අනිත් අය බනින නිසා බනිනවානම් ඒ මෝහය අධික කෙනෙක් | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_476
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 176

  • @wathsaladhananjani6094
    @wathsaladhananjani6094 Жыл бұрын

    බුදු දහාම චිරාත් කාලයක් විජබෙවා🙏🙏☸️☸️🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට බෝහෝම පිං මෙි දේශනා කරමින් අප ලෝක සත්වයා අනන්ත දුක්විදින සාංසාරේ එතර කරවන්ඩ ඔබ වහන්සේ මෙි කරන පිං උතුමි නිවන පූර්ණවෙිවා සමිමා සමිබුදු සරණයි පිංවත් ඔබ වහන්සේට...🙏🙏🙏

  • @amavividanagamage7227
    @amavividanagamage7227 Жыл бұрын

    රසවත් දේශනාවක් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට ගොඩක් පිං. ජීවිතේ අඩුපාඩු හොදට තේරුම් ගියා.🙏🏻🙏🏻🙏🏻

  • @sandunithamasha
    @sandunithamasha Жыл бұрын

    නමෝ බුද්ධාය ! හාමුදුරුවන්ට තව තවත් මේවගේ වටිනා ධර්ම දේශනා කරන්නට ශක්තිය,ධහිර්ය,වාසනාව වැඩි වැඩියෙන් ලැබේවා!නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @satttt-wv7zx
    @satttt-wv7zx10 ай бұрын

    මේක නම් සෑහෙන්න වටිනවා අපෙ හාමුදුරුවනේ වටිනාකම නම් වචන වලින් විස්තර කරන්න බෑ වටිනාකම ඔබවහන්සේට බොහොම පින්🙏 ඔබවහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් හමුවීම අපෙත් පිනක් සංසාරෙ යන තාක් කල් ඔබ වහන්සේටත් කල්‍යාණ මිත්‍රයන්ම හමු වේවා🙏

  • @pushpakumari4319
    @pushpakumari4319 Жыл бұрын

    මිනිසුන්ට ඉතා පහසුවෙන් මනාව අවබෝධ කරගතහැකි අයුරින් ධර්ම දේශනා කරන ඔබ වහන්සේට තෙරැවන් සරණයි. සියළු දෙවි රැකවරණයි.. 🙏🙏🙏🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 Жыл бұрын

    ,සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ ,දම්ම , සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!! සාධු ...සාධු ...සාධු ...🙏🙏🙏

  • @piyumaduidirisinghe8315
    @piyumaduidirisinghe8315 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට . ධර්මයේ මිහිරි බව තේරුනේ ඔබ වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් පසුවයි. හරිම මිහිරි දේශනාවක්. තමන්ගේම අඩුපාඩු තේරුම් ගැනීමට හැකිවුනා.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻 අනේ පින්වත් ස්වාමීන් වහන්ස, මම මෙතෙක් කල් අසා ඇත්තේ මේ චරිතවල නම් පමණී. මෙතරම් විස්තර දේශනාවක් කණට ඇසුනේ අද ය. බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @isankaperera9961
    @isankaperera9961 Жыл бұрын

    මේ චරිත පෙර දැන සිටියා නමුත් පැහැදිලිව හදුනා ගත්තේ අදයි.පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට පුන්‍යානුමෝදනා වේවා.මේ දෙශනාවන් සවන් දීමෙන් ලැබෙන ආනිශන්ස මා ඇතුළු සියලු සත්පුර්ෂයන්ට නිවීම පිනිසම වේවා.

  • @sinhale_521
    @sinhale_521 Жыл бұрын

    ගොඩ කාලෙක ඉඳන් දැනගන්න උවමනාවෙන් හිටිය කාරණාවක් අපේ ස්වාමීන් වහන්ස. බොහොම පින්🙏🏼 මගෙ චරිතයත් මෙතන කියවුණා. ඒක අපිට වෙනස් කරගන්න බැරිද මේ ජීවිතේ කොහොමවත්ම?🥺 එහෙම පුළුවන්නම් ඒ පිළිබඳව පහදා දෙන සේක්වා🙏🏼 අනේ ස්වාමීන්වහන්ස🥺 ඇත්තටම බොහොම කණගාටුයි😔 චරිතය වෙනස් කරගන්න අවශ්‍යයි. කල්‍යාණමිත්‍රයන්වහන්සේගෙ උපකාර ලැබේවා!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🏼🙇🏻‍♂️

  • @renukanilanthi3151
    @renukanilanthi3151 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණයම ලැබේවා !.

  • @pinpokura8562
    @pinpokura8562 Жыл бұрын

    සාදු සාදු සාදු!!! අපේ පින්වත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා! අප්‍රමාණ පින් කුසල් වේවා! අප්‍රමාදීව නිවනින් සැනසෙන්න හේතු වේවා! අපවද මේ සසර දුකින් ගලවන මග සලසන උතුම් ශාසනික කටයුතුද සළුල වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏🌸🌸🌸

  • @amilarathnayake1095
    @amilarathnayake1095 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ටිකක් වික්ෂිප්ත උනා මගෙ හැම එකෙන්ම ටික ටික තියෙනවා වගෙ නිසා

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Жыл бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    මුලින්ම දුක හිතුන අපේ දෙමව්පියන්ට මේ ධර්මය දෙන්න බැරිවුණා කියල නමුත් පසුව සතුටු වුනා ධර්මය අපිට ලැබෙනවා කියල . යුද්ධ , කොරෝන , විවිධ ආර්ථික දෙශපාලන , සමාජ පශ්න හමුවෙ නැවත වැටුන. වන්දනා ගමනක් යන්න , හිතේ හැටියට වන්දනා කරන්න (ස්වාමීන් වහන්සේලාට බෝධීන් වහන්සේලාට චෛත්‍යය රාජයාණන් වහන්සේලාට) බැරුව එපා වෙලා කලකිරිල දවස් ගෙවිල ඔහේ ජීවිතේ ගෙවිල යන කොට........ පින්වත් ස්වාමීන් වහන්සේ නිතර නිතර දේශනා අපට දීල අපේ පශ්න ඔක්කොම අමතක කරල ධර්මයට අපිව ඇදල බැදල තියන්න තරම් අනන්ත වාරයක් පින්වන්ත වුනා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි වෙනුවෙන් දේශනා තව තව කරන්න ශක්තිය ධෛර්යය අනන්ත ලැබේවා. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 Жыл бұрын

    ඔබවහන්සේ ට මම වන්දනා කරමි.සාදු සාදු සාදු .

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු... තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට බොහෝ වටිනා දේසනා වක්

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...... 🙏🌼🙏🌼🙏🌼

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage86452 ай бұрын

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏 පතනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් වේවා 🙏

  • @malkanthikumari2526
    @malkanthikumari2526 Жыл бұрын

    මාගේ පින්වත් ගුනවත් හිම්‍පානන් වහන්සේ යහපතක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dilusharavihari6957
    @dilusharavihari6957 Жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nimalanurudda3855
    @nimalanurudda3855 Жыл бұрын

    සාදු සාදු සාදු ...

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තමන් ගැන.තමාටම නියම අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලබාගතහැකියි ස්වාමීනි .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මෙම චරිත ගැන අහලා තිබුණට අද තමයි ස්වාමීන් වහන්ස විස්තරාත්මකව දැනගත්තේ. තෙරුවන් සරණයි 🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Жыл бұрын

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ විසූ ආර්ය ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸🌸

  • @indijay7886
    @indijay7886 Жыл бұрын

    පතන බෝධියකින් මේ භවයේදීම චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය ඔබ වහන්සේට ලැබේවා....

  • @D.hamma5670
    @D.hamma5670 Жыл бұрын

    අනන්ත වූ බුදු ගුණ සත්‍යය බලයෙන් සියලු සත්වයින් සුවපත් වේවා ! 🙏

  • @amithasuraweera4402
    @amithasuraweera4402 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Жыл бұрын

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්තරයන් වහන්සේට 🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Жыл бұрын

    තෙරුවන් සරණයි!!! පින්වත් ස්වමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @udadumbarasubhaddawansha
    @udadumbarasubhaddawansha Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහො කුසල් වැඩේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @janakakamila436
    @janakakamila436 Жыл бұрын

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් කළ්‍යාණ මිතූයන් වහන්ස

  • @darshanabandara8598
    @darshanabandara8598 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර්‍ සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 Жыл бұрын

    බොහෝම පින් සිදුවෙනව ස්වාමින් වහන්ස . තෙරුවන් සරනයි . .!

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    මනරම් දේශනාවක් පින්වත් ස්වාමින්වහන්ස...අපි නොඇසූ නොදන්නා දේවල් මේ ශාසනේ කොයිතරම්නන් තියෙනවද,ඔබ වහන්සේ වැනි උතුමෙක් මේ මනරම් ධර්මය අපට දේශනා කිරීමම මිල කල නොහැකියි..උතුමන් වහන්සේට දේශනාමය පින සංසාර සාගරෙයෙන් එතෙර වීම පිනිසම පාරමිතාවක් වේවා...තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @sithmisujeewa9810
    @sithmisujeewa9810 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්ස ..මං කලින් අසා තිබුනෙ රාග ,ද්වේශ ,මෝහ වශයෙන් චරිත 3 පමණයි .විස්තර සහිත දේශනාව දැනගත්තේ දැන් . ඔබ වහන්සේ ට බොහොම පිං .පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා .🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @jinadariporage911
    @jinadariporage911 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ..ඉතාමත් වටිනා දේශනාවක් .

  • @dinushibandara6060
    @dinushibandara6060 Жыл бұрын

    රසවත් වගෙම හරවත් දෙසුමක්.ස්වයං විවරණයක යෙදෙන්න පුළුවන්.ඔබ වහන්සේටත් සම්මා සම්බුදු සරණයි!!!🙏❤️

  • @nilmikarunanayaka5668
    @nilmikarunanayaka5668 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    අනේ හරිම වටිනව මගෙ ස්වාමින්වහන්ස ,අපිට අපි ගැනම බලාගන්න.සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Жыл бұрын

    මේ චරිත ගැන විස්තරාත්මකව පහදා දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 Жыл бұрын

    සාධු ..සාධු ..සාධු .. 🙏🙏🙏

  • @benthotadammasarahimi1382
    @benthotadammasarahimi1382 Жыл бұрын

    සාධු.....සාධු....සාධු🌷

  • @Gayan_sandun
    @Gayan_sandun Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @nimalkumudu9035
    @nimalkumudu9035 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @udayanganih.s.1399
    @udayanganih.s.1399 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe Жыл бұрын

    සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @srineefernando1722
    @srineefernando1722 Жыл бұрын

    ස්වාම්න් වහන්ස ගොඩක් වට්න දේශනවාක් අනිත් අය ගැනත් හිතන්න පුලුවන් මන් මගේ ගැන හරියටම තේරුම් ගත්තා 🙏🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    SWAMIN wahanseta දළදා සමිඳු පිහිට labewa sadu sadu sadu

  • @dasun4541
    @dasun454110 ай бұрын

    බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @janakachaturanga3773
    @janakachaturanga3773 Жыл бұрын

    ඇත්‍තටම හරිම වටිනා දේශනයක් ස්වාමීන් වහන්ස , මේ තරම් වටිනා දේශනයක් මම මීට පෙර කවදාවත් අහලා නැහැ. ගොඩාක් පින් ස්වාමීන් වහන්ස ,තෙරුවන් සරණයි

  • @donaperera7594
    @donaperera7594 Жыл бұрын

    😄👌 what interesting topic to speak. Looking forward to hearing the Preious Dharma 🙏🙏🙏🙏❤

  • @sujeeperera3176
    @sujeeperera31766 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌺🌼🌼🌺බොහෝ වැදගත් , ඔබ වහන්සේට පින්, දීර්ඝායුෂ වේවා

  • @maduhanz5531
    @maduhanz5531 Жыл бұрын

    නිවන් අවබෝධ වේවා....🙏🙏🙏

  • @wasanawasana276
    @wasanawasana276 Жыл бұрын

    Thiruwan saranai පින්වත් suwamin wahansita දීර්ඝ ආයුෂ labiwa

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    Mage pinwath loku swamin wahanseta mage namaskaraya wewa.uthum niwanin sanasewa .....

  • @user-sy8ss6st4u
    @user-sy8ss6st4u2 ай бұрын

    ත්‍රිව්ද රත්නයේ සරනයි

  • @shriyaabeykoon5486
    @shriyaabeykoon5486 Жыл бұрын

    තමා විසින්ම තමා ගැන නිවැරදි අවබෝධය ට පැමිණීමට හැකි වීමෙන් තම අඩුපාඩු පවා සාද ගැනීමට ද හැකි වේ .

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @iranganiraveendran6889
    @iranganiraveendran6889 Жыл бұрын

    Sadu sadu saaadu theruwan saranai pinwanth swameen wahansa 🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌺🌼🌷

  • @LathaLatha-yz1kh
    @LathaLatha-yz1kh Жыл бұрын

    Uthum swamin wahansa me darmaya asana vita thman ganama prathya weksha karagatha hakiya

  • @sujanijayaweera9169
    @sujanijayaweera9169 Жыл бұрын

    Theruwan Saranay pinwath Swaminwahansa🙏🏻🌹🙇 pathannawu bodiyakin Uthum niwaninma niwethwa!!! Sadhu sadhu Sadhu 🙏🏻🙏🏻💮💮🙏🏻🙏🏻🙇🙇🙇🌹🌷🌺🌺🌺

  • @srimamangalika9684
    @srimamangalika9684 Жыл бұрын

    🌼🙏🌼🙏🌼🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @devindasuraj1792
    @devindasuraj1792 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @theekshanawickramasinghe2373
    @theekshanawickramasinghe2373 Жыл бұрын

    අපේ චරිතේ නම් අපිහොයාගත්තා 😂....සාධුගේ චරිතේ හොයාගත්තා නම් හරී 🥲

  • @sumathinandahimi9907
    @sumathinandahimi9907 Жыл бұрын

    Theruwan Saranai swamin wahansa

  • @piyumimadushani7001
    @piyumimadushani7001 Жыл бұрын

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 Жыл бұрын

    Sadu sadu sadu! Apage kalyaana mithrayaanan wahanseta me kusal uthum wu niwanatama paaramee wewa !🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    බුද්ධ ශාසනං.චිරං.තිඨිටතු🙏🙏🙏🙏🙏🙏🌺🌺

  • @nimaliindika7553
    @nimaliindika7553 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Жыл бұрын

    Pinwath Swameen wahanseta Mage Namaskaraya wewa 🙏🙏🙏Theruwan saranai Deergausa wewa .

  • @javindumunasinghe6082
    @javindumunasinghe6082 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @mallika1948
    @mallika1948 Жыл бұрын

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @lakmaligamage1564
    @lakmaligamage1564 Жыл бұрын

    Great explanation

  • @sandaruwantharaka2298
    @sandaruwantharaka2298 Жыл бұрын

    SADU SADU SADU....🙏🙏🙏🙏

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-sg2jd
    @KumariKumari-sg2jd Жыл бұрын

    Teruwan saranai....

  • @naveenishara1280
    @naveenishara1280 Жыл бұрын

    Sadu sadu sadu

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    Pinwath swamin wahanseta wuthum දළදා wahansege පිහිටයි Pinwath mage swamin wahansa mama dawasema mahansi wela ath mata oba wahansege darma deshanawak srawanaya karalamayi nindata yanne Pinwath swamin wahansa mage ඇඟේ අමාරු නිසාම .mama hansiwela bana අහන්නේ wayasa නිසා aka mata pawu සිදු වෙනවාද swamin wahansa

  • @nayanawimarshani4805
    @nayanawimarshani4805 Жыл бұрын

    සාධු සාධු සාධු

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Жыл бұрын

    Teruwan saranai pinwath ape hamuduruwane

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 Жыл бұрын

    Hodatama hodai mangan mata balaganna

  • @dilshan264
    @dilshan264 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා.😊♥️

Келесі