මාව පාර්ලිමේන්තුවට ගිහින් දාන්න අයියෝ මහින්ද කහඳගම Talk with Sudaththa

#mahindakahadagama #aragalaya #piyathnikethala
#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
ඕස්ට්‍රේලියන් සංචාර නාලිකාව
• We made Sri Lankan ric...
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• මාලේ පරිස්සම් කර ගනිල්...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මලට වහන්න බඹරෙක් ආවොත්...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සුදාගෙ ඕස්ට්‍රේලියා ගෙ...
________________________________________
මේක අපේ Sudaa News යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 383

  • @sanjayasilva7578
    @sanjayasilva7578 Жыл бұрын

    මේ වගේ මීහරක් එක්ක ඉන්ටර්විව් කරනවද බන් ඕකුන්ට මයිනාගෙන් තොර ලොවක් නෑ

  • @gayansiriwardana521
    @gayansiriwardana521 Жыл бұрын

    හුග කාලෙකින් සුදා මැටි හරකෙක් ගෙනල්ල පට්ට ආතල් එකක් දුන්නෙ.thanks

  • @srinathravindra93
    @srinathravindra93 Жыл бұрын

    අනෙ ඇයි බං මෙ වගෙ උන්ව ෆොම් කරන්නේ......මෙවා බලන උන්ට ගහන්න ඕන.....සිරියස්.....

  • @manojhgc1047

    @manojhgc1047

    Жыл бұрын

    ඇයි මේ වගේ එවුන් ගේන්නේ. බලන්නත් එපා වෙලා

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    Жыл бұрын

    තේරෙන්නෙ නැද්ද මෙයා කෙහෙද යන්නෙ කියලා?

  • @RanjithlalJayasekara

    @RanjithlalJayasekara

    3 ай бұрын

    ඔකව අyath tallu karapeyo cudo

  • @-Mamalokka
    @-Mamalokka Жыл бұрын

    යකෝ ඇඳුම් නැතිව යවන්න පුලුවන්කම තියෙද්දී ‍යට ඇඳුම ඉතිරි කරපු එකේ ගෞරවය තියපං.....

  • @thisarsrilanka3721
    @thisarsrilanka3721 Жыл бұрын

    නැවත ගහන්න ඕන.... මේ අමනයන්ට දුටු තැන ගහන්න ඕන.

  • @circainidi7839
    @circainidi7839 Жыл бұрын

    සුදා අයියා අරගලයේදි මුන්ගෙ කදවුරෙන් වෙඩි කාලා මැරුනු 8ක් 9ක් ඉන්නවා ලේ හැලුනු සිය දහස් ගානක් ඉන්නවා උන්ට ගෞරව කරපන්. උන් බලාපොරොත්තු වෙන්නෙ නැ උබලා නරක උන් එක්ක එකට ඉදගෙන වැඩ කරයි කියලා. සහ හුනු ගාගන්න අවස්තාව හදලා දෙයි කියලා

  • @lakshmanpinto813

    @lakshmanpinto813

    Жыл бұрын

    Totally Correct??? Don't Understand What is Happening??

  • @lalshantha475
    @lalshantha475 Жыл бұрын

    ගලවපු ඇදුම් අන්දවන්න ආයෙත් උත්සහ කරනවා වගෙයි

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඔහුට කරපු දේ ටිකක් අසාධාරණයි ඔහු මෝඩ නිසා කුමන මත දැරුවත් ඒක ඔහුගේ මතය බහුතරයක් කැමැත්ත නිසානේ ආණ්ඩුව ගේන්නේ ජොන්ස්ටන්ලා වගේ අයට ගැහැව්වානම් අරගල කාරයෝ කැලේ බැරි එකාටම කෙලියා බොරු අරගල කාරයෝ! අරගලය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් ඒ කුමන්ත්‍රණයට මෝඩයෝ හැමෝම අහු උනා ඒ මෝඩයෝම ආයෙත් තිබුනට වඩා මෝඩම ආණ්ඩුවක් ගේන්න නියමිතයි කවදාවත්ම ඉදිරියට කාටවත්ම බැහැ මීටවඩා හොඳ ආණ්ඩු ගෙන්න හිටං බයිලා ගැහැව්වට,අරගලයට මුවාවෙලා හිටපු සමලිංගිකයෝ තව පොඩ්ඩෙන් පන්සල් වටයි පල්ලිවලටයි දේවාලවලට කඩා පැනල ඒවා කඩා බිඳ දමනවා ආතල් ගන්න, අරගලයෙන්ම ළමයි හම්බවෙලා තිබෙනවා සමලිංගිකයෝ නිසා, අරගලයෙන් කිසිම යහපතක් නැහැ අරගල කරුවන්ට ගෝටාව අහූ උනානම් අරගල කාරයෝ කවදාවත්ම නීතියට අල්ලා දෙන්නේ නැහැ ගහනවා එහෙම කරන්න බැහැ ඒක වැරදියි අරගල කාරයෝ නීතිය අතට ගත් අවස්තා තිබෙනවා, විශේෂයෙන්ම අරගල කාරයෝ දෙයක් කලානම් සමලිංගික අයට චාන්ස් එකක් නිර්මාණය කිරීම සහ සමලිංගික අයට හොඳ අවස්තාව උනා අරගලයෙන්, සමලිංගිකයෝ අරගල කරලමයි අහිංසක ජනතාව අපායට යවන්නේ.

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    Жыл бұрын

    @@ricardoperera9880 බත්ද කන්නෙ?

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    @@dayanilokugonaduwage4501 අරගලයෙන් රට හොඳ තැනකට ආවේ නැහැ අරගලයෙන් ළමයි හබ්බෙවෙච්ච අයත් හිටියා ඒ ළමයින්ව මඩම් වලට අරන් ගියා මඩම්වල අයත් අරගලයට ආවා නමුත් සමලිංගිකයෝ තමයි හොඳටම කරේ.

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    Жыл бұрын

    @@ricardoperera9880 ඔයා මාර දේවල්නෙ දන්නෙ😀

  • @binarasashrika701

    @binarasashrika701

    Жыл бұрын

    ​@@ricardoperera9880 බත් කන හරක්

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Жыл бұрын

    දැන් රනිල්ගෙ හොඳ කියනවා.දෙපිටකාට්ටුවෝ .එදා වෙච්ච විනාසෙට මුන් වගකිවයුතුයි.දැන් යූඑන්පී කාරය වෙලා,අරගලයට ජය...

  • @merilkurera7815
    @merilkurera7815 Жыл бұрын

    කොහොමත් එකම කට්ටියනේ...ආයෙත් කනවා කොහොමත් ...

  • @swarnaherath9014
    @swarnaherath9014 Жыл бұрын

    සුදත්ත,"ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි " කියල කතාවක් තියෙනවා.අන්න ඒකෙ තේරුම දන්න කෙනෙක් ගෙන් අහ ගන්න.ඔයා වගේ අයට ගැලපෙන කතා ගොඩක් තියෙනවා.දැනට මේකෙ තේරුම හොයා ගන්න.

  • @hasithadulanjana7474
    @hasithadulanjana7474 Жыл бұрын

    බල්ලො එක්ක බුදියපුවාම ..... කැමති දෙයක් දාගන්න සුදා....

  • @yaninyanin7820

    @yaninyanin7820

    Жыл бұрын

    ඊලඟට hospital නෙවෙයි ඈනත්තටතමයි !!!ජනතාව රවට්ටන්න එන්නෙපා!!!!

  • @lionelfernandopulle3713

    @lionelfernandopulle3713

    Жыл бұрын

    Umbala guti kewe Ranilta janapathi thanathura aran dennada? 12:32

  • @nethinnimsara5266

    @nethinnimsara5266

    Жыл бұрын

    oya pakayawa maranna barida vecige putaa

  • @kapilakapila9566

    @kapilakapila9566

    Жыл бұрын

    යකො වයසට ගියානම් ගෙදරට වෙලා හිටපන්කො .පව් කියලත් හිතෙනව මේ මිනිහව දැක්කම

  • @Dprasanna1430

    @Dprasanna1430

    Жыл бұрын

    මුව හිරේ යවලා ලක්ෂ 70 පොල්ල

  • @piyathnikeshala
    @piyathnikeshala Жыл бұрын

    මගේ ඔලුව කැරකෙනවා අයියූ

  • @dweerakkdoy421
    @dweerakkdoy421 Жыл бұрын

    මෙ සම්මුක සාකච්චාව සම්බන්දව කවුරු විවෙචනය කරත් මන් හිතන්නේ අරගලයට සම්බන්දව වගේම එකට විරුද්දව හිටිය අයගෙ අදහස් අනිවාර්යයෙන් හැමොම දැනගන්න මෙවගේ දෙවල් කරන්න ඔන.ගහපු උන්ට ගුටිකාපු උන්ට අමතරව ඔය දෙකටම සම්බන්ද නැති අයත් ඉන්නවා එ අය ඔය දෙගොල්ලොගෙම වැඩ බලන් ඉන්නේ

  • @sitha0.1
    @sitha0.1 Жыл бұрын

    සුදා අයියේ ගහපු නිසාමද මන්දා මහින්ද කහඳගම හැදිලද කොහෙද ටිකක් 😁😁😁

  • @mahendradanushka8953

    @mahendradanushka8953

    Жыл бұрын

    මුගෙ යට කලිසමත් ගලවල යව්වා නම් සම්පූර්ණ හැදෙනවා

  • @sitha0.1

    @sitha0.1

    Жыл бұрын

    @@mahendradanushka8953 හපොයි 😁😁

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 Жыл бұрын

    මේ වගේ කාලකන්නි ඉන්නකොට NPP එකේ ජයග්‍රහණයට තවත් පන්නරය ලැබේවා

  • @samithagayashan9437

    @samithagayashan9437

    Жыл бұрын

    සුභ සිහින 🤣🙏

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds Жыл бұрын

    මුන්ට පිස්සු 🤬🤬

  • @ruwanmalinga1114
    @ruwanmalinga1114 Жыл бұрын

    ගු ගිය උන්ව පාර්ලිමේන්තුවට ගිහිල්ලා දාන්නෙ එතන තව බොක දාන්නද

  • @malalasekarammp937
    @malalasekarammp937 Жыл бұрын

    ගොඩාක් අයට ආදරයේ අරගලය අමතක වීමෙන් පවතී ,,,,අපි නිර්පාක්සික යි අදත් හෙටත්,,

  • @lionelfernandopulle3713

    @lionelfernandopulle3713

    Жыл бұрын

    Apinam 500%k NPP.

  • @dpsremixlk
    @dpsremixlk Жыл бұрын

    1:30 ඉල්ලන්නෙ කෑවෙ මහත්තයෝ...

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඔහුට කරපු දේ ටිකක් අසාධාරණයි ඔහු මෝඩ නිසා කුමන මත දැරුවත් ඒක ඔහුගේ මතය බහුතරයක් කැමැත්ත නිසානේ ආණ්ඩුව ගේන්නේ ජොන්ස්ටන්ලා වගේ අයට ගැහැව්වානම් අරගල කාරයෝ කැලේ බැරි එකාටම කෙලියා බොරු අරගල කාරයෝ! අරගලය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් ඒ කුමන්ත්‍රණයට මෝඩයෝ හැමෝම අහු උනා ඒ මෝඩයෝම ආයෙත් තිබුනට වඩා මෝඩම ආණ්ඩුවක් ගේන්න නියමිතයි කවදාවත්ම ඉදිරියට කාටවත්ම බැහැ මීටවඩා හොඳ ආණ්ඩු ගෙන්න හිටං බයිලා ගැහැව්වට,අරගලයට මුවාවෙලා හිටපු සමලිංගිකයෝ තව පොඩ්ඩෙන් පන්සල් වටයි පල්ලිවලටයි දේවාලවලට කඩා පැනල ඒවා කඩා බිඳ දමනවා ආතල් ගන්න, අරගලයෙන්ම ළමයි හම්බවෙලා තිබෙනවා සමලිංගිකයෝ නිසා, අරගලයෙන් කිසිම යහපතක් නැහැ අරගල කරුවන්ට ගෝටාව අහූ උනානම් අරගල කාරයෝ කවදාවත්ම නීතියට අල්ලා දෙන්නේ නැහැ ගහනවා එහෙම කරන්න බැහැ ඒක වැරදියි අරගල කාරයෝ නීතිය අතට ගත් අවස්තා තිබෙනවා, විශේෂයෙන්ම අරගල කාරයෝ දෙයක් කලානම් සමලිංගික අයට චාන්ස් එකක් නිර්මාණය කිරීම සහ සමලිංගික අයට හොඳ අවස්තාව උනා අරගලයෙන්, සමලිංගිකයෝ අරගල කරලමයි අහිංසක ජනතාව අපායට යවන්නේ.

  • @supunmadusanka5745
    @supunmadusanka5745 Жыл бұрын

    ගිණි තිබ්බා කිව්වාම දැනෙන සතුට 😂

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඔහුට කරපු දේ ටිකක් අසාධාරණයි ඔහු මෝඩ නිසා කුමන මත දැරුවත් ඒක ඔහුගේ මතය බහුතරයක් කැමැත්ත නිසානේ ආණ්ඩුව ගේන්නේ ජොන්ස්ටන්ලා වගේ අයට ගැහැව්වානම් අරගල කාරයෝ කැලේ බැරි එකාටම කෙලියා බොරු අරගල කාරයෝ! අරගලය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් ඒ කුමන්ත්‍රණයට මෝඩයෝ හැමෝම අහු උනා ඒ මෝඩයෝම ආයෙත් තිබුනට වඩා මෝඩම ආණ්ඩුවක් ගේන්න නියමිතයි කවදාවත්ම ඉදිරියට කාටවත්ම බැහැ මීටවඩා හොඳ ආණ්ඩු ගෙන්න හිටං බයිලා ගැහැව්වට,අරගලයට මුවාවෙලා හිටපු සමලිංගිකයෝ තව පොඩ්ඩෙන් පන්සල් වටයි පල්ලිවලටයි දේවාලවලට කඩා පැනල ඒවා කඩා බිඳ දමනවා ආතල් ගන්න, අරගලයෙන්ම ළමයි හම්බවෙලා තිබෙනවා සමලිංගිකයෝ නිසා, අරගලයෙන් කිසිම යහපතක් නැහැ අරගල කරුවන්ට ගෝටාව අහූ උනානම් අරගල කාරයෝ කවදාවත්ම නීතියට අල්ලා දෙන්නේ නැහැ ගහනවා එහෙම කරන්න බැහැ ඒක වැරදියි අරගල කාරයෝ නීතිය අතට ගත් අවස්තා තිබෙනවා, විශේෂයෙන්ම අරගල කාරයෝ දෙයක් කලානම් සමලිංගික අයට චාන්ස් එකක් නිර්මාණය කිරීම සහ සමලිංගික අයට හොඳ අවස්තාව උනා අරගලයෙන්, සමලිංගිකයෝ අරගල කරලමයි අහිංසක ජනතාව අපායට යවන්නේ.

  • @easypeasy1320

    @easypeasy1320

    Жыл бұрын

    Yes💯❤

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Жыл бұрын

    ඕකාව තව සzරයක් බෙර වzවට දපිය යකෝ තව තවත් පෝම් කරන්නෙ අහවල් එකටෙයි

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    Жыл бұрын

    දාමුද. ආයි

  • @kamaluda8252
    @kamaluda8252 Жыл бұрын

    මේ යකාට ආයේ ගහන්න ඕනා 😅

  • @hanifahamed1692
    @hanifahamed1692 Жыл бұрын

    සුදන්ත ඔයා කහඳගමව කෝචොක් කරන්න එපා අපේ අනාගත ඇමති වරයෙක්. අනිවාර්යෙන්ම 2048දී මෙයා පාර්ලිමේන්තුවට යනවා. 👍👍👍👍

  • @shanthisumithra7013

    @shanthisumithra7013

    Жыл бұрын

    😁😁😁😁😁😁😁

  • @AjithHemachandra-kr7kv

    @AjithHemachandra-kr7kv

    Жыл бұрын

    ඔකා මැරිලා යනවා

  • @Akila_Rathnayake

    @Akila_Rathnayake

    7 ай бұрын

    Pukawl mhnn one thope Mekt ktha krgnnwth b😂

  • @clementfernando3914
    @clementfernando3914 Жыл бұрын

    උබ බබා පලයන් කහඳගම යන්න,😅😅😅 උබටත් පිස්සු බං.

  • @ruhirutv789
    @ruhirutv789 Жыл бұрын

    මු ආපහු කඩෙි යනවා සුද්දා උඔ ගනිකාවක්

  • @sampathbandara5721
    @sampathbandara5721 Жыл бұрын

    මේ යකාටත් පිස්සු.. මොන කුණු ගොඩවල් ගෙන්වලාද මේ program කරන්නෙ. මුන්ට තේරෙන්නෙ නැහැ මේ කාලය ගැන. අපි deta කපාගෙන time එක නාස්ති කරගෙන මේ පිස්සන්ගෙ කතාව අහන්න ඕන..

  • @GH-os2sm
    @GH-os2smАй бұрын

    මේ මිනිස්සු කියන ඇත්ත කතාවක් තියනවා අපි හැමදාම මේවට අහු වුනා තුන්වැනි පාර්ෂයක් මේ ප්‍රශ්නේ ඇති කරේ

  • @DhammikaPradeepkumara
    @DhammikaPradeepkumara Жыл бұрын

    පිස්සො පෝම් කරන සුදා ....

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 Жыл бұрын

    අනේ මූ බබා.

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne8068 Жыл бұрын

    මම නම් හිතන්නෙ, මේ අරගලය කරපු අයම තමයි දිනුවේ කියලා. මේකට විදේශ රටවල් සම්බන්ධයි.

  • @wajiraperera9196
    @wajiraperera9196 Жыл бұрын

    මුට ආයි පාරක් ගහන්න ඕනේ, මු කියන බොරු

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    Жыл бұрын

    අනිවාරයෙන්ම

  • @rohanmcmighty
    @rohanmcmighty Жыл бұрын

    සුදාට බනින අයට තේරෙන්නෙ නෑ සුදා මේ මනුස්සයව ගෙනල්ලා හීන් නූලෙන් මිනිහගෙ කටින්ම කියවෙන්න ඇරපු සත්‍ය ටික... 🎉🎉 වැඩසටහන ඇහුවනම් හරි හැමෝම හරියට...

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Жыл бұрын

    කුණු ගොඩේ හිට්යේ. මතක් වෙන්නෙම කුණු...

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Жыл бұрын

    මම එදා කිව්වා. සුද්ද. කව්ද කියලා. සේපාල් කවුද කියලා. දැන් ලාල් කවුද කියලා බලමු....

  • @jambiscuit8186
    @jambiscuit8186 Жыл бұрын

    Another bath needed

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 Жыл бұрын

    මොන හේතුව ක් නිසා මේ යකා එක්ක ඉන්ටවිව් එකක් කරා ද මන් දා 😵‍💫😵‍💫😵‍💫

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Жыл бұрын

    Aiyo Suda, very sad because you interview this culprit. Kalakanni moosalya. Punishment is not enough for this patta rajapaksa wahala. We don't want to watch this dirty man.

  • @wasanthawithanachchi7862
    @wasanthawithanachchi78627 ай бұрын

    Niyamai 👍

  • @minilanka1871
    @minilanka1871 Жыл бұрын

    මහින්ද කහනගමට මහින්ද රාජපක්ෂ ගැන අන්තීමට කියල දුන්න ටික හොදයි සුදා , ආතල් තමයි !

  • @elanvaz7
    @elanvaz7 Жыл бұрын

    Title: The Devastating Impact of Kakistocracy, Dictatorship, Nepotism, Racism, and Religious Division on Our Country Introduction: In our country, we find ourselves grappling with a myriad of challenges that have left our nation in a state of ruin. The destructive forces of kakistocracy, dictatorship, nepotism, racism, and religious division have converged to erode the very foundations of our society. The consequences are dire, with the current de facto president, who lacked a people's mandate and failed repeatedly as a prime minister, embodying the culmination of these destructive elements. Moreover, the absence of law and order for the powerful, rampant corruption, cheating, and thuggery, coupled with the prominence of racial and religious tensions, have accelerated our country's downfall. Kakistocracy, Dictatorship, and Nepotism: Kakistocracy, a system where the least qualified individuals hold positions of power, has dealt a severe blow to our nation. The perpetuation of this system, alongside dictatorship and nepotism, has hindered progress and impeded competent governance. The elevation of an individual who failed six times as prime minister to the position of de facto president only epitomizes the disregard for meritocracy and democratic principles. It is a stark reminder that those in power prioritize personal relationships over the welfare of the nation. Lack of Law and Order: One of the most glaring disparities within our society lies in the application of law and order. The powerful and influential, often referred to as the "big fish," enjoy impunity for their actions, creating an environment conducive to corruption and malfeasance. Meanwhile, the "small fish," ordinary citizens who lack political connections, bear the brunt of an unjust justice system. This unequal treatment further perpetuates societal divisions and a sense of injustice. Corruption, Cheating, and Thuggery: Corruption, cheating, and thuggery have become endemic in our country, exacerbating its decline. The unchecked prevalence of these vices has eroded public trust in institutions, siphoned resources away from development, and hindered social and economic progress. Corruption, in particular, has seeped into the very fabric of our society, permeating all levels of governance and public life. The Role of Racism and Religious Division: Another major factor contributing to our country's downfall is the presence of racism and religious division. These divisive forces have fueled animosity among different ethnic and religious groups, tearing at the social fabric that should bind us together. The exploitation of these divisions by opportunistic individuals seeking to consolidate power and maintain their grip on authority has deepened the fractures within our society. Conclusion: Our country stands at a precipice, its future hanging in the balance. The destructive influences of kakistocracy, dictatorship, nepotism, racism, and religious division have brought us to this dire state. Urgent action is needed to dismantle these detrimental systems and foster a society based on merit, equality, and justice. Strengthening the rule of law, promoting transparency, and fostering a culture of accountability are vital steps toward restoring faith in our institutions. Similarly, addressing racism and religious divisions through inclusive policies and dialogue is essential for healing the wounds that threaten our national unity. The road to recovery will not be easy, but as citizens, we must strive to build a society free from the shackles of corruption, oppression, and division. Together, we can overcome these challenges and reclaim the greatness of our nation, uniting under the principles of justice, equality, and shared prosperity.

  • @UdeKumara-qd4cw

    @UdeKumara-qd4cw

    5 ай бұрын

    Cambodia x😢c roads will

  • @channa7331
    @channa7331 Жыл бұрын

    VERY GOOD / VERY GOOD TAWA.....TAWA.....GAHAPLLAA MEEEWAGEE BALLANTA.......?

  • @donint9871
    @donint9871 Жыл бұрын

    UBATA PISSU SUDA muta mike allana

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 Жыл бұрын

    මොකුත් නොදන්න ළදරුවා පවු...!

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 Жыл бұрын

    අනේ සුදා.....😢😢😢😢🤔🤭

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Жыл бұрын

    දෙකම තල්ලු කරලා දැම්ම නම් වැවට......

  • @ajithliyanage237
    @ajithliyanage237 Жыл бұрын

    මේ වගේ කාලකන්නි ඉන්ටව් කරන්න කොට මොළයක් නැත්තේ ඇයි

  • @user-rl5ex8px5p

    @user-rl5ex8px5p

    Ай бұрын

    ආතල් එකක් නැතිවාම නොවේ 😂😂

  • @bimanjanitha5124
    @bimanjanitha5124 Жыл бұрын

    අයේ හම්බුවෙමුකෝ එදාට කොහෙයත් යවන්නෙ නෑ

  • @vithu2006
    @vithu2006 Жыл бұрын

    Appata Siri Suda , I don't know what plan going on 🤔

  • @kelum_music
    @kelum_music Жыл бұрын

    මරු චරිතෙ😂

  • @threeshannethsara2718
    @threeshannethsara2718 Жыл бұрын

    කහදයා 😂😂😂😂😂😂❤

  • @user-vj9bq6jh3v
    @user-vj9bq6jh3v Жыл бұрын

    ආයෙත් ඕකට ගහන්න ගහන්න ඕන

  • @sujeewasunimal
    @sujeewasunimal11 ай бұрын

    හොද වැඩේ කක්ක කහදයට

  • @ranjithdesilva5292
    @ranjithdesilva529211 ай бұрын

    කාලය..දේසය..කුලය..කොලෙජ්එක..අරගලය...පස් මහා බැලුම් බලල රනිල් නමැති සංස්කෘතික දියසේන කුමාරයා දැන් ලක්දිවට පහල වි අැත....දියසේන කුමරා සමග එකතුවි දියුනු වෙන්න...

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 Жыл бұрын

    පුළුවන් නම් . . උත්තර දෙන්නම වෙනවා

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt Жыл бұрын

    අයියා ...🐕

  • @lalithrathnayaka1969
    @lalithrathnayaka1969 Жыл бұрын

    සුදා මගේ පු..න් හිනායනවා

  • @janaranjanaoliver7182
    @janaranjanaoliver7182 Жыл бұрын

    ඔයාට වෙන කවුරුත් හොයගන්න බැරි උනාද මචෝ😮

  • @snsnada9360
    @snsnada9360 Жыл бұрын

    කොච්චර ගැහුවත් 'අන්ඩවෙයා' එකට කිසිම හානියක් සිදුවුන බවක් පෙනෙන්නට නෑ.මෙය නිශ්පාදන රට මොකක්ද කියලා දන්න එකෙක් ඉන්නව නම් කියහල්ලකෝ.

  • @sandy_2314
    @sandy_2314 Жыл бұрын

    සුදාත් සතියට පාරක්වත් ආතල් එකක් දෙනවනෙ..😂😂😂

  • @nasliibrahim3429

    @nasliibrahim3429

    Жыл бұрын

    ඒකනේ... 🙄 🧐 🥱

  • @Pethumvirakoon
    @PethumvirakoonАй бұрын

    අනේ මාව මොචරියට යවන්න

  • @sahanpinsara441
    @sahanpinsara441 Жыл бұрын

    සුදා මේ කොහෙව්ත් යන පසික්කාඩුවෝ ගෙනැල්ල පොරවල් කරන්නෙපා. ගෙන්නුවට කමක් නෑ ඒත් පොරවල් කරන්නෙප. අවලන්ගු උන මිනිස්සු එහෙමම අවලන්ගු වෙන්න දෙන්න .

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 Жыл бұрын

    කක්කා කහදයා. 🤣🤣🤣🤣🤣🤣🤣

  • @niroshanfernando8897
    @niroshanfernando8897 Жыл бұрын

    කලින් paw කියලා හිතුණා මෙ වගෙ කල කන්නි ඉන්න කාම් කොහොමද 🇱🇰 sri ලංකාව හදන්නේ ?

  • @jeannelewis9227
    @jeannelewis9227 Жыл бұрын

    Don't talk to these buggers

  • @dinukamadushan2095
    @dinukamadushan2095 Жыл бұрын

    Okkoma yaluwoo mallii😅😅😅😢😢

  • @randewmega4848
    @randewmega4848 Жыл бұрын

    අම්මෝ😂😂

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Жыл бұрын

    මදිනේද වුනා

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    හරිම දුකයි

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi Жыл бұрын

    අා⁣දර්මිස්ට රටක් යන්නේ විනාශය කරාමයි

  • @shanthihevaga5731
    @shanthihevaga5731 Жыл бұрын

    🤪👽😡👽😡😭🥵🐷👹️🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐷🐷🐷🐷🐷🐷🐷👹️👹️👹️👺👺👺👺😛😛😛😛👿👿👿👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️

  • @hope-0007-
    @hope-0007- Жыл бұрын

    Thanks to people like him NPP victory is sure ♥️🧭. NPP Jana Jaya niyathai ♥️🧭

  • @easypeasy1320
    @easypeasy1320 Жыл бұрын

    JVP next time💯❤️♥️🙏🏼

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 Жыл бұрын

    ආන්ඩුව තමුන්ලාගේනේ...හොයාගන්න එපැයි කවූද පොලු ගෙනාවේ කියලා

  • @anuruddhanarangoda5437
    @anuruddhanarangoda54374 ай бұрын

    Malimawata jayawewa

  • @J.k.pemarathnaPemarathna-ur8pl
    @J.k.pemarathnaPemarathna-ur8pl Жыл бұрын

    Prahararaya.salasum.calaea.jonstan.pranarndu.wanacharayara.

  • @sujeewasunimal
    @sujeewasunimal11 ай бұрын

    මෙන්න මේ කාලකන්නි හිගන්නට කනට දෙකක් ගහල අදත් බේරෙට දාන්න සුදා

  • @rizvimohammedmohammed3827
    @rizvimohammedmohammed3827 Жыл бұрын

    Neewan suwaa

  • @gihanchameera6881
    @gihanchameera6881 Жыл бұрын

    මේකව ආයෙ පාරක්, බේරේ වැවේ නාවන්න වෙයි වගේ🤬

  • @Dprasanna1430
    @Dprasanna1430 Жыл бұрын

    සුදා ..මෙන්න මුව අත්අඩංගුවට .ලක්ෂ 70 හොර කන් කරලා

  • @ziyadziyad7751
    @ziyadziyad7751 Жыл бұрын

    කියන්න දෙයක් නැ 😂😂😂😂😂😂

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Жыл бұрын

    😂😂දැන් ශැපද මහී😂😂

  • @user-xn2dy8fe4f
    @user-xn2dy8fe4f8 ай бұрын

    සුදා අයියෙ ඕකව බේරෙ වැවට දාන්නකො .

  • @arunagayan1406
    @arunagayan1406 Жыл бұрын

    Sudath pissek me unwa genawata...😢😢

  • @roshanhasitha-et3nk
    @roshanhasitha-et3nk Жыл бұрын

    සුදා පනින්න හදන්නේ කියලා මට විතරද දැනෙන්නේ

  • @Dhk607
    @Dhk607 Жыл бұрын

    Mahinda ayya wel mugatiyata redde rewenna dunna ela...

  • @user-ki6fq2ti9q
    @user-ki6fq2ti9q Жыл бұрын

    අයියෝ මාව බේර ගන්න

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 Жыл бұрын

    අයොමාවත් බෙිරේ වැවට දාන්නකො

  • @sjnrespect808
    @sjnrespect808 Жыл бұрын

    ඣ්ඔණ් ඣ්ඔණ් කියලා ඇහෙන්නේ මූ කියන එක🤣🤣🤣🤣🤣

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    Жыл бұрын

    Mawa hospital danna haiyooo😂😂😂.kiweth ehema ni

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv Жыл бұрын

    රෙවෙන්න කෑවෙ ලැජ්ජායි යකො

  • @lakshmanpinto813
    @lakshmanpinto813 Жыл бұрын

    Its Very Ridiculous??What They are Talking About ?? Who Destroyed The ARAGALAYA? Dont Understand What's Going on ??

  • @maheshchandana5099
    @maheshchandana509911 ай бұрын

    මෙයාගෙ නම්බර් එක දාන්න පුළුවන් කෙනෙක් නැද්ද

  • @mariofernando2561
    @mariofernando2561 Жыл бұрын

    මගේ මතය නම් රනිල් තමා අරගලය පිටිපස්සෙ හිටියෙ.මොකද රනිල් මැයි මාසෙ අගමැති වුන ගමන් කිඋවෙ අරගලය ආරක්ශා කරනවා කියල. ජුලි 9 වෙනකන් සද්ද නැතුව හිටියෙ ඉටපස්සෙ තමා වැඩෙ පටන් ගත්තෙ

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Жыл бұрын

    Sudaa oyaa hand bag 1 karay daagena Thola ratu karalaa Putakotuwsta Anna aiyo.nighty 1 k Adagena Oita wadaa baduwak wena 1 hodaaa

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Жыл бұрын

    Ana kahadagamayo tho kata piyan idapiya

  • @smartengineers541
    @smartengineers541 Жыл бұрын

    Ane babaaa

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w11 күн бұрын

    😊😊😊😊😊😊😊😢😢😢😢😢

  • @-Mamalokka
    @-Mamalokka Жыл бұрын

    සුදා ඌරගේ මාළු උරගේ ඇඟේ තියලා කපනවා... කහඳයට නොදැනි උගේ රෙදි ගැලවෙනවා....

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 Жыл бұрын

    me wage minissu gana paw kiyala hithenawa nhina degina kale pinak dahamk karagena inne nathuwa pissu karanawa

  • @chulangaudaya4939
    @chulangaudaya4939 Жыл бұрын

    Iya

  • @user-vr9mi4sf8m
    @user-vr9mi4sf8m5 ай бұрын

    Aiyoooooo....geath..ginithiyala..pau.mea😂😂😂😂😂

Келесі