අනිත්‍යය වඩන හැටි |Ven Kirulapana Dhammawijaya Thero |අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමි | ehipassiko

අනිත්‍යය වඩන හැටි |Ven Kirulapana Dhammawijaya Thero |අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමි | ehipassiko

Пікірлер: 45

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3upАй бұрын

    සාදු සාදු සාදු ඔඹ වහන්සේට මාගේ නමස්කාරයවේවා ....සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි

  • @chandraherat1706
    @chandraherat17068 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @mallikanawarathna1456
    @mallikanawarathna14567 ай бұрын

    මාගේ ස්වාමින් වහන්සේ ට උතුම් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna3247 ай бұрын

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @pushpapeiris8234
    @pushpapeiris8234Ай бұрын

    සාදූ! සාදු! සාදු!🙏🏻🙏🏻🙏

  • @thamarakumari1352
    @thamarakumari1352 Жыл бұрын

    ඔබවහන්සේට නමස්කාර වේවා මගේ ජීවිතේ තිබුනු ප්‍රස්න ගොඩකට පිලිතුරු ලබාදුන්නා ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @jayanthianradi7502
    @jayanthianradi75025 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපගේ ගුරුදේවෝත්තම කරුණාබර ලොකු ස්වාමින්වහන්සේ ට ඉතා ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතුම්..හිමියනි💎🙏💎 මම ඔබවහන්සේගේ දේශනා බොහෝ දුරට අසමි.ජීවිතය එයින් බොහෝ දුරට හදා ගත්තෙමී. ඉතා රෝගී මහලු උවැසියක් වුවද මෙතුළින් ලැබූ භාග්‍යය මෙපණැයි කිව නොහැක. අප ලැබූ අමිල ආයාදයක් වූ මේ උතුම් තෙරුවන් සරණ මෙන්ම උතුම්.බුදු පුතුfන් වහන්සේ ගේ ගුණ පිළිබ්ඳ පැව සීමට වචන නැත 🙏💎🙏 මේ මොහොතේ අනිත්‍ය වඩන සැටි පෙර නොඇසූ විලස දැන ගත්තෙමි..අභිධර්මය දේශනා වුවත් ,වෙනත් ධර්මයේ ගැඹුරු බවක් වුවත් නොදැනෙන තරම් සුන්දර ලෙස දේශනා කරන්නට් පුංචි බුදු පුතුන් වහන්සේ මෙතරම් දක්ෂ වූයේ ,කාරුණික වූයේ අපගේ භාග්‍යයටමයි.. බොහෝසේ මානසිකව මෙන්ම කායිකව ලබන දරුණු පහරින් මිදෙන්නටද බුදු පියාණන් වහන්සේ දෙසූ දහම ඉතාමැනවින් සරලව ,පැහැදිළි ව කියා දෙනවාට බොහෝ පින්!🙏💎🙏සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා තෙරුවන් සරණයි🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏

  • @vijitha8646
    @vijitha8646 Жыл бұрын

    නමස්කාර වේවා 🌼🌼🌼🙏🙏🙏සසර දුක් නිවේවා සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා 🌸🌱🏵️🌳🌳🌳🌳🌻🍀🔅☘️

  • @user-il9zj6dl5c
    @user-il9zj6dl5c4 ай бұрын

    තෙරුවන් සරණයි සාදුසාදුසාදු

  • @sheelamuhandiram1302
    @sheelamuhandiram1302 Жыл бұрын

    මම නිතරම ඔබ වහන්සේ ගේ දේසනා අහනවා ඔබ වහන්සේ ට ඉක්මන් ආත්ම භවයක දීම නිවන් අවභෝද වේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25784 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏 සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු මාගේ ජීවිතයද පූජා කරමි 🙏🙏🙏සාධු පූජා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s Жыл бұрын

    Namo buddaya... Sadu sadu sadu...🙏🌸💞🌼💐💛💛🙏

  • @chandraherat1706
    @chandraherat17068 ай бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @UAChandrika
    @UAChandrika8 күн бұрын

    🌹🙏🌹🙏 තෙරුවන් සරණයි

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda9222 жыл бұрын

    Taruwan saranai sàwamen Swaminwahansa Obawhansata Niduk neerogee suwayama labawa

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 Жыл бұрын

    මේ උතුම් සදහම් දේශනාව සැදැහැති සිතින් ශ්‍රවණය කළෙමි .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🙏ස්වාමින්වහන්සේ පතන්නාවූ පාරමී සඵලවී නිවනින් නිවේවා .🙏🙏🙏

  • @chandadayakayo2751
    @chandadayakayo27512 жыл бұрын

    කොල්ලන්ට කෙල්ලන්ට ඔවුන්ගේ භාශාවෙන් කියන සුපිරිම සුපිරි බනක් 👍👍👍👍👍👍

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .අනේ ස්වාමින්වහන්ස මම නැවත නැවත අසමින් මගේ ගමනට ආදේශ කරගන්නා දේශනා වක් ,ජීවිතය අර්ථවත් කළ දේශනාවක් මගෙ ස්වාමින්වහන්ස.

  • @ainsika8839
    @ainsika8839 Жыл бұрын

    Theruvan.saranai

  • @amiththusitha2914
    @amiththusitha29142 жыл бұрын

    sadu sadu sadu...🙏🙏🙏

  • @sumanaamarathunga1203
    @sumanaamarathunga12032 жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72172 жыл бұрын

    Sadu sadu sadu.

  • @JanithGayan-vc5zp
    @JanithGayan-vc5zp Жыл бұрын

    Sadu sadu

  • @lathagamage1320
    @lathagamage13202 жыл бұрын

    Oba wahanseta chathurarya sathya darmaya awabodawewa me karana sewayata apitath a pinama hethu wewa sadu sadu sadu

  • @chuti1676
    @chuti16762 жыл бұрын

    Budu saranaì

  • @thilakshipiyumika1336
    @thilakshipiyumika1336 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon47832 жыл бұрын

    දායකත්වය දැරු සැමගෙ යහපත් පැතුම් ඉටුවේවා පින්වත් .සවාමින්ව්න්වහන්සෙටත් සසර ජයගෙන නිවීසැනසෙන්නට මෙපින්හෙතුවෙවා සාදුසාදු සාදු මෙශරිරයෙ අනිථය පිලිබද මටනම් ..දුකක්..නැ

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l5 ай бұрын

    DaRMAYA MATHA PIHITANA PAMANAIE DARMAYE HESIRENNE

  • @iranganiraveendran6889
    @iranganiraveendran68892 жыл бұрын

    Sadu sadu saaadu 🌹🌹🌹🙏🙏🙏

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c Жыл бұрын

    SABBA SANKARESU ATHTIEYATHI HARAYATHI GIGUJJATHIE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l5 ай бұрын

    YAMAK ANITHYADA EDE ATHAHARINNA

  • @actiontv8835
    @actiontv88352 жыл бұрын

    🙏🙏🙏

  • @ish4996
    @ish49962 жыл бұрын

    ❤️🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l5 ай бұрын

    ADAREIE AWASYATHEN AWASYA THEY KARANAWA KISIDEYAK UPADANAYA NETHA MANYANNE THANIWA KIYALA DANNAWA ANISA MAN KAIRUTHDALa yaNAWA ENISABENDIEM UPADANYA NE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l5 ай бұрын

    HEKI HEMAWELAWEMA ARAKSA KARANAWA ETH MAN DALA YANAWA NISA EAYAARAKSA KARANNAHITHANAWA UPADANAYAK NE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l5 ай бұрын

    SABBE SANKARA ATTIYATHIE HARAYATHIE GIGUJJATHIE ,ATTO PIELATHO HOTHIE

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c Жыл бұрын

    NAYHTHI MESARANAN ANGAANAN DAMMOME SARAAWARAN

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l5 ай бұрын

    ARYASEWAKAYA NOPEMINIDE PATHANNE GIYADEGENA THEWENNE NE

  • @mahindasilwa2469
    @mahindasilwa24692 жыл бұрын

    ME BANA KIYANNA SAARA KEIYA KALPA GANNAN PEARUM PURANNA OONADA KIYALA HODATA KALPANA KRALA BALANNA PINWATUNI

  • @user-ly3sq4xh7c

    @user-ly3sq4xh7c

    Жыл бұрын

    NITHYANETHISANKARA ATHAHERALADANNA

  • @Nivan_doratuva
    @Nivan_doratuva Жыл бұрын

    භාවනා කරද්දි ,දණහිස් දෙකේ ඉදන් ඉන පැත්තට හිරිවැටීගෙන ඇවිල්ල ,ඇග වෙවුලන්න පටන්ගෙන හාට් බීට් එක වැඩිවෙන්නෙ ඇයිද කියල දන්නවද ,ඉනටත් නිකන් කටු ඇයිනව වගේ ,හරිම අමාරුයි ,කාටහරි වෙලා තියෙනවද,?????

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z Жыл бұрын

    සින්හල වචනම කියවෙන නම් හැමෝටම තේරුම් ගන්න පහසුයි ඉන්ගිසි වචනයක්වත් දන්නෙ නැති අය ඉන්නව

  • @kumara9933
    @kumara9933 Жыл бұрын

    Oya bana palamuwa thamanta desanakaraganna Oya cheewaraya athule inne kawuda kiyala lokayama dannawa Save Buddhism and Buddhist culture from non Buddhist monks

Келесі