හිස් බව වහන්න දැඟලුවට වැඩක් නෑ | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_513
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 92

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @JaslinGunwardana
    @JaslinGunwardana2 ай бұрын

    පරම සත්‍යමදේශනා කරන ඔබවහන්සේට මේගෞතම බුද්ධශාසනයේදීමනිවන් අවබෝධ වේවා අපටත් එසේමවේවා.........

  • @nilukaperis5505
    @nilukaperis5505 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මෙම ධර්ම දේශනාව දේශනා කිරීමෙන් රැස්වූ කුසලය ධර්මය අවබෝධ කිරීමට ඒකාන්තයෙන්ම හේතු වේවා

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 Жыл бұрын

    අනේ මේ තුච්ච නින්දිත සංසාරෙන් ගැලවිලා යන්න පාරමී වේවා 🙏පාරමී දම් පිරේවා 🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Жыл бұрын

    මේ නිරර්ථක ජීවිතය සම්බන්ධයෙන් පරම සත්‍යය පහදා දුන් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට පින් සිදු වේවා ..! පුරන පාරමිතාවන්ට ඒ පින් උපකාරයක් වේවා ...!!.

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @sujasujee4513
    @sujasujee4513 Жыл бұрын

    සාදු සාදු සාදු !!🙏🙏🙏🌷🌻🌷🌻🌷🌻 තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට !!🙏🙏🙏🌷🌻🌷🌻🌷🌻 නිදුක් නිරෝගී සුවය ලැබේවා !!🙏🙏🙏🌷🌻🌷🌻🌷🌻 දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌷🌻🌷🌻🌷🌻 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!🙏🙏🙏🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු ඔබවහන්සේට බොහොමත් පින් 🙏🙏🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @tsnproduct9117
    @tsnproduct9117 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ දේශනා කළ ධර්මය සත්‍යය වෙ...

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Жыл бұрын

    වෙහෙස ,විඩාබර බව,කායික අපහසුතා ...දරාගෙන ස්වාමීනී ඔබවහන්සේ අප වෙත කාරුණික වන සේක ....ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවය හමුවේවා .....!!!සාදු ...සාදු ...සාදු .

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස හේතූන් නිසා හටගන්නා ස්කන්ධයන් අනාත්ම ධර්මතාවක් බව දැක නැවත හට නොගන්නා තැනට සිත පත් කරගන්නා ආකාරය පැහැදිලි කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 පින්වත් හිමියනි, මම බොහෝම කැමති පැවිදි වෙන්න සුජාත දියණි දසසිල් ආරණ්‍යය සේනාසනයේ, ඒ පිළිබඳ ඔබ වහන්සේගෙන් තොරතුරු දැන ගැනීමට කැමති 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌸🌸🌸

  • @conquerworld1824
    @conquerworld1824 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dhanushahandunneththi6397
    @dhanushahandunneththi6397 Жыл бұрын

    ඔබවහන්සේ මේ පෙන්වා දෙන ඇත්ත අපිට එදා තේරුනේ නෑ.අපිටම අපි ගැන දුක හිතෙනවා.

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේට තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස දෙපානැමැද වන්දනා කරමි .

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @darmanipriyanka7368
    @darmanipriyanka7368 Жыл бұрын

    මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුබයෙන් සුබිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    ඔබ වහන්සෙ කියන්නෙ සත්‍ය තමයි. අපි මේක වටහා ගන්නම් ස්වාමිනි .ඔබ වහන්සෙ වලදන මේ රසම රස kama එකෙන් අපිටත් දෙනවට ඔබ වහන්සට බොහොම පින් .

  • @Ed-kd7kz
    @Ed-kd7kzАй бұрын

    සාදු සාදු සාදු

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Жыл бұрын

    Tharuwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට පළමුව depanamada namaskara karanawa sadu sadu sadu

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    විඩාබර බව නොතකා අප කෙරෙහි කරුණාවෙන් ,සසර බිය පෙන්වා මේ ගෝරතට සසරෙන් මිදෙන්න මග පෙන්වන ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @N-LH
    @N-LH Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @amavividanagamage8162
    @amavividanagamage8162 Жыл бұрын

    තෙරුවන් සරණයි අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🙏🙏🌸

  • @malakasilva
    @malakasilva Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani9113 Жыл бұрын

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 oba wahanseta deergau wewa 🌼🌼🌼🌼 mage namaskaraya wewa 🌼🌺🌺🌺🌺 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼

  • @nishantharathnayaka4949
    @nishantharathnayaka4949 Жыл бұрын

    Oba wahansege bana ahana gane mata mage hita sansun karaganeemata aseerui. mata hitennema mama me awaboda Karaganna daham karunu bana ahannati pirisakatat awaboda Kara denna ona kiyai. Eka awastawaka obawahanse wadama karawaganeemata utsaha kalat bari una. Mage me kamatta ikmanin ishta karageemata mata haki wewa! Obawahanseta utum niwan maga awaboda wewa!

  • @hansana0
    @hansana05 ай бұрын

    ජීවිතං අනියතං මරණං නියතං..🍃

  • @Praveenavishka924
    @Praveenavishka924 Жыл бұрын

    අනේ මහන වෙන්න පුලුවන් වේවා . මට...

  • @chami9818
    @chami9818 Жыл бұрын

    Sadu. Sadu.. sadu.... Theruwan saranai pinwath swameen wahanseta.

  • @pemalatha751
    @pemalatha751 Жыл бұрын

    සාදූ..සාදූ..සාදූ.

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Жыл бұрын

    🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු 🙏🙏🙏

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    නමෝ බුද්ධාය ☸️

  • @kumariwickramasinghe6263
    @kumariwickramasinghe6263 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා. ස්වාමින් වහන්සේ මට පුළුවන් ද දැනගන්න ගෑනු දරුවෙක් ඉන්න ව ඇය මහණ වෙන්න කැමති එත් ඇය ගේ අතක් ඇදයි පුළුවන් ද මහණ එහෙම කෙනෙක් ට. 🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    Theruwan sarnai oba wahnseata lakwasi lokawasi siyluma satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @ireshanaimbalage
    @ireshanaimbalage Жыл бұрын

    🙏🙏🙏

  • @ud933
    @ud933 Жыл бұрын

    Sadu sadu

  • @Eudhi522
    @Eudhi522 Жыл бұрын

    🙏🙏🙏.... ..

  • @nayanahennayaka8578

    @nayanahennayaka8578

    Жыл бұрын

    ල්ල්ල්

  • @nayanahennayaka8578

    @nayanahennayaka8578

    Жыл бұрын

    ඔ ය්ය්ය්

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravinduyuvantha4191
    @ravinduyuvantha4191 Жыл бұрын

    Taruwan sarani

  • @mahesharenuka5217
    @mahesharenuka5217 Жыл бұрын

    itha uthum bana tikak Mama hodin shrawanaya Kara ape hamuduruwane pin .ahesha akka panadura theruwan saranai

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Жыл бұрын

    🙏🙏 උතුම් නිවන ලබත් වා ස්වාමින් වහන්සේ මම දන්න කෙනෙක් කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේ මහමෙව්නාව වේ මහණ වෙන්න යන්න හිතනවා එහේ ගියා ට ධර්මය නිවැරැදී ව ලබන පුළුවන් ද අනු කම්පාවේන් පිළිතුරක් දෙන මෙන් ඉල්ලා සිටිමි 🙏☸️☸️😭

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h Жыл бұрын

    සාද🙏 සාදූ🙏 සාදූ🙏

  • @mamalalani6182
    @mamalalani6182 Жыл бұрын

    Ape.pinwath.suwamin.wahanseta.tharuwan.sarani.🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @User4id
    @User4id11 ай бұрын

    🙏🙏🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 Жыл бұрын

    🌼🙏

  • @KumariKumari-sg2jd
    @KumariKumari-sg2jd Жыл бұрын

    Budu saranai.....

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    🙏

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 Жыл бұрын

    Got the description....Thank you

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌺☸️🌺🙏

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    🙏☸️

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Жыл бұрын

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌷☸️🌷🙏

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g7 ай бұрын

    Saadu saadu saadu.

  • @dona12761h
    @dona12761h Жыл бұрын

    🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌸🌼🌸🌼🌸🌼🌸🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼, ape swaminwahansa, gauthama bodhisathwayan vahansege antan Pura birindak vu asu maha shrawikawak gana banakadi asuwa, ethumiyata sasara epa Vela thibuna, maha sathwayange aadarayak ethumiyata nha kiyl danunhm. Attha aadarayta mula venna honda nha.

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    OBAWAHANSE GURU KOTA DEWATHWAYEN SALAKAMAMEGAMANA YANNE MA SADAHAN KARANA PARIDI MEYATA PERATH MATA PEWIDDATA ATHI LOKUMA BADAWA DANAHISA ABADAYA BIMA WADIWENNABE ANISAMA PEWIDIWA PILIWETH PURANNA APAHASUI ANISA GIHIWA NIWANA SOYANNE OBAWAHANSEUGANWANAPARE MAYANNE BAWANA OBAWANSE DESANA ANUWA KARAGENAYANAWA ETH WELAWAK KALAWAK NETHUWA PRASNA ASAMIN OBAWAHAN SE WEHEDANNA MA KEMATHI NE AWABODAYEN YANA KENEKUTA A DESANA HONDATAMA ETHI MADANNAWA OBA WAHANSEGE SEWANAYATA DAWASAK SATHIYAK KALA NAM MATA HONDATAMA ATHI OBAWAHANSEGE APP EKEWATH MA NETHIWA ATI ATH MADESANA ASANNE HONDA SIHIYEN AWADANAYEN AWABODAYEN OBAWAHAN SEMAIE MAGE KALYANA MITHRA YAN WAHAN SE GURU DEWAYAN WAHANSE MATA OYAMAGE NIWANA THIYANAWA MATA WISWASAIE MAGE HITHTA EKANGAWA MAATHIN SILKEDENNE N WSARA 20KATATHWEDIKALAYABRAHMACHARIE SIXAWA SAMAGAI PANSIL DASA SIL ATASIL RAKINNE IDAHITA KEDUNA NAM KATAWATH PADU NOWENA MUSAWAK ETH KAGE HO YAHAPATHAK WENUWENMAIE GODAKDE MATA BAWANAWENTHORAWAMA OBAWAHANSEGE HARAWATH DESANA THULINMA AWABODAI SAMMASSANA NAMARUPAPARICHCHEDA THRILAKSHANA MATA ATHLENMA PENAWA AKIYANNE MA ANGA SAMPURNAIE KIYALA NOWE A OBAWAHAN SEGE HAPAN KAMAK SAM PURNA GAURAWAYA OBAWAHANSETA DESANAWALATA ANUWA BAWANAWA KARAGENA YANAWAMARANASANNAUDA MAMALANA. ETH GODARATHTHARAN BUDDA PUTHRAYEK NISA OBAWAHANSE SIYALU UTÙM SAGA RATHNAYATA NAMAS KARAWEWA TAWATIKAK SUWA WELA WEDASATAHAN WALATA SAHABAGIWENAWASAMAWENNA GURU DEWAYANWAHANSA ATHMAWARNANAWAKOWE KALYANA MITHRAYA KIWAUTHU NISA OBAWAHANSE NIROGIEWA DIRGAU WEWA NIWANE NIWEWA MEHI ADU PADU KIYADENA DARMADESANAWAK MATABENALAHO DANNA

  • @maithrieranathunga7326

    @maithrieranathunga7326

    Жыл бұрын

    NAmaskara purwakawa depa nameda kiyanne weradiathoth samawie penwadenna aya chanakaranaw

  • @maithrieranathunga7326

    @maithrieranathunga7326

    Жыл бұрын

    Kiyanadein adshaskalema bawana karanne ne kiyalanowemgswaminwahansa maobawahansege desana anuwa yamin ewakaranawa dura palathwala wedasatahanwalata saha bagiweimata nohekiweimaie idiriye kese ho karagannawa obawahasta Apahasu nam puthrayanwahanselalawa Attica vipassanawawage karawanawanam ane godak pinswaminie Obawahanseth hekinam thawath hondaie hariyata prasna swamienwahansa mata hithenawa marabalapemakwage nethnam niwanata wirudda malagiya karumayak mata hithnawa welawakata merennapera iwara karaganna dena ekak nedda kiyala mesiyallatta pilithuru athi desanawak karannasaminwahansa Theruwan saranaie obawahanseta guru dewayan wahansa

  • @ud933
    @ud933 Жыл бұрын

    Apita oba wahasa laga pawidi wanin asai akata awasathawak nadda....

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 Жыл бұрын

    #16:15 නිවැරදි කිරීමක්! අවසරයි හාමුදුරුවනේ ඒ නිමි කුමාරයා නෙමෙයි. ඔයා කතා වස්තුව තියෙන්නේ තියෙන්නේ තේමිය ජාතකයෙ. අවසානයේ උදලු බන්දෙන් ගහලා වලදාල දාන්න පිය රජතුමා අණ කරේ තේමිය කුමාරයා වයි. "නිමි" සක්විති රාජවංශය තමයි අර ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආරාධනයෙන් මාතලී රථාචාර්යවරයා දිව්‍ය ලෝකය බලන්න එක්කන් යන අතරේ දැකපු දේවල් උපයෝගී කරගෙන අපාය දුක ගැන දීර්ඝ දේශනාව සිද්ධ කරේ.

  • @sujasujee4513

    @sujasujee4513

    Жыл бұрын

    👍👍👍

  • @GK-kh4pz
    @GK-kh4pz Жыл бұрын

    Pissu natanne oyane bro 😂

  • @sujasujee4513

    @sujasujee4513

    Жыл бұрын

    බ්‍රෝ ?? ස්වාමින් වහන්සේ නමකට කතා කරන්න දන්නෙ නැති මෝඩයෝ මොකටද මේ බණ අහන්නෙ, ? භාග්‍යවතුන් වහන්සේගෙ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිසක් මෝඩයින්ට නෙවෙයි ,

  • @daskonnimal1695
    @daskonnimal1695 Жыл бұрын

    ඔබ වහන්සෙනම් දැන් හොදයි අනුන්ගෙ දෙවල් හොයන්නෙ නැ අන්න තවත් හමුදුරැනමක් අර කලු ගලක් වගෙ ඉන්න හමුදුරැවන් ගෙ කියන කැලි අල්ලාගන වයිරය පතුරනවා

  • @kasunshanuka4880
    @kasunshanuka4880 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 Жыл бұрын

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Жыл бұрын

    Sadu sadu sadu

  • @user-gd3js5bn7z
    @user-gd3js5bn7z Жыл бұрын

    🙏🙏🙏

  • @sanjeewanimarasinha5145

    @sanjeewanimarasinha5145

    Жыл бұрын

    ඔබ වහන්සේ සිතන විදිහ හරිම වෙනස් ස්වාමිනි.විවේකය බහුල වේවා. දීඝායු වේවා🌻🌻🌻🙏🙏🙏

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 Жыл бұрын

    🌼🙏🌼🙏🌼🙏

  • @padminiamarakoon1815
    @padminiamarakoon1815 Жыл бұрын

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

  • @isharaprasadi1
    @isharaprasadi1 Жыл бұрын

    🙏🙏🙏

  • @sajithmasusanka6558
    @sajithmasusanka6558 Жыл бұрын

    🙏🙏🙏

  • @kavindukaushalya7656
    @kavindukaushalya7656 Жыл бұрын

    🙏🙏🙏

  • @marinafernando
    @marinafernando Жыл бұрын

    🙏🙏🙏

  • @madushanigunathilaka2512
    @madushanigunathilaka2512 Жыл бұрын

    🙏🙏🙏

Келесі