ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya

ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya

🙏☸️ එන්න ධර්මය දකින්න ☸️🙏


එදිනෙදා ජීවිතයේදී ධර්මයට හිතැති ඔබ සැමට ධර්මය සමීප කරවන අදහසින් සහ ධර්ම දානය පුළුල් ලෙස බෙදා හැරීමේ අරමුණින්, අප විසින් මේ වනවිට පවත්වාගෙන යනු ලබන WhatsApp කණ්ඩායම් දෙක සහ Facebook පිටුවට අමතරව, අපි දැන් KZread නාලිකාවක් ද හුදෙක්ම, දෙස් විදෙස් සියලු දෙනාටම කිසිදු සීමාවකින් තොරව ඕනෑම මොහොතක ධර්ම කරුණු සමීප කරවීමේ අභිප්‍රාය ඇතිව ආරම්භ කල බව මෙත් සිතින් දැනුම් දෙමු.


එමනිසා, මෙම ඒහිපස්සිකෝ KZread නාලිකාව පිලිබද අන් අයව දැනුවත් කිරීම සදහා ඔබගේ මිතුරන් හා පවුලේ අය අතර මෙය බෙදා හැර subscribe කිරීමෙන් උතුම් ධර්ම දානමය කුසලයට එක් වන මෙන් ඔබ සැමට කාරුණිකව ආරාධනා කිරීමට කැමැත්තෙමු.

උතුම් තෙරුවන් සරණයි 🙏☸️🙏

Пікірлер

  • @user-xe1zg4xk9h
    @user-xe1zg4xk9h6 сағат бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!...

  • @trishanilanthi8636
    @trishanilanthi863610 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️

  • @user-ss8uy9ci1k
    @user-ss8uy9ci1k14 сағат бұрын

    😅😮😢

  • @NimeshaDes
    @NimeshaDesКүн бұрын

    Apramana pin

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo2 күн бұрын

    Sadu sadu sadu

  • @donapiyadarshani7791
    @donapiyadarshani77912 күн бұрын

    Mathu.budu.wewa.pinwahhamuduruwane

  • @SeethaRohini-ng1ec
    @SeethaRohini-ng1ec2 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @niroshadadallage401
    @niroshadadallage4012 күн бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏 උතුම් නිවන් සම්පත් අවබෝධ වේවා 🙏🙏🙏

  • @kk3480
    @kk34802 күн бұрын

    සාදු සාදු සාදු

  • @SeethaRohini-ng1ec
    @SeethaRohini-ng1ec3 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @thissakumarage6995
    @thissakumarage69953 күн бұрын

    🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻

  • @KosalaBandara-jb2og
    @KosalaBandara-jb2og3 күн бұрын

    සතරවරම් දේවාල මම දැක්කේ මාතර.පරවි දූපතේ පංසලේ විතරයි විරූඩ.විරූපාක්ශ දෘතරාස්ඨ වෛශවන දේවාල මේ පංසලේ තියෙනවා අනෙක්.ගොඩක් පංසල් වල තියෙන මිත්‍ය දුස්ඨික.සතරවරම් දෙවිවරු

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45623 күн бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45623 күн бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🙏🌹🙏🌹🌹🙏🙏🌹🙏🙏🙏🌸🙏🌸🙏🌸🙏🙏🙏🌸🙏🌸🙏🙏🌸🌸🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸

  • @toulasantha
    @toulasantha4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx4 күн бұрын

    අවුරැදු 3ට කලින් මූදා හරපු video වක්.දැනුයි ශ්‍රවණය කලේ.ඔබ වහන්සේ යෝජනා කරන සෑම අර්ථවත් සරැ,කුසල් පුරවා ගැනීමට,ආසා හිතෙන හැම දෙයකම සමබරතාවය,සෑම සියුම් දෙයක්ම,අත නොහෙරන ලෙස මනාවට අල්ලා ගනිමින්,සමාජයේ ඉන්නා සෑම ආකාරයේම පුද්ගලයින් සහ සමාජයේ පවත්නා සෑම ආකාරේම පවතිනා සිද්ධීන් අපට මතක් කර දෙමින් ,අකෝසල කරන අය දිහා පවා අවිහිංසා චේතනාවෙන්,ගරැ කිරීමෙන් හැසිරිය යුතු බව,ඔවුන් කබලෙන් ලිපට නොවැටෙන්නට අනිත් ඇත්තන් වගකීමෙන්,පරිසමින් ,ජීවත් විය යුතුය යන යහපත්,ගැලපෙනා,කාටත් එවැනි සිතිවිලි මතක් නොවෙනා නිසා එවැනි හැකියාවන් වර්ධනය කර ගැනීමේ අතිශය වැදගත් කම පහදා දෙන ආකාරය,ඔබ වහන්සේ දරනා වීරිය හදවත් උණුසුම් කරවන සුළුයි. එම මෙය්ත්රී කිරීමෙ අගය එහි යහපත් ඵල පෙන්වා දෙනවා.උගන්වනවා.ඔබ වහන්සේට බොහෝම පිං.අනේක වාරයක් ස්තුතිය්.සමාජයේ සෑම කෙනෙක්ම මොන තත්ත්වයේ වුවත්,තෝරා ගැනීමක් නැතිව ,සියලුම දෙනාගේ ජීවිත අකුසලයෙන් මිදීමටම යමක් කල යුතුබව අපට නිවරදිව නිර්ලෝභීව පැහැදිලි කර දුන්නා .බොහෝ videoවල ඒ ගුනාංගය මැනවින් පිළිබිඹු වෙනවා.කුසලතා තව තවත් දියුණු වේවා.

  • @rosebowala8547
    @rosebowala85474 күн бұрын

    Sadoo sadoo sadoo

  • @dilumvidura3822
    @dilumvidura38224 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @dilumvidura3822
    @dilumvidura38224 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏼🙏🏼🙏🏼🙏🏾🙏🏾🙏🏾🙏🏼🙏🏼🙏🏾🙏🏾🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾🙏🏾❤🙏🏾🙏🏾❤🙏🏼🙏🏾❤🙏🏼❤🙏🏼❤🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤🙏🏼❤🙏🏼❤🙏🏼❤🙏🏼❤🙏🏼❤🙏🏼❤🙏🏼

  • @dilumvidura3822
    @dilumvidura38224 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @dilumvidura3822
    @dilumvidura38224 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @dilumvidura3822
    @dilumvidura38224 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤🙏🙏🙏🙏🏼🙏🙏❤❤🙏🙏🙏

  • @dilumvidura3822
    @dilumvidura38224 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🙏🙏🏾🙏🙏🙏🙏🙏🙏🙏🏾🙏🙏🏾🙏🏾🙏🙏🙏🙏🙏🙏🏾🙏🏾🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏾🙏🏼🙏🏾🙏🏼🙏🏾🙏🏾🙏🏼🙏🏾🙏🏾🙏🏾🙏🙏🙏🏾🙏🏾

  • @dilumvidura3822
    @dilumvidura38224 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏼🙏🏼

  • @ramseyfernando3420
    @ramseyfernando34205 күн бұрын

    කතොලික අපිටත් මෙතුමා දේශනා ඉතා වැදගත්

  • @VidarshanaTv
    @VidarshanaTv6 күн бұрын

    🙏🙏🙏

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g6 күн бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @fromdianatokids516
    @fromdianatokids5167 күн бұрын

    50:01

  • @InduPiyasile
    @InduPiyasile7 күн бұрын

    අනේ මාගෙ. බුදු. හාමුදුරුවෝ. මිසක්. ඒවගෙ. DUKVINDA කෙනෙක්. MELOKE කොහෙද. ඉන්නේ. ඒ. අපි WENUWEMMAI මාගෙ නමස්කාරය නමස්කාර ය. වේවා

  • @yasahenegama7234
    @yasahenegama72347 күн бұрын

    ස්වාමිනි ඔබවහන්සේට දෙග්සු වේවා

  • @hasinom32
    @hasinom328 күн бұрын

    සඳු සදු සදු .🙏🙏🙏

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu8 күн бұрын

    දැන් හාමුදුරුවරු මොනවද කියන්නෙ. ඒ අයට සෝම හාමුදුරුවෝ බන අහන්න කියමු

  • @ranjaniRanjani-fe1gf
    @ranjaniRanjani-fe1gf8 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🌹🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika97828 күн бұрын

    Namaskara wewa

  • @Min_taeri
    @Min_taeri8 күн бұрын

    සාදු සාදු සාදු සාදු ..මේ උතුම් ශ්‍රී සද්ධර්මය මට අවබෝධයම වේවා..

  • @Min_taeri
    @Min_taeri8 күн бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dinushapriyangani-yf1ne
    @dinushapriyangani-yf1ne9 күн бұрын

    Oba wahanseta waha wahaa chathurarya saththiy dharmaya awabhoda wewa, sadu sadu sadu,

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya5529 күн бұрын

    පැහදිලියි ස්වාමීන් වහන්ස

  • @DhammikaBelagaha
    @DhammikaBelagaha9 күн бұрын

    🎉🎉🎉 සාධු ... සාධු ... සාධු

  • @dilumvidura3822
    @dilumvidura38229 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sujathagunasekara3089
    @sujathagunasekara308910 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @priya83621
    @priya8362111 күн бұрын

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @user-db6wn2uh9m
    @user-db6wn2uh9m11 күн бұрын

    Namaskarawewa himiyani

  • @user-rv2po6gu3m
    @user-rv2po6gu3m11 күн бұрын

    🙏🙏🙏

  • @indranijayathilaka5140
    @indranijayathilaka514011 күн бұрын

    තෙරැවන් සරණයි පිංවත් අපේ හාමුදුරැවනේ!!!🙏🙏🙏

  • @rathratnayake352
    @rathratnayake35212 күн бұрын

    ධම්මවිජය, උඹේ හැව අපි ලඟදීම ගලවනවා හොඳේ!.

  • @user-ok5gq8vd6j
    @user-ok5gq8vd6j12 күн бұрын

    සාදු!! සාදු !! සාදූ!!🙏🙏🙏🙏

  • @sidanthamudalige9069
    @sidanthamudalige906913 күн бұрын

    🙏🙏🙏

  • @aseas2429
    @aseas242913 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aseas2429
    @aseas242913 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤