ගැඹුරු සූත්‍රයකින් සොඳුරු බුදු ගුණ ටිකක් | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_537
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 126

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 Жыл бұрын

    මගේ ස්වාමීන් වහන්සේ පෙර භවයන්හිදී කරපු කුසල් මමනං දන්නෑ..ඒත් මේ ආත්මහවයේදී නම් ඔබ මිහිපිට ඉන්න හැමකෙනෙක්ටම වැඩියෙන් පින් රැස්කරනවා හාමුදුරුවනේ...ඒකනම් ඉස්තිරයි.බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් ඔබ වහන්සේ කරන කැපවීමම ඇති හාමුදුරුවනේ.මිනිස්සු දොස් කියන්නෙ ඔබවහන්සේට නෙවෙයි,ඔය තැනට කවුරු ආවත් උන් දොස් කියනව.ඒකට හේතුව මේ බුද්ධ දර්ශන ඇතුලෙ තියෙන සැනසීම ඒ අය නොදන්නකම හාමුදුරුවනේ.අනුකම්පා කරන්න.ඔබ වහන්සේ නිකම්ම නිවන් දකින්නනම් එපා.කවදාහරි ලොවුතුරා බුදු බවටම පත්වෙලා නිවන් දකීවා!!! එදාට ඔබ වහන්සේගේ ධර්ම දේශනා කොතරම් සොඳුරු වේවිද කියල මමනම් දන්නෑ,මේ ආත්මයේ ඔබ වහන්සේගේ බණ දේශනා ඒ තරමටම සොඳුරුයි!ආකර්ෂණීයයි!ගැඹුරුයි!අර්ථවත්! සහ නිර්වාණය පිණිසම හේතුවෙනවා..! මගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !!!💮💮💮 සාධූ සාධූ සාධූ ....! 💮💮💮

  • @ugsdeepashika6960

    @ugsdeepashika6960

    Жыл бұрын

    Sampurna sathyakmai.

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    ඔබේ කතාව ඇත්ත . උන්වහන්සේ නොහිටින්න අපේ ජීවිත ධර්මයක් හරිහැටි නොදැන මිය යන්නට තිබුණා . මේ සියලු ධර්ම දේශණාමය කුසල් අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 . සාධු සාධු සාධු 🙏🙏🙏🌼

  • @dinithichathurnima5782

    @dinithichathurnima5782

    Жыл бұрын

    සාධු සාධු සාධු 🙂🙏🙏🙏🙏🙏

  • @swarnasarojini5786

    @swarnasarojini5786

    Жыл бұрын

    සැබැවින්ම විස්තර කිරීමට පවා අපහසුයි..ගැඹුරු දහම් කරුණු මේ තරම් ආකර්ශනීය ලෙස දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් වෙන නම් මා දැක නැත්තේ නැත්තේය.

  • @deepikaneranjana6400

    @deepikaneranjana6400

    Жыл бұрын

    🌻🌻🌻🙏🙏🌼🌼🌸🌸🙏🙏

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    ගෞරවනීය, ස්වාමින් වහන්ස , ගම්භීර උත්තම සද්ධර්ම දේසනාව ට නමස්කාර වේවා සාදුු සාදු සාදු .🙏🙏🙏💮💮💮🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💮💮💮

  • @pinpokura8562
    @pinpokura8562 Жыл бұрын

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මම මෙලොවදී ලබන ඉහළම සතුට ලෙස ගෞතම සම්බුද්ධ ශාසනයත් මේ උතුම් ශ්‍රී සද්ධර්ම දානයත් අපටත් කරුණාවෙන් මෙලොවදීම සසරින් එතෙර වන්නට දුන් උතුම් දහම් අවවාදයත් මා වන් අසරණ සත්වයන්ටත් ලැබෙන මේ උතුම් ධර්ම දායාදයත් දකිමි. ඒ වෙනුවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අනූපම වූ කරුණාවෙන් සෙවනක් ලැබීම මා පැතූ ලැබීමට දුර්ලභම වූ ජීවිතයේ අර්ථයයි. තෙරුවන් සරණයි!

  • @indukaranathunga5265
    @indukaranathunga5265 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ට පින් සිදු වේවා .., ඔබ වහන්සේ නොහිටින්න මම මේ සසරෙ තව කොයි සා නම් කාලයක් අතරමං වී දුක් විදීද...... දැන් නම් , ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ පුංචි ම පුංචි සැනසුමක් තියෙනවා , ඝෝර සසරේ අතරමං නොවේවි කියලා.... වීරිය කරන්නේ , එය , මහත් වූ සැනසුමක් බවට පත් කර ගන්නටයි...... ඒ සදහා මුල් වූයේ පින්වත් ඔබ වහන්සේ ගේ ධර්ම දේසනා ම යි.. ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ...උතුම් නිවනින් නිවේවා ...💐💐💐🙏🙏🙏

  • @thilakasamaranayaka7552

    @thilakasamaranayaka7552

    Жыл бұрын

    මෙවන් කල්‍යාණ මිත්‍ර යතිවරයාණන් වහන්සේ නමක් ලබන්නේ අපේ පෙර කුසලය නිසාමයි...... 🙏🙏🙏🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Жыл бұрын

    නමස්කාර කාරය වේවා මගේ ලොකු සුවාමින් වහන්ස ඔබ වහන්සේගේ මේවැනි දේශනා අහන්න අපි ගොඩක් පිං කරලා නියේනවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම පිනිසම මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා සාදු සාදු සාදු .

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ගොඩක් පිං ඔබ වහන්සේ ට අප ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දර්මය පැහැදිලි කර දෙන ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය අවබෝද වේවා මේ සසරේ න් එතර වන්න අපට ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @udenikasthurirathne2638
    @udenikasthurirathne2638 Жыл бұрын

    නමස්කාර වෙිවා ඔබ වහන්සේට .පෙර නොඇසු බුදු ගුණ දේශනාවක් .ඔබ වහන්සේ පැහැදිලිව ,සරලව දේශනා කලා.පින්වත් ස්වාමින් වහන්ස මෙි භවයේදිම උතුමි චතුරාය්‍ය සත්‍යය අවබෝද වෙිවා .🙏🙏🙏

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Жыл бұрын

    Sammasambudu saranayi pinwath suwaminwahansa oba wahanseta uthum nirawanana suwayanwadasetinnata wasanawa sakthiya noaduwa labewa sadu sadu sadu sadu

  • @SLRandunu.
    @SLRandunu. Жыл бұрын

    Facebook එකෙන් දැකල ආවෙ ස්වාමීන් වහන්ස

  • @dona12761h
    @dona12761h Жыл бұрын

    Ane puduma lassana banak. Mechchara Bana ahala geewithaya palaweni wathawata me vage budu gunak assuve. Me lokaye Hama Sinhala bauddayekma, Mage anith jaathin yaluwontath me Bana ahanna labethwa 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻 අතිගාම්භීර සූත්‍ර දේශනා තේරුම් ගැනීමට හැකි අයුරින් සරලවම පැහැදිලි කර දෙන අපූර්වත්වය..🙏🏻 පතන බෝධියකින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @deepikaneranjana6400

    @deepikaneranjana6400

    Жыл бұрын

    🙏🙏🙏🌻🌻

  • @dh2275
    @dh2275 Жыл бұрын

    ඔබ වහන්සේට බොහෝමත්ම පින් තරුණ අපව ධර්ම මාර්ගයට ගෙන ඒමට🙏🙏🙏 කොච්චර ගුරුවරුන් සිටියත් කොච්චර ඉගෙන්නුවත්, පැහැදිලි කරත් එක් ගුරුවරයෙක් පමණක් සිටිනවා ජීවිතේ හොදම ගුරුවරයෙක් සිටීමට. ජීවිත යතාර්ථය තේරුම් ගැනීමට හොඳම ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේය🙏🙏🙏☸️☸️☸️ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා!!!🙏🙏🙏 💐💐💐

  • @thilakasamaranayaka7552

    @thilakasamaranayaka7552

    Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏☸️🙏☸️🙏☸️

  • @asokarajapaksha833
    @asokarajapaksha833 Жыл бұрын

    අපි සිටියේ කොහෙද දැන් ඉන්නෙ කොතනද එ අපේ කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ නිසාමයි!දේශනා විලාශය විචිත්‍රයි,දීර්ඝායු වේවා !පින්වත් ස්වාමීන් වහන්ස !

  • @thilakasamaranayaka7552

    @thilakasamaranayaka7552

    Жыл бұрын

    සැබැවින්ම....ඔව්. අමාවකට පෑයූ සඳමඩලක් මෙන් අප හදවත් එලිය කළා

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාමිසාරනායි.ඔබවාහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අප වෙනුවෙන් ගැඹුරු දහම් කරුණක් වු පස් මරුන් ගැන පැහැදිලි අවබෝධයක් ලබා දුන් ඔබවහන්සේට පැතූ බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @thelife6622
    @thelife6622 Жыл бұрын

    නමස්කාර වේවා මාගේ ලොකු ස්වාමීන් වමන්සේට🙏🙏🙏

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Жыл бұрын

    Harima ascharya desanawak suwaminwahansa theruwansaranayi

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 Жыл бұрын

    අනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv Жыл бұрын

    තෙරුවන් සරනයි පොඩිහාමුදුරුවනෙ.සාධු සාධු සාධු.නමෝ බුද්දාය

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Жыл бұрын

    සාදු සාදු සාදු ......ආශ්චර්‍ය්යි..ස්වාමින් වහන්ස .පෙර නොඇසූ විරූ ගුන කදම්භයක්..ඔබවහන්සේ ට පතන බොධියකින් නිවී යන්නට හේතු වාසනාවේවා ......

  • @isankaperera9961
    @isankaperera9961 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන්වහන්ස අනේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියටත් උතුම් සද්ධර්මය දේශනා කරන සේක්වා!!! සාදූ සාදූ සාදූ

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @chandrawerakon3989
    @chandrawerakon3989 Жыл бұрын

    Sadu. Sadu. Sadu

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @user-gd3js5bn7z
    @user-gd3js5bn7z Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @koralagedammika4549
    @koralagedammika4549 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @thilakasamaranayaka7552
    @thilakasamaranayaka7552 Жыл бұрын

    නිවන් පුරට මංපෙත් විවර කර දෙන පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා නීරෝගි වේවා වහවහා මඟඵල ලබත්වා!!!

  • @samanthikagamage4468
    @samanthikagamage4468 Жыл бұрын

    සාධූ .....සාධූ .....සාධූ 🙏🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට

  • @pahannethmika6439
    @pahannethmika6439 Жыл бұрын

    ඔබ වහන්සේ නම් නියම බුද්ධ පුත්‍රයෙක් ☸️

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    අනේ මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,බොහොම වටිනවා,හරිම උවමනාවෙන් ඇහුවා , භාග්‍යවතුන් වහන්සේගේ සැබැවින්ම දකිමි.ඊලඟ දේශනා ව එනතුරු ඉවසීමෙන් මෙය තව කීපවතාවක්ම ශ්‍රවනය කරන්නෙමි.

  • @thanujakumari8495
    @thanujakumari8495 Жыл бұрын

    පින්වත් ඔබ වහන්සේට උතුම් වූ නිර්වානාව බෝධය ලැබේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @chamariperera9312
    @chamariperera9312 Жыл бұрын

    මනසට මහත් ප්‍රිය උපදවූ දේශනාවක්.ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    මොන තරම් ආශ්චර්යමත් දේශනය ක්ද....බුදු පියාණන් වහන්සේගේ ගුණ කදම්භය කිසිදාක අසා නැති උත්තරීතර ගුණ රැසක් හදුනා ගන්න ලැබුනා ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදුවේවා 🙏🙏🙏

  • @darshanabandara8598
    @darshanabandara8598 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මා නමස්කාරය වෙිවා වෙිවා වෙිවා

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawodakalpani8842

    @nawodakalpani8842

    Жыл бұрын

    Matath asai mage swaminwahanse laga ,meheniyaka විදියට sanasenna.mata eka ඉටු කරගන්න puluwn වුණොත් eka mama mage jiweethe pamanak nowa mage sasara jeewithetama mama ලැබූ ජයග්‍රහණයක් 🙏🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට... 🙏🙏🙏

  • @user-sb9bk4xx4b
    @user-sb9bk4xx4b Жыл бұрын

    මට.මේ.ධර්මයඅවබොධකර.දුන්නට.ගොඩක්.පින්.ස්වාමින්.වහන්ස

  • @Sadasihansima
    @SadasihansimaАй бұрын

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට පතනා බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏

  • @sanjeewanimarasinha5145
    @sanjeewanimarasinha5145 Жыл бұрын

    කොහොමද ස්වාමිනි, මේ ධර්මය අපට පියවරෙන් පියවරට දායාද කරන්නේ ;උත්තරීතරයි ස්වාමිනි ."පැතූ බෝධයකින් නිවනින් නිවෙත්වා" !!! 🌻🌻🌻🙏🙏🙏

  • @maithrieranathunga7326

    @maithrieranathunga7326

    Жыл бұрын

    Swamieni mata asanipai bana bawana karaganna dennema ne hondata siti lamaie pissunatanawa gedara aya leda karanawa hospitalwalata gewala iwarayak ne kaye hedunu led nowekiyala terenawa gedara hemama edesana ahana bawanakaraña danpin hoyahoyakaranaaya banadanna dennene bawana karannadennema ledawenawa obawahanseta hekinam phone number yakdala whatsapp ekata message karanna katha kalaheki welawak dala Aneswamieni mata pihitawenna ñamaskarawewa obawahanseta nirogiwewa Diergau wewa niwane ne niwane niwewa obawanse

  • @MaithriRanathunge-kr3zl

    @MaithriRanathunge-kr3zl

    Жыл бұрын

    THERUWAN SARANAIE GURU DEWAYAN WAHANSETA

  • @D.hamma5670
    @D.hamma5670 Жыл бұрын

    ඔබ වහන්සේ නිසාවෙන්ම නේ මේ තරම් ලස්සන ධර්මයක් අපට මේ තරම්ම ලස්සනට අසන්නට ලැබෙන්නේ..විකෘති ධර්මයන් ඇසෙන කාලයේ ධර්මය විකෘතියක් නොමැතිව අසන්නට ලැබීමත් මහත්වූ භාග්‍යයක්මය. එසේ අසන්නට සසරේ බොහෝ කුසල් රැස් කරගෙන තියෙන බවත් වැටහෙනවා.. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පාරමිතාවන් සපුරා ගෙන පැතූ යම් උතුම් බෝධියක් වේද ඉන් සුවසේම නීවී සැනසේවා ! 🙏🙏🌼

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    0ba wahanse ape pera pinakata me මනුෂ්‍ය ලොවට වැඩියේ නැති නම් අපි තාමත් අදුරේ oba wahanse deshana karana ගැඹුරු deshana මීට kalin අහlawath naha oba wahanseta දළදා සමිඳු පිහිටයි sadu sadu sadu

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka925 Жыл бұрын

    පින් වත් ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    අශ්චර්යයි ස්වාමිනි ඔබ වහන්සෙ නොහිටිය නම් මේ සද්දර්මය අපිට කවිද කියල දෙන්නෙ .කොහේ ඉදලද ස්වාමිනි ආවෙ.අශ්චර්‍යක්මයි සාදු සාදු .

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    අනේ ඒක නම් ඇත්ත 🥺🙏🙏🙏

  • @lakmalidharmawardhana1135

    @lakmalidharmawardhana1135

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @thilakasamaranayaka7552

    @thilakasamaranayaka7552

    Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @MaithriRanathunge-kr3zl

    @MaithriRanathunge-kr3zl

    Жыл бұрын

    🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤

  • @MaithriRanathunge-kr3zl

    @MaithriRanathunge-kr3zl

    Жыл бұрын

    SAMANTHA CHAKKU KIYALA BUDURAJANANWAHANSETA KIYANAWA AYANLOKO PARALOKO BRAHMALOKO SADEWAKO

  • @premachandrajayathilaka118
    @premachandrajayathilaka118 Жыл бұрын

    ස්වාමිනි ශාන්ත ස්වර්යෙන් ප්‍රභාශ්වර හඩින් දෙසු සදහම් කිසිදා නොඅසුවෙමි ආශ්චර්‍‍ර්‍යයි ස්වමිනි ආශ්චර්‍යයි අනෙ ඉක්මනින් ඔබ වහන්සෙගෙ භාවනා වඩසටහනකට සම්බන්ද වෙන්නට වාසනව උදා වෙවා සාදු සාදු සාද බුදු සරනෛ

  • @amilarathnayake1095
    @amilarathnayake1095 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @padminiamarakoon1815
    @padminiamarakoon1815 Жыл бұрын

    🙏🙏🙏

  • @sambathhettiarachchi7122
    @sambathhettiarachchi7122 Жыл бұрын

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා

  • @lankalanka331
    @lankalanka331 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻

  • @maithrilatharanathunga956

    @maithrilatharanathunga956

    Жыл бұрын

    OBAWAHANSE BUGUNSWAYANNA HARIE ASAIE HARIDAKSAIE ANISAMATH OBAWAHANSEGENASRSDDAWA GAURAWAYA WEDIWENAWA MATA MATAMATHAKWENAWA EKTHARA WISESA AWASTHAWAKA EKUTHUMSANGARATHNAYAK IDIRIPATH KALA LASSANA PIRULAK OBAWAHANSE BUDUGUNAGAYADDI MATHAKETA AWA DAMMA WIJAYA SWAMIENWAHANSE NILWALA GANGA WAGE EKA HARI LASSANAIE HEMAATHINMA ARTHAWATH NILWALAGANGAWAGE YASATA GELAPENAWA NILWALA GANGE ANEK GANGAWALATAWADA WISESA LAKSHANATHIYANAWA GALANA BAWA NOPENENNA LASSANATA GALANAWA

  • @maithrilatharanathunga956

    @maithrilatharanathunga956

    Жыл бұрын

    Mage k Boardeka pissunsyanawa

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa3 ай бұрын

    ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස ෆම්කරන්නාවු කුසල්බෙලෙන් ඔබ වහන්සේට ද්ර්ගායුෂ ලැබේවා😊

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Жыл бұрын

    Sadu sadu sadu

  • @shiyamaherath1807
    @shiyamaherath1807 Жыл бұрын

    බොහෝ පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌺🌺🌺

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h Жыл бұрын

    සාදු🙏සාදු🙏 සාදු🙏

  • @dilkichamoda1092
    @dilkichamoda1092 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @-gnananudapadi-budhdhistph1825
    @-gnananudapadi-budhdhistph1825 Жыл бұрын

    Me dharmaskandhya apita labadunnata obawahanseta bohoma pin.

  • @ajithkumara4174
    @ajithkumara4174 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dinithichathurnima1585
    @dinithichathurnima1585 Жыл бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🌼🌼

  • @asokaherath6291
    @asokaherath6291 Жыл бұрын

    🌻🙏🌻🙏🌻🙏🌻

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Жыл бұрын

    දෙව්ලොව සිට මේ පින්බිම⁣ට වැඩම කල කල්‍යාණ මිත්‍රයන් වහන්ස

  • @Ed-kd7kz
    @Ed-kd7kz6 ай бұрын

    සාදු සාදු සාදු

  • @Wingru
    @Wingru Жыл бұрын

    සාධු .! සාධු .!! සාධු ...!!!

  • @maithrieranathunga7326

    @maithrieranathunga7326

    Жыл бұрын

    AIYESHCHARYAIE SWAMIENIE AIYESCHARYAIE OBAWAHANSEGE MANAHARA BUDUGUNAWARNANA DESANAYA MATA MSGE BUDURAJANAN WAHANSEGE RANIN BEBALENA 28 RIYAN BUDU RUWA JANEL KAULU ATHARIN IHAIAAHASE BELEMIN DILISUNA ATHTAMAISWAMIENI THAWAMAPENAWAHADAPURA NEGENA BUDDALAMBANA PRABODAYATH SAMAGA A OBAWANSEGE DESANA SAIELIYE WYAKTHA BAWA APURWA BAWA NISAMAIE A UTHUM KUSALABHAWAYO OBAWAHANSEGE NIWANATA PARAMIEMA WEWEWA MAGE NIWANATADA CHUTHIYATA PERA HETHU WASANAWEWA HETHU WASANA SIYALU SATHWAYODA NIWANE NIWEWA UTHUMSAMMA SAM BUDU SARANAIE NIROGIWEWA DIERGAU WEWA GURU DEWAYAN WAHANSA SADU SADU SADU

  • @malakasilva
    @malakasilva Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @piyumipeiris7723
    @piyumipeiris7723 Жыл бұрын

    Bohoma pin swamin wahansa 🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 Жыл бұрын

    SADU SADU.sadu

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 Жыл бұрын

    Sadu sadu sadu oba wahansege payuga gawrawa yen wandana karami

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 Жыл бұрын

    🌸🌸🌸🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @chamariperera9312
    @chamariperera9312 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 Жыл бұрын

    Dewatawakma mema daishanawa aesuwa newata asami

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @chandimawidanapathirana7272

    @chandimawidanapathirana7272

    Жыл бұрын

    Ascharyai swminwahansa obawahanse pathana bodiyakin niwansuwa lebewa!!!!!

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @piyumaduidirisinghe8315
    @piyumaduidirisinghe8315 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanieWeera
    @krishanieWeera Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 Жыл бұрын

    🙏🙏🌸🌸🌼🌼🌻🌻🙏🙏

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌷☸️🌷🙏

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl Жыл бұрын

    ❤🎉

  • @lakshmigamage7189
    @lakshmigamage7189 Жыл бұрын

    Sadu sadu sadu

  • @CK-zd7is
    @CK-zd7is Жыл бұрын

    🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @lakshmigamage7189
    @lakshmigamage7189 Жыл бұрын

    Sadu sadu sadu

  • @udenidamayanthi8069
    @udenidamayanthi8069 Жыл бұрын

    🙏🙏🙏

  • @aluthgers
    @aluthgers Жыл бұрын

    🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 Жыл бұрын

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

  • @user-es3ir3wz9n
    @user-es3ir3wz9n Жыл бұрын

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

Келесі