මැරෙන්න කළින් අහන්න ඕන කතාවක් 😟 | Ven. Handapangoda Nivathapa Himi

#budubana #deshana #buddhism #jethavanaramaya #nivathapa_himi
2023.12.30 දින පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි විසින් දේශනා කල දේශනාවෙන් කොටසක්. සම්පූර්ණ දේශනය 👇👇👇
• සැප හොයන්න වෙහෙසෙන මින...
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා! ධර්ම දානය පිනිස SHARE කරන්න!
අපගේ Facebook ගිනුම 👇
/ namoobuddhaayaa
අපගේ TikTok ගිනුම 👇
/ blessofthebuddhaaa
About Our Channel 👇👇👇
Bana katha
Mawarale Bhaddiya thero bana
Mawarale Bhaddiya Himi bana 2024
Mawarale baddiya thero
Galigamuwe Gnanadeepa Thero Bana
Galigamuwe gnanadeepa hamuduruwo
Galigamuwa Hamuduruwo
Galigamuwe Gnanadeepa himi bana
Boralle Kovida Thero
Koralayagama Saranathissa Thero
Kirulapana Dhammavijaya Thero
Kagama Sirinanda Thero
Galkiriyagama Hamuduruwo
Bana sinhala
Bodhi puja Gatha Sinhala
Bana deshana sinhala 2024
Bana 2023
Bana Katha Sinhala
Kavi Bana
Sinhala Budu Bana
keti bana katha
kalina bana
Meditetion Vipassana
Poya bana Deshana sinhala
Katawala Hemloka Bana
pirith
galigamuwe gnanadeepa thero
galigamuwe gnanadeepa himi bana
galigamuwe hamuduruwo bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa himi
galigamuwe gnanadeepa thero bana 2024
gnanadeepa thero bana

Пікірлер: 276

  • @lasiniherath6764
    @lasiniherath67644 ай бұрын

    ඔබවහන්සේගේ බණ අහන්න මටත් පිනක් තිබුණා 🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanrandika5362
    @nadeeshanrandika53624 ай бұрын

    මේවාට තමා බණ කියන්නෙ. කොච්චර දෙයක් තේරුන් ගන්න පුළුවන්ද මේ වචන වලින්❤️

  • @user-br5en5zz6u
    @user-br5en5zz6u3 ай бұрын

    තව තවත් ධර්ම දේශනා කිරීමට යෝධ බල ශක්තිය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @udenichandrika2027

    @udenichandrika2027

    5 күн бұрын

    ​@@budubanasinhalaපිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...

  • @DL12323
    @DL123235 күн бұрын

    ඔබ වහන්සේට බොහොම පිං අපිට ධර්මය අවබෝධ කරගන්න බණ දේශනා කරනවාට😊🙏🙏🙏

  • @piyumivinz4879
    @piyumivinz4879Ай бұрын

    නිවනම වේවා

  • @budubanasinhala

    @budubanasinhala

    Ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @suwarank9065
    @suwarank90654 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe38834 ай бұрын

    සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් මේ පින අත් වේවා!

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරනයි! 🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake694 ай бұрын

    කල්‍යාන මිත්‍රයන් වහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධය වේවා

  • @damimo4472
    @damimo447218 күн бұрын

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @budubanasinhala

    @budubanasinhala

    16 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-yv3nd3xk9l
    @user-yv3nd3xk9l4 ай бұрын

    මම ආසයි මහන වෙන්න තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට

  • @dammikafernando6884
    @dammikafernando68843 ай бұрын

    වටිනා බණ ටිකක් සාදු සාදු

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @thushanthadabare230
    @thushanthadabare2302 ай бұрын

    🙏💐🙏💐🙏💐

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha20604 ай бұрын

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි !!

  • @user-ru3qh1re3r
    @user-ru3qh1re3r2 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    Ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-bt1dx2nc7d
    @user-bt1dx2nc7d3 ай бұрын

    මමත් පුලුවන් තරම් ඉක්මනට එනවා

  • @tharakaherath7538

    @tharakaherath7538

    5 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-os7in1si5b
    @user-os7in1si5bАй бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @budubanasinhala

    @budubanasinhala

    Ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @funnyshanumaduwanthi9429
    @funnyshanumaduwanthi94294 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-pv3ky6bs4z

    @user-pv3ky6bs4z

    4 ай бұрын

    4:09

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u4 ай бұрын

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayamaniliyanage6915
    @jayamaniliyanage69152 ай бұрын

    සාදු සාදු ඔබ් වහන්සෙට හම්

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @maliewijesekara3225
    @maliewijesekara32254 ай бұрын

    ස්වාමීන්.වහන්සෙට.බුදුසරණයි.දීර්ගායුෂ.ලැබෙවා

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir22 күн бұрын

    දැනට අවුරුදු පහකට කලින් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහම්බෙන් අහලා තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තෙ....සෑහෙන තරුණ කාලෙදීම ඒක අහන්න මම පිං කරලා තිබුනා....ඊට පස්සෙ මං පුලුවන් හැම වෙලේම ධර්ම දේශනා අහනව , සතියට අවම 1ක් වත්...අනිත් මිනිස්සුන්ට මාව දැන් තේරෙන්නෙත් නෑ...ඇයි මම ගොඩාක් දේවලට එයාලා තරම් ආසා නොකරන්නෙ කියලාවත්...දැන් මට මගේ තත්තාට යහපතක් වෙන ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න සලස්වන්න තියෙනවා නං හොඳයි....ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කලොත් විතරයි ඒක කරන්න පුලුවන්...ඒකත් පවුලේ අය විතරක් ඉන්න විදිහට.තාත්තා බණ අහන්න කියලා කොහෙවත් යන්නෙ නෑ, චැනල්ස්වල වත් බණ අහන්නෙත් නෑ....බණක වටිනාකම දන්නෙත් නෑ....ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවලා හරි තාත්තාගෙන් ධර්ම කරුණු ප්රශ්න කර කර දේශනාව කරන්න පුලුවන් උනොත් , එයා දේශනාව මට වැඩක් නෑ කියලා එයාගෙ සිතුවිලි වල ඉන්න එක නවත්තන්න පුලුවන්....මගේ තාත්තා මං ජීවත් වෙන්නෙ මට ඕනි විදිහට කියලා හිතාගෙන හිටපු, හිතාගෙන ඉන්න කෙනෙක්....එයා හිතන්නෙ ක්රියාවෙන් වැරැද්දක් නොකෙරුවොත් ඇති කියලා...නමුත් එයාගෙ සිතුවිලි මිනිස්සු සම්බන්ධයෙන් වෛරීයයි..සතුන්ටනම් හරිම හිත උනු වෙනවා...හරියට ආදරෙයි...ගෙදර බල්ලාට උනත් සලකන්නෙ තමන්ගෙ දරුවා කියලා හිතන්...එයාට වචනය සහ සිත ගැන අවබෝධයක් නෑ...අපි කියන දෙයක් අහන් ඉන්නෙත් නෑ...මට එයාගෙ මතු භවය ගැන සැකයි..ඔබ වහන්සේව වඩම්මවා ගන්න මට පුලුවන්නම් කියලා හිතුන වාර අනන්තයි....මගේ ඒ ප්රාර්ථනාව ඉටු වේවා!!! ඔබ වහන්සේ ට පතන බෝධියකින් නිර්වාණ අවබෝධ වේවා! සාදු සාදු සාදු!!!

  • @shyamaleenehara6132
    @shyamaleenehara61323 ай бұрын

    🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @padmagamage8338
    @padmagamage833826 күн бұрын

    Pujya hadapangoda niwathapa himi jethawanaramaya ingiriya

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe78712 ай бұрын

    🌼🙏සාදු🙏සාදු🙏සාදු.........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @thilansenanayaka3286
    @thilansenanayaka32863 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි!

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ajamisc3250
    @ajamisc32504 ай бұрын

    උතුම් වූ කල්‍යාණ මිත්‍ර ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරනයි! 🙏

  • @samandissanayke4807

    @samandissanayke4807

    4 ай бұрын

    ❤ very good darmadesana

  • @ajamisc3250

    @ajamisc3250

    4 ай бұрын

    අපි සෑම දෙනාටම පිරිලා නිවෙන්න කාලයයි

  • @sriyaniweerasekara7598

    @sriyaniweerasekara7598

    4 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @devinda7225
    @devinda72253 ай бұрын

    ස්වාමීන් වහන්සේ වැඩසිටින පංසල කොහෙද තියෙන්නෙ, හිත හැදෙනවා ඔබ වහන්සේගේ දේශනා අහනකොට.

  • @madumkm9690

    @madumkm9690

    3 ай бұрын

    තෙරුවන් සරණයි මහත්මයා, ධර්මයයි ඔබයි ආරාමය, ඉන්ගිරිය කියලා google map එකෙන් බලන්න. ජේතවනාරාමය කියලාත් තියනවා.

  • @devinda7225

    @devinda7225

    3 ай бұрын

    @@madumkm9690 ස්තූති

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව 0777770129 youtube.com/@jethavanarama

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h3 ай бұрын

    Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-wj3lm5qo4t
    @user-wj3lm5qo4t3 ай бұрын

    👌👌👍👍🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @chathumiranmini1082
    @chathumiranmini10823 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @rasikaindeewari2938
    @rasikaindeewari29382 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්ස අප කෙරේ අනුකම්පාවෙින් දේශනා කරන ලද මේ දහම් බණ අසන ලද සෑම පිංවතකුටම උතුම් නිර්වානය පිනිසම හෙතු වෙිවා වාසනා වෙිවා සාදු සාදු සාදු.මාගේ එකම බලාපොරොත්තුව ද වන්නේ මාගේ දරැවාවත් මාගේ ස්වාම්යාවත් අන් කිසිවක් නොව බැදිම් , අැලීම් , ගැට්ම් , වලින් අර්තය වටහාගෙන උතුම් නිවනට යන මග එලි පෙහෙලි කර ගැනීමයි එයට තවත් ඔබ වහන්සෙගේ බණ දේශනා මට රැකුලක් උණා එයට ඔබ වහන්සේට උතුම් නිර්෴වානයම අවබෝධ වේවා සාදු සාදු සාදු.

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-yv3nd3xk9l
    @user-yv3nd3xk9l4 ай бұрын

    මගේ අම්මාට අසබගේ හැදිලා ඉන්නේ ඔබ වහන්සේ දෙසනා කරන්න දර්මය සත්‍ය

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma18193 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!;;

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-vg3kl6ff6q
    @user-vg3kl6ff6q3 ай бұрын

    සාදු.සාදු.සාදු

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @denathithamara4235
    @denathithamara42353 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @kaveeshawijerathna8391
    @kaveeshawijerathna83913 ай бұрын

    Ane sadu saduu

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v10 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @anurasampath8173
    @anurasampath81734 ай бұрын

    අපවත් උන සොම හාමුදුරුවන්ග බන වංගමයි 🙏 ංම් සසර තේරුම් ගන්න පුළුවන්නම් 😢

  • @user-lf9jv3uh5o
    @user-lf9jv3uh5o2 ай бұрын

    මේන් බණ...පිං තිබුනා දෙයියනේ මේවා අහන්න..ගොඩාක් සතුටුයි..මගෙ ගුරු පියානන්ට නිවන් යෑමට මේ පිං අනුමෝදන් වෙත්වා..🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @mihiriboralessa6461
    @mihiriboralessa64614 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nestonesto5241
    @nestonesto52414 ай бұрын

    නමස්කාර වේවා සාදු සාදු සාදු ❤❤❤

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage4 ай бұрын

    හේතු සැකසේවා!!! නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි !!

  • @rohanadhietty7182
    @rohanadhietty71822 ай бұрын

    🙏🙏🌺🌷🌷

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @englandtoparadise1472
    @englandtoparadise14722 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ruwanfernando6266
    @ruwanfernando62664 ай бұрын

    ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරනයි! 🙏

  • @NalakaManthilaka
    @NalakaManthilakaАй бұрын

    අහම්බෙන් හරි පෙර පිනකට මෙ බන අහන්න ලැබුනෙ .පින් ඔබ වහන්සෙට

  • @budubanasinhala

    @budubanasinhala

    Ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @upaliamarasena6499
    @upaliamarasena6499Ай бұрын

    දර්ම අවබොදයට පත් වෙත්වා 🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    Ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @chethiyahemachandra4522
    @chethiyahemachandra45223 ай бұрын

    🏵🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🏵

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-nh7mc5fb8n
    @user-nh7mc5fb8n3 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා...තවත් ධර්ම ප්‍රචාරය සදහා ගරු ස්වාමින් වහන්ස අපටත් මේ වැඩසටහන් සදහා සම්බන්ධ විය හැක්කේ කෙසේද

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 හඳපාන්ගොඩ නිවාතාප හාමුදුරුවන්ගේ දේශනා නැරඹීම සඳහා පිවිසෙන්න 👇 kzread.info/head/PLKr-lYdiK6lIExchpqzV7r9x46JoKU-CT

  • @ThilangaChanuka
    @ThilangaChanuka3 ай бұрын

    matath wadinna thibunanm e uthumawa sadusadu e gunaya sada jiwamanai sadu sadu

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @SunilSunil-wr6fp
    @SunilSunil-wr6fp2 ай бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @amiladhanushka3954
    @amiladhanushka395424 күн бұрын

    Saadu saadu saaaa pinwath ape haamuduruwanta manage namaskaara wewa

  • @budubanasinhala

    @budubanasinhala

    16 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @indirakarunaratne8991
    @indirakarunaratne899119 күн бұрын

    Pinwath swaminwahanseta niduk, nirogi suwaya labewa. Oba wahansege dharmaya asanna api loku pinak karala thiyanawa. Theruwansaranai

  • @budubanasinhala

    @budubanasinhala

    16 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @janakialahakon3552
    @janakialahakon35523 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @Manuka_vehicle_hub_
    @Manuka_vehicle_hub_4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1708 күн бұрын

    🙏🙏🙏☸️

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas21823 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva47463 ай бұрын

    🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @renukaekanayake3317
    @renukaekanayake331719 күн бұрын

    Suwapathwewa

  • @budubanasinhala

    @budubanasinhala

    16 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-tn2ev2ru1l
    @user-tn2ev2ru1l3 ай бұрын

    Saadu saadu 🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k4 ай бұрын

    අනාත සසරේ සනාත දම් දෙසූ බුදු පියානන්ගෙ පුතු ඔබයි ගුරු හිමියනේ, නිවනම නාථයි,,,නිවනම වෙත්වා,!

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    🙏

  • @chamikarathnayaka5298
    @chamikarathnayaka52983 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼 sadhu sadhu sadhu

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @samanthakumara9105
    @samanthakumara91054 ай бұрын

    💐💐💐🙏🙏🙏💐💐💐 💐💐💐💐💐💐💐💐💐 දෙව් බඹුන්ගේ වැදුම් පිදුම් ලබන උතුම් නිවනින් පිරී නිවීමට මග කියා දෙන ගුරුහාමුදුරුවන්වහන්සගේ පා මාගේ සිරස මත ඉස්පරසවේවා.!!! 💐💐💐🙏🙏🙏💐💐💐

  • @akilamadushan1865
    @akilamadushan18652 ай бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් දකිත්වා 🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @sampathkandambi6733
    @sampathkandambi67333 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @seethapalamakumbura7201
    @seethapalamakumbura72013 ай бұрын

    Sadu sadu pinwath hamuduruwata namasskaraya wewa

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @nadikaliyanaarachchilage9499
    @nadikaliyanaarachchilage94993 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @AsankaKarunarathna-jb1lv
    @AsankaKarunarathna-jb1lv3 ай бұрын

    Sadu sadu

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @padmamalayasawardena2904

    @padmamalayasawardena2904

    3 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @k.skothalawala2766
    @k.skothalawala27664 ай бұрын

    Namaskara.wewa.🎉🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි! 🙏

  • @user-pv3ky6bs4z
    @user-pv3ky6bs4z4 ай бұрын

    Sadu sadu sadu

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @anneliyanage2768
    @anneliyanage27683 ай бұрын

    Thero your sayings are great. As a Christian I have seen my ancestors facing death. But 99% of them passed away very peacefully. As we know the Eternal destination (Eternal Home) is after death we Christians, live on this Earth as pilgrims. So we are longing to finish this race & enter the real home called HEAVEN. We Christians have a hope beyond death so we dont howl & mourn as many do. Also I have seen my in-laws dying (strong buddhist) some were bed ridden for more than 15yrs. They suffer so much before theire last breath. very sad😭 Hope & pray all humans will live happily & depart happily 🙏🙏

  • @koonisr

    @koonisr

    2 ай бұрын

    Why god did that to your in laws? Is god a hater?

  • @DineshRawindra
    @DineshRawindra4 ай бұрын

    Sha niyama desanawak sadu sasu

  • @thamarakumari7364
    @thamarakumari73643 ай бұрын

    ඔබ වහන්සේ ගේ ආරාමය එන්න අපිත් කැමතියි. අනුරාධපුර සිට පහසුවෙන් යා හැකි මාර්ගය කියා දෙන්න. තෙරුවන් සරණයි

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව 0777770129 youtube.com/@jethavanarama

  • @thamarakumari7364

    @thamarakumari7364

    3 ай бұрын

    @@budubanasinhala බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි

  • @dammikarathnayaka959

    @dammikarathnayaka959

    3 ай бұрын

    මමත් අනුරාධපුර

  • @user-ec7cg1iy5u
    @user-ec7cg1iy5u3 ай бұрын

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @malipriya3656
    @malipriya36564 ай бұрын

    Samidune.obawanseta.pin

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-vn2yz3rm4l
    @user-vn2yz3rm4l3 ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා .පින්වත් ස්වාමීන් වහන්ස

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @namalithismalpola5400
    @namalithismalpola54003 ай бұрын

    Saadu saadu

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @JaniWeerasingha
    @JaniWeerasingha25 күн бұрын

    🙏

  • @budubanasinhala

    @budubanasinhala

    16 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @Vishabro
    @Vishabro3 ай бұрын

    බොරු ගහන බන අතරෙ වටින බන මෙන්න... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @hiruniwathsala-dq3gu
    @hiruniwathsala-dq3gu3 ай бұрын

    Sampurna dashanama Danna puluwanam.🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    kzread.info/dash/bejne/moGutc-pY9THZrw.html

  • @user-cf9bm8zm9p
    @user-cf9bm8zm9p3 ай бұрын

    අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ලෝකයේ ඇති නියත භාවයයි. යමක් අනිත්‍ය වේද එය දුකකි. දුකට පත්වෙන සියල්ල අනාත්ම වේ.

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-tm3zi7bn3e
    @user-tm3zi7bn3e3 ай бұрын

    Oba wahanseta digusa lebewa

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nilangapradeep2962
    @nilangapradeep29623 ай бұрын

    Niyama banak

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @LalaniSuwarnasili-xr8tu
    @LalaniSuwarnasili-xr8tu3 ай бұрын

    Pinwarh hamuduruwane obbathuma budun daka newan dakithwa

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @chasindu2033
    @chasindu20334 ай бұрын

    හාමුදුරුවනේ මම අම්ම කෙනෙක් මට ආසයි දසසිල් මෑනිකෙනෙක් වෙන්න දරුවො යි මහත්තය යි කැමති නෑ දැන් මම බන අහලා හිත හදාගන්න උත්සාහ කරනවා මේ බියකරු සසරෙන් ඈත්වෙන්න හිතාගෙන

  • @ajithnanayakkara7111

    @ajithnanayakkara7111

    4 ай бұрын

    ඔක්කොටම කලින් ඔයාගෙ මහත්තයයි,ලමයි ගෙයි වර්තමානය,සහ අනාගතය සාර්ථක කරන ගමන් ඔබ ධර්ම මාර්ගයේ යන්න.යන ගමන් මහත්තයයි,දරුවනුත් ධර්ම මාර්ගයේ යවන්න. සුජාතා සිටු දේවිය සෝවාන් වෙලා හිටියත් අනිත් අය අතහැරලා තනියම ගමන ගියේ නෑ.

  • @HemanthaSisira-ro7se

    @HemanthaSisira-ro7se

    3 ай бұрын

    මෙ අාරාමය තියෙනන් කොහෙද?

  • @nethunayani

    @nethunayani

    3 ай бұрын

    ඉංගිරිය ජේතවනාරාම විහාරය නුගදන්ඩ ඉංගිරිය නගරයේ සිට 8km

  • @nethunayani

    @nethunayani

    3 ай бұрын

    මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා අදටත් තියෙනවා නමුත් මන් ලොකු පුතාව දහමට යොමු කලා අද ඉන්නෙ මේ ආරාමේ තව පුතෙක් ඉන්නවා එයාවත් කොහොම හරි දහමට යොමු කරනවා ඊට පස්සෙ පුලුවන් විදියට උපරිම උත්සහ කරල ධර්ම මාර්ගයෙ යන්න ට්‍රයි කරනවා එහෙමවත් කරන්න බලන්න

  • @chamindachamii2229

    @chamindachamii2229

    2 ай бұрын

    අපේ හාමුදුරුවනේ මට මහණ වෙන්න ඔනි කියා දෙන්න පාර 🙏🙏🙏🙏🙏

  • @W.P.R.1979
    @W.P.R.19794 ай бұрын

    🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @kanthi8830
    @kanthi88304 ай бұрын

    Sadu.sàdu.sadu

  • @ThubulleAyiya
    @ThubulleAyiya2 ай бұрын

    Ape hamuduruwane mt obawahansewa hambawenna puluwanda

  • @amiththusitha2914
    @amiththusitha29144 ай бұрын

    සාදූ සාදූ සාදූ...!!!

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana29803 күн бұрын

    🎉👍 තපෝවනයේ අරියධජ හිමි දේශනා කළ, 👉 නාම රූප පරිච්ඡේද ඥාණය බණ ට 👈👉 සවන් දෙන්න 🎉 ක්ලේශ ආවරණ , කම්ම ආවරණ , විපාක ආවරණ , 👉 පැහැදිළි කරන්න ❤

  • @user-gw2ct6gz8i
    @user-gw2ct6gz8i3 ай бұрын

    Obawahaseta pen

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @shamaliwijethunga5299
    @shamaliwijethunga52994 ай бұрын

    😮❤❤❤

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs4 ай бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 taruwan sarani 🙏🙏🙏 penwth utum suwmen whnseta mage namas karya wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @geethanigamage4205
    @geethanigamage42054 ай бұрын

    2024 2 18 deshanaya denna

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    එහෙමයි. ලඟදීම ලබා දෙන්නම්. තෙරුවන් සරණයි! 🙏

  • @user-bz1ou9qk6e
    @user-bz1ou9qk6e2 күн бұрын

    🎉🎉🎉Sadu🎉🎉🎉sasu 🎉🎉🎉sadu

  • @kumariranawana6788
    @kumariranawana67884 ай бұрын

    Revealing the Truth of lifestyle of living beings in Sanasara in short. 🙏We worship Our Guru thero for preaching our Lord Buddha philosophy in a simple version. 🙏🌼!!! Sadu sadu sadu sadu sadu. Seen daily how people are suffering in retirement homes in rich areas of the Western world. Elderly are locked down in retirement homes or in Long term care centres. Behaviours have increased tremendously on top of underlying comorbidities Biting hitting and kicking because they are incapable in Activity of daily living and no more healthy emotions to express. Some residents are in wheel chairs days and nights. I have met few Sri Lankan residents/ patients and they are asking to tell their loved ones to bring them to our country saying they want to worship this temple and that temple before they die in here. Some Tamil people are saying in Tamil and they have forgotten English language beacons of having dementia. Very rarely I have seen elderly with sense of contentment. People are worried about finances and leaving our country, will ending up at a retirement home one day. Then they will realize the value of a simple life style and it could be too late to recall Dharmaysi Obai Dhamma sermons. 🙏🙏🙏🙏

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u4 ай бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏

  • @NandaniJayalath-pl9od
    @NandaniJayalath-pl9odАй бұрын

    ගුරු මවක් වන මා වසර දෙකක සිට සසුන්ගතවීමට පෙරුම් පුරමින් සිටිමි. පින්වත් ස්වාමීන් වහන්ස ඒ පින්වත් අරමුනට යාම සදහා වනයක කුටියක් සෙනසුනක් කොහෙද තිබෙන්නේ. පින් ඇති අයෙක් හෝ පිරිසක් එකතු වී මා හට උදව් කල මැනවි. වැඩි විස්තර දැනගැනීමට පින්වත් ස්වාමීන් වහන්සේව මුන ගැසීමට වැඩ ඉන්නෙ කොහෙද .දන්නා කෙනෙක් විස්තර දෙන්න. පින් සිදු වේවා.

  • @beautifulromenia3562

    @beautifulromenia3562

    20 күн бұрын

    Dharmayai obai aramaya. INGIRIYA

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage44913 ай бұрын

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-bo6jk1nj6i
    @user-bo6jk1nj6i4 ай бұрын

    මට සමාවෙන්න අපේ හාමුදුරුවනේ

Келесі