මාරයා කරන අපරාධයක තරම බලව || Ven Kirulapana Dhammavijaya Thero

මෙම ධර්ම දේශණාව ශ්‍රවණය කරන ඔබට ඒ අමා මහා නිවන් සුවයම ලැබේවා
මෙවැනි ධර්ම දේශණා ඉදිරියේදීත් නැරඹීමට මෙම නාලිකාව Subscribe කරන්න
Ven Kirulapana Dhammavijaya Thero

Пікірлер: 31

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Chinthakmaduranga68316
    @Chinthakmaduranga68316Ай бұрын

    ඔබවහන්සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සා

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fxАй бұрын

    හැම බණ පද යක්ම මගේ ජිවිතේ ට මයී මම හැම මොහොතක් ම සතුටින් ගුණ දර්ම වඩනවා ඔබ වහන්සේ ට පිං 🙏🏻🙏🏻🙏🏻

  • @user-mg5bl1te9d
    @user-mg5bl1te9dАй бұрын

    Sadu.sadu.sadu.❤❤❤❤

  • @sujathawijetunga838
    @sujathawijetunga838Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @dulshankavinda5026
    @dulshankavinda5026Ай бұрын

    🙏🙏🙏

  • @snlcanada
    @snlcanadaАй бұрын

    Bohoma pin swamin wahansa

  • @JaslinGunwardana
    @JaslinGunwardanaАй бұрын

    පින්වත් ස්වාමීන් වහනිසේමෙලවට පහලවුනේඅපේපිනටමාගේනමස්කාරයවේවා.........

  • @user-mg5bl1te9d
    @user-mg5bl1te9dАй бұрын

    ❤❤❤

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්ස මරණයේ බයානක කම නොව මරණයෙන් පසු ඇතිභයානක සසරගැන දේශනාකරමින් සත්ත්වයා එයින් ගැලවෙන අයුරැ අවබෝෂ කල ඔබ වහන්සේ ට උතුම් නිවන අවබෝධ වේවා

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qrАй бұрын

    මම නම් නිර්වාණයට පාර කපනවාමයි අපේ සුවාමින් වහන්ස මම බාවනා කරන්නේ නෑ එත් අපේ සුවාමින් වහන්සේ ගේ. බණ දහරණය කරගන උපරිම උස්සහ කරනවා ඉපදීම නිසා අපි විදින දුක නිමක් නෑ අපි පොඩි කලේ මේ බණ අහුනනම් මේ ගෙවන ජිවිතෙන් ගොඩයන්න තිබුනා බුදු පියාණන්ගේ හරි දර්මය නිවන කියන්නේ අත්හැරීමයි කියලා දැනගන්නකොට අපේ ජිවිත වල හරි අඩක් ගෙවිලා ඉවරයි අපමණ දුක් ගහට විදගන්න ආපු මම. තාම පමා නෑ මම මගේ යුතුකම් පමණක් ඉටු කරන කෙනෙක් වෙනවාමයි ගලිගමුවේ සුවාමින් වහන්ස හදපන් ගොඩ නිවාත න සුවාමින් වහන්ස ඔබවහන්සේ මගේ ජිවිත දර්මය මාර්ගය. පෙන්නුවා ඔබ වහන්සේලා ට පාද නමදනැමද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹 කුවේට්

  • @PrasadGalappathi
    @PrasadGalappathiАй бұрын

    Budu saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645Ай бұрын

    පතනා බෝධියකින් නිර්වානයම අත්පත් වේවා පින්වත් අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @h.s.patiranage1975

    @h.s.patiranage1975

    Ай бұрын

    සියලු ධර්ම ශ්‍රවණලාභීන්ට මෙී උතුමි ධර්මය අවබෝදයවී උතුමි නිර්වානය පිනිසම හේතු වෙිවා ..

  • @kavindrawelegodage8645

    @kavindrawelegodage8645

    Ай бұрын

    @@h.s.patiranage1975 ඔබටත් ඉක්මනින්ම සොයනා නිවන් මගින් නිවී සැනසීමට ලැබෙත්වා🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638Ай бұрын

    💐💐💐💐💐💐💐💐💐

  • @udenirathnayake1830
    @udenirathnayake1830Ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @pavideos3808
    @pavideos3808Ай бұрын

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @jayanthikumari8715

    @jayanthikumari8715

    Ай бұрын

    Sadu..sadu..sadu theruwan saranai oba wahanseta 👃👃👃👃👃

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻 පූජණීය ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @padminijayamanna1799
    @padminijayamanna1799Ай бұрын

    ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස .....හිතාගන්ඩවත් බැරි ධර්ම පරියායක්🙏ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏

  • @nilanthathannage1148
    @nilanthathannage1148Ай бұрын

    Sàdu Sàdu

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පහල උනේම අපේ පින්ටමයි උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @kumariambegoda
    @kumariambegodaАй бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @padminidissanayake129
    @padminidissanayake129Ай бұрын

    ජීවිතේ යථාර්ථය සරලව පහදා , අපටත් ගොරතර සසරෙන් එතෙර වන්නට , පාර කියන ඔබ වහන්සේට ,උතුම් නිර්වාණාවබෝධය සාක්ෂාත් වේවා ....🌷🌷🌷🌷🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9erАй бұрын

    වේවා අමා ශාන්ති!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217Ай бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958Ай бұрын

  • @sriyaniperera3980
    @sriyaniperera3980Ай бұрын

    🙏🙏🙏

  • @user-mg5bl1te9d
    @user-mg5bl1te9dАй бұрын

    ❤❤❤

Келесі