ජීවිතයෙන් දැකිය යුතු බුදු දහම | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_494
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 103

  • @malkanthikumari2526
    @malkanthikumari2526 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @prabaprabath6895
    @prabaprabath6895 Жыл бұрын

    මගේ බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දායකත්වය දැක්වූ සියලු දෙනාටත් පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !සාදු සාදු සාදු

  • @indukaranathunga5265
    @indukaranathunga5265 Жыл бұрын

    එහෙමයි , පින්වත් ස්වාමීන් වහන්ස .. සාදු ...සාදු ....සාදු .....💐💐💐🙏🙏🙏

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 Жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයනන් වහන්සේට උතුම් තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සූවිසි මහා බුදුගුන බලයෙන් සුවපත් වේවා ...

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා .... සාධු ...සාධු සාධු ...🙏🙏🙏

  • @DSD394
    @DSD394 Жыл бұрын

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයා නං වහන්සේට. නිර්මල බුදුදහම එයාකාරයෙන්ම වටහා දෙමින් අප සියලුම දෙනා ඒ ගමන් මාර්ගය වෙත යොමු කරවන ඔබ වහන්සේට තවතවත් ලෝක සත්වයා ඒ නිවන් මාර්ගයට යොමු කිරීමට හැකිවේවා !!!! මගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙන්ම උතුම් නිර්වාණාවබෝධය පිණිස ම සියලුම කුසලයෝ හේතු වේවා!!!🙏🙏🙏

  • @nelumdahanakanelum1058
    @nelumdahanakanelum1058 Жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ..ඉතාමත් වටිනා දම්දෙසූමක්.🙏🙏🙏

  • @Gayan_sandun
    @Gayan_sandun Жыл бұрын

    බොහෝ pin ලැබේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !!!🙏🙏🙏 සාදු සාදු සාදු !!!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @thilinideshani9113
    @thilinideshani9113 Жыл бұрын

    🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Жыл бұрын

    Sadu sadu sadu therwan saranai pinwath ape hamuduruwane

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට 🙏🙏🙏🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 Жыл бұрын

    නිර්මල බුදු දහම අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන අපගේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ සියලු පුන්‍ය ශක්තින් නිර්වාණය පිණිස පාරමී වේවා !!!සාදු සාදු සාදු .

  • @sriyanibandara9907
    @sriyanibandara9907 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස් ඔබවහන්සේටත් ඔබවහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ පින්බලයෙන් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා දීර්ගායු ලැබේවා අමාමහ නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 Жыл бұрын

    මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ සැමටත් දහම් දෙසූ අපේ ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේටත් නිවන් දොරටුවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා !🙏🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි උතුම් බුදු පුතුන් වහන්සේට..

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    තෙරුවන් සරණයි පින් වත් අපේ සුවාමින් වහන්සේ ට. බොහොම පැහැදිලි කර. දීමක් ඔබ වහන්සේ ට. ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @maithrieranathunga7326

    @maithrieranathunga7326

    Жыл бұрын

    MATANAM KALYANA MITHRAYANWAHANSA KISIWAKATA KISIWEKUTA UPADANAYAKNAM ATHTHEMA NE YATHARTHAYADENA SAMMUTHIYE GEEWATH WENAWA KUMATADA UPADANAYA SOHONATA THANIWAYAUTHUMANE ATHTHAHI ATHTHANONATHTHIE KUTHO PUTHTHO KUTHO DHANAN SUPIRISIDUU SADAHAMINSATHWAYASANASALANA UTHUM BUDDA PUTHRAYANAN WAHANSA OBAWAHANSETA SEMADA UTHTHAMA NAMAS MARAYAWEWA

  • @wimalaimiyahimalage9030
    @wimalaimiyahimalage9030 Жыл бұрын

    Oba wahansetha theruvan saranai.

  • @aravindathilina8974
    @aravindathilina8974 Жыл бұрын

    Harima agei marama sanipai ape hamuduruwanee.......🙏🙏

  • @wkadupitige3185
    @wkadupitige3185 Жыл бұрын

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 Жыл бұрын

    ගුණවත් නැණවත් පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🌻🌻🌻

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    යථාර්ථය ගැන අවබෝධය ලබාගැනීමට උපකාරී වන උතුම් සද්ධර්ම දේසනාව ට මාගේ නමස්කාර ය වෙිවා සාදුු සාදු සාදුු තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏💮💮💮🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @kwi4556
    @kwi4556 Жыл бұрын

    ඔබවහන්සේ දේශනා කරන දහම මට සැනසීමක් මයි ස්වාමීන්වහන්ස🙏 මගේ පින්වත් කල්‍යාණ ස්වාමීන්වහන්සෙට මගේ නමස්කාරය වේවා🙂🙂🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Жыл бұрын

    වන්දණීය පූජණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @-yatharthawathmagatv
    @-yatharthawathmagatv Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @chathu8886
    @chathu8886 Жыл бұрын

    උතුම් නිර්වාණය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️💎💎

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත් වා

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 Жыл бұрын

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Жыл бұрын

    🙏🙏🙏🙏සාධු සාධු සාධු සමිමා සමිබුදු සරණයි...අපගේ පිංවත් ස්වාමින් වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා...🙏🙏🙏

  • @yacirusanchitha1913
    @yacirusanchitha1913 Жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ලොකු සමින්වහන්සේ ට .🙏🙏🙏

  • @user-tv8op2hs6p
    @user-tv8op2hs6p Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මාගේ ගුරු හිමියන්ගේ පා දූවිල්ලක් වෙන්න ඇත්නම් ඒ ඇති.... තුණුරුවන්ගේම සරණයි 🙏

  • @danushkad9149
    @danushkad9149 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සුවාමින් වහන්ස.

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-gi6hp7bf7l
    @user-gi6hp7bf7l Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේම ඔබ වහන්සේට ගොඩක් පිං. පිනද ඵලක් නැ. අපරිමාන ගෞරවයක් පමණයි මා තුල ඇත්තේ. සියළු සත්වයන්ට බුදු පියානන් වහන්සේගෙ ධර්මය මනාව අවබෝධ වේවා.

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @chanakarajaguru1555
    @chanakarajaguru1555 Жыл бұрын

    තෙරැවන් සරනයි පිංවත් සුවාමින් වහන්සේ

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 Жыл бұрын

    දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට !

  • @user-ut3pz8ks5e
    @user-ut3pz8ks5e Жыл бұрын

    මගේ කල්‍යාන මිත්‍රයන් වහන්සේ ට මේ මිනිසුන්ගෙ සිත් සුවපත් කරන එකම ඇති. මගේ ස්වාමින් වහන්සේට නිවන් අවබෝධ කරගැනීමට. සාධූ සාධූ සාධූ !!!

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌸🌸🌸

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @udenikasthurirathne2638
    @udenikasthurirathne2638 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .

  • @NujesVIC7ON0504
    @NujesVIC7ON0504 Жыл бұрын

    නිර්වාණයම ලැබේවා...❤🙏

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna32410 ай бұрын

    🙏 🙏 🙏

  • @yasassrilal5633
    @yasassrilal5633 Жыл бұрын

    සාධු සාධූ සාධූ 🙏🙏🙏

  • @manustudyvlog8171
    @manustudyvlog8171 Жыл бұрын

    තෙරුවන් සරණයි.ස්වාමින් වහන්ස🙏🙏

  • @upekshashayamali4961
    @upekshashayamali4961 Жыл бұрын

    දීර්ඝායුම වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima2 ай бұрын

    සාධූ සාධූ සාධූ 🌷🌷

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 Жыл бұрын

    සාධු සාධු සාධු 🌼🙏🌼🙏🌼🙏

  • @piyumimadushani7001
    @piyumimadushani7001 Жыл бұрын

    🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස. පතන බෝධියකින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!

  • @thilinishyamali1333
    @thilinishyamali1333 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @a.k.education9896
    @a.k.education9896 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @manorin5133
    @manorin5133 Жыл бұрын

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර බන්දනයෙන් මිද්ව්ත්වා 🙏🙏🙏

  • @Wingru
    @Wingru Жыл бұрын

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    සාධු සාධු සාධු

  • @sulakkanatero5478
    @sulakkanatero5478 Жыл бұрын

    සාදූ ...සාදූ ...සාදූ ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දීර්ඝායුශ ලැබේවා ! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය පරිපූර්ණ ලෙස අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා !!!!

  • @wgmangalika4200
    @wgmangalika4200 Жыл бұрын

    Theruwan sarani swamin wahansa.

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-vx1cx4wf8k
    @user-vx1cx4wf8k3 ай бұрын

    Sadu Sadu sadu

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @malaariyaratne9284
    @malaariyaratne9284 Жыл бұрын

    Malinie ariyarathne theruwan sarani suwamin wahanseta deergaushama weva

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @harshanamaduranga1839
    @harshanamaduranga1839 Жыл бұрын

    🌺🌺🌺🙏🙏🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    Aththa thamai swameeni. Kiyanna wachana na. Sadhu sadhu

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 Жыл бұрын

    🙏🙏🙏🙏🙏 💐💐💐💐

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @chathurikadilrukshi6675
    @chathurikadilrukshi6675 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌷🙏🌷🙏

  • @manjularanasinghe934
    @manjularanasinghe934 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @chandulanawam1194
    @chandulanawam1194 Жыл бұрын

    Saadu saadu saadu Bohome pin Gaurewaniye Sath purusha weth Kallyane Miththera weth suwamin wehanse ""Jewithayen Dakiye haki Uthum budu Dahame thulin Nirwanaye Aweboda kote Ganna "" Akareye wada Gath Daham karunu Thulin wadame Galepen ""Daham pariyayak ""Thulin watina ethamath wada Gath Daham Deshanawek Deshana kote wadale Oba wehansete bohome pin Theruwen sarenai Niduk wethwa!!Nirogi wethwa!!suwe path wethwa!!Dirgausha lebewa !!Me pin kusall Anuhasin Gaurewaniye suwamin wehanse Oba wehansete ""Chathurarriye Saththiya Saththiyawe Boda Gaanayen Uthum Niwanema Hethu wewa !!wewa !!wewa !!

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 Жыл бұрын

    Theruwan saranai pinwath swamin wahansa!!! Niwan suwa pinisama me pin upakara wewa!!! Sadu🙏 Sadu🙏 Sadu 🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Жыл бұрын

    🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @KumariKumari-sg2jd
    @KumariKumari-sg2jd Жыл бұрын

    Budu saranai.......

  • @shakeelahans.5456
    @shakeelahans.5456 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 Жыл бұрын

    ස්වාමින්වහන්ස කෙනෙකු දෙයක් නොහිතා හිතට ක්ශනිකව සිතිවිල්ලක් ආවොත් ඔහුට ඒ සිතිවිල්ලට අනුව ඊළඟ භවය සැකසෙනවද? ඒ කීවෙ කෙනෙකු තමන් ලැබූ භවයට වඩා වෙන භවයක් හොඳයි කියල නිකමටවත් සිතට ආවොත්?

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    EWAN BHAWEI EWAN DAMMO

  • @mayasenanayaka315
    @mayasenanayaka315 Жыл бұрын

    බුදුන් ඇයි වන ගත වුනේ, රහත් භාවයට පත් වූ පසු වනයේන් එලියට ඇවිත් මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් පෙනී සිට ලබා ගත් දැනුම ලොකය ඉදිරියේම පවසා සිටියේය, දැන් මේ චිවර ධාරින් මොන දැනුවත් බවක් ලැබද බන දේශනා කරන්නේ, පලමුව තමා රස විද ගන්න පසුව ඒ පිළිබඳ ලොකයා වෙනුවෙන් මුදාහැරීම කරන්න, අත්හැරීම වෙනුවට ලංකර ගැනීමට උපකාරී දේශනා නොකළ යුතුයි , පිරිසිදු දර්ශනය කෙලසිමෙන් වලකින්න බුදු සරණයි

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Жыл бұрын

    බොහෝ pin ලැබේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !!!🙏🙏🙏 සාදු සාදු සාදු !!!

  • @Niwan__Maga
    @Niwan__Maga Жыл бұрын

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @peththaipoththai
    @peththaipoththai Жыл бұрын

    🙏🙏🙏

  • @chamindabowathura4827
    @chamindabowathura4827 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @krishanieWeera
    @krishanieWeera Жыл бұрын

    🙏🙏🙏

  • @sumaliadansooriyafernando8792
    @sumaliadansooriyafernando8792 Жыл бұрын

    🙏🙏🙏

  • @dilusharavihari6957
    @dilusharavihari6957 Жыл бұрын

    🙏🙏🙏

  • @gishanidesilva7958
    @gishanidesilva7958 Жыл бұрын

    🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 Жыл бұрын

    🙏🙏🙏

Келесі