හොඳටම වයසට ගිහින් ඉන්න මට එතෙරට යන්න පාරක් කියන්න ස්වාමිනි.. | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_540
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 123

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට . මේ සියලු දේශණාමය කුසල් ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 .

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද වන්දනා කරමි.සාධු සාධු සාධු .මෙවන් උතුම් දහම් කරූණු දේශනා කරමින් සියලු ලෝ සතූන් දුකින් මුදාලන්නට වෙරදරන මගේ ගුරු පියාණෙනි,ඔබ වහන්සේට අමාමහ නිවන බොහෝ දුර නොවෙිිවා .

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 Жыл бұрын

    මොහොතින් මොහොත ජරාවට ,ව්‍යාධියට පත්වෙන ශරීරයේ යතාර්තය, ඔබවහන්සේ පැහැදිලි කල විලාසය, මම මා තුලින්ම මනසින් දකිමින් මෙම දේශනාව ශ්‍රවණය කලා.ඔබවහන්සේගේ දේශනාවන් තුලින් ජීවිතයට ලැබෙන සැනසීම නම් කියා නිමකල නොහැක .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ජීවිතයේ සැදෑසමය ගතකරන අපටම තෝරාගත් දේශනයක් කියලා හිතුනා ඔබ වහන්සේ හිනා වෙවී දේශනා කලා ....මම හිනා වෙවී ශ්‍රවණය කලා ...අපට වෙන දේ ගැන හිතලා..ඔබ වහන්සේ අපට මාර්ගය පෙන්වනවා....අපි සතුටින් ඒ මාර්ගයේ ගමන් කරමින් ඉන්නවා ....සැනසීම ලබා ගන්නවා ...ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස ප්‍රාර්තණියබෝධියකින් නිවනමවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dh2275
    @dh2275 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේට මෙම පින් කුසල ධර්මයන් නිර්වාණබෝධයටම හේතු වාසනාම වේවා🙏🙏🙏 ☸️☸️☸️☸️

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්සෙට.ඉතාමත් අර්ථවත් දර්ම දේශනාවක්.

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    අපට හුගාක් වටිනා දහම් දේසනාව ක් ඔබ වහන්සේට⁣ පින් නිර්වාන අවබෝධය ⁣ බොහෝ දුර

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @mithulikaveesha9209
    @mithulikaveesha9209 Жыл бұрын

    සියලු සත්වයෝ මෝහාන්දකාරයෙන් මිදේවා..... ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දෙසූ නිර්මල බුදු බණ දේශනා කොට වදාල ඔබ වහන්සේත් මේ කටුක සසරෙන් අත මිදීමට මේ ධර්ම දාන මහානිසංසය හේතු වේවා... සාදූ සාදූ සාදූ කාය වචී මනෝ සංවරයෙන් මේ මොහොතේ පලකරමි...🙏🙏🙏

  • @malkanthikumari2526
    @malkanthikumari2526 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේට මාගේ නමස්කාර වෙවා

  • @glindrani1052
    @glindrani1052 Жыл бұрын

    මෙි සසරේ අතරමං වීසිටින මිනිසුන් වෙනුවෙන් කරන මෙහෙයට තුණුරුවන් සරණින් නීරෝගීසුව දීර්ඝයුෂ ලැබෙිවා මෙි භවයකදි නිවන්දකින්නට මෙි පිං හේතු වාසනා වෙිවා 🙏🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Жыл бұрын

    ඔබවහන්සේ ගෙ දෙපා නැමද ධර්ම දේශනාව අසන්නට අවසරයි.. .........ඔබවහන්සේ ට පතන බොධියකින් උතුම් නිවනින් නිවෙන්නට හේතු වාසනාවේවා .....

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

Келесі