කියපු බණ ටිකට පුණ්‍යානුමෝදනා ගත්තොත් ? | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_539
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 112

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    මගේ කළ්‍යාණමිතූු පරම පුුජනිිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට සතර මග සතර ඵල අවසන උත්තරීතර නිර්වානයම සාක්ශාත් වෙිිවා .

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @nishshankadharmawardhana8014
    @nishshankadharmawardhana8014 Жыл бұрын

    කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට පාදාභිවන්දනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @malkanthikumari2526
    @malkanthikumari2526 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    ස්වාමිනි ඔබ වහන්සෙ නම් අශ්චර්යක්ම තමයි.ඔබ වහන්සෙගෙ උපමා හරිම ලස්සනයි.බොහොම පින් ස්වාමිනි .

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    සාදු සාදු සාදු ආශ්චර්යය වූ දේශනාවක් පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු .🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @sasinilakshani
    @sasinilakshani Жыл бұрын

    සාදු සාදු සාදු ආශ්චර්යයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.පින්වත් ඔබ වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි...!!! පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌺🙏🙏🙏🌺

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    pinwath swamin wahansa oba wahanseta wuthum chathurarya sathya darmaya awaboda wewa .මේ bawaye දීම wuthum labewa sadu sadu sadu

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වේවා නිරොගී වේවා දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @dishmiranaweera7528
    @dishmiranaweera7528 Жыл бұрын

    කෙතරම් වෙහෙසකර දිනයක් වුවත්...අප හට නිවන් අවබෝධ පිනිස මේ ශ්‍රී සත් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදු වේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @sithmisujeewa9810
    @sithmisujeewa9810 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @nimalilakshi6970
    @nimalilakshi6970 Жыл бұрын

    ඇසීමට ප්‍රිය උපදවන ලෙස, ඉතාමත් පැහැදිලිව ධර්මය දේශනා කරන ආකාරය ආශ්චර්‍යයි ස්වාමීන්වහන්ස . ප්‍රාර්ථණීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිනිස ඔබ වහන්සේට මේ ධර්ම දානය පාරමිතාවක් වේවා !!! පාරමී දම් පිරේවා !!! 🙏🙏🙏🌹

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    තෙරුවන් සරණයි! පින්වත් අපේ ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻 රසම රස කෑම එකක් ආහාරයට ගත්තා වගෙයි... හරිම ආශාවෙන් සම්පූර්ණ දේශනා වම ශ්‍රවණය කළා. ඔබවහන්සේට පැතූ බෝධියකින් නිවීයන්නට පාරමීදම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @sachininilanka158
    @sachininilanka158 Жыл бұрын

    සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා…

  • @amsda1986
    @amsda1986 Жыл бұрын

    අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ට මගේ නමස්කාරය වේවා.❤️🙏ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා..❤️🙏පතනා බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගනිත්වා..❤️🙏

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @menakajayasri1157
    @menakajayasri1157 Жыл бұрын

    🙏🌼🙏සාදූ සාදූ සාදූ 🙏🌼🙏 🙏🌼🙏සාදූ සාදූ සාදූ 🙏🌼🙏 🙏🌼🙏සාදූ සාදූ සාදූ 🙏🌼🙏 🙏🌼🙏සාදූ සාදූ සාදූ 🙏🌼🙏 🙏🌼🙏සාදූ සාදූ සාදූ 🙏🌼🙏 🙏🌼🙏සාදූ සාදූ සාදූ 🙏🌼🙏 🙏🌼🙏සාදූ සාදූ සාදූ 🙏🌼🙏

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @mallikamawanalla4563
    @mallikamawanalla4563 Жыл бұрын

    ත්‍ර්‍රිවිදරත්නේ සරනයි ගෞරවනිය පින්වත් ලොකු සුවාමින්වහන්සේට

  • @nisalaarana7033
    @nisalaarana7033 Жыл бұрын

    ආශ්චර්‍යයයි ස්වාමීනි ,හරීම සුන්දර දහමක්...මාගේ නමස්කාරය වේවා!!!

  • @Sadasihansima
    @SadasihansimaАй бұрын

    අඩ අඩා හිටිය අසරණ අපට ඔබවහන්සේ සිනාවෙන්නට කියා දුන්නේ ස්වාමීන්වහන්ස .. රැව්ටි රැව්ටී සිටී බොරුවෙන් මිදී පියවි සිහියට එන්නට ශක්තිය දුන්නේ ඔබවහන්සේ ගේ මේ අසිරිමත් දේශනාවන්මයි ..ස්වාමීන්වහන්ස ..සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ නිවේවා ..අපද වීරිය කරන්නෙමු 🌷🌷

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    දහම් රසය සැම රස පරදවා දිනයි. ඔබ වහන්සේ ගේ දහම් දේසනා වන්ද දේසනා කරන ආකාරයට ද අවබෝධය පිනිසම හේතු වනවා.ඔබ වහන්සේට⁣ පින් .සාදුු සාදු සාදු ❄️❄️❄️🌹🌹🌹🙏🙏🙏🌼🌼🌼🏵️🏵️🏵️🙏🙏🙏👌👌

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ......... 🙏🌼🙏🌼🙏🌼...............

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස...අභීධර්මයට..බණ අසන්න හුරැවුනේම සුජාත පුත්ර භාවනාමධයස්ථානේ තමයි ස්වාමීන්වහන්ස...

  • @amavividanagamage7227
    @amavividanagamage7227 Жыл бұрын

    තෙරුවන් සරණයි අපගේ කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට.🙏🏻 ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසේවා🙏🏻🙏🏻🙏🏻

  • @randikajayasinghe2216
    @randikajayasinghe2216 Жыл бұрын

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Жыл бұрын

    Therwan saranai pinwath ape hamuduruvane sadu sadu sadu

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    මාගේ ගුරුදේවයාණෙනි ජිවිතයේ යතාර්ථය දැක ධර්ම රසය විද ගන්නා ආකාරය අවබෝධ කර දුන් ඔබවහන්සේට දළදා සමිදුන්⁣ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @surekaroshini7114
    @surekaroshini7114 Жыл бұрын

    පිං අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 Жыл бұрын

    සිත ගිම් නිවා සැනසෙන අපෙ ගුරු දෙවිඳූ............ ගත ගිම් නිවන අසුරක්වත් නැහැ කැන්දූ..................... නොපමාවම නෙලිය යුතු මල්‍ යායක් පෙන්වූ................ මගෙ ගුරු සමිදු නමදිමි හිත සුව රැන්දූ !!!

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    🙏🙏🙏

  • @np-vx9ck

    @np-vx9ck

    Жыл бұрын

    සාදු සාදු සාදු!

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    Theruwn saranai oba wahanseta lakwasi lokawasi siyluma stwayo niduk weawa nirogi weawa suwapat weawa 🌻🌻🌻

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 Жыл бұрын

    Apamana Pin Obavahanseta 🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    ආශ්චාර්යයි . පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @sumanaperera8333
    @sumanaperera8333 Жыл бұрын

    🙏🙏🙏සුමිහිරි මීපැණි පිරුණු මීවදයක් වගේ ස්වාමීන් වහන්ස !🙏🙏🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malkanthiliyanaarachchi7478
    @malkanthiliyanaarachchi7478 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ගෙන් ඇසූ බණ වලට පුණ්‍යානුමෝදනා කිරීමට ගියහොත් මට එක දිගට වසරකටත් වඩා යාවි. ඒ නිසා පුණ්‍යානුමෝදනාව හැටියට ඔබ වහන්සේ දේශනා කල ආකාරයට සිහි නුවණින් ජීවත් වීමටත්,අද පටන් ම මාගේ වැරදි මට පෙනෙන විදිහට ලියාගෙන නැවත නොකෙරෙන ආකාරයෙන් ම සකස් කර ගන්නා බවටත් ගෞරවයෙන් ම ඔබ වහන්සේට පොරොන්දු වෙමි.

  • @np-vx9ck

    @np-vx9ck

    Жыл бұрын

    සාදු සාදු සාදු!

  • @thilanmadushan7552
    @thilanmadushan7552 Жыл бұрын

    සාදු සාදු සාදු..🙏🙏🙏

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..

  • @nandawathisenarathrathnaya741
    @nandawathisenarathrathnaya74110 ай бұрын

    පින්වත් ස්වාම්න් වහන්ස අපව සසරකතරින් එතෙර කරන්නට,අපමන,වෙහෙසක්.ගන්නාඔබවහන්සේට.උතුම්,නිවනින් සැනසෙන්නට,මෙපින්හේතු වේවා. .ල්.

  • @np-vx9ck
    @np-vx9ck Жыл бұрын

    සාදු සාදු සාදු මගේ පිංවත් ස්වාභින් වහන්ස! ඔබ වහන්සේ විස්තර කරන්න, ඔබවහන්සේගේ වචන වලින්ම, ඇත්තෙන්ම මගේ වචන පොහොසත් මදි මගේ බෝධිසත්වයන් වහන්ස.

  • @np-vx9ck

    @np-vx9ck

    Жыл бұрын

    ස්වාමින් වහන්ස

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @Niwan__Maga
    @Niwan__Maga Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv Жыл бұрын

    සාධු සාධු සාධු.නමො බුද්ධාය.තෙරුවන් සරනයි ඔබවහන්සෙට

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    සාදු සාදු සාදු

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා. 🙏☸️

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h Жыл бұрын

    සාදූ🙏 සාදූ 🙏සාදූ🙏

  • @user-rc5cf4sm3b
    @user-rc5cf4sm3b Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Жыл бұрын

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏💐

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @suwarank9065
    @suwarank9065 Жыл бұрын

    Kalyana mithraya. Pinwath. Suwamin. Wahansa. Ketharam...wehesak. thibunath..oba. wahansege. Deshanawa. Ahala....hithata. denan. Sahanaya. Oba. Wahanset. Mage namaskaraya. Wewa. 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌼🌷🌼

  • @pemalatha751
    @pemalatha751 Жыл бұрын

    සාදූ..සාදූ..සාදූ.

  • @mahagamatv4018
    @mahagamatv4018 Жыл бұрын

    🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Жыл бұрын

    Sadu 🙏🙏🙏Sadu🙏🙏🙏Sadu🙏🙏🙏

  • @Wingru
    @Wingru Жыл бұрын

    සාධු .! සාධු ..!!සාධු ...!!!

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu Obawahanseta theruwan saranai

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    PARYAPTHIYA AMISAYA. PRATHIPATHTHIYA. KATHTHABBAN KUSALAN BHAHUU. BOHO KUSAL RES KARANAWA

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 Жыл бұрын

    Theruwan Saranayi Swamin Wahansa🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    😊😊DARMASAGARAYE PATHULAK NE RASAYA THIYENNE

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 Жыл бұрын

    🌼🙏🌼🙏🌼🙏

  • @krishanieWeera
    @krishanieWeera Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @patgmapathma925
    @patgmapathma925 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalilakshi6970
    @nimalilakshi6970 Жыл бұрын

    🌹💐🙏🙏🙏💐🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @padminiamarakoon1815
    @padminiamarakoon1815 Жыл бұрын

    🙏

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    DARMAYA RASAYA DAKINNAONA DARMAYE BARA NOWE. HAKURU PATAWAGATH BHURUWA WAGE OBADANNE BARMABARA. PINWATHNI

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌷☸️🌷🙏

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    SABBARASAN DAMMA RASANJINATHIE

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Жыл бұрын

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    👍

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 Жыл бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @gayathrisandamali6687
    @gayathrisandamali668716 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    🎉KONUHASOKIMA NANDO NIHHAN PAJJA LIETHESATHIE. ANDAKARENA ONADDA. PADIEPANNA. GAWESSATHA

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    MMATATH HEMADAMA PENNE OBAWAHANSE MAHA EIRDI BALETHI MAHA RAHATHAN WAHANSE NAMAK KIYALA ATHTHAMAIE GURU DEWAYAN WAHANSA MANIDIYANETH AWADIWANNETH OBAWAHANSEGE DESANAWAKIN MULINMA BUDURAJANAN WAHANSEDAKINAWa me chryawa wenas welanam AITHAMA KALATHURAKIN OBAWAHANSE SHILAWANTHAIE GUNAWANTHAIE SAMMA SAM BUDUSSRANAIE

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    BAMBASARA BAMBASARA RAKINAWA KIYANNE SASANAYE. RAGAKKAYA DWESAKKAYA. MOHAKKAYA KIYANNE

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    7792K SANUKTHANIKAYEPOTH.

  • @RamRanathunga
    @RamRanathunga5 күн бұрын

    MANKAWADAWSTH PUNYANU MODANAWAK BHALAPOROTHTHUWELANE MAN MEATHIN PUJAKALADE MEATHA DANNENE MATANAM ONENE SWAMINIE

  • @pavitharamadushani4688
    @pavitharamadushani4688 Жыл бұрын

    මේ ස්මින් වහන්සෙ කොහෙ කෙනෙක්ද

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @dilusharavihari6957
    @dilusharavihari6957 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @sdesilva6409
    @sdesilva6409 Жыл бұрын

    🙏🙏🙏

  • @navindulakshan3624
    @navindulakshan3624 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @bindyajayasekara7197
    @bindyajayasekara7197 Жыл бұрын

    🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    🙏🙏🙏

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 Жыл бұрын

    🙏🙏🙏

  • @user-gd3js5bn7z
    @user-gd3js5bn7z Жыл бұрын

    🙏🙏🙏

Келесі