ඔබේ ජීවිතය හැරවිය යුතු මාර්ගය | Ven Kirulapana Dhammavijaya Thero

තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව දේශණා කර ඇත
..................................................................................
SUBSCRIBE 👇
@Buddhashrawakadharmadeshana
Thank Yor For Watching
#kirulapanadhammavijayathero
#budubana #dharmadeshana #Sahanchtv #බුදු_දහම #බුදුන්වදාලධර්මය

Пікірлер: 22

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9eАй бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ බොහොම පින් ස්තුතියි යහපතක් මවේවා සාදු සාදු සාදු ඔබ වහන්සේ උතුම් ධර්ම දේශනා තුළින් භාවනා කර්මස්ථාන තුලින් මහා උතුම් සාසනික සේවාවක් පින්වත් ස්වාමීන්වහන්ස කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ නමකි සාදු සාදු සාදු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට තුන්තරා බෝධි එක්ත තරා බෝධියකින් නිර්වාණ සුවය ලබා ගැනිමට වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-Mayuranga
    @user-Mayuranga13 күн бұрын

    🙏🙏🙏🙏

  • @IsurikaRanathunga-hh6og
    @IsurikaRanathunga-hh6og28 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos38085 ай бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @user-xd6vo9tl7s
    @user-xd6vo9tl7s3 ай бұрын

    Saadu saadu saadu

  • @chandrajayawardena2208
    @chandrajayawardena22085 ай бұрын

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9eАй бұрын

    අපේ හාමුදුරුවනේ මේ දරුවො තමා හොඳ මාර්ගය ට ධර්මය තුලින් වටාහා දිය යුත්තේ මොන්ටිසෝරි මට්ටමෙන් පුළුවන් නම් අපේ රටේ ගැන සතුටු වියහැක ධර්ම භූමිය ක් කලහැක බුදු සසුන බබළවන්න අනේ මේ අහිංසක ළමා ලපටින්ට උදව් කරන සේක්වා ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MuhammadMuhammad-wz9fm
    @MuhammadMuhammad-wz9fm5 ай бұрын

    ❤SADU SADU SADU 🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika02135 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @liyanagechaminda145
    @liyanagechaminda1455 ай бұрын

    Sadu sadu

  • @asokaherath6291
    @asokaherath62915 ай бұрын

    🙏🙏🙏🌻🌻🌻🧡💛🧡

  • @chamilajayasumana4417
    @chamilajayasumana44175 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera30095 ай бұрын

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72175 ай бұрын

    🌹🙏🙏🙏🌹

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake58665 ай бұрын

    සාදු සාදු සාදු .

  • @SithumSubasin
    @SithumSubasin5 ай бұрын

    සාදු සාදු අපේ දරුවනුත් හැමදාම . ඔබවහත් සේගේ දේශනා අහන, වා ඒවා පිළිපදින වා

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa5 ай бұрын

    ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි 41:59

  • @SammikaPrasadini
    @SammikaPrasadini5 ай бұрын

    🙏🙏🙏 🙏🙏🙏. 🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon47835 ай бұрын

    සාධු සාධු ...සාධු ....පින්වත්ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @naliniewijeratne179
    @naliniewijeratne1795 ай бұрын

    සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරනයි .

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_21515 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-cc5tt7jj3x
    @user-cc5tt7jj3x5 ай бұрын

    🙏🙏🙏

Келесі