නිවනේ තියෙන සැප ‌හොයන අයට, ලෝකෙ තියෙන දුක ගැන කථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_516
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 67

  • @sujasujee4513
    @sujasujee4513 Жыл бұрын

    සාදු සාදු සාදු !!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!! 🙏🙏🙏🏵️🌺🏵️🌺🏵️🌺 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️ දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️ ඇත්තටම අපේ ස්වාමින් වහන්ස !!🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼 මටනම් මේක හරි ගැඹුරුයි. මට තේරෙන තරමින්නම්,,ගිහි ගෙදර ඉඳලා කරන්න අමාරුයි නෙවෙයි කරන්න බැරිම තරම් මේ ධර්මය අවබෝධ කිරීම කියන එක, මේක හිත නිදහස් ව තියාගන කරන්න ඕනි දෙයක් , ගිනි අපිට බණ අහන්න ,පැයක් දෙකක් භාවනා කරන්න ,,දාන මාන දෙන්න ,සීලයක් රැක ගන්න පුලුවන් !! නමුත් ඒ දේවල් කරනකල් හිත ඒවා සමග රැඳෙනවා.ඒවා ඉවර උනාම නැවත හිත දුවන්නෙ බාහිර ලෝකයට, පවුලෙ ප්‍රශ්න ,රැකියා ප්‍රශ්න ,දූ දරුවන්ගෙ ප්‍රශ්න මේ වගේ දහසක් දේවල් හිතට ඇතුල් වෙලා , ඉතින් කෝ හිතේ නිදහස.🙏🙏🙏🌺🌻🌺🌻🌺🌻 දායකත්වය දැරූ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා !!🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼 ධර්ම දානමය කුසලය ඔවුන්ටද සංසාර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා !!🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼 ධර්මය ශ්‍රවණය කල කුසලය මටද මේ භවයේදීම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධය පිනිසම හේතු වේවා !!!🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-tv8op2hs6p
    @user-tv8op2hs6p Жыл бұрын

    😪😪😪😪😪😪😪ඇරෙන්න වෙන ඉතින් දෙයක් ඉතිරි නෑ ... අපේ සසර පිනට පහල උන මේ මිණි පහන... රෑ දහවල් නොනිදා දල්වන ආලෝකයෙන් එලිය දකින්න තරම් වාසනාවක් අපේ අයට නැති තරම්...😪😪😪 අනේ මොහොතක් වත් නොහිතන්නෙ ඇයි පින්වතුණි... මට ඔබ වහන්සේගේ පා දූවිල්ලක් වන්නට ඇත්නම් ... ඒ ඇති..🙏 ඒ වෙනුවෙන් වෙර දරන්නෙමි.. කාළය ගැන නොසිතා... බුද්ධ පුත්‍රයාණනි..🙏.... ඔබ වහන්සේට මාගේ උත්තම වූ නමස්කාරය වේවා ... සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @thilanmadushan7552
    @thilanmadushan7552 Жыл бұрын

    පිං වන්තයාටම මේ දහම් කතාව ඇසේවා..සාදු සාදු සාදු මගේ පින්වත් ස්වාමීන් වහන්සේට පාදස්පර්ශ කර නමස්කාර කරමි..

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q4 ай бұрын

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...... 🙏🌼🙏🌼🙏🌼

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101Ай бұрын

    මෙම දේශනා කලින් අහන්න මට පිං තිබෙන්නට නතුව ඇති.දැන්වත් අහන්න ලැබීම පිළිබඳව සතුටුයි.මෙම සසරින් එතෙර වන්නට මටත් ධෛර්යය සම්පන්නව ජීවිතයට අවශ්‍ය වීර්යය ලැබේවා. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පෙන්වන මග මමගමන් කරනවා ඒත් බොහොම හිමින් ⁣ මේදේසනා කරන ධර්ම දේසනාම ඔබ වහන්සේට උතුම් නිවන පිණිමම හේතු වාසනා වේවා😊

  • @sasinilakshani
    @sasinilakshani Жыл бұрын

    සාදු සාදු සාදු බොහෝ සේ කුසල් වැඩේවා පින්වත් මගේ ස්වාමින් වහන්සේට. ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌺🙏🙏🙏🌺

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි .🙏🏻 බුදු පුතුන් වහන්ස උතුම් දම් දෙසුමට බොහොම පින්. උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🙏🪷

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා 🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා .

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සුජාතපුත්‍ර භූමියේ පිංවත් ස්වාමීන් වහන්සේලාටත්, සිල් මෑණීවරුන්ටත් මේ සියලු කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 .

  • @sshakilaa2480

    @sshakilaa2480

    Жыл бұрын

    Yyy

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage54076 күн бұрын

    🙏🙏🙏💐💐💐

  • @sumuduthilanga8697
    @sumuduthilanga86978 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadupinwath swsminwahansa.me wage desanawan asana wita rajju malawan sihiyata naguna.budu pinanan ayata eda mewanwu desanawak karanna athi.sadu sadu saduswaminwahansa.

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .

  • @rashmiherath2942
    @rashmiherath2942 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏

  • @sandunkaveesha3248
    @sandunkaveesha3248 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @lathagamage1320
    @lathagamage13204 ай бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ දේශනා කරන වචනයක් වචනයක් පාසා සිත තේරුම් ගන්න පුලුවන් ස්වාමීන් වහන්ස දැනටමත් දේශනාවක් අහනවෙලාවට එක පැයක් එක විදියට ඉන්න බැහැ මොකද මේ කුනු කයට වේදනාවල් දැනෙනවා ඔබ වහන්සේ බුදු මුවින් දේශනා කරපු දහම අපිට හදවතට දැනෙන්න දේශනා කරනවා දැනටමත් මේ කය මගේය කියල බදාගන්නෙ නැහැ දැන් මැරුනත් කමක් නැහැ කිසීම බයක් නැහැ ඉන්න ටික දිනට හරි කුසල් රැස් කරනවා මිස වෙන දෙයක් මට නම් නැත මේ තරම් කුසල් රැස් කරන ඔබ වහන්සේට ප්‍රාර්තනා කරන උතුම් නිවනින් නිවෙන්නට මේ පින් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @JaslinGunwardana
    @JaslinGunwardana2 ай бұрын

    රූපයේනිස්සාරකම පෙන්වාදෙන ඔබවහන්සේ මේපෙන්වාදෙන පරමසත්‍යබලයෙන්ම නිවනින්මසැනසේවා සාදූ සාදූ සාදූ......

  • @Nadikarox
    @Nadikarox Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌸🌸🌸 උතුම් නිර්වාණය අවබෝධ වේවා !!!

  • @dilrukshi6480
    @dilrukshi6480 Жыл бұрын

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇

  • @nadidesilva9786
    @nadidesilva9786 Жыл бұрын

    සාධූ සාධූ සාධූ ....හෙලිපෙහෙලි කල මාවතේ පිය නගන්නට තැත් කරමි.

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    මට මගෙ අම්මට ඔබ වහන්සෙගෙ බනක් අස්සවන්න bari උනානෙ.අපේ අම්මල මේ කිසි දෙයක් නොදැන මැරිලා ගියා ස්වාමීනි .අශ්චර්යයි ස්වාමිනි අශ්චර්යයි .

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    🙏🙏🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 Жыл бұрын

    පුද පූජා පසුපසින් දිව්‍යසැප පැතීමකට ලඝු කොට පරමාර්ථ ධර්මතා යටපත් වෙමින් සම්බුදු සසුනේ පරම ප්‍රතිෂ්ඨාව අසරණයන්ට නොලැබෙන කාලයක..කල් යල් බලා සුවිශේෂී අරමුණු උදෙසා ඔබවහන්සේ මෙලොව වැඩම කල බවට තවත් සාධකයක් මෙවැනි දෙසුම් .. බොහොමත්ම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏

  • @chathurimadushani1220
    @chathurimadushani1220 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage2 ай бұрын

    🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 Жыл бұрын

    🙏❤️

  • @lathagamage1320
    @lathagamage13204 ай бұрын

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස මේ ජීවිතය වැඩක් නැහැමයි මම තනියම හරි ඔබ වහන්සේ දෙන බාවනාවල් පුලුවන් තරමින් කරනවා යූටියුබ් චැනල් එකෙන් බොහොම පින් ඔබ වහන්සේට මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @gayathrisandamali6687
    @gayathrisandamali668714 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 Жыл бұрын

    Sadu sadu Kurdi Viharayata Danayak bars ganna kemathi pin wath suwamin wahansa.

  • @milantharuka7375
    @milantharuka7375 Жыл бұрын

    🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏

  • @subashininarandaniya5273
    @subashininarandaniya5273 Жыл бұрын

    Oba wahanseta nirwanawabodaya labewa ape pinwath swamin 🙏🙏🙏

  • @sanjeewanimarasinha5145
    @sanjeewanimarasinha5145 Жыл бұрын

    මේ ශ්‍රී සද්ධර්මය අධි අාරක්ෂිත කුටියක් කර ගත් උත්තරීතර බුදු පුතුනි, පෙන් වූ මග තුල සෙමින් එන්නෙමි. පටිච්ච සමුප්පාදය දෙපස රැකවල් නැති පාලමක් වැනිය .දියෙන් ගොඩ දැමු මාඵවෙකු සේ සිටි මා අනාත්ම වු ධර්මතා පසක් කිරිමට වෙර දරමි . ඔය කරුනාබර සිත නිවි සැනසේවා !!! සතරවරම් දෙවි රැකවරණයි!!!!!!!!🌻🌻🌻🙏🙏🙏

  • @deepikaneranjana6400

    @deepikaneranjana6400

    Жыл бұрын

    🙏🙏🙏🌻🌻🌸

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @MdH-kx7pj
    @MdH-kx7pj6 ай бұрын

    🙏🙏🙏🌺🌸💮

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 Жыл бұрын

    🙏

  • @inamamawilmada1104
    @inamamawilmada1104 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    pinwath swamin wahansa me කුණු කය ගැන කලකිරිලා inne Dan thamayi therenne oba wahanse me deshana karana ශ්‍රී සද්ධර්මය hadawathata danenne Dan thamayi monawa karannada මැරෙන කල් ජීවත් වෙන්න apaya busu sarana හැර කිසිම සaranak natha දළදා wahansege පිහිටයි oba wahanseta sadu sadu sadu

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌷☸️🌷🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Жыл бұрын

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @amashanidilhara2958
    @amashanidilhara2958 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 Жыл бұрын

    ,🙏🙏🙏

  • @user-kb7yx5nb4f
    @user-kb7yx5nb4f5 ай бұрын

    22:45

  • @thilanmadushan7552
    @thilanmadushan7552 Жыл бұрын

    රට්ඨපාල කුමාරයාගේ ගිහි ගෙයින් නික්මීමේ උත්සහය මා ලගත් තිබුන නම් කියා හිතෙනවා.

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    Puththamaththi Danan maththie Ithibalo wihanganan gananathie Aththahi aththanonaththie Kutho puththo kutho danan SRADDA SHILA DAYA WASAN BUDDA PUTHTHAN NAMA MAHAN

  • @achalawitharanage5407
    @achalawitharanage5407 Жыл бұрын

    🙏🙏🙏

  • @hithuwakkarasanju2272
    @hithuwakkarasanju2272 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    🙏🙏🙏

  • @janakasampath3518
    @janakasampath3518 Жыл бұрын

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

Келесі