No video

Harry සහ Voldemort නෑදෑයෝ ද? | Deathly Hallows Sinhala Explaining | Harry Potter Sinhala

J. K. Rowling මවපු, අපි හැමෝම ආදරය කරන Harry Potter කථා මාලාවේ වීරයා වන Harry Potter සහ දුෂ්ඨයා වන Voldemort ඇත්තටම නෑදෑයෝ ද? එහෙම නම් ඒ කොහොමද? ඒ ගැන හරියටම දැනගන්න මේ video එක බලන්න...
Instagram : sri_lankan_muggle_borns
Facebook : srilankanmuggleborns/
Almost all the authorized personalities are credited.
Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.

Пікірлер: 319

  • @kpbasnayaka9137
    @kpbasnayaka91374 жыл бұрын

    එල්ඩර් යෂ්ටිය මම හිතන්නේ තාම තියනවා (පොතේ තියන විදිහට ඩම්බොල්ඩොගේ සොහොනේ)එක හැරි අපහු සොහොනට දැම්මා. මම movie එකේ විස්තර විස්වාස කරන් නැ .පොත තමයි නියම.

  • @user-bg1ur4oi1q
    @user-bg1ur4oi1q4 жыл бұрын

    මෙච්චර දවස් මන් මොනාද බැලුවේ කියල හිතුනා මට නන් 😢තෑන්ක්ස් මේ විඩියෝ එකට නන් 💖🌼

  • @sakeshaarmygirl8588

    @sakeshaarmygirl8588

    2 жыл бұрын

    Eka aththa . Mobawa balalada danne na api

  • @sakeshaarmygirl8588

    @sakeshaarmygirl8588

    2 жыл бұрын

    Kathawa athuwe rahas godak . Api kathawa baluwa witharai ne . Mewa hadune kohomada kiyala කිසි දෙයක් hewwe na.

  • @shirandamsara1371
    @shirandamsara13714 жыл бұрын

    නියම හඩ නිලියක්! ❤️ කතාව අහන් ඉන්න රසවත්! 😍😍💯💯

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    😍😍Thank you so much!!! ❤️❤️❤️

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera4 жыл бұрын

    ඇත්තටම ලස්සන කතාවක් ලස්සන හඬක් මේකේ හඬනිලියට තියනව. මට අහිංසක ඉල්ලීමක් තියනව.ඒ තමයි හැරීපොටර් සීරියස් එකේ එකෙන් එකට සිදු වෙච්ච කතාව සාරාංශ වගේ කරනවනං හොඳයි.මොකද මේ හඬින් අහං ඉන්න ආසයි.ලස්සනට කරනව හොඳ ටැලන්ට් එකක් ❤❤❤

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Ohhh thank you! 💙 ඉස්සරහට එහෙම විඩියෝ එකක් ගේන්නම්! 🤗

  • @shehanmsamaraweera

    @shehanmsamaraweera

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns ඔක්කෝටම ඇපි ගේන්න අනිවාරෙන්ම.මම මේ වීඩියෝ ටික ඔක්කොම එක දිගටම බැලුව ඊයේ රෑ.අහම්බෙන් හම්බුනාට ඇත්තටම ලස්ස්නයි❤❤❤

  • @tharakasandeepani8208

    @tharakasandeepani8208

    4 жыл бұрын

    අනේ එහෙම කරන්න පුලුවන් නම් තේරුමක් ඇතිව movie එක බලන්න පුලුවන්

  • @shehanmsamaraweera

    @shehanmsamaraweera

    4 жыл бұрын

    @@tharakasandeepani8208 ඒක තමා ❤❤❤

  • @prasaniudugampala2269

    @prasaniudugampala2269

    4 жыл бұрын

    Ane plzzz akke ehema karannakooo

  • @hermionegranger6278
    @hermionegranger62783 жыл бұрын

    Thank you, thank you, thank you, thank you ! මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි ඔයා wisaduwe. Harry අන්තිමටම බේරුණේ කොහොමද කියලා. Thank you so much. හැමදාම මං මැරෙන තුරු ඔයත් එක්ක ඉන්නවා. 😊😊😊මං ආසම movie එක තමයි, Harry Potter. මට ඒක බලන දවසට මුකුත් කියන්න කරන්න බැ. ඒකේ නොතේරෙන තැන් ගැන හිත හිතා ඉන්නවා. මුකුත් කරන්න හිත දෙන්නෑ. 😘😘😘😘😍😍😍🤩🤩🤗ඒකේ රඟපාන අය ඇත්තටම මගෙ යාළුවො වගේ හිතෙනවා. 🙄 😑😶🙄😏🤐😊😚☺️ මට පිස්සුද මන්ද කියලත් අම්මා අහනවා. 😂😂😂😂😂🤣. මොකක් උනත් ආපහු ඔයාට thanks. ඔය විදිහටම හැමදාම කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. 😘😘😘😘😘😍😊😋😉බුදු සරණයි. දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🤲🏻✋🏻👋🏻👋🏻

  • @chandrasirichandrasiri2669

    @chandrasirichandrasiri2669

    3 жыл бұрын

    Matath ehemai

  • @tharindumadushan6787
    @tharindumadushan67874 жыл бұрын

    ඔයා නම් මරු අප්පා නියමට කියනවා. කටහඩ ලස්සනයි අහන් ඉන්න ආසයි දිගටම මේ වගේ කරන් යන්න

  • @nirmalawarnakulasooriya6660
    @nirmalawarnakulasooriya66602 жыл бұрын

    Elder wand එක පොතේ හැටියට නැවත සොහොන තුළ තියෙනවා නේද "මම එල්ඩර් යෂ්ටිය ඒක තිබුණ තැනම දානවා. ඒක එතනම තිබුණාවේ" කියලා හැරී කියනවා

  • @mr.pm.j8768
    @mr.pm.j87684 жыл бұрын

    දැන් තමයි තේරෙන්නේ. ඔක්කොම ටික බැලුවා. Super. දිගටම කරගෙන යන්න සුභ💥✌👌♥️

  • @shiranchanaka1107
    @shiranchanaka11074 жыл бұрын

    මෙච්චර කල් හැරි පොටර් කිය කියා මොනාද බලලා තියෙන්නේ කියලා හිතෙනවා දැන්නේ තේරෙන්නේ 😮😮😮

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Hehe 😜💙

  • @pasanshalukaweerakoon1142

    @pasanshalukaweerakoon1142

    4 жыл бұрын

    Sirawatama

  • @user-fm2uj4le3g

    @user-fm2uj4le3g

    4 жыл бұрын

    ඔව්ව් ඕයි

  • @udithamanohara8246

    @udithamanohara8246

    4 жыл бұрын

    shiran chanaka Balan nathuwa kiyewwanam therei bn

  • @rashikadeepani6814

    @rashikadeepani6814

    4 жыл бұрын

    තේරුනේ දැං තමයි නේද?????

  • @tharindusenevirathna7367
    @tharindusenevirathna73674 жыл бұрын

    100% correct. Most people think the reason Harry didn't die in forbidden forest, he is a master of death. But the real truth is the protection of his mothers blood.

  • @abhijithkasturiaratchi1179

    @abhijithkasturiaratchi1179

    4 жыл бұрын

    This is wrong, Harry didn't die because he had 2 souls (part of voldermorts soul and Harrys) trapped in him. Basically harry was the last hocrux. Voldermorts ended destroying part of his own soul by killing Harry. This is why harry lost the ability to speak parseltounge after battle of Hogwarts. Him coming back from death had nothing to do with his mom's love.

  • @pathumwarnakula6852
    @pathumwarnakula68524 жыл бұрын

    ලස්සන පැහැදිලි කිරිමක්...අනේ මෙවගේ විචාර කරන්නකෝ අපේ පැරනි සාහිත්‍ය කෘති ...මහාවංසය වගේ...ගොඩක් වටින දෙයක් වෙයි

  • @seyasandani5406
    @seyasandani54063 жыл бұрын

    අනේ ඔයාගෙ කතාව හරිම ලස්සනයි . කටහඩ 😘😘😘😘

  • @chaminiwickramage7392
    @chaminiwickramage73922 жыл бұрын

    අපි මෙච්චර දවසක් කට ඇරන් බලලා තියෙන්නේ,,ගොඩාක් දේවල් නොදැන,,

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    2 жыл бұрын

    Anehhh heheh 🤗💙 දැන් දන්නව නේ! 🤗

  • @tharindudasantha9288
    @tharindudasantha92884 жыл бұрын

    වොල්ඩමෝට් හැරීගෙ නෑයො විතරක් නෙමෙ අපෙත් දුරින් මාමා කෙනෙක් වෙනවා .උගෙ නහය නැති නිසා මම වැඩිය ආස්‍රය කරන්නෙ නෑ මිනහව

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    එහෙම මිනිස්සු එපැයි මේ වගේ වෙලාවක ආශ්‍රය කරන්න! 🤦🏻‍♀️ හෙම්බිරිස්සාවක් වත් හැදෙයි කියලා අවදානමක් නැනේ මල්ලි!! 😁🤷🏻‍♀️

  • @Thedarklord05

    @Thedarklord05

    4 жыл бұрын

    අම්බෝහ් යකෝ..😅😅

  • @sasankakasun

    @sasankakasun

    4 жыл бұрын

    Ammoh😂

  • @lilyanderson7364

    @lilyanderson7364

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns 😂😂😂

  • @shahinnavina5436

    @shahinnavina5436

    4 жыл бұрын

    😂😂😂

  • @thesara8376
    @thesara83762 жыл бұрын

    අද තමයි මේ දේවල් හරියට දැනගත්තේ.මේ වගේ වීඩියෝ දිගටම කරන්න

  • @ni_shan54
    @ni_shan544 жыл бұрын

    Good explain sis keep it up 😘😍👍

  • @razanga5314
    @razanga53144 жыл бұрын

    Wow wt a explanation n presentation... True story of Harry Potter does not reflect from the movies.. Thanks to u we were lucky enough..❤❤ Hope more..##😊👌🖒👊👊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙

  • @theekshanakalhara116
    @theekshanakalhara1163 жыл бұрын

    Ow ඇත්තටම එල්ඩර් වොන්ඩ් එක තියෙනව ඒක කැඩුවෙ නෑ . එල්ඩෙර් යශ්ටිය තිබුන තැනටම ය ය් කියල කිව්ව

  • @velvetways6694
    @velvetways66944 жыл бұрын

    මෙච්චර කල් harry potter films ඔක්කෝම බැලුවට deathly hallows gana තේරුමක් තිබ්බෙ නෑනේ

  • @janiduseminamarvellover5505
    @janiduseminamarvellover55052 жыл бұрын

    Tnx අක්කි ගොඩක් දේවල් දැනගත්තා ❤️

  • @danielradcliffe1939
    @danielradcliffe19394 жыл бұрын

    වීඩියෝ එක නම් .පට්ටයි මන් ආසම ඒ හඩට.😊

  • @anju_since95
    @anju_since952 жыл бұрын

    මෙච්චර කල් මොනා තේරුම් අරන්ද මං මේක බලලා තියෙන්නෙ 🤣 thanks video එකට ♥️

  • @dilshasanjeewani4742
    @dilshasanjeewani47423 жыл бұрын

    Thank මේ රහස කිව්වට

  • @Ranjanramanayake1
    @Ranjanramanayake17 ай бұрын

    kiyapu eka deyak Weradi, malfoe dumbledore disarm karapu nisa eka malfoeta wand eka lebuna, eth woldermote hithuwe wand eka aithi snape ta kiyala e nisai snape meruwe, eken malfoe beruna wagema elder wand eke full powers woldermoteta lebune ne, eka plan ekakata weccha deyak snape eka denan hitiye

  • @manjarimanohari815
    @manjarimanohari8156 ай бұрын

    එක ප්‍රශ්නයක් තියෙනවා මට.. කැඩ්මස් පෙවරල් තමන්ගෙ පෙම්වතිය ගැන දුකෙන් සියදිවි නසාගත්තා කියල beedle the bard පොතේ කතන්දරේ තිබුණෙ.. එතකොට එයාට පුතෙක් ඉන්න විදියක් නෑ.. එයාගෙන් පස්සෙ මලවුන් ගෙන්වන ගල අයිති උනේ කාටද කියල පොතේ කොහෙවත් සඳහනක් නෑ.. එයාගෙන් පස්සෙ ගල අයිති උනේ පෙවරල් ඥාතියෙක්ටමද කියන එක ගැටලුවක්.. ලෝගුව නම් ඉග්නෝටස්ගෙන් පස්සෙ පියපුතු පරම්පරාවෙන් ලැබුණා කියල කෙලින්ම කියනවා.. එක තැනක මාවලෝ ගෝන්ට් කියනව තමයි එයා පෙවරල් පවුලෙන් පැවතෙනව කියල.. ඒත් ඒක මට නම් පැටලිලිසහගතයි වගේ.. බැරි වෙලාවත් මලවුන් ගෙන්වන පාෂාණය කැඩ්මස් ගෙන් පස්සෙ වෙනත් කාට හරි අයිති උනා නම් හැරී, ටොම් නෑදෑයො වෙන්න බෑ... ගෝන්ට් කියපු කතාව ඇත්තක් නම් ඒ දෙන්නා නෑදෑයො තමයි 🥲🥲

  • @prasaniudugampala2269
    @prasaniudugampala22694 жыл бұрын

    Harry potter fillm tikath oya wage pehedili karannakooo akke...

  • @chs28369
    @chs283694 жыл бұрын

    සුපිරිම වැඩක් ⚡

  • @roshinikrishta133
    @roshinikrishta1334 жыл бұрын

    දැන් තමයි කතාව හොදටම තේරැනේ.

  • @slractam1310
    @slractam13104 жыл бұрын

    wow ekanam patta........digatam karn yanna good luck....

  • @bhanukafernando1605
    @bhanukafernando16054 жыл бұрын

    වටිනවා සුපිරි ස්තුති 🙏 💜️

  • @wushanidhananjana40
    @wushanidhananjana408 ай бұрын

    So interesting! Love it.. Good luck 👍

  • @ShortShort0722
    @ShortShort07224 жыл бұрын

    nice video.💝💝💪💪 more up amazing video...

  • @kingsl8710
    @kingsl87104 жыл бұрын

    Eka miyamai ... ape raja gollange katha tikak oya wage lassanata galapala kiyanna puluwannao...🙏🙏🙏😊😊👨👨👨🎊

  • @nimesharajapaksha1904
    @nimesharajapaksha19044 жыл бұрын

    Thanks. Nice work

  • @pawanherath100
    @pawanherath1004 жыл бұрын

    නියමයි 😍

  • @divyaprasadhani3588
    @divyaprasadhani35884 жыл бұрын

    අක්කෙ හැරී elder wand එකෙන් හැරීගෙ wand එක හදා ගත්තට පස්සෙ කඩලා විසිකරනවද පොතේ තියන විදිහට හැරී එයාගෙ wand එක හදාගෙන elder wand එක ආපහු dumbledore ගේ සොහොනින් තියනවා කියලායි කියන්නෙ.මොකද්ද හරියටම එතන වෙන්නෙ

  • @tharindumalinda492
    @tharindumalinda4923 жыл бұрын

    mekanm maru....me video eka blnkn me tika hariyt set une na..2prkm baluwa mulu series ekm,,eeth ada thm meeka gana hriytm therune....anika film ekt wda book series eka kywnna oni kyl hdtm therune ada...maru wdk

  • @adeeshalakshanpiris4739
    @adeeshalakshanpiris47394 жыл бұрын

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා හැරිපෝටර් 1දී වොල්ටමෝට් කාරයා හැරියට mark එක දෙන්ඩ කලින් අර මැරෙන්ඩ ශාප කරන කෑල්ලෙදි හැරියට නෙමේනෙ ඒක මැතිරුවෙ(අම්මටනෙ මැතිරුවෙ) ඉතින් කෝමත් එයා මැරෙන්නෙ නෑ නෙ එතකොට අනික වොල්ටමෝට් හැරියගෙ නලලෙ mark එක අදින කොට හැරියත් horcrux එකක් උනානෙ එතකොට වොල්ටමෝ මැරෙනකොට හැරියත් මැරෙන්ඩ එපෑ (අපි කියමුකෝ හැරියා එල්ඩර් වොන්ඩ් එක use කරපු හින්ද වොල්ටමෝ මැරුන කියල) එතකොට වොල්ටමෝට්ගෙන් ලැබුන අර සර්ප භාසාව වගේ ඒවාත් වොල්ටමෝ මැරෙනකොට නැතිවෙනවද අර සලකුනත් නැතිවෙනවද එතකොට එල්ඩර් වොන්ඩ් එක ලේසියෙන් 2කට කඩල විසි කරාම ඉවරද ඒක නේද මැජික් වර්ල්ඩ් එකේ තියෙන බලවත්ම එක ??අනික වොල්ටමෝට් එල්ඩවොන්ඩ් එක use කරද්දි ඒක ඉරිතලනව වගේ වෙනව නේද ඒ ඇයි

  • @dilushikasewwandi487

    @dilushikasewwandi487

    4 жыл бұрын

    Ekath etta.

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    මම මේ ගැන වීඩියෝ එකේ පැහැදිලි කලානේ මල්ලි! 1. voldermort Harry ටයි මැතිරුවේ! ඒත් Harryව බේරන්න Lily මැදට පැනලයි Curse එක එයාට වැදිලා මැරුනේ! 2. Forest එකෙදී Harryට Avada Kedevra curse එක කලාට එයා මැරුනේ නැත්තේ ඒ වෙලාවේ මැරුනේ එයාගේ ඇග ඇතුලේ තිබුනු Horcrux එක! 3. Elder wand එක ඉරි තැලුවේ wand එකෙ ඇත්ත අයිතිකරු Harry නිසා wand එක Harry ව මරන්න අකමැති වුනා!

  • @adeeshalakshanpiris4739

    @adeeshalakshanpiris4739

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns thanq

  • @jeewanthaprabodhana620

    @jeewanthaprabodhana620

    4 жыл бұрын

    voldermote ge horcrux ekak harryge age thibunata voledermote mareddi harry marenne na. voldermote ta marenna nm kalin harry ge age thiyena voldermotege horcrux eka vinasha karannna one. eka vinasha unama harryta sarpa bashawa katha karanna bariwa yanawa.

  • @pathumchamara2864

    @pathumchamara2864

    4 жыл бұрын

    Harry ඇගේ තියන horcrux එක නැති කරන්න තමයි voldemort ගෙ අතින් හැරීව මැරෙන්න සලස්සන්නෙ ඒකෙන් එයාගෙ ඇගේ තියන horcrux එක නේ dumbledore , sneap කියන්නෙ අන්න ඒ නිසයි හැරීට voldemort විනාශ වෙච්ච නැති එකෙන් ප්‍රශ්නයක් නොවුනෙ

  • @anjanasuchithra606
    @anjanasuchithra6064 жыл бұрын

    Budu ammo mekene mulu kathawama explain karala tiynne...Pattai oya nm...

  • @abhijithkasturiaratchi1179
    @abhijithkasturiaratchi11794 жыл бұрын

    Never knew that Harry and voldermorts were distant relatives. Thanks for sharing this with us.

  • @maduriedhirisinha7803

    @maduriedhirisinha7803

    2 жыл бұрын

    never thought

  • @harshastela7322
    @harshastela73224 жыл бұрын

    Oya wagema percy jackson story tikath explain karannako.oya kiyala dena widihata asa hithenawa nanga.......😘😘😘

  • @kaveeshasilva6337
    @kaveeshasilva63373 жыл бұрын

    හැරී කොහොමද elder wond එක අයිති කර ගත්තෙ? මැල්ෆෝයි නියම අයිති කාරය වෙලාවෙ, හැරී මැල්ෆෝයිට spell කලත්, ඒ වෙද්දි මැල්ෆෝයි ලග නෙමිනෙ elder wond එක තිබුනෙ?

  • @dumielTvOfficial
    @dumielTvOfficial4 жыл бұрын

    [Subscribed] 🤟 Kiyanna wachana na... niyameta explain kala ☺☺ thawath meh wage videos danna 🤗 GoodLuck

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you! 💛🤗

  • @Nuvee-c1K
    @Nuvee-c1K3 жыл бұрын

    That's superb ❤️😘

  • @Nuvee-c1K

    @Nuvee-c1K

    3 жыл бұрын

    Oya yannako ane tv eke dub karanna

  • @k.g.pubudumayantha1336
    @k.g.pubudumayantha13364 жыл бұрын

    Nice digatama karanna mewa

  • @sanduninadeesha7707
    @sanduninadeesha77073 жыл бұрын

    හැරීගේ ජීවිත කතාවත් කියන්නකෝ

  • @hermionegranger9078
    @hermionegranger90784 жыл бұрын

    Wow niyamai 😃❤

  • @sanjewwakgamage5739
    @sanjewwakgamage57394 жыл бұрын

    හම්බෝ...සුපිරි....😍

  • @user-ix3gr7hm1q
    @user-ix3gr7hm1q2 жыл бұрын

    ලස්සන BGM එකක්

  • @blackcats4732
    @blackcats47324 жыл бұрын

    Excellent narration of the story. 👍👍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    thank you! 💙

  • @malithipabasara398
    @malithipabasara3984 жыл бұрын

    akke oya nm niyamaii ❤️😍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈

  • @shalinda_
    @shalinda_4 жыл бұрын

    Supiri ❤️❤️❤️✔️✔️✔️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thanks! 💛

  • @slrock1159
    @slrock11594 жыл бұрын

    පට්ට ආ....

  • @devinyasethumini.14
    @devinyasethumini.143 жыл бұрын

    Akki, Voldemort slitherinගෙය් නෑ කමක් තියෙනවා ද? Slitherinගේ පරම්පරාවේ අයට නේ persoltang (පර්සල්ටන්ග්) කතා කරන්න පුළුවන්. Morfin Gaunt, e kiyanne Voldemortගේ සීයාගේ පරම්පරාවේ අයටත් persoltang පුළුවන් නේ? එතකොට eyakath slitherin ගේ නෑයෝද? තව අර locket එක slitherinගෙනේ. E locket eka pennala morfin gaunt කිව්වෙ එයාගේ දුව slitherin ගේ අවසාන පුරැක කියලා. Ehema baluvoth Voldemort pevaral, slitherin dekatama aithida? Nathnm slitherin pevaral පරම්පරාවට අයිතිද?eka tikk awl ne ane pukuvnnm kiynnko, oluvama awl vela eken🤔🤒

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    ඔව් මල්ලී/නංගී මම ගොඩක් videos වල ඒක පැහැදිලි කලා නේ. Salazar Slytherin ගේ අන්තිම නෑදැයා තමයි Voldemort කියන්නේ... Voldemort ගේ අම්මාගේ පැත්තේ නෑදෑයෙක් තමයි Salazar Slytherin 🤗💙

  • @devinyasethumini.14

    @devinyasethumini.14

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns එහෙම බැලුවම salazar slitherin , pevaral පරම්පරාවට අයත් නේ?

  • @isurugayn8974
    @isurugayn89743 жыл бұрын

    පට්ටයි

  • @janithpriyantha2049
    @janithpriyantha2049 Жыл бұрын

    Supiri nodanna dewal godak Dana gaththa

  • @madhuradilanka7973
    @madhuradilanka79734 жыл бұрын

    Supirii gdk dewl danagtta

  • @d_e_s_h81
    @d_e_s_h814 жыл бұрын

    පොඩි ප්‍රශ්නයක් තියනවා.. එතකොට Final Battle එක වෙනකොට Elder Wand එකේ True Owner කවුද..??

  • @kavishkapiumal4898

    @kavishkapiumal4898

    6 ай бұрын

    Harry

  • @user-hb8uq6qd5w
    @user-hb8uq6qd5w Жыл бұрын

    Waw ❤, great full ❤

  • @iromidesilva3795
    @iromidesilva37954 жыл бұрын

    Dolores umbridge: Cedric diggories death was a tragic accident Harry:sounds like your BIRTH

  • @hermionegranger9078

    @hermionegranger9078

    4 жыл бұрын

    😂😂😂😂

  • @niwarthanasenarathna2551
    @niwarthanasenarathna25512 жыл бұрын

    Good luck maru

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    2 жыл бұрын

    Thanks malli 🤗💙

  • @shenalrozairo9142
    @shenalrozairo91424 жыл бұрын

    Akki ethakota Grindelwald ta hariyatama elder wand eka aiyithi wunane 🤔 mokada aya kawawath disarm karuwe nane??

  • @thinulfernando4928
    @thinulfernando4928 Жыл бұрын

    Thanks muggle borns💖

  • @shanukisaubagyawijesinghe4216
    @shanukisaubagyawijesinghe42164 жыл бұрын

    Maruuuuu oyage voice ekath maruu

  • @user-ji9ln6qz9u
    @user-ji9ln6qz9u7 ай бұрын

    කාලය හරහා ගිහිල්ලා එල්ඩර් වෝන්ඩ් එක අරගෙන අනිත් ඩෙඩ්ලි හලෝස් හොයාගත්තොත් කවෘ හරි මොකද වෙන්නේ

  • @hiransilva6628
    @hiransilva66284 жыл бұрын

    Woow great ❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙

  • @manojacademy1562
    @manojacademy15624 жыл бұрын

    Eka nam Marai bro

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    I'm a 'Sis' 🤷🏻‍♀️💙

  • @ishanmadushanka4570
    @ishanmadushanka45702 жыл бұрын

    Elder wand 1 horakam karana thanadi eya nemene niyama aithi karu ethakota dombelldo kohomada eke aithikaru wenne

  • @pathumchamara2864
    @pathumchamara28644 жыл бұрын

    MF lata sama karanna puluwann ekama nirmanaya sri lankave 😢❤️ keep it on

  • @Chamzuyanwaththa
    @Chamzuyanwaththa4 жыл бұрын

    Please make a video about wands including full details as history of wands, special wands, how wands are make etc.

  • @nisansalaperera9848
    @nisansalaperera98484 жыл бұрын

    මට ප්‍රශ්නයක් තියෙනවා.ඩම්බල්ඩෝ රිසර්ක්ශන් ස්ටෝන් එක විනාශ කලානම් හැරීට උරුම කරපු ස්නිට්ච් එක ඇතුලට ඒක ආපහු දැම්මෙ කොහොමද????

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Dumbledore Resurrection stone එකම නෙවෙයි ඒක ඇතුලේ තිබුනු Horcrux එකයි විනාශ කලේ sis 💙

  • @pasanshalukaweerakoon1142
    @pasanshalukaweerakoon11424 жыл бұрын

    Supirima supiri

  • @success-odyssey1
    @success-odyssey14 жыл бұрын

    පැහැදිලි කිරීම අගෙයි.

  • @sakeshaarmygirl8588
    @sakeshaarmygirl85882 жыл бұрын

    Thanks akki .

  • @lc4798
    @lc47984 жыл бұрын

    හම්මේ ඉතින් කැමතිනම් කියල කියන්න එපා.කැමතියි කැමති... හැරි පොටට කවුද අෆ්ෆ අක්මැති.අනික ඔහොම පැහැදිලි කරල කියනකොට ජීවිත කාලෙටම අහගෙන ඉන්න පුලුවන්....😁😁 සිරාම කතාවනම් හැමදේම නියමට පැහැදිලිව තේරුම් කරල දෙනව.. සුබ පැතුම් අනාගතේට....👍

  • @samudayarajapaksha1468
    @samudayarajapaksha14684 жыл бұрын

    patta

  • @lelumrob5695
    @lelumrob56954 жыл бұрын

    YOU ARE THE BEST

  • @chamodhkarunamuni6538
    @chamodhkarunamuni65384 жыл бұрын

    Superb😍💯keep it Up❤️🔥

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thanks bro. stay tuned for more interesting videos! 🔥

  • @testsl2254
    @testsl22544 жыл бұрын

    gregorowitch gen grindleward wand eka horakan kara neda..horen gaththamath wand eka aithi wenwada.. ehema wenne nane.. ethana mata prshnyk tiyenwa.. gregorowitch thama geewathun athara nisa thama wand eka eyage wenna onaneda..

  • @amishkavivek3553
    @amishkavivek35533 жыл бұрын

    Hada kavala 1 isan7 venkamma danna ko

  • @nishanthajayasinghe7702
    @nishanthajayasinghe77022 жыл бұрын

    Oya Harry potter gena danna hemAdema hari lassaneta kiyanava

  • @surasobservation
    @surasobservation2 жыл бұрын

    Cool

  • @nhsbro5562
    @nhsbro55624 жыл бұрын

    Niyamai

  • @kapilajayalath9048
    @kapilajayalath90482 жыл бұрын

    Albus potter ganath video ekak hadanna puluwandha

  • @shihandilanga9040
    @shihandilanga90404 жыл бұрын

    පට්ට 😍 Harry potter

  • @user-iw3no5cm4n
    @user-iw3no5cm4n2 жыл бұрын

    HARRY POTTER පූල් මූවී දෙන්නකෝ

  • @mikasvs
    @mikasvs3 жыл бұрын

    ඩබල්ඩෝ stone එක කඩුවෙන් විනාස කරා නේද, හෝක්‍රොස් එකක් විනාස වෙන්න සම්පූර්ණයෙන් stone එක කුඩු වෙන්න ඕනේ නැද්ද,අන්තිමේට ස්ටෝන් එක හොඳට තියනවනෙ

  • @seethasatharasinhe9165

    @seethasatharasinhe9165

    2 жыл бұрын

    Eka thamai....😕

  • @seethasatharasinhe9165

    @seethasatharasinhe9165

    2 жыл бұрын

    Athana loku patalili sahagathainee

  • @kalummoremada5761
    @kalummoremada57614 жыл бұрын

    Puluwannam harry potter prashna vicharathmaka vadasatahanak karan a mama mage lamayawa aniwaryayen danawa

  • @woojak6280
    @woojak628010 ай бұрын

    resruction stone eka vinsa kala nm snitch eka athule tiynne mkkd

  • @janithnuwan666
    @janithnuwan6664 жыл бұрын

    Ammo 😵😵💜💜

  • @ayeshrekhan7498
    @ayeshrekhan74984 жыл бұрын

    Ei harrywe master of the death widiyate thoragenne. Voldermote harryawa maranne hadanekote elder wonder eken eke beri wenewa. Eth voldemote ta neda master of the death wenne one kele.

  • @thegoodbrothers-10
    @thegoodbrothers-104 жыл бұрын

    Harrygei hermionegei athara thiyena sanbande gana video ekak karannako

  • @sanjuparanamana4659
    @sanjuparanamana4659 Жыл бұрын

    Akka podi deyk ahanna tiye...voldermort athin awasana kathawedi harry marenwane.ath a aspel akata harry marenne natuwa berune voldarmot nodanuwathwama haduna hocruss aka harry una nisa neda.voldermort harryta awwa a spel akek marune harryge hocruss aka neda.ara hari dumbledore akka katakrn wele ara table aka yata inne eya neda....😌

  • @Mrshali-km7wc
    @Mrshali-km7wc6 ай бұрын

    මට තාම තෙරෙන්නෙ නැ හැරි මැරුනෙ නැත්තෙ ඇයි කියලා 🥲 කවුරු හරි කියන්නකො හරියට

  • @kalummoremada5761
    @kalummoremada57614 жыл бұрын

    Harry potter palaveni parata marunenaththe eyage age thibunu volderomoltge horacrucs eka Honda nemeda

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j4 жыл бұрын

    😍😍😍 පටිට

  • @nishanthajayasinghe7702
    @nishanthajayasinghe77022 жыл бұрын

    Wow oya Harry potter story ika liuvanem hodei kiyala hithanava?😊

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi6994 жыл бұрын

    අක්කී ලස්සනයි

  • @deshanmasakorala8604
    @deshanmasakorala86042 жыл бұрын

    stone eka horcrux ekak nam eka vinasa kara nam apahu kohmada dumbledore eka harry ta denne???

  • @chandrasirichandrasiri2669
    @chandrasirichandrasiri26693 жыл бұрын

    Akki; Dumbledore, Griffindor kaduwen resurrection stone eka vinasa kara nam... eka kohoma d Harry t dunne.🤔🤔🙄😶

Келесі