ආයතන පබ්බයේ ඇති ආයතන භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_627
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 261

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    වසර ගනනාවක් ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමකගේ සත්පුරුෂ ඇසුර හේතුවෙන් ජීවිතයේ යථාර්ථය යාන්තමට තේරුම් අරගන දැන් අපි අසරණ නෑ පින්වත් ස්වාමීන් වහන්ස ,අපගේ දෑස් විවර කිරීමට උපකාර කරන ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @champapushpakumari6651

    @champapushpakumari6651

    5 ай бұрын

    මේ කෙලෙස් ගින්නෙන් නිවී සැනසෙන්න මේ බැදීම් වලින් ගැලවීමක් නැහැ කියල දැනෙද්දි පුදුම අසරනකමක් දැනෙනව පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙම බැදීම් ඇතිවෙන්න කලින් ඔබ වහන්සේගෙ බන අහන්න පින් කරල තිබුනා නම් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 Жыл бұрын

    රන් කෙන්දකට මුතු ඇට ඇමිණුවා වගේ.... විසිතුරු දෙසුම නිවනට ගෙන ගියා වගේ....... පිබිදුනු සිහිය රැකගෙන පිපි මලක් වගේ........... සුවසේ වසමි නෙළුමක දිය බිඳක් වගේ......

  • @chandralathasd5540
    @chandralathasd5540 Жыл бұрын

    සාදු !සාදු !සාදු !.....ඔබවහන්සේගේ පාද වන්දනා කරමි .

  • @kusumdarshi626
    @kusumdarshi626 Жыл бұрын

    මගේ ස්වාමීන් වහන්ස ....මේ මොහොතේ ,මේ ක්ෂණයේ සිටම ආරම්භ කරමි.....🙇🙇🙇 එය ගැඔුරින් අවබෝධ කර ගැනිමට ...ඔබ වහන්සේ ගේ කලණ ගුරු ඇසුර ඔස්සේ ....🙇🙇🙇

  • @DhonVimukthi

    @DhonVimukthi

    Жыл бұрын

    මගේ කියලා දෙයක් නෑ

  • @RamRanathunga

    @RamRanathunga

    8 күн бұрын

    SAKKOUJUCHA SUJUUCHASUUGUUCHA. ASA KANA NASAYA DIWA KAYA MANA SARIRAYA. MANASATA GOCHARA WANA DAMMARAMMANA. Q DQSANYOGNA

  • @RamRanathunga

    @RamRanathunga

    8 күн бұрын

    DASASANYOGANA DARMA SAKKAYA DITTI WICHIKIHHA SILABBATHA PARAMASA. KAMARAGA PATIGA MANA UDDAHHA AWIDYYA. DASA. SANYOJANA. DARMA

  • @RamRanathunga

    @RamRanathunga

    8 күн бұрын

    SAKKAYA DITTI. WIHIKIHHA. SIELABBATHA PARAMASA KAMARAGA PATIGA. RUPARAGA ARUPARAGA PATIGA MANA UDDAHHA AWIDYA

  • @RamRanathunga

    @RamRanathunga

    8 күн бұрын

    KAMARAGA PATIGA RUPARAGA ARUPARAGAPATIGA MANA UDDAHHA AWIDYA

  • @miladayarathna5280
    @miladayarathna5280 Жыл бұрын

    ඔබ වහන්සේ නිසාම ජීවිතේ වෙනස් උන තැන් බොහෝමයි.ධර්ම කරුණු මනසිකාරයෙන් බොහෝ ප්‍රශ්න ප්‍රශ්නයක් කර නොගෙන ජීවත් වෙන්න හැකියාව ලැබුනා.රසයි රසයි ධර්මය නම් අමා රසමයි.ඔබ වහන්සේට බොහොම පි0....සාදු සාදු සාදු

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    බොහෝම පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏 මේ මොහොතේ පටන් සිහියෙන් වාසිය කිරිමට අදිටන් කරගනිමි. උතුම් නිර්වාණය දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    ගොඩක් වැදගත් ධර්ම දේශනාවක් .තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .......... 🙏🌼🙏🌼🙏🌼 ..........

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 Жыл бұрын

    නිවන් දකිනා ජාති දක්වාම උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියම වේවා!🙏තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට!🙏සුවසේම උතුම් නිර්වාණය අවබෝධය වේවා!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    ආශ්චාර්යයි ස්වාමින් වහන්සේ .පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @erandawishwa5208

    @erandawishwa5208

    Жыл бұрын

    👍👍👍

  • @dilanrandika9893
    @dilanrandika9893 Жыл бұрын

    බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස බොහෝම පින් ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    දේශනාවක් ශ්‍රවණය කල පමණින් නොනැවතී අප ඒ දේශනාවේ යෙදෙන්න ඕනෑ.....🙏🙏🙏 බණ වලට ආශා කරන්න එපා. බණ අහන්නේ අවබෝධ කරගන්න..🙏🙏🙏 ලෝකය පිළිබඳ අපේක්ෂා රහිත කෙනෙක් විදියට ජීවත්වෙන්න..🙏🙏🙏 ආයතන වලට දැනෙන පේන විඳින හෑමදේම විදර්ශනා කරන්න🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!...🙏🙏🙏 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සංසාරයේ විඳින ලොකුම දඬුවම මේ රූපයමයි. අනේ ඒත් දුකම දෙන මේ රූපය නිසාම සංසාරයටම යන්න තවත් බැමි බැඳෙන අසරණකම හොඳින් වැටහෙනවා ස්වාමීන් වහන්ස.. ගැලවෙන්න තියෙන උතුම් ධර්මය ලඟත් සූක්ෂම උගුලක්... ධර්මය රස විඳිනවද, අවබෝධ කරගන්නවද කියලා.. සංසාරයේ අසරණ කමම වැටහෙනවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @MayaDamayanthi-si1tf

    @MayaDamayanthi-si1tf

    9 ай бұрын

    49:44 49:44 me bana😅

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 Жыл бұрын

    සාධු! සාධු! සාධු! අවසරයි ස්වාමින්වහන්ස, මෙතෙක් කාලයකට noesu බොහෝමත්ම වටිනා ආයතන පබ්බය භාවනාව ශ්‍රවණය කළෙමි. අද පටන්ම මේ භාවනාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, " dekkoth දැක්කා පමණයි" මෙන් සියලු ආයතන සංවර කර ගැන්මට අදිටන් karagannemi. ඔබ වහන්සේට ත්‍රිවිධ Rathnaye සරණයි! ප්‍රාර්ථනා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය awabodawee නිවනින් නිවේවා!!! සාධු! සාධු!සාධු!

  • @asokaherath6291
    @asokaherath6291 Жыл бұрын

    තෙරැවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස !!!මෙි උතුමි ධර්ම දේශනාවෙන් භාවනා යෝගීව නිවනට මග අවබෝද කල මාගේ ලොකු ස්වාමීන් වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝද වෙිවා !!!🙏🙏🙏🌻🌻🌻

  • @udenisewandi4823
    @udenisewandi4823 Жыл бұрын

    නිවන් මාර්ගයේ ගමන් කරන ඔබ වහන්සේට අමා මහ නිවනම අත්වේවා 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ වැනි උතුම් පින්වත් ස්වාමීන් නමක් ගෙන් බන අහන්න අපි පින්කරලා තියෙනවා මේ ජීවිතේ අසුබයි කියල දැනගන්නට ඔබ වහන්සේගේ දර්මය අපිට ඉතාම ප්‍රයෝජනය වුනා ඔබ වහන්සේට මේ කුසල් හේතුවෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    mama dabadiwa wandana karamin inne ath oba wahanse deshana karana deshana srawanaya ahanawamayi oba wahanseta theruwan saranayi ape pera pinakata labune sadu sadu sadu

  • @paramichamodaya839
    @paramichamodaya839 Жыл бұрын

    අනෙ බොහොම පින් අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wijinirandunu4656
    @wijinirandunu465611 ай бұрын

    සාදු ........සාදු .......සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය වේවා !! සාදු .........සාදු .......සාදු !!

  • @leelakonara4882
    @leelakonara4882 Жыл бұрын

    පින්වත් suwamin wahanseta mage පාද නනමස්කාර වේවා !!! 🙏🙏🙏

  • @chathurimadushani1220
    @chathurimadushani1220 Жыл бұрын

    🙏🙏බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින් වහන්ස . පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා🙏🙏 . තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🌼🌼🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 Жыл бұрын

    මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරමි..සාදු සාදු සාදු..🙏🙏🙏මේ ධර්මශ්‍රවනයෙන් මා ලද පින මාගේ පියානන් වහන්සේට අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 Жыл бұрын

    ඔය ධර්ම කරුණු සියල්ලම අසන හැමෝටම හරිහැටියටම වැටහේවා

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci Жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼🌼

  • @padmakanthi1995
    @padmakanthi1995 Жыл бұрын

    අපට යථාර්ථය අවබෝධ කර දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවානිවනින් නිවෙවා

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු...එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Жыл бұрын

    🌸🌸🌸🌸🙏🙏🙏🙏 තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා 🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ගේ ධර්ම දේශනාව න් ඇසීම නිසාම ජීවිතයේ යථාර්ථය දැක සසරගමන මෙයින්ම නතර කරන්නට උවමනාවක් ඇතිඋනා..දැන් ඒගමනට සූදානම්ව කටයුතු කරමි..ඔබවහන්සේට උතුම් නිවනින් සුවසේ නිවීයන්නට හේතු වාසනාවේවා සාදු සාදු සාදු ...

  • @dulananavodya
    @dulananavodya Жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw7 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏

  • @bggunawathie3702
    @bggunawathie3702 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නවනම අවබෝධ වේවා!!! සාධූ! සාධූ!!සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi9662 Жыл бұрын

    සාධු සාධු සාධු ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් කුසලානිසංසයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේ පාරමී දම් පූරණය පිණිසමත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 අපේ ලොකු ස්වාමින්වහන්ස , සාධූ🙏🙏🙏💎🙏🙏🙏 පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 ..පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏 උතුම් හිමියනි💎🙏💎

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ සාදූ .සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාමිසාරනායි🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage86452 ай бұрын

    නිවනටම මග පෙන්වා දෙන කාරුණිකයානන් වහන්ස ඔබවහන්සේ ඉක්මනින්ම පතනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් කර ගනිත්වා 🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764Ай бұрын

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසල් හේතුවේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Жыл бұрын

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ,වීර්‍යකරමි.

  • @gayashaniranawaka5296
    @gayashaniranawaka5296 Жыл бұрын

    Oba vahanseyta. Nivan suwa boho dura noweva!

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi58288 ай бұрын

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේ අපිට ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර කරන පිනම ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා.

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 Жыл бұрын

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස .යහපත් ලෙස ජිවත් වන්නට ත් ජිවිත අවබෝධ ය ලබා දිම,ඔබ වහන්සේ ට බොහෝ පිං අපේ ස්වාමින් වහන්ස .

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස ,තෙරුවන් සරණයි !

  • @prarthanahimaransi2055
    @prarthanahimaransi2055 Жыл бұрын

    🌸 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..... 🙏🙏🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 Жыл бұрын

    තෙරැවන් සරණයි මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට .⁣ 🙏🙏🙏

  • @user-zx9hz3kn9h
    @user-zx9hz3kn9h Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @KrishanthaKumara-mg5cw
    @KrishanthaKumara-mg5cw Жыл бұрын

    නිවනම නාතයි නිවනම වෙත්වා අදිස්ටාන කරමි සාදු සාදු සාදු 💐💐💐🌻🌻🌻🌼🌼🌼

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    මාගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!🪔🌼🙏🌼🙏🙏🙏🙏🌼

  • @yasahenegama7234
    @yasahenegama7234 Жыл бұрын

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e4 ай бұрын

    සාදු සාදු සාදු සත්‍යක්මයි සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මම නම් හැම මොහොතකම ආයතන භාවනා කරනවා එදා පේෂකර්ම දියණිය ට අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ ලා ඒ දියණිය ට තමාට ජීවිතය අස්ථිරයි මරණය ස්ථිර යි කියලා භාවනාව කියාදුන්නා ඇය විතරයි භාවනාව කලේ අවුරුදු තුනකට පසුව මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇය ඒ දියණිය සෝවාන් ඵලය ලබා ගත්තාය මමත් ඇවිදින විට එහෙම තමයි හිතෙන්නේ මිදුල අතුගාමින් සිටි කාලයේදී මම හිතුවෙ මේ කොලය දුටිම චුටි දල්ලක් ඇවිත් කොළේ ඉදිලා බිමට වැටෙනවා පොඩි දල්ල වැටෙනවා අපේ ජීවිතය වගේ පොඩි කාලය තරුණ මධ්‍යම වයස මරණයට පත් වෙනවා කොයි මොහොතේ මම මැරෙයිද කියලා හිතලනවා කුනප තිස්දෙක අනිත්‍ය සැබෑවක්මයි බලනවා හැම මොහොතකම දහඩිය ගලන හරිම පිලිකුල් අනේ මේකට මුලාවෙලා ඉන්නේ ඔබ වහන්සේ ට බොහෝ පින් මම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඔබ වහන්සේ ට ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🌺 සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු සාදු

  • @ruwannandana5293
    @ruwannandana5293 Жыл бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🌷🌺🙏🌷🌺🙏🌺

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Жыл бұрын

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට, උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා...! 🌷🙏🌷🙏🌷🙏🌷

  • @asokajayakody104
    @asokajayakody104 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshaniherath5171
    @sureshaniherath5171 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස .🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @methmanethma211
    @methmanethma211 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Жыл бұрын

    Sammasambudu saranayi pinwath suwaminwahansa...mama....kamathima..bawanawa..oba wahanse desanakarana..skanfa desanawa..mage suwaminwahansa...aththatama mamathwaya kiyanne..mokadda kiyala danagaththe oba wahansegen...mage suwaminwahanseta me kusalwala sakthiyanubawayen..oba wahanseta....uthum nirwana.suwayen..niwe sanasennata...paramithawakma..wewa..paramidam pirewa..sadu sadu sadu🌷🌷🌷

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 Жыл бұрын

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏 Theruwan saranai ape පින්වත් ස්වාමින් වහන්සේට

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼☸️

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා.....

  • @user-cc5tt7jj3x
    @user-cc5tt7jj3x5 ай бұрын

    🙏🙏🙏 ආශ්චර්රයි සුවාමිනි බොහොම පින් තෙරැවන් සරනයි

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72176 ай бұрын

    Asirimath dam desumak.sadu sadu sadu pinwath swaminwahansa.🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu swaminwahanseta bohoma pin. Obawahansewa. Siyalu deviyo araksha. Karathwa

  • @lalwijesiri8722
    @lalwijesiri87225 ай бұрын

    ලක් මව ලැබු පින්වන්ත බුදු පුතුනි බුදු සසුන රැක ගන්න ඔබවහන්සේ ගන්න උත්සාහය නිමකළ නොහැකිය සාදු සාදු සාදු !!!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ආයතනභාවනාව ගිහිගෙයින් හිඳිනඅපටඅපට දිනසතක් ඇතුළත කරන්නත් අමාරුයිපන්සල් වල හාමුදුරුවන්ටත් පුළුවන් මේ දවස් හතෙන් රහතුන් වෙන්නගෙදර කියන්නේ ප්‍රශ්නප්‍රශ්නප්‍රශ්න ඉවර වෙනකොට ප්‍රශ්නවටපිටේ ප්‍රශ්නයුතුකම් කරල මනුස්සකම් කරලා ප්‍රශ්නය ඇත්ත බොරුව කරන කරන මිනිස්සු මිනිස්සු ගොඩක් ඉන්නේමුදල් නැතුව ජීවත් වෙන්නත් බෑබඩගින්නෙ මැරිලා යාවිපිහිය වශයෙන් ජීවත් ජීවත් වෙනකොට වෙනකොට පුදුම පුදුම සමාජයක්තෙරුවන්සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up7 ай бұрын

    අවසර අපේ ස්වාමිින් වහන්ස ඔඹ වහන්සේට උතුමි නිර්වානය අවබෝ ධම වෙිිවා

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9eАй бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 Жыл бұрын

    සාදු ...සාදු ...සාදු !!!

  • @snlcanada
    @snlcanada Жыл бұрын

    Sthuti Swamin wahansa,oba wahanseta godak pin 🙏

  • @wasanthakumari5543
    @wasanthakumari5543 Жыл бұрын

    චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙවා සාදු සාදු සාදු

  • @surekaroshini7114
    @surekaroshini7114 Жыл бұрын

    අනේක වාරයක් පිං අපෙ ගුරු ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @Wingru
    @Wingru Жыл бұрын

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @sampathvitharana2521
    @sampathvitharana2521 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala68679 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    ආයතන හයේ යථාර්තය ජිවිතයට ගලපා ගන්නා ආකාරයත් ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් ගෙන සත්ව පුද්ගල භාවයක් නොමැති බව අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @sahandananjaya4838
    @sahandananjaya48383 ай бұрын

    Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏

  • @sujivanilmini2436
    @sujivanilmini2436 Жыл бұрын

    සාදු සාදු සාදු .

  • @RaniRani-gd8vx
    @RaniRani-gd8vx Жыл бұрын

    Sadu sadu sadu mahe Loki suvamin wahanda

  • @AnomaKumarasinghe-rw7eo
    @AnomaKumarasinghe-rw7eo Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @TUTU82083
    @TUTU82083 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ❤️

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    ඔබ වහන්සේ දේශනා කරන උතුම් බුදු බන අසන සිතක් සිතක් පාසා දුකින් මිදේවා .🙏🙏🙏🙏🙏

  • @user-vt4vn8xd8o
    @user-vt4vn8xd8o Жыл бұрын

    සදූ සාදු සදු🎉

  • @piyasilim1473
    @piyasilim147314 күн бұрын

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-sh9tn3qs4k
    @user-sh9tn3qs4k Жыл бұрын

    🎉 🎉🎉🎉සාධු සාධු සාධු

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga6 сағат бұрын

    SAKKOUJUCHA THAMAPANSILHOYAMSIELAYAKNIWERADIWARAKINABAWSTA THAMATHULA WISWASAYA. SUJUCHA JIEWIYTHKALAYATAMA ADEDIERGUBAWA

  • @rbowala8443
    @rbowala84438 ай бұрын

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa

  • @user-su4of2xo9o
    @user-su4of2xo9o3 ай бұрын

    Sadu sadu ..sadu

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9eАй бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දේ සත්‍යක් අපේ හාමුදුරුවනේ සෝවාන් වෙච්ච සකදාගාමී අනාගාමී ඵලයට පත්වූ උතුමන්ට වහන්සේ ලා දෙව් ලොවට වැඩ සිටිනවා දිව්‍යලෝක ගියාම මගපල ලබන්න පුළුවන් නේද බුදු රජාණන් වහන්සේ දැකපු අය බණ අහපු අය ඉන්නවා සුදර්ම සභාවේ ධර්ම දේශනා කරනවා නේද එක පහදා දන් සෙක්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @user-cg5kc8io2e
    @user-cg5kc8io2e Жыл бұрын

    Thruwan sarani

  • @mallikamudalige9748
    @mallikamudalige9748 Жыл бұрын

    Sadhu sadhu sadhu!

  • @sudharshisilva3958
    @sudharshisilva3958 Жыл бұрын

    🙏🌷🙏🌷🙏🌷

  • @kanthikuwait8110
    @kanthikuwait8110 Жыл бұрын

    Sadu sadu sadu

  • @nuwanmadusnka284
    @nuwanmadusnka284 Жыл бұрын

    🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼

Келесі