijayasekara1794
    @dinellnswijayasekara17944 жыл бұрын

    සුපිරිම videos ටික අක්කේ. කියන්න වචන නෑ. මන් ආසම youtube චැනල් එක 😙😙😙

  • @senalirajapaksha2114
    @senalirajapaksha21144 жыл бұрын

    Thank You අක්කියො.. ඔයාගෙ Voice එක හරි ලස්සනයි...🤣🤣💕💕💕💞😂😍

  • @shaneevans8759
    @shaneevans87594 жыл бұрын

    Best KZread channel 🥳🥳🥳❤ first to like.

  • @illuminati489
    @illuminati4894 жыл бұрын

    මං කැමතිම KZread Channel එකක්...Goodluck... Luna Lovegood❤ ගැනත් Video එකක් ඕන..

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @maheshiuthpala5694
    @maheshiuthpala56944 жыл бұрын

    😍😍😍,Harry potter හා fantastic beasts අතර සම්බන්ධය ගැන video එකක් හදන්නකො

  • @anjalifrenando1344
    @anjalifrenando13444 жыл бұрын

    Mama ahamben me 1 video ekk dakke...mama dan okkama videos tika baluwa...athtama godak lassanata pahadili karala tiyanawa...me wage videos idiriyatath karagena yanna suba pathanawa...

  • @dileepchathuranga4960
    @dileepchathuranga49604 жыл бұрын

    හැරි පොටර් එකේ අහන්න කෙනෙක් නැතුව තිබුන ඔක්කොම වගෙ ප්‍රශ්න වලට උත්තර ලැබුනා. ගොඩක් ස්තුතියි 🙏❤️

  • @kasunt760

    @kasunt760

    4 жыл бұрын

    Dileep Chathuranga sirawatama

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera4 жыл бұрын

    ආදරෙයි ඒ හඬට ඇත්තටම ආසයි අහගෙන ඉන්න ❤❤❤

  • @yasirurandima9189
    @yasirurandima91894 жыл бұрын

    Nice voice,nice video and waiting for another video 😍

  • @milindarathnayaka7031
    @milindarathnayaka70313 жыл бұрын

    My favourite hero is voldermort. He is brave and strong person. I always respect to him.

  • @supunsilva6455
    @supunsilva64554 жыл бұрын

    Voldemort: Origins of the Heir ගැනත් ටිකක් කතා කලොත් හොඳයි නේද... 👍

  • @nethmidilendra3219
    @nethmidilendra32194 жыл бұрын

    Channel එක අද හම්බුනේ .ඔක්කොම බැලුවා❤

  • @OsuraVithanageMusic
    @OsuraVithanageMusic4 жыл бұрын

    Why just I’m in love with this girl’s voice?? 😂♥️

  • @duminduslproduction7610
    @duminduslproduction76104 жыл бұрын

    මේකත් හිතුවා වගේම සුපිරි හලෝ..💪💪🔥🔥

  • @123dramawithme
    @123dramawithme4 жыл бұрын

    නියමයි අක්කෙ.good luck😍

  • @sandalisamara5553
    @sandalisamara55532 жыл бұрын

    හරිම ලස්සන කටහඬක් ගොඩක් හොද ඉදිරිපත් කිරීමක්

  • @dragonheart184
    @dragonheart1842 жыл бұрын

    පුංචි කාලේ මතකයන් අලුත් උණා.. සුපිරි වැඩක් 👌❤️

  • @bhanukadulshan2820
    @bhanukadulshan28204 жыл бұрын

    එනකම්ම බලන් හිටපු වීඩියො එකක් 🤩

  • @akindusenan6223
    @akindusenan62234 жыл бұрын

    ඇත්තටම kathawa film eka baluwath therenne nathi godak dewal meken therumganna puluwan.e wagema akke oya කටහඬත් harima ලස්සනයි eka තත්පරයක් wath yawanne nathuwa ahuwa❤️

  • @leyo_online
    @leyo_online4 жыл бұрын

    වැඩේ නම් සුපිරි. පොඩ්ඩක් quality mic එකකින් record කලා නම් වටිනවා. Go ahead ❤

  • @TravelAC
    @TravelAC4 жыл бұрын

    මට ලගදි චැනල් එක හම්බවුනේ. තියන සේරම විඩියොස් බැලුවා නියමයි... 👌👌

  • @virangadilshan5670
    @virangadilshan56704 жыл бұрын

    Lassana voice ekk... Oyath e wagem lassan athi 💓

  • @kushankavinda8888
    @kushankavinda88884 жыл бұрын

    එක ලස්සනයි අක්කේ. තෑන්ක්ස් ❤️

  • @fernandoperfumes1096
    @fernandoperfumes10964 жыл бұрын

    ගොඩක් ලස්සනයි . දිගටම කරන්න❤️

  • @roshelsheronika3027
    @roshelsheronika30273 жыл бұрын

    Superb.Harry potter taramma oage detailes ut watinwa

  • @tharusharohith
    @tharusharohith4 жыл бұрын

    Ambo akke oyanm supiri hodee kiyanna wachana na..🔥🔥🔥❤️❤️❤️

  • @sandanisiriwardhana6158
    @sandanisiriwardhana61584 жыл бұрын

    නියමයි... marauders සහ seriea black family tree එකයි කරන්නකො 😊

  • @dilushikasewwandi487
    @dilushikasewwandi4874 жыл бұрын

    Super ❤️❤️❤️ the best video. Dannethi godk dewl denagatta. Thanks for you.. ❤️❤️❤️❤️

  • @rusirumihindu1783
    @rusirumihindu17834 жыл бұрын

    වොල්ඩර්මොට් ගෙයි මගෙයි එක දවසේ උපන් දිනේ❤️😂

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @everythingindp9950
    @everythingindp99504 жыл бұрын

    Akke magical creaturesla gn video ekk krnnko. Gdk asa topic ekk 🤗

  • @chronix8481
    @chronix84814 жыл бұрын

    Weasley family එක ගැනත් video එකක් ඕනේ.

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @mahindagunawardana7302

    @mahindagunawardana7302

    3 жыл бұрын

    හුම් අනිව

  • @rana_boi
    @rana_boi4 жыл бұрын

    sha amme patta hamadama dammath balanwa😍🔥 thank you oyata mehema ewa hadanwata❤️

  • @madaraudyani7032
    @madaraudyani70324 жыл бұрын

    මටත් පොඩි කාලෙ ඉදන් හැරී පොටර් පිස්සුව...😍😍 ඔයාගෙ චැනල් එකේ වීඩියෝ හම්බ වුනේ දවස් දෙකකට කලින්... ශෝක් අනේ...😊😊😊 ඔයාගේ පරන වීඩියෝ ටික තාම බලන ගමන්..😊

  • @vilankamadushika7426

    @vilankamadushika7426

    4 жыл бұрын

    Math

  • @mr.pm.j8768

    @mr.pm.j8768

    4 жыл бұрын

    මටත් 👌✌

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @shahinnavina5436

    @shahinnavina5436

    3 жыл бұрын

    අම්මා නම් මට බනිනවත් එක්ක . තොට වෙන වැඩ නැද්ද කියලා ☺️☺️☺️😊😊😃😃

  • @SriFacts
    @SriFacts4 жыл бұрын

    පට්ටම චැනල් එකක් !! අනිත් කතා ගැනත් මේ වගේම රිවිව් දාන්න ! :)

  • @ntharusha9154
    @ntharusha91544 жыл бұрын

    චැනල් එකේ වීඩියෝස් ඔක්කොම ටික බැලුවා අක්කෙ 🔥 හැරී පොටර් ෆෑන් කෙනෙක් හැටියට මට නම් කියන්න වචන නෑ 😢🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kavindu02
    @kavindu024 жыл бұрын

    අක්කෙ hagrid ගෙ life story එක ගැන video එකක් ගේන්න😊

  • @mahindagunawardana7302

    @mahindagunawardana7302

    3 жыл бұрын

    හ්ම් ඔව් ඒක ඕනේ

  • @diyanakahandawalaarachchi9218
    @diyanakahandawalaarachchi92184 жыл бұрын

    අක්කේ ඔයාගෙ පැහැදිලි කිරීම් නියමයි👍👍එතකොට මේ හැමදෙයක්ම harry potter novel series එකේ තියෙනවාද කියන්නකො

  • @dahamsasanka6437

    @dahamsasanka6437

    Жыл бұрын

    නන්ගි ඔයාගෙ නම ඩියානාද දියානාද 🙄

  • @mylakmal2008
    @mylakmal20084 жыл бұрын

    Nice explanation dear ❤

  • @clmproductions9158
    @clmproductions91584 жыл бұрын

    Harry potter ගේ පුතාගේ කතාවේ විස්තරයක් දාන්න කෝ.....

  • @kanithagunarathne5428
    @kanithagunarathne54283 жыл бұрын

    Very interesting 💕

  • @kdsudheera
    @kdsudheera4 жыл бұрын

    සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imcaezar.2166
    @imcaezar.21664 жыл бұрын

    සීරියස් බ්ලැක් ගැන එකක් ඕනේ අක්කේ.❤

  • @suwethaliyanage7629

    @suwethaliyanage7629

    4 жыл бұрын

    sereus neme sirius

  • @robinshuthce1773

    @robinshuthce1773

    4 жыл бұрын

    මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

  • @neharaadikarie4052
    @neharaadikarie4052 Жыл бұрын

    Voldermote. Am I the only one who love this character?

  • @Mis..M104

    @Mis..M104

    Жыл бұрын

    No. I like him too much ❤

  • @chaminduudara3866
    @chaminduudara38664 жыл бұрын

    මොනව උනත් මං ගොඩක් ආස කරන හතුරෙක් තමයි වෝල්ඩමෝට් කියන්නෙ. එයාගෙ පසුබිම් කතාව පදනම් කරගෙන වෙනම චිත්‍රපටියක් හැදුවනම් නියමයි ! අක්කෙ, පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. වෝල්ඩමෝට් සහ ග්‍රින්ඩල්වෝල්ඩ් එකිනෙකාව දැනන් හිටියද​? ඒ දෙන්නා අතරෙ මොකක්ම හරි සම්බන්ධකමක් තිබුනද ?

  • @hollowezio100
    @hollowezio1004 жыл бұрын

    ඒකනන් පට්ට.. 😍😍😍

  • @shanmobile9750
    @shanmobile97504 жыл бұрын

    පට්ට...කතාවේ ඔක්කොම දැනගත්තා....

  • @Nish558
    @Nish5584 жыл бұрын

    ඔක්කම හොදට තේරුනා..❤️ටිකක් පැහැදිලි මදි දෙයක් තියෙනව.. හැරි අන්තිමේදි මැරුන් නැත්තෙ හෝක්‍රොස් එකක් හින්දද,අර ජීවිතය දෙන්න පුලුවන් මැනික හින්ද නෙවේද පොඩ්ඩක් පහැදිලි කරන්නකො කවුරුහරි

  • @udaradilshan3812

    @udaradilshan3812

    4 жыл бұрын

    Eka matath thiyena prashnayak

  • @Nish558

    @Nish558

    4 жыл бұрын

    Mata teruna bn...e maniken puluwan maruna aya gennanna witharai...marennathuwa inna ba..hariya athanadi maren naththe Hokros ekak hinda..

  • @Nish558

    @Nish558

    4 жыл бұрын

    Anthima eke hari ammala gennanne e maniken ne

  • @udaradilshan3812

    @udaradilshan3812

    4 жыл бұрын

    Ow ne. Athanadi hokros eka thma nethi wenne ne

  • @ruuusri7535

    @ruuusri7535

    4 жыл бұрын

    Amma dipu adaraya nisa neda

  • @shahinnavina5436
    @shahinnavina54363 жыл бұрын

    අක්කේ බැරිවෙලාවත් grifindore sword එකත් hocrox එකක් උනානං මොකද වෙන්නේ?? එතකොට අනික් hocrox විනාශ කරන්න වෙන්නේ basilisk දත් වලින් විතරද??like එකක්, commentඑකක් ඕන👍👍👋😊😊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    ඒ ගැන වීඩියෝ එකක්ම කරන්නම් මල්ලී... 💙🤗

  • @shahinnavina5436

    @shahinnavina5436

    3 жыл бұрын

    Ok අක්කේ

  • @anjananirodha7238
    @anjananirodha72384 жыл бұрын

    Prongs,moony,padfoot,wormtail lage hogwarts jeewithe gewapu heti, eekattiyage yalukamgena wge thorathuru ekk video ekk oooniiii ❤😋

  • @geshanpramuditha1322
    @geshanpramuditha13224 жыл бұрын

    Wenada wgeema thawth hoda video 1k sis... Maga balan hitiye ada video 1 daankn...:)

  • @asankalakmal1206
    @asankalakmal12064 жыл бұрын

    පට්ට.. එක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ....😘😘😘

  • @janith007
    @janith0074 жыл бұрын

    Harry potter sinhala Audiobook series oneee ❤❤

  • @shaniperera7213

    @shaniperera7213

    4 жыл бұрын

    English audio book free download කරගන්න පුළුවන්ද?

  • @Mr.Vinuth_Jay
    @Mr.Vinuth_Jay4 жыл бұрын

    Harry potter and deathly hallows ෆිල්ම් දෙකේ රිවීව් එකක් ඕන❤️🔥

  • @sandusvlogs3422
    @sandusvlogs34224 жыл бұрын

    Harry Potter films tika wena wenama me wage video ekakin karannako... Etakota tawath pahadili wei... Oyage idea eka num maru... Aththatama lassana wadak... Mokada godak aya Harry Potter movie ekata adare karanawa ne... ❤

  • @uddikajayantha3414
    @uddikajayantha34142 жыл бұрын

    නියමයි ඔයා හොදට පැහැදිලි කරනවා ..Super

  • @marline9445
    @marline94454 жыл бұрын

    නියමයි 👏

  • @chamikaudayanga5759
    @chamikaudayanga57594 жыл бұрын

    superb dear, harry potter films set ekama me week eke baluwa mula idan.But me video eken godak aul than clarify un. Great work and thank you very much.Keep it up

  • @yasuriamarasingha247
    @yasuriamarasingha2474 жыл бұрын

    මේක මාරම වැඩක් අක්කේ❤❤ සුපිරි වැඩක්... මට ප්‍රශ්නයක් තියෙනවා... ග්‍රින්ඩෙවෝල්ඩ් නුයි, වොල්ඩෙමෝර්ට් නුයි අතරින් හැමෝම කියන්නේ ශ්‍රේෂ්ඨතම මායාකාරයා ග්‍රින්ඩෙවෝල්ඩ් කියලනේ??? ඒත් මායා ලෝකේ අය නම පවා කියන්න බය වුනු වොල්ඩෙමෝර්ට් කියන්නේ ග්‍රින්ඩෙවෝල්ඩ් ටත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙල් කියලයි මං හිතන්නේ??? මොකද හෝකෲක්ස් 6ක් සාර්ථකව හදපු සහ, බොහොම භයානක කෙනෙක් වුනේ වොල්ඩෙමෝර්ට් නෙර්හ්, ග්‍රින්ඩෙවෝල්ඩ් ට ඕනෙ වුනේ ඩෙත්ලි හැලෝස් නේහ්,මංහිතන්නේ නෑ ග්‍රින්ඩෙවෝල්ඩ්,වොල්ඩෙමෝර්ට් තරම් දක්ශ නෑ කියලයි

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Mmmm... Grindewald horcruxes හැදුවේ නැත්තේ එයා මරණයට බය නැති නිසා මිසක් හදන්න බැරි කමකට නෙවෙයි කියලයි මම පෞද්ගලිකව හිතන්නේ නංගී... මොකද හරියට බැලුවොත් Dark Arts ම ප්‍රධාන වශයෙන් උගන්නන Durmstrang වලටනේ Grindewald ගියෙත්! ඒ නිසා Voldermort and Grindewald අතර දැනුමේ ප්‍රශ්නයක් නෙවෙයි තමන්ගේ අරමුණට යන්න තියන 'දරුණු' ආසාව තමයි කියවෙන්නේ කියලා මම හිතනවා. Voldermort වගේම නැතත් Grindewald නුත් හරිම බුද්ධිමත් වගේම දරුණු powerful wizard කෙනෙක්! 💙

  • @yasuriamarasingha247

    @yasuriamarasingha247

    4 жыл бұрын

    ඒත් ග්‍රින්ඩෙවෝල්ඩ් ට සමාන කරන්න පුලුවන් වුනු, ඒ වගේ ග්‍රින්ඩෙවෝල්ඩ් බය එකම කෙනා ඩම්බලෙඩෝර් කියලා කියනවනේ, ඒ වගේම වොල්ඩෙමෝර්ට් නුත් බය වගේම, එයාට වඩා බලවත් කියලා පිලිගත්ත එකම wizard ඩම්බලෙඩෝර් කියනවනේ.... එතකොට, වොල්ඩෙමෝර්ට්,ග්‍රින්ඩෙවෝල්ඩ් ට වඩා ටිකක් බලයෙන් අඩු කෙනෙක් වෙන්න ඕනෙ නේද??? හැබැයි වොල්ඩෙමෝර්ට් තමා දරුණුම කියන එක ඇත්ත.... මේ දෙන්නව compare කරලා වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද???

  • @pasanshalukaweerakoon1142
    @pasanshalukaweerakoon11424 жыл бұрын

    නියමයි අගහරුවාදා වෙනකම් ඉවසිල්ලක් නෑ

  • @madubashini3267
    @madubashini3267 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙලා නැ. මෙක පිස්සුවක් ❣️

  • @yasasrathnasuriya5892
    @yasasrathnasuriya58924 жыл бұрын

    Wooow... supiri akke.. thawa videos one...

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    හැම අගහරුවාදාම එනවා මල්ලි... 💙

  • @yasasrathnasuriya5892

    @yasasrathnasuriya5892

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns oh thanks akke... api hama agaharuwadama balan innawa akkage video eka enakan... anith eka akka kiyana ewa hodata pahadiliwa therenawa... thanks...

  • @cham193
    @cham1934 жыл бұрын

    Harima intresting. Thank you

  • @doer6002
    @doer60024 жыл бұрын

    එක නම් අහන් ඉන්න හිතෙන කතාවක්..

  • @pradeepgunarathna3025
    @pradeepgunarathna30254 жыл бұрын

    නියමයි.ආයේ 7ම බැලුවා ආයේත්.මෙ විස්තර films වල නැහැනෙ.. GOOD

  • @kavindukavishka449
    @kavindukavishka4498 күн бұрын

    ඇත්තටම Tom Riddle කියන්නෙ සුපිරි වැඩකාරයෙක් තමා 🌝❤️

  • @dillonmazcrenhanzers7534
    @dillonmazcrenhanzers75344 жыл бұрын

    Nice.. but I'm so wonder how do to know these things? I have all 7 books and I could not find details you have mentioned in your videos

  • @meenuyuganthana6981
    @meenuyuganthana69814 жыл бұрын

    Lode of the ring කථා මලාව ගැනත් ඔය වගේ දාන්න මේ ටික අහපුවාම පැය 2 1/2 ක film එකක් බැලුවා වගේ නියමයි

  • @tharakamadushan3880
    @tharakamadushan38804 жыл бұрын

    Video ekak enkm bln hitiye❤️😍

  • @ravindudilshan546
    @ravindudilshan5464 жыл бұрын

    හැරී පෝටර් අළුත් ෆිල්ම් එකක් එන්න ඉඩ තියේද කියල වීඩියො එකක් දාන්නකෝ,😍 මේ චැනල් එක මරු, දිගටම කරගෙන යන්න අපි සපෝර්ට් කරනව අනිවාර්යෙන්❤️

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari3 жыл бұрын

    අක්කි මේවා පොත්වල නෑනේ... ඔයා කෝමද හොයාගත්තේ... plzz කියන්නකෝ😔😔ආ තව කියන්න ඕනි අදයි මං මුලින්ම මේ channel එක දැක්කේ.. subscribe කලා හොදේ😊😊😊thanks අක්කි

  • @tharushathejan3691
    @tharushathejan36914 жыл бұрын

    Wenada wagema supirima video ekk🤗🤗🤗

  • @kinsukaweerasooriya2933
    @kinsukaweerasooriya29333 жыл бұрын

    attama video ekak akke

  • @sakuva7819
    @sakuva78194 жыл бұрын

    මේකත් වාසි අහ් 💘😍😘💪

  • @kavindugimhana4536
    @kavindugimhana45364 жыл бұрын

    Harima lassanai akki video eka 😍😍😍💥

  • @nsanjana448

    @nsanjana448

    4 жыл бұрын

    😍😍😍😍😍

  • @nsanjana448

    @nsanjana448

    4 жыл бұрын

    😍😍😍😍😍

  • @nsanjana448

    @nsanjana448

    4 жыл бұрын

    😍😍😍

Келесі