තව බණ 5000ක් විතර කිව්වොත් මිනිසුන්ට ටිකක් හෝ ධර්මය වැටහේවි | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_503
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 178

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි ඔබ වහන්සේ විතරයි අපිට මේ දහම හරියට කියා දෙන්නෙ. මේ වගේ තව බුදු පුතුන් මේ පින් බිමේ පහල වේවා.

  • @sujasujee4513
    @sujasujee4513 Жыл бұрын

    සාදු සාදු සාදු !!🙏🌻💐🙏🌻💐🙏🌻💐 පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!🙏💐🌻🙏💐🌻🙏💐🌻 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!🙏💐🌻🙏💐🌻🙏💐🌻 දීර්ඝායු වේවා !!🙏💐🌻🙏💐🌻🙏💐🌻 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!🙏💐🌻🙏💐🌻🙏💐🌻 දායකත්වය දැරූ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා !!!🙏🎉️🥀🙏🎉️🥀🙏🎉️🥀 ධර්ම දානමය කුසලය ඔවුන්ටද සංසාර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා !!!🙏🎉️🥀🙏🎉️🥀🙏🎉️🥀

  • @surenithakshila5483
    @surenithakshila5483 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මීට පෙර අපට ගාම්භීර පටිච්චසමුප්පාදය පිළිබඳව උතුම් ධර්ම පරියායෙන් තල තෙල් බිදකටත් අඩු කොටසක් දේශනා කලද එය ශ්‍රවණය කල අපට අති මහත් ධර්ම පරියායකි.. එම උතුම් දේශනා ශ්‍රවණය කරමින් භාවනාව තුළ මනසිකාර කල නිසා මෙම ධර්ම දේශනාව තුළ සදහන් ධර්ම පරියාය පලමු ශ්‍රවණය තුළ දී යම් තාක් දුරකට අවබෝධ කර ගැනීමට හැකි විය... අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ කරන්නා වූ සාසනික කෘත්‍යයන් තව දුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.. ඔබ වහන්සේට මේ පින් බලයෙන් පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ භවයේ දී ම හැකි වේවා !!!🙏🙏🙏

  • @premachandrajayathilaka118

    @premachandrajayathilaka118

    Жыл бұрын

    සාදු සාදූ සාමිනි නිදුක් වෙත්වා දීර්ඝායු වෙත්වා

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ‍ට සුවසේ පිලිවෙත් පුරගෙන කිප් අභිජ්නාවෙන් සුඛ පටිපදාවෙන් උත්තරීතර නිර්වාන දාතුව සාක්ශාත් කරගැනීමට වාසනාව ලැබේවා .සාදු සාදු සාදු ..

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    නමස්කාර වේවා! බුදු පුතුන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻 අනාත්ම ප්‍රවාහයක අනාත්ම ඵලයක් වූ, දුක් වේදනාවේ නිස්සරණය දකින්නට, දෙසූ උතුම් දම් දෙසුමට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    මේ වගේ ධර්ම දේශනා ඕනේ අපේ හාමුදුරුවනේ ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට .......... 🙏🌼🙏🌼🙏🌼

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!හොරණ අපේ ගමේ පන්සලේදී වැස්සෙ තෙමිතෙමී අහපු සල්ල සූත්‍රයේ දහම් පරියායා අද හොඳින් .වැටහුණා ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට නිදුක් නිරොගී සැප ලැබේවා !!

  • @dh2275
    @dh2275 Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ බොහෝවේවා!!!!🙏🙏🙏🙏 පතන බෝධියක් පාසා අමා මහ සුව සම්පත්තියම ලැබේවා!!!!🙏🙏🙏☸️☸️☸️ සාධු!!!🌼🌼🌼 සාධු!!!🌺🌺🌺 සාධු!!! 🌸🌸🌸 ඔබ වහන්සේට සැමදාම උතුම් ධර්ම දේශනා කිරිමටත්, උතුම් භාවනා වැඩසටහන් කීරීමටත්, බුද්ධශාසනය වෙනුවෙන් උතුම් කටයුතු කිරීමටත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏🙏🙏☸️☸️☸️ සෑම දෙනාටම කල්‍යාණ මිතුරන් ඇසුරම ලැබේවා🙏🙏🙏!!!

  • @hasindusandaruwan2650
    @hasindusandaruwan2650 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට... දීර්ඝායුෂම සැලසේවා... සාධු...සාධු...සාධු...🙏🙏❤️

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 Жыл бұрын

    පින්වත් ස්වාමීනි මේ බනපද අසාදැනගන්නට ලැබීමම මහත් පිනකි.ඔබවහන්සේ නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා උතුම් නිවනින් නිවි සනසෙත්වා .

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා..!!!

  • @Sadasihansima
    @Sadasihansima29 күн бұрын

    ඔබවහන්සේ මේ දේශනා කරන හැම අහිමි වීමක්ම ජිවිතේ දි අත්විදින්න ට ලැබුනත් ප්‍රායෝගිකව මේ උතුම් යථාර්ථය තේරුම් අරං අනිත්‍ය , දුක්ක, අනාත්ම ධර්මතාවක් ට අනුව හිතන්න ට හැකි උනේ ඔබවහන්සේගෙ දේශනාව න් නිසාමයි ..ස්වාමීන්වහන්ස ..බියකරු සසරින් මිදෙන්නට මග පෙන්වන අනුත්තර වූ පින්කෙතක් ඔබවහන්සේ 🙏🙏🙏

  • @anjanicharuka8490
    @anjanicharuka8490 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනි,ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්යාසතය ධර්මය අවබෝධ වේවා!!!

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ලෝභ ද්වේශ මෝහයෙන් අල්ලා ගන්නා සියලු දේවල ආස්වාදයේ ආදීනවය දකිමින් එහි නිස්සරනය දකින ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් නිවන් මග පූරනය වෙිවා සාදු සාදු සාදු

  • @malkanthikumari2526
    @malkanthikumari2526 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ යහපතක්ම වෙවා තෙරුවන් සරනයි

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි .☸️☸️❤️❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙව් පිහිටයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @srineefernando1722
    @srineefernando1722 Жыл бұрын

    සාදු සාදු තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 Жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🌸🌸

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    උතුම් බුදු පුතුන් වහන්සේට නිවන් සුවය වේවා....තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Жыл бұрын

    සාදු සාදු සාදු උතුම් තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස 🙏

  • @nawamalikaherath1697
    @nawamalikaherath1697 Жыл бұрын

    සැමදා ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා අහනවා. උතුම් දහම් දේශනා කරන මගේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA11 ай бұрын

    ඔබ වහන්සේ පතනා බෝදියකින් උතුම් නිර්වානය ඉතා ඉක්මන් භවයකින් අවබෝද වේවා.!!!!! 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @shashikagunasena782
    @shashikagunasena782 Жыл бұрын

    මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !

  • @nisalaarana7033
    @nisalaarana7033 Жыл бұрын

    අනේ සාදු සාදූ ස්වාමීනී ,මගෙ ස්වාමීන් වහන්සේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!තවතවත් ලෝක සත්වයා දුකින් මුදවීමට දහම් දෙසන්නට ඇවැසි නිරෝගි සුව චිර ජීවනය සැලසේවා!

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ .. 🙏🙏🙏

  • @shriyaabeykoon5486
    @shriyaabeykoon5486 Жыл бұрын

    උතුම් ගුණ දමි වලින් සපිරි ලොකු ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ විසින් ලොවට සකස් කර ඇති සියලුම ස්වාමීන් වහන්සේලා ධර්මය ට මහත් ආදර්ශයකි .ඔබ වහන්සේ විසින් මේ කරන්නාවූ මහා මෙහෙවර ප්‍රශංසනීයයි .අපේ උත්තරීතර ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවන වහාම අවබෝධ වේවා ! සා දු ! සාද ! සාද !

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    හරිම පැහැදිළියි... උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    🙏🙏🙏 අපේ ගෞරවනීය ලොකු ස්වාමින්.වහන්ස ඔබවහන්සේ පාදාභිවන්දනයෙන් අවසර පතමි.🙏 යථාර්තය අවබෝධ කරගත් කෙනෙකුට මොන තරම් නිරාමිස සුවයක්ද?මහා සඟරුවන සුවපත් වෙත්වා!බුදු සසුන චිරාත් කාලයක් යෙහෙන් බැබලේවා!🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 Жыл бұрын

    🙇🙇🙇 පැහැදිලි මගේ ස්වාමීන් වහන්ස .......🙇🙇🙇🙏🙏🙏

  • @doctorsunhewagei8746
    @doctorsunhewagei8746 Жыл бұрын

    බොහොම පින් ඔබ වහන්සේට! අපිට වටින සිතිවිල්ලක්!

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ..නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ..

  • @nimsaranigihansa715
    @nimsaranigihansa715 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    දහම මනාවට දේශනා කරන ඔබවහන්සේට සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @pemalatha751
    @pemalatha751 Жыл бұрын

    තේරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @aluthgers
    @aluthgers Жыл бұрын

    මෙතෙක් මම ඇසූ සුන්දරම දේශනාව.යථාර්ථය, කෙටියෙන්.සත්‍යය මෙයමයි.

  • @madhukagamage6052
    @madhukagamage6052 Жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමිනි ආශ්චර්‍ය්යි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා .

  • @bngla7552
    @bngla7552 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maduranaga8037
    @maduranaga8037 Жыл бұрын

    මෙවන් ධර්මය ඇසීමට මම කෙතරම් කුසලයක් කර ඇද්ද ... සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 Жыл бұрын

    බුද්ධ පුත්‍රයාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි 🙏🙏🙏

  • @behindscenes1741
    @behindscenes1741 Жыл бұрын

    කල්‍යාණ මිත්‍ර පින්වත් බුද්ධපුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Жыл бұрын

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🌼🌼

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා හැමදාම ඔබ වහන්සේ ගේ දර්ම දේසනා මන් අහනවා ගොඩක් පිං ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Жыл бұрын

    සාදු සාදු සාදු නිවැරදි දර්මය අපට පැහැදිලිව දෙශනා කරන්නා වු ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවපත්බව ලැබෙවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🏵️🏵️🏵️

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    theruwan saranayi swamin wahansa mata puluwan hama welawema mama oba wahansege deshana ahanawa sithata දැනෙන සැනසීම කොතෙක්ද කියා නිම කරන්න බැහැ oba wahanseta wuthum දළදා සමිඳු පිහිටා ආරක්ෂාව labewa sadu sadu sadu

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    හිතක් පපුවක් නැති දුශ්ඨ ගෑනු ......... මිනිස්සු මට කියපු වචන' 🙂

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    එහෙමයි මගෙ ස්වාමින්වහන්ස .වේදනාව ගැන තවත් කරැනු සොයන විට මේ දේශනා ව නැවත අහන්න ලැබුනා.ඒදා ඇහුවා ට වඩා අද අවබෝධයි, මගෙ ස්වාමින්වහන්ස .

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.තෙරුවාන්සරනායි.ඔබවාහාන්සෙට.මාගෙනාමාසකාරයවෙවා.🙏🙏🙏🙏🙏🙏

  • @javindumunasinghe6082
    @javindumunasinghe6082 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @komarikk1394
    @komarikk1394 Жыл бұрын

    තෙරුවන් ඝරණයි Sadu Sadu Sadu 🌸🙏🌸

  • @rgamage4379
    @rgamage4379 Жыл бұрын

    පින්වත් ස්වාමීනි.... Theory එක සරලයි.... Practical එක අමාරුයි...... කොහොම හරි try කරනවා.....

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 Жыл бұрын

    🌼සාදු 🙏සාදු 🙏සාදු 🙏🌼 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි!ඔබ වහන්සේට. දුක්‌ වේදනාව ඇතිවෙන හැම වෙලාවකම ද්වේශය ඇති වෙනවාද? ස්වාමින් වහන්ස!🙏🌼🙏🌼🙏🌼🌼🌼🙏🙏🙏🙏🌼

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 Жыл бұрын

    තෙරුවණ් සරණයි🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරතයි

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    නමෝ බුද්ධාය ☸️☸️🙏🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 Жыл бұрын

    🌷🌷🌷🌷🌷 🙏🙏🙏🙏🙏🙏 සාදු ....සාදු ....සාදු ....

  • @akashvihanga1852
    @akashvihanga1852 Жыл бұрын

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @aravindathilina8974
    @aravindathilina8974 Жыл бұрын

    Godak pin ape hamuduruwanee.....🙏🙏🙏🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chamodfernando2471
    @chamodfernando2471 Жыл бұрын

    🙏🙏🙏

  • @shiromalidissanayaka7463
    @shiromalidissanayaka7463 Жыл бұрын

    මෙම සැප වේදනාවන්ට ලෝභ වී,දුක් වේදනාවන්ට ද්වෙෂය ඇති කරන්,මැදහත් වේදනාවන්ට මෝහය ඇති ව සත්ත්වයා පෙර සසරෙහි මෙන් තණ්හාවෙන් උපාදානයෙන් කර්ම රැස් කොට වර්තමාන සසරට ආවා.නැවතත් මෙම වේදනා ආදී ස්කන්ධයන්ට තණ්හාවෙන් බැදී අනාගත සසරක් සදාගන්නවා.මෙම වේදනාවන් ආදී ස්කන්ධයන්ගේ නිරෝධයයි නේද ස්වාමීන්වහන්ස අපි විසින් දැකිය යුත්තේ.එවිටයි අප භව ගමන කෙදිනක හෝ කෙළවර වන්නේ.සාදූ සාදූ සාදූ!!!!!!!!

  • @user-ov9wo1lu6m
    @user-ov9wo1lu6m Жыл бұрын

    𝔱𝔢𝔯𝔲𝔴𝔞𝔫 saranai oba wahanseta

  • @dilrukshi6480
    @dilrukshi6480 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-xd5mj2rp2m
    @user-xd5mj2rp2m Жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @gamaethigenalee74
    @gamaethigenalee74 Жыл бұрын

    Sadhu sadhu me Pina mama anumodan wemi.oba wahansetath anumodan wewa🙏🙏🙏

  • @nethmini1100
    @nethmini1100 Жыл бұрын

    🙏🌹🌹🌹🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ !!!🙏🙏🙏

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    Жыл бұрын

    Samanthi Kohomada oyata Yalu wa etn

  • @vijitha8646
    @vijitha8646 Жыл бұрын

    Sadu!sadu!!sadu!!!

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    නමෝ සංඝාය .☸️☸️🙏🙏

  • @thathsarananayakkara4545
    @thathsarananayakkara4545 Жыл бұрын

    Theruwan saranai mage pinwath kalyana mithrayan wahansa🙏🙏🙏

  • @pickme1150
    @pickme1150 Жыл бұрын

    🙏

  • @danushsri956
    @danushsri956 Жыл бұрын

    තෙරුවන් සරණයි හිමියනි🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @manel2343
    @manel2343 Жыл бұрын

    තෙරැවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස..ඔබවහන්සේගේ සීයලුම බණ ..ශවනය කර ඇත..බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @slmobile353
    @slmobile353 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 Жыл бұрын

    ❤️

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Жыл бұрын

    Mage pinwath kalyana mitithra suwaminwahansa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @nuwanbandara5018
    @nuwanbandara5018 Жыл бұрын

    Theruwan saranai awasara

  • @piyumimadushani7001
    @piyumimadushani7001 Жыл бұрын

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @lankaishara9447
    @lankaishara9447 Жыл бұрын

    SADU S SADU SADU

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 Жыл бұрын

    සෑහෙන කාලෙකින් හාමුදුරුනමක් දැක්කේ... මගේ ඇස් දෙක කන්දෙක මට ලැබුණු එක අපරාදයක් නොවුනේ ඔබවහන්සේ දැකීමෙන් හා ඇසීමෙන්...

  • @g.m.sdance9442
    @g.m.sdance9442 Жыл бұрын

    Oba wahanseta boho pin.

  • @kusumkumari8659
    @kusumkumari8659 Жыл бұрын

    ❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @milantharaka7367
    @milantharaka7367 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @krishanieWeera
    @krishanieWeera Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @ravinduyuvantha1121
    @ravinduyuvantha1121 Жыл бұрын

    Sadu sadu

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 Жыл бұрын

    🙏🙏🙏❤

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

Келесі