ඔබට අමතක උනාට කර්මයට අමතක වෙන්නේ නෑ | Ven Kirulapana Dhammavijaya Thero

සසර දුක
Ven Kirulapana Dhammavijaya Thero
පූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමිපාණෝ
මෙම ධර්ම දේශණාව ඔබගේ ධර්මවබෝධයට හේතු වේවා
#budubana #kirulapanadhammavijayathero #bana #dharmadeshana #කිරුළපනධම්මවිජයහිමි #බුදුන්වදාලධර්මය #බුදු_දහම

Пікірлер: 11

  • @JaslinGunwardana
    @JaslinGunwardana17 күн бұрын

    පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේධර්මයමම හැමදාම අහනවාපුදුමවිදියටහිතනිමෙනවාඔබවහන්සේටසම්මාසම්බුදුබුදුසරණයි

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ඒඋතුම් දම් දෙසුම මොනතරම් අසිරිමත්ද 🌹🙏🌹🙏🌹🙏🌹

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qrАй бұрын

    අපේ සුවාමින් වහන්සේට ඔබ්හොම පින් නමස්කාර වේවා 🙏🙏🙏🌹

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9erАй бұрын

    නමස්කාරයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @sandyaranawaka
    @sandyaranawakaАй бұрын

    සාදු සාදු සදු

  • @jayanthikumari8715
    @jayanthikumari8715Ай бұрын

    Sadu..sadu. .sadu theruwan saranai oba wahanseta 👃 👃 👃 👃 👃

  • @user-bh8kq1nm4t
    @user-bh8kq1nm4tАй бұрын

    ගොඩක් පිං ස්වාමින්වහන්ස,,,

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඉතාම පැහැදිලි අවබෝදාත්මක දේශ නාවකි ඔබවහන්සේට බොහෝමපින් මේතරම් සරලව දේශනාකරමින් සසරබිය සහ ඉන්මිදෙන හැටි පෙන්වා දුන්ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217Ай бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561Ай бұрын

    🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera3009Ай бұрын

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මගේ නමස්කාර වේවා 🙏🙏🙏

Келесі