අරගලයට ගැහුවේ අපි නෙවෙයි හිරකාරයෝ සෙට් එකක්.හැමෝම මේ කතාව යටගහනවා.

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 460

  • @mohanmohan29
    @mohanmohan29 Жыл бұрын

    චමුදිත අදනම් හිනා කාලා පන ගියා අම්මෝ. නියම පොරවක් තමා චමුදිතට හම්බ වෙලා තියෙන්නේ. අපි සෞදියේ සිට.

  • @kavitcl7742
    @kavitcl7742 Жыл бұрын

    ඇත්තටම චමුදිත මහත්මයා මේ වගේ මිනිස්සු වැඩසටහන් වලට ගෙනැල්ලා බොරුවට පුම්බන්න එපා. ඇත්තටම මේ මිනිස්සු පිස්සො.

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    Жыл бұрын

    Oya ekkek horun geth horu .

  • @sandersma9567

    @sandersma9567

    Жыл бұрын

    Chamuditha pls don't invite this kind of corrupted people.

  • @mihirapunchihewa2105

    @mihirapunchihewa2105

    Жыл бұрын

    පුම්බන්න දෙයක් නැහැ මහත්තයෝ මේ මනුස්සය දුප්පත් මිනිස්සු වෙනුවෙන් යම් වැඩක් කරපු කෙනෙක් . අඩු තරමින් අනුර කුමාර ඇතුළු එක නායක ජෙප්පෙක් තමුන්ට ලැබුන මංත්‍රී ඇමති වරප්‍රසාද වලින් පිට ජනතාව වෙනුවෙන් කරපු පුංචි හෝ සේවයක් තියෙනවා ද .? නායක ජෙප්පොන්ගෙ හැමදාම බොරු කයිවාරු විතරයි .

  • @shanukagishan3224

    @shanukagishan3224

    Жыл бұрын

    @@mihirapunchihewa2105 ambo thopi rata gana newe hithanne thope bada gana . Thopi wage eun maka bawila yanna one. Kalakanni 🐂🐂🐂

  • @DashParrOfficial
    @DashParrOfficial Жыл бұрын

    Thanks ජමුදිතයෝ ඕකව ගෙනල්ලා අපිට ආතල් එකක් දුන්නට 😂😂😂😂😂

  • @sunilranaweera572
    @sunilranaweera572 Жыл бұрын

    අද නම් නියමයි ..කහදගමගෙට හාර්ඩ් ඇටෑක් හැදෙයි කියල මං බයේ හිටියෙ

  • @mmmanjula50

    @mmmanjula50

    Жыл бұрын

    හාර්ඩ් ඇටෑක්..😂😂😂

  • @CHAMPIZKITCHEN

    @CHAMPIZKITCHEN

    Жыл бұрын

    😮😂😂😂

  • @binushamandinu3333
    @binushamandinu3333 Жыл бұрын

    අද තමයි චමුදිත ඔයා හිනා යන වැඩසටහනක් කරේ එක මරැ අයියේ කහදේ... 😁😁🤭🤭🤭

  • @sanjayakumara6767
    @sanjayakumara6767 Жыл бұрын

    අදනම් හොඳට හිනා උනා අම්මෝ 😂😂

  • @nuwanperera8140
    @nuwanperera8140 Жыл бұрын

    චමුදිත නියමයි .ඔහොම යන්න්...👍👍👍👍👍

  • @shashikarukshan9897
    @shashikarukshan9897 Жыл бұрын

    මේකට කමෙන්ට් එකක් දාන එකත් අපරදේ කියන අය කෝ.😂😂😂😂

  • @mangalarathnayaka4077

    @mangalarathnayaka4077

    Жыл бұрын

    එකෙන්ම මම😂😂

  • @hemakodithuwakku5075

    @hemakodithuwakku5075

    Жыл бұрын

    ​@@mangalarathnayaka4077මමත් 😅😅😅

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy Жыл бұрын

    මාව හොස්පිටල් දාන්න අයියෝ 🤣🤣🤣🤣

  • @rajanganeniyamasinhaya
    @rajanganeniyamasinhaya Жыл бұрын

    චමුදිත අයියාත් මිනිහා අතල් එකට අරන්.ඔය මනුෂ්‍යයා වයසයි දැන්

  • @sarahlatik9499
    @sarahlatik9499 Жыл бұрын

    චමුදිත මහත්තයෝ මේ කහදගම කියන්නේ අමු පිස්සෙක්

  • @marasinhamanike2686
    @marasinhamanike2686 Жыл бұрын

    මහින්ද කහදගම යවන්න ඕනෑ ටයිටැනික් නැවේ සුන්බුන් හොයන්න යවමු අපේ මව්‍ රට කාල ඉවර කරපු රාජපක්ෂලාගේ සේවකයෙක් මහින්ද රාජපක්ෂගේ ලොකු පුතා කහදගමට අරසස් තියෙනවා වගේ බේරේ වැවට නොමෙයි දාන්න නොවෙයි දාන්න ඕනෑ හොද කොහිල වලකට දාලා නාවන්න ඕනෑ චමුදිත සර් ජය වේවා තෙරුවන් සරනයි

  • @dharmaashokaapi1528
    @dharmaashokaapi1528 Жыл бұрын

    මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම ⁣බෙිිරාගමු,

  • @mohanmohan29
    @mohanmohan29 Жыл бұрын

    අන්තිම ටික නම් මරු ඇ. හම්මෝ හිනා වෙලා පනත් ගියා. චමුදිත පුලුවන්නම් තව එක වීඩියෝවක් කරන්න.

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar Жыл бұрын

    අද නම් නියමයි චමුදිත කට අරින්ඩ දෙන්න නෑ හොඳ බෙලිකටු මල්ල😂😂

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp Жыл бұрын

    අදනම් මාර ආතල් ඈ.... චමුදිත තව මාසෙකින් විතර ආයෙම මූව ගෙනත් ආතල් එකක් ගමු ඈ...🤣🤣

  • @CHAMPIZKITCHEN

    @CHAMPIZKITCHEN

    Жыл бұрын

    😂😂😂

  • @anuramaddumage

    @anuramaddumage

    10 ай бұрын

    😂😂

  • @saman-kc9nh
    @saman-kc9nh Жыл бұрын

    මාව බේර ගන්න අයියෝ 😅😅😅😅 රාජපක්ෂ කියන්නෙම හොරකමේ සංකේතය 😂😂😂😂😂

  • @thiumiappshara2728
    @thiumiappshara2728 Жыл бұрын

    චමුදිත අයියා අදනමි සුපිරියි...... මව හොස්පිල් අයෝ🤣

  • @rizwiiqbal136
    @rizwiiqbal136 Жыл бұрын

    කහදයා කපෝති,,,,,අද චමුදිත තමයි හොදටම කරේ😂😂

  • @LuckyLucky-ii2sm
    @LuckyLucky-ii2sm Жыл бұрын

    සාක්ෂි නැහැ මමත් සල්ලි දීල මොහුට අහුවුනා, අන්තිමේදී කඩත් නැහැ සල්ලිත් නැහැ

  • @mohamedazeez6363
    @mohamedazeez6363 Жыл бұрын

    මුව දකිනකොට අර දෙමළ චත්‍රර පටිවල වඩිවෙල් වගෙ.වමුදිතට බොහොම ස්තුතියි මුව මාද්දියට ගෙනත් අපිට පොඩි ආතල් එකක් දුන්නට.අනික් පාර මුව බෙරේ නොවේ නාවන්න ඔනේ.හොද කක්කුස්සි වලකට තමයි බස්සන් ඔනේ.

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 Жыл бұрын

    මරු ඩබල සෙට් උනේ තනිකර බලු පොරයක් වගේ මෙලො හසරක් තේරෙන්නෙ නෑ 😂😂😂

  • @chandanimangala6813

    @chandanimangala6813

    Жыл бұрын

    😁😂🤣

  • @shanthagamage7110
    @shanthagamage7110 Жыл бұрын

    ඔකගේ දරුවන්ටත් හෙන ගහනවා

  • @arunakumari6028
    @arunakumari6028 Жыл бұрын

    හ...හ....හා........ නිහතමානී, අවංක, දේශප්‍රේමී, පොදුජන හිතවතෙක් නොවැ......බලාන ගියාම.

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA Жыл бұрын

    මාව ලැට්එකට දාන්න අයීයෝ🥴

  • @chanuka4026
    @chanuka4026 Жыл бұрын

    ඔහොම පස්න අහන්න එපා අයියෝ 😅

  • @marasinhamanike2686
    @marasinhamanike2686 Жыл бұрын

    කහදගම මුලු ලෝකයක් දැක්කා ඔබ තුමාගේ ඇදන් හිටපු රතු පාට ජොකා ඔබ දරුවන්ටත් ලැජ්ජා නැද්ද දන්නේ නෑ

  • @thisarsrilanka3721
    @thisarsrilanka3721 Жыл бұрын

    නියමයි ,,,, ඔය කප්පම් අමනයා ඔහොම තමයි පච කරන්න ඕන. ඕකාගේ ගෝලයෝ කප්පම් ගන්නවා මම ඩ්ජැකලා තියෙනවා .

  • @amalipoornima5677
    @amalipoornima56777 ай бұрын

    Thanks ජමුදිතයෝ ඕකව ගෙනල්ලා අපිට දුන්න ආතල් එකට........

  • @florenceherath3732
    @florenceherath3732 Жыл бұрын

    කහදට දැනටම කහපාටට කහල ලීක්වෙලාදෝයැයි සිතේ.🤦‍♂️

  • @malithdilshan4799
    @malithdilshan4799 Жыл бұрын

    😂😂 මරු ඩබල පුලුවන්ම් තව විඩියො එකක් කරන්න. 😂😂😂 😂😂😂 හිනා වේලා මැරෙනචා

  • @nitharaperera6577
    @nitharaperera6577 Жыл бұрын

    Awsome Chamuditha .

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Жыл бұрын

    අයියෝ මාව hospital එකට ගිහිල්ලා දාපියෝ.😅

  • @zahranzarook3715
    @zahranzarook3715 Жыл бұрын

    Chamma thank u brother..super good weekend start

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj Жыл бұрын

    අද නම් චමුදිත ට කතා කරන්න දෙන්නෙම නැහැ මේ මනුස්සයා හරියට දේශපාලන වේදිකාව කතාවක් පවත්වන්න ඇවිල්ල වගේ කියාගෙන කියාගෙන කියාගෙන යනවා.

  • @dilharashaan2470
    @dilharashaan2470 Жыл бұрын

    නියමයි චමුදිත අයියෙ. මේ වගේ හිගනුන්ව මාද්‍ය ඉස්සරහට ගෙනල්ල පච කරන එකනම් නියමයි..😂😂😂

  • @tharakadewappriya4507
    @tharakadewappriya4507 Жыл бұрын

    අද තමයි චමුදිතට හරි එකා හම්බ උනේ..

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq Жыл бұрын

    සුදේව මට වතුර ටිකක් දෙන්ඩ සුදේව චමුදිත මාව හොස්පිටල් දාන්ඩ අයියෝ හුග කාලේකට පස්සෙ ඇගේ ලේ ටිකක් පිරිසිදු කරගත්තා චමුවා

  • @amarajeewamanik565
    @amarajeewamanik565 Жыл бұрын

    අවසාන.ජංගියගැ⁣ලෙවී.ගියානමි.දකින.දකින.සියඵම.ස්තීුන්.මැරීවැටෙ

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 Жыл бұрын

    තකට තක😂😂අද. මම හිතෙනවා....අදත් ගියා කලිසමෙ...😂😂😂😂😂😂😂😂😂

  • @Escape_Reel
    @Escape_Reel Жыл бұрын

    After I realized I had wasted my data watching this, I screamed out to my family saying " මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ"..

  • @sanusath2017
    @sanusath2017 Жыл бұрын

    චමුදිත තමයි මූට ජොකා ගලවලම ගෙහෙව්වෙ 😂😂😂😂

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Жыл бұрын

    හැමදේම මගේ ගේ මගේ දේපළ මගේ මුදල් ඔක්කෝම මගේ මගේ .අන්තිමට මොකුත් නැ සීරෝ.මිනී ඇඳුමය් අඳි 6 පෙට්ටිය සමඟ අඳි 6.වල විතරයි ..

  • @sumanam.s.perera9092

    @sumanam.s.perera9092

    Жыл бұрын

    aekath appita naha malle dannay naddah mun owa dannay naha 🤗 pau

  • @priyankakarunarathna5770

    @priyankakarunarathna5770

    8 ай бұрын

    මිනි ඇදුමෙනුත් උඩ කොටස විතරයි

  • @nuwanperera8140
    @nuwanperera8140 Жыл бұрын

    පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ කක්කුස්සි හෝදන්නවත් සුදුසු නැති මේ සක්කිලියා ..හොරිකඩයා ..ගූකන ඌරා ..පවු කාරයා..අනාගතයේදී මේ රටේ ශ්‍රී ලන්කා පුරවැසියන්ගෙන් සුපිරියටම කන්න නියමිතයි ..මේ වතාවේ මුගේ ජන්ගියත් නැතිව යන්නේ...අය්යොයොයොයො ..මේපාර මාව කනත්තට ගෙනියන්න අය්යොයොයොයො ..

  • @mangalarathnayaka4077

    @mangalarathnayaka4077

    Жыл бұрын

    😂😂😂😂

  • @prasadprasad3359
    @prasadprasad3359 Жыл бұрын

    මේවගේ උන් දකින්න ආස අරගල බූමියේදි දැක්ක වගේ ඡංගිය පිටින්.මූ මාර ආතල් අපිට දේන්නේ. කහදය උබට පිං

  • @senerathbandara4905
    @senerathbandara4905 Жыл бұрын

    චමුදිත මහත්තයෝ කහදගම කුළු හරක් ඔය ටේබල් එකේ ඉන්දවන්න එපා. ඔයිට වැඩිය හොදයි පිට කොටුවේ සිටින බර අදින(නාට්ට හාමිලා) ගෙනත් ඔය ටේබල් එකේ ඉන්දුවලා මිටින් එකක් තිබ්බනම් රටේ මිනිස්සු විදින දුක වේදනාව තේරුම් ගන්න පුළුවන් වේවි..

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    මහින්ද කුඩය යට ඉන්නේ විසිවී එන කටු සූප්පු ගන්න බලාගෙන ඉන්න හොරුම තමයි. 😅

  • @highwaytyson2913
    @highwaytyson2913 Жыл бұрын

    චමුදිත අදනම් පරාදයි 😂😂😂😂😂

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 Жыл бұрын

    මාව හොස්පිටල් දාන්න අයියෝ 😄😄😄

  • @indu3992
    @indu3992 Жыл бұрын

    අනේ අම්මපා මුන්ගෙ මූනත් තහඩුව දකින කොට ඇගේ මාලු නටන්නේ මගේ විතරද ?

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga2660 Жыл бұрын

    හිනා යනවා අප්පා .යකෝ මහින්දයා වයින්කරපු බෝනික්කා වගේ.

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Жыл бұрын

    හරිම විනෝදකාමි චමුදිත මහත්මයා. මට නම් පෙන්නන් බෑ ඔය මිනිහවයි ඕකගේ බේස දුවවයි. කුණු ගොඩක් අවුස්සලා වගේ😂😂😂

  • @xxkuu5775

    @xxkuu5775

    Жыл бұрын

    Tattatama galapena duwek aki atakota munge pawlama hire edala tama aragaleta gahanda aweth tiyenne 😂 paw muge duwa kiyana aki aketa Dan sapada danne na

  • @dilansavio3151
    @dilansavio3151 Жыл бұрын

    SL Police should arrest him for this statement know. How come prisoners come out??? 😡🤬

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    9:38 😂😂😂🤣🤣🤣 අයියෝ අප්පා ඉරිසියාවක් නෙවෙයි අප්පා😂😂😂

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    😂😂😂😂😂👍🤣🤣🤣

  • @azaralibuhary5148
    @azaralibuhary5148 Жыл бұрын

    Brother chamu don't West your time with these kind of people

  • @preradon593
    @preradon593 Жыл бұрын

    කහදයො 🏃‍♂️ 🏃‍♀️ දුවපන් කහදයට සුළු දිය පහවෙලා ඇති 😂😂😂

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 Жыл бұрын

    චමුඩිත ඔය තම හොඩටම කලෙ .මරු

  • @ncm442
    @ncm442 Жыл бұрын

    මරු දෙන්නාගේ රගපෑම😂

  • @mmmanjula50
    @mmmanjula50 Жыл бұрын

    කවුරු මොනව කිව්වත් අද චමුදිතයත් අහගත්තා...😂😂

  • @nomany0
    @nomany0 Жыл бұрын

    පාස්කෝ කරපු මහමොල කාරයාවයි. අරගලයට ගහපු සෙට් එකම අල්ලලා. ජනතාව ඉදිරියේ දඩුවම් දිය යුතුයි..

  • @lankalap2423
    @lankalap2423 Жыл бұрын

    මුගෙ දුව ඉන්නවා ඕනේ කෙනෙකුට හික්කඩු පෙන්නන්න එක්ක යන්න නම් වටිනවා........

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 Жыл бұрын

    අරගලකරුවන්ට බැරිවුන කහඳගම නිරුවත් කිරීමට චමුදිතට හැකිවූයේ ද ?

  • @chanakabandara2358
    @chanakabandara2358 Жыл бұрын

    ඔච්චර බොරු කියන්න එපා අයියෝ

  • @rajusenanayake417
    @rajusenanayake417 Жыл бұрын

    අනේ කහදෙ අදත් රෙවිලද කියලා අතගාල බලනවද

  • @shanshan8873
    @shanshan8873 Жыл бұрын

    iyoo ammooooooo

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Жыл бұрын

    අයියෝ අප්පි මේක ඉන්දියාවක් අප්පා .යේක සි ලංකාව අප්පා 😂😂😂😂

  • @tharangaled444
    @tharangaled444 Жыл бұрын

    මේක තමයි වෙලාව..... ගෝල් පේස් බහින්න ...හිරකරුවෙක්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    පහත් චරිතයක්

  • @FCmoments7
    @FCmoments7 Жыл бұрын

    චමුදිත කොහොමද හිනා නොවී හිටියේ😂

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 Жыл бұрын

    සොපි අක්කගෙයි ,මැගි අක්කගෙයි ගු වලියක් .🤣🤣🤣😁😁😁

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    😂😅😬😂🤣🤣🤣

  • @MrBrownboy40
    @MrBrownboy40 Жыл бұрын

    😂😂😂 බලනකොට මෙයාව හැමදාම හිරේ දාල තියෙන්නෙ බොරුවටනෙ බං. අනේ මාව .... ගෙනියන්න මෙයා😢

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj Жыл бұрын

    මේ මිනිහා හරියට දේශපාලන වේදිකාවක කතා කරනවා වගේ.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 Жыл бұрын

    ලංකාව කවදාවත් ගොඩ ගන්න පුලුවන් රටක් නොවෙය්. කොමෙන්ට්ස් බැලුවාම තේරෙනවා.

  • @marasinhamanike2686
    @marasinhamanike2686 Жыл бұрын

    මෙතුමා අනුරාධපුර මෑණියන් ලගට ගෙනියන්න ඕනෑ නන්දසේ මහත්තයා එක්ක යවන්න අනුරාධපුර මෑණියන් ලගට පව් දෙවියනේ කහදගම අනුරාධපුර මැනියන්ගේ පිහිටයි

  • @wijithweheragala1928
    @wijithweheragala1928 Жыл бұрын

    චමුදිත පැහැදිලිවම මේ මනුස්සයාට අපහාස කරනවා හිතා මතාම. එහෙම නොවේ නම්, අරගලයේදි ගුටි කාපු කතාව රස කර කර අහන්ඩ ඕන නෑ. ඒක දැන් පරණ කතාවක්.

  • @indu3992

    @indu3992

    Жыл бұрын

    එහෙම හරි අපිට හිතට සතුටුයි .

  • @samithhdt1997

    @samithhdt1997

    Жыл бұрын

    Tho bere wewe naapu ekek wage

  • @user-qt2gm8eq1i
    @user-qt2gm8eq1i Жыл бұрын

    මරු ඩබල විනෝද සමය වගේ 😁

  • @malikmalshan7399
    @malikmalshan7399 Жыл бұрын

    එල එල චමුදිත

  • @ronnbherat2328
    @ronnbherat2328 Жыл бұрын

    චමුදිත ඇත්තටම අපහාස කිරීමේ ඇඩෙන්ඩාවක් සිතෙහි තබාගෙනයි ඉන්ටවිව් එක කරන්නේ.

  • @iamknoxpresley

    @iamknoxpresley

    Жыл бұрын

    මේ වගේ එවුන්ට වෙන මොකද්ද කරන්න කියන්නෙ?

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 Жыл бұрын

    මොකටද මේවගේ ගොන් වහකෙක් ගෙනත් අපේ කාලයයි data ටිකයි අපරාදේ.

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Жыл бұрын

    දුප්පත් මිනිහෙක් මහන්සියෙන්, අනුන්වත් ඉහලට නංවමින් ඉහලට පැමිණි වීරයන්ට ඉරිසියා වීම අපේ ජාතික ගතියකුයි.

  • @user-yg5zo8nu1u
    @user-yg5zo8nu1u Жыл бұрын

    චමුදිතට අද තමෝ ප්‍රෝග්‍රෑම් කරන එක එපා උනේ.😆😆

  • @sumedhaperera5819
    @sumedhaperera5819 Жыл бұрын

    මේ වගේ කම්බාහොරු ගේන්න එපා චමුදිත මහත්තයෝ..මුන් නීතියෙන් නිදොස් කොට නිදහස් වුනා කියලා බෙල්ලෙන් කෑගැහුවට,මුන් පට්ට හොරු කියලා ජනතාව දන්නවා...බලන්නත් අප්පිරියයි ...ඔබතුමා වැදගත් ,වැඩකට ඇති මිනිස්සු සමග වැඩසටහන් කරන්න... වීඩියො බලන අපේ කාලයට වටිනාකමක් ලැබෙන්න ඕනී..මම විනාඩි 14 යි බැලුවෙ 🤮🤮🤮🤮

  • @Mindblow735
    @Mindblow735 Жыл бұрын

    හිරගෙදර සුපිරිද,,,,, 😁 මුට අච්චුවක් දීල, කුස්සි පාටි දාන්න ඕනේ 😂🤘 රට හරකෙක් මූනන් 🖕

  • @EduWise101
    @EduWise101 Жыл бұрын

    Ado this guy can talk. 😂 the last time I saw him he was only able to manage a few words.

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    මේ පිස්සො ගේන්න එපා චමුදිත මහත්තයෝ, අපරාදෙ මේවගෙ කාලය😑

  • @helptheworld7959

    @helptheworld7959

    Жыл бұрын

    Aingenna epa kiyannna munwa gennalla Joker karanna one ....

  • @anurakumaradisanayake

    @anurakumaradisanayake

    Жыл бұрын

    කාවද ගේන්න ඕන්??

  • @iamknoxpresley

    @iamknoxpresley

    Жыл бұрын

    @@anurakumaradisanayake 👈🏼

  • @ajithfranandu4868
    @ajithfranandu4868 Жыл бұрын

    ඊලග පාර මූව හෙලුවෙන් අරින්න ඕනෑ .......

  • @GamageDaasapala

    @GamageDaasapala

    3 ай бұрын

    rye

  • @voicelinenews6841
    @voicelinenews6841 Жыл бұрын

    මු ලිට්‍රෝ ගෑස් එක ඉදිරිපිට චාල්ස්ගේ ගොලයෝන්ගේ හු හු පාරට දිව්වා පස්සේ පය වැදෙන්න

  • @wasanthiperera-lp3kb
    @wasanthiperera-lp3kb Жыл бұрын

    ඒකනම් හරිම ලස්සනයි😂

  • @danih.6707

    @danih.6707

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @chamindawijesingh-ej6cl
    @chamindawijesingh-ej6cl Жыл бұрын

    මේ කැ..යා මාධ්‍ය ඉදිරියේ මේ වගේ ආවේග සිලීව හැසිරෙනවනම් මේකා එලියේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේද

  • @aselasilva2169
    @aselasilva2169 Жыл бұрын

    අරගලය දවසේ ගුට්කාලා රෙව්ලා හිටියේ දැන් පොරටෝක් දෙනවා

  • @kalummaduranga2217
    @kalummaduranga2217 Жыл бұрын

    චමූදිත ලොස් 🤣🤣🤣🤣🤣

  • @gardihewageivan3320
    @gardihewageivan3320 Жыл бұрын

    චමුදිට...හොද පොරක් කතාවට වැටුනේ...වංචාව කරන එකා නිර්දෝස වෙන්න කරන උත්සාහය.

  • @calmdown8440
    @calmdown8440 Жыл бұрын

    😂😂මුව එක පාරක් බේරේ වෙවක නාවන්ද වෙනවා

  • @lalanrajendra6358
    @lalanrajendra6358 Жыл бұрын

    පලවෙනි කමෙන්ටි එකක් මගේන් වෙරලූ මල් කහදයා😂😂

  • @gushanwijayathilake2811
    @gushanwijayathilake2811 Жыл бұрын

    හරිම විනෝදයි😂

  • @maleegamage7282
    @maleegamage7282 Жыл бұрын

    නාට්ටාම්ලා දෙන්නෙක් රෙදි ගලව ගන්නවා

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Жыл бұрын

    ඒකනම් පිස්සුවක් බන්...

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    වැරදි කරපු මිනිස්සු න්ට තමා කේන්ති යන්නේ... තමා හරි නම් කෑ ගැසිය යුතු නෑ

  • @wijebaragama4444
    @wijebaragama4444 Жыл бұрын

    චමුදිතයො මෙමිනිහ කියන්නෙ අරගලයට ගැහැවුවෙ තමුසගෙ ගෙට ගූ ගහපු උන්කියල (ගූ ගස්සගත්ත උන් කියල).

  • @sinniahoshantha4304
    @sinniahoshantha4304 Жыл бұрын

    pls don't interview such people like this for views purpose.. shame on you chamuditha..

Келесі