විශ්වයෙන් ලැබුණු පුදුම විදියේ ආරක්ෂාවක්..අමනුෂ්‍යයන් පවා බයේ දුවනවා |Koralayagama Saranathissa Thero

විශ්වයෙන් ලැබුණු පුදුම විදියේ ආරක්ෂාවක්..අමනුෂ්‍යයන් පවා බයේ දුවනවා | Ven Koralayagama Saranathissa Thero 2024 | Bana deshana 2024
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 80

  • @kasunchamara5755
    @kasunchamara5755Ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @ashapoornima8085
    @ashapoornima80852 ай бұрын

    සාදු සාදු සාදු මේ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන කුසල් ආනිශංස බලයෙ පිංවත් ස්වාමීන් වහන්සේටත් ඔබටත් මටත්, මෛත්‍රී බෝසතුන්ගෙන් බණ අසා නිර්වාණාවබෝධයට හේතු වේවා!!සාදු සාදු සාදු 🪷🪷🪷

  • @saranadasagaldolage6711

    @saranadasagaldolage6711

    2 ай бұрын

    Niwan suwa

  • @nishafernando7909

    @nishafernando7909

    Ай бұрын

    🙏🙏🙏

  • @samsanhewage3297
    @samsanhewage32972 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka2 ай бұрын

    අති පූජ්ය කෝරයාගම සරනතිස්ස මාහිමිපානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු.....සාදු.....සාදූ ....

  • @InduPiyasile
    @InduPiyasileАй бұрын

    ඔබ වහන්සේට deergayusha වේවා 2:50

  • @rms7694
    @rms7694Ай бұрын

    ඔබ වහන්සේගේ අපේ පිනට පහල වූ යතිවරයානන් කෙනෙක් .............කොපමණ බන ඇසුවත් ඇතිවෙන්නේ නැහැ .ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා !

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505Ай бұрын

    ස්වාමීන්වහන්ස අපට ධර්මය බොහොම හොඳට විස්තර ඇතුව කියා දෙන ඔබ තුමා පතන්නාවූ සම්බෝධියට ඉක්මනින්ම පත්ව අප සියලු දෙනාටම කල්‍යාන මිත්‍රයක් වේවා. ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

  • @sirimaliyanage7505

    @sirimaliyanage7505

    Ай бұрын

    ස්වාමීන්වහන්ස දස සන්යෝජන පහදා දෙන්න පුලුවන්ද? ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

  • @user-lt2sq1qn7r
    @user-lt2sq1qn7r2 ай бұрын

    සාදු.සාදු සාදු අපේ බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා!!! කෝරළයාගම සරණතිස්ස මහ හිමි පානන්ට නමස්කාර වේවා!! සාදු සාදු සාදු !!!!!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 ай бұрын

    අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා නිදුක් නිරෝගී සුවපත් වි සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදාවේවා උදාවේවා උදාවේවා චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිට වෙමින් කුසල් වර්ධනය කර ගනිමින් උතුම් ගෞරවනීය ස්වාමින් වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව සම්බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් වදිමි ♦️වදිමි ♦️ව්දිම් ♦️

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215Ай бұрын

    Sadu Sadu Sadu.oba wahanseta uthum niwana awabodha wewa

  • @user-im9vx1kq5w
    @user-im9vx1kq5w2 ай бұрын

    සාදූ 🙏සාදූ🙏 සාදූ 🙏

  • @sujasujee4513
    @sujasujee45132 ай бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @jandrajandra5712
    @jandrajandra57122 ай бұрын

    🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @devamanikwt7255
    @devamanikwt72552 ай бұрын

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @sureshmikumuduni9266
    @sureshmikumuduni92662 ай бұрын

    Pinwath swameen wahanseta maage namaskaraya wewa.niduk niroogee suwaya lebewa.theruwa saranai.🙏🙏🙏

  • @harshakumara9562
    @harshakumara95622 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @mihirani
    @mihirani2 ай бұрын

    පින්වත් සත්පුරුශ ආශ්‍රය ලබන්නට මා පෙර බොහෝ පින් කර ඇති බව නම් දැන් වැටහෙයි...පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon89782 ай бұрын

    සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා.

  • @samanthasilva2760
    @samanthasilva27602 ай бұрын

    ලස්සනයි❤❤ 💖💗💗💗❤️💙🧡💛💚

  • @indraamarani3518
    @indraamarani35182 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    අති උතුම්ම දේශනාවක් හිතන්න ගොඩායි අහන්න ටිකයි අති උතුම්ම ඔබ වහන්සේට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @piyadasafernando457
    @piyadasafernando4572 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් whanseta ධර්ම දේශනා වට බොහෝ පින්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    අකුසල් කරන කෙනා බර අකුසලයට මයි කුසල් කරන කෙනා කුසල් වලට බරයි අකුසල් වලට බයයි ඒ කෙනා නිතරම නිවන් මගයි සොයමින් උත්සාහ කරන්නෙ හරිම වටිනවා දේශනා ව නමුත් මං නිතරම හිත කුසල් ආවර්ජනය කරමින් ඉන්නවා වෙනත් අනවශ්‍ය දේවල් මගේ හිත ලගටවත් මං ලං කර ගන්නේ නැහැ ස්වාමින් වහන්ස මගේ අති උතුම් බෝදිසත්ව ගුණෝපේත කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට ලොවුතුරා බුදුසරණයි නිදුක් වි නිරෝගී වි සුවපත් වි තෙරුවන් සරණින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මං අටසිල් සමාදන් වෙලා ඉන්නෙ දැන් බුදුන් වදින්න ඕන

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 ай бұрын

    යක්ෂයගේ වැඩ ඉවරයි හොද වැඩේ යක්ෂයට මට‍ කිසිම හීනයක් පේන්නේ නැහැ අනිත් අයට චිකාර පේනවා එයාල වදින ව නමුත් සිල් රකින්නේ නැහැ නමට වදීන නිසා කිසි සද්ධාවකින් වදින්නේ නැහැ මගේ අය මෙහෙ අඩුයි සිහිය මනාකොට හිටියොත් අකුසල් හිතන්න ඉඩයක් නැහැ අපේ ස්වාමින් වහන්ස හරිම වටිනා දේසනාවක්,ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @user-py5rs4el5g
    @user-py5rs4el5g2 ай бұрын

    මේ ඇඩ් රෙද්දවල් මුලට හරි අවසානයට හරි දාන්න බුදු සරනයි

  • @SumithEkanayake
    @SumithEkanayakeАй бұрын

    Sadu sadu sadu !!!

  • @songsfilms224
    @songsfilms2242 ай бұрын

    Sadu sadu sadu......❤❤❤❤❤❤❤ Namaskra wewa...

  • @user-nl8py6jl3z
    @user-nl8py6jl3z2 ай бұрын

    සාදු සාදු සාදු

  • @wattagefanando3911
    @wattagefanando39112 ай бұрын

    සාදු.සාදු.සාදු

  • @PadminiJayaweera-kd8uc
    @PadminiJayaweera-kd8uc2 ай бұрын

    Sadu 🙏 Sadu🙏 sadu🙏obawahanseta mage namskaraya weva 🌹🌹🌹

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2qАй бұрын

    Budu saranayi 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2972 ай бұрын

    Namo buddaaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 ай бұрын

    ඒ ගෙදර අය තෙරුවන් සරණ යන අය වෙන්න ඇතී

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6fАй бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta mage namsakaraya wewaaaaa oba wahanseta godakkkkk pin oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa..me darama desanwe anush baleyen lowa wasi smatatah mtaht utum caturarya sathya awaboda kra ganna labewa.....namskara wewa budu ruwanata samada mma budu himi sarana yamii..namaskara wewa dam ruwanata samada mma sadaham sarana yamii..namaskara wewa sga ruwanata samada mma maha saga sarana yamii..namaskara wewa tunuruwanta smada mma tisarana sarana yamii... sadu sadu sadu 🙏🙏🙏

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9tyАй бұрын

    Sadu!!!sadu!!!

  • @nethdamtv411
    @nethdamtv4112 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha96512 ай бұрын

    Sri sadarmayata Maga namaskaraya wawa

  • @dammikaliyanage
    @dammikaliyanage2 ай бұрын

    බුදුසරණයි ,බුදුසරණයි බුදුසරණයි

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu2 ай бұрын

    සාධු!!!

  • @anomadesilva6712
    @anomadesilva67122 ай бұрын

    🙏🌼🙏🌼🙏🌼.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96182 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @malikmattegama8263
    @malikmattegama82632 ай бұрын

    Sadu Sadu Sadu🙏🏻

  • @sampathkandambi6733
    @sampathkandambi67332 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bm4dn9gd5k
    @user-bm4dn9gd5kАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @janakak.a470
    @janakak.a4702 ай бұрын

    🙏🙏🙏

  • @TamaraChandrasekara
    @TamaraChandrasekara2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @mallikaherath7022
    @mallikaherath70222 ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.!Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @kumarivithana2350
    @kumarivithana23502 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @komare6337
    @komare63372 ай бұрын

    Samma, sambudu saranai suwamen whnsa utum newanama wawa suwamen whnsa oba whnsata dargausa lanawa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🎉🎉🎉

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij2 ай бұрын

    Apge suwaha minawahana sata mage namas karaya wawa taruwana saranai

  • @yasorajapaksha542
    @yasorajapaksha5422 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le2 ай бұрын

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @malnimalni3284
    @malnimalni32842 ай бұрын

    Sadu..sadu..saduu.!

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara18262 ай бұрын

    Sadu Sadu Sadu......

  • @kamalnandinirangalla9136
    @kamalnandinirangalla91362 ай бұрын

    🙏🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath2 ай бұрын

    සසරදුකින්එතරවීමපිණිසමදහමිදේශනාකරනඹබවහන්සේටදීගායුවෙවාසාධුසාධුසාධු

  • @InduPiyasile
    @InduPiyasileАй бұрын

    උණු. Moon

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 ай бұрын

    සානු සාමනේරයන් වහන්සේ අනිත් දවස් වලට වඩා උසස් ශිලය ආදී සමාචාරික ආදී බ්‍රහ්මචරියාව රැකීම ගොඩක් උසස් යම් කෙනෙක් නෙවෙයි මන් බලාපොරොත්තු වෙනව මාර්ඝ ඵලයක්‌ ලබා ගැනීමට එන්න එන්න තරුණ භික්ෂුවක් දහම් දේශනා කිරීමේ අනිත් භික්ෂුන් වහන්සේලා කැමතියි දෙවියොත් ආව යක්ශයොත් ආව බණ අහන්න සානු කියන භික්ෂුව බණ ඉවරවෙලා පින් අනුමෝදන් කරනවා අම්මට තාත්තට පින් අනුමෝදන් කරනවා නමුත් මේ ආත්මේ අම්මට පින් දුන්න බව‍ දන්නේ නැහැනමුත් සනුගේ මවට යක්ෂණි අම්මට මේ දේවල් ඉස්සෙල්ලම දෙන්න කියනව පෙර භවයේ අම්මා පින් ගන්න හැටි නමුත් ශසානයේ ගැන කළකිරීමක් ඇතිවෙලා හිටිය නමුත් දැන් එහෙම නැහැ සානුට අමනුස්‍ය බලවේගයක් නිසා වෙන්න ඇතී පාපය සොයා යන්න එපා තුනුරුවන් හැසිරෙමින් ඉන්නවද ඒ අයට ප්‍රේත දෝෂ එන්නේ නැහැ හරියට බුදුන් වදිනවා වදිනවා නම් ශිල් ආරක්ෂා කරනවා නම් මේ කිසිවක් ඇගට එන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස

  • @user-ik1wi2mr8b
    @user-ik1wi2mr8b2 ай бұрын

    🙏💐

  • @user-ik1wi2mr8b

    @user-ik1wi2mr8b

    2 ай бұрын

    ගොඩක් පින්සිද්ධ වෙවා! පිනිවත් ස්වාමීන්වහන්සේට . නිවනටම මෙ පින් හේතු වාසනාම වෙවා!

  • @rosebowala8547
    @rosebowala85472 ай бұрын

    Sadoo sadoo sadoo

  • @somalathaliyanage6350
    @somalathaliyanage63502 ай бұрын

    🙏🙏🙏🙏🙏(17.3.2024)

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe42362 ай бұрын

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    තෙරුවන් සරණ යනවා නම් එක බුතයෙක් කුනබෑන්ඩයෙක් යකෙක් ඇගට එන්නේ නැහැ කීයටවත් මිනිසුන්ගේ යම් යම් දේවල් නිසා මේ යක්කු පෙරේතයෝ ඇගට එන්නේ නැහැ බුදුන් සරණ යෑම දහම් සරණ යෑම සංඝං සරණ යෑම උතුම්

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado7292 ай бұрын

    මේ බන කතාව පටන් ගත්ත වෙලා වේ ඉදන්ම ඇඩ් මයි පටන්ගන්නේ

  • @dilkididi3818
    @dilkididi38182 ай бұрын

    🙏🌺🙏🌺🙏🌺

  • @asithasanjeewa2286
    @asithasanjeewa22862 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සෙ මහා පුදුම කෙනෙක් හොද දේසනාවක්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    පෙර කර්මය කර අම්මා යක්ෂණියක් වෙලා මේ භවයේ අම්මගේ ආදරයත් දැන් අම්මගේ ආදරයත් දෙකම ලැබෙනවා පොඩ් හාමුදුරුවන්ට හැබැයි මේ අම්මගේ ආදරය ප්‍රබලයි අනිත් අම්මගේ තණ්හාව නිසා නිරයේ වගේ ප්‍රේතියක් වෙලා පුතාගේ කුසලයෙන් ගොඩ යන්න හදනව මහා කෘර විදියට සිවුරු අරින්න හදනකොට එපා කියලා බෙල්ල අනිත් ඇතට හැරෙවුවා සානුගේ පෙර භවයේ අම්මා කියනව සිල්ගුණ පුරන සානු සාම්නේරයන් වහන්සේට කියනවා අම්මට මේ මොනවා වෙලාද අඩන්නේ පංච කාමය අත්හැරලා අංගරික ස්වාමින් වහන්සේ නමක් වෙලා එය අත්හැරලා ආයිත් පංච කාමයට එන්නයි හදන්නේ මේ ගිහිකරදර වැඩියි ගෙදර සිට කොහොමවත් පින් පුරන්න හොදම නැහැ කාර්යබහුලයි සිල් පුරන්න කෙසේවත් බැහැ අත්දුටුවයි සත්‍ය යී ඒ කාරනාව දැන් නම් ඕව හිතන්නේ නැහැ සිවුර ගැලවල පන්සලේ තියලා යනවා ගෙදර එහෙමත් යන අය ඉන්නවා සිහිය

  • @kumaridehigama4293
    @kumaridehigama42932 ай бұрын

    මම ඔබව unsubscribe කරනවා , හේතුව ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් නැහැ , පුදුම විදිහට වෙළෙන්දැන්වීම් play වෙනවා , ඔයා ධර්මයට නෙවෙයි අවස්ථාව දීලා තියෙන්නේ සල්ලි හම්බ කරන්න එකක් දෙකක් නං කමක් නෑ, ඉවරයක් නැතුව play වෙනවා ,

  • @hansisharmila7630
    @hansisharmila76302 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishafernando7909
    @nishafernando7909Ай бұрын

    🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda9252 ай бұрын

    🙏🙏🙏

  • @pamodkavishara4732
    @pamodkavishara47322 ай бұрын

    🙏🙏🙏

  • @user-cv1lu1mj6z
    @user-cv1lu1mj6z2 ай бұрын

    🙏🙏🙏

  • @user-gw6lq8wb5i
    @user-gw6lq8wb5i2 ай бұрын

    🙏🙏🙏

Келесі