හීන වලින් නැගිටින්න.. ජීවිතය ඔබ හිතනවට වඩා වෙනස් | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_469
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 118

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Жыл бұрын

    සාදු සාදු සාදු ...ඔබවහන්සේට උතුම් නිවනින් සැනසීම පතන අයුරින් ලැබේවා ...

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38552 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන සියලු දේසනා වලින් අපි ලබන පුංචි හෝ දැනුමක් ,අවබෝධයක් වේනම් අපේ සසර දුක් කෙලවර කරගන්න ඒක මහත්වූ පිළිසරණක්මයි. ඒ පිනෙන්ම ඔබ වහන්සේ ද මේ ආත්මයේම සුවසේ නිවනින් නිවීයන්නට ම හේතුවෙන්නඕනි තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath62912 жыл бұрын

    මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා සාධු` සාධු` 🙏🙏🙏🙏

  • @user-iz6sp3xt8w
    @user-iz6sp3xt8w2 жыл бұрын

    පින්වත් ස්වාම්න් වහන්ස මන් ඔබ වහන්සෙගෙ වැඩසටහන් ඉතාමත් හොදින් බලනවා .අවසරයි අපෙ හාමුදුරුවනෙ අද මගෙ රට මෙ තියෙන තැන ගැන දැක්කා ම ලොකු දුකක් දැනෙනවා මගෙ පින්වත් හාමුදුරුවනෙ.මගෙ හිතට අවන්කවම වෙදනයි .මගෙ බුදුදහම පිරිහෙමින් පවතිනවා අද වන විට 😓😓😓😓😓හාමුදුරුවනෙ බවුද්දාගම ආරක්ෂා කරන්න පෙරමුණ ගන්න හාමුදුරුවනෙ .බවුද්දයෙක් හැටියට මන් කැමැති නැහැ මගෙ රටෙ මිනිස්සුන් පිරිහෙනවා දකින්න.ඔබවහන්සෙලාට මන් මෙ කියන දෙ කරන්න පුළුවන් .අනගාරික දර්මපාල තුමා වගෙ ඉතිහාසයෙ හිටිය ශෙශ්ට හාමුදුරුන් පෙරමුණ ගත්තා වගෙ ඔබවහන්සෙලා බවුද්දගම ආරක්ෂා කරන්න පියවර ගන්න මගෙ හාමුදුරුවනෙ .අපෙ මිනිස්සුන්ට ගම් මට්ටමින් උදව් කරන්න පුළුවන් වෙයි මගෙ හාමුදුරුවරුවනෙ.බුදුදහම පිලිබද අලුත් ආකල්පයක් මිනිස්සුන්ගෙ හදවතෙ ඇති කල යුතුයි අපෙ හාමුදුරුවනෙ .ඔබවහන්සෙලා වැනි තරුණ ස්වාමින්වහන්සෙලාට එක කරන්න පුළුවන් අපෙ හාමුදුරුවනෙ.ලන්කාව තුල අලුත් පිබිදිමක් ඇති කල යුතුයි හාමුදුරුවනෙ .එකට නායකත්වය ගන්න ඔබවහන්සෙ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි හාමුදුරුවනෙ

  • @darshanabandara8598
    @darshanabandara85982 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර්‍ සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට උතුම් නිර්වාණය අවබොද වේවා උතුම් නිර්වාණය මේ බවය දීම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස කය අතිවී පැවති විනාශ වන ආකාරයත් එය පෝෂණය කරමින් යන ගමන අසාර බවත් අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාරය කරමි සාදු සාදු සාදු

  • @respectme_11
    @respectme_112 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින්. ඔබ වහන්සේ නිසා මම ගොඩක් දර්මයට යොමු උනා. ඒ වගේම බුදු දහම විනාස කරන්නන්ට උදව් වෙන ගොන් තර්ක සිතීමත් ඒවා අන් අයට කියා පව් පුරව ගැනීමෙනුත් වලකීමට හැකි උනා, නුවන පහල උනා. ඔබ වහන්සේ මේ කරන උතුම් ක්‍රියාව දිගටම කරගෙන යාමටත්, ඔබ වහසේ වගේ ස්වමීන් වහන්සේලා තව 1000කටත් වැඩි ප්‍රමාණයක් බිහි කිරීමටත් ශක්තිය දයිර්යය ආශිර්වාදය නීරෝගී බව තව තවත් වැඩියෙන් ලැබේවායී කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේව සක්‍ර දෙවිදු ඇතුලු සියලුම දෙව්වරු ආරක්ෂා කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @prabhagunathilake9865
    @prabhagunathilake98652 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻 උතුම් දම් දෙසුමට බොහොම පින් අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස... අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජන්නා මරණං සුවේ...

  • @yamunalasanthi2413
    @yamunalasanthi24132 жыл бұрын

    ඔබ වහන්සේ ට මේ ආත්ම බවයේම චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!

  • @nilakshawijesiri1775
    @nilakshawijesiri17752 жыл бұрын

    සාදූ සාදූ සාදූ...තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට!🙏🙏🙏🙏

  • @udenisewandi4823
    @udenisewandi4823 Жыл бұрын

    තාත්තගෙ මරණයත් එක්ක ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය ට යොමු වෙච්ච මට ජීවිතේ ගැන ලොකු අවබෝධයක් ලබාදුන්න ට ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා 🙏🙏

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi43422 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට.ඔබ වහන්සේ පතන බෝධියකින් උත්තරීතර සුඛපාරමිතාවෙන්ම නිවනසාක්ෂාත් කර ගනිත්වා!!🙏🙏🙏

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake74472 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @ireshavijayanthi
    @ireshavijayanthi2 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට !!!

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏

  • @isharajayakodi9948
    @isharajayakodi99482 жыл бұрын

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා..🙏

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @nayomikumudumali2519
    @nayomikumudumali25192 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @honeybunnypanny
    @honeybunnypanny2 жыл бұрын

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @sahanlakshitha7416
    @sahanlakshitha74162 жыл бұрын

    ගොඩක් පින්වන්ත දවස් ටිකක් ගෙවෙන්නේ. ඔබ වහන්සේට පිං සිද්ධ වෙන්න බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා මේ දවස්වල 🙏🙏🙏

  • @pamudithadulara5575
    @pamudithadulara5575 Жыл бұрын

    ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි...

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @isurasampath5111
    @isurasampath51112 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට

  • @nisaliperera9483
    @nisaliperera94832 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ................... 🙏🌼🙏🌼🙏🌼

  • @sewminichathurika3598
    @sewminichathurika3598 Жыл бұрын

    තෙරුවන් සරණයි කල්‍යානමිත්‍රයන් වහන්ස 🙏🌼🙏 ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38552 жыл бұрын

    පින්වන්ත දායකත්වය දැරූ ඇත්තන්ගේද නිවීම පිනිසම වේවා තෙරුවන් සරණයි

  • @hasithahemal5537
    @hasithahemal55372 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස💜️☸️🙏

  • @sithumtharanga5109
    @sithumtharanga51092 жыл бұрын

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤

  • @bseries8661
    @bseries86612 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @baharatharuwan6796
    @baharatharuwan67962 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe4782 жыл бұрын

    Sadu sadu sadu. ... Theruwan saranai ape pinwath suwaminwahansa.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit50062 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @suneethavpathirana6101
    @suneethavpathirana61012 жыл бұрын

    සාදු සාදු සාදු උතුමි දර්මාවබෝදය සඳහා මෙපින් හේතුවෙිවා

  • @user-ov9wo1lu6m
    @user-ov9wo1lu6m2 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻

  • @nayanajayasooriya8980
    @nayanajayasooriya89802 жыл бұрын

    Sathya soyannata oba wahansege dharma deshana maha anargai sadu sadu sadu

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa3 ай бұрын

    සසරෙබිය දේශනාකරමින් ජිවත්විය යුතු විධිය දේශනා කල ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවනින් නිවෙන්න මේකරණ කුසල් හේතු වාසනාවේවා😊

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage39532 жыл бұрын

    සාදු...සාදු..සාදු...🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep78952 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @dilunichamali8094
    @dilunichamali80942 жыл бұрын

    මොනතරම් සත්‍යය ද මේ උතුම් වූ ධර්මය ..🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏 💐🌹💐

  • @roshanirajapaksha2026
    @roshanirajapaksha20262 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @jayaweera9360
    @jayaweera93602 жыл бұрын

    අන්න එහෙම බණක් කියාගෙන ඉන්න.

  • @vidyanilakmali9690
    @vidyanilakmali96902 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏💐💐💐💐

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl Жыл бұрын

    සාධු ! සාධු!! සාධු!!!🙏🙏🙏

  • @prabaprabath6895
    @prabaprabath68952 жыл бұрын

    Sathwayange nuwana padanawata oba wahanseta boho pin mage suwamin wahansa

  • @nelumasenadheera6054
    @nelumasenadheera60542 жыл бұрын

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !🙏🙏🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa99142 жыл бұрын

    සාධු සාධු සාධු!!!🙏🏻🌷🌼🌺

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin80252 жыл бұрын

    Sadu 🙏Sadu 🙏Sadu 🙏 !!! Theruwan saranai pinwath swamin wahansa 🙏

  • @latha6793
    @latha67932 жыл бұрын

    Sadu Sadu🙏🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe46932 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q10 ай бұрын

    Pinwath loku swaminwahanseata thunkalhima pawathna budda sakthiyea pihitày sadu sadu sadu

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna82352 жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage13202 жыл бұрын

    Pinwath swamin wahanseta theruwan saranayi

  • @feadl5011
    @feadl50112 жыл бұрын

    🙏🙏🙏

  • @tharutharushika6464
    @tharutharushika64642 жыл бұрын

    සාධූ.. සාධූ.. සාධූ...

  • @mallika1948
    @mallika19482 жыл бұрын

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @user-nq8vu3xf7z
    @user-nq8vu3xf7z2 жыл бұрын

    නිවන කියන්නේ කුමක්ද අනිත්ය කියන්නෙ කුමක්ද කියලා මේ ස්වාමින්වන්සේ ඉතා පැහැදිව විස්තර කරනවා,මම කියන්නෙ ඇත්තට බොරුද කියලා එක බන පදයක් අසා බලන්න මම අව්රුදු 10ක් විතර බන ඇසුවා ඇත්තටම අනිත්යි අනිත්යි කියනවා එහෙම කිවාට ඇත්තටම අපිට එක තෙරෙන්නෙ නෑ ගොඩක් ස්වාමින්වාන්සෙලා පොතේ තියන එක තමා ධර්මයට කියන්නෙ.නමුත් සිංහල පරිවර්ථනය ඉතාම දුර්වලයි එය වටහා ගන්න බැරි විදිහට පරිවර්ථනය කරලා තියෙන්නෙ.දාන කතා සීල කතා චෝර කතා නෑ කෙලින්ම සෝතාපන්න වෙන්න පුලුවන් ලේසීම මාර්ගය කියලා දෙනවා. සත්පුරුෂයන්ට මෙය නෙත ගැටේවා kzread.info/dron/VqK8Moj9oKiN9KNlPQ1p8A.htmlvideos

  • @Praveenavishka924
    @Praveenavishka9242 жыл бұрын

    අන්න සුපිරි බන

  • @liinapirs4954
    @liinapirs49542 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @armygirl7501
    @armygirl7501 Жыл бұрын

    Hamuduruwanee obathumaata bohomath pin nirwaanaya awaboda karagannata athwalak wenawaata

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari42262 жыл бұрын

    Buddha puththan nama mahan!

  • @Mr_x_0
    @Mr_x_02 жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan24102 жыл бұрын

    gawrawaniya pinwath loku swamin wahanse pathana bodhiyakin uthum niwanin sanasewa....

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd5172 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @gamingjagga707
    @gamingjagga707 Жыл бұрын

    Sadu sadu 🙏🙏🙏

  • @kalananiroshana8228
    @kalananiroshana82282 жыл бұрын

    ඔබ වහන්සේගේ බණ ඉස්සර ඇහුවා ඒත් දේශපාලනය කතා කලාට පස්සෙ ඔක්කොම එපා වුනා ඔබ වහන්සේ කියපු දේවල් සමාජ පිලිගත්තේ නෑ වගේ

  • @sampathrasika4207

    @sampathrasika4207

    2 жыл бұрын

    උන්වහන්සේගේ හොඳ දේ ගන්න අපි හිතන විදිහ වෙනසක් කරගන්න එතකොට හැම දේම හරි යනවා

  • @deemathiudapamunuwa7193
    @deemathiudapamunuwa71932 жыл бұрын

    Budusaranayi swaminwahasa Mehi kiyana horithyana ballanta PrezmecD or neobac one tablet Yogurt ekkata daalaa denna 2 week s walin wage hodawennawaa Horipethi ballanta kiyala illuwath denawaaa

  • @tmwg5550
    @tmwg55502 жыл бұрын

    Awdaana saadu

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    සාධු සාධු සාධු

  • @udayabandara
    @udayabandara2 жыл бұрын

    saadu saadu saadu ...

  • @apsarapiyumini1548
    @apsarapiyumini1548 Жыл бұрын

    Sadu.sadu

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 Жыл бұрын

    TERUWAN SARANIN SEMADENATMA DARMAWABODYA LEBEWA.SADU...SADU...SADU...

  • @gamingkaviya7270
    @gamingkaviya72702 жыл бұрын

    ස්වමීන් වහන්සෙගෙ නම්බරයක් තියන කෙනෙක් දෙන්නකො ,ගොඩක් පින්🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera49842 жыл бұрын

    🙏🙏🙏🙏

  • @ihrwasanthi9797
    @ihrwasanthi97972 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸🌸

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63992 жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @hansana0
    @hansana029 күн бұрын

    🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara97472 жыл бұрын

    සත්‍ය කෙතරම් මිහිරිද.🌼🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    🌷🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone73352 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini77192 жыл бұрын

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @sanjayrumesh2968
    @sanjayrumesh29682 жыл бұрын

    Rajapassalata kade gihin iwarada

  • @TharinduFernando99
    @TharinduFernando992 жыл бұрын

    Boss aragalayata heta wadinawada😀👈👈

  • @psychoboss9504
    @psychoboss95042 жыл бұрын

    😹😹😹

  • @pushpashanshan4684
    @pushpashanshan46842 жыл бұрын

    ඇයි මේ බන කියන්න හිතිලා...අරගලේ,,ක්‍ර්ස්තියානී,මුස්ලිම්,සන්නා,V8 ඇතිද කඩේ ගියා

  • @aaa-ug1lw
    @aaa-ug1lw2 жыл бұрын

    දැන් රාජපක්ෂලාට කඩේ යන් නැද්ද ස්වාමීන් වහන්ස

  • @dineshbrooo
    @dineshbrooo2 жыл бұрын

    ඔයා රාජපක්ශ ගූ හෝදලා ඉවරද ? අර බයිලා ඉවරද ?

  • @inokadamayanthi5887
    @inokadamayanthi58872 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali25192 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @yndproject2745
    @yndproject27452 жыл бұрын

    🙏🙏🙏

  • @Preetirana3
    @Preetirana32 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @nilukaniranjani6215
    @nilukaniranjani6215 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @dasun4541
    @dasun45416 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somakumari5301
    @somakumari53012 жыл бұрын

    🙏🙏🙏

Келесі