අකුසල මූළයන් මර්ධනය කරන්නේ කෙසේ ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_226
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 96

  • @manelperera9281
    @manelperera92813 жыл бұрын

    ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා පහල වූ යෙ අපගේ පෙර කූසල් වලටයි. අපි එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ට උනන්දු වෙමු. උන්වහන්සේ ගේ මෙම ශාසනික මෙහෙවර කරගෙන යාමට තෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය ලැබේවා. ප්‍රාර්ථනා වන් ඒ අයුරින්ම ඉටු වෙවා තෙරුවන් සරණයි

  • @nirmanifernando3855
    @nirmanifernando38553 жыл бұрын

    සාධු සාධු සාධු 🙏පින්වත් ස්වාමින් වහන්සේට නිවන් අවබෝධය පිනිස මේ කුසල කර්මය හේතු වාසනා වේවා🙏🙏🙏

  • @rbowala8443

    @rbowala8443

    2 жыл бұрын

    Sadoo sadoo sadoo

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera74363 жыл бұрын

    ඉතා වටිනා දර්ම කාරනා අසා දැනගත්තෙමි. ඒ දර්ම කාරනා තව ගැඹුරට ඉගන ගත යුතු බව වැටහේ. ඒ අවස්තාව මේ භවයේම ලැබේවා කියා ප්‍රර්තනා ඇතිව ඔබ වහන්සේ ප්‍රර්තනා භොදියකින් ඉක්මන් භවයකදී නිවේවා කියා ප්‍රර්තනා කරමි. 🙏🙏🙏 සාදු සාදු සාදු !

  • @pinkgirl1238

    @pinkgirl1238

    3 жыл бұрын

    🙏🙏🙏 නිවන්මග පිනිසමවේවා ස්වාමීන්වහන්සේ 🙏🙏🙏

  • @nishanthinilmini7392
    @nishanthinilmini73923 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත ලැබේවා.මේ කරන්නාවූ කුසල් බලයෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට හැකිවේවා!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43383 жыл бұрын

    සාදූ සාදූ සාදූ..මෙ තුන් ලොකෙට අග්‍ර වු එ භාග්‍ය වත් වු අරහත් වු අනුත්තර වු අසමසම වු එ මාග සශ්තෲ වු එ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ වගෙම මෙ ලොක සත්වයින් මෙ භව කතරෙන් එතෙර කරන්නා වු එ උතුම් ශ්‍රී සද්ධර්මයටත් මාගෙ නමස්කාරය වෙවා..!! එ වගෙම එ උතුම් ධර්ම මාර්ගයෙ ගමන් කර සියලුම කෙලෙසුන් ගෙන් සදහටම මිදුනා වු එ මහා රහත් උත්තම පුරුෂයානන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා..!! අද අපට එ නිර්මල ශ්‍රී සද්ධර්මය අපගෙ යහපත පිනිස දෙශනා කල වදාරන්නා වු එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගි භාවය හා චිර ජිවනය ද උතුම් දීර්ඝායුෂ සම්පත්තිද ලැබේවා ..!! මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්‍ය සත්‍යම අවබොද වි උතුම් නිවනින්ම සැනසිම ලබත්වා..!! මා හටද මෙ නිර්මල ශ්‍රි සද්ධර්මය ස්‍රවනය කරන්නා වු පින මෙ සියලු කෙලෙස් වලින් මිදිමටත් එ වගෙම උතුම් සිල් ගුණ ධම් පුර්නය කිරිම සදහත් උතු සත්පුරුෂ ඇසුරම ලැබීම සදහාත් සියලුම කෙලෙස් නසා යම් දවසක මෙ උතුම් ධර්මය අවබොදය සදහාම හෙතු වාසනා වෙවා..!!

  • @kushanchiranga260
    @kushanchiranga2603 жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ පිංවත් ධම්ම විජය හාමුදුරුවනේ 🙏🙏🙏බොහෝම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi64803 жыл бұрын

    අද දවසේ මේ වෙනකොට ශ්‍රවණය කරන ඔබ වහන්සේ ගේ හතර වන දේශනය. පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @upekshalasandamali3267
    @upekshalasandamali32673 жыл бұрын

    සාධු...සාධු...සධු ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා...

  • @renukapriyani6275

    @renukapriyani6275

    3 жыл бұрын

    Tharuwan saranai ape swamin wahansata.

  • @kanchananilmini9883
    @kanchananilmini98833 жыл бұрын

    මමත් ඔබ වහන්සේගෙ වයස් මට්ටමේ තරුණියක්.මට ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා.මොකද මට දිගින් දිගටම ඔබ වහන්සේගේ දේශනා අහන්න පුළුවන්.මම පින් කරලා තියෙනවා ඔබ වහන්සේගේ දේශනා අහන්න .....ඔබ වහන්හස්ට නිර්වාණය දුර නොවේවා.සාදු සාදු සාදු🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ලෝභයෙන් මිදී සසර දුකින් මිදෙන විදිය අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ දෙපා නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    ,සාධූ🙏🙏🙏💎🙏🙏🙏 අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ඔබවහන්සේ කරුණාබරව අප නිවනටම යොමු කිරීම ට දිගින් දිගටම වීර්‍යය කිරීම බොහෝ පින් 🙏තෙරුවන් සරණයි 🙏

  • @rasikalakmali355
    @rasikalakmali3553 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pushpasiriwardena382
    @pushpasiriwardena3822 жыл бұрын

    අවසර ස්වාමීන් වහන්ස, ඔබවහසේගේ ධර්ම දේශානාවලින් අපට සංසාරය කෙලවර කරගැනීමට අනුබල දීම ගැන බලවත් සතුටකි.ඔබ වහන්සේට පින්.මේ ධර්ම දේශානාවේ පිනෙන් ඔබ වහන්සේ ඇතුළු අප සැමදෙනාටම නිවන් සුව ලැබීම පිණිස හේතු වාසනා වේවා !සාධූ ,සාධූ ,සාධූ 🙏🌼🙏🌼🙏🌼🙏

  • @sinhale_521
    @sinhale_5212 жыл бұрын

    කොච්චර වටිනා ධර්මානුශාසනාවක්ද අපේ කල්‍යාණමිත්‍රයන්වහන්ස🙏🏽 තෙරුවන් සරණයි🙏🏽

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g3 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අපිට පහදා දෙන බණ පදයක් ගානේ පිං සිද්ධ වෙවා තෙරුවන් සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @sarathbandara1513
    @sarathbandara15132 жыл бұрын

    ඔබ වහන්සේට නිඳුක් නිරොගිබව ලැබේවා සියලු දෙනාටම ගරු ස්වාමින්ගේ ධර්ම දේශනාව අවබෝධ වේවා

  • @Gith2016
    @Gith2016 Жыл бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ඉමහත් කැමැත්තක් ඇති වී තියෙනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻උතුම් නිර්වාණය ම අවබොද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    ගෙෘරවනිය පින්වත් ස්වාමින්වහන්ස ගිහි ජිවිතයේ විවිධ පැතිකඩ ධර්ම කරැනුමත සසදමින් අපිට කල නොකලයුතුදේ පැහැදිලි කරදෙන ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා😊

  • @anushakularathna5679
    @anushakularathna56793 жыл бұрын

    Theruwan saranai...oba wahanseta...oba wahansege bana padayak ahanna puduma kattak kanne..me karana job akath akka...a unata ahanawa.wahane yana ana gaman ahanawa...hithata puduma senasumak denenawa....oba wahanseta theruwan saranai....

  • @kavindya9411
    @kavindya94113 жыл бұрын

    නමෝ බුද්ධාය ....තෙරුවන් සරණයි පින්වත් සියලුදෙනාමටම.........🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf20233 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌷🌷🌷🌷🌸🌸🌸🌸💐💐💐💐🌼🌼🌼🌼❤❤❤❤🙏🙏🙏🙏

  • @hashinisewwandi2471
    @hashinisewwandi24712 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @ayshakumary2103
    @ayshakumary21033 жыл бұрын

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @yohanrathnayake7258
    @yohanrathnayake72583 жыл бұрын

    තෙරුවන් සරනින් සියලු සිත් සැනසේවා 🙇☸️🇱🇰

  • @hpathirana
    @hpathirana3 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara64083 жыл бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා දර්මය දේශනා කිරීමෙන් ඔබවහන්සේටත් ,ශ්‍රවණය කිරීමෙන් අපටද මේ සසරීන් ගලවී යන්නට මේ පින උපකාර වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @malinisrilanka6788
    @malinisrilanka67882 жыл бұрын

    Pin wath swamin wahansa Theruwan saranai.. Nirogi suwa labewa oba wahanseta

  • @chethananuwanthi1781
    @chethananuwanthi17813 жыл бұрын

    සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe27712 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @subashininarandaniya5273
    @subashininarandaniya52733 жыл бұрын

    Oba wshanseta bohoma pin mage namaskaraya wewa🙏🙏🙏

  • @nishanthimudalihewa1544
    @nishanthimudalihewa15443 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @mihindukulasuriyafernando4907
    @mihindukulasuriyafernando49073 жыл бұрын

    Saadu Saadu Saadu!!! Dharmadanayata godak pin sidu wenawa!!!

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r2 жыл бұрын

    Obavahanseta nivan pasakvana thuru niduk nirogie chirajeevanaya veva sadu sadu sadu ...

  • @vindyasamarasinghe8892
    @vindyasamarasinghe88923 жыл бұрын

    Me sasare navatha maranayak o a vahanse hata novevaa! E duka novideemata apatada avasthavak dena obavahanseta mage namaskaraya wewa! 🙏🙏🙏

  • @manorismjc935
    @manorismjc9353 жыл бұрын

    Theruwan saranai ape pinwath hamuduruwanta.🙏🙏🙏🙏🙏

  • @manikenawarathn4300
    @manikenawarathn43003 жыл бұрын

    Hari.watina.darmadesanawak.sithen.negena.akusal.therumgeneema.wedagath.oba.wahanseta.namaskarawewa.sadu.sadu.

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife90353 жыл бұрын

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස,සසර දුකින් එතෙරවීමට මග කියාදෙන ඔබ වහන්සේ පතන බෝදියකින් නිර්වානමය වේවා.!!!!

  • @Dr.SeneChats
    @Dr.SeneChats3 жыл бұрын

    Excellent!💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahanrajitha4159
    @sahanrajitha41593 жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා!

  • @i.j.l.1191
    @i.j.l.11913 жыл бұрын

    Noma Buddhaya !! Pinwath Swaamiin Wahanseta Mage Namaskaarayama Weewa !! Oba Wahanseta Uthum uu Nirwana Sapayama Awaboda Wewa!!

  • @chethananuwanthi8293
    @chethananuwanthi82933 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe10093 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .. 🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera53413 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane....

  • @niroshnlkmali3064
    @niroshnlkmali30643 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dilharisehansa4426
    @dilharisehansa44263 жыл бұрын

    🏵️🏵️සාදු සාදු සාදු 🏵️🏵️

  • @randomclips6751
    @randomclips67512 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janukachamara4277
    @janukachamara42773 жыл бұрын

    සාදු සාදු සාදු

  • @ramaniliyanage2240
    @ramaniliyanage22403 жыл бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏.පුජ්‍යණිය.වන්දණියපිංවන්නස්වාමින්වහන්සෙ .මෙිකියාවදාලන .පහදාදෙන.උතුමි බුදු ගුණබලය අංතයක් කියාවදාලනඋතුමිබුදුගුණබලඅංතපිවෙිවා චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා .පිංවන්තයි..ස්වාමින්වහන්සේ ..මෙිලව.මාදුටු රහතුන්වහන්සෙ..වෙිවා..භවකරපුරා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukagunawardhana5778
    @renukagunawardhana57783 жыл бұрын

    May the triple gem bless you 🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86422 жыл бұрын

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @saratharohana2726
    @saratharohana27263 жыл бұрын

    Sadu sadu! Watina Dharma deshawan, pinwath suwamin whanse niduk nirogi wewa! Deergau wewa!!

  • @niroshawanniaracchi5886
    @niroshawanniaracchi58863 жыл бұрын

    සාදු. .සාදු. .සාදු. .

  • @sadun3895
    @sadun38953 жыл бұрын

    Sadu sadu sadu sadu sadu

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi28313 жыл бұрын

    Sadu sadu sadu !

  • @janithcharuka8800
    @janithcharuka88003 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @bngla7552
    @bngla75523 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @supriyashantha6161
    @supriyashantha61613 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madukairoshan280
    @madukairoshan2803 жыл бұрын

    Theruwan saranay mage swaminwahansa..!!!

  • @sahanrajitha4159
    @sahanrajitha41593 жыл бұрын

    සාදු! සාදු! සාදු!

  • @lankapoornimakk642
    @lankapoornimakk6423 жыл бұрын

    සාධු සාධු සාධු

  • @bhagi8159
    @bhagi81592 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @prasadlshan4447
    @prasadlshan44473 жыл бұрын

    🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi16893 жыл бұрын

    Sadu sadu sadu..

  • @dhana43
    @dhana433 жыл бұрын

    🙏🙏🙏💐💐💐

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63992 жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @greenworld2055
    @greenworld2055 Жыл бұрын

    🙏🌷🙏🌷🙏

  • @krishanieWeera
    @krishanieWeera3 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @navindulakshan3624
    @navindulakshan36243 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @janakadiasdias5562
    @janakadiasdias55623 жыл бұрын

    Avasari apa savamen vahansa obata dergu wawa

  • @mathsforyou9425
    @mathsforyou94253 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulathushari1288
    @manjulathushari12883 жыл бұрын

    🙏🙏🙏🙏🙏...

  • @anulaadikaram940
    @anulaadikaram9403 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @Madhu-zo7qz
    @Madhu-zo7qz3 жыл бұрын

    🙏🙏🙏🙏🙏😇😇😇🙏🙏🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.96193 жыл бұрын

    💐💐💐💐🙏🙏🙏🙏

  • @diresharajapaksha5998
    @diresharajapaksha59983 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharalakmini3230
    @sitharalakmini32303 жыл бұрын

    🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @anilkumara9394
    @anilkumara93943 жыл бұрын

    Oba.whense Mudalta.yata.wela.innr

  • @rosebowala8547
    @rosebowala8547 Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @anilkumara9394
    @anilkumara93943 жыл бұрын

    Oba.whense.mudalata.yatawela.inne.budu.hamudru gawaganna.eoa

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    සාධු සාධු සාධු , තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @malibh7896
    @malibh78963 жыл бұрын

    සාදු සාදු සාදු

  • @shanakaedirisingha6933
    @shanakaedirisingha69332 жыл бұрын

    🙏🙏🙏

  • @linaaboulrich6294
    @linaaboulrich62943 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilakmali8323
    @srilakmali83233 жыл бұрын

    සාදු සාදු සාදු

  • @DSD394
    @DSD3943 жыл бұрын

    🙏🙏🙏

  • @nirashagunarathne780
    @nirashagunarathne7803 жыл бұрын

    🙏🙏🙏

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka77842 жыл бұрын

    🙏🙏🙏

  • @mekalakuruwita9385
    @mekalakuruwita93853 жыл бұрын

    🙏🙏🙏

  • @thusithatennakoon8188
    @thusithatennakoon81883 жыл бұрын

    🙏🙏🙏

Келесі