ආර්ය අෂ්ඨාංගික මාර්ගය | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_632
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 212

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA7 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා!!!මේ ආත්මයේම නිවනින් නිවේවා!!!තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට!!! 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    අප්‍රකට නිවනට මග කියාදෙන බුදු පුතුන් වහන්ස..🙏🙏🙏 ඔබවහන්සේගේ දේශනා සරලයි. හරිම පැහැදිලියි.🌷🌷🌷 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර උතුම් නිර්වානයම වේවා!. තෙරුවන් සරණයි! පින්වන්ත බුදු පුතුන් වහන්ස..🙏🌷🙏🌷🙏🌷

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    නිවන් මග සැමදා අපට පහදා දෙන මාගේ ගෞරවණීය පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Жыл бұрын

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @KRamya-wc4bz

    @KRamya-wc4bz

    9 ай бұрын

    පින් වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය හොදින් පරිසිලනය කර අපට පැහැදිලි ව කියා දෙනවා ඒක වචනයෙන් කියන්න බෑ මට දේශනා අහලා හොදින් හිතට උරා ගන්නවා ස්වාමීන් වහන්සේ ගේ දෙශනාවේන් ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය උන් වහන්සේ දේශනා කර ලා තියනවා පිරිසිදු රෙද්දක් සායම් උරනවා වගේ දේශනා කර තියෙනවා ඒ වගේ තමා ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අදත් එදා වගේම ලයෙන් උපන් දරුවෙක් වගේ සාදු සාදු සාදු අපේ වයසට ධර්මය අහන්න පුළුවන් වුණ එක ට පිං තිබ්බා ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සත්‍ය ධර්මය දේශනා පැහැදිලි ව කියා දෙනවා සාධු සාධු තෙරුවන් සරණයි සියලු දෙවිවරු රැකවරණයි සාධු සාධු සාධු නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා.

  • @DSD394
    @DSD394 Жыл бұрын

    මේ උත්තම කල්‍යාණ මිත්‍රයත්වය සියලු සසර දුක කෙලවර අමාමහා නිර්වාණය පිනිස පිහිටම වේවා !!!!සත්පුරුශ උත්තම කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරයම වේවා !!!! ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේගෙ නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻 පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සඟ රුවනට පිණිපා වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv Жыл бұрын

    තෙරුවන් සරනයි..ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා...

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Жыл бұрын

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේ ට යහපතක් ම වේවා .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්සේට මෙවන් දේශනාමගින් අපව දැනුවත් කිරිමෙන් ලැබෙන පිනින් උතුම් නිවනින් නිවේවා

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Жыл бұрын

    සියළුම මිනිස්සුන්ට කුසල් සිත්ම ඇති වේවා සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ProMobile-we2kn

    @ProMobile-we2kn

    11 ай бұрын

    Swamin wahansabanabohoma hodai sarawadi

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට...ධර්ම දේශානාමය පින, සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa3 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @rohinipiris4191
    @rohinipiris4191 Жыл бұрын

    සාදු සාදු සාදු ඒ උතුම් සද්ධාර්මයම දේශනා කරමින් මිනිසුන් සමගට ගන්න යථාර්ථය අවබෝධ කර දෙන. නිවන් මාර්ගය දේශනා කරන ඔබ වහන්සේට අමා නිවනින් නිවනම වෙවා!!!! 🙏🙏🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 Жыл бұрын

    අවසරයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.... අනේ ස්වාමීන් වහන්ස තරුණ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් අසුබය ගැන කාමයේ ආදීනව ගැන පහදා දෙන සේක්වා 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏තෙරුවන් සරණයි

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼🌼

  • @makekamaleka5008

    @makekamaleka5008

    Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේ ටසාධුසධුසධුමාගෙනස්කාරයවෙවාඹබවහන්සෙටධර්මයර්‍අබොදවෙවාසාධුසාධුසාධු

  • @jayathilaka-vt9ls
    @jayathilaka-vt9ls3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සුවපත් වේවා ලොකු ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i2 ай бұрын

    සාදු සාදු සාදු ❤😊

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා

  • @wasanthakarunarathna5835
    @wasanthakarunarathna5835 Жыл бұрын

    ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ මෙහි සදහන් කල පරිදි ප්‍රග්නා චෛතසිකයෙන් පටන්ගෙන චෛතසික ධර්ම අටම එකට, එකම අරමුනේ වැඩෙන අයුරු විස්තර වන දේශනාවක් අහන්න කැමැත්තෙන් සිටිනවා.

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @game_on4585
    @game_on4585 Жыл бұрын

    ගෞතම අමා මහ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nandawijewardena5693

    @nandawijewardena5693

    Жыл бұрын

    Ppwandurambasanganandathero

  • @jenindurandul

    @jenindurandul

    Жыл бұрын

    ​@@nandawijewardena5693😮

  • @jenindurandul

    @jenindurandul

    Жыл бұрын

    😅

  • @jenindurandul

    @jenindurandul

    Жыл бұрын

    Hi

  • @user-ly3sq4xh7c

    @user-ly3sq4xh7c

    Жыл бұрын

    AYAMEWA ARIYO ATHA NGIKO MAGGO SAMMA DITTI SANKAPPPA SAMMAWAACHA DAMMA KAMMANTHA DAMMA AJIEWA DAMMA WAYAMA DAMMA SAYJI DAMMA SAMAFIR

  • @bggunawathie3702
    @bggunawathie3702 Жыл бұрын

    නිවනට මාවත පහදා දෙන ඔබ වහන්සේට නිවන් සුවය ලැබීමට වාසනාව ලබේවා සාධූ සාධූ සාධූ🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏

  • @j_fitchan5958
    @j_fitchan5958 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා !

  • @kosumlali4466
    @kosumlali4466 Жыл бұрын

    Sadu 🙏🏻sadu 🙏🏻sadu🙏🏻..theruwan saranai pinwath swameen wahanseeta Magee namas karaya weewa niduk neroge suwapath bhawaya labeewa..theruwan saranai..

  • @nilanthimala6867
    @nilanthimala68679 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා 🙏🙏

  • @jayathilaka-vt9ls
    @jayathilaka-vt9ls3 ай бұрын

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃👃

  • @srimathipremakanthi4924
    @srimathipremakanthi492410 ай бұрын

    සාදු! සාදු! සාදු!

  • @sachininilanka158
    @sachininilanka158 Жыл бұрын

    අපගේ ලොකු ස්වාමීන් වහන්ස, 🙏🙏🙏 අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ම ඔබ වහන්සේ විසින් සිදු කරන මේ ශාසනික සේවාවට කෘතගුණ පූර්වකව නමස්කාර කරමු.🙏 ඔබවහන්සේ ට පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම ට මේ කුසල් හේතු වාසනා ම වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @chamudyasathsarani-vr7ms
    @chamudyasathsarani-vr7ms Жыл бұрын

    සාධු සාධු🙏🙏🙏

  • @sriyanigamage6835
    @sriyanigamage6835 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Жыл бұрын

    Theruwansaranayi pinwath suwaminwahansa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu🌹🌹🌹

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Жыл бұрын

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Жыл бұрын

    Oba wahanseta namaskara wewa sadu sadu sadu

  • @laijayam6732
    @laijayam6732 Жыл бұрын

    නිවන් මග අවබෝධ කර ගැනිමට තවත් බුදු බණ මා හට ඇසේවා!!!

  • @liyanageliyanage4057
    @liyanageliyanage405711 ай бұрын

    තෙරුවන් සරණයි ..ඔබ වහන්සේට ..

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb11 ай бұрын

    තෙරුවන් සරණයි .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @ssccjayasekara2017-qq7jn
    @ssccjayasekara2017-qq7jn Жыл бұрын

    Oba wahanseta mage namaskaraya wewa.සාධු සාධු සාධු.

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 Жыл бұрын

    සාදු .සාදු .සාදු ...🙏🙏🙏🌸🌸🌸

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .දුක නැතිකිරීමේ මාර්ගය ගැන කළා වූ.මේ .උතුම් ධර්ම දේශනාව අපේ ජීවිතයේ කෙළවර නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හේතුවාසනා වේවා .ඔබ වහන්සේට ත් පාරමීදම් පිරේවා .සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බොහොම පින් අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @lakmaligamage1564
    @lakmaligamage1564 Жыл бұрын

    තවත් හරවත් ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස .බොහෝ පින්

  • @actiontv8835
    @actiontv8835 Жыл бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය ජිවිතයට ගලපා ගන්නා ආකාරයත් එය භාවනාවට උපයෝගි කර ගන්නා ආකාරයත් පහදා දුන් පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 උතුම් නිවනින් නිවී සැනසීමටම මේ උතුම් පින් කුසල් හේතු වේවා 🙏🙏🙏

  • @nissankatharaka8730
    @nissankatharaka8730 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @kavishasandesh9245
    @kavishasandesh9245 Жыл бұрын

    සාදු

  • @surekaroshini7114
    @surekaroshini7114 Жыл бұрын

    අපෙ වැරදි හදාගෙන නිර්වානය අවබෝද කර දීමට මේ ගන්න වෙහෙසට අනේක වාරයක් පිං සාදු සාදු සාදු අපේ ගුරු දෙවිදුනි

  • @user-dr6zc1jo8z
    @user-dr6zc1jo8z6 ай бұрын

    නිර්වානය දුර නොවේවා🙏

  • @ranjanianandagoda7939
    @ranjanianandagoda7939 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏☸️☸️🌸🌸

  • @jenindurandul
    @jenindurandul Жыл бұрын

    තෙරුවන් සරනය් ස්වමින් වහන්ස

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 Жыл бұрын

    පින්වත් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වෙත්වා 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @sumedhajayathilake5866

    @sumedhajayathilake5866

    Жыл бұрын

    තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්සෙට

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 Жыл бұрын

    🌼🙏Sadu 🙏Sadu 🙏Sadu ................!!! Theruwansaranai obawahanseta.

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 Жыл бұрын

    සාදු ....සාදු .....සාදු .....!!!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Жыл бұрын

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @manomamano397
    @manomamano397 Жыл бұрын

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @dulananavodya
    @dulananavodya Жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,

  • @justinperera-fk2sm
    @justinperera-fk2sm Жыл бұрын

    මේ සියල්ල සත්‍යක්මයි .ඔබ වහන්සේට බොහොම පින් පින්වත් හාමුදුරුවනේ. 🙏🙏🙏🙏

  • @nadunc8124
    @nadunc8124 Жыл бұрын

    Theruwa saranai mage suwamin wahanseta 🙏🙏🙏

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c Жыл бұрын

    SAMMA DHITTI DASAWASTHUKA DAMMA DITTIYA ETHIKARA GENIEIMA CHATHURARYA SATHYA DENAGENIEMA NEKKAMMA SANKALPANA AWYAPADA SANKALPANA AEIHINSA SANKALPANA🎉🎉🎉

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa55768 ай бұрын

    සාදු සාදු

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා !!!🙏🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    ලද දුර්ලභ මනුසත් භවයෙන් නිසි ඵල නෙලා ගැනීමට, නිතර අප සිත් තුළ වීර්‍ය්ය ජනිත කරවන, උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ පා පියුම් වන්දනා කරමි 🙏🌷 අප්‍රමාණ පිං ගුරු දෙව්දුනි! උතුම් නිවනින් සැනසීම ලබත්වා..!

  • @chamindachaminda482
    @chamindachaminda482 Жыл бұрын

    තෙරැවන් සරනයි .මාගෙ බුදු පුතුන් .වහනසෙට 🌺🌷🌼🌺🙏

  • @sampathvitharana2521
    @sampathvitharana25216 ай бұрын

    සාදූ.. සාදූ... සාදූ..🙏🙏🙏

  • @imashawaidyarathna882
    @imashawaidyarathna882 Жыл бұрын

    Theruwan saranai swamin wahansa 🙏🙏

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 Жыл бұрын

    SADU SADU SADU theruwan saranai

  • @kumaratungabandara3806

    @kumaratungabandara3806

    Жыл бұрын

    🙂🙂සයේඑ

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c Жыл бұрын

    AND NAMASKARAWEWA SWAMIENIE OBAWAHANSRWA UTHUM BUDUPUTHNGEN SASUNA BEBALEWA LOKAYA PIREWA MEWAN UTHUM BUDU PUTHUN WAHANSELAGENMA SADUU SADUU SADUI DAMMA SAM BUDUSARANAIE

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw Жыл бұрын

    Sadu.sadu.sadu

  • @rasangikasamiderni7849
    @rasangikasamiderni7849 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    සම්මා දිට්ඨි - දස වස්තුක සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. චතුරාර්ය සත්‍යය දැන ගැනීම. සම්මා සංකප්ප - නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා සම්මා වාචා - බොරු, පරුෂ වචන, කේලාම් හිස් වචන නොකීම. සම්මා කම්මන්ත - පණ නැසීම,සොරකම, කාමයෙහි වරදවා හැසිරීම නොකිරීම. සම්මා ආජීව - ආයුධ, මත්පැන්, වහල්, මස් පිණිස සතුන්, වසවිෂ වෙළදාම නොකිරීම. සම්මා වායාම - අකුසල් දම් දුරු කර කුසල් දම් වඩන වීර්යය. සම්මා සති - සිහිය පිහිටුවා සිටීම. සම්මා සමාධි - සිහිය නිසා සම්මා සමාධිය. 🙏🙏🙏

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c Жыл бұрын

    DAMMA SANKAPPA SAMMAWAYAMA CHATHRANGA SAMANNAGATHAWIERYAYA

  • @prarthanahimaransi2055
    @prarthanahimaransi2055 Жыл бұрын

    🌸 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 Жыл бұрын

    Samma sambudusaranayie

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu.pinwathswaminwahansa.

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 Жыл бұрын

    Teruwan saranai.

  • @bhagyaenterprises3895
    @bhagyaenterprises3895 Жыл бұрын

    Apa wenuwen Pinwath swanmeen wahansedarana uthsahaya nimak netha. Apata tika tika ho mema utum saddarmaya awaboda wewayi adistana karami. Pathana utum nirwanaya loku suwamen wahanselata lebewa .lebewa lebewa. .. .........

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c Жыл бұрын

    SAMMAKAMMANTHA PRANAGATHAYA ADATHTHA DARMAYA KAMA MITHYA CHARAYA WSLAKINNA

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Жыл бұрын

    Garu suvamin vahan seta utum nivana labeva sadu sadu sadu

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka7859 Жыл бұрын

    🙏🙏🙏

  • @user-wk3jf5jf4o
    @user-wk3jf5jf4o3 ай бұрын

    Love you ❤

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 Жыл бұрын

    *සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං* *දුල්ලභේන මයාලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං* *සාරිපුත්තාදි ථේරානං* *ආගතං පටිපාටියං* *සද්ධාසීලං දයාවාසං* *බුද්ධපුත්තං නමාමහං* *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @uchilajanidu3876
    @uchilajanidu3876 Жыл бұрын

    Ane pinvath loku savameen vahansa mage sitha mohothakatavath venath deyakata giye naha.etharam darmaya mihirak.sadu sadu sadu

  • @chanakarajaguru1555
    @chanakarajaguru1555 Жыл бұрын

    Sadu sadu sadu

  • @dinithichathurnima5782
    @dinithichathurnima57829 ай бұрын

    සාධූ සාධූ සාධූ

  • @SammikaPrasadini
    @SammikaPrasadini7 ай бұрын

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාධු සාධු සාධු!!!🙏🏻☸️🌼

Келесі