සංසාරයට නැවතුමක් I part 11 I Discussion with Ven. Kirulapana Dhammavijaya Thero

contact - Talk With Dilan 0704 804 704
- Sujatha puthra meditation center 0703421083

Пікірлер: 110

  • @BTSARMY-kd1rn
    @BTSARMY-kd1rn3 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu yahapathakama vawa pinawatha suwamina wahanasa

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha10533 жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthialvia4384
    @priyanthialvia43843 жыл бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පින්වත් ඩිලාන් ඔබටත් නිදුක් නිරෝගී සුවයම වේවා

  • @malinipa7297
    @malinipa72973 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස අපි මේවැඩ සටහන දිගටම අහනවා 🙏🙏🙏

  • @nimalipriyangani7482
    @nimalipriyangani74823 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස බොහොම පින් පුතේ ඔයාටත් පින්

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe76383 жыл бұрын

    උත්තම ථෙරවාදී ත්රිපිටක බුද්ධ වචනයම රැකගැනීමමයි දිවිහිමියෙන් ප්ර⁣arතනය .ඔබවහන්සේ ලා ඉන්ද්රඛීලයක් සේ නොසැලී සිට මෙි උත්තම දහම රැකදෙන්න.ඔබවහන්සේ ලාට නිවන දුර නොවෙිවා.සාදු සාදු සාදු !!!

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara87363 жыл бұрын

    සාදු සාදු සාදු

  • @nuwannadeera5341
    @nuwannadeera53413 жыл бұрын

    පින්වත් අපේ ස්වාමින් වහන්සේටත් ඩිලාන් මහත්මයා ඔබටත් මෙම ධර්ම දානයට දායකත්වය දරන සැමටත් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා...................... තෙරුවන් සරණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @menikerathnayake3258
    @menikerathnayake32583 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ මේ කරනලද ශාසනික මෙහෙවර ට මාගේ නමස්කාර ය වේ වා

  • @meabhinishkramanayatakalay5689
    @meabhinishkramanayatakalay56893 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්ස,..🙏🙏🙏

  • @samurdhiguruge4473
    @samurdhiguruge44733 жыл бұрын

    බුදු දහම රැක ගැනිමට ඔබවහන්සේ දරණ වෑයමට අපගේ නමස්කාර වේවා !

  • @chandypriyanganikdc5937
    @chandypriyanganikdc59373 жыл бұрын

    හැමදාම මේ වැඩ සටහන එනකම් මග බලාගෙන ඉන්නෙ.අපේ ස්වාමීන් වහන්සේ ට සහ ඩිලාන් මල්ලිට තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi69563 жыл бұрын

    සත්තකින්ම ඔබ වහන්සේ නිර්මල බුදු දහම රැකගෙන යන උත්තරීතර ගමනක් එයට ශක්තිය ධර්‍ය්ය නිරෝගි බව ලැබේවා ....

  • @matildaranjani3946
    @matildaranjani39463 жыл бұрын

    Atha my පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ t ගොඩක් pin සිදු වනවා . Ma pantha gan කතා karpu aka gana. Bawudain හැටියට අපවත් දැනුවත් කිරීම gan .ඔබ වහන්සේ t නිවන් අවබෝධ pinesama hathuwawa .🙏🙏🙏🙏🙏

  • @kumari4896
    @kumari48963 жыл бұрын

    සාදු සාදු පිං වන්ත ස්වාමින් වහන්සේ ට බොහොම pin පිං මොන තරම් වටිනවා ද ඔබ වහන්සේට නිර්වාණය අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaparara8162
    @anomaparara81623 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ඩිලාන් මල්ලි ඔයටත් තෙරුවන් සරණයි මගේ සිත ගොඩාක් ඩර්මයට යොමු වුනෙ ඔබ වහන්සේ නිසයි ඔබ වහන්සේ ට ගොඩක් පින්

  • @curse3959
    @curse39593 жыл бұрын

    ඩිලාන් මහත්මයා ඔබ කරන මේ කර්තව්‍යය මහත්ම වටිනා මෙහෙවරක් .ඒ වගේ ම මේ කර්තව්‍යයට සහභාගි වූ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ සදහා දායකත්වය ලබා දුන් හැමෝටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා .🙏🙏🙏

  • @littlebantifamily5303
    @littlebantifamily53033 жыл бұрын

    අලුත් වැඩසටහනක් දානකම් බලන් හිටියේ. පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා ☸️🙏

  • @nilanchanuny2157
    @nilanchanuny21573 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේටත් ඩිලාන් අයියා ඔබටත් තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani39463 жыл бұрын

    ඔබ තුමා t h පින්සිදු වනවා .🙌🙌🌹🌹

  • @indranikusumlatha9316
    @indranikusumlatha93163 жыл бұрын

    අපේක්ෂා දල්වා ගෙන සිටින වැඩ සටහනක්. ස්තුතියි ඩිලාන් මහත්මා. නිර්මල බුදු දහමේ සුන්දර යථාර්ථය සරලව අවබෝධ කරවන පින්වත් ස්වාමීන් වහන්සේටද ඔබටද සුවසේ නිවීමට මේ ධර්ම දාන කුසල් හේතු වාසනා වේවා!!!

  • @niroshnlkmali3064
    @niroshnlkmali30643 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo92623 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේට ගොඩක් පිං sadu ...sadu ... sadu ...

  • @chathurikasamaraweera8967
    @chathurikasamaraweera89673 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏 ඔබ වහන්සේට බොහොම පින් ,දවසින් දවසම ජීවිතේ දහම් මාර්ගයට නැඹුරු කරගන්න අලුත් කරුණක් මේ මගින් ලැබෙනවාමයි , වැඩසටහන මෙහෙයවන ඔබටත් දායකත්වය දරන සියලු දෙනාටමත් බොහොම පින්, උතුම් වූ නිවනින් නිවී සැනසෙන්නට මේ පින්බර වෙහෙස උතුම් වූ කුසලයක්ම වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @upekshalasandamali4113
    @upekshalasandamali41133 жыл бұрын

    අනේ සාදු සාදු, වන්දනීය මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි...ඩිලාන් අයියෙ ඔයාටත් තෙරුවන් සරනයි ගොඩාක් පිං...

  • @dammikaindrani513
    @dammikaindrani5133 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏 සාදු සාදු

  • @thilakasamaranayaka5721
    @thilakasamaranayaka57213 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් වූ ශ්‍රී සද්ධර්මය සුරැකීමට ගන්නා සියලු දේ ඒ අයුරින්ම ඉෂ්ට වේවා!!!

  • @minmanthipanduwawala36
    @minmanthipanduwawala363 жыл бұрын

    Satthya budu dahama rekaganeemata me darana prayatnayata oba wahanseta mage namaskaraya wewa!!!

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam28493 жыл бұрын

    🙏🙏🙏 Oba wahanseta Sathya katha karanawa.ape Namaskaraya wewa.Teruwan saranai.

  • @sashenzoysa8137
    @sashenzoysa81373 жыл бұрын

    සාදු .....සාදු......සාදු..... තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස මේ කරන්නාවූ ශාසනික මෙහෙවර උදෙසා ධර්ම මාර්ගයේ ගමන් කරන සියලු දෙනා වෙනුවෙන් ධර්මයට අනුව උපදෙස් ලබා දීම පිළිබඳ............ ඒ වගේම කල්‍යාණ මිත්‍ර ඩිලාන් සහෝදරයටත් මේ කරන්නාවූ ශාසනික මෙහෙවර සසරෙන් එතෙර වන්නට ශක්තියක් වේවා තෙරුවන් සරණයි......

  • @umawijesinghe3395
    @umawijesinghe33953 жыл бұрын

    ත්‍රිවිධ ශාසනය නගා සිටුවීමට ඔබ වහන්සේ සිදු කරගෙන යන උතුම් වැඩ පිලිවෙල තවත් උසස් අන්දමින් සිදු කරගෙන යාමට ඔබ වහන්සේ ට ධෛර්‍ය වීර්‍ය ශක්තිය කල්‍යාන මිත්‍ර උපකාරය නො අඩුව ලැබේවා ! 🙏🙏🙏

  • @gaminichampika1676
    @gaminichampika16763 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ ට.🙏🙏🙏🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera89933 жыл бұрын

    තේරවාදී ත්‍රිපිටකය සුරක්ෂිත කර ගනිමු.තෙරුවන් සරණින් ඔබ වහන්සේ ට ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @umawijesinghe3395
    @umawijesinghe33953 жыл бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage22403 жыл бұрын

    නිවෙිදණ.මැතිදුනේ.සැමදා.බුදුන් .රකිවා..කරනා.සෙවයට...ස්වාමින්වහන්සේ .නිදුකින්සැරදේවා.මහාරහතුවෙිලා.මගෙ.රට.පවිවලින්.ගලවන්නට..බොහො.පිං.පිරේවා.පිංවැඩෙවා..සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SANJAYA473
    @SANJAYA4733 жыл бұрын

    තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්සේටත් .පිං වත් අයියේ ඔබටත් .නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා .....යහපතක්ම වේවා ..🌺🌺🌺🌺🌺

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    තෙරැවන් සරනයි

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo92623 жыл бұрын

    Theruwan saranayi sadu ... sadu ... sadu ... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DSD394
    @DSD3943 жыл бұрын

    ථෙරවාදී බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම, ප්‍රචාරය කිරීම සඳහා දරන මේ ප්‍රයත්නය සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම වේවා!!!🙏🙏🙏

  • @anushadilhani2523
    @anushadilhani25233 жыл бұрын

    Obawahanseta theruwan saranai 🙏🙏🙏🙏

  • @shobasenasinghe7638
    @shobasenasinghe76383 жыл бұрын

    සියලු දෙවි දේවතාවුන් ඔබ වහන්සේව ආරක්ෂා කරත්වා 🙏🙏🙏 ඩිලාන් ඔබටත් බොහෝ පින්.

  • @ramaniliyanage2240
    @ramaniliyanage22403 жыл бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණ.සාගර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .සමිදුනේ.සැමදිනේ..පායුග.වදිමි.හදින්.දුරසිට.චිරංජයතු නමාමියි සමිදුනේ.අධර්මය..වැඩිවෙිලා.ලංකා..මිනිස්සු.පවිපුරවා.ගන්නවා..අනේසමිදුනේ.මෙි.මොකද...ඔබවහන්සේ..රහතුන්වෙිවා..සමිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna82353 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sinhale_521
    @sinhale_5213 жыл бұрын

    නියමයිනේ ඩිලාන් අයියෙ👍 කාලීන අවශ්‍යතාවය අනුව නියමෙට👌 program එක කරනවානෙ තෙරුවන් සරණයි🙏 අපේ බුදුපුතුන්වහන්සේටත්🙏🙏

  • @sitharalakmini3230
    @sitharalakmini32303 жыл бұрын

    🍁🍂sadu🍂🍁🙏🙏🙏💐

  • @menukadias6680
    @menukadias66803 жыл бұрын

    sadu sadu sadu

  • @shiromi1jayasinghe323
    @shiromi1jayasinghe3233 жыл бұрын

    ,සාදු සාදු සාදු

  • @sujithkariyawasam212
    @sujithkariyawasam2123 жыл бұрын

    ගොඩක් වටිනවා ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කරාට. මොකද හැමෝටම අමතක වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ උන්වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ කවුරුන්ද යන්න වග.සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලූ ලෝක සත්වයන් සඳහා මහා කරුණාවෙන් දේශනා කරන ලද උතුම් ධර්මස්කන්ධය අපගේ ශාස්තෲ කරගත යුතු බව මාගේ හැඟීමයි. මන්ද අද මහා සාසනික විනාශයක් සිදු කරනවා . මේක මහා ජාලයක්. ලංකාවේ අපිට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කම උපතින්ම ලැබුණාට රටේ වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඉතින් හාමුදුරුවනේ අපි අපේ ජීවිත කැපකරනවා මේ සාසනය රකින්න.තෙරුවන් සරණයි මෙවන් කර්තව්‍යය නැවත නැවත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi28313 жыл бұрын

    සාදු සාදු සාදු !තෙරුවන් සරණයි !

  • @deepikadeepi1689
    @deepikadeepi16893 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane theruwan saranai dilan malli

  • @bloomingbudspreschool3266
    @bloomingbudspreschool32663 жыл бұрын

    Theruwan saranai.

  • @applebanana6057
    @applebanana60573 жыл бұрын

    🙏🙏🙏

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage82072 жыл бұрын

    Saadhu! Saadhu! Saadhu! 🌸❤🙇

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna56763 жыл бұрын

    Pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai,,,,

  • @kumariliyanage9253
    @kumariliyanage92533 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ සුවාමින් වහන්ස

  • @lionstecknowledge7626
    @lionstecknowledge76263 жыл бұрын

    මෙි වගේෙ වැඩ සටහන් දිගටම කරන් යන්න සුබ පැතුමි

  • @methu6545
    @methu65453 жыл бұрын

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි පිංවත් සුවාමින් වහන්ස ඔබවහන්සේගේ දේශනා සෙවනය කරන්නෙ පුදුම සදාවෙන්

  • @shashikadilhani3195
    @shashikadilhani31953 жыл бұрын

    සාදූ සාදූ තෙරුවන් සරණයි 🙏🙏

  • @BPHLakmal
    @BPHLakmal3 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ත්,ඩිලාන් අයියාටත්. මං ආසාවෙන් සතුටින් බැලුවා හැම වැඩසටහනක්ම.

  • @cmeducationshorts
    @cmeducationshorts3 жыл бұрын

    Sadu sadu sadu godak dewal dana gaththa pinwath swameen wahanse ta mage namaskaraya wewa theruwan saranai

  • @pathmadamayanthi2157
    @pathmadamayanthi21573 жыл бұрын

    Sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @padminijayasinghe4611
    @padminijayasinghe46113 жыл бұрын

    Sadhu sadhu sadhu.theruwan saranai

  • @sriyani-pb1qi
    @sriyani-pb1qi3 жыл бұрын

    🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @dimanthakavindu6060
    @dimanthakavindu60603 жыл бұрын

    Mage loku getaluwak visaduna.. 🙏🙏

  • @forexjb775
    @forexjb7753 жыл бұрын

    namaskara wewa obawahanseta...budun wahansege darshanaya tamatulin awabodha wena dawasata obawahanseta oya panata ahosi karanna mahansi wenna wei...

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf20233 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼💐💐🌸🌸🌷🌷❤❤🙏🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe33623 жыл бұрын

    Theruvan sarani swameenwahansa🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie50293 жыл бұрын

    🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon88863 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබවහන්සෙට තෙරුවන් සරනයි .

  • @vineethamahanama3345
    @vineethamahanama33453 жыл бұрын

    මේ වැඩසටහන එනකම් බලන් හිටියෙ අය්යෙ...බොහොම ස්තූතියි😍😍😍

  • @sinhale_521

    @sinhale_521

    3 жыл бұрын

    මාත්🤗 🙏🙏🙏

  • @upekshalasandamali4113

    @upekshalasandamali4113

    3 жыл бұрын

    මාත් අනේ

  • @linaaboulrich6294

    @linaaboulrich6294

    3 жыл бұрын

    👍👍🙏

  • @erangaekanayake25
    @erangaekanayake253 жыл бұрын

    බොහෝම පින් Sound ටිකක්විතර ඇහෙනව හොරයි

  • @nethminideshani6736
    @nethminideshani67363 жыл бұрын

    නමෝ බුද්ධාය

  • @kumari4896
    @kumari48963 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka62083 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anocakahom2591
    @anocakahom25913 жыл бұрын

    Theruwan saranai oba wahanseta saha dilan mallita

  • @amaraairangani374
    @amaraairangani3743 жыл бұрын

    Namonamskari Sangarathneta

  • @jagathambegoda9046
    @jagathambegoda90463 жыл бұрын

    තේරැවන් සරණයි

  • @chandrakulupana6972
    @chandrakulupana69723 жыл бұрын

    Panathak genaavata viruddha dharmaya vikruthi karana aya saha ovunge piris pamanak neveyi. Mama sasune chirasthithiya pathana kenek. Namuth mamath kemathi nehe budu dahama panathakata hira karanavata. Eeta pradhaana hethuva rate siduvana allas duushana vanchaa neethiya neveem desahapaalana engili geseem aadiyata budu dahama goduru viya heki veemayi. Issara raja varunge anugrahayen dusseela bhikshuunta danduvam kalaa thamayi. Namuth eya digin digatama kale nehe. E rajjuruvange kaalen pasu eka kriyaathmaka vune nehe . Namuth panathak ehema neveyi. Eya aandu venas vunath digin digatama pavathinavaa. Pera kee karunu nisaaa panatha sasunata ahithakara vunoth eya avalangu karannath boho kal gatha venna puluvan. Panath ketumpatha labaa ganna link ekak asekha patipadaa namin kenek pala karala thibunaa. Namuth kothek uthsaaha kalath eya labaa ganna behe. Karunaakaralaa ketumpatha labaagatha heki kramayak kiyanna.

  • @tharakasandaruwan4132
    @tharakasandaruwan41323 жыл бұрын

    SADU SADU SADU....

  • @sl6827
    @sl68273 жыл бұрын

    ☸️🙏

  • @k.somakumari3659
    @k.somakumari36593 жыл бұрын

    Sadu sadu sadu

  • @infinitygirl1699
    @infinitygirl16993 жыл бұрын

    ස්වාමීන්වහන්සේ අවශ්‍ය දේ නියම වෙලාවට කරනකොට ඒක කරන්න දෙන්නෙත් නෑ , ඒ ඒ අය ඒව කරන්නෙත් නෑ හැබැයි . 😕 අනේ මන්ද ... 🤧 මෙතනදි වෙන්ට ඕනි හැමෝම එකතු වෙලා 🤝පනතේ හරි වැරැද්ද පෙන්නල දීල ඒක පත් කරගන්න ක්‍රියා කිරීම මිසක් පිල් බෙදෙන එක නෙවෙයි .😈 සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ මෙවන් ක්‍රියා කරන්නට වැඩියේ කිරුළපන ධම්මවිජය ස්වාමීන්වහන්සේ තමයි .🙏💛❤️💙☸️ සියල්ලන්ම එකාමෙන් ඉන්නව නම් ප්‍රතිපත්තිගරුකව ඔය මොකුත් ප්‍රශ්න නෑ ...🙂🌺☘️

  • @hindidimerena4068
    @hindidimerena40683 жыл бұрын

    Panata Genavot Hari Darmaya Wehenava

  • @sinhale_521
    @sinhale_5213 жыл бұрын

    ඔය පනතට කෙඳිරිගාන බොහෝඅය ඒකෙ වගන්තියෙන් වගන්තියට වෙන වෙනම ගලපලයි වැරදි හොයලා තියෙන්නේ ඩිලාන් අයියෙ අර මණ්ඩලය සර්වබලධාරී කියන්නේ එකම වග්තියක් විතරක් කියවලානේද මුළු පනතම හොඳ අවදියෙන් බලද්දී ඒ ප්‍රශ්නය ඇති වෙන්නෙ නෑනේද මේ ඈයො හැමදේම උඩින් පල්ලෙන් අතගාලා කෑගනවනෙ මුලින්ම කියවද්දි මටත් ඒක තේරුනෙ එහෙම තමයි ඒත් අපේ ස්වාමීන්වහන්සේ ඒ පැටලැවිල්ල හරිම ලස්සනට ලිහුවනෙ අර ලිපි වලින් ඒකෙන්නම් තේරෙනවා අපේ ස්වාමීන්වහන්සේ ඇත්තටම හරිම විචක්ෂණශීල බුද්ධියෙන් යුතු උතුමන්වහන්සේනමක් කියලා🙏 මේ වගේ උතුමන්වහන්සේලා මේ රටට ජාතියට සාසනයට අවැසිම කාලයයි මේ🌹🌹🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @deepawijesuriya7488
    @deepawijesuriya74883 жыл бұрын

    Sathya darmaya hamotama asenne Natha.sarpaya waradi thanin oba wahansela alla gena thiyenne.

  • @nandiid2018
    @nandiid20183 жыл бұрын

    sounds madi please

  • @hashanindunil2996
    @hashanindunil29963 жыл бұрын

    Sounds not clear

  • @tharakasandaruwan4132
    @tharakasandaruwan41323 жыл бұрын

    Aiye api kohomada dayakathwaya ganne..sambandda karaganna vidiyak kiyanawada

  • @talkwithdilan5686

    @talkwithdilan5686

    3 жыл бұрын

    0704804704 අමතන්න

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka69203 жыл бұрын

    ස්වාමීන් වහන්සේ පෙන්වාදුන්නෙ දර්මය විකුර්ති කරනවාට නඩු දැමීමත් ක්‍රියාත්මක කරන්න විදිහක් නැහැ කියලා . බෞද්ධයෙක් වශයෙන් අපි දැනගතයුතුම දෙයක් තිබෙනවා . බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේදී පවා ආනන්ද හිමියන් බුදු පියාණන් වහන්සේට පෙන්වාදෙනවා භග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ජීවමානව වැඩසිටියදි අර බලන්න වැරදි දහම් දේශනා කරනවා කියලා . බුදු පියාණන් වහන්සේ ආනන්ද හිමියන්ට පෙන්වාදුන්නෙ ආනන්ද ඔවැනි දහම් අද පමණක් නොවේ අනාගතයේදීද චීවරය දරාසිටින භික්ෂූන් වහන්සේලා දේශනා කරනවා ඒ සියල්ලම මේ දහමින් බැහැරයි ඒ සියල්ල පරවාදයෝය කියලා ඉතා පැහැදිලිව ආණි සූත්‍රය තුළින් පෙන්වාදෙනවා . දර්මය දේශනා කරන කොට ඒ තුල රාගය නම් ඉස්මතු වෙන්නෙ ද්වේශය නම් ඉස්මතු වෙන්නෙ මෝහය නම් ඉස්මතු වෙන්නෙ . ඒ සියල්ල මේ දහමින් බැහැරයි . ඒවා පරවාදයෝය . එසේනම් දර්මය දේශනා කරන කොට රාගය නිවෙනවා නම් ද්වේශය නිවෙනවා නම් මෝහය නිවෙනවා නම් කොහේ ඇසුනේ උවත් එය අසන්න එයයි මගෙ දහම . කියලා ඉතා පැහැදිලිව දේශනා කරතිබෙනවා . එසේනම් වැරදි දහම දේශනා කරන තැන්වලට හෝ වෙනත් ස්ථානයක හෝ සිට ඒවාට පහර ගහන්න ගියේ නැහැ . මොකද බුදු පියාණන් වහන්සේ දන්නවා ඒ අය සියල්ලම සතර අපාගතවනවා කියලා ඒවාට බැනවැදී ලබාගන්නට දෙයක් නැහැ . ඕනෑ නම් බැනවදින්න බැනවැදී සිදුකරගන්නෙ තමන්ගේ සිතේ කෙලෙස් උපදවා ගැනිමක් මිස වෙන දෙයක් නම් නොවේ . බුදු පියාණන් වහන්සේ වැරදි දහම් දේශනා කරපු අයට දයානු කම්පාව දැක්වූවා . මොනවා කරන්නද . ඒ අය වැටෙන මහා දුක් පොදියක් උරුම වෙන සසරට ගොදුරු වෙලා භවගමනේ වැඩිපුරම කාලයක් සතර අපාගතව දුක් විදිමින් ඉමක් කොනක් නොපෙනෙන අගාධයකට පත්වීම වලකාලීමට පුලුවන් කමක් නැහැ . එසේනම් වැරදි දර්මය දේශනා කරන අය ගැන දයානු කම්පාව දක්වන්නට සිත සමාධි ගත කරගන්න . හැබැයි දර්මයට නීති පැනවීමට යාමේදී සිදුකරගන්නෙ අති භයානක සසරේදි දුක් විදින්න වෙන විපාකයක් මොකද බුදු පියාණන් වහන්සේ මේ දර්මය දේශනා කලේ සියලුම සත්වයන්ට ඒක එක් කොටසක් අරමුණු කරගෙන දේශනා කරපු දර්මයක් නොවේ . ඉතිං මේ දර්මය කාටවත් විනාශ කිරීමට පුලුවන් කමක් නැහැ . ඒක දර්මතාවයක් බුදු පියාණන් වහන්සේ ඒක ඒ ආකාරයම නිසයි ශ්‍රි මුඛ දේශනාව තුල දර්මය වසර 5000 දක්වා මේ දහම පවතින්නේ මේ රටේ කියලා ලෝක අනුකම්පාවෙන් පෙන්වාදුන්නෙ . එසේනම් අපි මොනවාද මේ කරගැනීමට හදන්නේ . අපහසුතාවට පත්කිරීමට නොවේ විමර්ශනය කරබලන්න සදහන් කලේ දයානු කම්පාවෙන් තෙරුවන් සරණයි !!!

  • @Sherwood671
    @Sherwood6713 жыл бұрын

    Oba wahanselata taama experience madi....kal yanakota therei owa...hebai ethakota kal gihilla wedi....

  • @thilankalakmali3055
    @thilankalakmali30553 жыл бұрын

    Sanrakshanaya karanna Yana Buddha Jayanthi thripitakayath ratawala keepayaka basha keepayakin liyawunu tripiyakawalain karapu pariwarthanayak.eya ehi sanskaraka Mandalay wisinma pawasala thiyanawa ehi samahara Dosha sahitha then ethi bawata.mathula ALU lenedi gantharuda karapu mulma thripitakayai ehenam sanrakshanaya Kala yuththe.budun wahanse kalama suthraye deshana karala tyenne Param parawen awa kiyalawath,potha pathe thibuna kiyalawath piligannepa kiyala.oya kiyana Budda Jayanthi thripitakaye thiyenne 100%kma pirisidu Budda wachanaya kiyala sahathika karanne kohomada? Budun wahanse neethi anapanath panawala darmaya deshana kale ne.ahala therum aragena Margate gaman karala prathyaksha karanna neda darmaya tyenne?

  • @chamindapriyadarshana7364
    @chamindapriyadarshana73643 жыл бұрын

    Budun wadala pansukula siwura ganada me kiyanne....

  • @chandrakulupana6972
    @chandrakulupana69723 жыл бұрын

    Oya panatha apatath balanna prasiddha karannako. Sammatha kalaata passe vedak nehe. Kalin kaatath balanna prasiddha kala yuthuyi.

  • @chamindapriyadarshana7364
    @chamindapriyadarshana73643 жыл бұрын

    Me labunoruwe kassapage golayekda....hamuduruwane mataka tiya ganna bana kiyanna puluwa pawiddanta pamanak newei....budda sasanaya kiyanne ..bikku bikkni upasaka upasaka siwanak pirisatamai....

  • @chamindapriyadarshana7364
    @chamindapriyadarshana73643 жыл бұрын

    Siwura dagattata passe amatakai siwura dagatte ai kiyala .sabba dukka nissarana nibbanassa sachchakiriyaya kasawatan gahethwa.....tamange niwana hoyaganna mahana wenne ....passe ara gataWa amatakai ....rata hadanna gama hadanna ..anika hadanna...desapalanaya karanna ...owa epa ...karannema agochare charannan. Anasane nisinnan papake mitte bajannan ....pariwajjana pahatabba...sabbasawa sanwara pariyaya sutta....mewa amatakai....hamuduruwane issara wela oba niwan dakinna ...eta passe dayakayata niwan dakina maga kiya denna ....ekai niwan dakinawa kiyanne ....wadi bana kiyanna epa .darmayata trend ekak naha ....owa wadi bana ....

  • @madushankamanojith9436
    @madushankamanojith94363 жыл бұрын

    🙏🙏🙏

  • @linaaboulrich6294
    @linaaboulrich62943 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilabadanamudiyanselage9936
    @kapilabadanamudiyanselage99362 жыл бұрын

    🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone73353 жыл бұрын

    🙏🙏🙏

  • @patgmapathma925
    @patgmapathma9253 жыл бұрын

    🙏🙏🙏

Келесі