පොළොව යට තිබූ සම්පත් විකුණා දියුණු වූ බව ප්‍රකෝටිපතියා පාපෝච්චාරණය කරයි - Aruna.lk - Derana Aruna

#ViranjithThambugala #AuraLanka #TOMORROWLAND #AuraHerbal #AloeFarming
පොළොව යට තිබූ සම්පත් විකුණා දියුණු වූ බව ප්‍රකෝටිපතියා පාපෝච්චාරණය කරයි - තාඹුගලගේ සියලු රහස් හෙළිවෙයි - Aruna.lk - Derana Aruna

Пікірлер: 458

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 Жыл бұрын

    වෛද්‍ය කියන කෑල්ලත් අන්තීමට බොරුවක් උනා 😀

  • @kumargamlath5914

    @kumargamlath5914

    Жыл бұрын

    👍👍

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka897811 ай бұрын

    එකෙන්ම හැකියාවයි දක්ශතාවයයි

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 Жыл бұрын

    නෙත් FM එකේ කරපු වීඩියෝ එකේ මූ දියුණු උනා කිව්වේ වෙදකම් කරලා.. දැන් කියන්නේ මැණික් විකුණලා කියලා.. අම්මෝ මූ වගේ පල් හොරෙක් 😂😂

  • @SaliyaDinesh-bi4mr

    @SaliyaDinesh-bi4mr

    Жыл бұрын

    දියුණු වුන විදි හොයන්නෙ නැතුව , මෙතුමා සල්ලි වියදම් කරල කරන හොද වැඩ අගය කරන්න.

  • @janakaveerasinhe5976

    @janakaveerasinhe5976

    Жыл бұрын

    උබ කුහක ජෙප්පෙක් නෙ.😂සල්ලි කාරයො එක්ක පුදුම තරහක් ජෙප්පො ඉන්නෙ.😢

  • @sureshwijethungadreams...6107

    @sureshwijethungadreams...6107

    Жыл бұрын

    Karapu horakamak pennapanko pkyo

  • @hashilasudaraka9115

    @hashilasudaraka9115

    Жыл бұрын

    එකක් කරලා ඔහොම දියුණු වෙන්න පුළුවන් ද බං ගොන් ජෙප්පා

  • @thilinaedirisinghe4812

    @thilinaedirisinghe4812

    Жыл бұрын

    @@SaliyaDinesh-bi4mr මොකක්ද බං කරපු හොඳ වැඩේ..? රාජපක්ෂලත් කියන්නේ රට සංවර්ධනය කරා කියලනේ.. හැබැයි වෙච්ච සංවර්ධනේ තරම කියන්නේ 2022 දී රට බංකොලොත් 😀

  • @NishanthaDayananda-dw7ry
    @NishanthaDayananda-dw7ry6 ай бұрын

    ඔබ‍ට ජය වේවා!😊😊

  • @upulkarunathilake3968
    @upulkarunathilake396811 ай бұрын

    නියමයි විරාජ් ජයවේවා .....

  • @tiralhapuarachchi913
    @tiralhapuarachchi913 Жыл бұрын

    කුහක හැත්ත, ඔබට ජය❤❤❤❤ මුන්ගෙ ඇගේ ලේවල සවුන් ද්‍ර්‍යය නෑ ඒකයි අවුල ,

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l Жыл бұрын

    කැමරාව ඉදිරියේ නහර පුප්පගෙන දගලන චමුදිතලා වගේ නොව සතුරා කලබල නොකර, පැනයාමට ඉඩ නොදී ඉතා සන්සුන්ව ඉවසීමකින් තැනින් තැන ප්‍රශ්න කර අවසානයේ ඔහුව කොටුකර කූඩුවට දමා ලෝකයට හෙළිකරන මේ මාධ්‍යවේදියාට මගේ ආචාරය.

  • @atampahura

    @atampahura

    Жыл бұрын

    රෙද්ද තමා ........සෙට්වෙලා ගහන ගේමක් ඔයත් සෙට් වෙලාද මන්දා

  • @roshanhasitha-et3nk
    @roshanhasitha-et3nk Жыл бұрын

    මේ මනුෂ්‍යගෙන් කෑම වේලක් කාලා බඩ පුරවා ගත්තු මිනුස්සුම අද මේ මිනිහට බණිනවා

  • @suddadoni163

    @suddadoni163

    9 ай бұрын

    kanna dunna paliyata miniha hodai kiyana thanata watenna epa ... Mokada me ratata hamadama kelaune eka nisa

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 Жыл бұрын

    අඩෝ ඔයිට වැඩිය හොදට මට බොරු කියන්න පුලුවන් 😂😂

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    පට්ට ඇත්ත හලෝ, මගේ කොමන්ට් එක කියවන්න.

  • @janakadayaratna9871
    @janakadayaratna987111 ай бұрын

    උත්සහය තමා දියුණුව 👍👍

  • @ranjimendle299
    @ranjimendle299 Жыл бұрын

    අමෙරිකාවෙ Aloevara කෙමාරිකා, හරිම ප්‍රසිද්දයි මෙ මිනිහා පිටිපස්සේ ලොක්‍ර කණ්ඩායමක් ඉන්නවා මෙ මිනිහා ඒකේ ලොක්කා, අලින්ට යන්න එන්න තැන නැත්‍රව ඉන්නේ මෙ මිනිහා කැලැ හෙලිකරප්‍ර නිසා වනජිවි නිලධාරියෝ කි දෙනෙක් පගාව ගත්තාද, අලින්ට ඉලෙක්ට්‍රික් කමිබි දාලා, හක්ක පටස්, ත්‍රවක්ක්‍ර , කව්‍රද මෙ ත්‍රවක්ක්‍ර මිනිස්ස්‍රන්ට ද්‍රන්නේ, ආන්ඩ්‍රවෙන් මෙවාට සපොටි කරනවාද, අමෙරිකාවෙ මෙයා හයර් කරප්‍ර ප්‍රද්ගලික අරාක්ෂා ඇති දන්න තරමින් ආණ්ඩ්‍රවෙන් ප්‍රද්ගලික අයට සික්‍රය්‍රරිටි දෙන්නේ නැහැ .

  • @chathurichathu7797
    @chathurichathu7797 Жыл бұрын

    අම්මෝ මැණික් ණයට අරන් බිස්නස් කරල දියුනු උනා මටත් දෙන්නකො මුඳල් ටිකක් ණයට දියුනු වෙලා දෙන්නම්

  • @senanayakaharsha1356

    @senanayakaharsha1356

    Жыл бұрын

    දන්නැති මගුල් කතා කරන්න එපා ,මැනික් ණයට ගන්න ක්‍රමයක් තියෙනවා ඒ බිස්නස් කර අය අතරේ.

  • @chathurichathu7797

    @chathurichathu7797

    Жыл бұрын

    @@senanayakaharsha1356 oo really

  • @senanayakaharsha1356

    @senanayakaharsha1356

    Жыл бұрын

    @@chathurichathu7797 yes manik😁

  • @dild3732
    @dild3732 Жыл бұрын

    1.. මාව ලංකාවේ වෛද්‍යවරයෙක් හැටියට පිහි නොගත්තාට ඇමරිකාවේ පිළිගන්නවා 2. මම දැන් ඇමරිකාවේ මගේ උපාධියේ ලෙවල්ස් සම්පූර්ණ කරගෙන යනවා 3. මට ඇමරිකාවේ උපාධියට සුදුසුකම් නැති වුණාට මම අල්සයිමර් රෝගයට කරපු සොයා ගැනීම නිසා මට වෛද්‍යවරයකු ලෙස පිළිගැනීම තියෙනවා. එකක් කියපන් හරියට අපිට පිස්සු හදන්නේ නැතුව කුඩ්ඩෝ😊😅

  • @laxmanwimalaratne3736

    @laxmanwimalaratne3736

    Жыл бұрын

    මු දන්නැහැ මු බබා ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලයක්‌ තියෙනවා කියලා. මෑන්ස් ම පිළිගන්නව මම මෝඩයෙක් ඉස්කෝලේ ගියේ නැ කියලා.. මේ ඔක්කොම දනය බැසිල්ගේ රටේ ඇති උන අරගලයත් එක්ක දන් බැසිල් බය වෙල ඉන්නේ මේවට උරුම කම් කියන්න.

  • @mahindaguruge9926

    @mahindaguruge9926

    Жыл бұрын

    මේ මිනිහා කියන පටිට පල් බොරැ එයාම සනාථ කරනවා. ඇමරිකා දොස්තරලු. දැන් ගෙවෙන්නේ first year එකලු. අනිත් ඒවත් එහෙමම තමයි. ඩේසි ආචිචිගේ මැණික් මල්ල අරන් දියුණු වුනේ මෙයා වෙන්න බැරිද?

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    @@laxmanwimalaratne3736 ඔබට යමක් තේරිලා,

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Жыл бұрын

    අම්මෝ බැසිල් දියුණු උනේ පෙට්‍රල් ගහලා ඇමරිකාවෙ .මෙයා පිගන් හෝදලා .එල මචන් අපි රැවටුනා 🤣🤣🤣🤣 . එක්කො කුඩ්ඩෙක් නැත්නම් පල් හොරෙක්. මු කොහොමද බන් 7 වත් පාස් නැතුව වෙන රටක කැම්පස් වල ඩොක්ටර් රේට් වලට ඉගෙන ගන්නෙ 😂😂😂😂😂. මු බැසිල්ගෙ කොන්ත්‍රාත් කාරයෙක් .කලු සල්ලි සුදු කරන එකෙක් .මු කෝමාරිකා පැල කීයක් වවල තියෙනවා ද.මූට සල්ලි එන්නෙ මෙ රටේ කෑලි කඩලා අයිති කර ගන්න.මු නිදන් හොරෙක්.යකෝ මැනික් විකුන්නත් මෙහෙම සල්ලි හොයන්න බෑ 😂.

  • @kumargamlath5914

    @kumargamlath5914

    Жыл бұрын

    👍😁

  • @truth...3917

    @truth...3917

    Жыл бұрын

    Radio පිලිසකර කරා ලු, කලුගල් කැඩුවා ලු, උදලු ගෑවලු.. ඒ රැකියා පහත් කරන්න අවශ්‍යතාවක් නෑ... හැබැයි ඒ රැකියා කරලා Ranking වලින් ලොකේ පලමු unviversitys 30 න් එකක් වන california university එකේ මහාචාර්යවරුන් ව පර්යේෂණයකට එකතු කර ගෙන තියනවලු... සාමන්‍ය දැනීමක් තියෙන කෙනෙක් දන්නවා අඩුම ගනනේ ඉංජිනේරු උපාධිදාරියෙක් වුනත් ඇමෙරිකාවට visit visa එකක් වත් ගන්න කොච්චර අපහසුද කියලා.. එහෙව් එකේ මෙතුමා ම කියනවා අධ්‍යාපන සුදුසුකම් නැතිව ලොව අග්‍රගන්‍ය මහාචාර්යවරු සමග පරීක්ශන සිදුකරනවලු.. මේ කතාව කිසිම ප්‍රායෝගික තත්වයක් නෑ නේ.. හැබැයි, Radio repair කරලා, කලු ගල් කඩලා ඉක්මනින් අවුරුදු 3,4 කාලයක් තුල ඇමරිකාවට ගොස් ඇමරිකා මහාචාර්යවරුන් මෙහෙය වන තත්වයට පත් උනා කියන්නේ මෙතුමා කියන කතාව ඇත්ත නම්. ලොව උසස්ම සම්මාන පිට සම්මාන මෙතුමට ලබාදිය යුතුයි , අවුරුදු 3,4 වෙනස් කරගත් මෙතුමගේ ජීවිත කතාව ගැන චිත්‍රපට රාශියක් නිර්මාන කල යුතුයි... ලොව දියුනු වීමේ අග්‍රගන්‍ය ජීවමාන සාධකය තමන් බව මෙතුමා ජාත්‍යන්තරයට උනත් ප්‍රකාශ කල යුතුයි .. (පේටන්ට් මහාචාර්ය කතා පැත්තකට දාලා මැණික් business තමයි කරේ කිව්ව නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ නේ

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 Жыл бұрын

    ඩේසි ආච්චිගෙ මැණික් මල්ල මතක් උනේ මට විතරද......😂😂😂😂

  • @sasikasandaruwan161

    @sasikasandaruwan161

    Жыл бұрын

    උබ ජෙප්පෙජ් නේද සක්කිලි ‍ය😂

  • @padmaabeykoonkudaralalekam3854

    @padmaabeykoonkudaralalekam3854

    Жыл бұрын

    Matath.😂😂😂 Laundry ekakda koheda.priyan menika wage kiyala hithanne mata withada

  • @menakasapumalee4891

    @menakasapumalee4891

    11 ай бұрын

    මටත් මතක් වුනේම ඒක එහෙම ධනවතුන් අපේ රටේ කොච්චර ඉන්නවද🙉🙉🙉

  • @sanojmadushanka

    @sanojmadushanka

    11 ай бұрын

    ​​@@sasikasandaruwan161 පුප දුන්නට ඩෙසි කිච්චිගෙ මල්ල විතරයි උබල වගෙ උන්ට දෙන්නෙ 😮ගොනා ජෙ.වි.පි වෙන්න ඔනද ඔකුන්ගෙ හොරවැඩ ගැන දැනගන්න හොයන්න😂 තොපි වගෙ උන් තමයි රෑට මොකෙක් හරි ඩ්‍රොන් එකක් යවද්දි මුලු පවුලම එකතු වෙලා සාදුකාර දෙන්නෙ 😅අන්ද් බක්තික බෙසිකය

  • @sasikasandaruwan161

    @sasikasandaruwan161

    11 ай бұрын

    @@sanojmadushanka කක්ක් බර නැද්ද මේක ටයිප් කරල. ප්ල හුට්ටිගෙ පුටා යන්ඩ පුක නොදී 😅

  • @dilekmax
    @dilekmax Жыл бұрын

    අපේ කොල්ලන්ටත් ඔහොම තමා කොරියා ගිහින් මහන්සි වෙලා කීයක් හරි හොයන් ඇවිත් ඉඩමක් අරන් ගෙයක් ලස්සනට හැදුවනම් මුලු ගමේම රස්තියාදු ගගහ ඉන්න උන් කියන්න ගන්නව අන්න් අරූ අරව කරන්නෙ කුඩු බිස්නස් කරල කියල මුලු ගමම ගිනිතියනව ගමේ ඉන්න සමහර ඉරිසියා කාර මිනිස්සු හොද අද්දැකීමෙන් කියන්නෙ ඒ අද්දැකීම් රට ගිහින් දුක් විදල හම්බ කරපු එව්න් දන්නව. ඔහොම සිද්දි ඕන තරම් තියෙනව කට කතා පුලුවන් තරම් හදයි ඌව නැති කරන්න.අන්න ඒ වගේ සිදුවීමක් තමා මට මේක දැනෙන්නෙ.අනික තමා හොරෙක්නම් කරල තියෙන්නෙ මේ මගුල් නොකර හම්බ කරගත් එක රහසක් විදියට තියන් වෙන රටකට වෙලා බිස්නස් එක කරන් ඉන්න තිබ්බනෙ.තව දෙයක් ලොකුම ප්‍රර්ස්නය සංගීතය වෙලාවෙ බෝර ගහල නිදන් දවස් 20සෙම ගොඩ ගන්නවනම් ඒ තැන් මග හරවන්න මිනිස්සු ඒ සංගීතයේ අවදානයට යවනවනම් ඒ නිදන් හාරන තැන ගමේ මිනිස්සු දැනන් ඉන්නව කියන එකනෙ කියන්නෙ.එතකොට ඇයි මිනිස්සු ඒ තැන් පෙන්නන්න ඉදිරිපත් නොවෙන්නෙ.ඔය කියන පොලවෙමනෙ ඕව හාරනව ඇත්තෙ ඉතින් ඒ තැනකට ගිහින් වීඩියෝ එකක් කරන්න කෙනෙක් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි.අද තාක්ෂණය දියුනු වෙලත් ඇයි ඔය කියන මිනිස්සුන්ට මේව අල්ලල පෙන්නන බැරි.නිකාන් මාද්දයට ඇවිත් හැම එකාම මිනිස්සු නොමග යවනව විතරයිනෙ ලොකූ කතා කියනව ඉතින් ඒව අපේ මිනිස්සුත් ඒවට හුරේ දානව රැල්ල පස්සෙ යන මිනිස්සු ඉන්න රටක් ඉතින් අපේ අය කරන්නෙ අනුන්ගෙ ඒව හොය හොය ඉන්නව මිසක් තමන් මහන්සි වෙලා වැඩ කරල දියුණුවක් ලබන්න උත්සාහ ගන්නෙත් නෑ. රටේ ගොඩක් අය රක්ෂාවක් හරියට කරන්නෙ නෑ ගොවිතැනක් කරන්නෑ බිස්නස් එකක් වත් කීයෙන් කී දෙනාද කරන්නෙ.නිකන් දෙනකන් බලන් ඉන්න මිනිස්සු වැඩී අනුන්ගෙ ඒව හොයන මිනිස්සු වැඩී.ඉඩමක් වවල හරි දියුනු වෙන්න හිතන අලුත් පරම්පරාවක් වත් අද නෑ.දේශපාලකයාට බැන බැන හිටිය මිසක් තමන් ගොඩ යන්න ඕන එක හිතන්නෙ නෑ තව එකෙක් ගොඩ ගියානම් ඒක හොයයි හොයල හොරෙක් කියයි. ඕකයි ඇත්ත ලන්කාවෙ ආයොජනය කරන්න අපේම ලංකාවෙ පිට රටවල් වල ඉන්න හොද බිස්නස් කාරයො ඉන්නව ඒත් එයාල එන්නෙ නෑ ඇයි එයාල දන්නව රටේ හැටි අන්තිමට වෙන්නෙ මොකක්ද කියලත් දන්න්ව.මමත් ඉන්නෙ රටක අපේ ලංකාවෙ බිස්නස් කරන කොච්චර දනවතුන් මේ රටවල එයාලගෙ වියාපාර කරන් හොද සල්ල්ලි කාරයො විදියට ඉන්නව එයාලට පුලුවන් ලංකාවෙ ආයෝජනය කරන්න ඒත් එයාල යන්නෙ නෑ හැබැයි එයාල මේ රටවල එයාලගෙ වියාපාර කරල ලංකාවෙ අයටත් ජොබ් දීල පාඩුවෙ ඉන්නව අපි ඒව දකිනවනෙ.ඉතින් මේ තාබුගලටත් තිබ්බෙ ඒක කරන් උන්නන්ම් මේ ප්‍රර්ස්නය එන්නෙ නෑනේ එතකොට ලංකාවෙ අය මෙහෙම කියන්නෙ නෑ දන්නෙත් නෑ තාබුගල කෙන්කෙනෙක් ගැන .හැබැයි ලංකාවෙ ගොඩක් අයට් මෙයා ජොබ් දීල තියෙනව අපිට පේනව

  • @nilumim2640

    @nilumim2640

    Жыл бұрын

    හරියටම හරි ලංකාවේ ඉන්නේ කුහක කම උපරිමයි.

  • @kumarasamira1587
    @kumarasamira1587 Жыл бұрын

    ජය වේවා

  • @pradeepsilva1177
    @pradeepsilva117711 ай бұрын

    කමන්ට් වලින් අවබෝධ කර ගත යුතු ඉතා සෝචනිිය කරැණ නම් අපේ මේ වාසනාවන්ත රටට අද අත් විි ඇති ඉරණමට හේතුව ඉස්මතු වන ඉතා වටිනා අවස්ථාවක් මතු කර ගැනීමට හැකි බවයි.ඒ අපේ අහිංසක සංවේදී හිත් ඇති බහුතර ජනතාවක් කාලකන්නි දේශපාලනික යන් සුුක්ශම ලෙස ඔවුන්ගේ ග්‍රහණය කරගෙන දිිර්ඝ කාලයක් තිස්සේ රට මහා අගාධයකට ඇදගෙන ගොස් විනාශ කර ඇති බවයි .මොහුව ඉතා සුුක්ශම ලෙස රාජපක්ෂ පාර්ශ්වය ඔවුන්ගේ නිිති විරෝධී කලු සල්ලි නිිත්‍යානුකුුල කිරිිමට සමාජ ගත කර ඇති බව ඉතා මැනවින් අවබෝධ කර ගැනීමට හැකි බවත් මොහු මෙවැනි සාකච්ඡා තුළින් මා ඉහත සදහන් කල පරිදි අහිංසක ලොකු අවබෝධයක් නොමැති ජනතාව දිනා ගැනීමට කරන උත්සාහයක් මෙන්ම කිසිදු උපද්රවයක් නැතිව මෙලෙස ටික ටික උපක්‍රම ශිිලිිව ඔහුගේ කොන්ත්‍රාත්තුව කර ගෙන යෑමට රාජ්‍ය ආරක්ෂාව සහ රාජ්‍ය සහයෝගය ලබාදීම සිදු වන අතර කොයි මොහොතක හෝ මොහුගේ මේ කරන ප්‍රකාශ නොගැලපෙන අවස්ථාවක් මතු වන බව නම් අවිවාදයෙන් කිිව යුතුය ..කෙහෙල් ගහට කොටා හොට පැටලෙන මොහොත උදාවන බව නම් ස්ථිරවම කිව යුතුය ..

  • @araliusa
    @araliusa Жыл бұрын

    Mr . තබුගල ඔබ මම දන්නෙත් නැහැ, දැකලත් නැහැ, මම ජිවත් වෙන්නෙත් ඔය රටේ නොවේ, නමුත් ඔබේ මුළු කතාවම බොරුවක් ගොත ගොතා කතා කරන බවක් පෙනෙනවා, මුලින්ම ඔබ වයස අවුරුදු 47ක් ලු, එතකොට ඇමරිකාවේ ඔබ වෛද්‍යය විද්‍යාව ඉගෙන ගත්තා නම්, අනිවාර්යයයෙන්ම අවරුදු 8ක් ඉගෙන ගත යුතුය්, මුලික අදිකාර ඉවර කරන්න ඇමරිකාවේ නම් ඔහුර නමට කලින් Dr. යන නම පාවිච්චි කරන්නේ නැත, අනික ඔබ ඇමරිකාවට ආවේ අවුරුදු කියේදීද , එතකොට ඔබ මේ රටේ ඉගෙන ගෙන නැතිනම් toffel විබාගය කරලා තියෙන්නේ ඕන, මේ කතාවේ හරිය ගිය විශ්ව විද්‍යාලයේ නම කියා ගන්නවත් බැහැ ,මගේ දරුවන් මේ රටේ ඉපදිලා, මේ රටේ පාසල් වල ගිහින්, තියෙන පාසල් වල තියෙන ලකුණු හොදින්ම අරගෙන මෙය කියන පාසලට අතුලුවන්න බොහොම අමරුය්, UCLA (Univercity of Los Angeles) ඔය මද්‍යය සාකච්චාවේ කෝ ඔබේ ඔබ ගේ උපාදිය ලබාගත්ත සහතිකය ප්‍රදර්ශනය කළා, හලෝ තබුගල මගේ දරුවා ඔතන නීති විද්‍යාලයේ ඉගෙන ගන්නේ ඇය වැඩ සටහනකට ගියා නම් අයගේ උපාධි සහතිකය ලග තියාගෙන කතා කරන්නේ එච්චර එම උපධි සහතිකය විශිෂ්ටය්, කෝ හලෝ ඔබේ සහතිකට, ඒක බැරිනම් ඔබ එම පාසලේ ඉගෙන ගත් අවුරුදු ගාන කියන්න. මේ කතාවේ විනාඩි 45හෙදි කියනවා ඇමරිකාවෙත් මොහු යනකොට පොලිසියෙන් බැකප් රථ යන බවක් හලෝ මෙහෙ ජනාධ්පති,කතානායක හැර, මන්ත්‍රී වරුන් යන්නෙත් පොලිස් ආරක්ෂාව නැතුව, ඇමරිකාවේ කිසිම සල්ලි කාරයෙක් බැකප් රථ යන්නට පහසු කම් නැත. මේ කතාව අමුලික බොරුව. අනික මට ඒ english දැනුම නැහැ, නමුත් මේ කතාවේ මොහු පාවිච්චි කරන english වචන ඇහුම්කන් දෙන්න එකදු වචනයක් ඔහු හරියට කියන්නේ නැත, මොහුටට ඉංග්‍රීසි වචන බාවිතය අන්තිමය්, එහෙම අයෙකු UCLA විශ්ව විද්‍යාලයට ගියා කියන එකත් මට නම් විශාල ප්‍රශ්නයක්, මොහු කියනවා ඇමරිකාවේ විශාල වශයෙන් මැණික් ගල් වියාපාරයක් හිමිලු මමත් අවුරුදු 30ක් ඕක කරන්නේ,මමත වටින ගල් පමනමය් විකුනන්නේ නමුත් ඔය කියන තරම් ලෙහෙසි නෑ , මම Beverly Hills/ Bel Air ප්‍රදේශ් වල පදිංචි වෙලා ඉන්නේ, මේ මද්‍යය වේදියා අහන්න පුළුවන් නේ මොහුගේ ඇමරිකානු ලිපිනය කුමක්ද කියලා මහත්තයෝ අවුරුදු 35කට කිට්ටුය්, බැසිල්, සහ ගොටබයලා මේ රටට එන්න කලින් මම ආවේ තනිකරම මෙය බොරු කියන්නේ, නමුත් මම දන්නේ නැහැ කොහෙන්ද මෙයාට මුදල් අවේ කියල, මොකක්හේ කියන්න බැරි ගනුදෙනුවක් මේ කතාවේ යට තියෙනවා. අහු වෙන්න් එපා. ඔබට විශාල ප්‍රමාණයේ ගල් වෙළෙන්දෙක් ගේ නම මේ සමග අමුණනවා nauralsapphirecompany.com මේකේ අය්තිකරයටත් නැති ආරක්ෂාවක් මෙයට කොහොමද ඇමරිකාව දෙන්නේ හලෝ, අනික මෙයා ඇමරිකාවේ tax payer කෙනෙක් නම් පුරවසිකමක් තියෙන්නේ ඕන, එතකොට අවුරුදු පතා මෙයා tax april 14 කලින් ෆිලේ කරන්න ඕන කෝ මේ අවුරුද්දේ ෆිලේ කරපු එකේ තමන්ගේ දැන්වත් කම, ඩොලර් මිලියන 100ක් නිරවුල් ව තියෙනේ මිනිහා යන්නෙත් තමන්ගේ කාර් එක එලවාගෙන,මෙයා පට්ට බොරු කියන්නේ, එක්කෝ ලංකවට කුඩු ගේනව ,නැතිනම් රාජපක්ෂලා ගේ හොරකම් කරපු මුදලින් මේ ගේමක් ගහනවා. මුළු කතාවම නුගත් කරන කතා විලාශය කිහිප වරක් ඔබ මේ කතාව අහන්න එතකොට වැටහේවි.

  • @nilanthanuwankumarapathira2274

    @nilanthanuwankumarapathira2274

    Жыл бұрын

    ඔබ තුමා කතාව පටන් ගත්තා හරි. එහෙම් තාඹුගල කවුද කියා හොයන්න . ඉංග්‍රීසි බෑ කියා එයා කොහොම ත් කියනවා. ඇමෙරිකාවේ ආවෙ ගල් විකුනන්න. ගායකයෙක්ගෙ ගෙදර ගිහින් (නම මතක නෑ)දැකලා තියෙනවා ඔය ලෙඩේ තියෙනා ගෑනු කෙනෙක්ව. සිංහල බේත් වලින් හොදකරලා.තව100දීලා හොද වෙලා.ඊට පස්සෙයි මෙයාව අරන් හොයලා තියෙන්නෙ. ඔබ් තුමා ආයෙ කතාව අහන්න .

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    @@nilanthanuwankumarapathira2274 මහත්තයෝ ඔබ ජීවත්වෙන්නේ සිහින් ලෝකේ මෙයාගේ විසා තියෙන නම් මේක අපි දනුවුවොත් තියෙන විස එකත් කැන්සල් වෙන් කෙලියක්, හලෝ ඇමරිකාවේ ම්ම් අවුරුදු 35ක් නිකන් විස අරගෙන ඇවිත් ගල් විකුනලා යන්න බෑ ,එයා ඔච්චර මේ රටේ ගල් වික්කා නම් මේ රටට බදු ගෙවන්න ඕන, හලෝ මටත් ENGLISH බෑ එහේම නම් කොහොමද හලෝ UCLA එකේ ALZHEIMER DISEASES එකට බෙහෙත් හදන්නේ, සිංහලෙන් කතාකරලද මෙය එතන ඉන්න Professors ,Scientist, Dr ල එක්ක කොහොමද හලෝ එතන කතා කරන්නේ, මම මේ ඉංග්‍රසි නොදන්නවා කියලා පහත දමන වා නෙවේ, මොහු කියන බොරුව ඔබට පෙන්වා දෙනවා, translators දෙනවා කියලා පට්ට බොරු කියන්න එපා ලනක්වේ ඉස්කොලේටවත් ගියේ නැති පකිස්බුරුවෙක් කොහොමද ඔය ඇමරිකාවේ GPA එක 4 plus ත්යෙන යු නිරවර්සිට් යන්නේ, උබට අන්ද කිය්ප්පුද බන්, හලෝ මම ජිවත්වෙන්නෙත් ඔය කිට්ටුව, මගේ එක දරුවෙක් ඉගෙන ගත්තෙත් ඔතන, මෙතන ඉගෙන ගණන් යන්න තියෙන අමරුව මේ රටේ අද්‍යාපනය ලබන දරුවන් දන්නවා.

  • @lahirumadushan5565

    @lahirumadushan5565

    Жыл бұрын

    👍👍👍

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    මචන් උබ වගේ උන් අවුරුදු 75ක්ම මේ රටේ ඉදපු නිසා තම මේ රටට මේ නිසා පැත්තිය දැන්වත් දයක් කිවුව පමණින් විස්වාස නොකර හොයල බලපන්, උබට මේවා පිළිගන්න පිස්සු වුන්ට මම හොයල බලනවා ඇත්ත නැත්ත, උබට පලුවන් නම් උබ කියන කතාව අත්තක් කියලා ඔප්පු කරපන්,

  • @truth...3917

    @truth...3917

    Жыл бұрын

    Radio පිලිසකර කරා ලු, කලුගල් කැඩුවා ලු, උදලු ගෑවලු.. ඒ රැකියා පහත් කරන්න අවශ්‍යතාවක් නෑ... හැබැයි ඒ රැකියා කරලා Ranking වලින් ලොකේ පලමු unviversitys 30 න් එකක් වන california university එකේ මහාචාර්යවරුන් ව පර්යේෂණයකට එකතු කර ගෙන තියනවලු... සාමන්‍ය දැනීමක් තියෙන කෙනෙක් දන්නවා අඩුම ගනනේ ඉංජිනේරු උපාධිදාරියෙක් වුනත් ඇමෙරිකාවට visit visa එකක් වත් ගන්න කොච්චර අපහසුද කියලා.. එහෙව් එකේ මෙතුමා ම කියනවා අධ්‍යාපන සුදුසුකම් නැතිව ලොව අග්‍රගන්‍ය මහාචාර්යවරු සමග පරීක්ශන සිදුකරනවලු.. මේ කතාව කිසිම ප්‍රායෝගික තත්වයක් නෑ නේ.. හැබැයි, Radio repair කරලා, කලු ගල් කඩලා ඉක්මනින් අවුරුදු 3,4 කාලයක් තුල ඇමරිකාවට ගොස් ඇමරිකා මහාචාර්යවරුන් මෙහෙය වන තත්වයට පත් උනා කියන්නේ මෙතුමා කියන කතාව ඇත්ත නම්. ලොව උසස්ම සම්මාන පිට සම්මාන මෙතුමට ලබාදිය යුතුයි , අවුරුදු 3,4 වෙනස් කරගත් මෙතුමගේ ජීවිත කතාව ගැන චිත්‍රපට රාශියක් නිර්මාන කල යුතුයි... ලොව දියුනු වීමේ අග්‍රගන්‍ය ජීවමාන සාධකය තමන් බව මෙතුමා ජාත්‍යන්තරයට උනත් ප්‍රකාශ කල යුතුයි ..

  • @kumudunisiroma9916
    @kumudunisiroma991611 ай бұрын

    තෙවන් සරණයි මත්තයා ඔබතුමාට සියලු දෙවින්ගේ පිහිට ආරක්ෂාවයි ගොඩාක් කාලයක් ඔබතුමාට තිරක් කාලයක් ඔබතුමා දනෙවා ජයවේවා බුදු සරණයි

  • @ChandanaMadusanka-qh5tq

    @ChandanaMadusanka-qh5tq

    11 ай бұрын

    Thanakolada kanne haraka

  • @dumimdaruwan555
    @dumimdaruwan55511 ай бұрын

    Good questions n nicely explained. Many doubt cleared.

  • @nsrmobile6609
    @nsrmobile6609 Жыл бұрын

    මු සල්ලි එන... කුුමෙි හරියට කියන්නැ........

  • @janakaveerasinhe5976

    @janakaveerasinhe5976

    Жыл бұрын

    උබට කියන්න උබ cid ද?😁

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    ​@@janakaveerasinhe5976හැම එකටම.කමෙන්ට් කරන්න කීයක් ගත්තා ද බන්.😂😂. 7 වත් පාස් නැති පල් හොරෙක් කොහොමද බන් ඔහොම උනේ ලොජික් වෙයන්.මු බැසිල්ගෙ කොන්ත්‍රාත් කාරයෙක්

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    ඔබ කතාව හරි, ඇමරිකාව ගැන කියන ඒවා පට්ට බොරු, මමත මේකේ අවුරුදු 35ක් ජීවත්වෙන කෙනෙක් මු තනිකරම කියන්නේ බොරු.

  • @nsrmobile6609

    @nsrmobile6609

    Жыл бұрын

    මට කියන්ඩ නෙවෙියි....රටට කියන්ඩ කියපිය.....

  • @truth...3917

    @truth...3917

    Жыл бұрын

    Radio පිලිසකර කරා ලු, කලුගල් කැඩුවා ලු, උදලු ගෑවලු.. ඒ රැකියා පහත් කරන්න අවශ්‍යතාවක් නෑ... හැබැයි ඒ රැකියා කරලා Ranking වලින් ලොකේ පලමු unviversitys 30 න් එකක් වන california university එකේ මහාචාර්යවරුන් ව පර්යේෂණයකට එකතු කර ගෙන තියනවලු... සාමන්‍ය දැනීමක් තියෙන කෙනෙක් දන්නවා අඩුම ගනනේ ඉංජිනේරු උපාධිදාරියෙක් වුනත් ඇමෙරිකාවට visit visa එකක් වත් ගන්න කොච්චර අපහසුද කියලා.. එහෙව් එකේ මෙතුමා ම කියනවා අධ්‍යාපන සුදුසුකම් නැතිව ලොව අග්‍රගන්‍ය මහාචාර්යවරු සමග පරීක්ශන සිදුකරනවලු.. මේ කතාව කිසිම ප්‍රායෝගික තත්වයක් නෑ නේ.. හැබැයි, Radio repair කරලා, කලු ගල් කඩලා ඉක්මනින් අවුරුදු 3,4 කාලයක් තුල ඇමරිකාවට ගොස් ඇමරිකා මහාචාර්යවරුන් මෙහෙය වන තත්වයට පත් උනා කියන්නේ මෙතුමා කියන කතාව ඇත්ත නම්. ලොව උසස්ම සම්මාන පිට සම්මාන මෙතුමට ලබාදිය යුතුයි , අවුරුදු 3,4 වෙනස් කරගත් මෙතුමගේ ජීවිත කතාව ගැන චිත්‍රපට රාශියක් නිර්මාන කල යුතුයි... ලොව දියුනු වීමේ අග්‍රගන්‍ය ජීවමාන සාධකය තමන් බව මෙතුමා ජාත්‍යන්තරයට උනත් ප්‍රකාශ කල යුතුයි .. (පේටන්ට් මහාචාර්ය කතා පැත්තකට දාලා මැණික් business තමයි කරේ කිව්ව නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ නේ)

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Жыл бұрын

    ලංකාව විනාශ කරල පිටරට හෝටල් දමාපියව් ඕව හරියන්නේ නෑ..කවදාවත්ම..

  • @suddadoni163

    @suddadoni163

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 Жыл бұрын

    කුහකකම ඉහවහ ගිය රටක කතා අහන්නේ නැතිව ඉන්න බෑ. ඒ තරම් සක්කිලි සිංහල කුහක බල්ලො ඉන්නෙ.

  • @user-dz2pe2oc9w
    @user-dz2pe2oc9w11 ай бұрын

    ලාබුගලට ජය

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    වෛද්‍ය වරයෙක් නොවන මොහුට ඇයි වෛද්‍ය කෑල්ලක් දාන්නෙ. මොහු කියන "දන්න ශිල්පය" කියන්නෙ මොකක්ද ? අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්නෙ නෑ. මීගමුවෙ බන්දනාගාරෙන් එලියට ආවෙ මොන වරදට අච්චු විඳලද කියලා අහන්න.

  • @thilakkumara9542
    @thilakkumara9542 Жыл бұрын

    Mu තමයි රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කරපු තවත් ponnayek

  • @janakaveerasinhe5976

    @janakaveerasinhe5976

    Жыл бұрын

    හිනා යනව ඕයි.සාස්තර කියපන් කුහක ජෙප්පො 😂

  • @MusicWorldTv.

    @MusicWorldTv.

    Жыл бұрын

    කපුටු සාස්තරෙ හරි😂 කුහකය😡

  • @nilanthanuwankumarapathira2274

    @nilanthanuwankumarapathira2274

    Жыл бұрын

    උබ දන්නෙ මොනවද. රටේ කුහකයෝ

  • @sanojmadushanka

    @sanojmadushanka

    11 ай бұрын

    රිප්ලයි තුනක් ඇවිත් පුත්තලමෙ අයියල ටිකකගෙන් වෙන්න ඔන 😂😂 සනත් නිශාන්ත උත්තමයගෙ පිහිටයි බොලාට

  • @suddadoni163

    @suddadoni163

    9 ай бұрын

    Definitely

  • @DinnaTV1
    @DinnaTV111 ай бұрын

    Don't comment without listening to the full episode. He is trying to do something good to our people ... To all the the Sri Lankans... Think positively..

  • @mashi2444
    @mashi2444 Жыл бұрын

    මෙයාට වඩා සල්ලි තියන අය ඉන්නවා කිසිම දෙයක් නොකර.මේ මනුස්සයා කරන දෙයින් කොච්චර මිනිස්සු සතුටු වෙනවද ඒ නැතත් අවුරා ලන්කා බලන්න යන මිනිස්සු නිසා ඒක තියන පැත්තේ මිනිස්සු කොච්චර හම්බ කරගන්නවද.නිකන් හිතන්න සමහර සල්ලි කාර ටවුන් වල ඉන්න බිස්නස් කරන අය ජීවත් වෙන්නේ ඒ වටේ ඉන්න මිනිස්සුන්ගෙන් අඩුම තරමින් වෙසක් පෝයකට පොසොන් පෝයකට දන්සලක්වත් දෙනවද.ඒකත් දෙන්නේ අපි වගේ සාමාන්‍ය අය.මාසෙට සේවකයන් 500ක් 1000ක් පඩි දීලා ඉන්න සල්ලි කාරයෝ ඉන්නවා අඩුම තරමින් දුප්පත් මනුස්සයෙකුට ගෙයක්වත් හදලා දෙනවද.fb එකේ කොච්චර අපි දැකලා තියනවද ඒ වගේ වීඩියෝ.මේ මනුස්සයා අල්ලන් දගලන්නේ නැතුව මේ රට වැටෙන්න යන තැන (තවත්) ගැන කතා කරන්න.අර බයියෝ ටික ආයේ බලයට එන්න දගලන එකට කත කරන්න.අර ජොනියා වම්බට්ටා බේබිලා ගැන බලන්න.අර කුට්ටියා කියනවා අපි බලේට ආපුවාම අයේ ගහන්න අපි හොදට ගහන්නම් කියලා.ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ අර බයොයොන්ගේ රැස්වීම් වලට ගිහින් වාඩි වෙලා ඉන්න එකෙක් ගෙනත් අහන්න උනට ලමයි නැද්ද උනට කන්න බොන්න තියනවද කියලා අන්න ඒ වගේ කාලකන්නි නිසා තමයි අපේ මේ තරැණ ජීවිත මෙහෙම වෙලා තියෙන්නේ.

  • @senanayakaharsha1356

    @senanayakaharsha1356

    Жыл бұрын

    ❤️❤️

  • @JayaranPerera

    @JayaranPerera

    11 ай бұрын

    Kuhaka novi subhawadhiwa hithapalla

  • @harshanajayasuriya8099

    @harshanajayasuriya8099

    11 ай бұрын

    😀😀😀😀😀😋😋😋😋😆😆😆bat belayo kiyanne okata tma

  • @mashi2444

    @mashi2444

    11 ай бұрын

    @@harshanajayasuriya8099 kauda bath belaya anika kauda kuhaka mama kiuwe eththa.mata therena widiyata.oyalath tikak kalpana kalara balanna.mama kiyapu eke wereddak thiyanawanam kiyanna 🙄🙄😁🤭

  • @atampahura
    @atampahura Жыл бұрын

    අරුණ උඹ කීයක් ගත්තද

  • @nishanfernando8869
    @nishanfernando886911 ай бұрын

    නයි අරින්න කප්පිත්තෙක්😂😂

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa441711 ай бұрын

    මේක රාජපක්ෂලාගේ ඉත්තෙක් රාජපක්ෂ එළියට ආවොත් මිනිස්සු භූ ගහනවා උන් හිතනවා ඇති මේ වගේ පෙන්දවන් වදාළා රටේ මිනිස්සුම සන්සුන් කරන්න? නෑ රටේ මිනිස්සු තවත් ප්‍රකෝප වෙනවා මුන් වටේ ඉන්න සුළු දෙනෙක් 10% ක් සතුටු වෙයි සියයට අසූවක් වෛර කරනවා😢

  • @RAIGAMTV
    @RAIGAMTV Жыл бұрын

    තාබුගල.මැතිතුමනි.මමඅාසයි.මිනිස්සුන්ට.උදවිකරන්න.සුභසාදනකටයුකරන්න ඔබතුමාගේ.සහයෝගය.ඔබතුමාගේ.ටෙලිපෝන්අංකය.ලබාදෙන්න

  • @gayantoty4102
    @gayantoty4102 Жыл бұрын

    බොරු පිබිනවා නිදන් හොරා 😀😀😀

  • @nsrmobile6609
    @nsrmobile6609 Жыл бұрын

    Real නිදන් හොරා.....

  • @nandaniaruna8253
    @nandaniaruna8253 Жыл бұрын

    මුගේ doctor කතා ව පට්ට බොරැ

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka730511 ай бұрын

    රත්නපුරේ මැණික් සල්ලි කාරයො කී දෙනෙක් ඉන්නවද එකෙක් එක දුප්පත් ගමක් දියුණු කරල තියනවද රත්නපුර නගරයේ කී දෙනෙක් අන්ත දුප්පත් මිනිස්සු ඉන්නවද එකෙක්ට අයිඩියා එකෙක් තියනවද කාඹර දහයක් හදල දහදෙනෙක් පදිංචි කරන්න අසරන පවුල් දහයකවත් ලමයිට පාසල් විදම දරන්න ඉරිසියාව විතරයි කියවනව විතරයි එකෙක්ට නෑ වැඩපිලිවෙලක් කයිය කුමාරල විතරයි ඉන්නෙ

  • @sanathweihena2511
    @sanathweihena2511 Жыл бұрын

    මෙිකා රට රටවල් වල අවුරුදු ගනනාවක් හිටියලු..... ඇමරිකාවෙි සුද්දො එක්ක වියාපාර කරනවලු... විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි යෙන් ඉගෙන ගන්නවලු.....ඒවුනාට හරිහැටි common english words වත් උචිචාරනය කරගන්න බැහැ. ගොන් බයියෙක්... ලෝක ගල් ආදෙක්.... අනිවාර්යයෙන්ම රාජපක්ෂලාගේ පිල්ලියක්... අනාගතයේ එන චන්දයට පසුබිම හදන්න ගෙනාපු ලෝකෝත්තරයෙක්.... මෙිකාට අහු වෙන්න එපා... ගමිවල ඉන්න මෝඩ මිනිස්සු රවටනවා.... මෝඩ ගොන් කලාකරුවන් පිරිසක් රැවටු වා....උන් දැන් මුගේ හොරසල්ලි වලට රැවටිලා මුට ආවඩනවා... මෙිවාට දේශපාලකයන් උඩගෙඩි දෙනවා...

  • @sanathweihena2511

    @sanathweihena2511

    Жыл бұрын

    මුනේ හැටි පේන්නෙ නැද්ද.... තනිකර පාතාල යෙකු ගේ පෙනුම... කිසිම වැදගත් ශාන්ත කාරුනික පෙනුමක් නැහැ... ලෝකෙකාපු අන්ඩයෙක්...රාජපක්ෂලාගේ අවජාතක පුතෙක් වියහැකියි... උන් රට බංකොලොත් කරලා වංචනිකව උපයාගත් මුදල් මු ලවා වියදමි කරලා අමුතු සංකල්පයක් ගෙනත් මුලුරටපුරාම මෙික අරං ගිහින් අපේ ගොන් බත්කන හරක් මුගේ වහල්ලු කරගෙන රාජපක්ෂලාගේ ජන්ද වියාපාරයට පාර කපනවා..... උන් නැවත බලයට ආ වොත් රට විනාසයි.... මෙිවා තේරුමි ගනිල්ලා ගෙං හැත්ත.... තවත් රැවටෙනවා.....

  • @praveeshaabraham1198

    @praveeshaabraham1198

    Жыл бұрын

    අඩෝ ජෙප්පෝ උඹල දන්නේ මේ වගේ දේවල් වලට අකුල් හෙලන්න තමයි පොන්නම්බලම් වැඩ කරන්න එපා රට ගෑන හිතපල්ලා උඹලාට ආන්ඩුවක් කොහොමත් හම්බ වෙන්නේ නැ බොරුවට හීන දකින්න එපා ..... පඩත්තර ජෙප්පෝ......

  • @truth...3917

    @truth...3917

    Жыл бұрын

    Radio පිලිසකර කරා ලු, කලුගල් කැඩුවා ලු, උදලු ගෑවලු.. ඒ රැකියා පහත් කරන්න අවශ්‍යතාවක් නෑ... හැබැයි ඒ රැකියා කරලා Ranking වලින් ලොකේ පලමු unviversitys 30 න් එකක් වන california university එකේ මහාචාර්යවරුන් ව පර්යේෂණයකට එකතු කර ගෙන තියනවලු... සාමන්‍ය දැනීමක් තියෙන කෙනෙක් දන්නවා අඩුම ගනනේ ඉංජිනේරු උපාධිදාරියෙක් වුනත් ඇමෙරිකාවට visit visa එකක් වත් ගන්න කොච්චර අපහසුද කියලා.. එහෙව් එකේ මෙතුමා ම කියනවා අධ්‍යාපන සුදුසුකම් නැතිව ලොව අග්‍රගන්‍ය මහාචාර්යවරු සමග පරීක්ශන සිදුකරනවලු.. මේ කතාව කිසිම ප්‍රායෝගික තත්වයක් නෑ නේ.. හැබැයි, Radio repair කරලා, කලු ගල් කඩලා ඉක්මනින් අවුරුදු 3,4 කාලයක් තුල ඇමරිකාවට ගොස් ඇමරිකා මහාචාර්යවරුන් මෙහෙය වන තත්වයට පත් උනා කියන්නේ මෙතුමා කියන කතාව ඇත්ත නම්. ලොව උසස්ම සම්මාන පිට සම්මාන මෙතුමට ලබාදිය යුතුයි , අවුරුදු 3,4 වෙනස් කරගත් මෙතුමගේ ජීවිත කතාව ගැන චිත්‍රපට රාශියක් නිර්මාන කල යුතුයි... ලොව දියුනු වීමේ අග්‍රගන්‍ය ජීවමාන සාධකය තමන් බව මෙතුමා ජාත්‍යන්තරයට උනත් ප්‍රකාශ කල යුතුයි .. (පේටන්ට් මහාචාර්ය කතා පැත්තකට දාලා මැණික් business තමයි කරේ කිව්ව නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ නේ)

  • @menakasapumalee4891
    @menakasapumalee489111 ай бұрын

    එකා දෙන්න මෙහෙම දියුණුවීමේ රහස අපේ රට අද මෙහෙම බංකොලොත්වීම ඇතුලෙ උත්තරය තියෙනවා . රාජපක්ෂ නැමති සාටක පවුල මේ රටේ ආර්ථික වලපල්ලට යවන්න හේතු වුන ⁣භහානකම පිලිකාව බව ලෝකෙම දන්නවා, උන්ගෙ වටේ පුක ලෙවකන වහල් බයියො නොදන්නවා වුනාට, මේ නිවේදකය බොහොම සංයමයකින් මේක අසන නරඹන (බයියන්ට නොවේ) බුද්ධිමතුන්ට, මොහුගේ මුවින් නොකියා කියූ සැබෑ චරිතය සහ පසුබිම මනා ලෙස විවරකර පෙන්වුවා. ඒ ගැන බුද්ධිමතුන් වටහා ගනීවී , බත් පැකට් එකට,කුඩු පැකට් එකට,එවලෙට ලැබෙන ආතල් එකට වහල් වුන බයියන්ට මොලේ නැති වුනාට

  • @suddadoni163

    @suddadoni163

    9 ай бұрын

    sahathika aththa

  • @suddadoni163

    @suddadoni163

    9 ай бұрын

    Eka puddgalayek dala welak hari kapu minissu baninna epalu .. Ane p... Thamai ... Munta welak kanna dunnoth u hodai kudu ganja abin wikunala hari nam eka karanne eka adalama na minissunta ..horakam karala nidan wikunala hari kamak na.. Ane doctor 😂😂😂😂

  • @suddadoni163

    @suddadoni163

    9 ай бұрын

    kathai thmai appa ... Ohoma boru karana kota .. Amarica වට කෝමාරිකා දීලා එහෙන් drugs ගෙනත් විකුනනවද මන්දා...

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 Жыл бұрын

    Very good questioning

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 Жыл бұрын

    කතා කරනකෙිට තේරෙන්නැදද බන් මූ අමු ගේම්‍ කාරයෙක්😂

  • @janakaveerasinhe5976

    @janakaveerasinhe5976

    Жыл бұрын

    සාස්තර කියහන් .කුහක ගූ ජෙප්පො 😁👍

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    ​@@janakaveerasinhe5976ඇයි බන් උබම රිප්ලයි කරන්නෙ 😂

  • @user-pd4ww3lk1p
    @user-pd4ww3lk1p Жыл бұрын

    කුහක කමේ අන්ක එක ලන්කාව.යකෝ උබලට කරන්න බැරි නම්.කරන්න පුළුවන් මිනිහෙකුට කරන්න දියන්.ඩොලර් නැති ප්‍රශ්න වලට සාර්ථක උත්තර ම්‍රෙව.නිදන් නෙවෙයි මොන රෙද්දවල් විකුනල හරි ලන්කාවට ඩොලර් එනවනෙ.ඇයි බන් ඔච්චර කුහක.

  • @nimanthaathukorala
    @nimanthaathukorala11 ай бұрын

    රුවන්වැලසායේ නිදානේ අලෙවි කරපු හොරා මූ තමය.මම අහුවෙ අදයි මනික් නයට දෙනව කියලා

  • @english1minutes
    @english1minutes Жыл бұрын

    මූනෙන්ම පේනවා චරිතයේ හැටි...

  • @hashilasudaraka9115

    @hashilasudaraka9115

    Жыл бұрын

    උඹ සාස්තර කාරයෙක්ද

  • @english1minutes

    @english1minutes

    Жыл бұрын

    @@hashilasudaraka9115 kalen kaleta mathu wena pilli walata ahuwenna apa ban tikak iwasala hitahan hoda hoda ewa aliyata enawa lagadima ... basil la ekka karapu jawaram tika ....kade yanna apa aka akata anthimeta radi nathuwa inna wenne munge haluwa pena dawasata...hariyata gota ta kade giya biyannata una wage

  • @sugathjayantha9704

    @sugathjayantha9704

    11 ай бұрын

    Muu pal horek...

  • @LifeTV893

    @LifeTV893

    11 ай бұрын

    Tho hukanna nathiwa palayan tho saththara karayrkdha pako

  • @surangaprabath5652
    @surangaprabath565211 ай бұрын

    ඔබතුමාට ජයෙන් ජයම වේවා මේ කරන වැඩපිළිවෙලවල් මහජනතාවට ඉදිරියටත් කරගෙන යන්න 🙏

  • @harshanajayasuriya8099

    @harshanajayasuriya8099

    11 ай бұрын

    Pation eka pennuwa nam ivarai NE. Nariyekta sinhayek venna oni nam😀😀😀😀😋😋😋😋

  • @lakmallakmal2000
    @lakmallakmal2000 Жыл бұрын

    We have to find how he take all the Gem out side the country.

  • @thilina_c5899
    @thilina_c5899 Жыл бұрын

    Hora kiyai අනේ මන් හොරකම් කරලා මෙතෙන්ට ආවේ අම්නේ මට පාඩුවේ ඉන්න දෙන්න 😂😂😂

  • @abeykoonsasiru9100

    @abeykoonsasiru9100

    11 ай бұрын

    😅😅

  • @sanathkumara8415
    @sanathkumara841511 ай бұрын

    මටනම් ඔබ ගැන ආඩම්බරයි

  • @charithkalhara8763
    @charithkalhara876310 ай бұрын

    patta aiye, weda beri kala kanni minissu diunu wenawata kemethi ne , oya kauru unath patta adammarai

  • @dissanayakanew3543
    @dissanayakanew354311 ай бұрын

    V THABUGALA KNOWLEDGE IS VERY VERY BEST.

  • @pubudusuranjala3680
    @pubudusuranjala368011 ай бұрын

    එක පාරටම පාත්වෙච්ච කෝටි කෝටි පතියන් රැසක් ඉතාම කෙටි කලයක් තුල කරලියට ආවා ධම්මික පෙරේරා, ප්‍රියාන් මැණික්, තාම්බුගල, අර රඹුටන් විකුණලා කාර් එක ගන්න පාර හදන්න රඹුටන් ගහ කැපුව වගෙ කතා ඔනෙ කරන්නෙ කෝමාරිකා හදන්න. තාම එක කෝමාරිකා ගහක් හිවලා නැ.අර පොලිස් නිලධාරීයා OIC ලය්සන් තිබුනට ලය්සන් නැති මිනීමරුවන්ට බයට ඉන්නවා ඇති, මෙහෙම නිකන් වියදම කරන්න සල්ලි මත්ද්‍රව්‍ය, නිධන හෑරීම , වගෙ දෙයක්ද කියලා සැකයි එහෙම නැත්නම් ඉතිං හොඳයි මෙ ඉන්ටවිව් එකත් අතින් වියදම් කරලා කැමරා අම්පන්නත් අරන්දීලා කරපු එකක් ද දන්නෙ නැ 🤣😢

  • @sanjeewaathapaththu6232
    @sanjeewaathapaththu6232 Жыл бұрын

    සාකච්ඡාව බුද්ධිමත්ව මෙහෙයවා සත්‍ය නිරාවරණයට සැලැස්වීම ඉතා හොඳයි 👍

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    මචන් උබත් පිරිවෙනටද ගියේ, මේ වගේ මෝඩ මුසිල කතා කියන්න එපා බන්, අතේ බොරු කියද්දී

  • @sugathjayantha9704

    @sugathjayantha9704

    11 ай бұрын

    Boru pibinawa...

  • @araliusa

    @araliusa

    11 ай бұрын

    @@sugathjayantha9704 මචන් මේකේ එල්ලිල්ලා ඉන්නවට උබට බුවා කියක් දෙනවද, නැතිනම් මම දැකලවත් නැති දන්නෙවත් නැති එකෙක් ඌ කරපු මද්‍යය සාකච්චාව අපිට තේරෙන විදිහට අතේ පත්තුවෙන බොරු කිවුවේ, උබ උගේ කතා කුණු කන එකෙක් මේ ඒකය්

  • @LifeTV893

    @LifeTV893

    11 ай бұрын

    Pakayo kata wahaganin hoththo

  • @araliusa

    @araliusa

    11 ай бұрын

    @@LifeTV893 මල්ලි, කියන්න ඇත්තේ වචන කිහිපයයි,යකාට බය නමි සොහොනේ ගෙවල් හදන්නේ නැත. 88/89යේ මිනීමරුවෙක් එක්කත් හැපුන අපි..උබල වගේ පගර නැටිටන්ට කොහේ බය වෙන්නද බන්

  • @sanathkumara8415
    @sanathkumara841511 ай бұрын

    ජයවේවා ඔබට ලන්කාවෙ වගේ කුහක මිනිස්සු ඇමරිකාවේ හිටියනම් කවදාවත් ඇමරිකාව දිඋනුවෙන්නෑ

  • @RanjithLakshman

    @RanjithLakshman

    11 ай бұрын

    හොට පැටලිලා වැටෙනතුරු කහ කහ බලාන හිටපන්..සල්ලි සුදු කරන්න මේ රටේ මිස වෙන රටවල බැරිද? වෙන රටක ගියා නං:පාසල,දරුවො,නිදාන,වාසගම,ආරක්ෂාව,වාහන,මේ කිසිම ගැටලුවක් තියෙයිද? අපේ එකෙක් තම රටට තමන්ගේ අයට කරනකොට ගැටලු ගැටලු ගැටලු හොය හොයා හද හදා පටෝනව. මේරට ලංකා වනෙ. පව් ඉතිං.හොට පැටලෙන තුරු කහ කහ බලාන ඉන්න උන්.මේවගෙ මොකුත්ම බැරි උන්ට පුළුවන් එකම දේ කාට කෙලවෙනකං.,පැටලෙනකං ,.වැටෙන තුරු ඔටවගෙන බලාගෙන ඉන්න එක.එක අතකට මුන් පව්..අනුන්ගේ කීම් සියල්ල හරි. තමන් දෙන්නෙත් නෑ. දැනගන්න උවමනාවකුත් නෑ.හිතන්නෙ ත් නෑ. හිතංන දන්නෙම නෑ ... පව් අනුන්ගේ පදයට නටන උන්....//😢😢😂

  • @suddadoni163
    @suddadoni1639 ай бұрын

    ow ithin mee wage pilila eliyata dapu haththa nisa api bath welak punchi un ekka kanne godak duk widala

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe770811 ай бұрын

    මෙයා ට ටිකක් මොලේ ප්‍රශ්නයක් තියෙනවා වගේ.. ප්‍රශ්න ඔක්කොටම හොද ප්‍රශ්නයක් කියනවා.. හැබැයි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ. කොහොම හරි රිංගනවා.

  • @ruwanitharanga9217
    @ruwanitharanga921711 ай бұрын

    kollo umba niyamaii viranjith,me pa....ta baya wenna epa udauuwak oona unoth kiyanna

  • @daviduncle5577
    @daviduncle557711 ай бұрын

    මොකද්ද බම් මේ රටට වෙන්නෙ, හොරු එලිපිටම ජඩකම් කරන්නෙ😢

  • @pushpajayawardama04
    @pushpajayawardama04 Жыл бұрын

    Jayawewa❤❤❤❤❤❤

  • @user-lj5es7bc4q
    @user-lj5es7bc4q11 ай бұрын

    😂😂😂😂😂😂😂 ශෝක් විහිලුව.......

  • @suddadoni163

    @suddadoni163

    9 ай бұрын

    අනේ අම්මපා .. අපිට පිස්සුද ..මුන්ට පිස්සුද ... 😂😂😂

  • @suddadoni163

    @suddadoni163

    9 ай бұрын

    අනේ බන් බොරු වමාරනවා

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka730511 ай бұрын

    ටාගට් එකක් තියන මිනිස්සු ඒ ටාගට් එකට කොහොම හරි යනවා උපි ලෝකෙ වෙනත් රටවල ජීවත් වන මිනිස්සු හැටියට තේරුම් ගක්ත එක දෙයයි මේ රටවල මිනිස්සු මුදල් පිළිබඳ කිසිම කෙනෙක්ව විස්වාස කරන්නෑ පලමුව මුදල් දෙවනුව සේවාව ලංකාව ඉන්දියාව වැනි තුන්වන ලෝකයේ රටවල් විතරයි මුදලට පෙර සේවාව කරන්නෙ ඇයි ඒ මිනිස්සුන්ට මුදල් අතේ නැතිකම ලංකාවෙ මිනිහෙක් දියුණු වෙනවට ඉරිසිත් ඒක තමයි අර බැංකුවෙන් මේ බැංකුවෙන් ෆිනෑන්ස් ආයකනවලින් මහ පොලියට ණය අරගෙන මිනිස්සු විතරක් නෙවෙයි රජයත් ඒවගෙ හිරවෙලා ඉන්නෙ සියලුම ලීසිං ආයතන රටේ සල්ලි ටික අරන්යන්නෙ පිට රටට එකෙක්ට දියුණු වෙන්න බෑ හැම තැනම ණය දැන්වත් තේරුම් ගනිල්ලා උඩට එන්න පුළුවන් මොන ක්‍රමයකට හරි නැගපල්ල උඩට අනික් එකාගෙ රෙද්ද අස්සේ හොයන්නැතුව තාඹුගලගෙ පෙට්ටගම ඌ පරිස්සම් කරගනියි උඹලගෙ පෙට්ටගම උඹල පුරවගනිල්ල උඹලගෙ ක්‍රමයට රටක් හැදෙන්නෙ එතකොට

  • @hotcool5705
    @hotcool570511 ай бұрын

    aththatama hoda manussayek .JVP kuhakayo hama thanama baldi dana ekane wade.

  • @sunilarachchige6247
    @sunilarachchige6247 Жыл бұрын

    ටුවරිසන්ල ආවම ..... විකිපීඩියා ගිහිං හොයල බැලුව මෙයා ගැන නෙවෙයි අඩු තරමේ තාඹුගල කෙනෙක් ගැන වත් මොකුත් නෑ. ලංකාවෙ වෙන ප්‍රසිද්ධ පුද්ගලයො ගැන හොයල බැලුවම ඒ හැමෝ ගැනම විස්තර තියෙනව. සත්‍ය හෙලිවේවි ටික දිනකින්.

  • @9713
    @9713 Жыл бұрын

    සුපිරි ලාංකිකයෙක් .ජයවේවා

  • @Bissa-555.
    @Bissa-555. Жыл бұрын

    Jayawewa ❤️❤️💪

  • @RosahanSamaraweera-gz9tf

    @RosahanSamaraweera-gz9tf

    11 ай бұрын

    ඇත්තටම මෙ රටේ මිනිසුන්ට පිස්සු දිවූනුවෙන්න අත්වැලක් දෙන මෙ මහත්තයා රටට වාසනාවක්

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Жыл бұрын

    බලු ජෙප්පෝ මේ රට වෙනුවෙන් කතා කරන්නේ මොකද කියලා කියන්න දෙයක් නැ ..... මේ රට අර සක්කිලි රාජපක්ෂ හොරුන් ටික කෑවා වගේ .... රනිල් රාජපක්ෂ කෑවා වගේ කාලා ලංකාව කියන රටක් නැති කරලා දාන්න ......

  • @washclothswasanta6715
    @washclothswasanta67152 ай бұрын

    👌👌👌👌👌👌💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌thanks ur

  • @dild3732
    @dild3732 Жыл бұрын

    නන්දන ලොකුවිතාන දිලිත් ජයවීර දොට්ට තාඹුගල ඔක්කොම සුපිරි වීරයෝ බිහිවෙන්නේ අනුරාධපුරයෙන්...තේ කඩයක්වත් කරලා නෑ එක පාරට සුපිරි ව්‍යාපාරික බුද්ධියක් පහළ වෙනවා😅..

  • @sanpacengineerspvtltd5056
    @sanpacengineerspvtltd5056 Жыл бұрын

    Wedagat miniyeknam. Mudu Mala Danne ne rastiyadu karayo tama rattaran purawagena inne. Kohomada me miniyata doctor Kenek kiyanna puluwanda

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Жыл бұрын

    මේ ගොඩාක් ජෙප්පෝ තමයි මේ මනුස්සයා රටේ කානිවල් කරනවා දැකපු ගමන් ඉන්න බැරි උනා ..... සක්කිලි .... මේ රටේ සංගීත කන්ඩායම්...... රටේ කලා කරුවන් ..... කීදෙනෙක් ජීවත් උනාද ඒ දේවල් කාලා දැම්මා මේ ජෙප්පෝ සක්කිලි .......දුප්පත් මිනිස්සු දියුණු උනොත් ඒක හොඳ නැ නේද .... ඒක තමයි ජෙප්පෝන්ට ඉන්න බැරි උනේ ....

  • @dild3732

    @dild3732

    Жыл бұрын

    අනේ ගොනෝ උබේ ගෑනිවත් හෙලුවෙන් කානිවල් එකේ නටවපන් ...සල්ලි හම්බ වෙනවනේ ගෑනිගෙ හෙලිව දැක්කත් එතකොට උඹත් දියුණුයි..😊

  • @sugathjayantha9704
    @sugathjayantha970411 ай бұрын

    Mahindaya ekka ekathuwelaa nidan haarapu ekek...

  • @bladedaz.7579
    @bladedaz.7579 Жыл бұрын

    Parliament eke inna harak podi padi aran kohomada pohosath une??

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 Жыл бұрын

    යකො දේශපාලකයො හොරෙන් නිධන් අරන් මිනිස්සුන්ට සත පහක් දෙන්නැ.හැබැයි මේ මිනිහා ගත්‍තම කියමුකො ඒත් මිනිස්සුන්ට ආතල් එකක් හරි දෙනවා.ඔය හොරෙන් නිධන් ගත්ත ,whottigeputhala මිනිස්සුන්ට මොනවද දෙන්නෙ.ඕවා තියෙන්නෙ ගන්න.නැත්තන් හොර දේශපාලකයෙක් ඕක අරන් අපිටත් ඇරලා යනවා.හැබැයි මෙච්චර බුද්ධි අංශයක් තියෙනවා උබලා හිතනවද එහෙම නිධන් හාරන්න පුලුවන් ද.😅😅 මෙච්චර කල් අහු වෙන්නැතුව 😢

  • @gangahettigoda7351

    @gangahettigoda7351

    Жыл бұрын

    ඇයි ප්‍රේමදාස නිදන් හොරා .

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 Жыл бұрын

    බොහොම පිං මහත්තයා ඔබ තුමාට අපි වගේ අහින්සක මිනිස්සුවෙනුවෙන් ඇප කැපවෙලා ඔබතුමාගේ වටිනා කාලය කැපකලාට තෙරැවන්ගේ අනන්ත බුදු බලයය ඔබතුමාට ලැබෙවා චිරන් ජයතු ❤❤❤❤❤❤❤

  • @kumudunisiroma9916

    @kumudunisiroma9916

    Жыл бұрын

    ජයෙන් ජය වේවා සියලු දෙයන්ගේ පිහිට ආරක්ෂාව ඔබතුමාට ලැබෙවා බුදු සරණයි

  • @pubuduneranjan957
    @pubuduneranjan95711 ай бұрын

    6:51 ,ගුරුත්වාකර්ශන නිර්මාතෲ😂😂 ගුරුත්වාකර්ශනයට කොහෙද බන් නිර්මාතෘ ලා😂 සර් අයිසෙක් නිව්ටන් කරේ ගුරුත්වාකර්ශනය අර්ථ දක්වපු එක.නැතුව නිව්‍ටන් නැතුව ගුරුත්වාකර්ශනය කියන එක නොතිබුනායැයි.(එක දෙයක් හැබැයි මූ හරියටම කියනව මූ ඉස්කෝලෙ ගිහින් නෑ)

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Жыл бұрын

    ඔබතුමා රටට ප්‍රශ්නයක් නැ අර පොඩි සෙට් එකක් ඉන්නවා රටේ කාලකණ්ණි ජෙප්පෝ ටිකක් මුලු ලංකාවෙන්ම 100% 2 ක් විතර තමයි ඉන්නේ උන් තමයි මේ රට 🔥 🔥 🔥 🔥 🔥 ගිනි තියෙන්නේ කාලකණ්ණි අරගලයක් කරලා කරපුවා අපි දැක්කා ......වැඩක් නැ ......

  • @ravindra-ii9on

    @ravindra-ii9on

    Жыл бұрын

    පු : දන්නෙ නැද්ද තොගෙ ඔහොම දීලත්

  • @praveeshaabraham1198

    @praveeshaabraham1198

    Жыл бұрын

    @@ravindra-ii9on අනේ නැ සහෝදරයා එහෙම උනොත් මම එන්නම් උඹට කියලා බෙහෙත් දාන්න 🤣🤣🤣🤣🤣🤣 මොකද උඹල වගේ රට විනාශ කරන්න හදන්නේ නැ සහෝදරයා මේ අපි ..... අපි දන්නවා හොඳටම උඹල කවුද කියලා

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    මෝඩයෝ, උබට කියක් හරි ලැබෙනවා නම් පු. දෙවි, යකෝ මෙයාකා ට ENGLISH KNOWLADGE එක නැතුව ඇමරිකාවේ සුප්‍රසිද්ද විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේ දෙමළෙන්ද? පොඩ්ඩක් මොලෙන් හිතපන්, මොලේ උඩ වාඩි වෙන්න එපා.

  • @lakmallakmal2000
    @lakmallakmal2000 Жыл бұрын

    Horek

  • @cricketfan8710
    @cricketfan8710 Жыл бұрын

    හැම ලොකු බිස්නස් වලටම කලු පැල්ලම් තියෙනවා ජැෆ්නා ටීම් ලයිකා ඕවනර්ටත් එකේක කේස් තිබ්බා

  • @sajithakurana9544

    @sajithakurana9544

    11 ай бұрын

    Anura ho genaral sir yatathe idiri anduwakin muge aththa Dana ganna labewi.

  • @user-dc9wf5ic5c1
    @user-dc9wf5ic5c111 ай бұрын

    Muwa dakka ma basil line ekak enne mata witharada????😂😂😂😂

  • @gamunu2420
    @gamunu242011 ай бұрын

    අරුණ කරුණ මෙයයි, මොහු ඉතා දක්ෂයක්. මම ඔහුට කෝමාරිකා සපයමි.

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 Жыл бұрын

    නන්දන විතානගේ මහත්මයා වගේ අමාරුවෙන් උඩට ආපු කෙනෙක් වගෙයි පේන්නේ

  • @kavindapiumal1247
    @kavindapiumal1247 Жыл бұрын

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 Жыл бұрын

    රාජපක්ෂ පව්ලේ කලුසල්ලි වල එකම හිමිකරුවා.. ජයවේවා

  • @sachds3333

    @sachds3333

    Жыл бұрын

    කතෝලික සභාව ප්‍රචාරය

  • @memeslokaya3521

    @memeslokaya3521

    11 ай бұрын

    පක

  • @sugathjayantha9704

    @sugathjayantha9704

    11 ай бұрын

    Sahathika eththa....

  • @renukakosman5817

    @renukakosman5817

    10 ай бұрын

    😂රාජපක් ෂලාගේ රැකඩ තමයි මැණික් ප්‍රියාන් දෙක

  • @moviescliperz6557
    @moviescliperz65575 ай бұрын

    මූ යන program වල මූ කියන කතා එකකට එකක් පරස්පරයි. අවුරුදු 2008දී 22 යි, මූ කියන හැටියට 2008 කියලා නිකමට හිතමු. 2018 වෙද්ධි අවුරුදු 10 කින් බිලියනපතියෙක්.2018 වෙද්ධි. පොඩි තැන වුණත් මෙච්චර කෙටි කාලයකින්. රටේම ලොකු බිලියනපතියෙක් වුණේ. ---------------------------------- උඩ ටිකටම මේ ටිකත් ගලපගමු. පොඩි තැන ඉදන් වුණත් රේඩියෝ ටීවී හදපු පොර අවුරුදු 22 වෙනකොට මැණික් පතල් සහ ඊට වැඩිය licence ගන්න. මං අහලාර්‍තියෙන හැටියට නම් මැණික් පතල් ගන්න කරන් යන්න දේශපාලන හය්යක් තියෙන්න ඕනලු. මැණික් පතල් කරන්න පාරම්පරික දැනුම ඕනලු. මේක ඇත්තක්. මැණික් පිළිබඳ විශාල ඥානයක් ඕන ව්‍යාපාර කරන් යන්න. 22 දී මේවා සේරම කරගන්න මෙච්චර ලොකු ධනයක් කොහෙන්ද? ----------------------------- හැබැයි සමාජ මාධ්‍ය කියන හැටියට මූ නිදන් හොරෙක් තමයි. මූ 2018 ඉදන් තමයි ගේම ගැහුවේ. 1.නිදන් හොරෙක් මූ මුලින්ම නිදන් තියෙන පොට් හොයාගන්නෝ. ඒපාර ඒ අසල ගමක හෝ නගරෙක නිකංම show එකක් නේවේ සැණකෙලියක් තියාගෙන ගෙවල් වල මිනිස්සු ඒවට ගියාම නිධන් හාරනෝ.ඇයි අලුත්ම විදියක්නේ මිනිස්සු දැකපු නැති විදපු නැති experience ගන්න ආසයිනේ. ඒවා එපාර ඩොලර් මිලියන ගාණට වෙන්දේසී කරනෝ පිරරට ඈයෝන්ට. 2.මූ බැසිලගේ ගොට්ටෙක්. මූ ගෝටගේ ආණ්ඩුවේ දී පොහොට්ටුවට වියදම් කරලා ඡන්දයට මූ අනුරාධපුරයේ රජයේ ඉඩම් අක්කර ලක්ෂ 5 ක් (අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් 7%ක් පමණ) කෝමාරිකා වගා කරන්නම් කියලා බද්ධට අරගෙන කැබිනට් එකේ අවසරය ඇතිව ගෝටා ගියාම ඒවා ස්තිරවම ලියා ගත්තා.

  • @reggaepainter6268
    @reggaepainter6268 Жыл бұрын

    Mahaththayo oyage kathava lassanai vadeth lassanai eth podi prashnayak tiyenava Oba thuma laga inna minissu th inne oba thumagema matemada inne Mokada api punchi business ekakata stall ekak danna kathakarama aura lanka Eke Apita kisima sahayogayak dunnaa Hena loku line eken kathakrala avasthava dunnaa davasata ru 10000k illanava business karanda Oba thuma dan kiyanne podi podi missu nta nikan business karanda denava vagene terennaa eka mata man festival godakata try kara ekakatavath avasthava dunnaa oya kiyana vidiyata neve ethana venne

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b Жыл бұрын

    This fellow is a culprit.

  • @randikalakshan8541
    @randikalakshan854111 ай бұрын

    මේව බලද්දි හිනා යන්නෙ පුකෙන්. එක එක තැන්වල එක එක කතා කියන්නෙ. ඒකෙන් හිතාගන්න පුලුවන් චරිතෙ හැටි...

  • @bladedaz.7579
    @bladedaz.7579 Жыл бұрын

    Parliament eke inna horu set eka hoyala balapallako munta koheda salli kiyala

  • @chandanalatha6319
    @chandanalatha6319 Жыл бұрын

    අපි ඇමරිකා යන්න වෙනවා ඇත්ත දැනගන්න

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    අපි ඉන්නේ එකට ඔය කියන ඒවා තනිකරම බොරු.

  • @chandanalatha6319

    @chandanalatha6319

    Жыл бұрын

    කොවාද බන් බොරු . පැහැදිලි නෑ

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    ඒ කියන්නේ උබ මොකක්වත් දන්නේ නැතුව නිකන් යන්නන් වාලේ ලියන එකකේ, නැතිනම් මම ලියපු එකකට නම් ප්රශ්නයක් අහපන් @@chandanalatha6319

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l Жыл бұрын

    7 වසර වගේ 9 වසර වගේ දක්වා ඉගෙනගත්තලු. ඉගෙනගත්තේ 7 වසර වගේ කියන්නේ මූ 7 වසර දක්වාවත් ඉගෙනගෙන නැති බව පැහැදිලියි. මට දරුවන් 1000 ක් ඉන්නවලු. යාය 18 ළමයි 452 යි. ට්‍රැක් 10 ළමයි 600 යි. 452 + 600 = 1052.හැබැයි ළමයි 1200 ක් විතර ඉන්නවලු. මු ලොකු ප්‍රෝඩාකාරයෙක්. මුට තව සති දෙක තුනකට වඩා මේ ගේම දෙන්න බෑ. මු ඩුබායි වලට පනිනවා. ඊට පෙර වහා අත්අඩංගුවට ගෙන මේ වැයකළ මුදල් කාගේද කියලා වහා හෙළිකරගත යුතුයි.බොහෝ විට රාජ්‍ය බැංකුවකින් දේශපාලන බලපෑම් මත ලබාගත් මිලියන ගානකට පොල්ලක් තියලා පනිනවා පනිනවාමයි. සක්විති රණසිංහ.......තිලිනි ප්‍රියමාලි...... විරන්ජිත් තාබුගල........ අනේ මෙහෙමත් ගොන් රටක්.

  • @ShamapereraSujeewani-nl9gc

    @ShamapereraSujeewani-nl9gc

    Жыл бұрын

    ඇමරිකාවට ගියෙ කොහොමද කියල හොයල බලන්න එතකොට මුලින් මෙයා මුලින්ම මුදල් හෙව්වෙ කොහොමද දන්නෙ නැහැ.......!!

  • @janakaveerasinhe5976

    @janakaveerasinhe5976

    Жыл бұрын

    ලෝකයේ ලොකුම කුහකයෝ ඉන්න රට ශ්‍රිලන්කව.අනුන්ගෙ සල්ලි වලට්

  • @janakaveerasinhe5976

    @janakaveerasinhe5976

    Жыл бұрын

    ඉරිසියා කාර කුහක ගූ ගද ජෙප්පෙක් නේද උබ.😁😀👍

  • @sureshwijethungadreams...6107

    @sureshwijethungadreams...6107

    Жыл бұрын

    Ane palayan yanna jeppo

  • @suranjithsamarakkodi2844

    @suranjithsamarakkodi2844

    Жыл бұрын

    Anunge reddawal hoyanne nathuwa ubalath diunu weyalla. Owa maha jara wada

  • @weliwattapriyanka9537
    @weliwattapriyanka9537 Жыл бұрын

    දැයට කිරුළෙන් නිදන් හාරපු තාඹුගල... මැදපෙරදිග ෂෙයික් ලාට තමයි විකුණන්නේ....

  • @rmsureshranga8676
    @rmsureshranga867611 ай бұрын

    වෛද්‍ය...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 මු ගැන දන්නෝ දනිති... මමත් රාජාංගනයේ අවුරුදු 10ක් හිටියා... කියන්න දේ බොහෝ ඇත... ප###ය තමයි..😂😂 මු දවසක හිරේ යන්නේ Npp ආන්ඩුවක් ආපු දවසට...😂😂😂

  • @lalpremasiri7880
    @lalpremasiri7880 Жыл бұрын

    Give him a chance to prove the truth.

  • @sachds3333
    @sachds3333 Жыл бұрын

    ලංකාවේ ටෙලිකොම් කොටස් ගන්න

  • @l.cwithyoutube2575
    @l.cwithyoutube2575 Жыл бұрын

    එයාට මඩ ගහන්න එපා.ඕනම කෙනෙක් දියුනු වෙන්න ආසයි.ජනප්‍රිය වෙන්න ආසයි

  • @reggaepainter6268

    @reggaepainter6268

    Жыл бұрын

    බොරුනෙ කියන්නෙ ඊලග අවුරා එකෙ ස්ටෝල් එකක් දාන්ඩ නිකමට කෝල් එකක් දීල බලන්ඩකො දවසට 10000ක් ඉල්ලනව පොඩි මේසයක් දාන්ඩත් කිසිම චාන්ස් එකක් දෙන්නෑ පොඩි මිනිස්සු න්ට දැන් මෙතන කියන්නෙ බීම බෝතලේ රටකජු බුලත් විට නිකං විකුනන්ඩ දෙනව වගේනෙ අපි කෝල් කරාම මේසයක් දාන්ඩ එන්ඩත් එපා කිඋව 10000 දවසට ඕනෙමයි කිය්ව්ව ඇත්තම කතාව ඒක කිසිම චාන්ස් එකක් නෑ කතාකරන්නෙත් හෙන ලොකු ලයින් එකෙන් එයාගෙ කට්ටිය

  • @l.cwithyoutube2575

    @l.cwithyoutube2575

    Жыл бұрын

    ​​@@reggaepainter6268 @reggaepainter6268 ඉතින් බන්.පොඩි මිනුස්සු ලොකු මිනිස්සු ගැන හිතන්නද එයා ඉන්නෙ.ඒකට පත් කරන් ඉන්නෙ මොක්කුද වගයක්.එකෙක් නෙවේ224ක්ම.එයා කරන දේ.එයාට ඕනවිදියට එයා කරන්නෙ.අනික ඕනම කෙනෙක් දනය, බලය,ප්‍රසිද්ධියට,ගෞරවය ට ආසයි.එව ලබා ගන්න සල්ලි ඕන.ඔයා අඩුවට ඉල්ලන්නෙ ඔයාගෙ ලාබෙට.එයා වැඩියෙන් කියන්නෙ එයාගෙ ලාබෙට.කෝම උනත් විරන්ජිත් සර් රියල් පොරක්.කවුරු කෝම කිවුවත්❤

  • @champikanew9300
    @champikanew9300 Жыл бұрын

    මුං ලංකාවෙි මිනිස්සු අන්දන හැටී

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    පට්ට ඇත්ත මිත්‍රයා, මේකේ එවුන් ජෙප්පන්ට බන බන ඉන්නවා, ජෙප්පන්ට බනින්න ඕන, නමුත් මේ ක්‍රියාවලියේ ඉන්නවා නම් ඔවුන්ට බනින නරකිය් දයක් ඉගෙන ගමු, අපි හමුදාවේ අය උමන්දවේ වැඩ කරන බව දන ගත්තේ ජේ.වී.පි කාරයන්ගෙන්. නමුත් උන්ට චන්දය දෙන්නේ නැහැ.

  • @user-nm1ed6xd5q
    @user-nm1ed6xd5q11 ай бұрын

    Nidan game eka gahuwa mu niyameta

  • @amalishantha4161
    @amalishantha4161 Жыл бұрын

    ඩොක්ට දම්මික රනසින්හ කියන නමින් ජෙනිසිස් බිස්නස් ස්කුල් කියන වියාපාරය කරන්නේ මෙයාමද..දන්න කෙනෙක් කියන්න කරැනාවෙන් .

  • @samm3168
    @samm316811 ай бұрын

    America doctor kathawanam patta boruwak, i dont undestand why he dumb lie about that 🙈

  • @atharWeerasooriya465
    @atharWeerasooriya46511 ай бұрын

    අමෝ අමෝ මාර ටුමාරෝලෑන්ඩ්. දොස්තර මහත්තය 😂😂

  • @shanakasilwa7717
    @shanakasilwa7717 Жыл бұрын

    මේලො දේයක් න¿ති උන් තියේන උන්ට කොහොමත් ඉරිසියයි එක සි0හල උන්ගේ පුරුද්ද මේකත් එහේම දේයක්.

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    ඔබත් ඒ වගේමය් ,මෙලෝ දෙයක් දන්නේ නැති කෙනක්, මගේ කොමට් එකක් ලියල තියනවා ලොකුය් කියවන්න. එතකොට ටිකක් ඔබට තේරේවි, මෙයා ඇමරිකාවේ කියන ඔක්කොම මම කරනවා.

  • @shanakasilwa7717

    @shanakasilwa7717

    Жыл бұрын

    @@araliusaඔයාගේ කමේන්ට් කියවන්න අපිට වේන ව¿ඩ න¿නේ

  • @araliusa

    @araliusa

    Жыл бұрын

    @@shanakasilwa7717 කියවන්න එපා ඔබේ ගොබ්බ කම නැති කරනන් කිව්වේ, නඇතිනම් හොරෙක් පස්සේ දුවනවද?

Келесі