අනාගතය වෙනුවෙන් | Part 01| Discussion with Dr.Viraj thambugala

Talk With Dilan Contact 0094 704 804 704

Пікірлер: 350

  • @kanishkagamage6628
    @kanishkagamage6628 Жыл бұрын

    අර රාජපක්ෂ චෞර කල්ලියේ බලය පිරිහෙන කොට .වෙන වෙනත් අවතාර වලින් .ඔබ ව ඇන්දවීමට .කෝටිපතියන් විවිධ වෙස් ගෙන .ඔබ හමුවට එන බව තරයේ මතක තියා ගන්න .වචන වලට හැඟීම් හැඟීම් වලට වහල් නොවී .බුද්ධියට ඉඩ දෙන්න

  • @shanikadilrukshimalgallali4945

    @shanikadilrukshimalgallali4945

    Жыл бұрын

    Yes

  • @dineshsanjeewa7040
    @dineshsanjeewa7040 Жыл бұрын

    ආඩම්බරයි ගොඩක් ආඩම්බරයි පුළුවන් හෙමොටම උදව් කරන්න ඩොක්ට දුප්පත් මිනිස්සුන්ට නැගිටින්න ඔයාට බුදුසරණයි

  • @dewarshiabeywickrama-bh7lw
    @dewarshiabeywickrama-bh7lw Жыл бұрын

    මිනිසුන් වෙනුවෙන් කරන මෙහෙය ට ස්තුති .නිරොගි සම්පත් ලැබේවා .

  • @generations-rr9xg
    @generations-rr9xg Жыл бұрын

    අවුරා ලංකා එලිමහන් ප්‍රසංග වේදිකාවෙ නිර්මාතෘ....ඔබට ස්තූති ඩොක්ටර්....මහා සැනකෙලියකට පාදම දැමීමට හා ✨✨✨✨.....acou𝐬tic and electric beat band 2 කම එකම තැනකට මුනගැස්සීම ගැන......

  • @FrankLucas-eq1os

    @FrankLucas-eq1os

    2 ай бұрын

    Moda.pakayaa

  • @pushpabusch5966
    @pushpabusch5966 Жыл бұрын

    Dr. Viraj thambugala God bless you 🙏

  • @RaveensDiary
    @RaveensDiary Жыл бұрын

    වැඩගත් සාකඡාවක් ඩිලාන් මල්ලී... ජයවේවා..

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 Жыл бұрын

    ඇත්තටම දැකපු නියම මනුස්සයෙක් ❤️

  • @padmasirisenarathna9452
    @padmasirisenarathna9452 Жыл бұрын

    ඔබතුමාට පින් අපේ අනාගත දරුවන් වෙනුවෙන් මේ රට කොහොමහරි ගොඩ දාන්න වැදලා කියන්නෙ මේ බලාපොරොත්තුව ඔබතුමා ඉස්ට කරන තුරු මම බලන් ඉන්නවා. අපේ දරුවන්ගේ අනාගතය හදන්න ඔබ තුමාට සක්තිය ලැබේවා මේ ඉල්ලීම එතුමාට පෙන්වන්න

  • @dilanzoysa67
    @dilanzoysa672 жыл бұрын

    Budusaranai. Siyalu balaporoththu itu wewa

  • @rasalmanjula875
    @rasalmanjula875 Жыл бұрын

    අපේ රටේ සම්පත් වලින් වැඩ ගන්න ක්‍රමයක් තමයි මෙතුමා ගාව තියෙන්නේ අපිට වාසනාව තියේද නැද්ද දන්නේ නැ ඔබ‍ට ජයවේවා බුදුසරණයි 🙏

  • @kumudunidisanayaka7993
    @kumudunidisanayaka7993 Жыл бұрын

    ඔබතුමාට ගොඩක් පින් obathumata puluwannam mage thaththata pihitawenna

  • @thissakodikara1666
    @thissakodikara1666 Жыл бұрын

    මිනිසුන්ට පිහිට වෙන්න .ඔබ තුමාට ජය වේවා .

  • @smartmobail6870
    @smartmobail6870 Жыл бұрын

    මගේ රටේ දිලිදුකම තුරන් කිරීමට ඔබ ට වසනාව ලැබේවා

  • @user-fw6pt4jh7l
    @user-fw6pt4jh7l Жыл бұрын

    ජය වේවා බුදු සරණයි පරිස්සමෙන් ❤

  • @dinuthsampath4689
    @dinuthsampath4689 Жыл бұрын

    අපෙ රටට වටින මනුස්සයෙක්

  • @chamindajayalath6755
    @chamindajayalath675511 ай бұрын

    ඔබ‍ට ජයවේවා බුදුසරණයි

  • @smadushan3185
    @smadushan3185 Жыл бұрын

    කවුරුත් දන්න හිත හොද දොස්තර ....... අවන්ක හදවත් ඇති මිනිස්සුන් ගැන හිතන dr.viranjith thambugala කියනවා වගෙම වැඩත් ඇති ඩොක්ටර් ජය ශ්‍රී මාහා බො සමිදු පිහිටයි ...❤️සර් වගේ අය අදටත් ඉන්න එක ගැන අඩම්බරයි... වගෙම සතුටුයි...🙏🙏🙏❤️❤️

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    Patta horek😂 hukapan ......malimavata jaya weva....

  • @ajithkumarathennakoon9225
    @ajithkumarathennakoon9225 Жыл бұрын

    හොද දැක්මක් එත් රජ්‍ය නිලදාරින්ගේ සහයෝගය ලැබේවා යයි පතනව

  • @ChandanaMadusanka-qh5tq

    @ChandanaMadusanka-qh5tq

    11 ай бұрын

    Labila thiyana sahayogaya madida

  • @gkmnandanadf5191
    @gkmnandanadf5191 Жыл бұрын

    නිදන් මැනික් තමා බිස්නස් එක

  • @kumarsinja8964

    @kumarsinja8964

    11 ай бұрын

    Kamak na hoda wadane karanne

  • @GangaGanga-qz8nl
    @GangaGanga-qz8nl Жыл бұрын

    උපදින හැම ආත්ම භවයකම නිදුක් නීරෝගී සුවය ලබමින්... ඒ වගේම තව වැඩි වැඩියන් ලැබෙන.. මගේ මව් රට මේ උදුරේන් බේරා දෙන්න වෛද්‍ය තුමනි. මතු භවයක බුදු බව ලැබේවා!!!

  • @Laskhanpasindu

    @Laskhanpasindu

    Жыл бұрын

    😂 අනේ හුකේ ඔය එන්නෙ කෙරුවා එලියට

  • @ChandanaMadusanka-qh5tq

    @ChandanaMadusanka-qh5tq

    11 ай бұрын

    Ado mewage un Budu unoth api deparak Buwei yako

  • @supipilekamge3270

    @supipilekamge3270

    11 ай бұрын

    meya atta doctor knk nm neme 😂 5 vsrt vitri iskole gihin thiyenneth

  • @kanishkagamage6628
    @kanishkagamage6628 Жыл бұрын

    බැසිලත් ඇමරිකාවේ ය .මෙයාගේ ව්‍යාපාර ඇමරිකාවේ .බලාගෙන ඉමු කලු සල්ලි .සුදු වෙන තුරු

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 Жыл бұрын

    ඔබතුමාට මේ රට ගොඩ දාන්න පුළුවන් එයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරණයි.

  • @upulkarunathilake3968
    @upulkarunathilake39682 жыл бұрын

    ඔබතුමා ලංකාවට ආවාට පසු මුනගැහිමට මම කැමතියි .(මුදල් නොවෙයි )..

  • @darshanadilhankumara1293
    @darshanadilhankumara12932 жыл бұрын

    වෛද්‍ය තුමනි හොද සාකච්චාවක්,මේ රට හරි පිංවන්තයි,උගත් බුද්ධිමත් අය ඕන තරම් ඉන්නවා,මම හිතන්නෙ මේ ගැන අවබෝධය මිනිස්සු අතරට තව අරගෙන යා යුතුයි,මේ රට දියුණු කරන්න මේ වගෙ තව ගොඩක් දේවල් කරන්න ඇති එ්ත් මේ කරුම දේශපාලනය මේවට ඉඩ දෙන්නෙ නැ,මේ රට වෙනුවෙන් ඔබලා වගෙ අය පෙරට ආ යුතුයි,ජයවේවා,,,

  • @againstmafia5617

    @againstmafia5617

    2 жыл бұрын

    Me comment aka demme deyak denagenada nodenada,,,

  • @Laskhanpasindu

    @Laskhanpasindu

    Жыл бұрын

    😂 අනේ හුකේ ඔය එන්නෙ කෙරුවා එලියට

  • @Dan-kz7by

    @Dan-kz7by

    11 ай бұрын

    ශ්‍රී ලංකාව යනු මෝඩ මිනිසුන්ගෙන් පිරුණු අපායකි. මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ දේශපාලනයට සමීපව සිටිමින් කලාකරුවන් මේ රට විනාශ කර තිබෙනවා. ගීතා සහ මාලනී මැතිසබයට ආවේ මහින්දට කලා රසික පිරිසට අවශ්‍ය වූ නිසාය. මෙම තඹුගල මිනිසා වෛද්‍ය උපාධියක් හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිදු අධ්‍යයනයක් කර නොමැති නමුත් උපසර්ග වෛද්‍යවරයකු සමඟ දෝෂාරෝපණය කිරීමටද? මාකඳුරේ මධුෂ් අද ජීවත්ව සිටියා නම් ඔහුටත් වෛද්‍ය මාකඳුරේ මධුෂ් ආමන්ත්‍රණය කරනු නියතයි.... මාධ්‍ය ගණිකාවෙනි, ඔබේ අසූචි වලවල් වලින් පරිස්සම් වන්න. මේ රටේ මාධ්‍ය ආයතන සහ ඒවායේ අයිතිකරුවන් ඇත්තටම බැල්ලිගෙ පුත්තු විය යුතුයි. ඒ ස්වභාවය පිළිබඳ ඕනෑ තරම් උදාහරණ අපට අතීතයේ තිබේ - නාථදේවිය ප්‍රවර්ධනය කළ ව්‍යාජ මහාචාර්ය ජයසුමනයා - කීර්ති දිසානායක හෙවත් හක්ගෙඩිය උසස් කළ මිනිසා - ධම්මික පානිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නාලිකා ප්‍රවර්ධනය කළේය . ශ්‍රී ලංකන් මේ තරම් මෝඩ ඇයි?

  • @sasuranga6775
    @sasuranga6775 Жыл бұрын

    Great 👍 budu saranai oba thumata

  • @sahasmalintha6171
    @sahasmalintha6171 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @prasathmanjula86
    @prasathmanjula86 Жыл бұрын

    මංකොල්ල කන්න ඔනි නෑ.....ගිය දවස් ටිකේ ඇහැලියගොඩට අවනම් බලන්න තිබුනා...මිනිසුන්ගේ සතුට,මිනිස්සු කියක් හෙව්ව්ද...කියල ඇවිත් අහලා බලන්න.....awura lanka කාර්ය මණ්ඩලයට කෑම දීම තැන ඉඳන් පොඩි කඩ කරපු මිනිස්සු,රථගල් කරපු මිනිස්සු මේ හැමොම හොද අදායමක් ගත්තා..ඒ මේ සර් නිසා..දන්සල් දවස්15ක් හෑමොටම කන්න දුන්නා...මේ රට වෙනස් කරන්න පුලුවන් මිනිස්සු එක්ක එකට කන්න බොන්න පුලුවන් පොළවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්......පොඩි උන් එක්ක බොල ගහලා,මිනිස්සු එක්ක ප්‍රශ්න කතා කරලා ඒ මිනිස්සුන්ට හයියක් උනු විරන්ජිත් තාඹුගල මැතිතුමනි ඔයාට ඇහැලියගොඩ පට්ට ආදරෙයි .......අපිත් කැමති ඔයාගේ වැඩසටහන් වලට සහභාගි වෙන්න...

  • @sachithmadusanka3023

    @sachithmadusanka3023

    Жыл бұрын

    ඔක්කොමත් හරි පච අතාරින එක තමා වැඩි...😂😂😂

  • @ranulapramuditha3943

    @ranulapramuditha3943

    Жыл бұрын

    තව ටික කාලෙකින් මූ ඡන්දෙ ඉල්ලයි එදාට ඡන්දෙත් දීපන් 😂😂

  • @dominic9590

    @dominic9590

    Жыл бұрын

    තොපි වගේ රට හරක් හොරා කාලා සල්ලි හොයලා පිනට කන්න ටිකක් දුන්නාම ඌ තරම් මිනිහෙක් නෑ රට හරක් 🤣

  • @lakmaldissanayaka6002

    @lakmaldissanayaka6002

    Жыл бұрын

    බත් දීලා සංගීතයක් දුන්නම හරි කියලා හිතන අයත් ඉන්නවා.පුන්නක්කුත් දුන්නනම් හරි.

  • @Godzil771

    @Godzil771

    Жыл бұрын

    🤣🤣🤣Amme pumku aura

  • @ajithchandana9623
    @ajithchandana9623 Жыл бұрын

    රජයේ කාලකණ්ණි දේශපාලුවන් මෙි රට හදන්නේ නැහැ. ඔබ තුමන් මූලිකත්වය අරගෙන අපි වවමු කෝමාරිකා.. පොඩි ඉඩක හරි හදයි මිනිස්සු.. ඔබ තුමන් දැනුම දෙන්න..ඔබ තුමන් කියනවා වගේ... මාළු එපා.. අපට බිලී පිත්ත දෙන්න..

  • @udayanganykumary3789

    @udayanganykumary3789

    Жыл бұрын

    මට උදව් කරන්න සර්🙏🙏

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 Жыл бұрын

    ආඩම්බරයයි ඔබතුමා ගැන ඔබතුමා මගේ ගමේ මනුෂ්‍යයෙක් වෙච්ච එක ගැන dr අපේ රට බෙරලා දෙන්න ඔබතුමාට දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි ජයවේවා 🙏🙏🙏❤️❤️❤️

  • @user-tp7cv4zg7t

    @user-tp7cv4zg7t

    Жыл бұрын

    අපේ ගමේ තමා ඉතිම් මාතලාන ❤

  • @badrakoralage2836

    @badrakoralage2836

    Жыл бұрын

    ඔබ තුමා මිලදී ගන්නකො ඔය විකූනන්න හදන තෙල් සංස්ථාව,ටෙලිකොම් ආදිය.පිටරැටියනට නොදී.

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    Nugath ponna nidan horek😂 .......malimavata jaya weva........

  • @mithunmadu2750
    @mithunmadu2750 Жыл бұрын

    ඇත්තටම කනගාටුයි මේ කතා ඇහුවම 😥

  • @deepikaaththanagodagedara6289
    @deepikaaththanagodagedara6289 Жыл бұрын

    කොමාරිකා ගෙවතු වගාවක් ලෙස කරන්නත් පුලුවන්නේ ඩොක්ටර් අනුරාධපුර ඉන්න අපිව දිරිමත් කලොත් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි.ඔබ තුමාට ස්තුති

  • @sachithmadusanka3023

    @sachithmadusanka3023

    Жыл бұрын

    අපිව දිරිමත් කරොත්...😅😂 ඉතිං උබල තනියෙන් දිරිමත් වියන්කෝ... උවමනාවක් තියෙන එකෙක් නම් වෙන උන් දිරිමත් කරනකම් ඉන් නෑ...

  • @damithsilva2840
    @damithsilva2840 Жыл бұрын

    Me wge manussayek tamai me rate nayakaya wenona. Danata inna kalakanni deshapaluwonta meka hadanna ba. Adarei Dr. 💗 oyata hamadamat.

  • @KaviTamasha
    @KaviTamasha Жыл бұрын

    Apu thana adala hoda deyak ratata wenawanam e athi desa paluwonta kade noya good budu saranai

  • @asankasampath1565
    @asankasampath1565 Жыл бұрын

    Super 😍😍

  • @patisothagamiyo
    @patisothagamiyo2 жыл бұрын

    මෙවැනි වටිනා මිනිසුන්ව හඳුන්වාදීම පිළිබඳ ටෝක් වත් ඩිලාන් චැනලයටත් බොහෝම පින්.

  • @himasha1009

    @himasha1009

    2 жыл бұрын

    🤣🤣🤣 අමි⁣මෙ මුගෙ කොමාරිකා දැන් අවුරැදු කියක ඉදන්ද හදන්නෙ ලොකු වලවල් හාරලාද කොමාරිකා හදන්නෙ නිදන් හාරනවා කියලා ආරන්චි රාජපක්ෂලාට කඩෙි යන්නෙ මෙියා

  • @Laskhanpasindu

    @Laskhanpasindu

    Жыл бұрын

    😂 අනේ හුකේ ඔය එන්නෙ කෙරුවා එලියට

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911Ай бұрын

    a real great legendary man...

  • @upulkarunathilake3968
    @upulkarunathilake39682 жыл бұрын

    මගේ රටට උදව් අවශ්‍යම මොහොතයි ..අපේ ව්‍යාපෘතියට ඔබතුමාගෙන් ..

  • @againstmafia5617

    @againstmafia5617

    2 жыл бұрын

    Mona project akada,mokak gnada oya kiyanne,ratata karapu aka deyak kiyanna.me dewal gena hariyta nodena nigamanayakata enna epa.ubala wage un inna nisa thamai ada me rata me wage thenakata wetila thiyenne

  • @malithmadusanka761
    @malithmadusanka7612 жыл бұрын

    ♥️♥️♥️

  • @codcallofdutygame6546
    @codcallofdutygame6546 Жыл бұрын

    ❤ adarei Sir ❤

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 Жыл бұрын

    ඔබ තුමා අසරන අයටත් පිහිට වෙන උතුම් මිනිසෙක්.ඔබ තුමාට මාගේ පාසල් යන දරුවන්ගේ පසල් උපකරන ලබා දෙන්න පුලුවන්ද ඔබ තුමාට ගොඩක් පින් .මන් හුගක් දුප්පත්.

  • @fazranabdullahalhuk1150

    @fazranabdullahalhuk1150

    Жыл бұрын

    Higa kapan pare gihin😂😂

  • @kushanrukmal1006
    @kushanrukmal1006 Жыл бұрын

    මේ වගේ පොරවල් කාලෙන් කාලෙට එනවා. ලංකාවේ ඉන්න ගොනුත් ඒවට රැවටෙනවා.

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    😂😂😂😂

  • @nishu6959
    @nishu6959 Жыл бұрын

    රටට සම්පතක්❤🇱🇰

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    Nidan horek😂 hukapan .......malimavata jaya weva......

  • @creativeart8937
    @creativeart8937 Жыл бұрын

    Good project

  • @kamalrathnappriya138
    @kamalrathnappriya138 Жыл бұрын

    සල්ලිම හොයන මිනිසුන්ට මෙතුමගේ සමාජ මෙහෙය ගැන වැටහීමක්නෑ.එතුමගේ විනොදාස්වාදය බුක්ති විදින්න තවලම ගාල්ල ජනතාවට අවුරා ප්‍රසංගය හරහා හැකි උනා.දවස් 16 ක් තිබුන එතුමගේ පුසංගයේ වටිනාම දේ අවසාන දින, සමාජයේ දෙමාපියන්ට ඉන්න ඕන හැටි කියලා දුන්න ඒ විනාඩි 10 යි.ස්තුතියි ඔබගේ සත්කියාවන්ට.

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana98422 жыл бұрын

    රටට වටින සේවයක්...

  • @Laskhanpasindu

    @Laskhanpasindu

    Жыл бұрын

    😂 අනේ හුකේ ඔය එන්නෙ කෙරුවා එලියට

  • @herathbandara8878
    @herathbandara8878 Жыл бұрын

    ඔබ ta ජය

  • @user-ph8ql2mm3l
    @user-ph8ql2mm3l Жыл бұрын

    ලන්කාවෙ රාජ්‍ය පරිපාලනය ගැන කතා කරාම කලකිරෙනව 100% හරි . මිනිහෙක්ට උඩට එන්න දෙන්නෙ නෑ. ඕක විස්තර කරන්න ගියොත් ඕකුන්ව එකෙක්වත් ඉතුරු කරන්න හිතෙන්නෙ නෑ . ලන්කාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් කරන්න බෑ කිව්වට

  • @SupunKolitha-kp6fi
    @SupunKolitha-kp6fi Жыл бұрын

    මේ වගේ මනුසයෝ කීයද ඕනී මේ රට ගොඩ ගන්න 🧡

  • @kumarsinja8964
    @kumarsinja896411 ай бұрын

    Dilan oya good me ratata attha helikarala dunna oyata Dan therenawa neda me palakayo saha rajja niladri kotasakage wadak meka winasarannae api rajangane hamadamath dorctata samaga

  • @viraj8938
    @viraj8938 Жыл бұрын

    උතුම් මිනිසෙක්.අවුරා ලංකා නිසා අපි ඔබව අදුන ගන්නේ

  • @kevinfernando5546

    @kevinfernando5546

    Жыл бұрын

    Paka thamai

  • @ChandanaMadusanka-qh5tq

    @ChandanaMadusanka-qh5tq

    11 ай бұрын

    Hariyata aduragana ne

  • @sgpallie9732
    @sgpallie9732 Жыл бұрын

    ඩිලාන් ඩිලාන් ඩිලාන්... 🤘

  • @surangafernando3100
    @surangafernando3100 Жыл бұрын

    👍

  • @RanasingheRK
    @RanasingheRK Жыл бұрын

    Please do something to develop agriculture and fisheries in Sri Lanka. I’m a person who lived in Anuradhapura

  • @sahasmalintha6171
    @sahasmalintha6171 Жыл бұрын

    ❤❤❤❤😍😍😍

  • @nilukamanohari1736
    @nilukamanohari1736 Жыл бұрын

    Excellent

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 Budusaranay

  • @SanjaySanjay-qu2py
    @SanjaySanjay-qu2py Жыл бұрын

    Ratata sampathak budusaranai

  • @user-nj8fw8iq4u
    @user-nj8fw8iq4u2 жыл бұрын

    Like Ceylon Buddhist tv

  • @amithaebert5415
    @amithaebert5415 Жыл бұрын

    රත්තරං පුතෙක්.ජයවේවා පුතා.🎉🎉🎉🎉🎉🎉🎉

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    😂😂😂 nidan horek 😂😂 ... ..malimavata jaya weva.....

  • @madushankamanojith9436
    @madushankamanojith94362 жыл бұрын

    👍👍👍

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    2 жыл бұрын

    👍👍👍👍👍👍

  • @udayagamage2847
    @udayagamage2847 Жыл бұрын

    අපරාදෙ එක ගලක් දුන්නනම් අපි ගොඩ....😂 අනාගතේ...😂

  • @chandraniwijesooriya4741
    @chandraniwijesooriya4741 Жыл бұрын

    ඩොලර් හොයන..ඔබට pin..🙏🙏🙏🙏

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    Nidan horek 😂😂🎉 ......malimavata jaya weva....

  • @isuruviraj2781
    @isuruviraj2781 Жыл бұрын

    How can we join with you for this project....?

  • @siltakarunaratne7025
    @siltakarunaratne702511 ай бұрын

    Please do it thanks to the country and to the world's

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 Жыл бұрын

    දැයේ පිනට පහල වෙච්ච වාසනාවන්ත මහත්මයෙක් දීර්ඝායු වේවා

  • @navoddilanga5769
    @navoddilanga5769 Жыл бұрын

    👍❤️

  • @nilanthikumari929
    @nilanthikumari929 Жыл бұрын

    අපෙ මවු රට බෙරලා දෙන්න ඔබට ගොඩක් පිංසිද්ද වෙයි

  • @santhasantha4052
    @santhasantha40522 жыл бұрын

    ඩිලාන් මහත්තයා නියම සාකචිචාව මෙම දෙෂපාලූවො එලවන්න ඕන

  • @waththegamajinarathanahimi38
    @waththegamajinarathanahimi38 Жыл бұрын

    පැරණි රජ දරුවන් ගෙන් පස්සේ මේ රටට පහළ වනු දැවැන්ත මානව හිතවාදියෙක් ඔබතුමා මේ රට ගොඩනගන්නට හැකි වේවා.. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    Nidan horek 😂😂😂😂

  • @sandeepani_
    @sandeepani_ Жыл бұрын

    Please make job market for us according to our qualifications sir.........🙏

  • @paka3249
    @paka3249 Жыл бұрын

    මුලින්ම අපේ රට හදන්නනම් කරන්න ඕනෙ පිං රාජ්‍ය සේවකයො හදන කැම්පස් ටික හරි විනයක් ඇතුව පිලිවෙළක් ඇති තැනක් කරන්න ඕනේ කෝ එදා ඉදල රැග් කරල ඔලු හැදුවනම් විනය හැදුවනම්, කෝ අද උන්ගෙන් හරි සේවයක් වේලාද මේ රටට..ප..කේ රැග් ..කොතලාවල ආරක්ෂක පීටේ ලමයිගෙ විනය,වැඩ කොහොමද නිකමට හොයල බලන්න..

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 Жыл бұрын

    පාරවල්වල උද්ගෝෂණ කර කර ඇවිදින්නේ නැතීව මේ උපදෙස් අරගන දිඋණු වෙන්න හොද වැඩසටහන් 🇱🇰

  • @laxmankumara8645

    @laxmankumara8645

    Жыл бұрын

    ඒක ඇත්ත.. මේ විරාජ්ම කියන විදියට මේ ඉන්න සක්කිලි හැත්තට ඩොලර් ගෙනත් දීපල්ලා හොරාකාල පිනට කාල අපේ පුපෙත් අරින්ඩ.. ඉස්සෙල්ලා මේ මජර දේසපාල්නේ වෙනස් කරමු. හරි මිනිස්සු රට පාලනේට ගෙනත් ඕන බඩකඩෙත්තුවක් කොරාල්ලා කො... අපේ මොකෝ.... ඉස්සෙල්ලා පිං බත්තුයි, හොරුයි පන්නලා ඉමු බං.

  • @anyme3824
    @anyme3824 Жыл бұрын

    Theruwan saranayi

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    Mutada 😂 thoge ammatada? Mu horek yako😢😂

  • @svdrumcovers
    @svdrumcovers Жыл бұрын

    මෙ ලංකාවේ මිනිස්සු රට යවන වැඩෙ නවත්වන්න පුලුවන් නම් සුපිරි වැඩක් ඩොක්ටර් සංගීත ප්‍රසංග ඔනේත් නෑ 😘🙏🇱🇰 රටම ගොඩ දැම්මානම් ඇති දෙශ පාලුවෝ මේ රටට ඔනේ නෑ ජනාධිපති කෙනෙක් හිටියානම් ඇති 😮❤

  • @kasunmadushanka2391
    @kasunmadushanka2391 Жыл бұрын

    Great

  • @kanishkagamage6628
    @kanishkagamage6628 Жыл бұрын

    කෑම ටිකක් දුන්නට .සංගීතයකට වහා වැටුණට .බුද්ධිය වට්ට ගන්ඩ එපා .බොහෝම කල්පනාවෙන් .වැඩ කරන්ඩ ඕනේ යුගයක් මේක .බලමු බලමු මොකාටද එන්න කියලා .

  • @rathnakpremasiri3750

    @rathnakpremasiri3750

    Жыл бұрын

    රාජාංගනයේ පැත්තේ අයගෙන් මෙයා ගැන වැඩි විස්තර දැනගන්න.

  • @eeee0000

    @eeee0000

    Жыл бұрын

    ​@@rathnakpremasiri3750😂😂😂

  • @omandiinoka9975

    @omandiinoka9975

    Жыл бұрын

    පොළොන්නරුවේ පුලස්තිගම පැත්තේ අයගෙන් පොඩ්ඩක් අහන්න ඔක්කොම විස්තර කියාවි 😊.

  • @asithahasanka2476
    @asithahasanka2476 Жыл бұрын

    supiriyak

  • @jagathkumara609
    @jagathkumara609 Жыл бұрын

    ඩොක්ටර් දේශපාලඥයින්ගේ පරිස්සම් වෙන්න

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    Nidan horek... .......malimavata jaya weva..

  • @prabodyanethsara7319
    @prabodyanethsara7319 Жыл бұрын

    ඩොක්කටට උදව් කරන්න ඕනී හැමෝම

  • @ashokesenarathne2749
    @ashokesenarathne2749 Жыл бұрын

    👍👌👍👌

  • @thilankaushllya5840
    @thilankaushllya58402 жыл бұрын

    hoda

  • @shakilachamod2215
    @shakilachamod2215 Жыл бұрын

    අවුරා ලංකා අදිපති

  • @Eranga-Lochana
    @Eranga-LochanaАй бұрын

    හායි. දැන් කොහොමද ඩොක්ටර් 😂

  • @susanthabandara5765
    @susanthabandara5765 Жыл бұрын

    Mama komarika denata waga karan yanawa... Galewela.. Akkara kalak.. Mata idam thiyanawa..

  • @yamunadamayanthi6802
    @yamunadamayanthi68022 жыл бұрын

    Game,ennaniladaringe,hodatamay,emanussayata,vadak,karanne,dannatthe,

  • @supunsuranga866
    @supunsuranga866 Жыл бұрын

    Respect aura lanka we ara from thawalama 💌

  • @pryantaa2445
    @pryantaa2445 Жыл бұрын

    Waidya. Thumani. Ape. Rata. Wagema. Rate. Anagatha. Parapura. Godagenimata. Sahaya. Denna. Obata. Pin. Diyasen. Obada. Mata. Hegenawa

  • @anumadhushani3081
    @anumadhushani3081 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @docanipun123
    @docanipun1232 ай бұрын

    Horek

  • @udarasampath5062
    @udarasampath5062 Жыл бұрын

    Boss 💪💪💪🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu44982 жыл бұрын

    වටිනා දෙයක් කරන්න පුළුවන් නම් හොදයි මෙවැනි විය්‍යාපාර දියුණු කර තව තවත් ආයෝජනය කරන්න මිනිසුන් දැනුවත් කරනවා නම් අපටත් එවනි දේවල් වලට උදව් උපකාර කළ හැකි වෙනවා අපද පිට රටවල පදිංචි වී සිටින්නේ රජයේ නිලධාරීන්ගේත් දේශපාලන කුහකයන් මොලකන්නන් නිසා රට ගැන කලකිරීමක් හා දුකකින් සිටින්නේ.

  • @againstmafia5617

    @againstmafia5617

    2 жыл бұрын

    Me dewal gena hariyata nodena ,නිගමනයකට enn epa.

  • @Toingh

    @Toingh

    Жыл бұрын

    @@againstmafia5617 🥲උබල වගේ උන්නම් සාප බන්.....🖕

  • @ganeshamadubashani5953
    @ganeshamadubashani5953 Жыл бұрын

    Ane apitath Inna geyak hadala denawada mahaththaya

  • @s.pdjremix9980
    @s.pdjremix9980 Жыл бұрын

    Supiri මොළයක්

  • @lakmaldissanayaka6002
    @lakmaldissanayaka6002 Жыл бұрын

    හැමෝම ඩොක්ටර් කියන්නේ මොකද..(දන්නේ නැති නිසා අහන්නේ)

  • @tushara4513

    @tushara4513

    11 ай бұрын

    Mu iskole nogiya nisa😂😂

  • @ravijayaram
    @ravijayaram Жыл бұрын

    අම්මාටසිරි🎸🎸🎧🎧

  • @sriyanimanel6841
    @sriyanimanel6841 Жыл бұрын

    ඔබ තුමා අද ලංකාවෙ ප්‍රකෝටි පතියෙක් ඒඋනා ට ඔයාට උදවි කරපු උපාලි මහත්තය අමතක කලා නමිවෙනස්කලාට මිනිස්සු මිනිස්සු මයි මහත්තයා එතුමාගෙ ගෙදර දන්නවනෙ නේද මනුස්සයෙක් වගේ කතාකරල බලන්න නන්දික මහත්තය

  • @kumarsinja8964

    @kumarsinja8964

    11 ай бұрын

    Me pudgalika prsna oyala wisada ganna yanne koheda malle pol

  • @sherath402
    @sherath402 Жыл бұрын

    ,idam thiyena kenakuta kohomada me wagawata sambanda wenne

  • @LalanthaSadun-gv1tl
    @LalanthaSadun-gv1tl Жыл бұрын

    Bs සර්

  • @shamaliindrani6727
    @shamaliindrani6727 Жыл бұрын

    අපිට කෝමාරිකා පිලිබඳව දැන ගන්න පුලුවන්ද

  • @KaviTamasha
    @KaviTamasha Жыл бұрын

    Puluwannam Colombo wala tiyenne zorisan wage capus ekak dannako anueada pura patthe

Келесі