අනිවාරෙන් ඔබ මේකෙන් එතෙර වෙලා යා යුතුමයි | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_468
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 205

  • @sanjeewakumara528
    @sanjeewakumara5282 жыл бұрын

    ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර ආශ්චර්යක් ස්වාමීන් වහන්ස. ජාතියේ පිනට පහළ වූ ඔබ වහන්සේට උතුම් නිවන් මඟ දොරටු විවර වේවා. සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @sasinilakshani7738
    @sasinilakshani7738 Жыл бұрын

    සාදු සාදු සාදු ආශ්චර්යයි මගේ පින්වත් ස්වාමින් වහන්ස.පින්වත් මගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා...!!! සාදු සාදු සාදු පින්වත් මගේ ස්වාමින් වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි...!!! පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌹🌹🌹🌹🌹 🌹🙏🙏🙏🌹 🌹🌹🌹🌹🌹

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna82352 жыл бұрын

    සාදු සාදු සාදු!!!ඔබ වහන්සේගේ දෙපා නැමද වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nandawijewardena5693

    @nandawijewardena5693

    2 жыл бұрын

    6sadhusadhuswameenwahansa

  • @user-ov9wo1lu6m
    @user-ov9wo1lu6m2 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ට

  • @bjs1984
    @bjs19842 жыл бұрын

    මේ දේසනා මිත්‍යා දෘශ්ටික මිනිසුන්ගේ සවනට යොමු වේවා... 🙏

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ කල මේ උතුම් දේශනාවෙ බලයෙන් ඔබවහන්සේ උතුම්වු නිවනින් නිවේවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake98652 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻 ආශ්චර්යයි ස්වාමීන් වහන්ස ආශ්චර්යයි..දම් දෙසුම උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @nandasarahimi7737

    @nandasarahimi7737

    Жыл бұрын

    Jeevithaye yatharthaya menavn pehedili una.swaminwahansa. obawahanseta oaaramee dam pirewa!!!!🙏

  • @dilrukshi6480
    @dilrukshi64802 жыл бұрын

    සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DSD394
    @DSD3942 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස. සංසාරේ කරපු පිනකට ඔබ වහන්සේගේ ධර්ම ඇසුර ලැබුණි. නිර්මල තථාගත දහම අවබෝධය ලබාදෙන ඔබ වහන්සේට අනේක පින්. මේ සියළු කුසලයන් ඔබ වහන්සේට මෙන්ම මේ ධර්මය අසන සියලු දෙනාට මගඵල අවබෝධය පිනිසම හේතු වේවා!!!🙏🙏🙏

  • @surenithakshila5483

    @surenithakshila5483

    2 жыл бұрын

    🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 Жыл бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38552 жыл бұрын

    දායක පින්වත් ඇත්තන්ගේද නිවීම පිනිසම වේවා සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි

  • @pujanihasadara8716

    @pujanihasadara8716

    2 жыл бұрын

    Sadu Sadu 🙏🏻 dayikawa ~

  • @shashimapalagama1762

    @shashimapalagama1762

    2 жыл бұрын

    You tube gothaywk

  • @np-vx9ck

    @np-vx9ck

    Жыл бұрын

    @@pujanihasadara8716 ඔබත් ඒ කියන කෙනෙක්ම තමයි.

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake74472 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @darshanabandara8598
    @darshanabandara85982 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර්‍ සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon75152 жыл бұрын

    එහෙමයි මගෙ ස්වාමින්වහන්ස ,මෙ සියලුම සංකාර වල අනාත්ම ස්වභාවය කලකිරිම ට පත්කරවනව තමා මගෙ ස්වාමින්වහන්ස ..

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali25192 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @palithakumara2151
    @palithakumara21512 жыл бұрын

    මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලගා කර ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්ස. 🙏

  • @chandrakarunarathna8433

    @chandrakarunarathna8433

    Жыл бұрын

    අනේ මගෙ පින්වත් ස්වාමින් වහන්ස මම ⁣ මෙි බණ අහන වලාව රාතුි 11 30 යි ඔබ වහන්සේ අපි මෙි සසර දුකින් මුදවන්න කොයිතරම් නමි දැ⁣නෙන විදියට සරලව දේසනා කරනවද සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ විමට මෙි පිනම හේතු වාසනා ⁣⁣ වෙිවා

  • @hashinisewwandi2471
    @hashinisewwandi24712 жыл бұрын

    පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පිං අනුමෝදන් වේවා උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna46022 жыл бұрын

    🌼උතුම්ම රසය ධර්ම රසය යි.🌼 කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන සුවසේම අවබෝධ වේවා!තෙරුවන් සරණයි!ඔබ වහන්සේට 🙏🙏🙏🌼🌼🌼 🌼දුලභයි ශ්‍රී සදහම් දුලභයි.. දුලභයි බුදු සසුනත් දුලභයි..🌼

  • @s.a.asooriyaarachchi6909

    @s.a.asooriyaarachchi6909

    2 жыл бұрын

    Sadu sadu budu putu Bs

  • @pahanneth4374
    @pahanneth43742 жыл бұрын

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon17692 жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷 සාදු ....සාදු .....සාදු .....

  • @banlad4040
    @banlad40402 жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.තෙරුවාන්සාරනායි.පින්වාත්.ස්සාමින්වාහානස.ඔබවාහාන්සෙට.මාගෙනාමසකාරයවෙවා.🙏🙏🙏🙏🙏🙏

  • @mallika1948
    @mallika19482 жыл бұрын

    Sadhu sadhu sadhu niwanama wewa! Himiyani oba wahanseta niduk nirogi deergayusha labewa!

  • @pushpasenarathna4049
    @pushpasenarathna4049 Жыл бұрын

    මෙවැනි දේශනා කොපමණ ඇහුවත් වැඩි na ස්වාමින් වහන්ස බොහෝම පැහැදිලි දේශනාවක් ඔබ වහන්සේ patichcha samuthpadaya දේශනා කරන කොට මනා ලෙස වැටහෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ උතුම් kalyana mithrayek 🙏🙏🙏🙏🙏🙏🙏🙏 Niwanin sanasewa !!!

  • @isurasampath5111
    @isurasampath51112 жыл бұрын

    උතුම් නිවන් සුවය පිනිසම වේවා...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @ruvinifdo7457
    @ruvinifdo74572 жыл бұрын

    Mage namaskaraya wewa sadu sadu sadu

  • @asankawiggin
    @asankawiggin2 жыл бұрын

    නමස්කාරයවේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට මේ ගෞතම බුදු සසු නේදීම උතුම් නිවනින් නිව් යන්න. මේ පින් හේතු වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻..... තෙරුවන් සරණයි

  • @vindyachamali1359
    @vindyachamali13592 жыл бұрын

    මගේ ගුරුදේවයන් වහන්ස..ඔබවහන්සේට නමස්කාර වේවා. මග වඩන්න මාර්ගය පෙන්වූ කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට දිවිහිමියෙන් ණයගැතියි ස්වාමීනි. ඔබ වහන්සේට නිර්වාණය සාක්ෂාත් වේවා.🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi58872 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic Жыл бұрын

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියලා දෙන මග යන්න පුලුවන් තරමි

  • @manikerathnayaka6605
    @manikerathnayaka66052 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පතක්නාවු බොදියකින් නිවනින් නිවෙත්වා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71054 ай бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස මේ සංස්කාර වල ස්වභාවය තේරුම් කර දෙමින් ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් ගෙන සසර දුකින් මිදීමට අවශ්‍ය දහම් කරුණු අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @nilanthimala6867
    @nilanthimala68679 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Жыл бұрын

    හරිම පැහැදිලි යි.ස්වාමීන් වහන්ස ,ආශ්චර්‍යයි ..ඔබවහන්සේ ගේ දේශනා ඇසෙන්න ඇසෙන්න.ජීවිතය පිලිබද කලකිරීමක්මයි,ඇතිවෙන්නෙ..මේනාමරූප සමූහය නැවත නම් ඇති නොකරමි..සාදු සාදු සාදු ...

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u2 жыл бұрын

    බොහෝම පින් මාගේ පින්වත් හිමියනි 🙏 සම්මා සම්බුදු සරණයි !!!

  • @pasindu76
    @pasindu762 жыл бұрын

    කලින් දාපු දේශනාව අහලා ඉවර කලා විතරයි ස්වාමින් වහන්ස. තවත් දේශනාවක්...බොහොම පින් 🙏

  • @imanthithenabadu7947

    @imanthithenabadu7947

    2 жыл бұрын

    Sadu 1wr1qqqa

  • @shashimapalagama1762

    @shashimapalagama1762

    2 жыл бұрын

    Godak ayata kiyala puke aragaththu kenek damma wijaya kiyanne

  • @srimamangalika9684

    @srimamangalika9684

    Жыл бұрын

    @@shashimapalagama1762 මොනවාද මනුස්සයො ස්වාමින්වහන්සේ නමකට මෙහෙම ලියන්නෙ. ස්වාමින්වහන්සේ ලා කොපමන වැරදි කලත් අපට වැඩක් නැත. තමු තමුන් කරන දේ අනුවයි දේවල් සිද්ද වෙන්නෙ. මෙ අගෞරවයට තමුන් හතරමහ අපායටමයි යන්නෙ හැදිච්ච දෙමව්පියන් ගෙ නැහදිච්ච දරුවෙක් සිරිත් ගෑවිලාවත් නැ

  • @MaithriRanathunge-kr3zl

    @MaithriRanathunge-kr3zl

    Жыл бұрын

    THANHAWANISA SATHWAYA SANSARAYA WETENAWA

  • @MaithriRanathunge-kr3zl

    @MaithriRanathunge-kr3zl

    Жыл бұрын

    SATHWAYAGE BAWAYATA ASHA KARANA SATHWA SSNGANAWA KADANNA

  • @devikajayasuriya6579
    @devikajayasuriya65792 жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ ඇදිලා යන සසර ගමනෙ හරිම අසරණ බවක් දැනෙන්නෙ...

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38552 жыл бұрын

    තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @pavithrasammani4790
    @pavithrasammani47902 жыл бұрын

    තෙරුවණ් සරණයි! පින්වත් ස්වාමීන්වහන්සේට හරිම පැහැදිලියි ස්වාමීන්වහන්ස හරිම පැහැදිලියි දේශනාව ඔබවහන්සේට නිවන් මග දුර නොවේවා

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic Жыл бұрын

    තෙරැවන් සරනයි ස්වාමීන් දෙසනාවන් අහනකො සසර ගමනෙ බය දැනිලා මට මෙහෙනියක්වෙලා පිලිවෙත් පුරන්න මග කියලා දෙන ඔබ වහන්සේ ට නිවන් දකින්නට මෙි පිනම හෙත වෙවා මම

  • @dilushaudeni1487
    @dilushaudeni14872 жыл бұрын

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @danushkad9149
    @danushkad9149 Жыл бұрын

    සාදු.සාදු. සාදු. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @N-LH
    @N-LH Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 Жыл бұрын

    දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ ,තෙරුවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mp9br6oe3p
    @user-mp9br6oe3p2 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සාදු සාදු

  • @lakmaligamage1564
    @lakmaligamage15642 жыл бұрын

    ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස

  • @pamudithadulara5575
    @pamudithadulara5575 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට....උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා..

  • @jayanthafonseka8043
    @jayanthafonseka80432 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක්ව නිරොගිව මේ සාසනික සේවය කරගෙන යාමට දිර්ගායු ලැබේවා සාදු සාදු සාදු🙏

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi44352 жыл бұрын

    Sammasambudu saranayi pinwath suwaminwahansa.oba wahanseta..mewani desana ekineka.palakirima hethuwen..apita me sansara gamanata..yana maga ketikaraganimata balawath upakarayak wenawa noanumanayi oba wahanseta niduk wewa nirogi wewa..sadu sadu sadu

  • @janakakamaila8027
    @janakakamaila80272 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-il9zj6dl5c
    @user-il9zj6dl5c4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායු වේවා

  • @udayabandara
    @udayabandara2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe96052 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සාමින් වහන්ස

  • @Sabeeth84
    @Sabeeth8429 күн бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @prabaprabath6895
    @prabaprabath68952 жыл бұрын

    Me bayanaka sansara gamanin midimata maga kiyana oba wahanseta boho pin mage suwamin wahansa

  • @shandishandi9585
    @shandishandi95852 жыл бұрын

    🙏🙏🙏🙏දර්මානිසංස බෙලෙන් ලැබූ පිනෙන් සියළුම දෙනා සුවපත්වේවා 🙏🙏🙏🙏මේ දර්මය අපි හැමෝටම අවබෝද වේවා 🙏🙏🙏

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie23292 жыл бұрын

    ගොඩක් පිං ඔබවහන්සේට

  • @nishanthigamage4357
    @nishanthigamage435710 ай бұрын

    තෙරැවන්.සරනයි..ගොඩාක්.පිංන්.ඔබ.වහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @tecno6900
    @tecno69002 жыл бұрын

    සාදු සාදු සාදු 🙏☸️

  • @dilusharavihari6957
    @dilusharavihari69572 жыл бұрын

    ගොඩක් පිං ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිසාමයි මගෙ ජීවිතයෙ හරිමගට පැමිණුනේ..පුණ්‍ය ගංගාවක් ගලනව වගෙ 🙏🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌺🌺🌺🌺🌺

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 Жыл бұрын

    බුද්ධ කාලයේ සිදු උනාය, ඒ කලයේ සිදුවූ ලෙස සහ සිද්ධීන් අලලා ගෙතූ කතන්දර දිගට දිගට දෙස දෙස නොසිට අවශ්‍ය සද්ධර්ම කාරණා කටුකොහොල් හැර දෙසීම හරි අපූරුයි. Give up please unstoppable Concentrate on how to make really stoppable your journey of samsara and achive the hiest goal of defusing all the sankara dharma which means the veryNibbana! Sadu Sadu !

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe4782 жыл бұрын

    Sadu sadu sadu. ... theruwan saranai ape pinwath suwaminwahansa.

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u Жыл бұрын

    බුදු ගුණ අනන්තයි .. තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @vidyanilakmali9690
    @vidyanilakmali96902 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu pinwath swaminwahansa.sathya eyamai.niwan suwa labannata ada adama veriya karami.

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari42262 жыл бұрын

    Harima lassanai darma deshanava.hamoma ahanna.sansaren ethera venna mama uthsaha karanava.budu saranai ! Buddha puththan nama mahan!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 Жыл бұрын

    අපේ මේ සිරුරම දුකක් 🖤නැවන නැවත සිහි වෙන්නේ දුකමයි

  • @aluthgers
    @aluthgers2 жыл бұрын

    🙏🙏🙏

  • @lathagamage1320

    @lathagamage1320

    2 жыл бұрын

    Pinwath swamin wahanseta දළදා wahansege pihita labewa theruwan saranin nirogi suwaya labewa apita මේ wuthum deshana ahannata මේ pinama hethuwewa sadu sadu sadu

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @chandulanawam1194
    @chandulanawam11942 жыл бұрын

    Saaadu saaadu saaadu ethama watina wada Gath Daham karunu bohomeyak thulin ";Maremin ipedemin Yali Yalith Thanhawe upadanaye kote Gena Sasare sari saramin sasare Athare man wemin bawayame Upadanaye kote Yana jewithaye ";Aniththiye Dukka Anathma ""Baweye thilin Leba Ganna jewithaye Sabama U Yatharthaye saththiye suwerupeye Manaein Pahada Demin sarelewa Darmanu kulewa watina Darma Danaye laba Dun ";Apege Gaurewaniye sath purusha weth Athi pujaniye kallyane Miththera weth suwamin wehansete bohome pin Theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa !! Me pin kusall Anuhasin oba wehansete ";Chathurarriye Saththiya Saththiyawe Boda Gaanayen Uthum Niwaname Hethu wewa !!wewa !!wewa !!Oba wehansete Mage Namas kareyema wewa !!

  • @chandaneediipa9914
    @chandaneediipa99142 жыл бұрын

    සාධු සාධු සාධු!!!🙏🏻🌼

  • @sampathvitharana2521
    @sampathvitharana25218 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    සාධූ සාධූ සාධූ........... 🌸🌸🌷

  • @upulaherath7204
    @upulaherath72042 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @kamaniayagama5443
    @kamaniayagama54432 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @ravinduyuvantha2101
    @ravinduyuvantha21012 жыл бұрын

    අපි අස්වාදයට රැවටිලා ඉන්නෙ ස්වාමින්වහන්සේ 🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @ireshamadumalli1160
    @ireshamadumalli11602 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthikodikara3794
    @priyanthikodikara37942 жыл бұрын

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan24102 жыл бұрын

    mage pinwath loku swamin wahanse niduk wewa.niroogi wewa.suwapath wewa.uthum nirvanayama awabodha wewa ......

  • @Wingru
    @Wingru2 жыл бұрын

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @SANJAYA473
    @SANJAYA473 Жыл бұрын

    🙏සාධූ 🌸සාධූ 🌸සාධූ 🙏

  • @chanakasusantha7783
    @chanakasusantha77832 жыл бұрын

    Uthum chathurarya sathya awabodha karageneemata mema deshanawa mahath upakarayak wewa. Sadu sadu saduuu

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    Sadu sadu sadu mewani thawath darma deshana kirimata oba wahanseta shakthiya labewa deergau labewa 🙏🌼🙏🙏🌼🙏

  • @kulanis2266
    @kulanis22662 жыл бұрын

    Margee namaskaraya veewa!!! 🙏🙏🙏🌹🌹🌹💐 Sadu 🙏🙏🙏🌹💐 sadu 🙏🙏🙏🌹💐🌺 saadu 🙏🙏🙏🌹💐🌺 seyalu sathwayo suwapath veewa!!! 🙏🙏🙏🌹💐🌺

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha66412 жыл бұрын

    Swaminwahansa theruwansaranai

  • @melsiripuraganansumanather7007
    @melsiripuraganansumanather70072 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @susanmalinda7793
    @susanmalinda77932 жыл бұрын

    සුපිරි ,banatikak,,,sadu sadu sadu ,🙏🙏🙏🙏❤❤🌹🌹

  • @Preetirana3
    @Preetirana32 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malahettiarachchieerfccdxx3447
    @malahettiarachchieerfccdxx34472 жыл бұрын

    NAMASKARA WEWA SWAMINVAHANSA obata deergausha labewa me darmaya siyullata Kiyadenna Sadu sadu

  • @pristine6467
    @pristine64672 жыл бұрын

    Hamuduruwane,podi hamudurukenek BANA kiyana Ema Dharmaya assa balanna.Suwapathwewa

  • @laksharasiriyakantha97
    @laksharasiriyakantha97 Жыл бұрын

    " සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං " සිල්වත් වූ , ගුණවත් වූ, උත්තම පුඤ්ඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට, ශීලයට කරුණාවට, වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි..!! සාදු..! සාදු..!! සාදු..!!!

  • @NishanMadhushanka92
    @NishanMadhushanka922 жыл бұрын

    තෙරුවන් සරණයි෴ ☸️❤️🙏

Келесі