නිවන නැති කරන භයානක පුරුදු 03ක් | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_608
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 250

  • @malimasadu
    @malimasadu Жыл бұрын

    මෙපමණක් කියා නිමකළ නොහැකි මහා ගුණකදක් සිතෙහි දරාගෙන මහා කරුණාවෙන් අමාදම් දෙසා අසරණ ලෝ සතුන් දුකින් එතෙර කරන්නට වෙර දරණ උතුම් සමිදුණි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස උත්තම පාද නමස්කාර කරම් නමස්කාර වේවා මගෙ පින්වත් ලොකු ස්වාමිණ් වහන්සේ නිදුක් වේවා නිරෝගී වෙවා සුවපත් වේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය ප්‍රාර්ථණීය බෝධියකින් සුවසේම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @vajiranandavajirananda922

    @vajiranandavajirananda922

    Жыл бұрын

    Jeevithya yatharthaya pahadilikaradana obawahnsa Ñiwaninma ñiwawa Sadu sadu sadu sadu sadu sadu Obawahnseata Rathnathrya pihita arakswa labawa Tawa thawath lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa

  • @kanthigamage5486
    @kanthigamage5486 Жыл бұрын

    අනෙ මගෙ ගුරු දේවයානන් වහන්ස ඔබවහන්සේගෙ දේශනාව සත්‍යයි සත්‍යයි සත්‍යයි .ඔබ වහන්සේ පෙන්වා දුන් මග අනුව ධර්මාවබොදය ලබා ගැනීමට නින්ද අඩු කර ආහාර වේල අඩු කර දවසෙ වැඩි වෙලාවක් ධර්මයෙ හැසිරෙන මා ගැන මටම නිරාමිස සතුටක් දැනෙනවා .ඒ මාගේ ගුරු දේවයානන් වහන්සේ නිසාමයි .නමස්කාර කරමි .🙏🙏🙏🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    ඔබ වහන්සෙ නම් නියම බුදු පුතෙක් මයි.කවදාවත් හිතුවෙවත් නැතිමානයක්. බොහොම පින් ස්වාමින් වහන්ස .

  • @chandramalini

    @chandramalini

    11 ай бұрын

    Lm"

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    මේ බුද්ධෝත්පාද කාලයේ කෑමටයි නින්දටයි ඉන්ද්‍රීයයන් පිනවන්නයි කාලය ගත්තොත් අපට නැතිවන්නේ නිර්වාන මාර්ගයයි....🌻🌻🌻 අපට ධර්ම මාර්ගය හසු නොවන මෙවැනි සියුම් ධර්ම කරුණු පෙන්වා දෙන තවත් නම් බුදුපුතුන් වහන්සේ නමක් නම් මෙලොව නැතිව ඇති... තෙරුවන් සරණයි! මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏

  • @renukaabeykoon2904
    @renukaabeykoon2904 Жыл бұрын

    සාදු සාදු සාදු ....ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසාම නිවැරදි මාවතේ ගමන් කරමින් සිටින බව වැටහෙනවා මගෙ ස්වාමීන් වහන්ස .මට මා ගැනම සතුටුයි අපේ හාමුදුරුවනේ .තව ටිකක් නින්ද අඩු කරල වැඩි කාලයක් බාවනාවේ යෙදෙ.න්න ඕන කියල අද දැනුනා අපේ හාමුදුරුවනේ .

  • @amashanidilhara2958
    @amashanidilhara2958 Жыл бұрын

    ඔබ වහන්සේ නිසා ගොඩාක් ජීවිතේ වෙනස් උනා ස්වාමීන් වහන්ස, හැම ධර්ම දේශනාවක් අවසානයේදී එක අඩුපාඩුවක් හරි හදා ගෙන ජීවිතේ වෙනස් කර ගන්නවාමයි. ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ, නිදුක් නීරෝගී දිර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!!

  • @yasamuhandiram3759

    @yasamuhandiram3759

    Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා!තෙරුවන් සරණයි.

  • @malaariyarathne-fm4vj

    @malaariyarathne-fm4vj

    Жыл бұрын

    Maliki Ariyarathne Theruwan sarani suwamin wahansa

  • @pushpakumari4319
    @pushpakumari4319 Жыл бұрын

    ඔබ වහන්සේ නිසා මේ නිස්සාර ලෝකයෙන් බොහෝ දුරට මිදිලා... එ් සැනසීම සුවය අද විදිනවා.. ඔබ වහන්සේට තෙරැවන් සරණයි.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බොහෝ දනන්ගේ ප්‍රඥාව අවධිවේවා..

  • @paramichamodaya839
    @paramichamodaya839 Жыл бұрын

    මෙ මිහිකතට පහල උනු පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා තෙරුවන් සරනයි යහපතක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wimalasenawimalasena7163

    @wimalasenawimalasena7163

    Жыл бұрын

    111

  • @hasithajayawardena3553

    @hasithajayawardena3553

    Жыл бұрын

    🤣🤣🤣🤣

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    පරම පුුජනිිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිිවා .තෙරුවන් සරණයි මගේ ස්වාමීනි .

  • @shyamalikumari1520

    @shyamalikumari1520

    Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ පින්වත් ලොකු සුවාමින් වහන්සේට නමස්කාරය වෙවා .

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    ජීවිතයේ නියම සැනසීම ලබා ගන්නා පිලිවෙල අපට පැහැදිලි කරදුන් මාගේ ගුරු දේවෝත්තම පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි තෙරැවන් සරණයි 🙏🙏🙏🌺🌺🙏🙏

  • @user-ly3sq4xh7c

    @user-ly3sq4xh7c

    Жыл бұрын

    SABBAN PAHAYA GAMANIEYAN

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 Жыл бұрын

    එහෙමයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ට පින් සිදුවෙන්න දැනටමත් මේ දේවල් ටික ටික පුරුදු කරනවා ස්වාමින් වහන්ස😊🙏🙏🙏අනේ ඔබ වහන්සේ දිනකට එක වේලක් පමණක් වළඳනවානම් ඇත්තටම ඔබ වහන්සේට බඩගිනි දැනෙන්නේ නැතිද ස්වාමින් වහන්ස.😒😔 පැවිදි වූ දා සිට ස්වාමින්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව පොතක් ලියවෙනවානම් හරිම වටිනවා කියා සිතෙයි. ස්වාමින් වහන්සේ වැඩූ භාවනාවන්, මුහුණ දුන් අත්දැකීම් ගැන එහෙම. ධුතාංග සමාදන්වෙලා සිටියානම් ඒ ගැනත් අනේ ගොඩක් දෙනාට ඒක වටිනා ආදර්ශයක් වේවි. තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼ස්වාමින් වහන්සේලාට මල් කැඩීම නුසුදුසුයයි අසා ඇත. ඒ උපසම්පදා වූ භික්ෂුන් වහන්සේලාට පමණද?ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @jayanthianradi7502

    @jayanthianradi7502

    Жыл бұрын

    එසේමයි පුතේ❤🙏💎 උපසම්පදාව ලැබූ හිමිවරුන්ට මල් කැඩීම කරන්න විනයානුකූල ව තහනම්...සාමනේර හිමියන්ට එසේ තහනමක් නෑ.

  • @taniyakarunarathna4602

    @taniyakarunarathna4602

    Жыл бұрын

    ​@@jayanthianradi7502 🙏🙏🙏💛😊 🌼තෙරුවන් සරණයි!🌼

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Жыл бұрын

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ මිනිසුන් ධර්ම මාර්ග යට ගන්න දරන උත්සාහ ට මාගේ උත්තම නමස්කාරය වෙිවා වෙිවා වෙිවා

  • @nirmaleeamarasinghe4691

    @nirmaleeamarasinghe4691

    Жыл бұрын

    Sadu sadu sadu sadu 🧖🏻‍♀️🧖🏻‍♀️🌼

  • @r.u.s9805
    @r.u.s9805 Жыл бұрын

    හදවතට ම වැදුනා මේ බණ එක නම්.ගොඩක් පිං ස්වාමින්වහන්ස.අද ඉදලම මේ දේවල් කරනවා.

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Жыл бұрын

    "බඩ ගැන නම් බණ උනත් කමක් නැහැ "😂 හරිම සුන්දරයි දේශනා විලාශය . මෙකල මිනිස්සුන්ට ගැලපෙන ම දේශනාවක් .තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ ට .

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    හැමදාමත් වගෙම ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ..භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ද්වීපයෙහි ඉපදීමම කෙතරම් වාසනාවන්ත ද ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .. 🙏🌼🙏🌼🙏🌼 ..........

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 Жыл бұрын

    1.කෑම 2.නින්ද 3.ඉන්ද්‍රියන් පිනවීම බොහොම පිං සිවාමීන් වහන්ස. සාදු සාදු සාදු🌼🙏

  • @indranilankageeganage6015

    @indranilankageeganage6015

    Жыл бұрын

    Utsa gannawa pinwat swameen wahansa Teruwan saranai

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp Жыл бұрын

    තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් සිතට දැනෙන සැනසීම අසීමිතයි. මේ සසර කතරින් එතෙර වීමට පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් කරුනු , දහම් අවවාද හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමි. පතන බෝධියකින් නිවනේ නිවීමට වහ වහා හැකිවේවා. සාධු ! සාධු !! සාධු !!!

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 Жыл бұрын

    ඔබ වහන්සේගේ සම්මා වායාමය නිසා වෙනස් වුණේ අපේ මේ ජීවිතේ විතරක් නෙමෙයි සසරම🙏🙏✨ ඔබ වහන්සේගේ සියලු අධ්‍යාෂනයන් පූරණය වේවා.... කායික වේදනා තිබුණද සුවපත් වූ සිතින් අප කෙරෙහිම කරුණාවෙන් ඔබ වහන්සේ කරන කැපකිරීම් අපට දැනෙනවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස....... භාග්‍යවතුන් වහන්සේගේ සෙවණ ලැබූ ඔබ වහන්සේලාගේ උතුම් වූ දිවියම අපිට පිළිසරණක්🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Жыл бұрын

    බොහොම වටිනා දහම් පර්යායක්. උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    සාදු සාදු සාදු !!! උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @sameerasmr6217
    @sameerasmr6217 Жыл бұрын

    සාදු සාදු සාදු...! වාසනාවන්ත වුවා මෙවන් බුද්ධ ධර්මය ධම්ම විජය ස්වාමින් වහන්සේගේ දේශනාව ලෙසින් වටහාගන්න පුළුවන් වෙන්න ශ්‍රවණය කරන්න ලැබීම පුණ්‍යානුමෝදනාවකින් සිහිපත් කරමි...!! තෙරුවන් සරණයි හැමෝටම...!!!

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 Жыл бұрын

    උතුම් බුදු බණ නිරවුල්ව පහදාදෙන ඔබ වහන්සේට් මේ ධර්ම දානයේ සත්‍යානුභාවයෙන් උතුම් නිවන් සුව අවබෝධ වේවා🙏 මේ උතුම් බුදු බණ මට අවබෝධ වේවා🙏 මේ ආත්මයේම උතුම් නිවන් දොරටුව විවර වේවා🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ම ලැබේවා....ඔබ වහන්සේගේ ධර්මය දේශනා මනසට පුදුම සුවයක් ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේගේ පලමු දේශනය ම jeevithe පුදුම වෙනසක් una..නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Жыл бұрын

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට....! උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා....! උතුම් දහමින් සැම සිත් සුවපත් වේවා...! 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @user-ii3kd7td3i
    @user-ii3kd7td3i9 ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේගෙ දර්ම දේශනා නිසාම මා දැන් සියලුම දේවල් අනිත්‍යයි කියලා මනාව තේරුම් අරන් ජීවත් වෙන්නෙ මා මියැදෙන තුරු මෙවැනි දර්ම දේශන ශ්‍රවනය කරන්න ලැබේවා🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Жыл бұрын

    මේ ඝෝර කටුක සසරින් එතෙර වන්නට මාරගය දේශණාකල පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීඝායු වේවා ! 🙏

  • @chandaniyt2343
    @chandaniyt2343 Жыл бұрын

    ස්වාමින් වහන්සේ දේශනා කල ධර්මය සියලු ම මනුසත්වයන්ට අවබෝධ වේවා ! ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!

  • @user-nb4wq4ou3r

    @user-nb4wq4ou3r

    11 ай бұрын

    Oba wahansenm puduma hamuduruwo kenek sadu sadu sadu.

  • @kuwaitnon-rq2po
    @kuwaitnon-rq2po Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. යුගයේ දකින නියම බුද්ධ පුත්‍රයෙක්. දීර්ඝායූ වේවා….හැදූ වැඩූ දෙමාපියන්ට පිං සිදු වේවා……🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijitha8646
    @vijitha8646 Жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏අවසර පින්වත් ස්වාමීන් වහන්ස පාද නමස්කාර කිරීමට .🌼🌼🌼🙏🙏🙏🙏

  • @pradeepadarshani5030

    @pradeepadarshani5030

    Жыл бұрын

    😮😮😮

  • @dulananavodya
    @dulananavodya Жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහනසේට🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Жыл бұрын

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌸🌸🌸🌸🙏🙏🙏

  • @nissankapiradep188
    @nissankapiradep188 Жыл бұрын

    අශ්චාර්‍ර්‍යයි අශ්චාර්‍ර්‍යයි .. ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 කිසිම තැනක නොනවතින හිතක්.... වීර්‍යම වඩනවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේගේ සියලු කායික මානසික පීඩා රෝග පීඩා දුරුවීමටත්, ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් වීමටත් මේ පින් හේතු වේවා 🙏🙏🙏

  • @kusumnandasena962
    @kusumnandasena962 Жыл бұрын

    ඔබවහන්සේට.නමස්කාරවේවා.බුදු.රජානන්වහන්සේ.පුදුමවිදිහට.බැබලෙණ ශරීරයකින්.යුක්ත.උනා.කෑමට.නින්දට ඉන්ද්‍රිය පිණවීමසංස්කාර.එකතුකිරමක් පමණක්.බව.කීයල.දුන්නා ඒපාඩම.අතිශය.සුන්දරයී. භාවණා.කරන්න.ගත්තම.පැය.දහයක් උනත්.එකදිගට.භාවනා.වෙනවා.නිදීමතක්.හෝ.බඩගින්නක්.දැනිල.නැහැ.වෙහෙසකුත්.නැහැ බුදූරජානන්වහන්සේ.ආශ්චර්යයි .අද්භූතයි. මේ.බව.මා.කියාසිටියේ.ධර්මය ප්‍රායෝගික කරන.අයව.දීරිගැන්වීමටයි තෙරැවන්.සරණයි.වීර්ය.කරන්න

  • @user-nb5is4kj2t
    @user-nb5is4kj2t9 ай бұрын

    ඔබ වහන්සේ අපට අනුකම් පවෙන් මේ කරන දේශනාවන් වලට බොහොම පින් . ඔබ වහන්සේට දීර්ගයුෂ ලැබේවා . සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සිත සුවපත් කරන ඉතාමත් වටිනා දහම් දේශනා කරන පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara640811 ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඉතා වටිනා දේශනාවක් හිතුවේ නැතිම පැත්තක්.තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @mamalalani6182
    @mamalalani6182 Жыл бұрын

    Godak.pin.ape.suwamin.wahansa.me.loketa.pahala.una.uthum.budu.puthek..tharuwan.sarani..sadu..sadu..sadu

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Жыл бұрын

    💐💐💐🙏🙏🙏සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාරය වෙිවා 🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏සමිමා සමිබුදු සරණයි..

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාර වේවා¡🙏🙏🙏 .ගෞරවනීය ,අති පූජනීය අපේ කරුණාබර ,ලොකු ස්වාමින්වහන්ස පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි🙏 උතුම් බුදු පුතුන් වහන්සේ මහත් අශ්චර්යයක්.🙏ඉන්ද්‍රඛීලයක් 🙏අප ලද මහත් දායාදයක්...ධර්ම ප්‍රතිපදාවෙන්ම හිමියන් වඳිමි.🙏 කෘත ගුණ දක්වමි🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @lankahapuarachchi1673
    @lankahapuarachchi1673 Жыл бұрын

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @user-zx9hz3kn9h
    @user-zx9hz3kn9h Жыл бұрын

    බුද්ධ පුතුන් වහන්සේට නමස්කාර වෙිවා

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඉවරක් නැතිව දුවන ජිවිත නවතින කුමයක් පෙන්වා දෙමින් සිත් සුවපත් කලඔබවහන්සේ ට නමස්කාර කරමි නමස්කාරවේවා

  • @chandralathasd5540
    @chandralathasd5540 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa3 ай бұрын

    පින්ටතිස්වාමින් වහන්ස ඉතම වැදගත් ධර්ම කරරනු ටිකක් දේශනාකලේ මෙලෙස අපිනොසිතන පැතිමතුකර දෙම්න් ශුාවකයා යායුතු මාර්ගයවටහාදෙන ඔබවහන්සේට සම්මා සම්බුදු සරන ලැබේවා😊

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb Жыл бұрын

    තෙරුවන් සරණයි .මාගේ නමස්කාරය වේවා .🙏

  • @karunawathirupasinghe8755
    @karunawathirupasinghe8755 Жыл бұрын

    පින්වත් ස්වාමින් ස, ඔබ වහන්සේ අපේ පිනට පහළ ඌ බුදු පුතුන් වහනසේමයි. සාදු සාදු සාදු

  • @Wingru
    @Wingru Жыл бұрын

    සාධු .!සාධු ..!! සාධු ...!!!

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට .. 🌸🌸💐

  • @nilminigamage631
    @nilminigamage631 Жыл бұрын

    😢😢😢🙏🙏🙏 උතුම් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 Жыл бұрын

    බොහොම වටිනවා පින්වත් ස්මීන්වහන්ස.🙏🙏🌼

  • @sasinilakshani
    @sasinilakshani Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් මගේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌷🙏🙏🙏🌷

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා හරිම වැදගත් දේශනයක් සම්පූර්ණයෙන්ම ඇත්ත දේශනා කලා මම නිතරම ඔබවහන්සේගේ දේශනයක් අහනවා පුදුම විදියට ජිවිතයට වෙනසක් වෙලා ධර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදාකර දුන් සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 Жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස.... ඔබ වහන්සේගේ ඉතාමත්ම සමීපයෙන් ම හිද දහම් ඉගෙන ගන්නා නිසාම අපි දන්නවා මගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නම් සැබෑ බුදු පුතෙක් බව.... 🙏🙏🙏🙏🙏🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 Жыл бұрын

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @dilanichampika7792
    @dilanichampika7792 Жыл бұрын

    Oba වහන්සේට ගොඩක් පින් මගේ ජීවිතය ගොඩක් හදාගෙන කුසල් දහම් කරමින් උතුම් දර්ම මාර්ගයේ ගමන් කිරීමට ඔබ වහන්සේ ගේ දර්ම දේශනා පිහිට වුවා 🙏🙏

  • @sasanikumari5747
    @sasanikumari5747 Жыл бұрын

    බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    එහෙමයි උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා, ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, සාධු සාධු සාධු

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌸🌸🌸 🌺🌺🌺

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏

  • @banlad4040
    @banlad40405 ай бұрын

    සාදු.සාදු.සාදු.සිදූ.පිනංවත්.ලොකු.ස්වාමින්වහන්සෙට.තුරුනූවනෙම.සරනයි.බොහොම.පින්.ඇත්ත.කියාදෙන.ඔබවහන්සෙට.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Жыл бұрын

    Theruvan sarani ape pinvath swameen wahanselata 🌼🌼🌼

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 Жыл бұрын

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏💅

  • @sachininilanka158
    @sachininilanka158 Жыл бұрын

    බණ ඇසීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..

  • @udenisewandi4823
    @udenisewandi4823 Жыл бұрын

    තාත්තගෙ නැති වීමත් එක්ක ජිව්තේ ඇත්ත අවබෝධ උනාට සියල්ල අත අරින්න බැරි තරමටම බැදීම් වලින් බැදිලා.....ඒත් ඔබ වහන්සේ නිසා මේ ජිව්තේ ඉදගෙන පුලුවන් උපරිමයෙන් නිවන් මගේ යන්න උත්සාහ කරනවා...........ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Жыл бұрын

    ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි ....මේදේශනාව ඇසුවත් ඇති නිවන් අවබෝධ කරගැනීමට .ඒත්.....අපිතාමත් වනන්තරේ......දිනකට පැයක් දෙකක් භාවනා ත් කරනවා..ඒත් .....තවමත්නිවන නම් දුර වගෙයි........

  • @actiontv8835
    @actiontv8835 Жыл бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාමිසාරනායි.ඔබවාහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Жыл бұрын

    මාහට උත්තේජනය ක් ලැබුනා .තෙරුවන් සරනයි .

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    සාධු සාධු සාධු !!!සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස

  • @dushandarshana262
    @dushandarshana2628 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝආයුස ලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er Жыл бұрын

    බුද්ධ පුත්‍රයාණන් වහන්සේ! මාගෙ කල්‍යණ මිත්‍රයා නන් වහන්සෙ! මාගෙ නමස් කාර්ය වෙනවා සාදූ! සාදූ!! සාදූ!!!

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,

  • @gamaethigenalee74
    @gamaethigenalee74 Жыл бұрын

    Oba wahanseta me karana sasanika mehewara nirwanaya pinisama hethu wewa sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏 🙏🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @samanwejesinghe3047
    @samanwejesinghe3047 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @asokaherath6291
    @asokaherath6291 Жыл бұрын

    ජීවිත ගමනේ අර්ථය මනාව පැහැදිලි කරදෙත පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .තෙරැවන් සරණයි උතුමි සමිදුනි.🙏🙏🙏🌻🌻

  • @suneethavpathirana6101
    @suneethavpathirana6101 Жыл бұрын

    පින්වත් ඔබවහන්සේගේ මුවින් පිටවන ධර්මය ශ්‍රවයනකීරීමට වාසනාව ලැබේවා .දීගායුවෙිවා ඔබවහන්සේට

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 Жыл бұрын

    Teruwan saranai ape penwat swamenwhnsa atulu seyaluma denata chturarya Satya awaboda wewa 🙏🙏🙏

  • @nilanthakumara277
    @nilanthakumara277 Жыл бұрын

    උතුම් නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @rohinipiris4191
    @rohinipiris4191 Жыл бұрын

    තෙරුවණ් සරණයි පින්වත් ස්වාමින්වහන්ස . ජිවිතය. ගැන කොච්චර දෙවල් තියෙනවද? ඉගන ගන්න . මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ . 🙏🙏🙏🙏🙏

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe Жыл бұрын

    සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    theruwan saranayi swamin wahansa oba wahansetwuthum niwanin niwewa oba wahansege deshana ahalamayi mahana wennata aramayakata awe oba wahaseta godak pin apita hari hati dahama gana awaboda wunema oba wahanse nisamai sadu sadu sadu

  • @rohan3260
    @rohan3260 Жыл бұрын

    සාධු සාධු සාධු !!! මේ තියෙන්නේ දියුණුවේ හැබෑම රන් දොරටුව. ඔබ වහන්සේට නමස්කාරය වේවා !!! හැබෑ බෞද්ධයෙක් වෙන්න කියා දිම ගැන පිං අපේ ස්වාමින්වහන්සේට.!!!

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 Жыл бұрын

    සාදු සාදු සාදූ 🙏🙏🙏..

  • @karunawathirupasinghe8755
    @karunawathirupasinghe8755 Жыл бұрын

    උතුම් බුදු පුතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @koshi278
    @koshi278 Жыл бұрын

    මමත් බඩගින්නෙ රැවන් වැලි සැයේ සිල් ගත්තා මට හරි සතුටුයි හාමුදුරුවනේ මෙ දේෂනාව මටමද කියන්නෙ කියලා.කැම ගැනනම් හිතුවෙ ම නැ.ඒත් මෙක නොදැන.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sahandananjaya4838
    @sahandananjaya48383 ай бұрын

    Sadu sadu sadu pinwath gaurawaniya suwamin wahansa oba wahanseta ekman bawayaka uthum niwan awabode wawa 🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    අනේක වාරයක් පිං ඔබ වහන්සේට පින්වත් හිමියනි 🙏 ඔබ වහන්සේ නිසාමයි අද මේ සැනසෙන්නේ.. උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @suranjiweerarathna9580
    @suranjiweerarathna9580 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr Жыл бұрын

    Sadu sadu sadu..ඔබ වහන්සේ ta theruwan saranai ,,,, පින්වත් ස්වාමීන් වහන්ස...

Келесі