මරණයෙන් පස්සෙ පළවෙනි දවස් 7 ගෙවෙන හැටි | Ven. Handapangoda Nivathapa Himi

#budubana #deshana #buddhism #jethavanaramaya #nivathapa_himi
2023.12.30 දින පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි විසින් දේශනා කල දේශනාවෙන් කොටසක්. සම්පූර්ණ දේශනය 👇👇👇
• සැප හොයන්න වෙහෙසෙන මින...
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා! ධර්ම දානය පිනිස SHARE කරන්න!
අපගේ Facebook ගිනුම 👇
/ namoobuddhaayaa
අපගේ TikTok ගිනුම 👇
/ blessofthebuddhaaa
About Our Channel 👇👇👇
Bana katha
Mawarale Bhaddiya thero bana
Mawarale Bhaddiya Himi bana 2024
Mawarale baddiya thero
Galigamuwe Gnanadeepa Thero Bana
Galigamuwe gnanadeepa hamuduruwo
Galigamuwa Hamuduruwo
Galigamuwe Gnanadeepa himi bana
Boralle Kovida Thero
Koralayagama Saranathissa Thero
Kirulapana Dhammavijaya Thero
Kagama Sirinanda Thero
Galkiriyagama Hamuduruwo
Bana sinhala
Bodhi puja Gatha Sinhala
Bana deshana sinhala 2024
Bana 2023
Bana Katha Sinhala
Kavi Bana
Sinhala Budu Bana
keti bana katha
kalina bana
Meditetion Vipassana
Poya bana Deshana sinhala
Katawala Hemloka Bana
galigamuwe gnanadeepa thero
galigamuwe gnanadeepa himi bana
galigamuwe hamuduruwo bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa himi
galigamuwe gnanadeepa thero bana 2024
gnanadeepa thero bana

Пікірлер: 1 200

  • @ruwanpradeep867
    @ruwanpradeep8675 ай бұрын

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා 🙏

  • @thakshilabandara8949

    @thakshilabandara8949

    4 ай бұрын

    @@sandunidilhara6933 😢🎉y Ki 35:16 😢r😅h 35:17 Mn🎉m r we M n emm😢 nang my ezm😅 m. 😮km U

  • @SihinaDananjaya

    @SihinaDananjaya

    4 ай бұрын

    හා😮​@@sandunidilhara6933

  • @thalagalapriyanga

    @thalagalapriyanga

    4 ай бұрын

    ඔබේ චුති සිතේ බුදුන් මැවී පෙනෙනවා නම් ක්ෂණයෙන් එය නැතිවෙන බව ඔබ දන්නේ නැද්ද උදා වී වෑවෙනවා කියන්නේ එයටයි ඔබට එක සිතක් බැලිය හැකිද

  • @iceice5753

    @iceice5753

    4 ай бұрын

    ​@@thalagalapriyangaචුති සිත?්‍රඋදාවි වි වැය වන මොහොත දිගටම වැඩුවොත් ශක්තියක් වි බලයක් අැතිකරනවා.හොඳ කුසල් බලයකින් සුගතියට.උදාවන්නෙ නැත.උදාකරගන්නෙම පටිච්චසමුප්පන්නව කෙලෙස් බවත් එ්වා වැය කරන්න අරි අටඟි මගින් සම්මා දිට්ඨියට පත්විය යුතුමයි.සම්මා දිට්ඨියට මරනයට පෙර පත්වෙන්න වීර්ය කරන්න.

  • @chandradasabulathsinhala6038

    @chandradasabulathsinhala6038

    4 ай бұрын

    ක්‍රමානුකූලව අත් හැරීම ප්‍රගුණ කරන්න වෙනවා ..

  • @Linda-kx7sb
    @Linda-kx7sb3 ай бұрын

    සසරේ බියකරු බව තේරුම් කරදුන් ඹබවහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @sanjuladamayanthi1536
    @sanjuladamayanthi15363 ай бұрын

    නිවන් මගට යන්න බලවත් ආශාවක් ආවා පිංවන්ත ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය 🙏

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @Niranjilaperera2378

    @Niranjilaperera2378

    Ай бұрын

    විභව තන්හාව.

  • @2020JBbandara
    @2020JBbandara4 ай бұрын

    අහම්බෙන් දැකල ඇහුව බන දේශනාව.අපතෙ ගියෙ නැ.තෙරුවන් සරණයි..!

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @malindhisankalpana
    @malindhisankalpana4 ай бұрын

    මට නිතර නිතර බුුදු බණ කෙරෙහි සිත යොමු වෙවා

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @user-eu2ss9no6l

    @user-eu2ss9no6l

    3 ай бұрын

    🙏🙏🙏

  • @shashi_tube

    @shashi_tube

    22 күн бұрын

    Esema wewa❤❤❤

  • @md.4968
    @md.496828 күн бұрын

    සුම්බුදු රජානන් වහන්සෙ ගෙ පිරිසිදු දර්මය කිසිදු අඩුවක් නොකර අපහට තේරුම් ගන්න හැකි පරිදි දේශනා කරන අරහතුන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🌷🙏🌷🙏

  • @budubanasinhala

    @budubanasinhala

    14 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-kh5cd5vl6l
    @user-kh5cd5vl6l6 күн бұрын

    මෙහෙම ධර්මය ඇසීමට ලැබීමට මෙ රටේ ඉපදීමට ලැබීමත් අපෙ පෙර පිනක් ... 🙏🇱🇰🖤 ඔබවහන්සෙට ගොඩාක් පිං දැක්ක තැන මේ දේශනා ආසාවෙන් අහන්නේ ... 🙏🖤🖤🖤

  • @SHAN-ev9yl
    @SHAN-ev9yl3 ай бұрын

    සත්‍ය අවබෝධ කර දුන් ඔබවහන්සේට බොහොම පිං...

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @annamarasinghe
    @annamarasinghe3 ай бұрын

    මම කතෝලික .නමුත් මේ අනුශාසනාව ජීවිතයට පාඩම් ගොඩාක් කියා දුන්නා. ඔබතුමාට ගොඩාක් පින්...

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @inokaasanthi2520

    @inokaasanthi2520

    Күн бұрын

    ඔබ් වහන්සේට කියලා ලියන්න . ඒ ත් වචෙනෙට මම ගැටුනා. ඒකයි එහෙම ලියන්න එපා කිව්වේ

  • @tharindupamoda2102
    @tharindupamoda21025 ай бұрын

    ලස්සන බණ ටික සිත සුවපත් උනා වගේ ලස්සන සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වන්සේ නිදුක්වෙිවා නිරෝගී වෙිවා සුවපත්

  • @user-pb3mt4bh5n
    @user-pb3mt4bh5n4 ай бұрын

    බුද්ධ දේශනාවේ අනුහසින් මගේ එකම දරුවා නිරෝගී වේවා.පිං බලාපොරොත්තුවෙන් සැරි සරන්නාවු සියලු දෙනාටම මෙි පින අනු⁣මෝදන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthagamma.1698

    @priyanthagamma.1698

    4 ай бұрын

    මේ ධර්ම දේශණය මම ශ්‍රවණය කලා.එපින් බලයෙන් ඔබේ දරුවා සුවපත් වේවා..

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @NeelamaniDissanayaka

    @NeelamaniDissanayaka

    4 ай бұрын

    බුද්ද දෙසනව අනර්ගඉ

  • @sameerawijerathna3421

    @sameerawijerathna3421

    3 ай бұрын

    තෙරැවන් බලෙන් දරුවා සුවපත් වේවා 🙏🙏🙏

  • @Ravi56774

    @Ravi56774

    3 ай бұрын

    ඔබේ දරුවාට ඉක්මන් සුව ලැබේවා

  • @SitharaOfficial
    @SitharaOfficial2 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @Kavidukalhara824
    @Kavidukalhara824Ай бұрын

    අවසන් වරට මගේ ඇස් පියවෙන් මොහොතේ බුදු 🩹හිමි රුව මට මැවී පෙනෙවා🙏🙏🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    Ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @thamarakumari7364
    @thamarakumari73644 ай бұрын

    බුදු මුවින් බුදු බණ ඇහුවා වගේ පින්වත් ස්වාමින් වහන්ස. අපි හරිම වාසනාවන්ත ශ්‍රාවකයෝ. හිතට වදින බණ දේශනා කරන ඔබ වහන්සේ ට උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-oq4vb9om6x

    @user-oq4vb9om6x

    4 ай бұрын

    අනේ මනුස්සයො මොලේ කලඳක් තියෙන්නමි හිතල බලපන්. සිව්රු පොරවගත්තු චීවරධාරී මාධ්‍ය සංදර්ශකයො බුදුවරුන්ට සමාන කරන්න එපා.

  • @TharinduDinelka-wl5vv

    @TharinduDinelka-wl5vv

    3 ай бұрын

    කවමදාමත් එහෙම කියන්න එපා.. ලොවුතුරා බුදු න්ට.. උත්තම රහතන් වහන්සේලා වත් සමකරන්න බැරිනම්... කොමද එහෙම හිතන්නෙ දර්මය හර්යට අව බොදකරගන්න උත්තසහා කරන්න හරි තැනින්

  • @kusumaperere2134

    @kusumaperere2134

    3 ай бұрын

    ​@@chandanaananda2303😊u

  • @candrasarathgoonewardene4389

    @candrasarathgoonewardene4389

    3 ай бұрын

    Real truth that we dont know and are ignorant

  • @tharakaekanayake8447

    @tharakaekanayake8447

    3 ай бұрын

    තොපි වගේ ගොං හැත්තක් ඕව බණ නෙවී තන

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww19 күн бұрын

    මම පලමුවත්.බුදුන් සරන යම් දෙවනුවත් බුදුන් සරන යම් තෙවනුවත් බුදුන් සරන යම් මාගේ අමා මැණි බුදු රාජානන්වහන්සේ සරන යම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunidineshika2301
    @warunidineshika230112 күн бұрын

    සාදු සාදු සාදු🙏 31:33 මේ බණ දේශනාවෙන් මමද යම් අවබෝධයක් ලබා ගත්තා🙏🙏🙏 පින්වත් හාමුදුරුවන්ට උතුම් වු නිර්වණ අවබෝධය ලැබේවා🙏🙏🙏

  • @thilinachathuranga3492
    @thilinachathuranga34924 ай бұрын

    පිහිටක් නොමති මේ ජීවිතයේ, බුදුන්ගේ සරණ සොයා යමි🙏🙏🙏

  • @mangalikakannangara3781
    @mangalikakannangara37814 ай бұрын

    පමා නොවී මේ උතුමන් ගිය මඟ යන්න නිරතුරුවම වෙහෙසෙමු. 🙏🙏🙏 …………… !!!

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @aththanayake6896
    @aththanayake68965 ай бұрын

    ආස්චර්යයි ස්වාමීනි ඔබ වහන්සේ දේසනා කරන මේ උතුම් සත්තය කේසේ හෝ මේ දුක්කිත සසරින් මිදෙන්නට විර්‍ර්‍ය උපදීවා අපි හමෝටම උතුම් මාර්ග පලයක් අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට උතුම් නිවනින් නිවී සෙනසේවා 🙏🙏🙏🙏🙏

  • @spjcweerarathna8563
    @spjcweerarathna85635 ай бұрын

    පිහිටක නැති මේ ජිවිතයෙ ,සරණ සෝයා ඔබ වහන්සේ ලගට එන්න හිතෙනවා ස්වාමීන් වහාන්ස....

  • @KusumRajini

    @KusumRajini

    4 ай бұрын

    Sadu

  • @prasangafernando3446

    @prasangafernando3446

    4 ай бұрын

    ඕනෑවට වඩා බක්තිමත් වෙන්න ඒපා...ඒක බුද්ධ දර්ශනය නොවෙ..

  • @MAngalikamangi
    @MAngalikamangi5 ай бұрын

    සම්බුදු සසුනේ අපි ටද නිවන් සුව අත්වේවා

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg5 ай бұрын

    බන ඇහෙනකොට පව්වලින් මිදෙන්න බැරි අය දොස් කියනවා නමුත් මේ ලැබූ මනුස්ස ආත්මයෙන් යහපත් දේ එකතු කලොත් අපි දිනුම් සසර බියකරුයි අපට පිහිට කල පිං සහ පව් පමණි

  • @ChamilaNiroshani-yd2vt

    @ChamilaNiroshani-yd2vt

    4 ай бұрын

    ඇත්තෙන්ම ❤

  • @rathnakumari448

    @rathnakumari448

    4 ай бұрын

    අැත්තමයි

  • @mangala.madushankanuwan.ku1436

    @mangala.madushankanuwan.ku1436

    4 ай бұрын

    🙏🙏🙏

  • @srimathiewijesinghe5161

    @srimathiewijesinghe5161

    3 ай бұрын

    Mom in umm I'm I'll I'll RV them rec rent by t Yahoo I'll i dev Dr think

  • @nilanthathannage1148

    @nilanthathannage1148

    Ай бұрын

    Sathyai

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha915416 күн бұрын

    ඔබ වහන්සේට බොහෝම පිං .🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi91984 ай бұрын

    බුදුබණ. සත්‍යයයී. බුදූ බණ. නිවැරදියී. පිළිපදින. සසර දුකින් සියල්ලෝම. අත්. මිදේවා !

  • @Worldworlds

    @Worldworlds

    2 ай бұрын

    Qq❤❤wwghghg

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx5 ай бұрын

    අපේ හාමුදුරුවනේ ජිවිතේ නීරස බව හොදින් ම දැනෙනවා පින් පඋව් හොදින් තේරුම් ගත්තා දරු ව න් නිසා ගැල වීමක් තව ම නෑ මට මම වත් නෑ කියලා දන්නවා

  • @user-up7lw3xp7u

    @user-up7lw3xp7u

    5 ай бұрын

    Ana matath ahamai svamin vahansa

  • @OshadiGamage547

    @OshadiGamage547

    4 ай бұрын

    ඔබ වගේ ම තව ගොඩක් අය ඉන්නවා අසරණයි.

  • @sanjanaranasinha2999
    @sanjanaranasinha29994 ай бұрын

    මම ජර්මනියෙ. මම කතෝලික ඔබ වහන්නෙ කිියපු දේ යම් තරමකට පැහැදිලියි. ඔබ වහන්සෙට පින්. 😢මේ රටෙ වයසක අය දුක් විදිනවා දැක්කම කලකිරෙනවා .ඔබ වහන්නෙ නිවැරදි කියපු දෙ. ලන්කාවෙ හැමදෙම නැති වෙල මෙහෙ අපි තනිවෙලා ඉන්නවා .අපි කරන හොද දෙයක් අපට ඉතුරැ වෙයි😢

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @SandunPerera-qk5kn

    @SandunPerera-qk5kn

    Ай бұрын

    Apiwa ganna beda.😊

  • @SudarmaChandani-zg4ks
    @SudarmaChandani-zg4ks2 ай бұрын

    මෙ⁣ම ධර්ම ⁣ දේශනාව ශ්‍රවණය කරන පින් බලයෙන් යූ .එල් බන්දුල පියානන්ට මහඟු පින් අත් වේවා ......

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @MaduMadu1979-yj3mh
    @MaduMadu1979-yj3mhАй бұрын

    මෙි බුද්ධ දේශනාවෙ බලයෙන් අදික අසාවල් වලින් පෙලෙන සියලු දෙනාට දර්මය අව⁣බෝධ වෙිවා

  • @budubanasinhala

    @budubanasinhala

    14 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-jx6yn7br8y
    @user-jx6yn7br8yАй бұрын

    බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපට කියා දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @budubanasinhala

    @budubanasinhala

    14 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @purninisansala2824

    @purninisansala2824

    5 сағат бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e4 ай бұрын

    තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සත්‍යයි

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @deepikaathukorala9822
    @deepikaathukorala98222 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ ගොඩක් පින් අපට ධර්ම දේශනා කළාට

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j4 ай бұрын

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ උතුම් බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ම අවබෝධය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @dhammikaperera4685
    @dhammikaperera46855 ай бұрын

    🙏🙏🙏 බුදු බණ නිවන් සුව පිනිසම උපනිශ්‍රය වේවා ! 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 🌷🌷🌷

  • @budubanasinhala

    @budubanasinhala

    5 ай бұрын

    තෙරුවන් සරනයි! 🙏

  • @SithilLiyanage-rm2cx

    @SithilLiyanage-rm2cx

    5 ай бұрын

    @@budubanasinhala hy

  • @denukshidilthara1508

    @denukshidilthara1508

    5 ай бұрын

    ​@@budubanasinhala$sb😂#+i,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,nn

  • @anurasampath8173
    @anurasampath81734 ай бұрын

    සොම හාමුදුරුවෝන්ග බනක් හැවුවා වංග 🙏

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk4 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..බෞද්ධ දර්ශනය තුළ පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️

  • @anneliyanage2768

    @anneliyanage2768

    4 ай бұрын

    Thero your speach is well regarded. But we as Christians are longing for that great day call death. For us this is a journey & we know our life begins at the day we die. If you had closely looked at a death of a follower of BUDDHA & the death of a follower of JESUS, you would have known who Christ is. Most of us know our destination. 99.99% Christians face death very carmly & happily. We Christians dont cry loudly for the whole world to hear. We end this sinfull life & enter Eternal life. There we meet our Creator GOD. The only living GOD So we are waiting for that day. JESUS said ""who so ever believeth in ME will have ETERNAL LIFE"" GOD BLESS YOU THERO!🙏🙏

  • @dineshdhammika6509

    @dineshdhammika6509

    4 ай бұрын

    kzread.info/head/PLKr-lYdiK6lIExchpqzV7r9x46JoKU-CT

  • @formycountry373

    @formycountry373

    4 ай бұрын

    ​@@anneliyanage2768my advise for you study Buddhism as a subject Not asking to change your religion what ever you wrote you will change in a minute if you understood Buddhism Buddhism not every one can understand you got to have lots of merit for that you think all Christians going to heaven ? its not easy to go to heaven You need to follow 5 principles In sinhala its ශ්ද්ධා සීල ශෘත තයාග ප්ඥා Sorry i wrote this this in sinhala right now i cannot find all the right words in English i can translate in my words but i want you to know right words this monk speaks English perhapas you should meet and ask

  • @srilakpanditha8123

    @srilakpanditha8123

    3 ай бұрын

    ​@@anneliyanage2768 Nothing is exist as Eternal. Everything changes The cycle of , Generate > existence and prolongation > the end or change of current energetic level to another. And again, begin another cycle The reason for continuing the cycle is the lack of science and reality We are a member of our solar system, there are millions of such solar systems in our galaxy There are billions of such galaxies in the universe. Even universe changes with every moments. It expands. Energetic and molecular exchange according to quantum physics in all over universe. That can be proven. The truth and reality always hide when a person believes blindly. The belief is always not the truth.thats not bad. But, that's not the truth. Read basics of quantum physics and try understanding the reading of changes of molecular- energetic level which was explained 2500 yrs ago by Lord Buddha. Thank you.

  • @Vijaya-hz4zq

    @Vijaya-hz4zq

    2 ай бұрын

    ඔයා බුදු හාමුදුරුවො කියන පොත අර ගෙන කියවන්න

  • @lochanadinithi6618
    @lochanadinithi66184 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ධර්මය හොදින් අවබෝධ කර ගත්තා මම සියලුම දේ අතහැරලා ධර්මයත් සමග ජීවත්වෙනවා

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @shakkyamahaulpatha176
    @shakkyamahaulpatha1764 ай бұрын

    මේ දේශනාව ඇතුලේ ගත යුතු බොහෝදේ මෙන්ම නොගතයුතු දේද ඇත. ගත යුතු දේ ගමු.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ 🎀🎀

  • @priyanthagamma.1698

    @priyanthagamma.1698

    4 ай бұрын

    ​@@chandanaananda2303බැඳීම් කොහොමත් සසර දිගු කරන්න හේතුවක්..එය පමණක් හිතට ගන්න. විවේචන නොකර සිටිමු. ධර්මය ශ්‍රවණය කිරීමමද සතුටකි..

  • @udenivijebandara9797
    @udenivijebandara97973 ай бұрын

    ඔබවහන්සේ දේසනා කරන මේ බන ඉතාම පැහැදිලි.සත්‍යය් පුදුම විදිහට පැහැදෙනවා මේවගේ උතුම් සුවාමින් වහන්සේ දෑසින් දැක ගැනීමට හැකිවේවා

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ireshamaduwanthi2587
    @ireshamaduwanthi258728 күн бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ වේවා 🙏

  • @budubanasinhala

    @budubanasinhala

    14 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @sportnetwork4465
    @sportnetwork44654 ай бұрын

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේ සම්බන්ද කර ගැනීමට ක්‍රමයක් අවශ්‍යයි... ස්තුතියි.

  • @gehankaushitha8249
    @gehankaushitha8249Ай бұрын

    මේ බුද්ද සාසනය අවසන් වීමට මොහොතකට පෙර හෝ මා හට නිවන් අවබෝද වේවා

  • @budubanasinhala

    @budubanasinhala

    Ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    22 күн бұрын

    මටද එසේම වෙිවා වීර්ය වඩමි සාදු සාදු සාදු

  • @rasikakanchana3218
    @rasikakanchana321829 күн бұрын

    මාගේ සිතතුල කාම නීවර්නයෝ ගෙවී නිවනින් සුවපත් වේවා

  • @budubanasinhala

    @budubanasinhala

    14 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha404117 күн бұрын

    බුදු දහම වොකුර්ති කරනව

  • @yt-kz8to
    @yt-kz8to4 ай бұрын

    බණ අහන්නෙ නැ මන් සිරාවට එත් අහන්න හිතෙන්න බණ කියන්නත් පින් කියලා තියෙන්න ඔනී ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @KsaKsa-kp7wl

    @KsaKsa-kp7wl

    3 ай бұрын

    Ahanna weeelawak naha

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c4 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට deergausha ලැබේවා!!!

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala60384 ай бұрын

    නිවන මුල් කොට දේශනා කරන බණ පමනක් අහන්න . මේ බණ ටිකත් ඒ වගේමයි...

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @maliyaentertainment347
    @maliyaentertainment3474 ай бұрын

    ඇත්තටම සිතට ලොකු සහනයක් ආවා අපේ ස්වාමීන් වහන්ස තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q4 ай бұрын

    බොහොම වටිනව ඒ කියලා දීපු කතා ටික පින්වත් ස්වමීන්වහසේ ට තෙරුවන් සරන්නයි දීර්ගායුශ ලැබේ වා සාසනය රැක ගන්න නම් සිටිය යුතුයි ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්ත්‍රයෙක් සාධු සාධු සාධු

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @VihagaSandupoddi-du3xc
    @VihagaSandupoddi-du3xc5 ай бұрын

    Sadu sadu sadu 🙏 🙏 🙏 🌼🌼🌼 mage namaskaraya veva pinvth svaminvahanseta sadu sadu sadu 🙏 🙏 🙏 🌼🌼🌼

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi4 ай бұрын

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🏼🙏🙏🏼

  • @dayaedirisinghe9379

    @dayaedirisinghe9379

    4 ай бұрын

    Ape grdharata kawr awath bonna monawa hari hadhagena enakan me bana ahanna kiyala dhala denawa.

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @sampathrajasena1381
    @sampathrajasena13812 ай бұрын

    මේ අහපු බණ අනුහසින් මගේ ජිවිතෙ පිනට ම බරවෙවා,, ම්ගේ හිතට පින් වැඩ කිරිමටම සිතුවිලි පහලවේවා

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris27734 ай бұрын

    සාදු 🙏🌺සාදු🙏🌺සාදු මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🙏 🌺🌺🌺🌺🌺🌺🌺

  • @kasundeshapriya2315

    @kasundeshapriya2315

    4 ай бұрын

    😂

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani77394 ай бұрын

    පිළිසරණක් නොමැති අපට ඔබවහන්සේගේ උතුම් ශ්‍ර්‍රි සද්ධර්මය අද අපට ශ්‍රවණය කරන්න ලැබෙනවා අඩුයි .කාලීන ධර්ම දේශ නා වැඩියි .සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ශාසනයට පූජා කළ මෑණියන් වහන්සේ ,පියාණන් වහන්සේ ට මේ පිං උල්පතක්ම වේවා 🙏🙏🙏

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera65174 ай бұрын

    ජීවිතයේ යථාර්ථය ,සැබෑව මැනවින් වටහාගත හැකි අයුරින් දේශනා කළ ධර්මය ඉතාම වටිනවා .... මම ඉතා හොඳින් ඇසුවා.... ඔබ වහන්සේට නීරෝගි සම්පත්තිය සහ චිරජීවනය ලැබේවා....

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @kumarikumari1819
    @kumarikumari18195 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏

  • @Dilshani1997
    @Dilshani19974 ай бұрын

    ❤❤ අපිව දැනුවත් කරපු ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආයුශ බොහෝ වේවා.❤❤

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @SuseemarathnayakaRathnay-sz8ne
    @SuseemarathnayakaRathnay-sz8ne5 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    5 ай бұрын

    🙏

  • @priyankakumari4505
    @priyankakumari45052 ай бұрын

    ස්වාමීන් වහන්සේගෙන් දහම් අහන්න ලැබිමම වාසනාවක්

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @indraniindrani3305
    @indraniindrani33052 ай бұрын

    මරනේදි මට බුදුගුන සිහිවෙිවා තෙරැවන් ස අපේ හමුදුරැවනේ

  • @budubanasinhala

    @budubanasinhala

    2 ай бұрын

    නිවනම වෙත්වා 🙏

  • @user-kp7so5fm1h
    @user-kp7so5fm1h3 ай бұрын

    🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏

  • @damithsuranga4169

    @damithsuranga4169

    3 ай бұрын

    අනේ සාදු

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @pushpahonor5802
    @pushpahonor58023 ай бұрын

    අවසරයි ස්වාමින් වහන්ස මගෙ සිත නිතර නිතර මනසෙහි බුදු ගුන පමනක් සිතෙහි රැදේවා!!!!තන්හාව දුරැවේවා!!!!ආශාවෙන් දුරැවේවා!!!මෛතිුය වැඩේවා!!!!කරැනාව වැඩේවා!!!!මුදිතාව වැඩේවා!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!🌹🙏🌹🙏🌹🙏🌹තෙරැවන් සරනයි..

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-xk2nn5lx5w
    @user-xk2nn5lx5w5 ай бұрын

    Sadu Sadu නිවනට වෙත්වා සියළු දෙනා

  • @budubanasinhala

    @budubanasinhala

    5 ай бұрын

    🙏

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v5 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    5 ай бұрын

    🙏

  • @user-jh1fh3ev4n
    @user-jh1fh3ev4n4 ай бұрын

    Ape hamuduruwane oba wahanseta 🙏man wedesha gatha ayek.jiwetha hata ganna siyalla wenasha wena bawa sathyai

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh4 ай бұрын

    සිත සුවපත් වෙනවා මෙි බණ ටික ඇහුවම..සාදු!සාදු සාදු!!!!.

  • @suramyas7894

    @suramyas7894

    5 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @weekendmanuja2842
    @weekendmanuja28424 ай бұрын

    16:25 The most meaningful and truthful piece I've ever heard. Yes. That's true. මම අහපු ලොකු තේරුමක් හා සත‍යවාදී සරල වැකි කොටස. ඔව්. ඒක ඇත්ත.

  • @chathuvanthijayasinghe-st8ft
    @chathuvanthijayasinghe-st8ft5 ай бұрын

    සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා...!!!!

  • @pnk4884
    @pnk48845 ай бұрын

    අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ අසන අපට නුවණින් විමසමින් තම තමන්ට හැකිපමනින් අවබෝධකරගැනීමට හැකිවනපරිදිය. ඔබවහන්සේගේ දහම් දෙසුම අසනාවිට සිතට පුදුම සැනසීමක් ඇතිවේ.... සාදු...! සාදු...! සාදු...!

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha21965 ай бұрын

    🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික ප්‍රාණයයි, සම්මා සම්බුද්ධ ධර්මය මේ විශ්වයේ සදාකාලික ජීව වායුවයි. සම්මා සම්බුද්ධ දර්ශනය මේ විශ්වයේ සදාකාලිකවම නොනැසී විහිදේවා. 🙏🙏🙏දළඳා සමිදු පිහිටයි

  • @udenivijebandara9797
    @udenivijebandara97973 ай бұрын

    ලෝවැසි සත්වයාට.නිර්වාන මාර්ගය පහදලා දෙන්න ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා .සාදු සාදු සාදු

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @rasikathushari1098
    @rasikathushari10984 ай бұрын

    දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71015 ай бұрын

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏

  • @user-cw9bv3zm2x
    @user-cw9bv3zm2x6 сағат бұрын

    සාදු සාදු සාදු

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y5 ай бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t5 ай бұрын

    මම කතොලික නමුත් මෙක ඉතාම ❤❤❤❤

  • @user-ft4kc4fm1r

    @user-ft4kc4fm1r

    4 ай бұрын

    😂😂😂

  • @shantha1111

    @shantha1111

    4 ай бұрын

    ඔබ සර්ව බලධාරී දෙවි පියාණන් ගැන නොදන්නා කතෝලිකයෙක්.

  • @user-rq5yw5pq8e

    @user-rq5yw5pq8e

    4 ай бұрын

    ආමෙන් ​@@shantha1111

  • @OshadiGamage547

    @OshadiGamage547

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @kasunishara8998

    @kasunishara8998

    3 ай бұрын

    ​@@shantha1111😢

  • @benjaminfernando7892
    @benjaminfernando78924 ай бұрын

    ඉතාමත්ම කාලෝචිත,ළස්සනම, වැදගත් බන දෙෂනාවක්. ඇත්ත ඇති සැටියෙන් දැකීම සතුටක්.❤❤❤

  • @samanthakumara9105
    @samanthakumara91055 ай бұрын

    💐💐💐🙏🙏🙏💐💐💐 💐💐💐💐💐💐💐💐💐 දෙව් බඹුන්ගේ වැඳුම් පිදුම් ලබන,ගුරු හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම ආර්යයන් වහන්සේලාගේ,පා මාගේ සිරස මත ඉස්පරසවේවා වේවා...!!! 💐💐💐🙏🙏🙏💐💐💐

  • @bloodmoon9723
    @bloodmoon97234 ай бұрын

    කාලෙක ඉදන් මටත් ඔය දේම හිතුනා.ඒත් පැහැදිලිව තේරුම් ගන්න බැරි වෙලා තිබුනෙ.දැන් ඒකත් හරි.ඔබ වහන්සේට පින්.

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-xt9qo9tj5j
    @user-xt9qo9tj5j5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අවසරයි හාමුදුරුවනේ සැමගේ භව ගමන සුවපත්වේවා!

  • @sssddd4854
    @sssddd48544 ай бұрын

    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා.🙏🏼🙏🏻🙏🏼 බොහෝ පින් අත්වේවා 🙏🏼🙏🏻🌹🙏🏻🙏🏼🌹

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa28514 ай бұрын

    ඔබ වහන්සේගෙ දේශනා නිතරම අහනවා. බැදීම් කියන්නෙම දුකක්. ඒවට කොටු වුනොත් ලේසියෙන් අත්හරින්න බෑ. ආශ්වාද අවසන ආදීනව නොදැක ඒවට අහුවෙලා දුක් විදිනවා. මේ වැනි ධර්ම දේශනා හින්දා ජිවිතේ යතාර්තය හරි දකින්න පුලුවන්. මේ වායෙන් ලේසියෙන් මිදෙන්න බැරි වුණත් ජීවිතේ වටහා ගෙන ජීවිතේ විදින්න පුලුවන්. ඔබ වහන්සේට තෙරුවන්සරණයි!!!!🙏🙏🙏

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-fc9zu6rc4r
    @user-fc9zu6rc4r5 ай бұрын

    Awasan warata mage as piyawena vita budu euwada penewa sadu sadu saduuuu

  • @shehanidilhara6323
    @shehanidilhara63235 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ තෙරුවන් සරණයි සැමදෙනාම නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 ❤

  • @umalitennekoon3002
    @umalitennekoon30024 ай бұрын

    Sadu .... sadu....sadu.....!!! 🙏🙏🙏

  • @user-oz7tj9vq1l
    @user-oz7tj9vq1l4 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 ma hata menma siyalu sathwayata budun sarana yanna labewa....budu saranaii!!!!

  • @KanthiPerera-og6tu
    @KanthiPerera-og6tu5 ай бұрын

    Obavahanseta Budu saranai Hoda banak mage mahththaya mataahimivela masahathari

  • @sey8881
    @sey88815 ай бұрын

    සාද්‍ර සාද්‍ර සාද්‍ර 🙏🌸🙏🌸🙏🌸🙏

  • @chamilasampath1576
    @chamilasampath15765 ай бұрын

    නිවනම නාතයි නිවනම වෙත්වා ...

  • @budubanasinhala

    @budubanasinhala

    5 ай бұрын

    තෙරුවන් සරනයි! 🙏

  • @imeshdarshana3943
    @imeshdarshana39435 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤😢😮

  • @chandrikasarathchandra1243
    @chandrikasarathchandra124322 күн бұрын

    සාඩු ..සාඩු...සාඩු.. බොහෝ පින් හාමුදුරුවනේ .... මා විසින් ස්‍රවනය කල ධර්ම දේශන පිංකම මගෙ අම්මාට (පි. ඩි. කමලාවතී සරත්චන්ද්‍ර ) සසරෙ න් එතෙර වේමට පින් කුසල් අනුමෝදන් වේවා ..... සාඩු ..සාඩු.....

  • @budubanasinhala

    @budubanasinhala

    12 күн бұрын

    නිවනම වෙත්වා 🙏

  • @hwupathumsanjeewa4499
    @hwupathumsanjeewa44995 ай бұрын

    බුදුසරණයි ❤❤❤❤

  • @budubanasinhala

    @budubanasinhala

    5 ай бұрын

    තෙරුවන් සරනයි! 🙏

  • @Sadakelum_T
    @Sadakelum_T4 ай бұрын

    සියලු සත්වයන්හට මෙයිත්‍රී බුදු ශාසනය ඇති කාලයේදි මේ ලෝකයේ ඉපදී නිවන් දකින්නට හේතු වාසනා වේවා ❤❤

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @koonisr

    @koonisr

    3 ай бұрын

    Nawatha bana ahanna.

  • @Sadakelum_T

    @Sadakelum_T

    3 ай бұрын

    @@koonisr අහනවා

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut57843 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @budubanasinhala

    @budubanasinhala

    3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @kalyanikumari5036
    @kalyanikumari50364 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🌷Namo budaya teruwan saranai

  • @sunandapremasiri4723
    @sunandapremasiri47235 ай бұрын

    Watina Bana desannaawak.saadu saadu saadu.........

  • @budubanasinhala

    @budubanasinhala

    5 ай бұрын

    තෙරුවන් සරනයි! 🙏

  • @user-kn2qc4gb9e
    @user-kn2qc4gb9e5 ай бұрын

    Puduma awabodayak labunu banak ahanna labeema mage pinak theruwan saranai

  • @budubanasinhala

    @budubanasinhala

    5 ай бұрын

    තෙරුවන් සරනයි! 🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya23884 ай бұрын

    Budusarani 🙏🙏🙏

  • @user-zg3ss5zz2s
    @user-zg3ss5zz2s4 ай бұрын

    Ape hamuduruwane.budu saranai.sadu sadu sadu

  • @budubanasinhala

    @budubanasinhala

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf5 ай бұрын

    සාදූ සාදූ සාදූ...!🌼🙏🌼🙏🌼 පිං වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🌼🙏🌼🙏

  • @NishaniMendisMah968
    @NishaniMendisMah9684 ай бұрын

    හාමුදුරුවනේ, මහණකම නෙවේ නේද අපි දකින නිර්වාණ මාර්ගයේ ගිහි ගෙයි ගෙදරක ඉඳලා උනත් අපිට ඒ නිර්වාණ මාර්ගය සොයාගත හැකි නොවේද සමහර විට මහණ වෙලාවේ ඒ අය අතින් ගොඩක් පව් කෙරෙනවා ගිහි ගේ සිටින කෙනාට වඩා එතකොට ඒ මහණකමින් වැඩක් නෑ නේද කොහේ හිටියත් තමන් මහණ නොවී හරි තමන් තමන්ගේ හිත මාර්ග ඵලය යන්න හදාගත්තොත් නේද හොඳ..???🙏🙏🙏🙏

Келесі