භයානක සසරෙන් අතමිදීම | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_533
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 79

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මතු භවයක් වේ නම් තුුිහේතුක උත්කෘෂ්ඨ ප්‍රතිසන්ධියක් වේවා.උතුම් නිවනම වේවා ....

  • @thilanmadushan7552

    @thilanmadushan7552

    Жыл бұрын

    එසේම වේවා..

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදුු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @henaa1552
    @henaa1552 Жыл бұрын

    තෙරුවන් සරණයි ගරු පින්වත් ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ ධර්ම දේශණාමය කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏 . සාධු සාධු සාධු .

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Жыл бұрын

    සාදු සාදු සාදු .පින්වත්ස්වාමීන්වහන්ස .ඔබවහන්සේට නිවනමවේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop652 ай бұрын

    නමෝ බුධ්ධාය 🙏🙏🙏 ,චතුරාදි සත්වය අවබෝද කරගන්න මෙි දර්මය මට අනුමෝදන් වෙත්වා ,පිංවත් හාමුදුරුවන්ගෙ දර්මය ඇවිලෙන ගින්නකට වතුර දාන්න වගේ අපෙ හාමුදුරුවනේ 🙏🙏ඒ තරම් හදවත නිවෙනවා...🙏🙏🙏

  • @ireshanaimbalage
    @ireshanaimbalage Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ මේ දේශනා අසන මොහොතක් මොහොතක් පාසාම මේ සසරේ බියකුරු බව දැනෙනවා.

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    🙏🙏🙏පං සිද්ධ වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට- 🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷

  • @nilminilekha5557
    @nilminilekha5557 Жыл бұрын

    සාදු ! සාදු ! සාදු !

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @piyumipeiris7723
    @piyumipeiris7723 Жыл бұрын

    sadu sadu sadu!!!

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @waayodyaprathihari8007
    @waayodyaprathihari8007 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @dilunichamali8094
    @dilunichamali8094 Жыл бұрын

    සිත සසර නවතින්ට සිතද්දී.මොන හෝ හේතුවක් පෙන්වා සසර දිගු වන්නට කරුනු යොදා ගන්නවා..පුද්ගල චරිතයක් හෝ මුවාවෙලා එනවා..සිතෙහි මායාකාරී බව නිසා එසේ වෙන්න පුළුවන් , රැවටීද තිබෙනවා..කවි, ගී ලිය ලියා නොයිද ඔබවහන්සේ පෙන්වා දෙන මේ සත්‍ය මාර්ගයට පිවිසිය හැකි නම් එය භාග්‍යයක්..ඔබවහන්සේ කියා දුන් මෙත් භාවනාව පුළුවන් විදිහට මෙනෙහි කරනවා..🙏 🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna32410 ай бұрын

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ....sadu ....

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්සේට...රැස්කරගත් සියලු පින් පාරමිතාවක් වී නැවත බවයක් නොම වේවා ස්වාමින්වහන්සේට...තෙරුවන් සරණයි!!!

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    pinwath ape loku swamin wahansa oba wahanse loku කිව්වට තාම පොඩි නමුත් darmayen ලොකුයි wusas අපිත් darmayata godak පෙළඹුණේ oba wahanseta pin සිද්ධ වෙන්න oba wahanse nam wuthum niwanin niwewa sadu sadu sadu

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    සාදු සාදු සාදු නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු පින්වත් ස්වාමීන් වහන්සේ

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Жыл бұрын

    සාදු සාදු සාදු .පුජ්‍යණියිය වන්දණිය ස්වාමින්වහන්සේ .කොපමණගුණබලයද.මෙිබවයේ.අපදකිනා.මුණිවරයතිවරයනමිවහන්සෙට.මා.නමස්කාරමවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    අප්‍රමාණ පිං උතුම්, පින්වත් ගුරුදෙවිදුනි! යන්නට ඇති ඝෝරතර සසර ගැන නිබදව අපව දැනුවත් කරන උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා… උතුම් නිර්වාණය අවබෝධ වේවා…

  • @sasinilakshani
    @sasinilakshani Жыл бұрын

    සාදු සාදු සාදු බොහෝ සේ කුසල් වැඩේවා පින්වත් මගේ ස්වාමින් වහන්ස ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌷🙏🙏🙏🌷

  • @Wingru
    @Wingru Жыл бұрын

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @a.d.s.damsara
    @a.d.s.damsara Жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින්....

  • @danushkadisanayaka5533
    @danushkadisanayaka5533 Жыл бұрын

    sadu sadu sadu sadu

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa3 ай бұрын

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිවනින්නවේවායි පුාර්තනා කරමි😊😊

  • @thilanmadushan7552
    @thilanmadushan7552 Жыл бұрын

    සංසාරය ගැන අප්‍රමාන බියක් දැනෙනවා ස්වාමීන් වහන්ස..සංසාරයේ අපි විදි දුක් මතක තිබ්බා නම් මිනිස්සුන් අප්‍රමාදී වෙනු නොඅනුමානය..🙏🙏🙏

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km5 ай бұрын

    සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @asankadilhani3945
    @asankadilhani3945 Жыл бұрын

    Theruwan saranai ape pinwath swamin wahanseta

  • @mallikanawarathna1456
    @mallikanawarathna14569 ай бұрын

    උතුම් සම්මා සම්බුදු සරනයි අපේ සවාමින් වහන්ස

  • @ramaniedirisooriya4381
    @ramaniedirisooriya4381 Жыл бұрын

    සාදු...සාදු ...සාදු ...🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s Жыл бұрын

    Namo bauddaya....

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 Жыл бұрын

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari865911 ай бұрын

    ❤teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 Жыл бұрын

    🙏🙏🙏

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 Жыл бұрын

    බොහොම පින් !

  • @sanjeewanimarasinha5145
    @sanjeewanimarasinha5145 Жыл бұрын

    🌻🌻🌻🙏🙏🙏

  • @aluthgers
    @aluthgers Жыл бұрын

    🙏🙏

  • @user-dg1zz6rh7r
    @user-dg1zz6rh7r7 ай бұрын

    හාමුදුරුවන් ගෙ බන අහලා මට මහන වෙන්න ඔන කියලා හිතුනා❤❤

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @dasun4541
    @dasun45416 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @krishanieWeera
    @krishanieWeera Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @abeysooriya6553
    @abeysooriya6553 Жыл бұрын

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @daymatialad8044
    @daymatialad8044 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😪😪😪😪😪😪🌹🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daymatialad8044
    @daymatialad8044 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @danushkadisanayaka5533
    @danushkadisanayaka5533 Жыл бұрын

    sadu sadu sadu sadu

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka925 Жыл бұрын

    🙏🙏🙏

  • @sumanaperera8333
    @sumanaperera8333 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @kusumkumari8659
    @kusumkumari865911 ай бұрын

    ❤teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 Жыл бұрын

    🙏

  • @c.k.b.443
    @c.k.b.443 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

  • @janakasampath3518
    @janakasampath3518 Жыл бұрын

    🙏🙏🙏

  • @thusharidananjani1998
    @thusharidananjani1998 Жыл бұрын

    🙏🙏🙏

  • @yasassrilal5633
    @yasassrilal5633 Жыл бұрын

    🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101Ай бұрын

    🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz3 ай бұрын

    🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz3 ай бұрын

    🙏🙏🙏

Келесі