ඔබ නිවන් දැකිය යුතුමයි ද? | Ven Kirulapana Dhammavijaya Thero

SUBSCRIBE 👇
@Buddhashrawakadharmadeshana
Thank Yor For Watching
#kirulapanadhammavijayathero #බන #budubana

Пікірлер: 19

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @JaslinGunwardana
    @JaslinGunwardanaАй бұрын

    මේසසරෙඅතරමංවෙලා ඉන්න අපට ඔබවහන්සේගේධර්මයපිලිසරනක්මවේවා.........

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7kmАй бұрын

    පින්වත් ලෙකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @banlad4040
    @banlad4040Ай бұрын

    Sadu.sadu.sadu.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරටවෙවා.තෙරුවන්සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @padminijayamanna1799
    @padminijayamanna1799Ай бұрын

    මාගේ නම්ස්කාරයම වේවා පින්වත් සවාමීනිවහන්සේට 🙏

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    පින්වත් ගෞරනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ මේ අනාගතයේ හැදෙන දරුවන්ට මහා සම්පතක් මේ සරනක් නැතුව හැදෙන දරුවන්ට ලොකුම පිනක් මේ ලමයින්ට හයක් හතරක් නොතේරෙන කාලයක ඔබ වහන්සේ පින් කදක් මේ තරම් වටිනා බුද්ද පුත්ත්‍රයන් වහන්සේ නමක් රැක ගන්න ඕන ඔබ වහන්සේ දේශනා කරන බුදුබන මම දවස ගානේ හොය හොය අහනවා මේ දේශනාවේ කුසල් හේතුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @rosebowala8547
    @rosebowala8547Ай бұрын

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @ExcitedCoastline-dv3xs
    @ExcitedCoastline-dv3xs29 күн бұрын

    සාදු සාදු සාදු

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue22 күн бұрын

    සාදු සාදු සාදු ❤😊

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage864515 күн бұрын

    දැකීමටත් පින් තිබිය යුතු ස්වාමීන් වහන්සේ නමක්..ඔබවහන්සේ නුදුරේදීම නිවන් දකීවි අපේ හාමුදුරුවනේ 🙏

  • @user-ik5rk2dk6u
    @user-ik5rk2dk6uАй бұрын

    Sadu.sadu.sadu.

  • @UpmaliJayasingha-de9yg
    @UpmaliJayasingha-de9ygАй бұрын

    ගොඩක් පින් සිද්ද වෙනව ඔබ වහන්සේට ...තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !

  • @pavideos3808
    @pavideos3808Ай бұрын

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @UAChandrika
    @UAChandrikaАй бұрын

    තෙරුවන් සරණයි

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jlАй бұрын

    🙏🙏🙏🙏🙂🙂

  • @kinurigimhani8485
    @kinurigimhani8485Ай бұрын

    ❤️❤️

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217Ай бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @sandiyakumari1648
    @sandiyakumari1648Ай бұрын

    🙏🙏🙏

  • @PrasadGalappathi
    @PrasadGalappathiАй бұрын

    Budu saranai🙏🙏🙏🙏🙏🙏

Келесі