දස දාන වස්තුව Ven. Koralayagama Saranatissa Thero

-- කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සම්පූර්ණ ධර්ම දේශනයකිිින් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා.
ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වු පුණ්‍යානුධර්මයන් පිංවත් කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේටත්,
විකාශන දායකත්වය ලබා දුන් පිංවත් පිරිසටත් , ලෝක වාසි සියළුම පිංවත් පිරිසටත් අනුමෝදන් වෙත්වා.
.
**** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි*********
........උතුම් වූ ධර්ම දාන දායකත්වය ලබා ගැනීම සඳහා.

Пікірлер: 53

  • @KW1007-j7h
    @KW1007-j7h3 күн бұрын

    බුදුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව්ස් ඇති කරමින් නිවන් නිවන් මගට උපකාරී වනසේ ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාය වේවා . ඔබ වහන්සේ ටත් නිවන් පිණිස මේ හේතු වේවා

  • @user-ci1hm1fy8p
    @user-ci1hm1fy8pКүн бұрын

    සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙිවා !

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp3 күн бұрын

    නිවන් දක්නා ජාති දක්වා බුදුපසේ බුදු මහා රහත්උතුමෝ සහ ආර්යවහන්සේලාම මුණගසේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    3 күн бұрын

    🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏

  • @priyadashene6779
    @priyadashene6779Күн бұрын

    Saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676113 күн бұрын

    තෙරුවන් සරණයි සියලුම ආර්යන් වහන්සේගේ ආරක්ෂාවා ලැබේවා ඔබ වහන්සේට ඔබ වහන්සේට මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් බුදුබවම අත් වේවා උතුම් බුදුපුත්‍ර යන් වහන්සේට උතුම් බුදුබවම අත් වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 Жыл бұрын

    සාදු! සාදු! සාදු! 🙏 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් මතු නුපදනා පරිද්දෙන් නසා සුපරීසුද්ද වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පුජා සත්කාරයන්ට සුදුසු වූ සේක!!! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!

  • @ShashikaNiroshini
    @ShashikaNiroshini15 күн бұрын

    සාදු සාදු සාදු මගෙ ස්වාමීන්වහන්සෙට උතුම් ධර්මාවබොධය ලැබේවා.

  • @chithraniperera6751
    @chithraniperera675111 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏

  • @nadeekagunarathna5447

    @nadeekagunarathna5447

    15 күн бұрын

    I

  • @sampathnuwan5231
    @sampathnuwan523111 ай бұрын

    පරම උතුම් වූ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට වහන්සේලාට මාගේ ශීර්ෂ නමස්කාරය🙏 නමස්කාර🙏 නමස්කාරය 🙏 වේවා ♥️

  • @nysarath93
    @nysarath934 ай бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara83528 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී වන්දනා කරමි... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි.... 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @pavithrarathnayaka4710
    @pavithrarathnayaka471011 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya2 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe731220 сағат бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-om8ho9zj9i
    @user-om8ho9zj9i9 сағат бұрын

    🙏🙏🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka987211 ай бұрын

    ♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️

  • @malimali4037
    @malimali40377 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c9 күн бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @malarmalar-zl6ic
    @malarmalar-zl6ic Жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏

  • @yamunavinodanikarunanayake7420
    @yamunavinodanikarunanayake74206 ай бұрын

    අති ගෞරවණීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ විසින් දේශනා කල මේ උතුම් සද්ධර්මය හේතුවෙන් පිං කැමති සියළු දෙනා මෙවන් උතුම් පිං සිද්ධ කර ගනිත්වා...¡¡¡ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවනම සාක්ශාත් වේවා.... !!! 🙏🙏🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi90288 ай бұрын

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි හිමියනි

  • @manohariranatunge2710
    @manohariranatunge27108 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ! සාදු!සාදු! සාදු ! 🙏🙏🙏

  • @NimanthaDarshana-fp4ei
    @NimanthaDarshana-fp4ei6 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට පින් සිදු වේවා .🙏🙏🙏

  • @dhathuwandana4620
    @dhathuwandana46206 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!

  • @anushawalimuni5869
    @anushawalimuni586912 күн бұрын

    සාධු සාදු සාදු!!!

  • @nironiro6950
    @nironiro695012 күн бұрын

    sadu....sadu.....sadu

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o2 ай бұрын

    Oba wahansetatharuwan saranin nirogo bawaya lebewa deergau lebewa sadu sadu sadu

  • @chandimadesaram3989
    @chandimadesaram3989Ай бұрын

    සාදු සාදු සාදු

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne21396 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @SamanThilak
    @SamanThilak2 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @PadminiBalasuriya-tw6nl
    @PadminiBalasuriya-tw6nl2 ай бұрын

    Sadu sadu sadu

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808Ай бұрын

    🙏

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya5378Ай бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha45584 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @danushkahemarathna2968
    @danushkahemarathna29686 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @nirofernando5404
    @nirofernando54046 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @senashitharumila4896
    @senashitharumila4896Ай бұрын

    Pinwath swamin wahanseta mage namaskaraya wewa

  • @chithraniperera6751
    @chithraniperera675111 ай бұрын

    අනේ කරුණා කරලා advertisement danne නැතුව ඉන්නකෝ.. එක දිගට ධර්මය ශ්‍රවණය කරන එකට බාධා නොවෙන්න. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏කාරුණික ඉල්ලීමක්.

  • @sathya5296
    @sathya52965 күн бұрын

    ඇයි ස්වාමින් වහන්ස.. භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ මිනිස්සුන්ට සුගතියට යන විදිහද ? මාර්ග ඵල ලබා, සසරෙන් එතරවෙන්න පුළුවන් ශේෂ්ඨ ධර්මයක්‌ද ? අරහත් බව ලබන්න පුළුවන් නම් , එතන නිවන නේද ? මෙය මේ ආත්මයේදීම අඩුම වශයෙන් දින 7 ක්‌ හෝ වැඩිම වශයෙන් අවුරුදු 7 ක්‌ තුල ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කියලා, ත්‍රිපිටකයේ තියෙනවා නේද ? අනික සුගතියේ සැප විදලා , එම කාලය අවසන් වුණාම , ආයෙ අපා ගත වෙන්න පුළුවන් නේද ?

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 Жыл бұрын

    සුගතියකට යන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම පන්සිල් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් ..!

  • @rukmaltharanga6979

    @rukmaltharanga6979

    5 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ වදාලේ සුගතියෙනුත් ඉහළ සුගතියකට යන මග.

  • @user-ht1xw9hy1c

    @user-ht1xw9hy1c

    9 күн бұрын

    Seelayen upadina thana theeranaya wenawa. danayen labena de theeranaya wenawa.🙏🙏🙏

  • @malanisamarasinghearachchi5127

    @malanisamarasinghearachchi5127

    Күн бұрын

    🙏🙏🙏🙏🌻🌻🌻

  • @kamalawijesinghe7312

    @kamalawijesinghe7312

    20 сағат бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-fi9ju1ut7q
    @user-fi9ju1ut7q9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 Жыл бұрын

    🙏🙏🙏

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne21396 ай бұрын

    Sadu sadu sadu

  • @priyanifonseka8457
    @priyanifonseka845710 ай бұрын

    🙏🙏🙏

  • @sajithdilrukshan3691
    @sajithdilrukshan36916 ай бұрын

    🙏🙏🙏

Келесі