පීරමීඩකාරයො කියනවිදියට ලෝකේ ලොකුම කෝටිපතියා ඉන්න ඕන ලංකාවේ.

විකුම් කෞශල්‍ය සමග චමුදිත සමරවික්‍රම
Tech With Wicky On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #techwithwicky
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #techwithwicky

Пікірлер: 1 300

  • @TechWithWicky
    @TechWithWicky11 ай бұрын

    පිරමිඩවලට සල්ලි දාන බොහෝ දෙනෙක් කියන නිසා මම මේක කියන්නම් ඔව්, ඔයාලා දාන්නේ ඔයාලගේ සල්ලි, නැතිවෙන්නේ ඔයාලගේ සල්ලි, හැබැයි මේකේ ප්‍රතිපල එන්නේ මුළු රටටම. ඒ විතරක් නෙවෙයි මිනිස්සු දෙතුන් සීයක් අනිවාර්යෙන්ම සියදිවි නසාගන්නවා මේ පිරමිඩයක් කඩා වැටුනම, මේ මරණවල වගකීම ඔය පහල කමෙන්ට් දාන අය ගන්නවද? ඒ අනාත වෙන ළමයින්ගේ අනාගතය ඔය කමෙන්ට් දාන අය බාර ගන්නවද? එහෙම ගන්න අය ඉදිරිපත් වෙන්නකෝ, කවුරුහරි ඇවිත් කියන්න අපේ ආයතනය නිසා කවුරුහරි සියදිවි නසාගන්නවනම් ඒ පවුලේ වියදම් සියල්ලම බලාගන්න බව... එහෙම බාරගන්න කැමති අය විස්තර රිප්ලයි කරගෙන යන්නකෝ ඉස්සරහට ඕනේ වෙයිනෙ...

  • @meghanada8922

    @meghanada8922

    11 ай бұрын

    aiyeee!

  • @vindyasavithree2776

    @vindyasavithree2776

    11 ай бұрын

    කොච්චර කිව්වත් පිරමීඩකාරයෝ නම් හැදෙන් නැ.. 😂

  • @RB-ot8yp

    @RB-ot8yp

    11 ай бұрын

    ❤️

  • @nuwanthushara6226

    @nuwanthushara6226

    11 ай бұрын

    මේක බුරැ ගහනවා වගේ වැඩක්.. ආවොත් ආවා...ගියොත් ගියා....අවදානම දැනගෙන කරන්න ඕනි....හැබැයි ගොඩගිය අය ඉන්නවා....

  • @topbillionaires8265

    @topbillionaires8265

    11 ай бұрын

    නියම කතාව කො කක්කො.

  • @prageethnadeera972
    @prageethnadeera97211 ай бұрын

    පලවෙනි පාරට ඔලුවක් තියන කොල්ලෙක් ඇවිල්ල..සුපිරි වැඩ්ඩෙක් ❤❤❤

  • @jehan707

    @jehan707

    11 ай бұрын

  • @diamilarexe8460

    @diamilarexe8460

    11 ай бұрын

    සුපිරි මල්ලි ආදරෙයි

  • @dpriyapriya6877

    @dpriyapriya6877

    11 ай бұрын

    තමංටත් කෙලවගෙන රටටමත් කෙලවලා බෙල්ලේ වැල දාගෙන වැළලෙන්න කැමති ඈයෝ පිරමීඩ කරපල්ලා..ඉක්මනින් දියුණු වෙන්න ගිහින් ඉක්මනින් සියදිවි නසාගන්න කැමති ඈයෝ කරපල්ලා....

  • @asankalokuge9276

    @asankalokuge9276

    11 ай бұрын

    මූට ඔළුවක් තිබුනට මොලයක් තියෙන පාටක් නම් පේන්න නෑ මෝඩ හරකෙක්🐂🐂🐂

  • @tharindumadushanka8424

    @tharindumadushanka8424

    11 ай бұрын

    @@dpriyapriya6877 ඕක උබ කියන්න ඕන නෑ කරන්න පුලුවන් උන් කරනව කොහොමත් මේ මාත් කරන්නෙ 🤣🤣🤣🤣🤣

  • @sunethviduranga1801
    @sunethviduranga180111 ай бұрын

    දැනුම තියන කොල්ලෙක් මේ වැඩසටහනෙ පළවෙනි පාරට මම දැක්කෙ. සම්පුර්ණ වැඩසටහම බැලුවා විකී අයියා හින්දා ❤️❤️

  • @salindupawan9277

    @salindupawan9277

    11 ай бұрын

    me too

  • @tharindumadushanka8424

    @tharindumadushanka8424

    11 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @pasindujayathilaka2845

    @pasindujayathilaka2845

    10 ай бұрын

    @@tharindumadushanka8424 onmax dt eke ballek parata pnala parissamin inna hamoma 😂

  • @kavishalakmal3273
    @kavishalakmal327311 ай бұрын

    තොරතුරු තාක්ශනය පැත්තෙන් දන්න දේ හොදටම කියලා දෙන කෙනෙක් තමයි විකි.. ❤

  • @subhashaupamada9076
    @subhashaupamada907611 ай бұрын

    අති සාර්තක පැහැදිලි කිරීමක්, ඒ වගේම අද චමුදිත අයියා හොද හික්මීමකින් වැඩසටහන මෙහෙයවනු ලැබුවා, විකුම් මල්ලි ඔයාට ගොඩාක් ස්තූතියි මෙ පැහැදිලි කිරීමට මොකද අපේ මිනිස්සු ඔයා කිව්ව වගේ පව් නෑ, tax වලට අහුවෙන්නැතුව කිසි මහන්සියක් නැතුව හම්බකරන්නයි,සල්ලි හංගන්නයි තියනවනම් මිනිස්සුන්ට ඒ ඇති...

  • @dilshangamage5171
    @dilshangamage517111 ай бұрын

    පළවෙනිම පාරට ගෙන්විය යුතු මනුස්සයෙක් ගෙන්නල. මෙතෙක් කල් කළා වගේ ගොබ්බයො ගෙන්නන්නෙ නැතුව... Well Done Chamu aiya! 💪 Keep it up!

  • @TravelAngles-qq5rh
    @TravelAngles-qq5rh11 ай бұрын

    Tec with Vicky කතාකරන විදිහ අහන් ඉන්න පුලුවන් මනුස්සයෙක්

  • @nilanthapradeep4500
    @nilanthapradeep450011 ай бұрын

    චමුදිත කරපු හොදම වැඩසටහන.......

  • @user-he1jx3kx1o

    @user-he1jx3kx1o

    11 ай бұрын

    ඇත්තක්.

  • @Puchikivi
    @Puchikivi11 ай бұрын

    ඉතාමත් හොද සාක්ච්චාවක්. හොදම යාලුවව මේකෙන් ගලවන්න ලෝකෙ තියෙන හැම උදාහරනයක්ම අරන් කීවත් මාව පිලිගත්තෙ නෑ. ඒත් පාඩු උනාමය් ඌටත් මොලේ පෑදුනේ

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie11 ай бұрын

    පළවෙනි පාරට සම්පූර්ණ වැඩසටහනම බැලුවා... මුකුත් නිසා නෙවේ විකියා නිසා..❤️❤️

  • @gaminglk732

    @gaminglk732

    11 ай бұрын

    sira bm

  • @tharindumadushanka8424

    @tharindumadushanka8424

    11 ай бұрын

    🤣🤣🤣🤣

  • @pasindusandaruwan990

    @pasindusandaruwan990

    11 ай бұрын

    @@tharindumadushanka8424හැම Comment එකකම ඇවිත් පු# දීලා යනවා නේ ඊජිප්තු කාරයා 😂

  • @kakashiex4034

    @kakashiex4034

    8 ай бұрын

    @@tharindumadushanka8424 poddk hina weynko bn dn💀

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka407711 ай бұрын

    ❤❤ස්තුති චමුදිත මහත්මයා . හොද පැහැදිලි කිරිමක් කරන්න හොද බුද්ධිමත් කොල්ලෙක් රැගෙන ආවාට. 🙏🙏🙏

  • @geethchamara
    @geethchamara11 ай бұрын

    සුපිරි කොල්ලෙක් ජයවේවා දෙදෙනාටම👌

  • @ManuraSusathmika
    @ManuraSusathmika10 ай бұрын

    දැන් මේ video එක බලපු පිරමිඩ්කාරයො ටිපර් වෙන එක දිහා බලන් ඉන්න මම 🙂😂😂😂

  • @gihankaveendra9240
    @gihankaveendra924011 ай бұрын

    හොඳම කතාව "මේ අහිංසක මිනිස්සුගෙ සල්ලි නෙමෙයි. මේ කපටියොන්ගෙ සහ කපටියොන්ට අහුවෙන මෝඩයින්ගෙ සල්ලි "😂😍 කටට බිට්කොයින් එකක් දාන්න වටිනව මේ කතාවට නන් ❤

  • @JEWELCAVE-rj5qt

    @JEWELCAVE-rj5qt

    11 ай бұрын

    😃😃😃

  • @kalyanirohini1738
    @kalyanirohini173811 ай бұрын

    බොහොම වටීනා කාලෝචිතම පැහැදිලි කිරීමක්. ❤❤❤❤❤

  • @sachithlakshan6860
    @sachithlakshan686011 ай бұрын

    දැනුමක් තියන කෙනෙක් එක්ක program එක කරන එකනම් වටිනවා

  • @Tharinduratnayake.
    @Tharinduratnayake.11 ай бұрын

    මේ වගේ කෙනෙක් ඇවිල්ලා කතා කරන එක බොහොම ඉහලින් අගය කරනවා තවත් මෙවැනි trading ගැන cryptocurrency ගැන blockchain ගැනperameed fonsi ජාවාරම් ගැන දැනුම තියන අය ඉදිරිපත් වෙන්න ඕන මේ වගේ වංචාවලින් මිනිස්සු බේරගන්න

  • @darshanakumara6175
    @darshanakumara617511 ай бұрын

    ඇත්තටම දක්ෂ මල්ලී කෙනෙක්.මෙයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.

  • @prasadedirisingha2179
    @prasadedirisingha217911 ай бұрын

    චමුදිත අද ප්‍රොගෑම් එකට සහභාගි උන විකුම් කෞශල්‍ය මල්ලි වගේම තවත් කෙනෙක් ඉන්නවා You tube නලිකා කරන එයාගේ නම Milinda Alahakoon එයාවත් දවසක් ගෙනවිත් තව තවත් මේ වැඩ සටහන ඉදිරියට ගෙන යන්න,,Thanks ඔයාල දෙදෙනාටම,,

  • @chamodamadanayake

    @chamodamadanayake

    11 ай бұрын

    ekagai

  • @PradeepKumara-bs5uq

    @PradeepKumara-bs5uq

    11 ай бұрын

    Malinda අලහකෝන් thamai supirima

  • @TrimMath
    @TrimMath11 ай бұрын

    Wicky පට්ට වැඩ්ඩෙක් ෂොශල් මිඩියා වල ඉන්න එල කොල්ලෙක් ❤❤❤❤ ඩෙටා එක්ජ ලස්සනට රිදෙන්න කියලා දෙනවා.

  • @aravindakariyawasam1106
    @aravindakariyawasam110611 ай бұрын

    වැඩකට ඇති එකෙක් ගෙනාවම කොහෙද.ජය මචං ❤

  • @kasunchamara5513
    @kasunchamara551311 ай бұрын

    නියම පැහැදිලි කිරීමක්.පුළුවන්නම් මේ තොරතුරු ජනගත කරන්න පුළුවන්නම් අහිංසක මිනිස්සු රැවටෙන එක අඩු වෙයි.

  • @kosalasampathilangasingha
    @kosalasampathilangasingha11 ай бұрын

    ඉතාමත් හොද සකජ්ජාවක්.මේක හැමෝම ශෙයාර් කර්න්න ඕනේ සක්ජ්ජාවක්.ඒක හැමෝටම ශෙයාර් කරන්න අවසරත් එක්ක දෙන්න චමුදිත මහත්තයා

  • @amaliperera1508
    @amaliperera150811 ай бұрын

    හොදටම අද තමයි තේර‌‌‌ම් ගත්තෙ..ස්තූතියි.....❤️❤️❤️❤️

  • @milaxmen
    @milaxmen11 ай бұрын

    දිගටම මේ වගේ දේවල් සහ වන්චාවන් සියලු අන්ශ වලින් එලි කර ජනතාව දැනුවත් කරන එක ඉතා අගය කරනව චමුදිත..ඔබගේ සියලු වැඩසටහන් මා නරබා තිබෙනවා.

  • @chathur_
    @chathur_11 ай бұрын

    ජය වේවා සහෝ ♥️✅

  • @janithrathnayaka7731
    @janithrathnayaka773111 ай бұрын

    මේ chanel එකේ program එකක් සම්පූර්ණයෙන්ම බැලවෙ අද.. විකියා හින්ද ❤

  • @kakashiex4034
    @kakashiex403411 ай бұрын

    This man deserves a crown❤

  • @chamindakumara138
    @chamindakumara13811 ай бұрын

    ඇත්තටම වටිනවා මාත් හරියට තාම දන්නැ පිරමීඩ් ගණුදෙනු පිරමිඩ කියන්නේ මොකක්ද කියලා මිනිස්සු දැනුවත් කරන්ට ඔනි

  • @nxtsl7512
    @nxtsl751211 ай бұрын

    චීනෙන් දැන් තියෙන ණය ගානෙම ණයක් අරං ඒක ඕම onmaxdt දාලා ප්‍රොෆිට් අරං ණය ගෙවපල්ලකෝ😂 ඇයි බං මේම දුක් විදින්නේ මේ රටේ😅 මේම මෝඩ එවුන් ඉන්න රටවල් නේ දියුණු වෙනකල් බලන් ඉන්නේ😂

  • @PRAMODEmusic

    @PRAMODEmusic

    11 ай бұрын

    Ammoh 😂

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    11 ай бұрын

    😂😂

  • @4R4V1ND4

    @4R4V1ND4

    11 ай бұрын

    oi oi 😂😂

  • @badliar4655

    @badliar4655

    11 ай бұрын

    අම්මො 😂

  • @chamoddilshan2030

    @chamoddilshan2030

    10 ай бұрын

    😂😂😂 big brain yakoow... apita onnm chinetat naya denna puluwn neh.ehem krgttoth..

  • @lahiruridmal3173
    @lahiruridmal317311 ай бұрын

    දැනුවත් කිරිම වටිනවා විකුම් ❤️🔥🤘 Chamuditha 👍

  • @chanakabandara2358
    @chanakabandara235811 ай бұрын

    සම්පුර්ණ ඇත්ත.

  • @samanA380
    @samanA38011 ай бұрын

    This is a valuable program and the guy is spot on. Hope people will listen to this.

  • @Hidden_traveler93
    @Hidden_traveler9310 ай бұрын

    ❤වැඩක් ඇති වැඩ සටහනක් කලමද කොහෙද ඔක්කොම මුල ඉදලම බැලුවා. හරි පිලිවෙලට තිබුනා විකියගේ කතාව. නියමයි විකි බ්‍රෝ

  • @Supun.
    @Supun.11 ай бұрын

    ඉතා වටිනා වැඩසටහනකි.

  • @Supun.
    @Supun.11 ай бұрын

    දැනුවත් කිරීමට ස්තුතියි.

  • @madusankabibile8257
    @madusankabibile825711 ай бұрын

    චමුදිත, MTFE එක ගැනත් video එකක් කරන්නකෝ. දැන් එක වසංගතයක් වෙලා තියෙන්නේ අපේ hospital එක් staff එක් පවා

  • @user-wn1yo2xi6w

    @user-wn1yo2xi6w

    11 ай бұрын

    Ai obathumata kasillada.mtfe kiyanne tryeding platform ekak niwey kiyala oppukarapan.ubata danna salli Naththan kiyahan man dolar tikak dennam.😂😂😂😂

  • @emnd4540

    @emnd4540

    11 ай бұрын

    @@user-wn1yo2xi6wane gon ponnaya

  • @Vibrant_441

    @Vibrant_441

    11 ай бұрын

    අහු වෙන්න එපා ඔවට. කාලෙන් කාලෙට එන ඒවගේ නම විතරයි වෙනස්. හැඩය එක සමානයි ත්‍රිකෝණ

  • @dhanud4378

    @dhanud4378

    11 ай бұрын

    @@user-wn1yo2xi6w අනෙ මන්දා බං මුන් 🤪

  • @TikTukHot

    @TikTukHot

    11 ай бұрын

    ​@@user-wn1yo2xi6wමෝඩයා යකෝ උබ ට්‍රේඩ් කරනවනන් කොයි උබේ ඇනලයිස් 😂😂 උබ හිතන් ඉන්න විදියට ඕකෙ ට්‍රේඩ් කරනවනන් ඇයි යකෝ කමිශන් දෙන්නෙ 😅

  • @user-hq9dw4tk6c
    @user-hq9dw4tk6c11 ай бұрын

    නියම කොල්ලෙක් .....කාලිවත් ගෙන්නුවනම් මෙයත් එක්ක මරු❤️😍

  • @r_a_m_e

    @r_a_m_e

    11 ай бұрын

    කාලි නම් දන්න pcc නෑ.😂 malinda alahakon ගැලපෙන්නෙ

  • @user-vl6wr8kr1x

    @user-vl6wr8kr1x

    11 ай бұрын

    Uu dnn pcc n bn....😅😅😅

  • @pasanmadhubhashana1369

    @pasanmadhubhashana1369

    10 ай бұрын

    කාලි???😂

  • @tharinduishangajaweera6048
    @tharinduishangajaweera604811 ай бұрын

    මලින්ද අලහකෝන් ගෙනාවාත් ඔය ටික ඔය විදියටම කියනවා ( Techtrack youtube channel ) , විකී ඇත්ත කිව්වෙ 100% Highly recommend ❤️👉👈

  • @arachchiarachchi8926
    @arachchiarachchi892611 ай бұрын

    තිස්සමහාරාම ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්🥲🙂

  • @udarapramod

    @udarapramod

    11 ай бұрын

    SMART WIN Entrepreneur (pvt) Ltd. කියන්නෙත්...වල්ලපට්ට වගා කරනවා ඒවට සල්ලි දාන්න ....එක ගහක් 30,000/= වෙනවා දවස් 450 ගියාම තැන්පත් කල මුදල වගේ 3 ගුණයක් එකනවා කියලා කියනවා.. wallet website හදලා සල්ලි දැම්මේ ගමන් දවස ගානේ 200 ගානේ එනවා කියලා පෙන්නවා......කුරුණෑගල පැත්තේ ගොඩක් අය අහු වෙලා ඉන්නේ ...ලක්ෂ ගණන් දාලා නැති කර ගත්තා..

  • @srstofficial7520

    @srstofficial7520

    10 ай бұрын

    😅😅

  • @kumarasinghekasun34

    @kumarasinghekasun34

    10 ай бұрын

    තිස්සමහාරාම පෙරහැරේ...ඉස්සරහම කස පුපුරන්නේ😂

  • @LVZ3RLK
    @LVZ3RLK11 ай бұрын

    සුපිරිම එකාව ගෙනාවෙ 😂❤ පිරමීඩ උන් එකෙක් වත් නෑ කමෙන්ට් වල 🤣🤣🙌 මරු විකුමො ❤️

  • @tharindumadushan3855

    @tharindumadushan3855

    11 ай бұрын

    Siraa Yako Mth me hewwo un tika Kheda kiylaa

  • @rugunarathna4186
    @rugunarathna418611 ай бұрын

    ව්කුම් පුතේ, උබ වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් පිරිසක් හෙට දවසෙ රටේ බිහිවෙයි...හොරුන්ට විරුද්ධව දිගටම කතා කරන්න ....❤👍

  • @tharindumadushanka8424

    @tharindumadushanka8424

    11 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @shakithademel9574

    @shakithademel9574

    11 ай бұрын

    Mariyan

  • @tharindumadushanka8424

    @tharindumadushanka8424

    11 ай бұрын

    🤣🤣 බුදු අම්මෝ ඒක 🤣🤣🤣

  • @kakashiex4034

    @kakashiex4034

    10 ай бұрын

    @@tharindumadushanka8424 awilla ktt gnin popit dennm😊

  • @lakshitha1996
    @lakshitha199611 ай бұрын

    @TechWithWicky ජය වේවා සහෝ ♥

  • @arunamusic6170
    @arunamusic617011 ай бұрын

    සුපිරි මචන් විකී.........ජයවෙවා

  • @nsfcreation
    @nsfcreation11 ай бұрын

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව ❤

  • @shanukajayathilake5995
    @shanukajayathilake599511 ай бұрын

    අනිවාරෙන් ❤

  • @hasitharuchiran4374
    @hasitharuchiran437411 ай бұрын

    ගොඩක් හොඳ වටින වැඩසටහනක්....

  • @shashinkamendis101
    @shashinkamendis10111 ай бұрын

    හොරුන්ගෙන් අහිංසක මිනිස්සු බේරගන්න සුපිරි කොල්ලෙක්❤

  • @fun-uq2hc
    @fun-uq2hc11 ай бұрын

    වටින කියන මනුස්සයෙක්ගෙන් වැදගත් පැහැදිලි කිරිමක්❤️

  • @dulanedirisooriya9740

    @dulanedirisooriya9740

    11 ай бұрын

    ❤❤❤❤❤

  • @uniform5982
    @uniform598211 ай бұрын

    අද ආවේ නම් වැඩ්ඩෙක්.. කතා දෙකක් නෑ විකි❤

  • @surangatelge597
    @surangatelge59711 ай бұрын

    ❤ GREAT VEDIOE'S, RESPECT 🙏 ALL OF U, GOD BLESS ALL OF YOU ❤ , FROM SURANGA ( SRILANKA )

  • @user-iu5sn1ck9v
    @user-iu5sn1ck9v11 ай бұрын

    පලවෙනි පාරට මේ වගේ මොලේ තියන එකෙක්ව ගෙනල්ල කවුරු උනත් කිව්ව ඔක්කොම ඇත්ත ගෙන්න ☝️

  • @worldaroundyou2226
    @worldaroundyou222611 ай бұрын

    ඇත්ත කතාව .හොදට ඉන්න ගමේ අහිංසක මිනිහත් හොරෙක් වෙන එක මේකෙන් වෙන්නෙ 😐😐😐😑😑😡😡

  • @nadeeshlakshan9264
    @nadeeshlakshan926411 ай бұрын

    දෑතේ දෙයක් කරලා අපේ මිනිසුන්ට ගොඩ යන්න අදහසක් නෑ ඒකයී පිරමීඩ වගේ ක්ශනික දේවල් වලට යන්නේ. අපේ රටේ මිනිසුන්ට දියුණු වෙන්න බැරි වැඩ බැරි නිසා කම්මැලි කම නිසා. දියුණු රටවල් දියුණු වුනේ ඒ රටේ මිනිස්සු නිසා නැතුව මේ වගේ දේවල් වත් දේශපාලනය වත් නෙමේ. ❤

  • @thusithaDMTD
    @thusithaDMTD11 ай бұрын

    අැත්තටම හොද වැඩක් ..වැදගත් කතාවක් ..

  • @maduranganuwan6437
    @maduranganuwan643711 ай бұрын

    Very good. Very informative for everyone

  • @slwhitemusic
    @slwhitemusic11 ай бұрын

    චමුදිත වැඩකට තියන සුපිරි කොල්ලෙක් ගෙනාවමද කොහෙද ❤

  • @e233su

    @e233su

    10 ай бұрын

    මූව අදනි මන් දැක්කේ.කව්ද මෙ.

  • @janithmadushanka..1818
    @janithmadushanka..181811 ай бұрын

    මන් හිතන්නෙ අයියෙ දැන් ඉන්න ගොඩක් අය ඕකට සල්ලි දාන්නෙ පිරමීඩ කියලා දැනගෙනමයි.ඉක්මන් සල්ලි බලාපොරොත්තුවෙන්.ලංකාවෙ නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා මේකට පැනල හරි සල්ලි හොයන්න හදන්නෙ.

  • @slwvp
    @slwvp11 ай бұрын

    නියමයි හොඳ පැහැදිලි කිරීමටක්

  • @MovieworldLK489
    @MovieworldLK48911 ай бұрын

    Supper bother.. ♥️හොදට තේරුම් කරා.. හැබැයි මං අහුවෙන්න ගිහිල්ලා බේරුණා...

  • @nomaperera9882
    @nomaperera988211 ай бұрын

    Neth fm බැලුම්ගල ඒ කාලෙම අහල අපි මේ ගැන ගොඩක් දැනුවත් වෙලා හිටිය නිසා Best life එකෙන් බේරුනා.

  • @upuldicksan101

    @upuldicksan101

    11 ай бұрын

    Bestlife එක හොදම network marketing company ඵක විදියට රාජ්‍ය සම්මාන ලැබු බව දන්නේ නැද්ද

  • @supunperera771

    @supunperera771

    11 ай бұрын

    Bestlife රාජ්‍ය සම්මාන තියා මොන හුත්තක් ගත්තක් වුන් අමු හොරු ටිකක්. පට්ට පිරමීඩ කරයෝ ඕකෙ ඉන්නෙ.බොරුවට පිරමීඩ හුත්තලට කඩේ යන්න එපා.

  • @ruchirasathsarawijayarathn1018

    @ruchirasathsarawijayarathn1018

    11 ай бұрын

    ​@@upuldicksan101 srilankaවෙ නෙට්වර්ක් මාකටින් කම්පැනිවලින් ප්ලැටිනම් අවෝර්ඩ් ලබාගත්තෙ ඒක

  • @udarapramod

    @udarapramod

    11 ай бұрын

    SMART WIN Entrepreneur (pvt) Ltd. කියන්නෙත්...වල්ලපට්ට වගා කරනවා ඒවට සල්ලි දාන්න ....එක ගහක් 30,000/= වෙනවා දවස් 450 ගියාම තැන්පත් කල මුදල වගේ 3 ගුණයක් එකනවා කියලා කියනවා.. wallet website හදලා සල්ලි දැම්මේ ගමන් දවස ගානේ 200 ගානේ එනවා කියලා පෙන්නවා......කුරුණෑගල පැත්තේ ගොඩක් අය අහු වෙලා ඉන්නේ ...ලක්ෂ ගණන් දාලා නැති කර ගත්තා..

  • @widurathilanka5953
    @widurathilanka595311 ай бұрын

    Production Team එක මීට වඩා Lighting Balance ගැන හිතන්න ඕන. Thank you!

  • @thethingswithdew4660

    @thethingswithdew4660

    11 ай бұрын

    ලයිට් ඇල්ලුවට අපිට පොපිට් නෑ

  • @chamarajayalath9242
    @chamarajayalath924211 ай бұрын

    සුපිරිම කතාවක් ❤️

  • @Inside25
    @Inside2511 ай бұрын

    ඔලුවක් තියන හරිම කෙනෙක්ට එන්න කියල, විකුම් කෞශල්‍ය සමග චමුදිත සමරවික්‍රම 💕💕

  • @virajlakshanrathnayake279

    @virajlakshanrathnayake279

    11 ай бұрын

    Ane nikan palayan ban yanna, mu kalayak whale boost scam 1 promote karapu kupadi ballek. Kalakanni kupadi ballanwa porawal karanna epa

  • @Inside25

    @Inside25

    11 ай бұрын

    @@virajlakshanrathnayake279 හුත්තෝ සිංහලෙන් type කරපන් නැත්නම් english වලින් කියපන්කො , නුගතා, හෙලකුරු හෝ Google sinhala දාගනින් ,

  • @pawarapramuditha9552

    @pawarapramuditha9552

    11 ай бұрын

    @@virajlakshanrathnayake279ඒ මූ නෙවෙයි ගොං වස්සෝ 😂.

  • @AdheeshaMunasinghe

    @AdheeshaMunasinghe

    11 ай бұрын

    ​@@virajlakshanrathnayake279විකුම් කොහෙද whaleboost ප්‍රමොට් කලේ. විකියා තමා මුලින්ම ගේම ඉල්ලුවේ.

  • @RB-ot8yp

    @RB-ot8yp

    11 ай бұрын

    @@virajlakshanrathnayake279 whaleboost එකට ගේම ඉල්ලපු උන්ගෙන් එකේ wiki. 😂 මූ මේ onmax කාරයෙක් හරි mtfe ගොබ්බයෙක් හරි වෙන්න ඕනේ.

  • @shamikalakshan9171
    @shamikalakshan917111 ай бұрын

    Respect kollo.මේවට රැවටෙන්න එපා යකෝ.මූ කියන දේ අහපන් පොඩ්ඩක් ඔලුවෙන් ❤

  • @Ch89500
    @Ch8950011 ай бұрын

    Thanks Wicky for enlightening the public like this!

  • @leadthushan3916
    @leadthushan391611 ай бұрын

    niyama kenawa genawe wicky superb explanation bro.

  • @asithakumara4575
    @asithakumara457511 ай бұрын

    Excellent speech

  • @KaluperumaSL
    @KaluperumaSL11 ай бұрын

    හොදම කතාව අන්තිමට කිව්වෙ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි නෙවෙයි.. නූගත් කපටින්ගේ සල්ලි.... ඒක ඇත්ත. නීතිය නොදැන සිටී ම නිවැරැදි වීමට කාරණාවක් නෙවෙයි.

  • @pamiladissanayake
    @pamiladissanayake11 ай бұрын

    Niyamai Bro❤

  • @king12850
    @king1285011 ай бұрын

    සුපිරි අය්යෙ ❤ onmax dt කියන එක මහ ජරාවක් තවත් මේවට එකතු වෙන්න මෝඩ වෙන්න එපා හැමෝම එකතු වෙලා මේ වගේ onmax dt වගේ තියෙන පිරමීඩ ජරාවල් ඔක්කොම නැති කරන්න ඕනෙ

  • @NeuraStellar
    @NeuraStellar11 ай бұрын

    Well said!

  • @binarasashrika701
    @binarasashrika70111 ай бұрын

    සුපිරි ඩයල් එකක්❤

  • @chethakahenry
    @chethakahenry11 ай бұрын

    Malinda අලහකෝන් ව ගෙන්නන්න. නියමෙට කියයි මේවා 💥❤

  • @Dill_Neon

    @Dill_Neon

    11 ай бұрын

  • @artherpendragon1189
    @artherpendragon118911 ай бұрын

    superb ,thanks wicky

  • @madushankamadushanka5806
    @madushankamadushanka580611 ай бұрын

    නියමයි ව්කි අයියේ....තවත් මේ වගේ හොර වැඩ ගැන දැනුවත් කරන්න❤...

  • @nimaliperera9457
    @nimaliperera945711 ай бұрын

    පව් චමුදිත ඔයා ..... දැන් දැන ගත්තනේ දෙවියන්ට ස්තූතියි ....😂😂

  • @sureshhettiarachchi8615
    @sureshhettiarachchi861511 ай бұрын

    වීඩියෝ එක බලපු අයට තෙරුවන් සරණයි. අන්තිම තප්පරේ තමයි හොදම කතාව කිව්වෙ. විනාඩි 30ක් වීඩියෝ එක බැලුව. චමුදිත උබත් ඩොලර් හම්බකරගනින්.

  • @ProBota69

    @ProBota69

    10 ай бұрын

    😹😹

  • @ZombiLanka
    @ZombiLanka11 ай бұрын

    වැඩෙි නියමයි... සුබ පතනවා

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep123511 ай бұрын

    Good video අයියා ❤

  • @vindyasavithree2776
    @vindyasavithree277611 ай бұрын

    කෝ අප්පා චමුදිතගේ කලින් පිරමීඩ විඩීයෝ ඒකේ comments කරපු පිරමීඩකාරයෝ ටික.. 😂😂

  • @dilankaamarawickrama6210

    @dilankaamarawickrama6210

    11 ай бұрын

    Aunty oyata bayeee eee minisuuu hengila paw neda😮

  • @SHEhan0010

    @SHEhan0010

    11 ай бұрын

    dan salli watennhane 😉😉

  • @piyushabandara

    @piyushabandara

    11 ай бұрын

    ​@@dilankaamarawickrama6210 තොගෙත් උණ සනීප වෙයි ඉස්සරහට මෝඩ http 😂😂

  • @isurukaveesha8103

    @isurukaveesha8103

    11 ай бұрын

    ​@@piyushabandaraaththa bn😂

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    11 ай бұрын

    ​@@dilankaamarawickrama6210පිරමීඩ බයියෙක්😂

  • @chamindueranga420
    @chamindueranga42011 ай бұрын

    පුන්නක්කු බිස්නස් එකක් පටන් ගන්න ඕන මාත්..හොඳ ගානක් හොයාගන්න පුලුවන්.✊මෙච්චර කියලත් තේරෙන්නෙ නැති උන් ඉන්නවනේ..උන්ට විකුණන්න පුලුවන්

  • @PiyumalShanaka

    @PiyumalShanaka

    11 ай бұрын

    Oyat puluwan patan Ganna.. Mt sure ektm kiyand puluwan

  • @ffpradeepkumara9372
    @ffpradeepkumara937211 ай бұрын

    සුපිරියක් බලන්න ආසාවෙන් හිටපු විඩියෝ එකක්

  • @usk147
    @usk14711 ай бұрын

    මෙ චැනල් එකෙ බලපු හොදම video එක🙏🥰👍

  • @JeramHutson
    @JeramHutson11 ай бұрын

    ඔව් මට පේනවා ඊජිප්තු නොවන ඒක දේශීය පාරාවෝ Tipper වෙලා කියලා😂

  • @tharindusenanayake9713

    @tharindusenanayake9713

    10 ай бұрын

    කෝ කෝ.. මං මේ කමෙන්ට් අස්සෙ පීරනව.. තාම එකයි හම්බුණෙ 👀😁

  • @ashanisuru8480
    @ashanisuru848011 ай бұрын

    Swarnamahal , ETI කලෙත් මේ දේම තමයි. onmax දාපු අයට වෙන්නෙත් ඒ ටිකමයි😢😢

  • @mrsheikh4166
    @mrsheikh416611 ай бұрын

    good knowledge Vikum , well said

  • @randukanihanjana2998
    @randukanihanjana299811 ай бұрын

    Wicky kiynne supiri waddek hoda knowledge ekk thiynwa meka gana,and benefits nathuwa mehema program krna channel adui ❤️🔥

  • @dulanjanayashodh8216
    @dulanjanayashodh821610 ай бұрын

    OnMaxDt කියල ඩුබායි වලත් එකක් තියෙනව හැබැයි එක නම් Showroom එකක්😂

  • @MotioNLifE0907
    @MotioNLifE090711 ай бұрын

    Good explain. ත්ව විඩියෝ එකක් ඔනි අපේ රටේ දේශපාලකයන්ගේ හොර කම් ගැනයි එවා වලින් අපේ රටේ සල්ලි නැති වෙන විදිය ගැනයි සුපිරි explain එකක් ඕනි.

  • @ruchirasathsarawijayarathn1018

    @ruchirasathsarawijayarathn1018

    11 ай бұрын

    ඒවා කතාකරන එකක් නෑ 🥲🥲😢

  • @MotioNLifE0907

    @MotioNLifE0907

    11 ай бұрын

    @@ruchirasathsarawijayarathn1018 ewta kaurth sadda na. ewa nisa neda apita mehem une kiyla,ewa gana hoyla blnnna kaurth na.

  • @lenafernando142
    @lenafernando14211 ай бұрын

    thanks චමුදිත

  • @nandigupthawijesinghe7221
    @nandigupthawijesinghe722111 ай бұрын

    Good idea ........U are great Person.....Jaya wewa...................

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv11 ай бұрын

    අපේ ගමේ කුඹුරැ උකස් කරලා සල්ලි දැම්ම උන්ට ගෞර⁣වයෙන් බුදුසරණයි

  • @Vibrant_441

    @Vibrant_441

    11 ай бұрын

    Ehema salli dapu ayath hitiyada

  • @user-ko9mc1db5l

    @user-ko9mc1db5l

    11 ай бұрын

    Mktd damme

  • @akilaperera1209
    @akilaperera120911 ай бұрын

    තේරුමක් තියන එකෙක් ආවහම චමුදිතයා කොර❤😂

  • @user-kn2jv4bd9z
    @user-kn2jv4bd9z11 ай бұрын

    එලම කොල්ලො මරු කතාව .

  • @ruwanjeewappriyarajasooriya
    @ruwanjeewappriyarajasooriya11 ай бұрын

    Kollo uba supiri oya prassna ahana eka thani gawaya

  • @Ameer537
    @Ameer53711 ай бұрын

    හොදම මීටරයක් විකුම් කියන්නේ❤

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage11 ай бұрын

    නියමයි විකි ඔච්චර හොදට පැහැදිලි කරලත් තේරෙන් නෑ කියන්නේ කරන්න දෙයක් නෑ එහෙම මෝඩයෝ වෙනුවෙන්

  • @kalanadissanayake4369
    @kalanadissanayake436911 ай бұрын

    Good explain 👍

  • @dilshanrange9953
    @dilshanrange995311 ай бұрын

    ආසම චරිතයක්.. විකී...🎉

Келесі