ඔබ නොහිතන විදිහට වෙන්න පුළුවන් || Ven Kirulapana Dhammavijaya Thero

අප්‍රමාදී වන්න දුර්ලභව ලැබිච්ච මනුශ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කුසල් දහම් වල යෙදෙන්න කුසලය බලවත් කර ගන්න
පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණෝ
Ven Kirulapana Dhammavijaya Thero
#budubana #kirulapanadhammavijayathero #bana #ඔබේඅතින්අම්මවමැරෙන්නපුලුවන් #බුදු_දහම #බුදුන්වදාලධර්මය #dhammavijayathero #ධම්මවිජයහිමි

Пікірлер: 6

  • @JaslinGunwardana
    @JaslinGunwardana11 сағат бұрын

    මේසංසාරයකොතරම්භයානකදමෙයකියාදෙන ඔබවහන්සේ මාගේ නමස්කාරය වේවා සාදූ සාධූ සාදූ...,...

  • @asokaherath6291
    @asokaherath629119 күн бұрын

    🙏🙏🙏🌻💛

  • @navindutheekshana6886
    @navindutheekshana688620 күн бұрын

    🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe763820 күн бұрын

    💐💐💐💐💐💐💐

  • @pavideos3808
    @pavideos380819 күн бұрын

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

Келесі