ලෝකයා මිනිස්සුන්ව අන්දනවා, මිනිස්සු ලෝකයාට ඇන්දෙනවා | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_512
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 65

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    පරම පුුජනිිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා ....

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. යථාර්ථය තේරෙනකොට ආපසු හැරෙන්න බැරි තරම් දුරක් ඇවිත්. එතන ඉදන් ධර්මය අවබෝධ කර ගැනීමට අත් නොහැර උත්සාහ කරමි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ireshanaimbalage
    @ireshanaimbalage Жыл бұрын

    තෙරුවන් සරණයි.සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස.

  • @r.u.s9805
    @r.u.s9805 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Жыл бұрын

    අවසරයි ,පින්වත් ස්වාමීන් වහන්ස.ඔබවහන්සේ ගේ දෙපා නමදින්නට.........අපට නිවන් දොර ඇර දෙන්නට අප්‍රමාන උත්සාහයක් දරන ඔබවහන්සේට නයගෙවන්නට ඔබවහන්සේ පෙන්වන මග අතර මග නොරැදී සසරගමන නවතින තුරුම යාමට අප්‍රමාන වීර්‍යයක් ගනිමි..ඔබවහන්සේට උතුම් නිවනේසුව පතන අයුරින් ම ලැබේ වා.....

  • @lathagamage1320
    @lathagamage13206 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහසේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය ඉක්මන් බවයකදීම අවබෝද වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @waayodyaprathihari8007
    @waayodyaprathihari8007 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමීන් වහන්ස

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ....

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    තෙරුවන් සරණයි! මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @dilrukshi6480
    @dilrukshi6480 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @lathagamage1320
    @lathagamage13204 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දින දෙකක් බන අහන්න බැරිවුනා උතුම් බුදුන් වහන්සේගේ ස්‍රීපාද වන්දනාවේ ගියා කොපමන වෙහෙස මහන්සි වුනත් ගෙදර ආවෙ ඔබ වහන්සේගේ දේශනාවක් අහන්න බලාගෙනයි සිතට මොන තරම් සැනසිමක්ද ඔබ වහන්සේ දේශනාවක් යූ ටියුබ් එකේ හොය හොය ගිහින් අහනවා සාදු සාදු සාදු

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොමත් පින් 🙏🙏🙏

  • @nayomikarunarathna4962
    @nayomikarunarathna4962 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 Жыл бұрын

    එහෙමයි ස්වාමීන් වහන්සේ..දුවන ලෝකයේ එසැනින් නවතින්නට දහස් ගණනක් පෙළඹෙන්න්ට හේතු වු පින්වත් බුදු පුතුන් වහන්සේට නිති නමස්කාර වේවා!!🙏🙏🙏

  • @jasinthakalyani1979
    @jasinthakalyani1979 Жыл бұрын

    ඇත්ත ඇති හැටියටම පහදා දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!🙏🙏🙏

  • @pamudithadulara5575
    @pamudithadulara5575 Жыл бұрын

    උතුම් වූ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සුවපත්වේවා😊

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam6892 Жыл бұрын

    සාදූ සාදූ සාදූ .... පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...

  • @chamindabowathura4827
    @chamindabowathura4827 Жыл бұрын

    අපේ හාමුදුරුවන්ට ඉක්මන් භවයක නිනන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷

  • @akashvihanga1852
    @akashvihanga1852 Жыл бұрын

    බුදු සරනයි ස්වාමීන්වහන්සේ

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @chandrasiriwardhana8300
    @chandrasiriwardhana830027 күн бұрын

    Oba vahanse deshana karapu deval sampoorna aththa.Api uthsaha karanava.Api danatath pramadai. Theruwan saranai.🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Жыл бұрын

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @hansana0
    @hansana022 күн бұрын

    සියල්ලෝ අප්‍රමාදී වෙත්වා. 🙏

  • @malakasilva
    @malakasilva Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @saduniudeni6920
    @saduniudeni69204 ай бұрын

    Oba wahanset godak pin🙏🙏🙏

  • @pasindu76
    @pasindu76 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h Жыл бұрын

    සාදූ🙏 සාදු🙏 සාදූ🙏

  • @Sadasihansima
    @Sadasihansima3 ай бұрын

    සාධූ සාධූ සාධූ 🌷🌷

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    🙏

  • @aravindathilina8974
    @aravindathilina8974 Жыл бұрын

    Pichchenawa ape hamuduruwane Mona karannada.........

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324Ай бұрын

    Teruvan saranai 🙏 🙏🙏 suwamin wahansa 🙏🙏🙏

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 Жыл бұрын

    🌼🙏🌼🙏🌼🙏

  • @chathurimadushani1220
    @chathurimadushani1220 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

  • @sithumpriyanath9065
    @sithumpriyanath9065 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @krishanieWeera
    @krishanieWeera Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g3 ай бұрын

    Saadu saadu saadu.

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌷☸️🌷🙏

  • @fatminedomalika416
    @fatminedomalika416 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷🥰

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    MAGE KALYANA MITHRAYANAN WAHANSA OBAWAHANSEGE SANUKAMPITHA ADARSHAMATH UTHUMUSRISADDARMAYEN SAPIRI UTHTHAMAU SIYALU BUDDA DESANAWALA ATIMAHATH UKUSAL SAMPATHTHIYA OBAWAHANSEGE NIWANATA PARAMIE SAPIREWA MAGE NIWANATA THIYANA ATIDUSKARA MARA BADAWALIN GELAWIE MIYEDENNATA PERA MATA NIWENNNATA GURUDEWAYANGE ASIERWADAYASAMAGA MATAANUMODAN WEWASADU SADU ANUMODANWEMI OBAWAHANSEGE DEPA NAMASKARAKARA LOKAYEMASUWANDAMALIN DEPA NAMADIMY BUDDA PUTHTHAN NAMA MAHAN SADU SADU SADU

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    අත්ත තමයි ස්වාමිනි අපි ඉන්නෙ මුලාවක

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    AJJEWAKICHCHAN ATHAPPAN KOJAGANANA MARANANSUWE

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏

  • @kavinduchanaka5517
    @kavinduchanaka5517 Жыл бұрын

    Sadu sadu sadu

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 Жыл бұрын

    🙏

  • @anojaindumaliagulugahagama9648
    @anojaindumaliagulugahagama9648 Жыл бұрын

    🙏🙏🙏

  • @gayathrisandamali6687
    @gayathrisandamali668715 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌷☸️🌷🙏

Келесі