නැවත නැවත සිතිය යුතු ජීවිත යථාර්ථය | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_466
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 154

  • @indranathsenanayake1663
    @indranathsenanayake16632 жыл бұрын

    ඔබ වහන්සේට තෙහෙට්ටු විඩාව ගතියක් පෙනේ ....ඔබ වහන්සෙ කරනා ධර්ම දානයන්ගේ පිනෙහි බලයෙන් සෞඛ්‍යය සම්පන්නව දීර්ග්හායුශ වේවා....තෙරුවන් සරනයි!!!

  • @sinhale_521

    @sinhale_521

    2 жыл бұрын

    නිදුක් නීරෝගී සුව චිරජීවනයම ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට🙏🏽🙏🏽

  • @user-ov9wo1lu6m

    @user-ov9wo1lu6m

    2 жыл бұрын

    🙏🙏🙏

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @milantharuka7375

    @milantharuka7375

    2 жыл бұрын

    🙏💮🙏💮🙏💮🙏💮🙏

  • @kasuniperera5979

    @kasuniperera5979

    2 жыл бұрын

    Me issara wikashnaya una daharma deshanawak neda

  • @sasinilakshani7738
    @sasinilakshani7738 Жыл бұрын

    පින්වත් මගේ ස්වාමින් වහන්සේ අසනීපෙන් බව වැටහෙනවා.මුලින්ම මගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී ඉක්මන් සුවය වේවා...!!! කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. සාධු සාධු සාධු බොහොම අගනා හිතට දැනෙන වටිනා ධර්ම දේශනාව ක් මගේ පින්වත් ස්වාමින් වහන්ස.ආශ්චරියයි මගේ පින්වත් හිමි සදුනි.මගේ පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා...!!! කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි...!!! පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌺🌺🌺🌺🌺 🌺🙏🙏🙏🌺 🌺🌺🌺🌺🌺

  • @ramyawijekoon7515
    @ramyawijekoon75152 жыл бұрын

    පින්වත් මගෙ ස්වාමින්වහන්ස ,ගතෙ වඩාවවත් නොතකා, උගුර ලේරස වෙනකම් පුන පුනා පවෙන් දුරු වන්න,පිං රැස්කරන්න,මාර්ගය වඩන්න යනුවෙන් දේශනා කරන්නේ හැකිපමණ එතෙර වෙිවා යි යන ප්‍රාර්ථනයෙන්මයි. අනේ ඔබවහන්සේ ගේ පාරමිතා සම්පූර්ණ වේවා !!!

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk6422 жыл бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @prabaprabath6895
    @prabaprabath68952 жыл бұрын

    Mage budu piyanan wahansege uthum daramaya deshana karana,pudda puthrayanan wahanseta mage namas karaya wewa

  • @lathagamage1320
    @lathagamage13202 жыл бұрын

    pinwath swamin wahanseta thawa thawath apita ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට shakthiya ධෛර්යය oba wahanseta labewa oba wahanseta niwan dakinnata මේ bawayedima labewa oba wahanseta nirogi suwaya labewa sadu sadu sadu

  • @isurasampath5111
    @isurasampath51112 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා

  • @Theej141
    @Theej1412 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏.

  • @anuradhavb
    @anuradhavb2 жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේටද උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ... 🙏🙏🙏

  • @champashirani2046
    @champashirani20464 ай бұрын

    ස්වාමින්වහන්සේට රත්නත්තරේම පිහිට ආරක්ෂාව ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 නිදුක් නිරෝගී දීර්ගායුෂ ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ විසින් දේශනා කරන මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @nishaniperera8436
    @nishaniperera84362 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.

  • @janakakamila436
    @janakakamila436 Жыл бұрын

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට,මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @minulk
    @minulk2 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rbowala8443
    @rbowala84432 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @nisaliperera9483
    @nisaliperera94832 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ......... 🙏🌼🙏🌼🙏🌼

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38552 жыл бұрын

    තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan24102 жыл бұрын

    mage pinwath loku swamin wahanse niduk wewa.niroogi wewa.suwapath wewa.uthum nirvanayama awabodha wewa..sadhu sadhu sadhu ...

  • @KumariKumari-sg2jd
    @KumariKumari-sg2jd2 жыл бұрын

    Teruwan saranai ape suwaminwahansa..........sadu sadu....

  • @sisra739
    @sisra7392 жыл бұрын

    සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @hashinibulathgamage7852
    @hashinibulathgamage78522 жыл бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙහෙට්ටු විඩා ගතියක් පෙනෙයි අපිට.. එය පසෙකලා අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට කොහොම ණය ගෙවන්නද.. පෙන්වන මඟ යමි ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට දීර්ඝායු වේවා.. තෙරුවන් සරණයි🌷 ..🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka66052 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස මම දෙවැනි වතාවටත් ඔබවහන්සේ ගේ මෙි ධර්ම දෙශනා ව අහන්න ලැබි ම සිතට මහත් වු සතුටක් ලැබුනා ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage39532 жыл бұрын

    සාදු...සාදු...සාදු...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi43422 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.අප වෙනුවෙන් මේ කරන උතුම් කැපකිරීමට ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa2 ай бұрын

    පින්වත් ස්වාමිනවහන්ස ඔබ වහන්සේ මතුව ඇති සක්කෝ උජුච සුජුච ගුනයම සාසනය සුරැකෙනවාමෙන්ම ඔබ වහන්සේ පුරන උතුම් ධර්මයද සුරැකෙනවාමයි සසුන මෙන්මඅපවද සුරැකෙන සේ කරන දේශනාවන් ඔබ වහන්සේට පාරම්තාවක්වේවා😊

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe11202 жыл бұрын

    අපගේ සුපින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....නිර්මල දහමෙන් අප සිත් නිදුක් කර නීරෝගී කර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම සුවසේ ලැබේවා...

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .

  • @kasunshanuka4880
    @kasunshanuka48802 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi64802 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇

  • @erangachandika5002
    @erangachandika50022 жыл бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @rasikaweerasinghe4169
    @rasikaweerasinghe41692 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏 ලොව සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි 🙏🙏

  • @DSD394
    @DSD3942 жыл бұрын

    මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා!!! අප කර ගන්නා වූ සියලු කුසලයෝ උතුම් නිවන් මාර්ග ප්‍රතිපදාව පිණිසම වේවා!!! අපව සංසාරෙන් එතෙර කරවීමට වෙහෙසෙන මගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන්ට මේ අත්භවය තුළම එ උතුම් නිවන් මග පළ අවබෝධය පිණිස ම මේ සියලු කුසල් උපකාරී වේවා!!!🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u2 жыл бұрын

    සාදූ සාදූ සාදූ.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe46932 жыл бұрын

    තෙරුවන් සරණයි !!නිදුක් නිරොගී සැප ලැබේවා !!දීර්ඝායුෂ ලැබේවා !!!

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja54222 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තුනුරුවන්ගෙ අනන්ත ගුන බලයෙන් නිදුක් , නීරෝගි බව ලැබී චිරාත් කාලයක් සාසනික මෙහෙවර කිරීමට ශක්තිය , ධෛර්යය වාසනාව ලැබේවා . . . !

  • @shiranpate
    @shiranpate2 жыл бұрын

    ☸ 🙏 ❦ අති පූජනීය අපගේ කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේට කායික ,මානසික නිදුක් නිරෝගී සුවයම වේවා..! 🙏🙏🙏 🙏🌸🌼🌹🌻🌸🌼🌹🌻🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38552 жыл бұрын

    දායක ඇත්තන්ගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා සසර දුකින් අත්මිදෙන්නට මේ පින් හේතුවේවා තුණුරුවන් සරණයි

  • @solamanbupathi

    @solamanbupathi

    2 жыл бұрын

    kzread.info

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @nandanishriyalatha9486
    @nandanishriyalatha94862 жыл бұрын

    🙏🙏🙏saadu! Saadu! Saadu! Theruwan saranai ape swaminwahansa!

  • @javindumunasinghe6082
    @javindumunasinghe60822 жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මේ ධර්ම දානමය කුසලයෙන් ඔබ වහන්සේට පරම ආයුෂ සුවසේ ගතකිරීමටත් නිවනින් නිවී යන්නටත් හේතු වේවා....

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86422 жыл бұрын

    සාදු සාදු සාදු උතුම් නිවන ම ලබත් වා. මරණ අසන්න මොහොත ශක්තියක්‌ මයි.

  • @vinithamadanayake7846
    @vinithamadanayake78462 жыл бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවයම පතමි !!

  • @prabhagunathilake9865
    @prabhagunathilake98652 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.....🙏🏻🙏🏻🙏🏻 ඔබවහන්සේට උතුම් තුණුරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරණය ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe4782 жыл бұрын

    Sadu sadu sadu. ... AthiPujaniya suwaminwahansa oba wahanseta niduk nirogi suwaya lebewa! Oba wahansege darama desana nirathuru asannata lebewa! Theruwan saranai!

  • @npnalankaa9512
    @npnalankaa95122 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @thamaradharmadasa
    @thamaradharmadasaАй бұрын

    සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස .

  • @predeeppredeep7895
    @predeeppredeep78952 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie23292 жыл бұрын

    ඔබවහන්සේට බුදුසරණයි . ගොඩක් පිං

  • @-sadahammawatha2003
    @-sadahammawatha20032 жыл бұрын

    සාධූ සාධූ සාධූ🙏

  • @dinithichathurnima5782
    @dinithichathurnima57822 жыл бұрын

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Nirvana813
    @Nirvana8132 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙇 😊 උතුම් තෙරැවන්සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්ස නිදුක් නීරෝගීසුවය ලැබෙිවා දිර්ඝායුෂවෙිවා සුවපත්වෙිවා ‼️ ☸️🙏

  • @user-ut3pz8ks5e
    @user-ut3pz8ks5e2 жыл бұрын

    මගේ ස්වාමින් වහන්ස නිසා මන් බොහෝ ඇබ්බැහි වීම වලින් මිදුනා ස්වාමින් වහන්ස බොහෝ නරක දේ වලින් මිදීමටත් හැකියාව ලැබුනා මගේ ස්වාමින් වහන්සේට වචනවලින් කිවීමට මා පොහොසත් නැහැ ස්වාමින් වහන්සේට නිවන් පිනිස ඒ පින හේතු වාසනා වෙවා .🙏🙏🙏🙏

  • @nugegodauththama6293
    @nugegodauththama62932 жыл бұрын

    නිදුක් වේවා නිරෝගී වේවා සුව සෙත සැලසේවා

  • @dhasaleewijeratne5212
    @dhasaleewijeratne52122 жыл бұрын

    ඔබ වහන්සේට නීරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini57862 жыл бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ වෙහෙස දැනෙනව .ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව වේවා.

  • @macmorawaka495
    @macmorawaka4952 жыл бұрын

    🙏🙏🙏🙏

  • @shiranpate
    @shiranpate2 жыл бұрын

    ☸ ❦සියලු සත්ත්වයෝ උතුම් නිවනින් සැනසෙත්වා..! ❦ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌼🌼🌼🌼🌼🌼🌼 🌻🌻🌻🌻🌻🌻 🌹🌹🌹🌹🌹🌹🌹 💐💐💐💐💐💐💐

  • @subarathnamenike5777
    @subarathnamenike57772 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin2 жыл бұрын

    නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @pamudithadulara5575
    @pamudithadulara55752 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි 🙏

  • @Sadasihansima
    @Sadasihansima2 ай бұрын

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට පාරමී දම් පිරේවා උතුම් නිවනින් නිවේවා

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon17692 жыл бұрын

    සාදු ....සාදු ....සාදු ..... 🙏🙏🌺🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-st8ie1po8f
    @user-st8ie1po8f2 жыл бұрын

    තෙරුවන් සරනයි ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගි සුව ලෑබේවා

  • @asokaherath6291
    @asokaherath62912 жыл бұрын

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_5212 жыл бұрын

    සාධු සාධු සාධු🙏🏽🙏🏽🙏🏽

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 දීර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @SeesorNo.001
    @SeesorNo.0012 жыл бұрын

    Sadu sadu sadu!!!

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1wАй бұрын

    ❤❤❤❤ සාධු ..!සාධු ..!සාධු ..! තෙරුවන්සරණයි ...!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandaneediipa9914
    @chandaneediipa99142 жыл бұрын

    සාධු සාධු සාධු!!!🙏🏻🌷🌼🌺

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda41432 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මගේ නමස් කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shashinikawshalya3102
    @shashinikawshalya31022 жыл бұрын

    පින්සිදු වේවා 🙏 බුදුසරණයි

  • @upulaherath7204
    @upulaherath72042 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @nimalakaikarage8256
    @nimalakaikarage82562 жыл бұрын

    ගෞරවනීය පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe27692 жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sumedha890
    @sumedha8902 жыл бұрын

    විඩාව දුරු වන තුරු ම‍දක් විවේක ගන්නා සේක්වා ස්වාමීනී! ඔබ වහන්සේගේ නිදුක් නිරෝගී භාවය අපට මහත් ලාභයක්මැයි‘‘‘‘‘‘‘

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s Жыл бұрын

    Namo bauddaya... 🙏🌸💞🌼💐🌟

  • @tamarapushpalatha9187
    @tamarapushpalatha91872 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s Жыл бұрын

    Sadu sadu sadu... 🙏🌸💓💞🌼💐🌟💕

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @kumariambegoda

    @kumariambegoda

    2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස මේ මොහොතේද සීහීය පවත්වමීන්.. මාර්ග පල පීලීබදව..දහමක් ශවනය කරනවා.

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi3102 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63992 жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandanishiromi8088
    @nandanishiromi8088 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @wgmangalika4200
    @wgmangalika42002 жыл бұрын

    Swamin wahansa oba wahanse asaneependa.oba wahanse niduk wewa..neeroge wewa.suwapath wewa.

  • @thiliniwickramarathne964
    @thiliniwickramarathne964 Жыл бұрын

    සාධූ සාදු සාදු

  • @ireshamadumalli1160
    @ireshamadumalli11602 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    සාදු සාදු සාදු

  • @user-yq7ct8vs2v
    @user-yq7ct8vs2v3 ай бұрын

    Sadu sadu sadu sameen vahenava...

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin80252 жыл бұрын

    Sadu🙏 Sadu 🙏Sadu 🙏!! Theruwan saranai pinwath swamin wahansa 🙏!!

  • @SLRandunu.
    @SLRandunu.2 жыл бұрын

    හාමුදුරුවනේ රෙස්ට් කරන්න. හරිම මහන්සි පාටයි හාමුදුරුවනේ දුක හිතෙනවා 🥺 🙏🙏🙏🙏

  • @sjayawardena29
    @sjayawardena29 Жыл бұрын

    Trihetuka kusalayak sidu karana hati pahada denawa nam watinawa...

  • @anjanicharuka8490
    @anjanicharuka84902 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනි ඔබ වහන්සෙට බොහොම වැදගත් දේශනාවක් ස්වාමීනී,ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා,,!!!

  • @milindumadhushanka7189
    @milindumadhushanka71892 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @milantharuka7375
    @milantharuka73752 жыл бұрын

    🙏💮🙏💮🙏💮🙏💮🙏

  • @tharangaroshini7719
    @tharangaroshini77192 жыл бұрын

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @greenworld2055
    @greenworld20552 жыл бұрын

    🙏🙏🙏

  • @marikabello4879
    @marikabello48792 жыл бұрын

    🙏🙏❤️👍

  • @shantharamaniedias8789
    @shantharamaniedias87892 жыл бұрын

    Theruwan saranai oba wahanseta

  • @deepikasamarakone7335
    @deepikasamarakone73352 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі