මිනිස්සූ කැමති නෑ දුක අතහරින්න || Ven Kirulapana Dhammavijaya Thero

මිනිස්සූ කැමති දුකත් එක්ක ඔට්ටු වෙන්න
දුකෙන් පෙලෙන්න
Ven Kirulapana Dhammavijaya Thero
මෙම ධර්ම දේශණාව පින්වත් මිනිසුන්ගේ නෙත ගැටේවා
#bana #budubana #kirulapanadhammavijayathero #dhammavijayathero #dharmadesana #ධම්මවිජයහාමුදුරුවෝ

Пікірлер: 26

  • @JaslinGunwardana
    @JaslinGunwardana17 сағат бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේශ්‍රාවකයින්වනවනටයොමුකරවන්න ගන්නාඋත්සාහයට ඔබවහන්සේනිවනින්මසැනසේවා...

  • @chandraherat1706
    @chandraherat170613 күн бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් වහන්සේ ට

  • @HIRUOFFICIAL-zj5nc
    @HIRUOFFICIAL-zj5nc18 күн бұрын

    🙏🙏🙏

  • @mayanthithewage4963
    @mayanthithewage496321 күн бұрын

    🙏🙏

  • @MalagekumburaMalagekumbura
    @MalagekumburaMalagekumbura19 күн бұрын

    Budu saranai

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa24 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්ස සසරදුකින් එතෙරවිමේ මගට පිලිපන් ඔබවහනසේ සියලුසත්ත්යාටද ඒමාර්ගය පැහැදිලි කරමින දේශනා කරම්න් දන්වන මහත් කරැනාවම නිවන් පිනිස හේකුවේවා

  • @dilminawanja7487
    @dilminawanja748724 күн бұрын

    සාදු සාදු සාදු 🎉

  • @padminidissanayake129
    @padminidissanayake12924 күн бұрын

    නිරාමිස සැනසිල්ල ඇති , ඔය ආරණ්‍ය සේනාසනය මට මැවිල පේනව.... සුන්දර මනෝ චිත්‍ර ඇදෙනව මනසේ..මෙවන් වර්ණනා අපේ තරුණ පිරිසට ඇසේවා...නෙත් සිත් පහන් වේවා .සසර කෙටිකර ගනීවා...නිවනට යොමුවේවා ...🙏🙏🙏

  • @senarathasankamervyndesilv8726
    @senarathasankamervyndesilv872620 күн бұрын

    Namaskarawewa swaminwahana🙏🙏🙏

  • @user-qb9ws3hv3c
    @user-qb9ws3hv3c24 күн бұрын

    Watina dharma desanawak obawahanseta me bhawayema niwan awaboda wewa

  • @jayanthikumari8715
    @jayanthikumari871523 күн бұрын

    Sadu...sadu..sadu theruwan saranai 👃 👃 👃 👃

  • @pavideos3808
    @pavideos380820 күн бұрын

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @sanjeewafernando1411
    @sanjeewafernando141124 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස,මගේ අම්මා COVID වලින් මියගියා ..එදා සිට අද වෙනකම් අවුරුදු 2 මාස 10 ක් මම ගමේ සහ මගේ හිතවතුන් මැරෙන අය පොතක ලියනවා..202 ක් ලිව්වා..ඔබ වහන්සේ නිතරම කියනවා වගේ මරණය තේරුම් ගන්න ඒ පොත බැලුවම හොදටම පුළුවන් ..

  • @RanjaneeHemalatha

    @RanjaneeHemalatha

    23 күн бұрын

    😊😊

  • @nonipraba

    @nonipraba

    22 күн бұрын

    Atta...

  • @PremawathiHevavasam

    @PremawathiHevavasam

    21 күн бұрын

    B

  • @PremawathiHevavasam

    @PremawathiHevavasam

    21 күн бұрын

    1:20

  • @MalagekumburaMalagekumbura

    @MalagekumburaMalagekumbura

    19 күн бұрын

    Sadu 🙏🙏🙏🙏🙏

  • @sithumpriyanath9065
    @sithumpriyanath906524 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe763824 күн бұрын

    💐💐💐💐💐💐💐💐

  • @user-pn7yl1hl7u
    @user-pn7yl1hl7u24 күн бұрын

    🎉🎉🎉🎉🎉

  • @udenirathnayake1830
    @udenirathnayake183022 күн бұрын

    🙏🙏🙏💐💐💐

  • @SashiniBandaranayake-rt5yw
    @SashiniBandaranayake-rt5yw23 күн бұрын

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ ඇසීම සිතට සැනසීමක් නිවීමක් ලැබෙනවා, ඒත් මේ බණ අතරතුර Advertisements යන එක සිතේ සංසුන් භව නැති කරනවා, පුළුවන් නම් බණ අතරතුර Advertisements ඇතුළත් නොකරන්න 😢

  • @Buddhashrawakadharmadeshana

    @Buddhashrawakadharmadeshana

    23 күн бұрын

    මේ Channel එක කරන්නේ ස්වාමින් වහන්සේ නමක් නෙවෙයි

  • @user-qd7qd4pw9e

    @user-qd7qd4pw9e

    23 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @nilminiwickramaratne9777
    @nilminiwickramaratne977723 күн бұрын

    🙏🙏🙏

Келесі