ඒ තමයි පැවිද්ද | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_499
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 145

  • @chandraatapattu8090
    @chandraatapattu8090 Жыл бұрын

    සාදු සාදු සාදු! ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමින්වහන්ස. යටිහිතේ පතුලෙන්ම මතුවන ශ්‍රදධා භක්තියෙන් සාදු සාදු සාදු යයි නැවත නැවතත් කියමි. ඔබවහන්සේ වන් නිර්මල බුද්ධපුත්‍රයන්වහන්සේලා අපගේ පිනට පහල වූ අපට මේ සසරින් එතෙර වන මග නිවැරදිව පැහැදිලිව පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයන්වහන්සේලාමය. අප්‍රමාණ සැදැහැ සිතින් ගෞරව භක්තියෙන් එ් බුද්ධ පුත්‍රයන්වහන්සේලා වන්දනා කරමි. සාදු සාදු සාදු🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 Жыл бұрын

    ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා!!🙏🙏🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    සාදූ සාදූ සාදූ ඒ උත්තම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🌹🙏🌹🙏🌹🙏🌹

  • @sameerasmr6217
    @sameerasmr6217 Жыл бұрын

    සාදු සාදු සාදු...!!! විශේෂයෙන්ම 2000 න් පසු ඉපදී ඇති මිත්‍යා දෘෂ්ටි ඇති, ධර්මය නොදැන ඉබාගාතේ යාමට සිත් යොමුවන තරුණ පිරිස මේ ධර්ම කරුණු වටහා ගැනීමට සහ ඉත්තෙක්/අතකොලුවක් නොවී සිටීමට අදිටන් කර ගන්න...! පණ කෙන්ද තියෙන තාක් ධර්මය සහ නිවනට ළඟ සංඝරත්නය ආරක්ෂා කරගැනීමට අදිටන ඇති කර ගනිත් වා...!! තුණුරුවන් සරණ යි...!!!

  • @dilusharavihari6957
    @dilusharavihari6957 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි තරුවන් සරණයි 🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 Жыл бұрын

    දුල්ලභා පබ්බජ්ජා.. පැවිද්දේ සනීපය සැපය දුර්ලභ බව ඇසිය යුත්තේ ඒ උතුම් බිමට එන්නට අත්හැරිය නොහැකි කිසිවක් නැතද ඒ වෙත එළඹෙන්නට නොහැකිව සිටින අයෙකුගෙන්මයි.. උතුම් පැවිදි සුවය ලැබ එහි ඵලය සාක්ෂාත් කර ගන්නට සියලු පැවිදි උතුමනගේ වහන්සේලා ට හැකිවේවා!!

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @asokaherath6291
    @asokaherath6291 Жыл бұрын

    මාගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🌻🌻🙏🙏🌻🌻🙏🙏🌻🌻

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!උතුම් නිර්වාණ ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා !!!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Жыл бұрын

    සාදූ ! සාදූ !! සාදූ !!! ඔබවහන්සේ ඇතුළු ශාසනය රකින සංඝ රත්නයට ,ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @piumapeiris2242
    @piumapeiris2242 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @piyuminimeshika6271
    @piyuminimeshika6271 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස. බුද්ධ ශාසනය නම් මහා ආශ්චර්යක් ස්වාමිනි. ඔබ වහන්සේලාට උතුම් වු නිර්වාණයම සාක්ෂාත් වේවා!!!සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sonalnawarathna1995
    @sonalnawarathna1995 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට ....🙏🌼🙏🌼🙏🌼

  • @prabaprabath6895
    @prabaprabath6895 Жыл бұрын

    මගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !උතුම් මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා !මගේ පින්වත් ස්වාමින් වහන්සේට පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !බුද්ධ ශාසනය ආරක්ෂා කිරිමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා මගේ පින්වත් ස්වාමින් වහන්ස,මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි !සාදු සාදු සාදු

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 Жыл бұрын

    මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට උතුම් තෙරුවන් සරනයි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @koralagedammika1216
    @koralagedammika1216 Жыл бұрын

    කාලයට ඔබින පිලිතුරු සපයන මනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @_ks_2053
    @_ks_2053 Жыл бұрын

    මේවගෙ වටිනා ධර්ම දේශනා ඇසිය යුත්තන් අහන් නැ අපෙ හාමුදුරුවනෙ එයාලා තමා බෞද්ද සිල්වත් භික්ශූන්ට ගරහලා කතා කරන්නෙ . ඇත්තටම දුකයි අපිත් එක්කම ඉන්න යාලුවො , හිතවත් අය දැන දැනම තවත් පව් පුරෝගන්නව දැක්කම . ඔබ වහන්සේට ගොඩක් පින් . සසර මග තව තව කෙටි වෙලා උතුම් වූ නිර්වාන අවබෝදය ලබාගන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    අපෙ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏 🌼💐🌼

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @pasindupasi1727
    @pasindupasi1727 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට ...

  • @anjanicharuka8490
    @anjanicharuka8490 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ වේවා !!!🙏

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 Жыл бұрын

    🙏🙏🙏 මාගේ ජීවිතය බුද්ධ සාසනයට පූජා වේවා. මහා සංඝ රත්නය උතුම් නිවනින් නිවේවා.

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 Жыл бұрын

    Ape kalyana mithra buddha puthrayanan wahanseta theruwan saranai !. ! !*

  • @amsda1986
    @amsda1986 Жыл бұрын

    සාදු සාදු සාදු ,🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස පැවිදි දිවියේ මෙවන් සැපය කොතරම් සනීපද පිලිවෙත් පුරන මහ සඝරුවනට දන් පැන් දෙන්න ලැබෙනවනම් මේ මනසට මොන තරම්සැනසීමක් ලැබෙයිද මෙවැනි කරුණු අවබෝධ කරදුන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @dhanushahandunneththi6397
    @dhanushahandunneththi6397 Жыл бұрын

    කවදාවත් අපිට එහෙම දෙයක් හිතිලා තිබුණේ නැහැ ,ඒත් එහෙම කියන අයත් ඉන්නවා. ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ගැන හරිම ආඩම්බරයි.අපේගංගොඩවිල සෝම හාමුදුරුවෝ.,දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ ,දැන් ඔබ වහන්සේ නිසා.අපිට හැමදාම ධර්මය අවබෝධ කර ගැනීමට දේශණා අහන්න කැමැත්තක් ඇති වුනා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස ... 🙏🌼🙏🌼🙏🌼...................

  • @nisalaarana7033
    @nisalaarana7033 Жыл бұрын

    මොන තරම් ඇත්තක්ද? උපහාසාත්මකව නින්දා කිරීමේ අදහසින් කරන ප්‍රකාශයකට, සැබෑ බුදු පුතෙකු දුන් යතාර්ථවාදී පිලිතුරු දේශනයක්,,,,අනේ මගේ ස්ස්වාමීන් වහන්සේ තවතවත් මෙවැනිම වූ දේශනාවන් සිත සිතා කරන්නට ඇවැසි නුවණ පහල වේවා!තෙරුවනේ රැකවරණ ලැබේවා!

  • @damayanthiyamuna5844

    @damayanthiyamuna5844

    Жыл бұрын

    සාදු සාදු ස්වාමීන් වහන්ස covid හැදිලා රෝහලේ ඉන්නේ දුව මහත්තයා මම . ඔබ වහන්සේ ගේ දර්මදේශනා අස්ම්න් ඉන්නේ .සාදු සාදු සාදු

  • @malkanthikumari2526
    @malkanthikumari2526 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 Жыл бұрын

    එහෙමයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. තාත්තාගේ උරුමය පුතාලගෙ උරුමයයි.🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Жыл бұрын

    සියළුම දෙනාගේ දහම් ඇස විවෘත වේවා 🙏පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවන ලබත් වා 🙏☸️☸️ස්වාමින් වහන්සේ ගැණු දරුවෙක් ට මහණ වෙන්න පුළුවන් ද ඒත් ඒ දරුවාගේ එක අතක් ඇදයි.

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 Жыл бұрын

    Ape pinwath swaminwahanseta mage uththama pada abi wandanawa karami . Sadhu ! Sadhu ! Sadhu !

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 Жыл бұрын

    Sadu🙏 Sadu🙏 Sadu 🙏!!! Theruwan saranai pinwath swamin wahansa!! Niwan suwa pinisama me pin upakara wewa!!! 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻 උතුම් පැවිදි සුවයට මාගේ නමස්කාරය වේවා !!!🙏🏻🙏🏻🙏🏻

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 Жыл бұрын

    🙏🙏🙏

  • @amithasuraweera4402
    @amithasuraweera4402 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු

  • @raveen1238
    @raveen1238 Жыл бұрын

    Sadu... sadu...sadu... Obawahanse niyama uththarayak dunna 🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹සමිමා සමිබුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට අනන්ත අප්රමාන පිං ඔබ වහන්සේ මෙි ලෝක සත්වයා කෙරේ ඉතාම අනුකමිපාවෙන් මෙවැනි සත් ධර්මය පහ දලා දීම ඔබ වහන්සේට පතන බෝධියකින් උතුමි නිවන පූර්ණවෙිවා...සමිමා සමිබුදු සරණයි..🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 Жыл бұрын

    Oba wahanseta niduk nirogi suwapath bawa labewa ! ! !.

  • @hirunithishara339
    @hirunithishara339 Жыл бұрын

    ඔබ වහන්සේ වැඩ සිටින පන්සලේ නම මොකක්ද ☸️☸️🙏

  • @madumadawaperera7003
    @madumadawaperera7003 Жыл бұрын

    Sadu sadu sadu 🙏 ♥ aththatama pevidda kiyanne sepayata kiyana thawath namak theruwan saranai pinwath swamihin wahansa

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam6892 Жыл бұрын

    සාදූ සාදූ සාදූ ..

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු 🙏සාදු🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    මගේ ගුරු දේවයන් වහන්ස.මෙවැනි ධර්ම දේශනා තව තවත් දේශනා කරන සේක්වා.උතුම් දලදා සමිදුන් ඔබ වහන්සේ රැක . දේවා .තෙරුවන් සරණයි .

  • @padmaratnayaka652
    @padmaratnayaka652 Жыл бұрын

    Sadu sadu sadu mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 Germany

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @indukaranathunga5265
    @indukaranathunga5265 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස , ඇත්තම ඇත්ත ....!!!! මේ ගිහි හිර ගෙදර ඇති තතු , ඔබ වහන්සේ අපූරුවට කියලා දුන්නා .😊 පැවිද්දේ ඇති අපූරු සුවපත් භාවය ඉතා හොදින් වැටහෙනවා..🙏 හැකි උපරිම ශක්තියෙන් වීර්යය වඩා හැකි ඉක්මනින් මේ සසරින් එතෙර වීමමයි අධිෂ්ඨානය .💐🙏 ඒ සදහා මේ සෙලවෙන මනස් නිසල කර ගැනීමට විවිධාකාරයෙන් ලබා දෙන උපදෙස් වලට , ඔබ වහන්සේ ට පින් සිදු වේවා ... නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ..!!! උතුම් නිවනින් නිවේවා ...!!!💐💐💐🙏🙏🙏 සියලු ම සෙලවෙන මනස් නිසසල වේවා ...💐💐💐🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @hansana0
    @hansana0Ай бұрын

    🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Жыл бұрын

    Sadu sadu sadu therwan saranai pinwath ape hamudurvane

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @marysriyawathie4299

    @marysriyawathie4299

    Жыл бұрын

    Obavahansete teruvansaranai sadu sadu sadu

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 Жыл бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌼🌼🌼සුවසේම උතුම් නිවනින්ම නිවීමට ඔබ වහන්සේට මේ ධර්ම දේශනා කුසල්ම හේතු වේවා!🙏🙏🙏 අනේ අපිටත් සැනසිලිදායක පැවිදි සුවය ලබන්නට පින් ලැබේවා!!!නිවන් දක්නාතුරු උපදින ජාතිවල මනුෂ්‍ය ජීවිතයක් ලැබුනොත් භාග්‍යවතුන් වහන්සේගේ බුදු පුතෙක්ම වෙන්න මටද ලැබේවා!!!ඒ සඳහා ඔබ වහන්සේ කළා වූ පින් කුසල් මමද අනුමෝදන් වෙමි!🙏🙏🙏🙏නිවන් දකිනා තුරු උපදින ජාති වල කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම වේවා!උතුම් සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා!උතුම් තුනුරුවනටම මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌼🌼🌼

  • @thilinideshani9113
    @thilinideshani9113 Жыл бұрын

    🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌺🌺🌺🌺

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 Жыл бұрын

    Thumbnail එක දැක්ක ගමන් හිනා ගියා.😄 ඒ වගේම ඔහොමත් හිතන සමහරු ඉන්නව නේද කියල හිතෙනකොට අනුකම්පාවක් දැනුනා.

  • @melsiripuraganansumanather7007

    @melsiripuraganansumanather7007

    Жыл бұрын

    Pau oya Asarana Jiveetha😥😥😥

  • @aravindathilina8974
    @aravindathilina8974 Жыл бұрын

    Sadu sadu sadu......!!!!!!🙏🙏🙏

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975Ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺

  • @danukadeshan6600
    @danukadeshan6600 Жыл бұрын

    බුදු සරණයි

  • @sinhale_521
    @sinhale_521 Жыл бұрын

    ඒ තමයි පැවිද්ද🌻🌻❤ මුල් දෙකට විතරක් ඊර්ෂ්‍යා කරන මිනිස්සු අඩුම තරමේ ඉතුරු ටික ගැන හිතලන්නවත් නැතුව ඇති.. රසවත් ගෙඩි තියෙන ගහක පොත්තට හූල්ලන අසරණයො. කොහොමත් බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නෙ ගිහි සුඛ හා පබ්බජ්ජා සුඛ අතරින් පැවිදි සැපම උසස් කියලා නේද. ඒ උතුම් සුවය පිළිබඳ වදාළ මේ දේශනාවටත් ඉතාම ප්‍රියයි❤️🙏🏼🙇🏽‍♂️ kzread.info/dash/bejne/ZZOil8R_hKTfe9Y.html ආසයි ස්වාමීන්වහන්ස ධ්‍යාන පිළිබඳ සවිස්තරව ඉගෙනගන්න. ඒ පිළිබඳව පහදාදෙන්න හැකිනම් ඇත්තටම ගොඩක් වටිනවා🙏🏼🙏🏼 නමස්කාර වේවා සඟ රුවනට🙇🏽‍♂️ සාධු! සාධු!! සාධු!!!

  • @ajithsenawirathne4034
    @ajithsenawirathne4034 Жыл бұрын

    Matath pewidi wenna awsyai hamuduruwane.

  • @zarafernando44
    @zarafernando44 Жыл бұрын

    අහගෙන ඉන්නත් හරිම සනීපයි... ලොකු ස්වාමීන් වහන්ස..අනෙ අපිට පින් මදී වීදෝ සිතෙනවා... තෙරුවන් සරනයි ඔබවහන්සේට ...

  • @happinessofdhamma7933
    @happinessofdhamma7933 Жыл бұрын

    Sadu sadu sadu swaminwahansa Theruwan saranai..

  • @garden1831
    @garden1831 Жыл бұрын

    Godak watinva ape hamuduruvane

  • @dilrukshi6480
    @dilrukshi6480 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏 අපේ පිංවත් ස්වාමීන් වහන්සේලා සැපසේ සිල් ගුණ දම් පුරණවා කියලා ඇසුනාම නිරාමිස සතුටක් දැනුනා. අපව නිවන් මග රැගෙන යන ඔබ වහන්සේලා සැපසේ නිවන් මග වැඩීමමයි අපගේ එකම ප්‍රාර්ථනාව 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @buddhist5509
    @buddhist5509 Жыл бұрын

    🙏🙏🙏🙏🧘

  • @lushoo13599
    @lushoo13599 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manel2343
    @manel2343 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadg6432
    @nadg6432 Жыл бұрын

    Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @Preetirana3
    @Preetirana3 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @tilinitilini8021

    @tilinitilini8021

    Жыл бұрын

    Sadu Sadu Sadu

  • @mamalalani6182
    @mamalalani6182 Жыл бұрын

    Mage.pinwath.suwamin.wahanseta.mage.namaskaraya.wewa.tharuwan.sarani🙏🙏🙏🙏sadu..sadu

  • @sujasujee4513
    @sujasujee4513 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට !!!🙏🌺🙏🌺🙏🌺 මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!🙏🌺🙏🌺🙏🌺 පැවිද්ද දුර්ලභයි,!!🙏🌺🙏🌺🙏🌺 පැවිද්දේ රැඳී සිටීම ඊටත් වඩා දුර්ලභයි!!🙏🌻🙏🌻🙏🌻

  • @manelweerasekera4827
    @manelweerasekera4827 Жыл бұрын

    අනේ මගේ ස්වාම්න් වහන්ස ආර්‍ය් මහා සන්ගරත්නය ගැන කෙසේද එසේ සිතන්නේ අපේ පිනට පහල වී වැඩම කර සිටින උතුමන් වහන්සේලා නේද මේ

  • @NujesVIC7ON0504
    @NujesVIC7ON0504 Жыл бұрын

    නිවනම වේවා ස්වාමින් වහන්ස...😇🙏

  • @DSD394
    @DSD394 Жыл бұрын

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍ර ගුරු ස්වාමින්වහන්සේට. අවසන් හුස්ම හෙළන තෙක් මට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිද රත්නයේම පිහිට ලැබේවා!!!! කවුරු නින්දා අපහාස සිදු කලත් සැරියුත් මුගලන් ඒ මහරහතන් වහන්සේලා ගෙන් පැවත එන ඒ උත්තම සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය ම වේවා!!! 🙏🙏🙏 කවුරු කෙසේ කීවත් සිවුපසයෙන් කලයුතු සියලු සියලුම යුතුකම් එ උතුම් සංඝරත්නය වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කරමි. මේ සියලු කුසල් උතුම් නිවන් අවබෝධය සඳහාම වේවා!!! 🙏🙏🙏

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Жыл бұрын

    Sadu sadu sadu 🙏 🙏🙏🙏

  • @premachandrajayathilaka118
    @premachandrajayathilaka118 Жыл бұрын

    ane ape swamini oba wahansela lloka sathwayan gana maha karinaven sidu karsna daham sewava aparimithsi duwase dan waladathwa sabe buddha puthranan wahansesuwapatj wethea sadu dadu sadu

  • @walpolakandesupeshala3810
    @walpolakandesupeshala3810 Жыл бұрын

    නමස්කාර වේවා අපෙ ස්වාමීන් වහන්ස ...🙏🙏🙏 අවසර ලබාදෙන සේක්වා......🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 Жыл бұрын

    🏵️🙏🏵️🙏🏵️🙏

  • @wasanawijesinghe1059
    @wasanawijesinghe1059 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    THAMAKALAPINA KUSALAYA SASARE THAMANDIPUWA ELOELO LEBENA WE MANOPUBBANGAMA DAMMA MANOSETHTHA MANOMAYA MANASACHE PASANNENA BHASATHIWA KAROTHIWA THATHONAN SUKHA MANWETHIE CHAYAWA ANNAPAINIE

  • @upulaherath7204
    @upulaherath7204 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 Жыл бұрын

    කෙනෙහිලි කම් කළත් වළඳන දන් පතට................ මෙත් සිත් පතුරුවන හැමටම සම ලෙසට........ ..උතුමන් ගුනය පහදා දෙන අම රසට......................... මගෙ ගුරු සමිඳු නමදිමි අත් මුදුන් කොට......

  • @chamiya8003

    @chamiya8003

    Жыл бұрын

    ලස්සනයි කවිය..❤️

  • @SAa96573

    @SAa96573

    Жыл бұрын

    ලස්සන කවි ය

  • @priyanthialwis8187
    @priyanthialwis8187 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @binolyasassribandaara2888
    @binolyasassribandaara2888 Жыл бұрын

    සාදු සාදු සාදු .. මගේ පින්වත් ස්වාමීන් වහන්ස... මෙවැනි අසත්පුරුෂ කතාවන්වලට පිළිතුරු දිය යුතුමයි ස්වාමීන් වහන්ස. අපායක් දිව්‍යලෝකයක් නෑ කියන, උතුම් වූ ආර්ය මහා සංඝරත්නය ට දන් දීම විවේචනය කරන.. තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්නාවූ පූජාවන්ට ගරහන බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් කරන්නට උත්සාහ කරන අසත් පුරුෂයන්ගෙන් ප්‍රඥාවන්තයෝ ප්‍රවේශම් වෙත්වා.

  • @sithmisujeewa9810
    @sithmisujeewa9810 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!! සාදු සාදු සාදු

  • @moorthikorala531
    @moorthikorala531 Жыл бұрын

    ප්‍රශ්න තියනවද...☝️

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    අහන් ඉද්දිත් හරිම සැපයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sulakkanatero5478
    @sulakkanatero5478 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දීර්ඝායුශ ලැබේවා ! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය පරිපූර්ණ ලෙස අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා !

  • @Pubudu.Malshan_Science
    @Pubudu.Malshan_Science Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sinhalacartoonsl1840
    @sinhalacartoonsl1840 Жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණින් අපේ සගරුවන ආරක්ෂා වේවා,🙏🙏🙏

  • @milantharuka7375
    @milantharuka7375 Жыл бұрын

    🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    SAMANA SUKA DUKKESUU THADISA SAMANAMAMA

  • @gaminipathirana2647
    @gaminipathirana2647 Жыл бұрын

    🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පීන්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.ඔබවාහාන්සෙට.තෙරුවාම්සාරනායි.🙏🙏🙏🙏🙏

  • @pickme1150
    @pickme1150 Жыл бұрын

    මහ සඟ රුවනට මගේ ජීවිතය පුජා කරමි, පුජා වේවා

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Жыл бұрын

    මගේ උතුම් මහා සංඝ රත්ණයට මාගේ නමස්කාර වේවා 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏

Келесі