චිත්ත වීථි/kirulapana dhammavijaya thero/ පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්

චිත්ත වීථි/kirulapana dhammavijaya thero/ පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්

Пікірлер: 66

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්ස දේශනාව ඉතාපැහැදිලි ලෙස දේශනා කල ඔබ වහන්සේට ගොඩක් පින් මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමි

  • @ShiromiNadeeka-ch6mz
    @ShiromiNadeeka-ch6mz2 ай бұрын

    සාදු සාදු සාදු 🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400Ай бұрын

    සාදු සාදු සාදු

  • @h.s.patiranage1975
    @h.s.patiranage19753 ай бұрын

    🙏🙏🙏 සියුම්ව තේරුමි ගතයුතු ධර්ම කරුනු පහදා දෙන පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායුවෙිවා .. නමස්කාරය වෙිවා ...🙏🙏🙏

  • @hmkherathmanike
    @hmkherathmanikeАй бұрын

    තෙරුවන් .සරනයි ස්වාමීන් වහන්ස

  • @manikerathnayaka6605
    @manikerathnayaka66052 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාවු බෝදියකින් නිවනින් නිවෙත්වා

  • @manjulakehelella1737
    @manjulakehelella17372 ай бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේට තුණුරුවන් සරණයි

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 Жыл бұрын

    🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Жыл бұрын

    ඔබ වහන්සෙ බුදුසසුනෙ මනිකක්

  • @SLBUSKINGDOM.
    @SLBUSKINGDOM.8 ай бұрын

    Sadu sadu 🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    A BIEJA NIYAMA CHITHTHA NIYAMA NIYAMA DARMA. CHITHTHA NIYAMA DARMATHAWAYA

  • @rbowala8443
    @rbowala84432 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @chithralalani1966
    @chithralalani19662 жыл бұрын

    තෙරැවන් සරනයි

  • @shobasenasinghe7638
    @shobasenasinghe76382 жыл бұрын

    බොහෝ පින් සිදු වේවා ඔබ වහන්සේට. 🙏🙏🙏 අවසරයක් ලද විටක මානසික රෝගීන් සිය දිවි හානි කර ගැනීමේදී චුති සිත හෝ චිත්ත වීදි ක්‍රියා කරන ආකාරය පිළිබඳව ධර්ම දේශනාවක් පවත් වන්න කියා ඉල්ලා සිටිමි 🙏🙏🙏

  • @surangafernando3100
    @surangafernando31002 жыл бұрын

    ආදරණීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින්

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon80802 жыл бұрын

    සවාමිනි ඉතාම පැහැදිලියි ඔබවහන්සේ නිවනින්ම නිවෙිවා

  • @meniknishanthi6659
    @meniknishanthi6659 Жыл бұрын

    Sadhu..... Sadhu..... Sadhu

  • @N-LH
    @N-LH10 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @sameerasadakelum6641
    @sameerasadakelum66412 жыл бұрын

    Uthum darmaya desana kala obawahansetath darmaya srwanaya kala siyaluma pinwathuntath matath me ගෞතම සම්බුද්ධ සාසනයේම උතුම් ධර්මය අවබෝධ වෙවා.🙏🙏🙏

  • @DSD394
    @DSD394 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    AWJJANA KRUTHYA KARANNE PANCHADWARAWAJJANA MANODWARAWAJJANA SITH

  • @rajeewamatharage4008
    @rajeewamatharage40082 жыл бұрын

    බුදු බණ මේ විදියට පැහැදිලි ආකාරයට අපට කියා දෙන එකම ඔබවහන්සේට නිවන් අවබෝධ පිණිස හේතු වෙනවාමයි....

  • @---rohansifelice---2387
    @---rohansifelice---23872 жыл бұрын

    🙏🙏🙏🌻

  • @rosebowala8547
    @rosebowala8547Ай бұрын

    Sadoo sadoo sadoo

  • @asilingunarathna4185
    @asilingunarathna41852 жыл бұрын

    Sadu sadu sadu Theruwan Saranai Samenwahansa

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    PRATHISANDI SITHA CHUTHISITHA CHITHTHA WEIE 75KWITHARATH CHITHTHA WEIETHI PRADANAKOTAS.

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r2 жыл бұрын

    ධර්ම දේශනාවකට සවන් දෙන්න පෙර සියලු කටයුතු වලින් නිදහස් වී සිත සම්පූර්ණයෙන් සියලු දෙයින් නිදහස් කරගෙන සවන් දුන්නොත් පමනයි එය තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ...

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon47832 жыл бұрын

    මේභවය .කුමන.හෝ මරණයකට .සුදානම්..නමුත් නැවත එවන් වූ මරණයකට සිත ඇදගෙන .නොයන්නට . සිත වැඩිය යුතු ආකාරය .අවබෝධකරදීමට ඔබවහන්සේ..ගන්නාඋස්සාහයනිසා හය .අතිවිශිශ්ටයි 🙏🙏🙏

  • @DSD394

    @DSD394

    Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna90162 жыл бұрын

    ඉතාමත් ගැඹුරු ධර්ම දෙසනාවක් ඉතාමත් ලිහිල් ලෙසින් වටහා දෙන්නට ඔබවහන්සේ කරන්නාවු මෙහෙය වචනයෙන් කිවනොහැකි තරම් උතුම්ය. චිත්ත විථි ගැන තිබූ දහම් ගැටලු තෙරුම්ගන්නට හැකියාව ලැබුනා.ඔබවහන්සෙ⁣ගේ මෙහෙවරයට පතන්නාවූ බොදියකින් නිවන් සුවය ලබන්නට හෙතුවේවා වසනා වෙිවායි පතමි සාදු සාදු සාදු ;

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    MARANAYA KRAMA 5NSUDDAWENAEA

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana58392 жыл бұрын

    මරණාසන්න ච්ත්තවීථියෙදී පහලවෙන කරමයක්,කර්ම නිමිත්තක්,ගති නිමිත්තක් නිසාවෙන් ඊලග භවය සකස්වන ආකාරය මැනවින් පෑහැදිලි කල දේශනාවක් .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .....

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72172 жыл бұрын

    Sadu sadu sadu.

  • @ramyawijekoon7515
    @ramyawijekoon75152 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @RamRanathunga
    @RamRanathunga21 күн бұрын

    MEGIIWITHE PALAMUSITTHAPRARTHISANDISITHA AWASANSITHA CHUTHISITHABHAWAA ADAGENASITHA BHAWANGA SITHA

  • @sitharalakmini3230
    @sitharalakmini32302 жыл бұрын

    Sadu.sadu.sadu🙏🙏🙏

  • @manjulakumari1946
    @manjulakumari19462 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @maithrieranathunga7326

    @maithrieranathunga7326

    Жыл бұрын

    KARMAYA KARMA NIMITHTHA GATHI NIMITHTHA AWASANA MOHOTHE MEIN EKAK ELANGA BHWAYA SANDAHA HETHUWENAWAMAIE

  • @jagathambegoda9046
    @jagathambegoda90462 жыл бұрын

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @kumarisujeewa7476
    @kumarisujeewa74762 жыл бұрын

    🙏🙏

  • @ngrsarojini1641
    @ngrsarojini16412 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane .

  • @Dr.SeneChats
    @Dr.SeneChats2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkadissanayaka6532
    @dhanushkadissanayaka65322 жыл бұрын

    Budusaranai

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    VHITHTHAWIETHI MARANASANNA 24IE RUPA WEDANA SANHGANANA. SANKARA WINGANANA ME6 CHITHTHAWEITI 4 EWA6 24IE MARANASANNA CHITHTHA WIETHI

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    UTHOADA THITHI BANGA KUDA CHITHZANA MAHQ CHITHTHAXANA 51

  • @amalkumara3743
    @amalkumara37435 ай бұрын

    මේ දේශනාවට පෙර කරන ලද දේශනාවේ link එක දාන්ඩ පුළුවන් නම් ගොඩක් පිං ස්වාමීන් වහන්ස

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    SITHA LOKAYA MEDARMATHA PILIBANDA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    8400 DARMASKANDAYEN 42000KMA AYITHI ABHIDARMAYAT BHUDURAJANANWAHANSEG WISISTA DARMAYA ABIDARMAYA

  • @marysriyawathie4299
    @marysriyawathie42992 жыл бұрын

    Mululovama nivana swaminvahansa mepinbalen nivanamalabatva sadu dadusadu

  • @surangagunasekara1331
    @surangagunasekara1331 Жыл бұрын

    Ane meyaa danna darmaya.

  • @kumara9933
    @kumara99338 ай бұрын

    Api desapalana bana ahanne naha Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha Api manasika roginge bana ahanne naha Api opadupa bana ahanne naha Api atha paya visikarana action bana ahanne naha Api desapalana bana ahanne naha API DUSSEELA HAMUDURUWANGE BANA AHANNE NAHA API AHANNE SILWATH HAMUDURUWANGE BUDU BANA Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors

  • @upuljayarathna6245

    @upuljayarathna6245

    4 ай бұрын

    එහෙම අය කවුද කියලා අපිට නම් වශයෙන් සඳහන් කරන්න

  • @kusumdarshi626
    @kusumdarshi6262 жыл бұрын

    සාධු සාධු සාධු ....සොයන්නට වු සත්‍යයක් සවන් වැකුනා....

  • @chamindidayaratne9917
    @chamindidayaratne99172 жыл бұрын

    සාදු සාදු සාදු

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka77842 жыл бұрын

    🙏🙏🙏

  • @rbowala8443
    @rbowala84432 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @rohinimadurawala6177
    @rohinimadurawala61772 жыл бұрын

    සාදු සාදු සාදු

  • @nilminigamage631
    @nilminigamage63110 ай бұрын

    🙏🙏🙏

  • @627nim
    @627nim Жыл бұрын

    🙏🙏🙏

  • @user-gd3js5bn7z
    @user-gd3js5bn7z Жыл бұрын

    🙏🙏🙏

  • @sajithmasusanka6558
    @sajithmasusanka65582 жыл бұрын

    🙏🙏🙏

  • @buddhikananayakkara8737
    @buddhikananayakkara87372 жыл бұрын

    🙏🙏🙏

  • @sewminialokyaa1718

    @sewminialokyaa1718

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі