අපි හැමෝම සසරෙ අතරමං වුණ සත්ත්වයො විතරයි | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_506
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 120

  • @anjanicharuka8490
    @anjanicharuka8490 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමිීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි🙏🙏🙏

  • @np-vx9ck
    @np-vx9ck Жыл бұрын

    උතුම් කල්‍යාණමිත්‍රයා ණන් වහන්සේගේ පාරමිතාවන් සුවසේම පිරේවා!

  • @malkanthikumari2526
    @malkanthikumari2526 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේ මාගේ නමස්කාර වෙවා

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    සසරදුක අවබෝධ කර ගැනීමට මෙත් කරුනාවෙන් උතුම් සද්ධර්ම දේසනා කරන ඔබ වහන්සේට⁣ උතුම් නිර්වාන අවබෝධය ම වෙිවා සාදුු සාදුු සාදු 🙏🌸🌸🌸🙏🌼🌼🌼🙏🌸🌸🌸🙏🌼🌼🌼🙏🌸🌸🌸🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sewminichathurika3598
    @sewminichathurika3598 Жыл бұрын

    අපේ පිංවත් කල්‍යානමිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    සාදු සාදු සාදු!!!ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @D.hamma5670
    @D.hamma5670 Жыл бұрын

    ඔබ වහන්සේ ..අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වී, දිර්ඝායුෂ ලැබී.. පාරමිතාවන් සපුරා පැතූ බෝධියකින් සුවසේම උතුම් නිර්වාණය සාක්ෂාත් කරත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @DSD394
    @DSD394 Жыл бұрын

    අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කරන මේ දහම් කරුණු සියල්ලන්ටම වැටහේවා!!! සියල්ලන්ගේ ප්‍රඥා ඇස විවර වේවා!!! ඔබ වහන්සේ ඇතුළු අපසියලු දෙනාට උතුම් වූ නිවන් මඟම පරිපූර්ණ වේවා🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏 🌸🌼🌸

  • @wijasingha
    @wijasingha Жыл бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් ධර්ම දානමය පිංකම සදහා දායකත්වය දරණ සැමටත් ශ්‍රවණය කරන සැමටත් උතුම් ධර්මය අවබෝධ වේවා .

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය ලැබේවා සාධු ...සාධු ...සාධු ..සාධු ..🙏🙏🙏

  • @surenithakshila5483
    @surenithakshila5483 Жыл бұрын

    තෙරුවන් සරණයි..!!! මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිවන පිනිස ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @soloranker12
    @soloranker12 Жыл бұрын

    යොවුන් තක්සලාව කොටසත් ඉදිරියට කරන්න ස්වාමින්වහන්ස ඒක හරි වටිනවා 🙏

  • @priyanthialwis8187
    @priyanthialwis8187 Жыл бұрын

    සාධු සාධු සාධු නිදුක් නිරෝගි දීර්ගායුශම වේවා පින්වත් සවාමින් වහන්සේට

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .......

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @kwi4556
    @kwi4556 Жыл бұрын

    මගේ පින්වත් කල්‍යාණ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏

  • @upul66priya71
    @upul66priya71 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරැවණ් සරණයි සම්ඳුණි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasinilakshani
    @sasinilakshani Жыл бұрын

    සාදු සාදු සාදු ආශ්චර්යයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.පින්වත් ඔබ වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌺🙏🙏🙏🌺

  • @thanujakumari8495
    @thanujakumari8495 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දිීර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @imashaherath4460
    @imashaherath4460 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana2 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු ෂලැබේවා,.....

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    ගෙෘරවනිිය පින්වත් ස්වාමින් වහන්ස මෙවන්සත්ධර්ම දේශනා මගින් අපවතවතවත් දැනුවත්කරන්නට අපවසසරින්එතෙරකරවන්නට වෙරදරන ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා😊

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 Жыл бұрын

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    දෙසැරයක් මේ දේසනා ව ඇහුවා ගොඩක් පිං ඔබ වහන්සේ ට ඇත්ත මිනිස්සු න්ට පැහැදිලි කර දෙනවා ට

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 Жыл бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නිර්වාණය පිණිසම මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් වේවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake98655 ай бұрын

    උපතත් විපතත් මැද්දෙ සැපත හොයන්න එපා.. උපතත් විපතත් මැද්දෙ තියෙන්නෙ දුක..🙏🏻🙏🏻🙏🏻🌹 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා..!

  • @asokaherath6291
    @asokaherath6291 Жыл бұрын

    මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා .🌻🙏🌻🙏🌻🙏🌻

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandulanawam1194
    @chandulanawam1194 Жыл бұрын

    Bewa sasare Dukkthe bewath iewithaye Aniththiye Menawin Darmanu kulewa Darmayen Arthayen etha math pahadiliwa Sarelewa Deshana kote Penwa Demin ""Dukkithe Loken Ethera wima pinisa uthum lou thuru sambudu piyanen wehanse ""Deshana kote wadala U Daham mage siyelu Denate Meth sithin Anukampawen karunawen Penwa Arthe wath ""Darma Deshanawek ""Deshana kote wadala ""Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanseta bohome pin Theruwen sarenai Oba wehansete Niduk Mirogi suwe lebewa Me pin kusall Hethuwen oba wehansete uthum Niwanin sanasime pinisa me kusall Upanishrema wewa !wewa !!wewa !!

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s Жыл бұрын

    Sadu sadu sadu sadu sadu

  • @lasanthiruunge2561

    @lasanthiruunge2561

    Жыл бұрын

    Tv eke banata wadinna swamini,sadhu sadhu

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....... 🙏🌼🙏🌼🙏🌼

  • @sumithariyawansa8544
    @sumithariyawansa8544 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 Жыл бұрын

    හරිම ලස්සන ධර්ම දේශනාවක්. මේ ධර්මය හිත් නිවනවා අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏විනාඩි 45ම එක දිගටම අහලා දන්නෙත් නැතුවම. මම හිතුවේ විනාඩි 10ක්‌ විතර ගිහින් තියෙන්නේ කියලා. ඔබ වහන්සේ නිදුක් වේවා!නිරෝගී වේවා! දීර්ඝායු වේවා!උතුම් නිවනින්ම සැනසේවා!🙏🙏🙏🌼🌼🌼 අම්මාට අසනීප උනාම ඇතිවෙන දුක නැති කරගන්නම බෑනේ. අනිත්‍යයි කියලත් හිතුවට. අනේ වරදක් නම් මට සමාවෙන්න ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ අම්මාට අසනීප උනාම ඔබ වහන්සේට දුක හිතෙන්නේම නැද්ද? තෙරුවන් සරණයි! ඔබ වහන්සේට 🌼🙏🙏🙏🌼 (අපේ රත්තරන් ස්වාමින් වහන්සේගේ ගිහි කාලේ නම මොකක්ද?දන්න කෙනෙක් කියන්න )🌼😊

  • @DSD394

    @DSD394

    Жыл бұрын

    සත්වපුද්ගල භාවයක් නොමැති නාම රූප දෙකක් සම්මුතියට මේ සංසාරය තුළ ඔබටඅම්මා උනාට තව කොපමණ නාමරූප ඔබට මේ සසරේ අම්මා වී ඇත්ද? ඔබ කොපමණ ඇයට මේ සසරේ අම්මා වී ඇත්ද ?ඒ සියලුම නාමරූපයන් ගැන ඔබට කණගාටු සිතේ ද? අනාත්ම ප්‍රවාහයක් තුළ ගමන් කරන මේ අනාත්ම වූ පංචස්කන්ධය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගන්න. එවිට ඔබේ ඔය අදහස වෙනස් වෙයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ගේ ම පටිච්චසමුප්පාදය නාමරූප පිළිබඳබණ අසා අවබෝධය ලබාගන්න.

  • @taniyakarunarathna4602

    @taniyakarunarathna4602

    Жыл бұрын

    @@DSD394 🙏🙏🙏තෙරුවන් සරණයි!🌼

  • @DSD394

    @DSD394

    Жыл бұрын

    @@taniyakarunarathna4602 තෙරුවන් saranai. මුල ඉදන් පිළිවෙලකට ශ්‍රවනය කරන්න දේශනා.

  • @taniyakarunarathna4602

    @taniyakarunarathna4602

    Жыл бұрын

    @@DSD394 👍හොඳයි 😊

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහෑන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuduwin6017
    @kumuduwin6017 Жыл бұрын

    උත්තරීතර ධර්ම මාර්ගය තුලින් ජිවිතයේ අනිත්‍ය ගැන හරිම සරලවත් ,පැහැදිලිවත්,නිහතමානීවත් විශේෂයෙන්ම ප්රායෝගිකවත් ඔබ වහන්සේ තරම් සමාජයට පෙන්වා දෙන වෙනත් උතුමෙකු මේ ජිවිතයේ මා නම්දැකලා නැහැ . මේ ලබා ගත් ධර්මාවබෝධයෙන් ලොව සියලු සිත් සතන් නැහැවේවා !!!!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 Жыл бұрын

    සාදු සාදු සාදු !!!🙏🌷🙏🌷🙏🌷

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu.pinwath swaminwahansa.

  • @kusumkumari8659
    @kusumkumari8659 Жыл бұрын

    ❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @sampathvitharana2521
    @sampathvitharana25214 ай бұрын

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏

  • @shincool1705
    @shincool1705 Жыл бұрын

    Teruwan saranai gaurawaniya sawamin whanseta....watina darma desanayak....me pinkamata dayakauna samata teruwan saranai.....

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangiyapa2537
    @surangiyapa2537 Жыл бұрын

    පිං අපේ ස්වාමින්වහන්සේ .

  • @thusharisamankumari3165
    @thusharisamankumari3165 Жыл бұрын

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා ,🙏🙏🙏🙏🙏🙏

  • @nugegodauththama6293
    @nugegodauththama6293 Жыл бұрын

    නිදුක්නීරොගි තිරජීවනයසැලසේවා තෙරුවන් සරන යි

  • @janakasampath3518
    @janakasampath3518 Жыл бұрын

    🙏🙏🙏

  • @umawijesinghe3395
    @umawijesinghe3395 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @udayanganih.s.1399
    @udayanganih.s.1399 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @slmobile353
    @slmobile353 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @marysriyawathie4299
    @marysriyawathie4299 Жыл бұрын

    Obavahansete godakpin apate hodin termina sadusadu sadu

  • @srimamangalika9684
    @srimamangalika9684 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 Жыл бұрын

    Oba Wahanse Ina Temple 1 Kiyana Hamuduruwane. Mata Depression Nisa Darmaya Tawath One. Mama Darmaya Eka Unu Daruwek My Childhood Sitama. My Parents Waraddi Nisa My Marriage awul Kara. Oba Wahanse gen Darmaya asuwoth Sitha Niwenawa. Oba Wahanse Mihi Pita Dewi 1 K Ta Wada Uthum. This Universe 🌌 1 Api asaranai Kiya Minissu Dane Na Nisai Mese Wene Hamuduruwane. 🙏🏿 🌹 🌹

  • @niroshanibotheju1004

    @niroshanibotheju1004

    Жыл бұрын

    Sujatha puthra aramaya thabuththegam Oya dr parana video thiyanva eva ahann me chanel ekem dr budusarani. Sasaraduk niveva 🙏🙏🙏🙏

  • @harshanisamarawickrama2209

    @harshanisamarawickrama2209

    Жыл бұрын

    @@niroshanibotheju1004 Thank U so much 🙏🏿 🙏🏿 🌹 Friend. Thanks again. Mama Serama 📹 asanawa Dear Time ⌚ Tiyena Satiyata. Lokayak Watina Hamuduruwan 1 K. Isara Unu Soma Nama Wage Jathiwadaya Ewath Na. Mama Sinhala Buddhist Daruwek Lesa Ethuma Dakine Mugalan, Sariuth Hamuduruwaru Semai. Oyatath Esema Wewa 🌹Dear. Thank U Kuwata. Budu Saranai

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @daskonnimal1695
    @daskonnimal1695 Жыл бұрын

    ඔබ වහන්සෙ ගැන සතුටුයි දැන් ඔබ දහම් දෙසනාකරනවා අනුන්ගෙ උස මහත හොයන්නෙනැ තෙරැවන් සරන යි දිර්ග යුස ලැබෙවා

  • @DSD394

    @DSD394

    Жыл бұрын

    මෝඩ කතා කතා කරන්න එපා. ස්වාමීන් වහන්සේ සියල්ලන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනවා ඇරුණුකොට අනිත් අයගේ උස්මහත් කම් හොයන්න ස්වාමීන් වහන්සේ ඉන්ටවිව් කරන්නෑ කාවවත්. සිල්වත් භික්ෂූන් වහන්සේලාට වචනයෙන් හෝ අගෞරව වෙන විදිහට කතා කර පව් පොරවන නො ගන්න

  • @sanatharuwan5572
    @sanatharuwan5572 Жыл бұрын

    Sadu sadu sadu

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏

  • @traveltodeath
    @traveltodeath Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ravinduyuvantha1121
    @ravinduyuvantha1121 Жыл бұрын

    Sadu sadu

  • @KavinduLakshan228
    @KavinduLakshan228 Жыл бұрын

    ❤🙏🌸

  • @wgmangalika4200
    @wgmangalika4200 Жыл бұрын

    Oba wahanseta theruwan saranai.

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 Жыл бұрын

    🌼🙏

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    Mata obawahanse kiyana sweep eka andunoth nam SUJATHA PUTHRA EKATA OBAWANSETAIPUTHATAI DULA DENNATA SAMASE BEDANAWA MATANAM SATHA5K WATH EPA

  • @achalawitharanage5407
    @achalawitharanage540727 күн бұрын

    🙏🙏🙏💐💐💐

  • @subashininarandaniya5273
    @subashininarandaniya5273 Жыл бұрын

    THERUWAN SARANAI APE HAMUDURUWANE SADU SADU SADU

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    සාධු සාධු සාධු

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 Жыл бұрын

    සාදු! මේක මීට අවුරුදු තුනකට විතර උඩින් කරපු දේශනාවක්ය? ඔබ වහන්සේ දැන් මීට වැඩිය සැලකිය යුතු විදියට වෙනස් වෙලා....

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dr.SeneChats
    @Dr.SeneChats Жыл бұрын

    🙏👌🙏👌🙏👌

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Жыл бұрын

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @vijitha8646
    @vijitha8646 Жыл бұрын

    Sadu!!Sadu!!Sadu!!!

  • @dona12761h
    @dona12761h Жыл бұрын

    Harima dukkhitha swabayak danenva swaminwahansa. Ehma aya dukkanupassanawenda nivan Dakinne? 😭

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalikanchana445

    @amalikanchana445

    Жыл бұрын

    දීර්ඝායුෂ ස්වාමින්වහන්සේට .මෙවෙනි දෙසනාවන් අද සමජයට වටිනව

  • @subzero7639
    @subzero7639 Жыл бұрын

    8 pas thattaya mage katata ganna barida👉👈

  • @user-od5si3yd3u
    @user-od5si3yd3u Жыл бұрын

    හාමුදුරුවනේ සසර බිය පෙන්වන වීඩියෝ series එකක් ලබාදෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurusrinath9904
    @isurusrinath9904 Жыл бұрын

    තම්බ්නේල් එක 👀😁😁😁😁

  • @praveen-bk4oz
    @praveen-bk4oz Жыл бұрын

    මේ කාලෙ ඉගෙනගන්න ශිෂ්‍යයෙක් විදියට මාරම strees එකකින් ඉන්නෙ ආපහු යොවුන් තක්සලාව කරන්න පුලුවන් ද ස්වාමීන් වහන්ස

  • @judyferdinando1222
    @judyferdinando1222 Жыл бұрын

    ආ බංං කිරලපනයෝ දැන් මැදමූලන නරකාදීපක්කලාට උඹ කඩේ යන්නේ නැද්ද

  • @np-vx9ck

    @np-vx9ck

    Жыл бұрын

    කතෝලික නේද? මේව කරල ඔබ සතුටු වෙනව නම් අපිටත් සතුටුයි.

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🌼🌺🌷

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහෑන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kasthuridiary
    @Kasthuridiary Жыл бұрын

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 Жыл бұрын

    🌼🙏🌼🙏🌼🙏

Келесі