අභිධර්මයේ වටිනාකම හරියටම දැනගන්න | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_523
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 79

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා 🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @pushpakumari4319
    @pushpakumari4319 Жыл бұрын

    අදුරේ සිටි අපට අාලෝකය ලබාදුන්නේ ඔබ වහන්සේයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය අපට වටහාදුන්නේ ඔබ වහන්සේයි.. මේ පිනම අැති ඔබ වහන්සේට මේ අාත්ම භවයේදීම සසරින් මිදෙන්නට.. 🙏🌸🙏🌸🙏🌸🙏

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 Жыл бұрын

    පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේසනා අහනකොට මොන ධර්ම දේසනාවද ඉක්මනින්ම අහන්න ඔිනැ කියලා සතුටක් දැනෙනවා අනේ මගෙ සවාමින් වහන්ස ඒ තරමටම හිතට දැනෙනවා අපේ පෙර පිනටමයි ඔබ වහන්සේ අපට ලැබුනෙ හැම දෙසනාවක්ම කිහිප වරක්ම අහන්න හිතෙනවා.ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වෙිවා

  • @udayanganih.s.1399
    @udayanganih.s.1399 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .... 🙏🌼🙏🌼🙏🌼

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @priyadarshaninisha5097
    @priyadarshaninisha5097 Жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා.!!!

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    🙏🙏🙏 පාදාභි වන්දනයෙන් අවසර පතමි.අපේ කරුනාබර.ලොකු.ස්වාමින්.වහන්ස, මේ ගැඹුරු අභිධර්මය ඔබ්ද් වහන්සේ තරම් සරලව කියාදෙන,උදාහරණ සහිතව... ඉතාම ශ්‍රේෂ්ඨයි.අපේ වාසනාවට පහළවූ උතුම්.පින්.කෙතක්..මේ වෙහෙස නොදැනේවා...ඒ වෙනුවෙන් නිරාමිස සතුටක් ලබන්නට,සසුනේ පණිවිඩය ඒආකාරයෙන්ම ගෙනයන බුදුනුවන්.,මහසඟ රුවන බොහෝ ඇතිවේවා!ආර්‍ය මහා සඟරුවන සුවපත් වෙත්වා..තෙරුවන්.සරණයි

  • @anilap5218

    @anilap5218

    Жыл бұрын

    Saud Saud sadu

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි!!!ඔබ වහන්සේට! මාගේ නමස්කාරය වේවා!!!

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    මේ අගක් මුලක් නොපෙනෙන සංසාරයේ අතරමං වු අසරණ සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් උතුම් දහම් මග කියාදෙන මගේ ගුරු දෙවිදුන් හට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වහවහා අවබෝධ වේවා සාධු සාධු සාධු ..

  • @kusumdarshi626
    @kusumdarshi626 Жыл бұрын

    ශේෂ්ඨයි මගේ ස්වාමීන් වහන්ස ...ඉස්සර මේවා මොනවද කියලා හිතා ගන්න බැරිව හිටියේ ....ඒත් දැන් පැහැදිලි වතුරක් වගේ....ඔබ වහන්සේ ගේ සෙවණේ සිටිය නිසාම ...

  • @user-cg8gj8lt5u

    @user-cg8gj8lt5u

    Жыл бұрын

    ❤p no

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Жыл бұрын

    සාදු සාදු සාදු සිතේ ඇවු මහත් ගෞරව යෙන්මයි ස්වාමින්වහන්ස මෙි බන දේශනා වත් අහන්නේ මගේ ජිවිතය අදුරින් එලියට ඇදදැමු ඔබවහන්සේ ට මාගේ ගෞරවනිය පාදාභි වන්දනය වෙිවා වෙිවා වෙිවා

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ දේශනාවක් දේශනාවක් පාසා පෙර නොඇසු නොදන්නා දේ දැනගන්න ලැබුනා.ගැඹුරු දහම් හරිම රසවත්.නාම භාවනාවේ අනාත්මය හොදින් ම වැටහුනා ඔබවහන්සේගේ ඔරලෝසුවේ උපමාව නිසා., ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.අප වෙනුවෙන් කරන ධර්ම දානය හේතු වෙන් මේ භවයේදී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!

  • @koralagedammika4549
    @koralagedammika4549 Жыл бұрын

    ඇලීමට ගැටීමට කිසිතිව නැතිව සසර සැරිසරන ආකාරය මනාව දේශනාකල පිංවත් ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Жыл бұрын

    සාදු සාදු සාදු !!

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Жыл бұрын

    නමස්කාරය වේවා පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තුණුරුවන් සරණයි

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa24 күн бұрын

    පින්වක් ස්වාමින් වහන්ස දේශනාව පැහැදිලියි දන්නා කරැනු විස්තරාතමකව වටහා ගන්නට මේ දේශනාව හේතුවුවා මෙසේ ධර්ම කරැනු වලින් අපව කල්්‍යන මිතුයකු පරිද්දෙන දැනුවත් කරන ඔබවහනසේට මේ කුසල් බෙලෙන් නිර්වාකය සාක්ෂාත් වේවා

  • @neeliyavithanage4928
    @neeliyavithanage4928 Жыл бұрын

    🙏🙏🙏 සාධූ !!! සාධූ !!! සාධූ !!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, මේ පරමාර්ථ දේශනාව මාගේ ණුවණැස පහල වීම පිණිස ම හේතු වාසනා වේවා ...!!!

  • @upekshashayamali4961
    @upekshashayamali4961 Жыл бұрын

    දීර්ඝායු වේවා පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේ 🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uyАй бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.88687 ай бұрын

    තෙරුවන් සරණයි! ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු.ඔබ වහන්සේට බොහෝ පින් සිද්ධ වේවා.

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    පින්වත් ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ....🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.88685 ай бұрын

    🙏 තෙරුවන් සරණයි. ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාරය වේවා. 1🙏 සාදු. 2🙏 සාදු. 3🙏 සාදු. සියලු දෙනාටම බොහෝ පින් සිද්ධ වේවා.

  • @dhanushimadhuwanthi3380
    @dhanushimadhuwanthi3380 Жыл бұрын

    සාදු සාදු සාදු .....සියලු සත්වයෝ උතුම් සත්‍යය අවබෝධ කරගනිත්වා.....🙏🙏🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 Жыл бұрын

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි අභිධර්ම චිච්ච වීතී සම්බන්ධයෙන් මෙවැනි තවත් මෙවැනි ධර්ම දේශනා කරන්න වීති ගැන තිබුණු ගැටලු තෙරුම් ගැනීමට හැකියාව ලැබෙනා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    ඔබ වහන්සෙ නොදන්න දෙයක් නෑ. අශ්චර්යයි ස්වාමිනි අශ්චර්යයි .

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    අප ගැන අනුකම්පාවෙන් ඔබ වහන්සේ දෙසන මේ ධර්මය හරිම ආසාවෙන් අහන්නෙ ..තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼...............

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි...ප්‍රාර්ථනීය බෝදියකින් නිවී සැනසීම පිනිසම ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @disnapriyadarshani1431
    @disnapriyadarshani1431 Жыл бұрын

    ආශ්චර්යයි ස්වාමින් වහන්ස.🙏🙏🙏දේශනාවෙි වටිනාකම කියන්න මට වචන නැ.උතුම් වු දහම් කරැනු රාශියක් දැන ගැනිමට ලැබුනා.අනන්ත පිං ස්වාමින් වහන්ස.අසරන අපිට පිහිටක් වෙන ඔබ වහන්සේව සියලු දෙවියෝ රකිත්වා.

  • @saumyadissanayake7891
    @saumyadissanayake78914 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏😔

  • @sajithmasusanka6558
    @sajithmasusanka6558 Жыл бұрын

    🙏🙏🙏

  • @piyumipeiris7723
    @piyumipeiris7723 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Жыл бұрын

    🙏🙏🙏Sadu sadu sadu

  • @kusalanavimana7305
    @kusalanavimana7305 Жыл бұрын

    මේ දේශනා බාගත කරගන්න පහසුව සලසන සේක්වා ස්වාමීන් වහන්ස....🙏🙏🙏🙏🙏✍️

  • @malakasilva
    @malakasilva Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @D.hamma5670
    @D.hamma5670 Жыл бұрын

    🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @user-js4tk7pb2m
    @user-js4tk7pb2m4 ай бұрын

    අපෙහාමුදුරුවනෙ.ඔබවහන්සෙටසම්මාසම්බුදුසරනවේවා

  • @hansi827
    @hansi8278 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @ashinithathsari2107
    @ashinithathsari2107 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 Жыл бұрын

    බොහොම පින් !

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara6 күн бұрын

    අපි අපට කොටුවෙලා නටපු නාඩගමක අරුමය මම නැත සිත් ඇත පනවාගත් මම පලායාමට නොහැකිව අතරමන්වී අනාතවී තවදුරටත් ධර්ම පිලියම් සොයමින් සිට්‍යි

  • @gayathrisandamali6687
    @gayathrisandamali66878 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @nalakasw
    @nalakasw2 ай бұрын

  • @padmasamarakoon8667
    @padmasamarakoon866711 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 Жыл бұрын

    💐🙏💐🙏💐🙏💐🙏

  • @user-mg8np9ss4e
    @user-mg8np9ss4e Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage54072 күн бұрын

    🙏🙏🙏💐💐💐

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage3 ай бұрын

    🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

  • @kumarihearath813
    @kumarihearath8134 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g8 ай бұрын

    Saadu saadu saadu.

  • @rosebowala8547
    @rosebowala854716 күн бұрын

    Sadoo sadoo sadoo

  • @dona12761h
    @dona12761h Жыл бұрын

    Mata me mee pani vani darmaya prayogikawa apply karagena me bawayema ho eelang bawaye nivee yanna hakivethwa. Manasika dukin midee yanna hakivethwa! Dan Dan emo regulation venneth nh banum Saha boru chodana nisa.🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 Жыл бұрын

    Theruwan saranai swamin wahansa.sowan una kiyala dana ganne kohomada.

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt3 ай бұрын

    Gambira desanawak.chiththa,vithi,hera wena,mokawathma,thibila,neee. Nama,darma....sad.s..s..

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    Me COMMENT EKAK NEME MAGE GURUDEWAYANWAHANSA OBAWAHANSEGEN SAMAWA YEDIEMAK MULINMA MELIYANAEKA WERADINAM MULU TRIWIDARathnayama wandanakota samawayadinawa sri sanga pamula l lokayema suwandamal puda Sangarathnayatasemata m ekawageadareie BUDURAJANANWAHANSEWENUWEN PEWIDDALADA ASRADDAWA MULUTHRIWIDA RATHNAYATAMA EKAIE ETH MAGE GURU DEWAYAN WAHANSA MEBHAWAYEMA NIWANATA YANNA MASEU NIWANA MATA AWABODAUNE OBAWAHANSE THULINMAIE MEIN DEKWENNE ANEK SANGAUTHUMANGE.DASAMAYAKAHOADUWAKNAMNEWI UTHUMUSILUMASANGARATHNAYATAMA DIWIPUDA NAMASKARAWEWA ETH MATAHONDIN AWABODAWANA DESANA SAIELIYAARTHAWABODAYA DARMAYEN MANASA ALOKAWELA AWABODAWANNE OBAWAHANSEGE DESANAMAIE OBAWAHANSEGE DESANA THANIEAASAMIN 1KA7.8.PARAASAMIN PRASNA ASA WADANODIE THANIWA AWABODAKARA BAWANA SAMBANDA DESANA ASA AWADA THANIWAMA KARAMIN OBAWAHANSEGE DESANA ANUWATHANIWAYANA GAMANAK BAWANAWEDA SATAHANAKATA ENNA LEBENNEMA NE EKAK STHULA BAWAYANISAMA DANAHISAROGA MULASITAMA THAWADEYAKUNA PHONE 2KAKMATHIYANNA MARUWATA DESANA ASUWATH SUTHAPUTHRA.APP EKAMULIN SET KARAGANNATH MULIN APAHASU UNAWASARADAHAYAK .12K MULULE . R R KANEHIMIGE GALIGAMUWE HIMY GE POTH KIYAWA BUDDIST PRAGGANANA CHANALWALA SIYALUMA DESANAAHALA HISA PURAWAGATH DARMA GANANAYA OBAWAHANSEGE PRAGGANANA WEN POLICE UNAWAGEMA ABIDARMAYA OBAWAHANSE HONDINMA POLICE KALA 84000 K DARMAS KANDAYANOWE NIWANATA AWSYA DASAMAYA KETIKOGENA OBA WAHANSE GURUDEWATHWAYN HISMUDUNE SAMANMALMATHATHABAYANAGAMANA OBAWAHANSE NIWANDORATUWALATAMA AFAGENAAWA PUDGALIKANOWE KUDELLAWAGE KERAWALAHISA OSAWAHELATNOWETIE ETHERAWIEME UTHSAHAYEN ATIKA OBAWAHANSE ATHEMAI ADIERWADAYAUDEHAWALEBEWA WENASAKATAWATH OBAWAHANSEGE PUTHRA RATHNAYAKADESANA ASUWATH KARANNA HITHENNENE GURUDEWAYAN NAMAPADUKARAYANNA SIYALU UTHUMSANGARATHNAYE DEPANAMASKARAKARANAWA WENASK NOWE EKAMA MAGAKA GIYAMA GAMANAPAHASUNISA SAMBUDDA DARMAYAEKAIE NAMASKARAWEWA MAEYE WENAT DARMADESANAWAKHARAWATH DESANAHWAK ASUWARATHRIE 2TAAWADIWELA 1.4 DAKWAAHERA NEWATHA OBAWAHANSEGE DESANAWAK ASMINSITIYADIE NIDAGIYA HINENMAGEOIUWA WIKARAUNA MATA HINAPENAWA ADUI ELIWENAKAN HINA HINEN SERAJUNWAHANSE LANGATAWANDINNAGIYE THANIYATA PODIEKEK KATHA KARANA SEMALIWESENAGAPIRILAWATE SANWARDANAYA KARANAWA MATHANIWELAMAGAHERUNA UDAPALANCHIYAKKADAGENAHISAMUDUNATA AWITH ATHATA GIHIN BIMAPATHITHAUNA AWAGEDEWAL GODAKUNA GADOLGODAK OLUWATA AWITH MAGAHITTA ANTHIMATA KATE KELATH NE ARAMERENNAGIYADWASEWAGE HUSMGANNATH APAHASUUNA SAMAHARAWITA MAGE NIWANANATA KEMATHIDEWIYEKHO MAYANARULEMA YANNA KIYA THARAWATUWAKWENNAATIE NE MATAMAGE KALYANA MITHRAYAMAIE MAGEGURU DEWAYO DEPANAMASKARA KARANAWA MAGE SWAMINIE MATA ASIERWADAKARANNA AHEMAKOHOMATHPANIMIN MEFARMAYA AWABODA KATANNABE MATA GELAPENAKALYANMITHRAYANANWAHANSE OBAWAHANSEMAYA UTHUMUSIYALUMA SANGARATHNAYATA EKASE ADARA GAURAWA NAMASKARAYAMAWEWAA NIWANSTA GURUDEWAYANGE ASIRWADAYAMAWEWA BUDDA PUTHTHAN NAMAMAHAN

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi61553 ай бұрын

    පිළිවෙත් සරු හාමුදුරුවරුන්ට ලංකාවෙ දැං සම්පත් හිඟ නැ.පංසල් දුප්පත් වෙලා තියෙන්නෙ සීලයෙන් ගුණයෙන් ධර්මයෙන් පිරිහිලා නිසයි.

  • @amilarathnayake1095
    @amilarathnayake1095 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

  • @mallikanawarathna1456

    @mallikanawarathna1456

    9 ай бұрын

    උතුම් සම්මා සම්බුදු සරනයි අපේ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @liinapirs4954
    @liinapirs49549 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-eo5gg2ro3u
    @user-eo5gg2ro3u17 күн бұрын

    🙏🙏🙏

  • @udenidamayanthi8069
    @udenidamayanthi8069 Жыл бұрын

    🙏🙏🙏

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka7859 Жыл бұрын

    🙏🙏🙏

  • @PriyadarshanaLoku-oj9fp
    @PriyadarshanaLoku-oj9fp4 ай бұрын

    🙏🙏🙏

Келесі