භාවනා කරපු අයගේ හෘද සාක්ෂිය පමණක් දුටු ලෝකයේ යථාර්ථය | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_538
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 147

  • @sanjeewanimarasinha5145
    @sanjeewanimarasinha5145 Жыл бұрын

    උතුමන් වහන්ස , කොහොම ඔබ වහන්සේට අමතන්නද , අප වෙනුවෙන් කරන මේ වීර්ය කාර්යක්ෂමතාවය දුටුවම භාවනාව තුල රැදෙන්න තවතවත් චිත්ත ශක්තිය අැති වෙනවා ස්වාමිනි. "සතරවරම් දෙවි රැකවරනයි!!!" දීඝායු වේවා!!!!!! 🌻🌻🌻🙏🙏🙏

  • @dammimutukumarana6732

    @dammimutukumarana6732

    Жыл бұрын

    අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ,එක් දින වැඩ සටහන් පවත්වන දින හා ස්ථාන පිළිබඳ අපව දැනුවත් කරන්නේ නම් ඔබ වහන්සේට කෘතඥ පූර්වක ව වැඳ නමස්කාර කරමි .සමාවෙන්න ස්වාමීන් වහන්ස කරදරයක් වූවා නම් ,කෑගල්ලේ එම වැඩ සටහන පවත්වනවා නම් දිනය හා ස්ථානය පිළිබඳ කරුණාවෙන් අප වෙත දැන් වන්නේ නම් අප ද එයට සහභාගි වීමට අවසරයි .ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝායු වේවා ත්‍රිවිද රත්නයේ සත්‍යානු භාවයෙන් ඔබ වහන්සේ ආරක්ෂා වේවා .

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 Жыл бұрын

    සාධු සාධු !!මගේ හිමියනි බුදුන් ලඟ ඇසුවා වගෙයි.. නිසරු ලෝකය හිතින් බැඳෙනා බිඳි බිඳී යන හැටි අගෙයි ............................... මුලින් උදුරා බැඳෙන ආසා මිදී යනමඟ සුන්දරයි....... කළණ මිතුදම උදාකර දෙන තිළිණ සුන්දර නිවනමයි.....

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    🙏🙏🙏

  • @chandaniyt2343
    @chandaniyt2343 Жыл бұрын

    මෙවන් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් මෙලොවට දායාද කල දෙමාපියන් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා!!!

  • @nilanthikumari6255
    @nilanthikumari6255 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🌼🙏🌼🙏🌼 ඔබවහන්සේගේ ධර්ම දේශනා ඉතාමත් ම පැහැදිලියි. ඔබවහන්සේ මේ ශාසනයට පහළ වූ මහාර්ඝ මාණික්‍ය රත්නත්‍රය ක් වගෙයි. මේ ශාසනය චිරාත් කාලයක් රැකගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏

  • @surenithakshila5483
    @surenithakshila5483 Жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස... ශ්‍රී සද්ධර්මය නම් ආශ්චර්යයක්මයි... ඔබ වහන්සේ ගේ දේශනාත් ආශ්චර්යය යි.. සැරියුත් මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කලා වැනි ප්‍රීතියක් ඇති වුණා.. ඔබ වහන්සේ විශ්වාස කොට කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ඇසුරේ මීට වසර 2 කට පමණ පෙර සිට සම්බන්ධ වී වඩා ගෙන ආ භාවනාවේ අවබෝධ ය නිසා ම මේ ධර්ම පරියාය මොනවට පැහැදිලි වුණා.. එදවස තිබූ සිහියත් අද පවතින සිහියත් කොපමණ පරතරයක්ද යන්න දන්නේ මා පමණි.. ලෝකයේ ශුන්‍ය භාවය අවබෝධ කර දෙමින් අපව නිවනට යොමු කරන ඔබ වහන්සේට බුදු බවම ලැබේවා... පතන්නා වූ බෝධියක් ඇත්නම් මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා... වාසනා වේවා... පාරමී දම් පිරේවා.. 🙏🙏🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 Жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන මේ මෙහෙවරට අපි සදා නයගැතියි. ඒ නය ගෙවන්නෙ සියලු දෙනාම වහ වහාම වීර්‍ය් කලයුතුයි.ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා .උතුම් චතුරාර්‍යසතය අවබෝධ වේවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    පූජනීය ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සත්ත්ව පුද්ගල භාවයක් නැති සහ වසගයේ නැති ස්කන්ධයන් ශුන්‍යතාවයට පත්වන ආකාරය අවබෝධ කර දීමට මෙතරම් වෙහෙසක් ගත් ඔබවහන්සේ මතු භවයකදී බුදු බව ලැබීමට පාරමී දම් පිරේවා සාදු සාදු සාදු

  • @sabbanpahaya6918
    @sabbanpahaya6918 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ දේශනා කරන සැමදෙශනාවකම මූලූ නිර්වාණ යම දෙශනා කරලා තියෙනවා කොහොම පීං තෙරුවන් සරණයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සැප ප්‍රතිපදා මාර්ගය ඔස්සේ ධර්මය වහා අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු 🌷🌹🌹🌸🏵️🌷🌹🌸🏵️

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @PADMAKANTHI-u6z
    @PADMAKANTHI-u6z4 күн бұрын

    මෙවන් ආශ්චර්ය දේ ශනා දුර්ලභ යි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ඇතුළු අල්ප උතුමන් වහන්සේ ලා පමණයි..... ඔබවහන්සේ ලා සියලු දෙවියන් ආරක්ෂා කරගනිත්වා දීර්ඝායුෂ ලබත්වා

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 Жыл бұрын

    🙏🙏🙏 පින්වන්ත ස්වාමීන් වහන්ස, බුදු කෙනෙකු අභිමුව පමණක්ම දිගහැරෙන උතුම් ධර්ම පර්‍යායන් ඇසීමට පමනක්ම නොව, කළ්‍යාණ මිත්‍ර ගුරු ඇසුරේ ප්‍රත්‍යක්ෂව වැඩීමට ඉඩ සලාසාදුන් කරුණාවට.🙏🙏🙏

  • @dammimutukumarana6732
    @dammimutukumarana6732 Жыл бұрын

    🙏🙏🙏 ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි එක් දින වැඩ සටහන් කාල සටහන අප ලබා ගන්නේ කෙසේ දැයි කාරුණිකව පහදා දෙන සේක් වා වැරැද්දක් වුනා නම් සමාවෙන්න ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝායු වේවා ත්‍රිවිද රත්නයේ සත්‍යානුභාවයෙන් , ඔබ වහන්සේ ආරක්ෂා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Nelligedara
    @Nelligedara Жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anjaleedissanayaka6106
    @anjaleedissanayaka6106 Жыл бұрын

    ස්වාමින්වහන්ස ,ශුෂ්ක විපස්සනාව තුළින් අපි මේ මාර්ගය වඩන්න පටන් ගත්‍තා කියල සතුටක් දැනෙනවා .

  • @thilinijayawardana10
    @thilinijayawardana10 Жыл бұрын

    සාදු! සාදු! සාදු! ඔබ වහන්සේ තවත් කමටහනක් දුන්නා වැනිය පින්වත් ස්වාමීන් වහන්ස! 🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    වචන ගලපා පින්දීමට තරම් වත් ශක්තියක් නෑ...මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ....මේ වගේ උතුම් ධර්ම දේශනාවන්.තුලින් අපට ලබාදෙන ශක්තිය ධෛර්යය ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වීමට තවත් කමටහනක් වෙනවා ස්වාමීන් වහන්ස අප වෙනුවෙන් අපමණ වෙහෙසක් කැපකිරීමක් කරන ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .ඔබ වහන්සේට තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය ලැබේවා !!!🙏🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @indukaranathunga5265
    @indukaranathunga5265 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු .. පින්වත් ස්වාමීන් වහන්ස ... ඉතා ඉක්මනින් ම මේ දේසනා ව ලබා දුන්නා ට පින් ...💐💐💐🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    ස්වාමින්.වාහාන්ස.ඔබවාහාන්සෙ.දෙසනාකරන.සිසාද්ධර්මය.මම.ආසමි.මමරට.ඉන්නනිසා.අවබොධ.කරගන්න.අමාරුයි.මම.ලාන්කාවට.ආවාම..එනවා.ඔබවාහාන්සෙලාග.ඉදාන්.සිසාද්ධර්මය.අවබොදකරගන්නෙමි.සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumapeiris2242
    @piumapeiris2242 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa2 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ගැඔුරැ දහමක් පැහැදිලි කරදුන් සැටි ඉකාමත් වටිනවා ස්වාමින් වහන්ස මෙවන් බුද්ධ පුකුයානන් වහන්සේලා තවත් බිහිවේවා ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට සම්‍යක් දෘෂ්ටික දෙවතාවුයන් වහන්සේලාගේ පිහිටාරක්ඹාව ලැබේවා😊

  • @gamaethigenalee74
    @gamaethigenalee74 Жыл бұрын

    Oba wahanse ape dharma esa paha dunnata me bhawayadima uthumu niwanama saksath wewa.sadhu sadhu sadhu

  • @hemamalisenanayake8393
    @hemamalisenanayake8393 Жыл бұрын

    සාදු සාදු සාදු .බොහොම පිං අපේ ස්වාමින්වහන්ස.

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 කිසිවක්ම ඉතිරි නොවී බිඳි බිඳී යන ලෝකයේ, තවත් අල්ලගෙන පවත්වාගන්න මේ දුකම හැර කිසිම දෙයක් නැහැ කියලා වැටහෙනවා ස්වාමීන් වහන්ස , එකම අපේක්ෂාව මේ දුක් මුල උදුරලා , මොනවට උදුරලා , අතහැරලාම දාලා, දුරු කරලම දාලා සැනසෙන එකමයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @D.hamma5670
    @D.hamma5670 Жыл бұрын

    අනන්ත වූ බුදු ගුණ සත්‍යය බලයෙන් සෙත් වී දීර්ඝායුෂද ලබා සුවපත් වේවා ! 🙏🙏🙏🙏🙏🌼🌼

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    මගේ කළ්‍යාණමිතූු වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සේඛ බල ධර්මයන්ගෙන් වැඩෙත්වා.තෙරූවන් සරණයි ...

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu.pinwayh swaminwahansa.uthum niwanin sanasewa.

  • @shiromi1jayasinghe323
    @shiromi1jayasinghe323 Жыл бұрын

    මගේ කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමීන් වහන්ස වසර දෙකහමාරකට ආසන්න කාලයක් සසරින් එතර වීමට අපව භාවනාවට යොමු කල ඔබ වහන්සේ, පතන්නා වු බෝධියකින් උතුම් නිර්වාණය ලබත්වා!!!!!

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 Жыл бұрын

    පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේ අපි මෙි සසර ගමනින් එතෙර කරවන්න ගන්නා උත්සාහය කොහොම වචන කරන්නද කියලා තේරෙනනෙ නැහැ කොහොම හෝ අපි විර්ය වඩනවා ඔබ වහන්සේගේ ධර්ම දේසනා තුලින් අව⁣බෝදය ලබා නිවන් දොරටුව ලගට යාමට ඔබවහන්සේටද මෙි භවයෙදිම උතුම් නිර්වාණයම අවබෝධ වෙිවා

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454Ай бұрын

    සාධු🙏 සාධු🙏 සාධු 🙏 මේ උතුම් දේශනාව අප සැමට නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!!🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.උතුමන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්සසෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    අනේ මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,ශුන්‍ය වු මේ ලෝක ධාතුව තුළ කුමටනම් ඇලෙම්ද.අසාර වු ස්කන්ද යතාර්තය දැක නැවත ඇති නොවන්නටම නිවා දමන්නට අප්‍රමාදී වෙම්.තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා උතුම් නිර්වාණය ඔබ වහන්සේ ට අවබෝද වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 Жыл бұрын

    එහෙමයි ....මාගේ ගුරු දේවෝත්තමයානන් වහන්ස ....මඩ ගොහොරුවකින් සෙමින් උඩට නැගෙන නෙළුම් මලක් වැනි දැන් මේ ස්කන්ධ සහිත ලෝකය ......🙇🙇🙇

  • @priyadarshaninisha5097
    @priyadarshaninisha5097 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කලාවූ ආශ්චර්යවත් වූත්,ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මා විසින් රැස්කල සියලුම කුසල් ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි.ප්‍රාර්ථනීය බෝධියකින් උතුමි නිවනින් සැනසීම ඔබ වහන්සේට වහා වහා උදා වේවා.🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Жыл бұрын

    Sadu sadu sadu therwan saranai pinwath ape hamuduruwane

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි වටිනා දර්ම කාරනා වටහල දීල අපි මේ ප්‍රතිපදාව ඔස්සේ නියම දර්මය අපිට අවබෝද කර දෙන ඔබ වහන්සේ නිවුනා සේම දැනෙයි අපි වෙන මොනවා කරන්නද ඔබ වහන්සේට තව තවත් මෙවැනි උතුම් දහමක් අපිට රැගෙන එන්නට නීරෝගී සුව ලැබේවා ශක්තිය ලැබේවා

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 Жыл бұрын

    Pinwath Ape Loku Swaminwahansa, obawahasege deshanaaa, bawana athare gewana kalaya Niwana pinisama aramunu karaganimi Obawahanse niduk wewa! Neerogi wewa! Suwapath wewa! Deergayu labathwa!

  • @piyumipeiris7723
    @piyumipeiris7723 Жыл бұрын

    Swamin wahansa shushka vipassanawa, indriya bawanawa wadana apita me karaunu oba wahanse deshana karanawitha therun ganna hakiyawa thiyanawa swamin wahansa. E obawahanse nisamai. Oba wahanseta bohoma pin. Boho kalayak ahinsaka minisun wenuwen wadasitina sekwa swamin wahansa 🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @udayabandara
    @udayabandara Жыл бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස...

  • @sabbanpahaya6918
    @sabbanpahaya6918 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා!!!වසර දෙකක් පමණ ඔබ වහන්සේ දේශනා කරන ලද ධර්මය ඇසුරේ ජිවිතේ ගෙවුනා, කළ ගුණ සලකන්න වචන මදි, ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන් සම්පත්තිය ශාක්සාත් වීමට මේ පින් හේතු වේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    🙏🙏🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawamalikaherath1697
    @nawamalikaherath1697 Жыл бұрын

    උතුම් බුදු ගුණ දේශනා කළ මගේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @pushpairangani258
    @pushpairangani258 Жыл бұрын

    I listened to 2 sermon at least per a day.swaminwahansa obawahanseta deerga u wewa .

  • @sonalnawarathna1995
    @sonalnawarathna1995 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට අනේක වාරයක් පිං .....🙏🌼🙏🌼🙏🌼

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b21 күн бұрын

    බොහොම පින් ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 සාදු ....සාදු ....සාදු . .....

  • @mekalakuruwita9385

    @mekalakuruwita9385

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja54222 ай бұрын

    🙏🙏🙏🙏 උතුම් තුනුරුවන්ගෙ ම සරනයි ,මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට .

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @nawamalikaherath1697
    @nawamalikaherath1697 Жыл бұрын

    2වෙනි දිග හැරුම දේශනාව ඇහුවා. අපව දහම් මගට යොමු කිරීමට ගන්නා උත්සාහයට ඔබ වහන්සේට ගොඩක් පිං. මගේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @thilakasamaranayaka7552
    @thilakasamaranayaka7552 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏☸️🙏☸️🙏☸️

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 Жыл бұрын

    සාදු සාදු සාදු .

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 Жыл бұрын

    🙏🙏🙏ඔබ වහන්සේගේ එක බණ පදයක් ඇසීමෙන් දුවන ගමන නවතා අඩියක් පසුපසට ගෙන ඔබ වහන්සේ පවසන්නේ කුමක්දැයි ආවර්ජනය කළෙමි. එදා සිට ඔබ වහන්සේගේ පාමුල වැටී භාවනාවකට සම්බන්ධව සිල් ගුණ දම් පුරමින් මෙතෙක් ආ ගමනේ ලබාගත් අවබෝධය නම් ප්‍රමාණය කළ නොහැක. ජීවිතයේ නිස්සාරත්වය සහ සත්ව පුද්ගල ශූන්‍ය බව ය අවබෝධ කරගත්තේ ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍රත්වය නිසාවෙනි. ඒ කුසලය ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියෙන් නිවීම පිණිස ම පාරමිතාවක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇 පින්වත් ලොකු ස්වාමීන් වහන්ස , 🙏 ගුරුදේවෝත්තම යනන් වහන්ස ඔබ වහන්සේ ගැන ගුණ වැයීමට මා දන්නා වචන අපොහොසත්ය.🙇🙇🙇🙇🙇

  • @achalawitharanage5407
    @achalawitharanage5407 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ..ජෙතවනයෙ තණ ගසක් සෙ අපි දෙස බලන්නට අපිටත් නොදැනි අපිට මග පෙන්වු ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා......

  • @sujivanilmini2436
    @sujivanilmini2436 Жыл бұрын

    අනේ මන් කොච්චර පින් කරලද කියලා හිතන්න බ .මගෙ පින්වත් ලොකු ස්වාමින්වහන්සෙගෙන් දේසනාවන් අහන්න.සාදු සාදු සාදු .

  • @kumudinideepika4300
    @kumudinideepika4300 Жыл бұрын

    හටනොගන්නා බවට පත්වීම සදහාම වේවා !!! ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

  • @srimali7136
    @srimali7136 Жыл бұрын

    සාදු සාදු සාදු 🙇🙇🙇💐💐💐

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 Жыл бұрын

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏🌻🌻🌻

  • @KW1007-j7h
    @KW1007-j7h Жыл бұрын

    අපි ඉතාම හේතුවන්ත බෞද්ධ යෝ වෙමු. උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස නිවනට යාමට උතුම් ධර්මය දේශනා කන්නාහ. සාදූ සාදූ සාදු

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Жыл бұрын

    Theruvan sarani ape pinvath swameen wahansa 🙏🙏🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 Жыл бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏 බොහොම පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 Жыл бұрын

    සාදු ...සාදු ....සාදු ...!!!!

  • @dilusharavihari6957
    @dilusharavihari6957 Жыл бұрын

    තෙරුවන් සරණයි අපගේ බුදු පුතුන් වහන්ස 🙏🙏🙏🙏

  • @padmakaluthanthiri3071
    @padmakaluthanthiri3071 Жыл бұрын

    Theruvan sarani pinwath suwaminwahanseta 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්.වාහාන්සෙට.තුරුනූවනෙම.සාරනායිමාගෙ.නාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏🙏

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya39889 ай бұрын

    පිංවත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස. සංඛාරවලින මිදීමේ අරමුණු කර ගෙන නැවතත් ශ්‍රවනය කළෙමි.ඔබවහන්සේටබොහොමත්ම පිං

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima2 ай бұрын

    සාධූ සාධූ සාධූ 🌷🌷 මේ දුර්ලභ ශ්‍රී සද්ධර්මය අසන්නට සසරේ කෙතරම් පින් කරන්න ට ඇද්ද ස්වාමීන්වහන්ස ..වීරිය වඩමි මිදෙන්නට ම..

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige Жыл бұрын

    සාදු සාදු සාදු...!!!❤ මාගේ නමස්කාරය වේවා උත්තම වූ ස්වාමීන්ද්‍රයන් වහන්ස 🙏🌼🍃 වටිනා ධර්ම කරුණු ටිකක්.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. සියලු සත්ත්වයෝ සුවපත් වේවා..!!!

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏theruwansaranai obawahanseta.

  • @CK-zd7is
    @CK-zd7is Жыл бұрын

    Such eloquent sermon. We are the fortunate ones to be the worthy recipients. Much gratitude- from Perth 🙏🙏🙏

  • @roshansanjeewa3322
    @roshansanjeewa3322 Жыл бұрын

    🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda6 ай бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    ශුෂ්ක විදර්ශනා භාවනා වැඩසටහන සඳහා කමටහන් ලබාදුන්.ඔබ.වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා !!

  • @a.d.s.damsara
    @a.d.s.damsara Жыл бұрын

    කියන්න වචන නෑ ස්වාමීන් වහන්සේ ඔබට බොහෝමත්ම පින්........

  • @tds580
    @tds580 Жыл бұрын

    සාධු සාධු සාධු

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷

  • @ajithkumara4174
    @ajithkumara4174 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz6 ай бұрын

    සාදු සාදු සාදු

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 Жыл бұрын

    බොහොමත්ම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h Жыл бұрын

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @chamindabowathura4827
    @chamindabowathura4827 Жыл бұрын

    🙏🙏🙏 නිවන් අවබෝධ වේවා 🌼

  • @newone7331
    @newone7331 Жыл бұрын

    තෙරැවන්සරණයි කොහෙද දවසෙ භාවනා වැඩ සටහන තියෙන්නේ අපිට දැනගත යුතුයි තෙරැවන්සරණයි

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    Sujatha Puthra app එක download කරගන්න , ඒකෙ ඔක්කොම විස්තර දාල තියනව. තෙරුවන් සරණයි 🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 Жыл бұрын

    🙏🙏🙏 ස්වාමීන් වහන්ස,නමස්කාර වේවා

  • @padminiamarakoon1815
    @padminiamarakoon1815 Жыл бұрын

    🙏

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci Жыл бұрын

    මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබවහන්සේගේ ඇසුරේ රැදී සිටීමට මා කල පින කුමක්ද යන්න මම නොදනිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. . ...

  • @indikaajantha1416
    @indikaajantha1416 Жыл бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @maithrilatharanathunga956
    @maithrilatharanathunga956 Жыл бұрын

    OBAWAHANSETANAM KAWADAWATH EHEMAWENNENE NIDUK NIROGIEEWA DIERGAUWEWA SAMMA SAMBUDU SARANAIE

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @piyumimadushani7001
    @piyumimadushani7001 Жыл бұрын

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @NirodhaSriLankan
    @NirodhaSriLankan Жыл бұрын

    🌸🙏🌸

  • @seshaweerasinghe9927
    @seshaweerasinghe9927 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @mahesharenuka5217
    @mahesharenuka5217 Жыл бұрын

    Theruwan saranai wewa ape hamuduruwane

  • @achalawitharanage5407
    @achalawitharanage5407 Жыл бұрын

    🙏🙏🙏🙏💐💐

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 Жыл бұрын

    🌹🌹🙏🙏🙏🙏🙏

Келесі