Talk with Dilan

Talk with Dilan

Пікірлер

  • @rajithajayasingha1400
    @rajithajayasingha14007 сағат бұрын

    🙏🙏🙏

  • @DumindaRanasingh
    @DumindaRanasingh16 күн бұрын

    ada kale waradi kara kara tamange wasiyatai thange waradi wahagannai salli walatai budun wahansege darrmaya wikurrti karana sadula inna kale.oba wahansege silaya ha darrmaya sestai visistai ape hamduruwane.ape budun wahansege sesta niyama darrmaya apita kiyala dena ekata oba wahanseta me pina. niwan pinisama me bawaye dima labannata hetu wasanama we was.

  • @user-ds9kw4rf6n
    @user-ds9kw4rf6n24 күн бұрын

    ඉතාමත් සරලව ධර්ම කාරණා තේරුම්ගත ආකාරය ට කියලා දෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා නිර්වාණය අවබෝධ වේවා.... සාදු සාදු සාදු

  • @user-ds9kw4rf6n
    @user-ds9kw4rf6n24 күн бұрын

    සාදු.. සාදු සාදු සාදු

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l26 күн бұрын

    THERUWANSARANAIE GURUDEWAYANWAHANSETA WAGEMA DILAN PUTHATA SAMMA SAMBHUDUSARANAIE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l26 күн бұрын

    LOKAYA PILIBANDA ANAWABHODAYAIE NEWATHIYA UTHTHE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l26 күн бұрын

    ANAWASYA PILISARANA SOYA YANNA EPA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l26 күн бұрын

    KINKARISSAN THARAKA THAMANGE THANATURE WISARADAYEK WENNA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l26 күн бұрын

    HonDAPRASNAYAK DENAGATHAUTHUMA😢

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f29 күн бұрын

    ආරාමය කොහෙද තියෙන්නෙ

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f29 күн бұрын

    ආරාමය කොහෙද තියෙන්නෙ

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f29 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏

  • @docanipun123
    @docanipun12329 күн бұрын

    😂

  • @user-pz8qs7hr2p
    @user-pz8qs7hr2pАй бұрын

    මට නම් බොහොම වටින්නේ ඔබ වහන්සේගේ දර්මාවබෝදය දර්මදේශනා නිවනම පිනිස දේශනා නිසා... 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්ස යායුතු මාර්ගය පෙන්වමින් යනකුමය දේශනා කරමින් මට පිහිටවු එකම බුද්ධ පුතුුයානන් වහන්සේ ඔබ වහන්සේමය මෙසේවු ඔබවහන්සේට පාුර්තනිය බෝධියකින් නිවන් සාක්ෂාත්වේව

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වත් ස්වාමින් වහන්සෙ ගිහිජිවිතයේ දක්ෂ පුතෙක්වු පුතනුවනු එවන් පුතකු බුදු පුතකු වුවේ ජාතියේ පිනට එවන්බුදු පුතකු ජාතියට තිලින කල මෙලොව හැරගිය පියානනි මේකුසල් ඔබ තුමාට අත්වේවා මැණියනි මේකුසල් නිවනින් නිවිමට හේතුවේවා

  • @kamarypop65
    @kamarypop65Ай бұрын

    නමෝ බුධ්ධාය 🙏🙏🙏සතර වරිගයම එතෙර කරන්න ,පොලෝ තලයට ආ බුදු පුතෙක්.පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏මඩෙි ගිලි ,ගිලි ඉන්න අපිව මඩන් ගොඩට එන්න මෙි දර්මය අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911Ай бұрын

    a real great legendary man...

  • @Eranga-Lochana
    @Eranga-LochanaАй бұрын

    හායි. දැන් කොහොමද ඩොක්ටර් 😂

  • @upulliyanage9535
    @upulliyanage9535Ай бұрын

    හොරු සමග හෙලු වේ‍න්

  • @user-in8pe8wr2x
    @user-in8pe8wr2xАй бұрын

    🙏🙏🙏

  • @docanipun123
    @docanipun123Ай бұрын

    Horek

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1osАй бұрын

    Kamba horek mekaa

  • @DonDulip
    @DonDulip2 ай бұрын

    Kirulapana Army karaya ⛽️ we need petrol ⛽️ n forex n fertilizer 🌿

  • @user-or4zx5xs4o
    @user-or4zx5xs4o2 ай бұрын

    ගොඩක් පින් අයියේ❤❤❤

  • @jagathwelapura6417
    @jagathwelapura64173 ай бұрын

    Can u explain what is appamadaya

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l3 ай бұрын

    MANNAM PRASNA ASUWE NE SWAMIENIE MEREDDI SIHIWENNA KARUMA AKUSAL MAN KARALANE SWAMINIE PUNCHIKALE MADURUWEK MESSEK MERILA ETHI ETH MAN PANCHA SHIELAYA BRAHAMACHARIE SIXAWA SAMAGA RAKINAKENEK KALAYAK THISSE PUNCHILAMAIEEKKA KATHANDARAKIUADDI WIHILUWATAWAGE KATATH WARADAK NETHI BORUWAK WAGENAM KIYAWELA ETI PRANAGATHAYA ADATHTHA DANAYA KAMESU MICHCHA CHARAYA JIWITHE KAWADAWATH KARALANE MUSADOS KIYANNETH NE SURAMERAYATHNEKITHLRA BIELATHIYANAWA AUSADAYAK LESA. OKAI MAGE GIEWITHA KATHAWA KAMESUMICHCHACHARA WELATH NE WENNETHNE SWAMIENI PENSALAK THARAM ANUNGEDEYAMARAN NE PANCHA SHILAYA GIWITHE KARALANE KIYANNATHARAM AWIDIYATA THTHA APIWA HEDUWE MANMANUSSATHWAYATA ADREIE MANUSSAKAMATA ONAKENEEKKE SINAWENNA KATHAKARANAEKA ITHIRILAGIYA MANUSSAKAMAKA HETIE SWAMINI SAMAWENNA KOHOMATH MANPANSIL KADANNENE NEME WENNENE THERUWANSARANAIE GURUDEWYAN WAHANSETA DILAN SAHODARAYAT SAMMA SAMBHUDU SARANAIE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilanijayamaha4993
    @dilanijayamaha49933 ай бұрын

    🙏🙏🙏

  • @user-do3hy6gj5z
    @user-do3hy6gj5z3 ай бұрын

    🙏🙏🙏🙏

  • @sujathawijetunga838
    @sujathawijetunga8384 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaNilanthi-ug2pv
    @RasikaNilanthi-ug2pv4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaNilanthi-ug2pv
    @RasikaNilanthi-ug2pv4 ай бұрын

    Sadu sadu sadu

  • @dhammikadammika1948
    @dhammikadammika19484 ай бұрын

    E dawaswala mara lassanata sindu kiuwa ada wage mathakai anthinata hitiye iranamaduwe

  • @user-nh3sp2wm5l
    @user-nh3sp2wm5l4 ай бұрын

    Odawahansata.niduk.nirogi.wawa🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-nh3sp2wm5l
    @user-nh3sp2wm5l4 ай бұрын

    Sadu.sadu.sadu.🎉🎉🎉🎉

  • @dilshandrapers2406
    @dilshandrapers24064 ай бұрын

    ❤❤

  • @user-ty1cd3ft4e
    @user-ty1cd3ft4e5 ай бұрын

    Uae

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up5 ай бұрын

    පුජනිිය වන්දනිිය අපේ ස්වාමිින්වහන්සේට මාගේ නමස්කාරයවේවා,,

  • @chandimananayakkara8102
    @chandimananayakkara81025 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage86455 ай бұрын

    සම්මා සම්බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dammirathnasekara.8506
    @dammirathnasekara.85066 ай бұрын

    සාදු සාදු සාදූ.පින්වත් ස්වාමින් වහන්සට තෙරුවන් සරනයි ....

  • @kamarypop65
    @kamarypop656 ай бұрын

    අපෙ හාමුදුරුවන් ගෙ බන පදයක් දිනපතාම අහන්න මම පුරුදු උනා,ඒ තරම් හදවතට වැදෙනව උන් වහන්සේගේ ධර්ම දේසනා ,දිිර්ගායු පිංවත් ⁣අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @geethakumari1782
    @geethakumari17826 ай бұрын

    උතුම් බුදු පුතෙක් දුටුවෙමි ඔබ වහන්සේගෙන්.එක ධර්ම දේශනාවක් අහන්න ලැබුනෙ ප්‍රඥා නාලිකාව තුලින්.එදා සිට අද දක්වාම ධර්ම දේශනා අහනවා.ජීවිතයට ගත්ත දේවල් අපමණයි.නිතර කේන්ති යන මට ඒක අඩු කරන්න මහත් රුකුලක් උනේ ඒ බණයි.දැන් u tube වල ඔබ වහන්සේගේ බණ නිතර අහනවා.තව තවත් කුසලයට යොමු වෙනවා.පිංවන්ත ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසී අපිත් ඒ මගට ගැනීමට කරන්නා වූ මෙහෙවරට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @H.wchamindaHewawedagechaminda
    @H.wchamindaHewawedagechaminda6 ай бұрын

    🙏💕🙏🌹🌹🌹💕🙏💕💕🙏🙏

  • @nayomishanika1120
    @nayomishanika11206 ай бұрын

    Highly recommend 💯

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana98426 ай бұрын

    Good job ❤

  • @talkwithdilan5686
    @talkwithdilan56866 ай бұрын

    Thank you so much 😀

  • @user-yn7id4cs7i
    @user-yn7id4cs7i6 ай бұрын

    තෙරැවන්සරනයි හැබැයි රන බිම දෙවනත් කරන්න පොඩිඩක් බැරි උනා නමුත් දැන් සිංහලය ගොඩ ගන්න බුද්ධ සාසනය දෙවනත් කරනවා බුදුසරනයි අපිට ලොකු හයියක් අපි පුදුම විදියට බන අහනවා තෙරැවන් සරනයි

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c6 ай бұрын

    SAMAWENNA SWANIENWAHANSA WEDASATAHAANADIGATAAMA BALANNETHUWATA EEDA SATAHANA SRTHAJAWEWA OBAEAWAHANSRTATH NISPADAKATHUMATATH SAMMA SAM BUDUSARANAIE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c6 ай бұрын

    SAJJ ź

  • @tharushafernando7640
    @tharushafernando76407 ай бұрын

    Idakin huthithige putha, apple Vijay