මේක අහුවොත් ජීවිතයේ අහපු රත්තරන්ම බනපද ටික මේක වේවි budhu bana sinhala | supirima bana katha | niwan

හඳපාන්ගොඩ නිවාතාප ස්වාමින් වහන්සේ/බත්තරමුල්ලේ අමාදස්සන ස්වාමින් වහන්සේ
Dharmayai Obai Jethavanarama Viharaya
KZread - / @jethavanarama
Web - www.jethavanaramaviharaya.org/
Facebook - / jethavanaramaviharaya
You turn යූ ටර්න්-ඔබ හැරෙන්න is a religious channel operated with the prime motive of enlightening the humanity with the noble core teachings of Buddhism and help them to glide over the endless suffering and misery in the world without getting lost in the worldly illusions. we upload a vast number of dhamma discussions done by reverent and erudite buddhist monks like Rajagiriye Ariyagnana thero,niwathapa thero,walassmulle abhaya thero, Galigamuwe Gnanadeepa thero and Waharaka thero.
title👇👇👇
මේක අහුවොත් ජීවිතයේ අහපු රත්තරන්ම බනපද ටික මේක වේවි budhu bana sinhala | supirima bana katha | niwan
tag👇👇👇
මේක අහුවොත්,ජීවිතයේ,රත්තරන්ම,බනපද,budhu bana sinhala,supirima,bana katha,niwan,You turn යූ ටර්න්-ඔබ හැරෙන්න,oba herenna,waharaka,dharmayai obai,nirapekshathwaye maga,maharahathun wedi maga,maharahathun wadi maga,siri sadaham ashramaya,niwan dakimu,aloko udapadhi,rahath,sowan,niwana,marga pala,arya ashtangika margaya,dhyana,damma,dharma deshana,budhu bana,sermon,nirwana,rajagiriye ariyaghana thero,niwathapa thero,hamuduruwo,dhyaana,adhigama,waharaka tv,sasara, 2021
budu bana padayak
keywords👇👇👇
sowan, sakadagami, anagami, rahath, arihath, sathara apaya

Пікірлер: 587

  • @youturn-9945
    @youturn-9945Ай бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 Жыл бұрын

    මං කෙනෙකුගෙන් පළි ගන්න ප්ලෑන් කර කර ඉද්දි මේ හාමුදුරුවන්ගෙ බණ ටිකක් ඇහුවා.. මං පළිගන්න හිතපු මනුස්සයාගෙන් සමාව ගත්තා.. අප්‍රමාණ පිං අපෙ හාමුදුරුවන්ටත් වීඩියෝව අප්ලෝඩ් කරපු පින් වත් මනුස්සයාටත් ❤️

  • @youturn-9945

    @youturn-9945

    9 ай бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @thekvshnwnsra1

    @thekvshnwnsra1

    8 ай бұрын

    Pp

  • @thekvshnwnsra1

    @thekvshnwnsra1

    8 ай бұрын

    P P

  • @thekvshnwnsra1

    @thekvshnwnsra1

    8 ай бұрын

    Pp

  • @thekvshnwnsra1

    @thekvshnwnsra1

    8 ай бұрын

    P

  • @sandayasandaya6805
    @sandayasandaya680524 күн бұрын

    සාදු සාදු සාදු මෙම ධරම දෙශනාව අප ලොව වැසි ජානි ජනයාට චතුරාර්‍ය සතය අවබොධ නිවන් අවබෝ ⁣පිනිස හෙතු වාසනා වේවා

  • @youturn-9945

    @youturn-9945

    18 күн бұрын

    ජීවමාන රහතන් වහන්සේලා ගැන දන ගනිමට kzread.info/dash/bejne/g6Wor7BuqrzHd7A.html ශ්‍රවණය කරන්න

  • @kavindulakshan5918
    @kavindulakshan59183 жыл бұрын

    අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ මට කල්‍යාණ මිත්‍රයෙක්, මගේ ධර්ම නෙත පැහැදීමට ඔබ වහන්සේ මට ලොකු පිටුවහලක් වුණා

  • @thejagajanayake7855

    @thejagajanayake7855

    3 жыл бұрын

    සාදු සාදු සාදු

  • @kmsamaraweera2233
    @kmsamaraweera22332 жыл бұрын

    ඔබ වහාන්සෙගෙ බන ඇසිමෙන් මගේ ජිවිතය සම්පුර්ණයෙන් ම වෙනස් වුනා .මම යම් ශිලයක් රකිනවා නම් එම ශිලයේ ශක්තියෙ බලයෙන් ලොක සත්වයාගෙ හිත සුව පිනිස වසර 100 වඩා වැඩ වසන සෙක්වා❤️🙏🙏🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

  • @youturn-9945

    @youturn-9945

    8 ай бұрын

    ඉතා ඉක්මනින් උදව්වක් අවශ්‍යයි...!!!!! Need help ASAP kzread.info/dash/bejne/YqyMpZKBXbC0hKQ.html

  • @ajanthakewitiyagala445
    @ajanthakewitiyagala445Ай бұрын

    සියලු ලෝක වල සියලුම සත්වයයෝ සෝවහන් පලයෙන් නිදුක් වෙත්වා...

  • @ruwanlakmal1696
    @ruwanlakmal16962 ай бұрын

    සාදු සාදු සාදු ..අපගෙ නුවණැස පාදන ඔබ වහන්සේට උතුම් නිර්වානය සාක්ශාත් වේවා...සාදු සාදු සාදු

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6coКүн бұрын

    පින්වත් බුද්දපුත්රයන් වහන්සෛගෙ දෙපා වදිමි මාගේ සිරස බිමතබා 🙏🙏🙏 සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏 සාදු සාදු සාදු

  • @bhanukapramod190
    @bhanukapramod1903 жыл бұрын

    නිවන් මඟ වසා දමා ඇති කාලෙක, නිවන් මඟ දේශනා නොකරන කාලෙක ඔබ වහන්සේ මේ කරන දේ ට මාගේ ගෞරව නමස්කාරය.

  • @vijenayakamudiyanse2792

    @vijenayakamudiyanse2792

    3 жыл бұрын

    99

  • @maduraninanayakkara5221

    @maduraninanayakkara5221

    2 жыл бұрын

    @@youturn-9945 ,, . X , , , , , , I xxx,,,, I,

  • @sarasavi7898

    @sarasavi7898

    3 ай бұрын

    කොහෙද බං නිවන් මග වහල දාල තියෙන්නෙ. උඹට වුවමනාව තිබ්බනම් හොයන්න තිබ්බා.

  • @user-uc3pu9jg6j
    @user-uc3pu9jg6j2 ай бұрын

    තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @nisayurusathsara1681
    @nisayurusathsara16813 жыл бұрын

    ස්වාමීන් වහන්සේ හා මෙම නාලිකාවේ සියලු දෙනා සහ ධර්මය අසන සියලු දෙනා නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා...සාදු...සාදු...සාදු...

  • @nilanthirenuka8621
    @nilanthirenuka86213 жыл бұрын

    මේ බන ස්‍රවනය වෙනකොට මුලු සරීරයම කිලිපොලා යනව අපෙ හාමුදුරුවනේ .......මේ සසරෙන් එතෙර වන්නට මේ බන ටික පාරමිතාවක් ම වේවා............!!!!🙏🙏🙏

  • @priyanthalakmal6218

    @priyanthalakmal6218

    2 жыл бұрын

    🙏🙏🙏

  • @dulananuradha8147

    @dulananuradha8147

    5 ай бұрын

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu2 ай бұрын

    බුදුසරණයි ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @inokapriya4889
    @inokapriya4889Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සසර බියඋපදවා ගනිමු. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    Ай бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @buddhi5810
    @buddhi58103 жыл бұрын

    ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන අවබෝධ වෙත්වා☸️🙏 ,අපත් එතෙර කරත්වා 🙏☸️

  • @anomadahanayaka2183

    @anomadahanayaka2183

    3 жыл бұрын

    X

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Жыл бұрын

    මේ භයානක සසර කෙටි කර ගන්නට මග කියාදෙන්නා වු ඔබ වහන්සෙට නිවනම අවබොද වෙවා සාදු සාදු සාදු

  • @youturn-9945

    @youturn-9945

    16 күн бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @sasinilakshani984
    @sasinilakshani9843 жыл бұрын

    උතුම් දළදා සමිදු පිහිටයි පින්වත් අපේ හාමුදුරුවනේ.මේ කුසලයේ බලයෙන් ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් නිවේවා. 🌺🌺🌺🌺🌺 🙏🙏🙏

  • @jdjayathissa7198

    @jdjayathissa7198

    Жыл бұрын

    Sendu

  • @shanthaabesuriya180
    @shanthaabesuriya1803 жыл бұрын

    බොහෝ දෙවල් උකහ ගත්තා හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වු නිවන් මාර්ගය අවබෝධ වේවා

  • @nishamalidamayanthi1387

    @nishamalidamayanthi1387

    2 жыл бұрын

    Sadu Sadu Sadu

  • @latalatakuwait756
    @latalatakuwait7563 жыл бұрын

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ceylonroo
    @ceylonroo15 күн бұрын

    🌸🌺🌼සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌸🌼🌺

  • @kumarilanka7713
    @kumarilanka77133 ай бұрын

    නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dedunupeiris9825
    @dedunupeiris98252 жыл бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරතුරුව ම නමස්කාර වේවා 🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    2 жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Жыл бұрын

    ඔබ වහන්සේ දර්මය කියා දෙනවා අහගෙන ඉන්න ආසයි තෙරුවන් සරනින් නිදුක් නිරොගි බාවය ලැබේ වා .🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා 🙏☸️

  • @youturn-9945

    @youturn-9945

    8 ай бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර අග්රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න

  • @user-dn3yl6rr7t
    @user-dn3yl6rr7tАй бұрын

    උතුම් නිවනම අවබෝද වේවා...සාදු, සාදු, සාදු...

  • @youturn-9945

    @youturn-9945

    Ай бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @suramyapeeris3703
    @suramyapeeris37032 ай бұрын

    තෙරුවන් සරනයි ,, අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏 ඔබ වහන්සේට පින් ,,,මමත් ගොඩක් පින් කරගෙන ජිවත් වෙන්නෙ එත් අපෙ හාමුදුරුවනේ මගෙ හිත හදාගෙන ජිවත් වෙන්න තාම බැ මෙහෙම ඔබ වහන්සේගෙ දෙසනාවක් අහලා හිත හදාගෙන ඉන්නෙ ,, 🙏🙏🙏

  • @sheelaathapaththu1291
    @sheelaathapaththu12913 жыл бұрын

    සත්‍ය ධර්මය මෙයමයි ,,,සසර ඉතාමත් බියකරු බවතෙරෙනවා ඔබවහන්ගේ ධර්ම දේසනා තුළින් අරියධම්ම වල ගමන් කරන්නට පියවර තබාගෙන අනාගතය සාර්ථක කරගන්න උත්සාහ කරමි ඔබවහන්සේ ට නිවනම අවභෝද වේවා

  • @patisothagamiyo

    @patisothagamiyo

    3 жыл бұрын

    ආශ්වාද මාත්‍රයක් නැත්තෙ නෑ හාමුදුරුවනේ .ඒ ආස්වාද ආස්වාද මාත්‍රයක් තියෙන නිසානෙ මිනිස්සු මේ ලෝකෙට බැඳී බැඳී ගලවගන්න බැරි තත්ත්ව ඉන්නේ .ගොඩක් අය ආස්වාදය මාත්‍රය මහා විශාල දෙයක් හැටියට ගන්නවා . ආදීනව දකින්නෙ ම නෑනේ .ඒක නේද නිවන් නං දකින්න අමාරු වෙලා තියේන්නෙ.

  • @patisothagamiyo

    @patisothagamiyo

    3 жыл бұрын

    සාදු සාදු පෘථග්ජන කෙනා ධර්ම මාර්ගයට ගැනීම සඳහා ඉතාමත් වටින දේශනාවක් .

  • @youturn-9945

    @youturn-9945

    16 күн бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @jayanthiamaralatha6803
    @jayanthiamaralatha68032 жыл бұрын

    සාදු සාදු සාදු .මම හැදුනා ඔබ වහන්සේ ට පින් සිදු වේවා

  • @kavisha6149
    @kavisha614910 ай бұрын

    ඔබවහන්සේට මේ කරගතාවු කුසලයෙ අනුභාවය නිවන පුරනය පිනිස හෙතු වේවා! වාසනා වේවා.ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏

  • @youturn-9945

    @youturn-9945

    9 ай бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @AsanthaKumara-xf8mq

    @AsanthaKumara-xf8mq

    2 ай бұрын

    නිවන අවබෝධ වේවා

  • @gayaniperera4243
    @gayaniperera42437 ай бұрын

    ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා උතුම් සම්බුදු බණ පද නිරවුල්ව පැහැදිලි ලෙස සරලව කියා දෙනවා .🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ..නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

  • @manopara9759
    @manopara97593 жыл бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ නිර්වාන පරම ශාන්තියම උදාකරගනිත්වා...🙏🙏

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku38663 жыл бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 💐💐💐💐🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගාආයු පරාර්තනා කාරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sgd758
    @sgd7582 жыл бұрын

    ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 Жыл бұрын

    මේ සසරේ දුක දැනගන්න ඔබ වහන්සේ ට අපිට දෙසන ක රන බණ. මගේ සසර කෙ ට් වේවා 🙏🙏🙏

  • @vikumavishka7866
    @vikumavishka78663 жыл бұрын

    ඔබ මෙ කරන දෙය උතුම් මහත්මා දිගටම දර්ම දෙශනා දමන්න 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් දර්ම දානය 🙏🙏🙏

  • @anushkaniroshan6075
    @anushkaniroshan60753 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏මමද සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera44076 ай бұрын

    ඔබ වහන්සේට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම මේ පිං හේතු වසක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🌟

  • @White.....186
    @White.....186 Жыл бұрын

    ඔබ වහන්සේට ත් මේ සදහා වචනයකින් හෝ උපකාරී යූ සියලු දෙනාටත් ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධයම ලැබීමට මේ දර්ම දානමය පින හේතුවාසනා වේවා..🙏

  • @youturn-9945

    @youturn-9945

    8 ай бұрын

    kzread.info/dash/bejne/hol_s7eqZ8rccpM.html විනයනුකුලව සහ සම්ප්‍රදායික චාරිත්‍ර වලට අනුකුලව බුලුගල ආරණ්‍ය සේනාසනය දී, කඨින චීවරය පඩු පොවා සකස් කිරීම පියවරෙන් පියවර මේ වීඩියෝවේ දැක්වේ. දැකීමට පවා අතිශයින්ම පින් කළ යුතු දුර්ලභ අවස්ථාවකි.

  • @user-wo7us2wu8q
    @user-wo7us2wu8q Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @thenukanimsara1784
    @thenukanimsara1784 Жыл бұрын

    උතුම් නිවන් අවබෝධය සදහා මේ ධර්ම දානය ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේට හේතු වාසනා වේවා....!🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c9 ай бұрын

    පින්වත්. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. අප.නැවත.නැවත. ඉපදී.ඵන.සසර. ගමන. බය.අවබෝධ. වුනෙමි. ගෞතම. බුදු. සසුන දි.අතහැර. ගැනීම. උත්සාහ. කරමි

  • @youturn-9945

    @youturn-9945

    8 ай бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර අග්රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න

  • @MallikaJayasingha-eo2vt
    @MallikaJayasingha-eo2vt Жыл бұрын

    පින්වන්ට සවමීන්වන්ස, ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා නිවනින් නිවවෙත්වා!!!!!!

  • @youturn-9945

    @youturn-9945

    9 ай бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    සාදූ. සාදූ. සාදූ. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.මාගේ නමස්කාරය වේව, ඒ ආර්‍ය්මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා,🙏🙏🙏🙏

  • @sarathhettiarachchi282
    @sarathhettiarachchi2823 жыл бұрын

    ඔබ වහන්සේ ඉතා ප්‍රයෝජනවත් කරුනු ගොඩක් ,හොදින් පෙන්නා දුන්නා . ඔබ වහන්සේ ට ඉමහත් පින් අපෙ හාමුදුරුවනේ . ඔබ වහන්සේ , සම්මා සම්බුදුරජානන් වහන්සේ දෙශනා කල සත්‍ය වචනය ,අපට කිය දෙනවා.. ඉතාමත් ම වට්නවා , ඔබ වහන්සේ ට අපගෙ ඉමහත් ගෞරවය ,අපෙ හාමුදුරුවනේ .

  • @wasanthadissanayaka4796

    @wasanthadissanayaka4796

    3 ай бұрын

    1:50 😊

  • @saduniimalka7932

    @saduniimalka7932

    Ай бұрын

    Math asai mahana wenna. Eth mata thrum ganna puluwan weida

  • @saduniimalka7932

    @saduniimalka7932

    Ай бұрын

    Mata asai oba wahansegen bana ahanna enna .koheda me thana

  • @youturn-9945

    @youturn-9945

    16 күн бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @jagathkuruppu9556
    @jagathkuruppu95563 жыл бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙවන් උතුම් වටිනා ධර්ම දේශනා දසදහස් ගණනක් පැවැත්වීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය තව තවත් ලැබේවා. ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිර්වානය ලැබීමට මේ උතුම් ධර්ම දේශනා වල බල මහිමය හේතු වාසනා වේවා. බුද්ධ රත්නයේ ආනුභාවයෙන් ඔබ වහන්සේට දීර්ඝායු වේවා.

  • @vikumavishka7866
    @vikumavishka78663 жыл бұрын

    සියලු සත්වයො නිබ්බාන පරම සුකයෙන් සිගිතතරවෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakumari688
    @anushakumari6883 жыл бұрын

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏

  • @dineshaanukshi1787
    @dineshaanukshi17872 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා🙏 මේ කරගන්නා වූ කුසලයේ ආනුභාවය නිවන පූර්ණය පිණිසම හේතු වාසනා වේවා !

  • @youturn-9945

    @youturn-9945

    2 жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @udayakanthinuwarapaksha4407

    @udayakanthinuwarapaksha4407

    6 ай бұрын

    උතුම් nirwanaya අවබෝධය කරදීමට me උතුම් දේශනා කරන්නට ova වහන්සේට නිදුක් නිරොගී භාවය saha deergau ලැබේවා .me භාවයේ ma niwanin sanasewa.mn mage jeewethaya wenas kala.me දේශනා karana අසපුව sadahan karana men ellami.

  • @milindasamarakoon2026
    @milindasamarakoon20264 ай бұрын

    ඔබවහන්සේට උතුම් නිවන මේබවයෙ දීම අවබෝධ වෙවා!!"

  • @prasanthikanimali9264
    @prasanthikanimali92643 жыл бұрын

    උතුම් වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.....

  • @sarangaekanayaka5121

    @sarangaekanayaka5121

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Z2yE1KSBepiue9I.html

  • @sarangaekanayaka5121

    @sarangaekanayaka5121

    3 жыл бұрын

    kzread.info/dash/bejne/e42nx8VxepndlLw.html

  • @anomapoliviou3049

    @anomapoliviou3049

    3 жыл бұрын

    À

  • @sanjuhemantha2923

    @sanjuhemantha2923

    2 жыл бұрын

    @@anomapoliviou3049 h

  • @jayanthikulasinghe2669

    @jayanthikulasinghe2669

    Жыл бұрын

    Deegau wewa

  • @maleeekanayake5548
    @maleeekanayake55482 жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු ප්‍රඥාවන්තයින් ට මේ බණ ටික නිවන් මග තෝරගන්න හොද ටම ඇති...නිවනම නාථයි...නිවනම වෙත්වා ..🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @AsanthaKumara-xf8mq

    @AsanthaKumara-xf8mq

    2 ай бұрын

    තේරුවන් සරණයි

  • @ol8222
    @ol82222 жыл бұрын

    සාදු සාදු සාදු අර්‍ය්මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා....

  • @youturn-9945

    @youturn-9945

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏

  • @ajithpriyantha2014
    @ajithpriyantha20145 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thanujadarshani5961
    @thanujadarshani59616 ай бұрын

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @ranirani1765
    @ranirani17653 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සෙට 🙏🙏🙏

  • @sadalikalugalage3284
    @sadalikalugalage32844 ай бұрын

    මෙතෙක් ඇසූ බන වලින් හිතට දැනුන අපූරු කතාවක් සාදු සාදු සාදු

  • @champabasnayaka5155
    @champabasnayaka5155 Жыл бұрын

    සාදු ,සාදු සාදු /// හිතට තදින්ම කා වැදුනා අපේ හාමුදුරුවන් වහන්ස !!!සාදු සාදු සාදු ///

  • @youturn-9945

    @youturn-9945

    9 ай бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @kaveendevinda4214
    @kaveendevinda42142 жыл бұрын

    උපදින හැම ආත්මෙකම නිවනට කැපවෙමු 🙏🙏🙏🙏

  • @chamilapriyangani1243
    @chamilapriyangani12433 жыл бұрын

    උතුම් දේශනාවක් සාදු සාදු සාදු

  • @prabhanianuradha6621
    @prabhanianuradha66213 жыл бұрын

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.! ඉක්මනින් ඔබවහන්සේගේ අරමුණ කරා යන්න ලැබේවා!🙏 පින් ඔබවහන්සේට.. 🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg6 ай бұрын

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සැම

  • @swarnamaliwickramathilaka5523
    @swarnamaliwickramathilaka55233 жыл бұрын

    Obawahanseta bohoma pin....swameenwahansa......🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimasampath3386
    @chandimasampath33865 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්ස මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්න මට උදවු කරන්න මට ධර්මය වැටහෙනව 🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    5 ай бұрын

    තව තවත් දර්මය ශ්‍රවනය කරන්න තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake53523 жыл бұрын

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu17503 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @indikaprasanna2683
    @indikaprasanna26835 ай бұрын

    පිංවත් සවාමින්වහසේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන්සරනයි .

  • @malasilva6695
    @malasilva66953 жыл бұрын

    තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @nishanthagunathilake8314
    @nishanthagunathilake83143 ай бұрын

    නිවන දැකපු නැති එවුන් අපිට නිවන් දකින්න උගන්වනවා

  • @user-mz5po1bh7p

    @user-mz5po1bh7p

    2 ай бұрын

    පවි කාරයෙක් බව ලෝකෙට ප්‍රකාශ කරන්න එපා

  • @ranjulajeewandara5223

    @ranjulajeewandara5223

    2 ай бұрын

    😢

  • @user-cp4ih6sv9i

    @user-cp4ih6sv9i

    Ай бұрын

    Aththa athi satiyen ahenawita pawkarayanta eya dhara ganna ba...thaman udaupgu novee bahapath wela niyama gaman margaye gaman karanna....karunakarala.....

  • @priyangikaweerasuriya3388
    @priyangikaweerasuriya33883 жыл бұрын

    Obawahsege ධර්මදේශනාwa mawa මොහොතකට pera mage සිතිවිලි සම්පූර්ණයෙන් wenas kara dahamsithak bawata path kara. Obawahsege නිවන ekmanin sath sath wewa

  • @youturn-9945

    @youturn-9945

    16 күн бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @erandijayasekara4788
    @erandijayasekara47886 ай бұрын

    තෙරුවන් සරණයි සැමට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @youturn-9945

    @youturn-9945

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q5 ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට ත් පින්වත් ඔබ සැමට ත්

  • @youturn-9945

    @youturn-9945

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.

  • @Lucky...123
    @Lucky...1233 жыл бұрын

    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!!

  • @somalathagamage4372

    @somalathagamage4372

    3 жыл бұрын

    ඔබ වහන්සේට පින් අය්ති වෙවා ඉතාමත් වටිනා ධර්ම දේශනවක්

  • @sarasavi7898

    @sarasavi7898

    3 ай бұрын

    සියලු ලෝක සත්වයන්ට නිවන් දකින්නට ඇති සසුන වනසන අය එමටයි. එවන් අය හඳුනාගත හැකි සරලම ක්‍රමය සිංහල වචනවලට පාලි අරුත් දීම. සං සං ගෑම.

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k5 ай бұрын

    උතුම් වු ස්වාමීන්වහන්සේට මගපල අවබෝධවේවා,..........................!!!

  • @youturn-9945

    @youturn-9945

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu31895 ай бұрын

    Oba wahansege mema darmadesanawa asemaen mage oluwe thubunu galak bemen thebbawage nedahasak labuna.obawahanseta theruwan saranai.🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.

  • @hranasinghe689
    @hranasinghe6893 жыл бұрын

    නිවන් යන්න සුදුසු කයක් සකසා ගැනීම බෞද්ධයා සතුවගකීමකි .❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴

  • @youturn-9945

    @youturn-9945

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @chandrasirisiriwardhana-xb3le

    @chandrasirisiriwardhana-xb3le

    2 ай бұрын

    NamoBuddhaya.

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha11934 ай бұрын

    මේ බණ ඇසීමෙන්ම නිවන අවබෝධ කර ගැනීමට ශක්තිය ධෙර්ය වාසනාව ලැබේවා තෙරැවන් සරණයි.සාදු සාදු සාදු

  • @lakminiamaradewa678
    @lakminiamaradewa67820 күн бұрын

    දිගු කලක්, මිනිස්සුන්ට ධර්මාවබෝධය ලබාදීම වෙනුවෙන් ඔබ වහන්සේගේ මෛත්‍රිය මිනිසුන්ට ලැබේවා කියා ඉල්ලා සිටිනවා 🙏👋

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara93183 жыл бұрын

    Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwaa sadu sadu sadu

  • @tharindupamoda2102

    @tharindupamoda2102

    3 жыл бұрын

    Teruwn saranai suwamin wahansa sadu sadu

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe11112 ай бұрын

    නිවනම අවබෝධ වේවා❤❤ සියලුම දෙනාට 🙏❤

  • @rmkisandamali5731
    @rmkisandamali57313 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Жыл бұрын

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏pinwath desakayanan wahanseta uthum u chathurarya sathyama awaboda wewa🙏🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @indujayasinghe647
    @indujayasinghe64710 ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේ හමුවෙන්න පුලුවන් කොහොමද අපට ධර්ම දේශනා අහන්න යන්න පුලුවන් කොහොමද මෙත් සිතින් 🙏

  • @youturn-9945

    @youturn-9945

    9 ай бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @kulanis2266
    @kulanis22663 жыл бұрын

    Theruwan saranai uthum u apage Maha sangha rathnayata magee namaskaraya veewa sadu sadu shaadu ,,, theruwan Saranai ,,,

  • @anulaanu7072
    @anulaanu70722 жыл бұрын

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon80803 жыл бұрын

    සාදු සාදු සාදු නිවනමසට අවබෝදවෛිවා......

  • @hirunimadushika9627
    @hirunimadushika96273 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් !!

  • @ishanravintha8777
    @ishanravintha8777 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි යහපතක් වේවා පිංවත් ස්වාමීන් වහන්ස❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @user-rk7ec1vq3v
    @user-rk7ec1vq3v21 күн бұрын

    ඔබ වහන්සෙගෙ බන ටික ගොඩක් හිතට දැනෙනවා. එත් දැන් බැදිම් ඇති කරන් ඉවර්‍යිනෙ . කරත්තෙ බැන්ද ගොනා වගෙ දැන් අපෙ ජිවිතෙ . කොහොමද අපෙ හාමුදුරුවනේ බැදිම් අත අරින්නෙ

  • @youturn-9945

    @youturn-9945

    18 күн бұрын

    ජීවමාන රහතන් වහන්සේලා ගැන දන ගනිමට kzread.info/dash/bejne/g6Wor7BuqrzHd7A.html ශ්‍රවණය කරන්න

  • @roshinirathnadevi6309
    @roshinirathnadevi6309 Жыл бұрын

    සාදු සාදු සාදු ...................

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @siriljoshap1801
    @siriljoshap18015 ай бұрын

    සතය පැහැදිලියි..ස්තුතියි...අපේ හාමුදුරැවනෙ...ජේසු පිහිටයි...❤

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h6 ай бұрын

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @manikpura9877
    @manikpura98772 жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @emmanuelsilva9389
    @emmanuelsilva93892 жыл бұрын

    බය කරන්ව නෙවෙයි,අවභෝද කරවනවා..🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf2 ай бұрын

    අවඩර පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස අපේ සිත නිරන්තරයෙන් නොසන්සුන් කරන සහෝදර්‍යො ඈත්කරන එක නේද හරි දේ

  • @user-wf9ct5mq9z
    @user-wf9ct5mq9z6 ай бұрын

    සාන්සාරික දුක පෙන්වා දෙන ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ubАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    Ай бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

  • @SumithMp
    @SumithMp6 ай бұрын

    මම ජීවිත අහපු හොදම බන එකම බන අවසාන බන මාගේ වහරක මහ රහතන් වහන්සේගේ බන මතක් උවත් සැනසීමක් සාදු සාදු සාදු

  • @gayansudeera8208
    @gayansudeera8208 Жыл бұрын

    🙏🙏🙏 බුදුසරණ වේවා සාදු සාදු සාදු...

  • @youturn-9945

    @youturn-9945

    Жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @rosinadeesharosi4975
    @rosinadeesharosi49756 ай бұрын

    සාදු සාදු සාදු ❤...උතුම් නිර්වානම වෙත්වා 🙏🙏🙏🙏

  • @youturn-9945

    @youturn-9945

    16 күн бұрын

    තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.

Келесі