ඔය දුවන දිවිල්ලෙ කෙළවර තියෙන්නේ මහන්සිය විතරයි පින්වත්නි | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_471
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 107

  • @sujeewaniperera5219
    @sujeewaniperera52192 жыл бұрын

    පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! සුවසේ ජීවත් වෙත්වා ! පතන්නා වු බෝධියකින් සැප ප්‍රතිපදාවෙන් සුවසේම මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගැනීමට මා මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කල පිං කුසල් ද මා මුළු ජීවිත කාලය පුරාවටම සිදුකලා වු සියලු පිං කුසල් ද ඔබ වහන්සේට අනුමෝදන් කරමි ! අනුමෝදන් වේවා ! ඔබ වහන්සේ ජීවිත කාලය පුරාවටම සිදුකලා වු සියලු පිං කුසල් ද මා කෙරෙහි අනුකම්පාවෙන් මටද අඅනුමෝදන් කරන සේක්වා ! මාද ඒ සියලු පිං කුසල් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම වහ වහා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගැනීම පිණිසම සතුටු සිතින් අනුමෝදන් වෙමි ! අනුමෝදන් වේවා ! සාදු ! සාදු !! සාදු !!!! 🌼🌷🙏🙏🙏🌷🌼

  • @deemadeema7411
    @deemadeema74112 жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි !!🙏🙏🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli11602 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේටබුදුසරණයි ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86422 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවන ලබත් වා. ඔබ වහන්සේ ධර්මය ලෝ වැසි සියළුම දෙනාට සිත ට කතා කරන්න ඉඩ දි දේශනා කරනවා අවබෝධයෙන් දකින්න. ඔබ වහන්සේ ට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ශක්තිය ආශීර්වාදය ම ලැබේවා. අපි විදෙස් සිට ඔබ වහන්සේ ගේ දේශනා සවන් දි භාවනා වන් ද කරනවා නිවැරදි මාර්ගය සවන් දි.. අන් අයට ද ඔබ වහන්සේ ගේ දේශනා කෙට් යෙන් කියලා දෙනවා ඒ විදෙස් ජාතිකයන් ඒ කුසල් ඔබ වහන්සේ ට අනුමෝදන් කරමි. 🙏☸️

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju97092 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @danushsri956
    @danushsri9562 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee45132 жыл бұрын

    සාදු සාදු සාදු !!!🙏🌷🙏🌷🙏🌷🌻🌻🌻 පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!🙏🌷🙏🌷🙏🌷🌻🌻🌻 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !! දීර්ඝායු වේවා !!!🙏🌷🙏🌷🙏🌷🌻🌻🌻 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🌷🙏🌷🙏🌷🌻🌻🌻 දායකත්වය දැරූ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා !!!🙏🌻🙏🌻🙏🌻🌷🌷🌷 ධර්ම දානමය කුසලය ඔවුන්ටද සංසාර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා !!!🙏🌻🙏🌻🙏🌻🌷🌷🌷

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ..

  • @prabhagunathilake9865
    @prabhagunathilake98652 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.....🙏🏻🙏🏻🙏🏻ඔබවහන්සේ නම් දසත පැතිරී ගිය අතු ඇති හොඳින් වැඩුණ අරටුව ඇති මල් ඵල දරන කාටත් සිසිල සෙවන ලබා දෙන මහා රුකක් සේය...🌷 දම් දෙසුමට බොහොම පින් මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @rashmikadewmina7390
    @rashmikadewmina73902 жыл бұрын

    ධර්ම දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,දර්ම දානයට උපකාර කල ඇත්තනටන් තෙරුවන් සරණයි

  • @anulahewawitharana2130

    @anulahewawitharana2130

    2 жыл бұрын

    ට ප ප පින්වත් ඔබවහන්සේ ගේ දහම්හඩ කනට ඇහෙනවිට මතකයට එන්නෙ අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ දහම් හඩයි ඔබවහන්සෙට තෙරුවන් සරණ යි. ්‍රදීගායු වේවා.

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake74472 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    පූජනීය පින්වත් ස්වාමින් වහන්ස නාම රූප දෙකේ සත්ව පුද්ගල භාවයක් නැති බවත් එහි ආශ්වාදයේ ආදීනවය දැක මුලා නොවී සසරින් මිදෙන හැටි අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @sriyanikusum5465
    @sriyanikusum54652 жыл бұрын

    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi64802 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 සියලු සත්වයින්ට සදාකාලික රැකවරණය ලබා දුන්නේ මගේ භාග්‍යවතුන් වහන්සේ පමණයි🙏🙏🙏 මෝහාන්ධකාරය දුරු වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ප්‍රඤාවෙන් වැඩෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    මේ වස්සාන සමයේ දී උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸🌸🌸

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r2 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට උතුම් නිවනින් නිවීයන්නට. මේකුසල් හේතු වේවා.. සාදු සාදු සාදු...

  • @udadumbarasubhaddawansha
    @udadumbarasubhaddawansha2 жыл бұрын

    🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kokilavithana2349
    @kokilavithana23492 жыл бұрын

    අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .තෙරැවන් සරණයි ඔබවහන්සේට .🙏🙏🙏

  • @pushpakanthi4530

    @pushpakanthi4530

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @ramyasurangani1103
    @ramyasurangani11032 жыл бұрын

    ඔබවහන්සේට නිදුක් නීරෝගී භාවය මෙන්ම චිරජීවනය ලැබේවා!!!!

  • @DSD394
    @DSD3942 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණමිත්‍රනම් වහන්සේට. ධර්ම දායකත්වය ගත් සියලු දෙනාටත් ධර්ම දේශනා කරන මගේ කල්‍යාණ මිත්‍ර උන්වහන්සේටත් මේ ධර්මය අසන සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධය පිණිස ම මේ සියලුම කුසල් හේතු වේවා!!!🙏🙏🙏

  • @harshakumara569
    @harshakumara5692 жыл бұрын

    තෙරැවන් සරනයි මගේ ස්වාමීන්වහන්ස...

  • @this.8540
    @this.85402 жыл бұрын

    බොහොම පිං ස්වාමීන්වහන්සේට 🙏🏻💝🙂

  • @banlad4040
    @banlad40402 жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාම්න්වාහාන්ස.මාගෙ.නාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudinideepika4300
    @kumudinideepika43002 жыл бұрын

    සියළු රූප sangcha කියන්නේ මොහොතකදි හටගෙන නැ තිව යන සිතක්ම බව, සියළු රූප වල සත්‍ය එයනම් කැමති වෙන්නවත් අකමැති වෙන්නවත් පවතින දෙයක් නොමැති බවම ප්‍රත්‍යක්ෂ වීම සදහාම වේවා !!! මොහොතකදි නැති වන සිතක මට පවතින්න ඉඩක් නොමැති බවම , ප්‍රත්‍යක්ෂ වීම සදහාම වේවා !!!ඔබවහන්සේට නමස්කාරය වේවා !!!

  • @amalimesha99
    @amalimesha992 жыл бұрын

    තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍රයන් වහන්ස 🙏🙏🙏

  • @shaanthilathaa7686

    @shaanthilathaa7686

    2 жыл бұрын

    අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි. දීර්ගායුෂ වේවා

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe46932 жыл бұрын

    තෙරුවන් සරණයි !!උතුම් රත්නත්‍රයේ පිහිටයි ආරක්ෂාවයි !! ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @deshanisenanayake759
    @deshanisenanayake7592 жыл бұрын

    oba wahansege bhana asala mn godak sansare gena kalakiruna. Oba wahanse e tharamma e gena lassanata pehedili kala. Oba wahanseta namaskaraya wewa!

  • @nethmi74
    @nethmi742 жыл бұрын

    දුක්ඛිත ලෝකේ අපිත් බැලුවේ සැප විදිහට පේන කණ්ණාඩි දාගෙන. ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න ඒ කණ්ණාඩි ගලවගෙන බලන්න පුරුදු වුණා

  • @pasindupasi1727
    @pasindupasi1727 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට ....

  • @prabaprabath6895
    @prabaprabath68952 жыл бұрын

    Mage suwamin wahanseta namaskara wewa,mage suwamin wahanseta pathana bodaiyakin niwima pinsa me pin hethu wewa mage suwamin wahansa,loka sathwayange niwana padanawata oba wahanseta boho pin

  • @prabaprabath6895

    @prabaprabath6895

    2 жыл бұрын

    Mage suwamin wahansa,sujatha diyani dasa sil aranaye mahana wenna asai suwamin wahansa,ma gana anukampawen mt pihita wenna mage suwamin wahansa

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi43422 жыл бұрын

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!අපව දුක්ඛිත සසරෙන් එතෙර කරවන්නට වෙර දරන ඔබ වහන්සේ පතන බෝධියකින් උත්තරීතර සුඛපාරමිතාවෙන්ම නිවන සාක්ෂාත් කර ගනිත්වා!! 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට. උතුම් නිර්වාණය සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @isurasampath5111
    @isurasampath51112 жыл бұрын

    බුදු පුතුන් වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි!!!

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna82352 жыл бұрын

    සාදු සාදු සාදු!!!පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @sonalnawarathna1995
    @sonalnawarathna19952 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් සවාම්න් වහන්ස ...🌼🙏🌼🙏🌼🙏

  • @asankawiggin
    @asankawiggin2 жыл бұрын

    නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan24102 жыл бұрын

    පින්වත් කල්‍යාණම්ත්‍ර ලොකු ස්වාමීන් වහන්සෙ අනන්ත බුදු ගුන බලයෙන් සුවපත් වෙවා.

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl2 жыл бұрын

    බොහොම පිං ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @dinithichathurnima5782
    @dinithichathurnima57822 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @karunapaliteraniya1900
    @karunapaliteraniya19002 жыл бұрын

    සාදු.සාදු.සාදූ.ස්වාමින්වහන්සඔබවහන්සේටතෙරැවන්සරනයි

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd2 жыл бұрын

    Teruwan saranyi pinwat suwamin wahanseta magei namaskaraya weiwa sadu saduu sadu

  • @nandanishriyalatha9486
    @nandanishriyalatha94862 жыл бұрын

    🙏🙏🙏saadu! Saadu! Saadu! Theruwan saranai! Mage swaminwahansa!

  • @nayomikumudumali2519
    @nayomikumudumali25192 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ravinduyuvantha2101
    @ravinduyuvantha21012 жыл бұрын

    අපි මෙි දුවන ජිවිතේ මරනය විතරයි අවසානයේ මහන්සිය විතරයි 🙏🙏

  • @user-st8ie1po8f
    @user-st8ie1po8f2 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි

  • @muthumallawarachchi76
    @muthumallawarachchi762 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @Ositha856
    @Ositha8562 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe4782 жыл бұрын

    Sadu sadu sadu. ... Theruwan saranai ape pinwath loku suwaminwahansa oba wahanseta pathannau bodiyakin amamaha niwan suwa awaboda wewa!

  • @javindumunasinghe6082
    @javindumunasinghe60822 жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @madurangaponnamperuma9802
    @madurangaponnamperuma98022 жыл бұрын

    🙏🙏🙏

  • @akashvihanga1852
    @akashvihanga18522 жыл бұрын

    බුදු සරනයි

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin80252 жыл бұрын

    Theruwan saranai apage pinwath kalyana mithrayanan wahansa!!! Sadu🙏 Sadu🙏 Sadu 🙏 !!! Niwan suwa lebima pinisama me pin upakara wewa 🙏

  • @pereranperera7497
    @pereranperera74972 жыл бұрын

    මේ චැනල් එකේ නවතින්න කියල දේශනා කරනව අනික් චැනල් එකේ දෙතිස් කතා කියල පිරිසක් හොදටම දුවවනවා

  • @manikechandrasekara3170
    @manikechandrasekara31702 жыл бұрын

    Oba wahanseta niduk nirogi baawaya labewaa labewaa labewaa

  • @milantharuka7375
    @milantharuka73752 жыл бұрын

    🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna58442 жыл бұрын

    සාදු සාදු පින් සිදු වේවා ස්වාමීන් වහන්ස

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @disanayaked.m.d9353
    @disanayaked.m.d93532 жыл бұрын

    sadu sadu sadu 🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @indikasenavirathna1343
    @indikasenavirathna13432 жыл бұрын

    මේ ලෝකයේ ඇත්ත, මේ ජීවිතයේ යථාර්ථය වටහා දුන් ඔබ වහන්සේට බොහෝ පින්. මේ ධර් ම දේශනාවට දායකත්වය දැක්වූ සියලුම පින්වතුන්ටත්. බොහෝ පිං. සැම දෙන ජරා, මරණ වලින් අත මිදේවා!!! තෙරුවන් සරණයි.

  • @shashikasonali5987
    @shashikasonali59872 жыл бұрын

    Oba vahanseta godak pin.mama katholika. Aunata Satya avaboda vela thiyenne.mama d'arma margaye Yana kenek.sadu dadi.

  • @chandraranasinghe3362
    @chandraranasinghe33622 жыл бұрын

    Sadu sadu sadu 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe27712 жыл бұрын

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @Preetirana3
    @Preetirana32 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-es3ir3wz9n
    @user-es3ir3wz9n2 жыл бұрын

    🙏🙏🌼🌼💐💐💮💮🌺🌺🏵️🏵️

  • @dilanjalimadushika4878
    @dilanjalimadushika48782 жыл бұрын

    Theruwan saranai ❤️🌺🌺🌺🙏

  • @v_i_h_a
    @v_i_h_a2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @KumariKumari-sg2jd
    @KumariKumari-sg2jd2 жыл бұрын

    Budu saranai.....

  • @deepikadeepi1689
    @deepikadeepi16892 жыл бұрын

    Sadu sadu sadu

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi3102 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    🌷🌷🙏

  • @upulaherath7204
    @upulaherath72042 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63992 жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @sahananssd1619
    @sahananssd16192 жыл бұрын

    🥰

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka62082 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs49542 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amashanidilhara2958
    @amashanidilhara2958 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @dona12761h
    @dona12761h Жыл бұрын

    Samhara Bana 2parak 3 parak vath ahanna one. Pragngnawa vadimt. Saadu saadu

  • @pradeepprasanga7274
    @pradeepprasanga72742 жыл бұрын

    සාධු සාධු සාධු🔯🔯🔯

  • @aravindasadaruvan3411
    @aravindasadaruvan34112 жыл бұрын

    Uba duwan nadda

  • @daskonnimal1695
    @daskonnimal16952 жыл бұрын

    තරහහන්න එපාමාත් එක්ක අසායි ඔබ අවමන් නොලබන්න උත්සහකරනවානම් සමවන්න දොස්කියන්නව්මගැනමමවැරදිද ඔබවැරදිදබලන්න

  • @lioncricket5836
    @lioncricket58362 жыл бұрын

    2022 කොරියන් exam එක වෙනුවෙන් kzread.info/dash/bejne/onqD0JqGnZnTpc4.html

  • @nilanthidompage9837
    @nilanthidompage98372 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 කතරේ රැකියාව කරන මට මේ උතුම් දේශනා පිපාසයට දිය බිදුවක් ලැබුනා වගේ......... සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @ashageethika9449
    @ashageethika94492 жыл бұрын

    සාදු සාදු සාදු

  • @thimodavihan8852
    @thimodavihan88522 жыл бұрын

    🙏🙏🙏

  • @kaveeshanishshanka6830
    @kaveeshanishshanka68302 жыл бұрын

    Sadu sadu sadu

  • @gnarpyonroblox
    @gnarpyonroblox2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @shainmilan1
    @shainmilan12 жыл бұрын

    🙏🙏🙏

  • @nethmi74
    @nethmi742 жыл бұрын

    🙏🙏🙏

  • @sarathmudiyanselage1252
    @sarathmudiyanselage12522 жыл бұрын

    🙏🙏🙏

  • @greenworld2055
    @greenworld20552 жыл бұрын

    🙏🙏🙏

  • @roshansanjeewa3322
    @roshansanjeewa33222 жыл бұрын

    🙏🙏🙏

  • @jcjlr678
    @jcjlr6782 жыл бұрын

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari53012 жыл бұрын

    🙏🙏🙏

  • @shobasenasinghe7638
    @shobasenasinghe76382 жыл бұрын

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72172 жыл бұрын

    Sadu sadu sadu

  • @manorirathnamali2822
    @manorirathnamali2822 Жыл бұрын

    🙏🙏🙏

Келесі