රාගක්ඛයො නිබ්බානං කියන්නේ නැති වුණාම නිවනයි කියන එක නෙවෙයි | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_470
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 182

  • @surenithakshila5483
    @surenithakshila54832 жыл бұрын

    ආශ්චර්ය යි ස්වාමීනි ආශ්චර්යය යි... අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන උතුම් ම සැපය... නිර්වාණය ❤️ බොහෝම පැහැදිලි යි ස්වාමීන් වහන්ස මේ දේශනාව.. අප මේ සසරින් මිදී යා යුතු මයි... ඔබ වහන්සේ ගේ කායික වෙහෙස මහන්සි ය බොහෝම හොදින් පෙනෙන්නට තිබෙනවා.. ඒ සෑම පීඩාවක් ම සතුටු සිතින් යුතුව ඉවසා දරා ගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නා වූ මේ උතුම් ධර්මදේශනා මය කුසලය හේතු වී නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා... ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ භවයේ දී ම හැකි වේවා 🙏🙏🙏

  • @kusumdarshi626

    @kusumdarshi626

    2 жыл бұрын

    🙏🙏🙏

  • @indranisamaratunga2756

    @indranisamaratunga2756

    2 жыл бұрын

    ගැබැරෑ දහම් කරැණැඋ

  • @vajiranandavajirananda922

    @vajiranandavajirananda922

    Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu taruwan saranai gawrwanieea vandani ya puoojanieeya apagea swaminwahansa Obawhansata niduk neerogee suwayama labawa Tawa thawath lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa Siyaluma danma mamadarmaya Srawanaya karathwa Obawahnsata rathnathrya pihita arakswa labawa

  • @sujeewaniperera5219
    @sujeewaniperera52192 жыл бұрын

    පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! සුවසේ ජීවත් වෙත්වා ! පතන්නා වු බෝධියකින් සැප ප්‍රතිපදාවෙන් සුවසේම මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගැනීමට මා මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කල පිං කුසල් ද මා මුළු ජීවිත කාලය පුරාවටම සිදුකලා වු සියලු පිං කුසල් ද ඔබ වහන්සේට අනුමෝදන් කරමි ! අනුමෝදන් වේවා ! ඔබ වහන්සේ ජීවිත කාලය පුරාවටම සිදුකලා වු සියලු පිං කුසල් ද මා කෙරෙහි අනුකම්පාවෙන් මටද අඅනුමෝදන් කරන සේක්වා ! මාද ඒ සියලු පිං කුසල් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම වහ වහා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගැනීම පිණිසම සතුටු සිතින් අනුමෝදන් වෙමි ! අනුමෝදන් වේවා ! සාදු ! සාදු !! සාදු !!!! 🌼🌷🙏🙏🙏🌷🌼

  • @renukajayaneththi8994
    @renukajayaneththi89942 жыл бұрын

    සංසාරය නැමති රෝගයෙන් මිදීමට උතුම් සද්ධර්මය හේතු වේවා!. සාදු සාදු සාදු!

  • @lathagamage1320
    @lathagamage13205 күн бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ වගේ උතුම් බුදුබන අසන්නට අපිට නම් මහා බාග්‍යක් ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේ නමක් නිසාමයි ඉතාම ගැබුරු දහමක් ඉතා පැහැදිලිව සිතට දැනෙන විදියට ඔබ වහන්සේ දේශනා කරනවා නිර්වානය පිලිබද ඉතා වටිනා දේශනයක් බොහොම පින් ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු පාරමී දම් පිරේවා පාරමී ශක්තියක් වේවා

  • @aluthgers
    @aluthgers2 жыл бұрын

    වස්සාන සමය පුරාවටම කෙරෙන මේ මහඟු කර්තව්‍යය ඔබ වහන්සේගේ පාරමිතා පුරා නිවනින් සැනසීමට හේතු වේවා.🙏

  • @sithmisujeewa9810
    @sithmisujeewa98102 жыл бұрын

    බොහොම වටිනවා මේ ධර්ම දේශනාව සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින් වහන්ස !!! උතුම් සංඝරුවන වන්දනා කරමි සාදු සාදු සාදු !!!

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo91782 жыл бұрын

    ගිණිගන්නා මෙි ලෝකය තුළ මගේ සිත , නිවා සනසා ගන්නට මට අසන්නට ලැබුණ ලොවුතුරා සද්ධර්මය මගේ ජීවිත පරිත්‍යාගයෙන්ම මම සරණ යමි .

  • @dulrufamily5550

    @dulrufamily5550

    2 жыл бұрын

    Maniyane mamath pawidi weemata kamatten inne.ane oba wahasege thorathuru tikak dennako

  • @Zzzzzzddddd517

    @Zzzzzzddddd517

    2 жыл бұрын

    @@dulrufamily5550 ai gihi jiwithe apa une

  • @rajinik.benaragama1311
    @rajinik.benaragama13112 жыл бұрын

    සාධු සාධු සාධු ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහන්න ලැබීමත් පෙර කළ කුසල් හේතුවක් විය හැකියි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @tharinduperera8000
    @tharinduperera80002 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් කලායනමිත්‍ර අපේ ස්වාමින්වහන්සෙට නමස්කාර වේවා 🙏🙏🙏 ඔබවහන්සෙට ප්‍රාර්ථානිය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මේ ධර්ම දේශනාමය කුසලය පාරමී ධර්මයක් වෙත්වා පාරමී ශක්තියක් වෙත්වා සාදු ! සාදු!! සාදු!!! 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුන් සරනයන මහා සංගරත්නයට මගේ නමස් කාර ය වේවා... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hemamaliperera8993
    @hemamaliperera89932 жыл бұрын

    🙏🙏🙏 සාදූ ..සාදූ ..සාදූ ..මේ කුසල් ඔබ වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන පිණිස පාරමිතා ශක්තිය ක් වෙත්වා !!!

  • @dinithichathurnima5782
    @dinithichathurnima57822 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @udadumbarasubhaddawansha
    @udadumbarasubhaddawansha2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @Zhen23
    @Zhen232 жыл бұрын

    🙏🙏🙏 බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ පින් බලයෙන් ඔබවහන්සේට ඉක්මනින්ම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha8332 жыл бұрын

    මේ සසර කතරින් මිදීයාමම උතුම් වේ.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @aravindathilina8974
    @aravindathilina89742 жыл бұрын

    ජිවිතේට තියෙන එකම පිලිසරන මේ තතාගත උතුම් ධර්මය ..🙏🙏🙏🙏

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna84332 жыл бұрын

    සුවාමින් වහන්සේට ඉක්මන් බවයකදිම නිර්වාණයම අවබෝධ වෙිවා

  • @user-rx1gd4up9s
    @user-rx1gd4up9s2 жыл бұрын

    තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන්වහන්ස, මෙලෙස සරල අකාරයෙන් නිවන පිලිබද වැඩිදුර දේශනා බලාපොරොත්තු වෙමි.

  • @indukaranathunga5265
    @indukaranathunga52652 жыл бұрын

    💐💐💐🙏🙏🙏සාදු... සාදු ... සාදු ... පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ... උතුම් නිවනින් නිවේවා ..!!!🙏🙏🙏

  • @user-ov9wo1lu6m
    @user-ov9wo1lu6m2 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻

  • @srilankanstud2217
    @srilankanstud22172 жыл бұрын

    සාදු සාදු සාදු 🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u2 жыл бұрын

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්ස🙏 🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @pgunathilaka8149
    @pgunathilaka81492 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා

  • @dilkichamoda1092
    @dilkichamoda10922 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏

  • @kaveesha.tranasinhe5720
    @kaveesha.tranasinhe57202 жыл бұрын

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk6422 жыл бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @palithakumara2151
    @palithakumara21512 жыл бұрын

    මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු පින් උතුම් වූ අජරාමර නිවන් සුව සාත් ශාත් කර ගැනීමටම ඔබ වහන්සේ හට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්ස..🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🌸🌸🌸 සියලු සංස්කාරයන්ගේ නිරෝධය ම අවබෝධ වේවා .

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe46932 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!🙏🙏🙏

  • @subashani4035
    @subashani40352 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @isurasampath5111
    @isurasampath51112 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි උතුම් බුදු පුතුන් වහන්සේට

  • @malkanthikumari2526
    @malkanthikumari25262 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ

  • @nayomikumudumali2519
    @nayomikumudumali25192 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep78952 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @ramyawijekoon7515
    @ramyawijekoon75152 жыл бұрын

    ධම්මං සරණං ගච්චාමි .මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,කල්‍යාණමිත්‍ර ඔබවහන්සේ ගේ ඇසුරෙන් නිර්මල දහම අවබෝධ කරගැනීම අපේ වැඩක්.මෙපමණ පැහැදිලි කරද්දි .සමිමාසමිබුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana68292 жыл бұрын

    සාදු.. සාදු.. සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට 😌🙏

  • @renukanilanthi3151
    @renukanilanthi31512 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේ ,පැතූ බෝධියකින් උතුම් නිවනම ලැබේවා !

  • @naliniewijeratne179

    @naliniewijeratne179

    2 жыл бұрын

    අපෙ කළ්‍යාණමිත්‍ර ගුරු ස්වාම්න්වහන්සෙ විඩාබර සෙයක් පෙනෙන්නට තිබේ .එහෙත් සුවපත් වු සිතින් සිතින් අප සියලුදෙනා කෙරෙහි ම අනුකම්පාවෙන් පහදා දෙන සනාථ න දර්මය අවබොද යෙන් සවන් දෙමින් මෙ සසරින් එතෙර විමට උත්සාහ දරනවා. ඔබවහන්සේට උතුම් නිර්වානයම සාක්සාත් වෙවා .තෙරුවන් සරනයි ,

  • @champanirmalanisilva798
    @champanirmalanisilva7982 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! චිරාත් කාලයක් සසුනට සේවය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබවහන්සේගේ උදෑසන භාවනා වැඩසටහන අතිශය වැදගත්. අප සැමට සසර දුකින් මිදීම සඳහා එය මහත් පිළිසරණක් වේවා!

  • @macmorawaka495
    @macmorawaka4952 жыл бұрын

    ,සරල වූවත් ගොඩක් ගැඹුරුයි ධර්ම දේශනා ව... ස්වාමීන් වහන්ස . තෙරුවන් සරණයි .🙏

  • @chamidudilshan2410
    @chamidudilshan24102 жыл бұрын

    mage pinwath loku swamin wahanseta mage namaskaraya wewa.Oba wahanseta uthum nirvanaya Boho dura nowewa.sadhu sadhu sadhu ...

  • @pushpamanel9148

    @pushpamanel9148

    2 жыл бұрын

    sadu. sadu. sadu theruwan saranai

  • @manelherath6458
    @manelherath64582 жыл бұрын

    🙏🙏🙏මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @indranimaliduwa8545
    @indranimaliduwa85452 жыл бұрын

    Sadu sadu saaadu 🙏🙏🙏...pinwath swamin wahanse prarthaniya bodiyakin uthum niwanin niwewa..🙏🙏🙏

  • @madusarasadadewani9942
    @madusarasadadewani99422 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏අපේ පින්වත් දම්මවිජය ස්වාමීන් වහන්සේට නිර්වාන අව්බෝදයම ලබා ගැනීමට හැකි වෙත්වා!!!!!!🙏🙏🙏🙏

  • @indranisamaratunga2756

    @indranisamaratunga2756

    2 жыл бұрын

    ගැඹුරැ දහම් කරුණූ පිලිබදව සරලව තේරැමි ක, ර දීම ට ඔබ වහන්සේ දරන උත්සාහයට පින් සිදු වේවා

  • @thilaniwijesuriya9482
    @thilaniwijesuriya94822 жыл бұрын

    Sadhu sadhu sadhu oba wahansege dharma deshanawa aseema lokuma pinak

  • @Sadasihansima
    @SadasihansimaАй бұрын

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi43422 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏

  • @beautywithanu6731
    @beautywithanu67312 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake74472 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @priyanthikodikara3794
    @priyanthikodikara37942 жыл бұрын

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🌹🌹🌹

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    ⁣ගෙෘරවනිය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේකුසල් නිවන පිනිසවේවා

  • @vidanagamage4286
    @vidanagamage42862 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @lahirumilan150
    @lahirumilan1502 жыл бұрын

    ගොඩක් ආසාවෙන් ඉන්නවා ඔබ වහන්සේගේ දේශනා සෑම දිනකම ශ්‍රවණය කරන්න . 🙏🙏🙏 දීර්ඝායූ වේවා ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට 🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani68812 жыл бұрын

    🙏🙏🙏සාදු, සාදු, සාදු

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sujanijayaweera9169
    @sujanijayaweera91692 жыл бұрын

    Uthum niwanin niwewa!!!🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙇🙇🙇Pinwath Swaminwahansa🙏🏻🙏🏻🙏🏻

  • @nayananandani1715
    @nayananandani17152 жыл бұрын

    සාදූ🙏සාදූ🙏.,. සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe53502 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @susanmalinda7793
    @susanmalinda77932 жыл бұрын

    Sadu sadu sadu ,❤❤🌹🌹🌹🙏🙏🙏

  • @mahesharenuka5217
    @mahesharenuka5217 Жыл бұрын

    Ape loku hamuduruwane katharata diya dothak wani uthum deshanaawak una apata man harima maga yanna me daham karunu harima watinwa ape hamuduruwane oba wahansege maga Yana mahata Ewan karunu harima uthum ape guru uththamayanani mahesha akka panadura theruwan saranai

  • @hithuwakkarasanju2272
    @hithuwakkarasanju22722 жыл бұрын

    Bhoma.pinn.apa.hamouduruwanta🙏🙏🙏🙏

  • @dilunichamali8094
    @dilunichamali80942 жыл бұрын

    🙏🙏නිර්වාණය පිළිබඳ ධර්ම ⁣දේශනාවන් ඇසීම ට බොහෝ කැමතියි . පින් රැස් වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!🙏🙏🌸🌸

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe78712 жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏.............................!!!theruwansaranai obawahanseta.

  • @piyumimadushani7001
    @piyumimadushani70012 жыл бұрын

    තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට අප සැමට භයානක සසරින් මිදීම සඳහා කරන්නාවූ මෙහෙවරට 🙏🙏🙏

  • @javindumunasinghe6082
    @javindumunasinghe60822 жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @vidanapathirana3005
    @vidanapathirana30052 жыл бұрын

    🙏🙏🙏 Namo buddhaya 🙏🙏🙏 ape hamuduruwane obawahanseta theruwan saranayi 🙏🙏🙏

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi3102 жыл бұрын

    සාදු .සාදු ..සාදු ..

  • @prabaprabath6895
    @prabaprabath68952 жыл бұрын

    Mage suwamin wahanseta namaskara wewa

  • @prabaprabath6895

    @prabaprabath6895

    2 жыл бұрын

    Uthum budda sasanaye pawidi wenna asai suwamin wahansa

  • @madusankamadu7715
    @madusankamadu77152 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manomamano397
    @manomamano3973 ай бұрын

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @user-nq8vu3xf7z
    @user-nq8vu3xf7z2 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මට දැන ගන්න ඔනේ සතිය කොහොමද හිතට පුරුදු කරන්නෙ.අපිට කාමවිතක්කය විහිංසාවිතක්කය වියාපාදවිතරක්කය ශනික හටගත් සැනින් සිහිය පාවිච්චි කර නාධිවාසේති තැනට ගන්නෙ කොහොමද.මට සිහිය පුරේජාත මට්ටමට ගන්න ඔනේ.මට කියලා දෙන්න එකට හොදම කෙටි මාර්ගය කුමක්ද කියලා.භාවනා කිරිමට නම් කැමති නැත එය ස්වල්ප වෙලාවක් සිත බලෙන් කුසලයක් තුල හිත පිහිටා ගැනිමක්.ධර්මස්කන්දය අසූහාරදහසක් වූනාට ඒ සේරම තියෙන්නෙ පන්ච උපාදානස්කන්දයේ අනිත්ය දූක්යය අනාත්මය බැලීමෙන් සන්සාරෙන් එතර වෙන සැටි.මගේ වයස දැන් 33 මම අවුරුදු 10ට වැඩියේ බන අසා ඇත.දැන් යන්න ඔනේ මාර්ගය ගැන අවබෝදයක් ඇත නමුත් සිහිය දිව්නු කරන්නෙ කොහොමද කියා මට තෙරෙන්නෙ නැත. ඔබවහන්සේට ගොඩක් පින් මේ කරන සමාජ සත්කාරයට.මට කියලා දෙන්න බාහියදාරුචීරියට බුදුන් වදාල කෙටි ධර්මය වැනි ඉතා පහසුවෙන් සිහිය පුරේජාත මට්ටමට ගන්නෙ කොහොමද?කෙස් ලොම් අනිත්යි හුස්ම රැල්ල දිහා බලන් හිටියට මේ සිහීය වැඩෙන්නෙ නෑ.සමාවෙන්න සමහරවිට මම වැරදි ඇති නමුත් මට තෙරෙන දේ තමා මෙහි ප්‍රකාශ කරේ.ඔබ වහන්සේට ගොඩක් පින්////////චක්ඛුනා සංවරො සාධු සාධු සොතෙන සංවරො ඝාණෙන සංවරො සාධු සාධු ජිව්හාය සංවරො. කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො මනසා සංවරො සාධු සාධු සබ්බත්‍ථ සංවරො. සබ්බත්‍ථ සංවුතො භික්ඛු සබ්බදුක්ඛා පමුච්චති.

  • @deepikadeepi1689
    @deepikadeepi16892 жыл бұрын

    Theruwan saranai pinwath ape hamuduruwane

  • @chandaneediipa9914
    @chandaneediipa99142 жыл бұрын

    සාධු සාධු සාධු!!!🙏🏻🌼

  • @sisra739
    @sisra7392 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dilunichamali8094
    @dilunichamali80942 жыл бұрын

    බරපතළ වැඩ ඇති සිරකරුවන් සේ .අප විදිනා දුකක් මේ සසරෙහි.මොනතරම් නම් සත්‍යය ද .ඇත්තටම යථාර්ථවාදී දහමක් ,, මේ උපමා ,,තුලින් ඔබ වහන්සේ සසරෙහි තතු මනාව පැහැදිලි කර දෙනවා පින්වත් ස්වාමීන් වහන්ස.

  • @vidyanilakmali9690
    @vidyanilakmali96902 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ..!!!

  • @wkadupitige3185
    @wkadupitige31852 жыл бұрын

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @suriarachi8531
    @suriarachi85312 жыл бұрын

    Swameen wahansa Mama bawa na wadasatahanata sabagikaraganna oba wahaneta piñ

  • @lahirumonnankulama313
    @lahirumonnankulama3132 жыл бұрын

    Onna ohoma banak kiyagena ape awasara Rajapakshalata kade yanne nathiwa Theri wan saranai

  • @shiranialuvihare2073
    @shiranialuvihare20732 жыл бұрын

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    සාධු සාධු සාධු .......🌸🌸🌷

  • @aluthgers
    @aluthgers2 жыл бұрын

    🙏🙏🙏

  • @maintenancesolutions763
    @maintenancesolutions7632 жыл бұрын

    සාඩු .....සාඩු ...සාඩු ....... නමස්කාර වෙවා ......!!!!

  • @Wingru
    @Wingru2 жыл бұрын

    සාධු .!සාධු ..!! සාධු ...!!!

  • @dulrufamily5550
    @dulrufamily55502 жыл бұрын

    Mamath pawidi weemata kamatten inna diyaniyak.mage wayasa awurudu 27. Ane mata oba wahansege thabuththegama meheni arame wisthara tikak dennako

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda41432 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @kavindu432
    @kavindu4322 жыл бұрын

    🙏🙏

  • @agcherath
    @agcherath2 жыл бұрын

    🙏🌸🏵️🙏🏵️🌸🏵️🙏

  • @udenidamayanthi8069
    @udenidamayanthi80692 жыл бұрын

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @sahanravindu4223
    @sahanravindu42232 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63992 жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @tharangaroshini7719
    @tharangaroshini77192 жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe74702 жыл бұрын

    🙏🙏🙏🙏

  • @anupamarajapakshe1648
    @anupamarajapakshe16482 жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @liinapirs4954
    @liinapirs49542 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @freeanimals3479
    @freeanimals34792 жыл бұрын

    භික්ෂුවකට නොගැලපෙන වැඩ කරන එක නම් හොද දෙයක් නොවේ හාමුදුරුවනේ

  • @dammikaathulathmudali8458
    @dammikaathulathmudali84582 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7lАй бұрын

    HATANOGENAMA NIRUDDAWEIEMA NIRWANAYAIE

Келесі