සත්ත්ව පුද්ගල ශුන්‍ය මනෝද්වාර චිත්ත වීථි | Serunuwara Kusalawansha Thero

#දේශනා_අංක_0005 #අභිධර්මය #මනෝද්වාරික #චිත්තවීථි
Whatsapp : 0776113627
Email : kusalawanshahimi@gmail.com
KZread Chanel : / @kusalawanshathero
Facebook Group:
groups/kusal...
Telegram Group : t.me/Kusalawansha_Thero
Facebook Page : Religiousorg...
Meditation Group : chat.whatsapp.com/Le1qEpzgigr...

Пікірлер: 28

  • @k9obediencetraining622
    @k9obediencetraining6223 ай бұрын

    සාදූ සාදු සාදු

  • @user-tx2fq1hl5g
    @user-tx2fq1hl5g3 ай бұрын

    සාදු සාදු මගේ නමස්කාර ය වෙවා

  • @rohan3260
    @rohan32602 күн бұрын

    අභිධර්මය ඉගෙන ගැනීමෙන් තමා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හොදට පේන්න ගන්නේ🙏🙏🙏 මෙතන මමය මාගේය යනුවෙන් ගත යුත්තක් නෑ කියල පේන්න ගන්නවා

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @Angelgsm
    @Angelgsm24 күн бұрын

    තෙරැවන් සරණයි 🙏

  • @user-gi4mx7gc7j
    @user-gi4mx7gc7j7 ай бұрын

    මාගේ නමස්කාරය වේවා

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana58399 ай бұрын

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීමට අනේක වාරයක් පින් දෙමි .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi50748 ай бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින්

  • @nilanthimala6867
    @nilanthimala68678 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @ranathungak.g9710
    @ranathungak.g97108 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @santhakumara9527
    @santhakumara95279 ай бұрын

    සම්මා සම්බූදු සරණයි මට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,,,,,,,,,,,,

  • @ramyaneligama6756
    @ramyaneligama67569 ай бұрын

    තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්සේට

  • @nirmalagamage8999
    @nirmalagamage89998 ай бұрын

    Sadu.sadu sadu

  • @ashandulmeth
    @ashandulmeth9 ай бұрын

    බුදු සරණයි...!!!! ❤❤❤❤❤

  • @manelweerasekera4827
    @manelweerasekera48279 ай бұрын

    තෙරුවන් සරනය් ස්වාම්න් වහන්ස

  • @shadowzero441
    @shadowzero4419 ай бұрын

    ස්වාමින්වහන්ස..bohomath sthuthii...thawa thawa dharma karunu hammadam dann..bawan ktn widi ganth..godk pin..ස්වාමින්වහන්ස

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz9 ай бұрын

    🙏🙏🙏🙏

  • @tharindudakshinaofficial538
    @tharindudakshinaofficial5388 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස... මමත් මේ මනෝද්වාරික චිත්තවීථි සම්බන්ධ කාරණා තේරුම් ගන්න අමාරුවෙන් හිටියෙ. මේ දේශනාවෙන් කරුණු කාරණා ගොඩක් පැහැදිලි උනා ස්වාමීන්වහන්ස 🌼😊

  • @lakshamanjayamanna7184
    @lakshamanjayamanna71846 ай бұрын

    ඔබ වහන්සේට උතුම් නිවන් මග විවර වේවා !!!

  • @kumariambegoda
    @kumariambegoda9 ай бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @shathikumari2533
    @shathikumari25338 ай бұрын

    ඔබ වහන්සේට බොහෝ කාලයක් මේ ධර්මය දේශනා කිරීමට හේතු සකස් වේවා !!!

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna90168 ай бұрын

    ඔබවහන්සේට බොහොම පින් චිච්ච වීති ගැන තිබුණු බොහෝ ගැටළු බොහොමයක් වටහා ගැනීමට හැකි යාව ලැබූ නා .ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු.

  • @ashandulmeth
    @ashandulmeth9 ай бұрын

    පරන වීඩියෝ ටිකත් ඕන අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @user-yz7ki3vi9w
    @user-yz7ki3vi9w8 ай бұрын

    obawahnse '' kurungala pothuhera nakalagamuwa rajamha viharya vadasitiyada? awrudu 06 kalin ? 😊

  • @ajithabeysinghe6802
    @ajithabeysinghe68027 ай бұрын

    ගරුතර පින්වත් ස්වාමින් වහන්ස, මනො විඤ්ඤාණය ඇතිවන්නේ කවර අවස්ථාවලදිද . ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !

  • @chagedara3045
    @chagedara30456 ай бұрын

    දැන් මේක අලුත් ත්‍රෙන්ඩ් එකක්ද අපේ හාමුදුරුවනේ😅😅😅😅😅 පැටික්ලම්.... ව්හයිඩ් බෝඩ් ..මයික් අරං😅😅😅😅 .. අපි නම් අහන්න ආස...භික්ශුවක් පුටුවක වාඩි වෙලා ..ශාන්ත ඉරියව්වෙන් ..එලිමහනක... ගාම්භීර ධර්මය කතා කරනව දකින්ට.... පහු ගිය කාලෙ අපි දැක්ක මෙහෙම බෝඩ් වල ලිය ලියා හරඹ කරපු ...අර තිත්තගල්ලෙගෙ හැටි😅😅😅

  • @Serunuwara_Kusalawansha_Thero

    @Serunuwara_Kusalawansha_Thero

    6 ай бұрын

    අපි කීවේ ඔබද නැතිනම් කව්ද? ඔබ කැමති විදියට හාමුදුරුවරුන්ට කියලා බණ කියව ගන්න ඕන නම් මුලින් ඔබ පැවිදි වෙලා කාලයක් සාසනේ ඉඳලා පොඩි ගිහි කෙනෙක් පැවිදි කරවලා උන්වහන්සේගෙන් බණ අහ ගන්න ඔබට ඕන විදියට.. එහෙම නැතිනම් පින්වත් ස්වාමින් වහන්සේලා බණ දේශනා කරන්නේ කුමණ ආකාරයටද ඒ විදියට දරා ගන්න. ඉරියව්ව ප්‍රස්නයක් කර නොගෙන.. මිනිස්සුන්ගේ හිත සුව පිණිස තමා මේ විදියට කියා දෙන්නෙ.. තේරුම් ගැනීමේ පහසුව පිණිසා අපේ පහසුව නොහිතා.. නැතිනම් අපටත් හරිම පහසුයි පුටුවක හෝ බිමක පත්කඩයක් එලාන බණ කියන එක.. මෙච්චර වද වෙන්න දෙයක් නෑ.. කැමරා ගහගෙන ෆ්ලෑෂස් ගහගෙන ඇස් දෙකටත් අමාරුවෙන් ඒවා නැවත එඩිට් කරලා ෆෝන් එක ඔබලා බලනවා වගේ ලේසි නෑ ඒ ක්‍රියාවන්.. ඒ හැමදේම කරන්නෙ මිනිස්සුන්ගේ යහපත පිණිස මිසක් අපේ සුව පහසුව පිණිස නෙවෙයි.. තෙරුවන් සරණයි...

  • @chagedara3045

    @chagedara3045

    6 ай бұрын

    @@Serunuwara_Kusalawansha_Thero ස්වාමීන් වහන්ස මුලින්ම සමාව ඉල්ලනවා... Aggressive විදියට කොමෙන්ට් කලාට... මම එහෙම කිව්වේ අවබෝධයක් නැතුව ගොඩාක් අය රැල්ලටම යන නිසා..... අනික අපි අපේ සම්මතය, සංස්කෘතිය තුල ඉන්න තාක්ම... වැරදි වෙන්ට තියෙන අවස්තාව අඩුයි...අනික ඒක සරලයි...ඒ වගේම පීඩාවක් නෑ....ඒ වගේම අහන ශ්‍රාවකයා ට නිමිත්තක් එනවා ..මම ධර්මය අහනවා කියන....ගෞරවයක් එනවා.... මම ඊයේ දෑක්කා ඔය වගේම දහම් class එකක ස්වාමීන් වහන්සේ ඉදගෙන ඉන්නේ කරකැවෙන පුටුවක.... ස්වාමීන් වහන්සේටත් නොදැනී..කැරකී කැරකී බණ කියනවා... දැක්කම හිතා ගන්න අමාරුයි...සුදුසු නෑ එහෙම දකිනකොට... පහුගිය කාලේ කරපු මේ ධර්මය class නිසා පුහු මිනිස්සු ටිකක් ඉන්නවා...ඔලුව ඉදිමුවා ගත්ත....වචන හරබ කරන..ඒ අය දෑනුමක් ගන්න අදහසින් විතරයි ඒව අහන්නේ... ඔබ වහන්සේගේ සාසන සේවාව අගය කරනවා... තෙරුවන් සරණයි .

Келесі