ඔබත් දවසක අතුරුදහන් වෙනවා | Ven Kirulapana Dhammavijaya Thero

Ven Kirulapana Dhammavijaya Thero
පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණෝ
මෙවැනි ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට ඔබට තව තවත් කුසල් කර්ම රැස් වේවා
මේ ජීවිතයේ දී ම උතුම් නිවන අවබෝධ වේවා
#kirulapanadhammavijayathero #budubana #bana #බුදුබණ #කිරුළපනධම්මවිජයහිමි #dharmadeshana #පූජ්‍යකිරුළපනධම්මවිජයහිමි #බුදු_දහම

Пікірлер: 46

  • @Mallika-s4n
    @Mallika-s4n13 күн бұрын

    තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe76388 күн бұрын

    ගුරු දේවයන්වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා 🙏🙏🙏🙏🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath193216 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @pushpakumara3847
    @pushpakumara384721 сағат бұрын

    ශේෂ්ට දේශනාවක් සාදු සාදු සාදු

  • @shermileewanniarachchige4008
    @shermileewanniarachchige40084 күн бұрын

    Ape hamuduruwane oba wahanseta deergaushama labeewa prarthanakarana bidiyen etha pahasu prathipadawen etha uthumuu niwansuwama awabodawewa sadu sadu sadu 🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.886812 күн бұрын

    තෙරුවන් සරණයි 🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු 🙏. සාදු 🙏. සාදු 🙏.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr16 күн бұрын

    අනේ මටනම් මේ බවයෙන්ම මගේ සසර ගමන නවතන්න ඕන ඔබ වහන්සේගේ බණ අහන හැම විටම සසරේ තියන බය පෙනේ අපේ බුදුන් වහන්සේ සත්වයට ගැලවෙන්න කියාදුන් සත්‍ය දර්මය අපට පැහැදිලි කරදී අපව සසරින් මුදවන්න ගන්න උස්සහයට සුවනමින් වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🌹🌹

  • @manelj6765
    @manelj676515 күн бұрын

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @nadidesilva9786
    @nadidesilva978615 күн бұрын

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සිත පිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි . 🙏🙏🙏

  • @PADMAKANTHI-u6z
    @PADMAKANTHI-u6z16 күн бұрын

    අපගේ සසර කෙටි කරන්න මහා පීඩා විදිමින් කැපවන මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ සියලු දෙවියන් ආරක්ෂා කරත්වා

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage864516 күн бұрын

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏 ඔබවහන්සේ දැයේ පිනට පහල වූ හරිම පින්වන්ත හාමුදුරුවන් වහන්සේ නමක්මයි🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi750216 күн бұрын

    මාගේ කරුණාබර නිහතමානී පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 ඔබවහන්සේ ට බොහෝම.අනන්ත අප්‍රමාණ වාරයක් පින්🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 සියලුම සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @Photograpyhchamax
    @Photograpyhchamax3 күн бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ නිසා තමයි තණ්හාවේ ආදීනව හොදින්ම අවබෝධ උනේ.ඒ වගේම නිතරම කේන්ති එන මට ඒක පාලනය කර ගැනීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා මහත් රුකුලක් උනා.අලුතෙන් එන හැම ධර්ම දේශනාවකින්ම ජීවිතයට යමක් ගන්නවාමයි.තවම දහම් මගේ පුංචි වැලි කැටයක් තරම් දෙයක් වත් ගන්න බැරිවෙලා තියෙනවා.ඒත් සියලුම දේට තණ්හාව බලපාන බවම තේරුම් ගැනීම හිත මහා සැනසීමක් ගෙන දුන්නා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට නමස්කාර වේවා.උතුම් නිවනින් සැනසේවා 🪷🙏🙏🙏🪷

  • @lathagamage1320
    @lathagamage132017 күн бұрын

    සාදු සාදු සාදු පින්සිදු වේවා ඔබ වහන්සේට උතුම් බුදුපුතෙක් සසරෙන් එතෙර වන්නට නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @hiruni8780
    @hiruni878014 күн бұрын

    🙏

  • @eshanudara9548
    @eshanudara954814 күн бұрын

    sadu sadu sadu 🙏🏼

  • @UAChandrika
    @UAChandrika14 күн бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @banlad4040
    @banlad404016 күн бұрын

    සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @NiroshaniLakshika
    @NiroshaniLakshika16 күн бұрын

    🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari164814 күн бұрын

    🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake986511 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe721716 күн бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @hithuwakkarasanju2272
    @hithuwakkarasanju227216 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SurendraRanasingha
    @SurendraRanasingha16 күн бұрын

    සාදු සාදු සාදු ...උතුම් දර්මාවබෝදය ලැබේවා අපේ ස්වාම්න්වහන්සේට.තෙරුවන් සරනයි ...

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er17 күн бұрын

    සාධු සාධු සාධු ! නමස්කාරයි පින්වත් ගුරු දේවෝත්තම යාණන් වහන්ස

  • @RuwanPrasad1985
    @RuwanPrasad198516 күн бұрын

    Nimali🌹🌹🌹🙏🙏🙏🥰

  • @ChampikaKolambege
    @ChampikaKolambege11 күн бұрын

    Kochchara watina bana keyana hamudurunamakda,me tharuna wajase edan.mehema hamudurukenek apita lebela enne ape wasanawata.niduk nerogi suwa lebewa.budusaranai.chinchimanawekawangen paressam wenna hamuduruwane.

  • @JaslinGunwardana
    @JaslinGunwardana16 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සදේශනාකරනබුදුන්වහන්සේගේමේධර්මපරියායනිවනින්නිවෙන්නමහේතුවාසනාවේවා

  • @lathagamage1320
    @lathagamage132017 күн бұрын

    පින්වත් ගෞරනීය ස්වාමීන් වහන්සේට මාගේ මස්කාරය වේවා මේ සoසාරයේ අපිව මේ මඩගොහොරකින් එතෙර කරන්නට ගන්න මහන්සියම ඇති ඔබ වහන්සේට නිවනින් නිවෙන්නට මම නම් තප්පරෙන් තප්පරේට බලන් ඉන්නෙම දේශනාවක් දෙනකල් මයි අපි බන අහනවා පන්සල් යනවා සිල් රකිනවා ඒත් මොනවදෝ අඩුවක් තියෙන බව වැට හුනේම ඔබ වහන්සේ දෙන දේශනා ඇහුවට පස්සෙ තමයි මග බුදුහාමුදුරුවො මොන තරම් දේශනා කරල තියෙනවද කියලා දැන ගත්තෙම ඔබ වහන්සේගෙන් තමයි සමාවෙන්න ස්වාමීන් වහන්ස මේතරම් දහම් මාර්ගයක් අපිට අහන්න සලස්වපු ඔබ වහන්සේගේ බාවනා මද්‍යස්ථානයට තවම වදින්න පුදන්න එන්න බැරිවුනා මම ප්‍රාර්තනා කරනවා මේ අවුරුද්දෙවත් එන්න ලැබේවා කියල පින්වත් ස්වාමීන් වහන්සේට මේ කුසල් හේතුවෙන් උතුම් නිවනින් නිවෙන්නට හේතුවාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kavindrawelegodage8645

    @kavindrawelegodage8645

    16 күн бұрын

    ප්‍රමාද නොවී සියලු වැඩ පසෙක දමා යන්න අම්මා ..අනිවාර්යයෙන්ම ඉක්මනින්ම යන්න..ඔබට උන්වහන්සේගෙන් ලොකු ධර්ම දායදයක් ලැබෙනවාමයි 🙏

  • @lathagamage1320

    @lathagamage1320

    16 күн бұрын

    @@kavindrawelegodage8645 ඔයාට ගොඩක් පින් හොද පනිවිඩයක් දුන්නට අසනීප කෙනෙක් බලාගන්න නිසා මට යන්න බැරිවුනේ අනිවාරයෙන් ඇසල පෝයට යනවාමයි

  • @nimalshantha340
    @nimalshantha34011 күн бұрын

    sadu.saxu.sadu.theruwan Asaaranai.suwamin.waha.seta

  • @madu..123
    @madu..12316 күн бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.

  • @JaslinGunwardana
    @JaslinGunwardana16 күн бұрын

    මේ දේශනාව නම් අහන්න අහන්නවටිනමදේශනාවක්සාධූ සාදූ සාදූ ....

  • @mangalagunarathna3933
    @mangalagunarathna393316 күн бұрын

    Oba vahanseta niduk nirogi suva labeva..theruwan saranai

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa16 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේනමස්කාරය වේවා

  • @user-yp8iw7mc8o
    @user-yp8iw7mc8o16 күн бұрын

    ආශ්චර‌්‍යයි ස්වාමීන් වහන්ස මොනවට පැහැදිලි කරනවද නිරාමිස සතුටට ඇස්දෙකට කදුළු ආවා දේශනාව අපි ඉපදිලා මේ වෙනතුරු ජීවිතයේ යථාර්තයත් දැක්කේ ඔබ වහන්සේගේ බණ දේශනාවෙන් වගේම ජීවිතයේ අවසන් භාගයත් ඉන්මතු යන්න වෙන ගෝර සසර මොනවට තේරුම් වුනාද ආශ්චර‌්‍යයි මගේ ස්වාමීන් වහන්ස 😂

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl16 күн бұрын

    🙏🙏🙏🙏🙏🪷

  • @laxmanweerasekara8018
    @laxmanweerasekara801817 күн бұрын

    Sadu sadu sadu

  • @w.a.c.k6660
    @w.a.c.k666016 күн бұрын

    🙏🙏🙏

  • @user-Mayuranga
    @user-Mayuranga17 күн бұрын

    🙏🙏🙏🙏

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi4216 күн бұрын

    🙏🙏🙏

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t17 күн бұрын

    🙏🙏🙏

  • @madu..123

    @madu..123

    17 күн бұрын

    🙏🙏🙏🙏

  • @jayanthikumari8715

    @jayanthikumari8715

    16 күн бұрын

    Sadu sadu sadu 👃,👃👃👃👃

Келесі