රජයෙන් සතයක දෙයක් ගත්තා කියලා ඔප්පු කලොත් ඕන දඩුවමකට යටත් - ඥාණසාර හිමි - Talk with Sudaththa

#gnanasaara #samanthabadra #iraj #aragalaya #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• කුරුණෑගල දී ඇත්තටම පිර...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ජෙරොම් ගැන මම කියන්නේ ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මාලුවා නහින්නෙ කට හින්...
________________________________________
මේක අපේ Sudaa News යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 408

  • @vipulavipula3109
    @vipulavipula3109 Жыл бұрын

    අනේ සුදත්ත අයියේ අපි මැරිලා ඉපදිලා නෙවෙයි ඉන්නේ අපිට හොදට මතක්‍යි කියපුව කරපුවා බලමුකෝ ඊලග චන්දෙ ලන්වෙලා මොකද වෙන්නේ කියලා

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල කොයි ආගම අදහන අය වැඩියෙන් හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බෞද්ධ රටක්, ක්‍රිස්තියානි රටක්, හිංඳු රටක්, මුස්ලිම් රටක් වෙන්නේ නැහැ, අනික රටේ නායකයා බෞද්ධ නායකයෙක්, හිංඳු නායකයෙක්, මුස්ලිම් නායකයෙක්, ක්‍රිස්තියානි නායකයෙක් නෙමෙයි උපතේ දී විවිධ දක්ෂතා ඇති යහපත් නායකයන් (කපටි නායකයන් නෙමෙයි) බලයට පත් කළ යුතුයි, රටේ යහපතට, මෝඩයෝ බලයට ගේන්නේ නැතිව, ආගමීක නායකයෙක් හෝ කිසියම් ජාතියක නායකයෙක් රටේ නායකයා විදියට තෝරාපත්කළ යුතුයි කියන්නේ ගොන් මෝඩකම නිසා අනාගතයක් අවශ්‍ය නැති අය, ඒවා තිබුනේ රජ පාලනය තුල යහපත් ආගමීක නායකයෙක් අවශ්‍යයි නම් දේශපාලනයෙන් තොරව එක් එක් ආගම නියෝජනය කරන නායකයන් තෝරගන්න පුළුවන් කාදිනල් වගේ සමාන තනතුරක් දීල, මෙන්න මේ ඉතා සරලම දේ විශේෂයෙන්ම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අයට නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බෞද්ධ රටක් කියන එක ගොඩාක් වැරදියි වගේම අනිත් අයට කරන ලොකු අසාධාරණයක්,බොහෝ දෙනෙක් ඇත්ත පිලිගන්න කැමති නැහැ, බොරුවට රැවටිලා වගෙ ඉන්න එකට ගොඩාක් අය හරි ආසයි එක නිසයි අහිංසක මහජනතාවගේ මුදලින් හොරු නඩත්තු වෙන්නේ, මටනම් කවදාවත්ම කියන්න බැහැ මගේ ආගම අදහන අය බොහොම හොඳයි කියල චරිත සහතික දෙන්න බැහැ ඒ උනත් සමහර බෞද්ධ අය අච්චර ලෝකයේ කෝටිපති නිරාගමීක අය සැපට ඉන්න කොට බෞද්ධයෙක් වීම උතුම් කියල කියනවා කිසිම පදනමක් නැතිව එහෙමනම් බහුතරයක් බෞද්ධ අය නරක දේ විතරක් තෝරාගෙන ඒවා අනුව යන්නේ ඇයි? දැන් අනෙක් රටවලට වඩා ලංකාව පින් බිමක් ද ලංකාවේ කොච්චර බෞද්ධ ආගමීක වතාවත් කරනවාද? 1948 ඉඳලම රට වේගයෙන් වැටෙන්නේ ඇයි? රටේ හැමතැනම සාදාරණය දකින්නේවත් නැත්තේ ඇයි? ලෝකයේ සෑම ආගමක්ම පුද්ගලිකයි ලංකාවේ හැමදේටම කොච්චර බෞද්ධ සලකුණු තිබෙනවා ද? මුදල්වල පවා තිබෙනවා, එතකොට එ මුදල් ලෝකයම පිළි අරන් තිබෙනවා ද රුපියලේ වටිනාකම මැජික් වගේ වැඩිවෙලා තිබෙනවාද?

  • @user-ug4of5gi1n
    @user-ug4of5gi1n Жыл бұрын

    මේ වගේ එවුවො තමා මේ රට කෑවෙ

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    Жыл бұрын

    Uba danna labba noogath gonaa

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 Жыл бұрын

    මට නං සුදාගේ ප්‍රෝග්‍රෑම් එක බලන්නත් එපා උනා?ඇන්දේ පැන්චෝ කියන කොට අපිටත් රිදෙනවා..ඇයි නයි එක්ක??

  • @indukathushari3449
    @indukathushari3449 Жыл бұрын

    වැඩකට ඇති කතාවක් තිබුනොත් විතරයි මීට පස්සෙ බලන්නේ හෝරා කාපු අය හොරා කන අය මීට පස්සේ ගේන්න එපා

  • @user-kv9oj3ok3h

    @user-kv9oj3ok3h

    Жыл бұрын

    ඇත්ත ම ඇත්ත.මමත් එහෙම ම තමයි

  • @walkwithdon

    @walkwithdon

    Жыл бұрын

    එකගයි

  • @buddhikaweeratunga5091

    @buddhikaweeratunga5091

    Жыл бұрын

    මෙහෙමයි සුදාලත් ගේම් තමයි ගහන්නෙ බලාගෙන ගියාම මොකද ඉතින් මහින්දල ගෝටාල ගෙන්න කැම්පේන් කරපු උන්නෙ මුං දන්නව ලංකාවෙ මීහරක් රවට්ටන්න

  • @dfigurado
    @dfigurado Жыл бұрын

    අහුවෙන්න (track කරන්න) ගෙවීම් කරන්නේ නෑ නේ... ගෙවීම් කරන්නේ proxy හරහා අක්වෙරල බැංකු වල තියෙන numbered accounts (අංකිත ගිණුම්) වලට. හොයන්න ලේසි නෑ. අනික ගෙවීම V8 පුජා කිරීමක් විදිහට වෙන්න පුළුවන්

  • @dfigurado

    @dfigurado

    Жыл бұрын

    @@user-rq1ib5xy4h ආයෙත් අහල....අපි මීටරෙන් ඉන්න ඕනේ

  • @udayaweihena9836
    @udayaweihena9836 Жыл бұрын

    රජයෙන් ගත්තෙ නැතිවෙන්න පුළුවන් රටෙන් හොරකම් කරපු සල්ලි තමයි ඔය දෙන උන් දුන්නේ සහ දෙන්නේ 🤮

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල කොයි ආගම අදහන අය වැඩියෙන් හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බෞද්ධ රටක්, ක්‍රිස්තියානි රටක්, හිංඳු රටක්, මුස්ලිම් රටක් වෙන්නේ නැහැ, අනික රටේ නායකයා බෞද්ධ නායකයෙක්, හිංඳු නායකයෙක්, මුස්ලිම් නායකයෙක්, ක්‍රිස්තියානි නායකයෙක් නෙමෙයි උපතේ දී විවිධ දක්ෂතා ඇති යහපත් නායකයන් (කපටි නායකයන් නෙමෙයි) බලයට පත් කළ යුතුයි, රටේ යහපතට, මෝඩයෝ බලයට ගේන්නේ නැතිව, ආගමීක නායකයෙක් හෝ කිසියම් ජාතියක නායකයෙක් රටේ නායකයා විදියට තෝරාපත්කළ යුතුයි කියන්නේ ගොන් මෝඩකම නිසා අනාගතයක් අවශ්‍ය නැති අය, ඒවා තිබුනේ රජ පාලනය තුල යහපත් ආගමීක නායකයෙක් අවශ්‍යයි නම් දේශපාලනයෙන් තොරව එක් එක් ආගම නියෝජනය කරන නායකයන් තෝරගන්න පුළුවන් කාදිනල් වගේ සමාන තනතුරක් දීල, මෙන්න මේ ඉතා සරලම දේ විශේෂයෙන්ම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අයට නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බෞද්ධ රටක් කියන එක ගොඩාක් වැරදියි වගේම අනිත් අයට කරන ලොකු අසාධාරණයක්,බොහෝ දෙනෙක් ඇත්ත පිලිගන්න කැමති නැහැ, බොරුවට රැවටිලා වගෙ ඉන්න එකට ගොඩාක් අය හරි ආසයි එක නිසයි අහිංසක මහජනතාවගේ මුදලින් හොරු නඩත්තු වෙන්නේ, මටනම් කවදාවත්ම කියන්න බැහැ මගේ ආගම අදහන අය බොහොම හොඳයි කියල චරිත සහතික දෙන්න බැහැ ඒ උනත් සමහර බෞද්ධ අය අච්චර ලෝකයේ කෝටිපති නිරාගමීක අය සැපට ඉන්න කොට බෞද්ධයෙක් වීම උතුම් කියල කියනවා කිසිම පදනමක් නැතිව එහෙමනම් බහුතරයක් බෞද්ධ අය නරක දේ විතරක් තෝරාගෙන ඒවා අනුව යන්නේ ඇයි? දැන් අනෙක් රටවලට වඩා ලංකාව පින් බිමක් ද ලංකාවේ කොච්චර බෞද්ධ ආගමීක වතාවත් කරනවාද? 1948 ඉඳලම රට වේගයෙන් වැටෙන්නේ ඇයි? රටේ හැමතැනම සාදාරණය දකින්නේවත් නැත්තේ ඇයි? ලෝකයේ සෑම ආගමක්ම පුද්ගලිකයි ලංකාවේ හැමදේටම කොච්චර බෞද්ධ සලකුණු තිබෙනවා ද? මුදල්වල පවා තිබෙනවා, එතකොට එ මුදල් ලෝකයම පිළි අරන් තිබෙනවා ද රුපියලේ වටිනාකම මැජික් වගේ වැඩිවෙලා තිබෙනවාද?

  • @buddhikapremaratne3063
    @buddhikapremaratne3063 Жыл бұрын

    අපේ හාමුදුරැවනේ කියන්න ලැඡ්ඡ නැද්ද..

  • @frankthamel9898
    @frankthamel9898 Жыл бұрын

    සුදන්ත, ඔය ජාතිවාදීන් පිස්සා එක්ක මොන සාකච්ඡාද ? ඔය මිනිස්සු මහින්ද රාජපක්‍ෂ ලගේ මිතුරෝ. ඔය සිවුරු දාගෙන ඉන්න ව්‍යාපාරිකයෙක්. V8 කාරයෝ

  • @lyricstv1620
    @lyricstv1620 Жыл бұрын

    රිසිට් කඩල කුට්ය බාර ගන්න මරු තක්කඩි සෙට් එක. ඕව කියනව අර කොන්ඩෙ බැදපු උන්ට. තාම මුං හිතාගෙන ඉන්නෙ මේ රටේ මිනිස්සු අමු ගොන්නු කියල.

  • @sarathamarasekera891

    @sarathamarasekera891

    Жыл бұрын

    😀👍

  • @achinthamadushan1568
    @achinthamadushan1568 Жыл бұрын

    මොනවා කිව්වත් ඌනත් ආයි රනිල්ට, රාජපක්ෂලට ඡන්දේ දෙන්නෑ නෑම තමයි

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල කොයි ආගම අදහන අය වැඩියෙන් හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බෞද්ධ රටක්, ක්‍රිස්තියානි රටක්, හිංඳු රටක්, මුස්ලිම් රටක් වෙන්නේ නැහැ, අනික රටේ නායකයා බෞද්ධ නායකයෙක්, හිංඳු නායකයෙක්, මුස්ලිම් නායකයෙක්, ක්‍රිස්තියානි නායකයෙක් නෙමෙයි උපතේ දී විවිධ දක්ෂතා ඇති යහපත් නායකයන් (කපටි නායකයන් නෙමෙයි) බලයට පත් කළ යුතුයි, රටේ යහපතට, මෝඩයෝ බලයට ගේන්නේ නැතිව, ආගමීක නායකයෙක් හෝ කිසියම් ජාතියක නායකයෙක් රටේ නායකයා විදියට තෝරාපත්කළ යුතුයි කියන්නේ ගොන් මෝඩකම නිසා අනාගතයක් අවශ්‍ය නැති අය, ඒවා තිබුනේ රජ පාලනය තුල යහපත් ආගමීක නායකයෙක් අවශ්‍යයි නම් දේශපාලනයෙන් තොරව එක් එක් ආගම නියෝජනය කරන නායකයන් තෝරගන්න පුළුවන් කාදිනල් වගේ සමාන තනතුරක් දීල, මෙන්න මේ ඉතා සරලම දේ විශේෂයෙන්ම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අයට නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බෞද්ධ රටක් කියන එක ගොඩාක් වැරදියි වගේම අනිත් අයට කරන ලොකු අසාධාරණයක්,බොහෝ දෙනෙක් ඇත්ත පිලිගන්න කැමති නැහැ, බොරුවට රැවටිලා වගෙ ඉන්න එකට ගොඩාක් අය හරි ආසයි එක නිසයි අහිංසක මහජනතාවගේ මුදලින් හොරු නඩත්තු වෙන්නේ, මටනම් කවදාවත්ම කියන්න බැහැ මගේ ආගම අදහන අය බොහොම හොඳයි කියල චරිත සහතික දෙන්න බැහැ ඒ උනත් සමහර බෞද්ධ අය අච්චර ලෝකයේ කෝටිපති නිරාගමීක අය සැපට ඉන්න කොට බෞද්ධයෙක් වීම උතුම් කියල කියනවා කිසිම පදනමක් නැතිව එහෙමනම් බහුතරයක් බෞද්ධ අය නරක දේ විතරක් තෝරාගෙන ඒවා අනුව යන්නේ ඇයි? දැන් අනෙක් රටවලට වඩා ලංකාව පින් බිමක් ද ලංකාවේ කොච්චර බෞද්ධ ආගමීක වතාවත් කරනවාද? 1948 ඉඳලම රට වේගයෙන් වැටෙන්නේ ඇයි? රටේ හැමතැනම සාදාරණය දකින්නේවත් නැත්තේ ඇයි? ලෝකයේ සෑම ආගමක්ම පුද්ගලිකයි ලංකාවේ හැමදේටම කොච්චර බෞද්ධ සලකුණු තිබෙනවා ද? මුදල්වල පවා තිබෙනවා, එතකොට එ මුදල් ලෝකයම පිළි අරන් තිබෙනවා ද රුපියලේ වටිනාකම මැජික් වගේ වැඩිවෙලා තිබෙනවාද?

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Жыл бұрын

    @@user-oc7qc4oo4c රාජපක්ෂලට අවජාතක වෙච්ච පොන්න බල්ලා හුකා ගන්නැතුව පල වේස වහල් බයි පොන්නයා

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de Жыл бұрын

    Feel like Both are Double Gamers.... Curious

  • @mafas1mafas221
    @mafas1mafas221 Жыл бұрын

    අද වැඩසටහන හරිම මුසලයි, කාලකන්නියි.

  • @slkdsl6956

    @slkdsl6956

    10 ай бұрын

    A kiyanne hetti putha sampurna vadasatahana balapu kaalakanniyek 😂

  • @mohamedaroos4876
    @mohamedaroos4876 Жыл бұрын

    මීට අවුරුදු 5000 කලින් ලංකාවේ ඔප්පුව කා ලගද තිබ්බේ

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 Жыл бұрын

    සමහර විට සුදා ඔයත් ඉල්ලන් කයිවගේ මේවිදිහට ඔයාගේ චැනල් එක ගනිකා වෘත්තියේ යෙදෙවුවොත් ඇත්තටම රටටම සුදා මේවගේ TUBE CHANNEL අපට එපා කරවන්න එපා please😢😢😢😢

  • @anandaedirimannage1834

    @anandaedirimannage1834

    Жыл бұрын

    ජනමාද්යා වේදියා අපක්ශපාත අයකු විය යුතුයි. අපක්ශපාත නොවන පක්ශ දේශපාලනය කරපින්නාගත් සේපාල වැන්න වුන් ස්වාදින ජනමාද්ය වේදින් නොවේ.

  • @rightplace6175

    @rightplace6175

    Жыл бұрын

    Yes absolutely

  • @thusithabandara7694
    @thusithabandara7694 Жыл бұрын

    සුදා සවුත්තු වෙන්න යන්නේ...මට පේන්නේ

  • @priyankara.
    @priyankara. Жыл бұрын

    ඥානෙ....

  • @dilpafernando8195
    @dilpafernando8195 Жыл бұрын

    Suda mokada me jatiwadiyo genath karanne 😢😢😢

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Жыл бұрын

    ඇයි මුන් අපිට මුනගස්වන්නේ? එක්කෝ සන්ගයෙක් වෙන්න ඕන. නැතිනම් ගිහි තගක් වෙන්න ඕන.

  • @thevillagetemple-007
    @thevillagetemple-007 Жыл бұрын

    Aiyo suda aiye oyath giyane me rata kana horu gawata interview karanna 😥

  • @sanathjayamanna9555
    @sanathjayamanna9555 Жыл бұрын

    ඔබ වහන්සේ ගැන තිබුන ගොඩක් වැරදි මතයන් ඉවත් වුනා.රටේ ජනතාව ඔබ වහන්සේ සමගයි.

  • @chandrapalaedirisinghe9711

    @chandrapalaedirisinghe9711

    Жыл бұрын

    Umda vaga aya thamai Api nan ne

  • @sampathudayaud480

    @sampathudayaud480

    Жыл бұрын

    පක තමයි ගැනි යවපන් මුට

  • @shantadenuwala3714

    @shantadenuwala3714

    Ай бұрын

    සුලු මොහොතෙන් අමතක වෙන අපි

  • @kumithalpeliyanage282
    @kumithalpeliyanage282 Жыл бұрын

    විනාශකාරි පුද්ගලයෙක්😇 විසගොර සර්පයෙක්

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    Жыл бұрын

    Tho danna paka MEEHARAKA

  • @kumithalpeliyanage282

    @kumithalpeliyanage282

    Жыл бұрын

    @@BogalaSawundiris 😂😂😂😂 යකෝ මගේ පක දන්නෙ තෝවත් තෝගේ ගැනිවත් නොමෙයි බොල😂 ඒක දන්නෙ මගේ ගැනි😅 මගේ පක ඕනේනම් ගැනිව දියන් මට පැයකට😂😂😂😂 ඒතකොට මම මීහරකාද නැද්ද කියලා ගැනි කියලා දෙයි උබට😂😂😂

  • @chitrarathnayaka3395
    @chitrarathnayaka3395 Жыл бұрын

    දෙන්න කුනු හරපෙන් බැන ගත්තඅපිට මතකයි

  • @user-ug4of5gi1n
    @user-ug4of5gi1n Жыл бұрын

    වද කොත්තු

  • @hilmihaniffa6906
    @hilmihaniffa6906 Жыл бұрын

    අන්තිමේට සුදා බලලා පැහැරු වා වගේ ගද ගහන වැඩක් කරගත්තේ iam very sad about you brother 🤬🤬

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 Жыл бұрын

    අපෝ සුදා තොට පිස්සුද මුන්ව ආයේ කරලියට ගේන්න ?

  • @user-si2wc6vu7m

    @user-si2wc6vu7m

    Жыл бұрын

    Sudata salli onane ban balamu game wage

  • @brexitisland39
    @brexitisland39 Жыл бұрын

    බික්ෂුව බොරු කීම තහනම්, වද කොත්තු වද දොස්තර කීවේ මෙ යකා නෙවෙයි ද 😂😂😂😂

  • @Escape_Reel
    @Escape_Reel Жыл бұрын

    Waste of an interview. Waste of data.

  • @surathbalasuriya5753
    @surathbalasuriya5753 Жыл бұрын

    මේ නරින්ට කට අරින්න මාධ්‍ය අවකාෂය දුන්නු ගමන් තමන් කරපු අසික්කිත වැඩ ඔක්කොම කටින් කතාවෙන් වහගන්න පරණ කැත කුණු හොදගෙන සුද්ධවන්තයෝ වෙන්න මුන් හරිම දක්ෂෂයි/ ඒ වගේමයි ඒවා පිළිගන්න බලාගෙන ඉන්න පිරිසක් ලංකාවෙ ඉන්න නිසා මුන් දන්නවා කොහොම හරි ඒ අවස්ථා ප්‍රයෝජනයට අරගෙන ආයෙත් කරලියට ඒන්න/ ඒ නිසා සුදා ඔයාගෙ channel ඒක සම්බන්ධව මැදිහත් හිතින් බලන මං වගේ අයට ඔයා ගැනත් ඒන්නෙ සැක මුසු අපහැදිලි කළකිරීමක්/ මාධ්‍ය සදාචාරය විදියට සළකලා හැමොටම අවස්ථාවක් දෙන්න හිතුවත් ඒ අවස්ථාව අවභාවිතාවේ යොදවන්න මුන් දක්ෂයෝ/ ඒක සුදා අයියෙ ඔයා තේරුම් ගන්න පාටක් නෑ/ මුන් කියන ඒවා අහන්න මට තප්පරයක්වත් නාස්ති කරන්න මම කැමතිත් නෑ/ ආයෙ ආයෙත් මුන්ට රැවටෙන්න උවමනාවකුත් නෑ/ මුන් නැතිව අපට රට කරන්නම බැයිද අම්මපා/// මුන් ඒච්චරටම පොරවල්ද/ මුන්ට මාධ්‍ය අවකාෂය දීම ගැන ආයෙ හිතන්න/ මුනට අපේ හිත් අපයෝජනය කරන්න ආයෙ ආයෙත් ඉඩ දෙන්න ඔ්නද? ඔය දෙන්නටම බසරණයි

  • @ricardoperera9880
    @ricardoperera9880 Жыл бұрын

    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු විය හැකියි.

  • @amilajaga8097
    @amilajaga8097 Жыл бұрын

    මේ වගේ ගදයෝත් එක්ක කතාවට යන සුදාත් කලු වෙනවා.

  • @jkmalify

    @jkmalify

    Жыл бұрын

    No he uses perfume

  • @kalumkumara9977

    @kalumkumara9977

    Жыл бұрын

    මේ වගේ වීඩියෝ බලන උඹත් හොඳ ම ගදයෙක් තමයි නොබල හිටහන්කො රෙද්ද

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල කොයි ආගම අදහන අය වැඩියෙන් හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බෞද්ධ රටක්, ක්‍රිස්තියානි රටක්, හිංඳු රටක්, මුස්ලිම් රටක් වෙන්නේ නැහැ, අනික රටේ නායකයා බෞද්ධ නායකයෙක්, හිංඳු නායකයෙක්, මුස්ලිම් නායකයෙක්, ක්‍රිස්තියානි නායකයෙක් නෙමෙයි උපතේ දී විවිධ දක්ෂතා ඇති යහපත් නායකයන් (කපටි නායකයන් නෙමෙයි) බලයට පත් කළ යුතුයි, රටේ යහපතට, මෝඩයෝ බලයට ගේන්නේ නැතිව, ආගමීක නායකයෙක් හෝ කිසියම් ජාතියක නායකයෙක් රටේ නායකයා විදියට තෝරාපත්කළ යුතුයි කියන්නේ ගොන් මෝඩකම නිසා අනාගතයක් අවශ්‍ය නැති අය, ඒවා තිබුනේ රජ පාලනය තුල යහපත් ආගමීක නායකයෙක් අවශ්‍යයි නම් දේශපාලනයෙන් තොරව එක් එක් ආගම නියෝජනය කරන නායකයන් තෝරගන්න පුළුවන් කාදිනල් වගේ සමාන තනතුරක් දීල, මෙන්න මේ ඉතා සරලම දේ විශේෂයෙන්ම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අයට නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බෞද්ධ රටක් කියන එක ගොඩාක් වැරදියි වගේම අනිත් අයට කරන ලොකු අසාධාරණයක්,බොහෝ දෙනෙක් ඇත්ත පිලිගන්න කැමති නැහැ, බොරුවට රැවටිලා වගෙ ඉන්න එකට ගොඩාක් අය හරි ආසයි එක නිසයි අහිංසක මහජනතාවගේ මුදලින් හොරු නඩත්තු වෙන්නේ, මටනම් කවදාවත්ම කියන්න බැහැ මගේ ආගම අදහන අය බොහොම හොඳයි කියල චරිත සහතික දෙන්න බැහැ ඒ උනත් සමහර බෞද්ධ අය අච්චර ලෝකයේ කෝටිපති නිරාගමීක අය සැපට ඉන්න කොට බෞද්ධයෙක් වීම උතුම් කියල කියනවා කිසිම පදනමක් නැතිව එහෙමනම් බහුතරයක් බෞද්ධ අය නරක දේ විතරක් තෝරාගෙන ඒවා අනුව යන්නේ ඇයි? දැන් අනෙක් රටවලට වඩා ලංකාව පින් බිමක් ද ලංකාවේ කොච්චර බෞද්ධ ආගමීක වතාවත් කරනවාද? 1948 ඉඳලම රට වේගයෙන් වැටෙන්නේ ඇයි? රටේ හැමතැනම සාදාරණය දකින්නේවත් නැත්තේ ඇයි? ලෝකයේ සෑම ආගමක්ම පුද්ගලිකයි ලංකාවේ හැමදේටම කොච්චර බෞද්ධ සලකුණු තිබෙනවා ද? මුදල්වල පවා තිබෙනවා, එතකොට එ මුදල් ලෝකයම පිළි අරන් තිබෙනවා ද රුපියලේ වටිනාකම මැජික් වගේ වැඩිවෙලා තිබෙනවාද?

  • @mohamedramalan4350
    @mohamedramalan4350 Жыл бұрын

    Can’t understand Sudatha also now

  • @kumarykumary6303
    @kumarykumary6303 Жыл бұрын

    අයියෝ ෂාමි

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 Жыл бұрын

    ජතිවාදය පියා

  • @udeshikafaris9906
    @udeshikafaris9906 Жыл бұрын

    අපෝ....

  • @shehanmarasinghe4602
    @shehanmarasinghe4602 Жыл бұрын

    ඔප්පු කරන්න පුලුවන් විදියට ගනී කියල හිතන්න තරම් මිනිස්සු මන්ද බුද්දික නෑ...රටේ මුදල් බිලියන 30කට වැඩි මුදලක් පිටරට බැකුවල තියෙනවා කියලා ජාත්‍යන්තර

  • @mihindulankas
    @mihindulankas Жыл бұрын

    සුදා පරණ ගොත වැඩේ ආයිත් පටන් අරගෙන

  • @tissagunawardana543
    @tissagunawardana543 Жыл бұрын

    මේකට මෙහෙම අය ගේන්න එපා අපරාදෙ වටිනා කාලය

  • @kumithalpeliyanage282
    @kumithalpeliyanage282 Жыл бұрын

    සුදා අය්යා කරන වැඩ😇 මොකකටද මේ ආගම්වාදි, ඡාතිවාදි සිවුරු දාගත්තු දේශපාලන කාලකන්නින් මෙතන ගෙන්වන්නෙ😇😇 බලන්න ආරම්බයෙදිම , ඔය , ඔය ඔය කියන්නෙම තනිකර බොරුවෙන් පටන් ගන්නෙ😇 සුදා අය්යා බලන්නෙම නැහැ මේ වැඩසටහන සොරි

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Жыл бұрын

    උන්වහන්සේ කියපු සෑම දෙයක්ම සත්‍යයි මේ කියපු හැම දෙයක්ම අප දැනුවත් කිසිම අසත්‍යයක් නැහැ යුද්ධ කාලෙ ඇදයට හිටපු හුජ්ජ කොල්ලන් මේ කියන කිසිම දෙයක් දන්නෙ නැහැ දන්නෙ පස්සට එලිය වැටෙන කන් නිදාගෙන රජයෙන් නිකන් දෙනකන් බලා ඉදගෙන රැ එලිවෙනකන් කාගෙ හරි වරදක් හොය හොයා ජාලා වල නින්දා අපහස කර කර ඉන්න එක විතරයි මහා නූගත් අසංවර පරපුරක් අද ඉන්නෙ මේවට වග නියන්න ඕන වදාපු දෙමාපියන් මොකද අපිව හදලා තියන්නෙ ජාතියට ආගමට රටට ආදරය කරන්න පන වුනත් දෙන්න

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 Жыл бұрын

    සුදත්තට ඉන්න ඇච්චො පැච්චො😂😂😂😂😂😂කොහොමද එක😂😂 හැන්ගිලා ඉන්න යකා අවෙ එලියට😂

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Жыл бұрын

    අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @mohomadnajimudeen6622
    @mohomadnajimudeen6622 Жыл бұрын

    මටනං තේරෙන්නේ නැහැ මොන හේතුවක් නිසා මේ සාකච්ඡාව කලාද කියලා කොහොම හරි සුදාවත් අන්ධන්න හදනවා පරිස්සමෙන්

  • @chinthakasuranga9878
    @chinthakasuranga9878 Жыл бұрын

    මේ දෙන්න යාලුවෙලා, සමන්ත බඩ්ඩ එක්කත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න

  • @kapilakumara822
    @kapilakumara822 Жыл бұрын

    වැරදි අඩුපාඩු ඇති.නමුත් මේ වගේ ස්වාමින්වහන්සේලාත් සිටියයුතුය. ලග බලන්න එපා. දුර බලන්න. සින්හල බව්ද්දයට හැමපැත්තෙන්ම කරදර තියෙනවා .උන්වහන්සේගේ වැරදි හොයන්න එපා.උන්වහන්සේ අපි වෙනුවෙන් කලදේ සිහිකරන්න.

  • @zahirmohammad9104

    @zahirmohammad9104

    Жыл бұрын

    Uta kiyala tho puke eraganin

  • @zahirmohammad9104

    @zahirmohammad9104

    Жыл бұрын

    Thopilata karadara kare Jarapakshalai mun wage kahakadayoi thama

  • @Lankawe_kollek

    @Lankawe_kollek

    Жыл бұрын

    ​@@zahirmohammad9104 පල තම්බියෝ😹අයෙත් තොපෙ කඩවල් පල්ලි කුඩු කරගන්න ආසද කොල්ලෝ😂🖕

  • @sanetaap2542

    @sanetaap2542

    Жыл бұрын

    ​@@zahirmohammad9104 උඹලා කොහොමත් මේ හමුදුරුවන්ට විරුද්ධ තමා තොපේ සේරම යටි අරමුනු එලියට දාපු නිසා . උබල වගේ ජාතියක් රටකට සපයක්. හොද මුස්ලිම් මිනිස්සු ඉන්නවා . ඒත් උබ නම් පරයෙන්

  • @saraniwathsala2215

    @saraniwathsala2215

    Жыл бұрын

    Me hamuduruvo aththa kiyanna nisa mun akamathi ekai aththa

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Жыл бұрын

    අන්තිමට අහපු ප්‍රශ්න දෙක තුන මරු.. සිව්රු ඇතුලේ ඉඳන් කරන ජඩකම් ගිහි අපිට අපකලු. අනේ ඥා නේ.

  • @fdoweththasinghe259
    @fdoweththasinghe259 Жыл бұрын

    kalaya nasthi karann epa

  • @ricardoperera9880
    @ricardoperera9880 Жыл бұрын

    ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල කොයි ආගම අදහන අය වැඩියෙන් හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බෞද්ධ රටක්, ක්‍රිස්තියානි රටක්, හිංඳු රටක්, මුස්ලිම් රටක් වෙන්නේ නැහැ, අනික රටේ නායකයා බෞද්ධ නායකයෙක්, හිංඳු නායකයෙක්, මුස්ලිම් නායකයෙක්, ක්‍රිස්තියානි නායකයෙක් නෙමෙයි උපතේ දී විවිධ දක්ෂතා ඇති යහපත් නායකයන් (කපටි නායකයන් නෙමෙයි) බලයට පත් කළ යුතුයි, රටේ යහපතට, මෝඩයෝ බලයට ගේන්නේ නැතිව, ආගමීක නායකයෙක් හෝ කිසියම් ජාතියක නායකයෙක් රටේ නායකයා විදියට තෝරාපත්කළ යුතුයි කියන්නේ ගොන් මෝඩකම නිසා අනාගතයක් අවශ්‍ය නැති අය, ඒවා තිබුනේ රජ පාලනය තුල යහපත් ආගමීක නායකයෙක් අවශ්‍යයි නම් දේශපාලනයෙන් තොරව එක් එක් ආගම නියෝජනය කරන නායකයන් තෝරගන්න පුළුවන් කාදිනල් වගේ සමාන තනතුරක් දීල, මෙන්න මේ ඉතා සරලම දේ විශේෂයෙන්ම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අයට නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බෞද්ධ රටක් කියන එක ගොඩාක් වැරදියි වගේම අනිත් අයට කරන ලොකු අසාධාරණයක්,බොහෝ දෙනෙක් ඇත්ත පිලිගන්න කැමති නැහැ, බොරුවට රැවටිලා වගෙ ඉන්න එකට ගොඩාක් අය හරි ආසයි එක නිසයි අහිංසක මහජනතාවගේ මුදලින් හොරු නඩත්තු වෙන්නේ, මටනම් කවදාවත්ම කියන්න බැහැ මගේ ආගම අදහන අය බොහොම හොඳයි කියල චරිත සහතික දෙන්න බැහැ ඒ උනත් සමහර බෞද්ධ අය අච්චර ලෝකයේ කෝටිපති නිරාගමීක අය සැපට ඉන්න කොට බෞද්ධයෙක් වීම උතුම් කියල කියනවා කිසිම පදනමක් නැතිව එහෙමනම් බහුතරයක් බෞද්ධ අය නරක දේ විතරක් තෝරාගෙන ඒවා අනුව යන්නේ ඇයි? දැන් අනෙක් රටවලට වඩා ලංකාව පින් බිමක් ද ලංකාවේ කොච්චර බෞද්ධ ආගමීක වතාවත් කරනවාද? 1948 ඉඳලම රට වේගයෙන් වැටෙන්නේ ඇයි? රටේ හැමතැනම සාදාරණය දකින්නේවත් නැත්තේ ඇයි? ලෝකයේ සෑම ආගමක්ම පුද්ගලිකයි ලංකාවේ හැමදේටම කොච්චර බෞද්ධ සලකුණු තිබෙනවා ද? මුදල්වල පවා තිබෙනවා, එතකොට එ මුදල් ලෝකයම පිළි අරන් තිබෙනවා ද රුපියලේ වටිනාකම මැජික් වගේ වැඩිවෙලා තිබෙනවාද?

  • @walkwithdon
    @walkwithdon Жыл бұрын

    සුදා ඔයා බොහෝ වැඩසටහන් අගේට කරනව...ඒත් මේ පුද්ගලයාව හරියට ඉන්ටවිව් කරන්න ඔබට නොහැකිවුනා...මේ රට මේ තත්වයට පත්වෙන්න විශේෂයෙන්ම උතුම් බුදුදහම හා බවුද්දයා ලෝකයා ඉදිරියේ අපකීර්තිමත් කරන්න පුරෝගාමීවූ චරිතයක් මොහු...ලස්සන හරබර වචන දාල මිනිසුන්ගේ හැගීම් අවුස්සන්න පුලුවන් තැන්වලට ලස්සනට ගහල මොහු තාමත් සමාජය අන්දවනවා...ඔබත් අහුවුනා වගේ මට දැනුනෙ...ලස්සන රටක් ලස්සන සංස්කෘතියක් රටක් තමා මොහු වනසල තාම බන කියන්නෙ

  • @chandikaatapattu1935
    @chandikaatapattu1935 Жыл бұрын

    Balu ganai

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 Жыл бұрын

    👍

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 Жыл бұрын

    I strongly believe that the Deed of Lanka should be classified as Majority ownership by Sinhalese and minority ownership by Tamils Muslims Burghers Veddas Indonesian related folks etc.

  • @mudithasenarath9733
    @mudithasenarath9733 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sanjanamadhura
    @sanjanamadhura Жыл бұрын

    Very disssapointed ☹️

  • @sandamalperera
    @sandamalperera Жыл бұрын

    මේ තට්ට වහන්සෙල ආයෙ කරනෙ ප්‍රශ්නෙ තව පටලෝල තමුංගෙ වාසි පිලට භූමිය හදන එක. රටේ ප්‍රදාන ප්‍රශ්නෙ හරි නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැති එක. ඉන්න මිනිස්සුන්ටත් ගානක් නෑ. ඕන අවනීතියක් කරල ඕන හොරෙක්ට (දේශපාලන බලය තියෙන) පහුවදාට මොකක් හරි බයිලයක් ගහල ශේප් වෙන්න පුලුවං. මහ බැංකු වංචා, සීනි බදු වංචා, එක්ස්ප්‍රස් පර්ල් , රත්තරං ගෙනාපු මංත්‍රී , සජිත් ගෙ අක්ක ගෙ හොර සල්ලි, සුනාමි වංචා, මිග් ගනුදෙනු , පාස්කු ප්‍රහාර , ඩේසි ආච්චි ගෙ මැනික් මලු , නිරූපමා ගෙ හොර සල්ලි , චීන බැංකු වලිං ශිඋඉරන්ති ගෙ ගිනුම් වලට සල්ලි දාපුව, විමල් ගෙ ඩබල් පාස්පෝට් , මල්වානෙ ගෙවල්, එකී මෙකී නොකී දාහක් දේවල්, එකක් නෑ නීතිය ඉශ්ට් උන. මූ මේ ජාතියක් ගැන කියෝනව. අවනීතිය තමා අපේ ජාතිය.

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy3 ай бұрын

    සුදා අයියෙ අාදරෙයි

  • @chathuriudeshika649
    @chathuriudeshika649 Жыл бұрын

    සුදා 👍👍👍👍

  • @VNanayakkara
    @VNanayakkara Жыл бұрын

    This so-called monk had done enough damage to the Buddhism and the country. What a waste of time.

  • @SA-dj2ro
    @SA-dj2ro Жыл бұрын

    ඇසු හාරදහසක් දැම්ම ස්කන්ධය තියෙනකන් අපිට වරදින් නෑ.... ගතට නැතත් වස්ත්‍ර වලට ගරුකොට පිදිය යුතුයි. නයිකි, පූමා ලන්කට් වලිනුත් දැම්ම ස්කන්ධ වහනය වෙන නිසා සුවහසක් බොදු දන උස්සල දැක බලා වැඳුම් පිදුම් කළ යුතුයි....

  • @hashanherath585
    @hashanherath585 Жыл бұрын

    හොරකන් කරපු එකා කියනව නේ..ඔව් මන් හොරකන් කරා කියලා......මට මේච්චරයි කියන්ඩ තියේන් නේ..ඉගේන ගන්න අය හොඩට ඉගනගන් වෙන රටකට යන්ඩ....මේ රට කවදාවත් හදන්ඩ බැ...

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Жыл бұрын

    ආයි ගේමක් වගේ........

  • @vineethaperera1566
    @vineethaperera1566 Жыл бұрын

    Most of the political leaders and few religious leaders do dirty things when they are in power. Now acting like saints. 😂😂

  • @saladiniub
    @saladiniub Жыл бұрын

    Kakkussiak kadang kapang

  • @mohamedaroos4876
    @mohamedaroos4876 Жыл бұрын

    මුසාවාදා සීක්හාපදන් සමාදියාමි

  • @mohamedfaizal4123
    @mohamedfaizal4123 Жыл бұрын

    oh why suda ayya like that program

  • @aloka1160
    @aloka1160 Жыл бұрын

    සුදා ගෙ KZread videos බලන බහුතරයක් මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම ඉතාමත් පහත් බව මේ video එකට බැනල දාලා තියන සමහර comments වලින්ම හිතාගන්න පුළුවන්. කවුරු හරි මානසික ආබාධයක් ඇති කෙනෙක් වුවත් කියන ඕනෑම බොරුවක් හෝ මඩ ගැසීමක්, කිසිම විචාර බුද්ධියකින් තොරව එලෙසින්ම පිළිගන්නවා. ඕනෑම දෙයක් ගැන විශ්ලේෂණාත්මකව, මධ්‍යස්ථව අධ්‍යයනය කිරීමට තරම් මානසික සමතුලිතතාවයක් හෝ ශක්තියක් ඔවුන්ට නෑ.

  • @thevillagetemple-007

    @thevillagetemple-007

    Жыл бұрын

    Kauruth kiyana dewal ahala nemei minissu mekata bainne meka karapu kiyapu dewal minissunge as idiripita mun karapu jada vada minissunge aswalata kan walata penuna nisa mun thanika kara deshapalana deal kare kiyana eka onama podi ekek ta terenawa..agamata dahama rakinna karapu eka deyak thiyenawanam penna thanikara kare ahinsaka minssunge mind ekath ekka mind game play karapu eka porata karmaya marenna kalin parisan dunna ekai minissu dan munge boruwalata rawatenne natte

  • @sampathudayaud480
    @sampathudayaud480 Жыл бұрын

    ⁣මු වගේ කාලකන්නි මදාාවියෙක් ගෙනාවෙි මොකටද සුදා රාජපක්ෂ නිකායේ හොර ගනයා රටට⁣ කෙලවලා දැන් එලියට බහින්න විදියක් නැතුව ඉන්නෙ මුන් සෙටි එකම

  • @m.r.mrikaz2906
    @m.r.mrikaz2906 Жыл бұрын

    සුදා තමයි හොඳටම කරේ

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 Жыл бұрын

    Thawath patta boru walata rawatenna nam epooo. Meya thamai siura uda dagena wada beheth project eka kale

  • @laksrihearath7375
    @laksrihearath7375 Жыл бұрын

    Ape saga raju 👏👏👏

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc Жыл бұрын

    Mun okkoma horu…Thuu nodakin….Of course no one will tell “I am a thief”

  • @fazalcool25
    @fazalcool25 Жыл бұрын

    please aayapaarak mahama mayawa pumbanda appa

  • @stephen.ashok2000
    @stephen.ashok2000 Жыл бұрын

    Me dennama 2019, ekama stage eke, Rajapakse la wenuwen Kade giyaa kiyala oyaala ta mathaka da? (NPP ekata Jayawewa)

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Жыл бұрын

    අහන්නේ නම් නැ කතාව ජරාම මනුෂ්‍යයා

  • @devaka8392
    @devaka8392 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Жыл бұрын

    මේ ප්‍රෝග්‍රෑම් එක ආයේ බලන්නේ නෑ.

  • @devaka8392
    @devaka8392 Жыл бұрын

    ❤️❤️❤️

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Жыл бұрын

    Okay bohoma bayanka keriya wuda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasinathannadesan5524
    @kasinathannadesan5524 Жыл бұрын

    Cha what a decent man. Or he is changed now. But still he is confused about our history. He is confused between buddhism and sinhalese. Buddhism has an age of 2500yrs from Buddha. Buddhism came to SL some centuries later. It was dispatched to Lanka by hindu indian king Asoka. Then what religion was there before. Why even mahavamsa written in bali in 600 CE? Why not written in Sinhala? Who is Vijaya? Who is Kuveni? Who are Nagas and Yaksas? Why sinhala buddhism is a mix of hinduism and what buddha taught?

  • @kalanahareendra1606
    @kalanahareendra1606 Жыл бұрын

    1 st comment

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Жыл бұрын

    ගෞරවයෙන් බුදුසරනයි සුදත්ත උබේ චැනල් එකත් මං අන්සබ්ක්‍ර්‍යිබ් කලා බොක්ක තූ විතරක් උබලත්

  • @HM-ou3ke
    @HM-ou3ke Жыл бұрын

    Sudath did he or Ranil Rajapksha pay you for a interview? 😂😂😂😂

  • @srilankanraja9338
    @srilankanraja9338 Жыл бұрын

    My dear sister's and brother's all Srilankan Amma,Appa ..enough enough enough past 70 years "Jathiwathi allagene kappu parippu hothatoma hethi. " 70 years thief politicians spoiled the people mind and all country. Again you start from begining 👹👹👹👹👹👹👹👹👹👹😩😩😩😩😩😩😩😩😩😩😩

  • @fasmilahajideen3389
    @fasmilahajideen3389 Жыл бұрын

    Appiriyay goo godak

  • @DhammikaPradeepkumara
    @DhammikaPradeepkumara Жыл бұрын

    මොකක්ද බන් එකක් එක චැනල් එකක අනික අනිත් එකේ චැනල් හොය හොයා බලන්න අපිට පු....අමාරු නෑ.....

  • @DamithRuwan-gz8gv
    @DamithRuwan-gz8gv Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 Жыл бұрын

    This people have very third Class people behaving and just like our parliament members same As Buddhist preachers try to just live like normal people

  • @moonstars5081
    @moonstars5081 Жыл бұрын

    ඇත්තටම ඉතින් මුස්ලිම් අන්තවාදයක් මේ රටේ තිබුනනේ... අපේ වුන් එක එකා ඒක තමන්ගෙ වාසියට යොදාගත්ත එකයි නින්දිත.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Жыл бұрын

    මේ ස්වාමීන්වහන්සේ තමයි රට ජාතිය ආගම ගැන කතා කරන්නෙ එදා සිටම ඔබවහන්සේට මගෙ ගෞරවය නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏🙏🙏 කිසිම ආගමක් ධර්මයක් දන්නෙ නැති කවලම් අවලම් ඉතිහාසයක් නොදන්න ඉතිහාසයත් එපා කියන කුහක හැත්තක් අද ඉන්නෙ මුන්ගෙ ලමයි එක එකාගෙ වහලුන් වෙනකොට ගෙවල් වල වලන් හෝදන කොට මතක් වෙයි ඥානසාර හාමුදුරුවන්වයි නින්දා අපහස කරලා එලෙව්ව ජනාධිපති ගෝඨාභයවයි

  • @kumarapgamage5259

    @kumarapgamage5259

    Жыл бұрын

    එතකොට අරාබි තානාපති කාර්යාලයට ගියේ මොකටද කියලා කියන්න කෝ

  • @abvir8339
    @abvir8339 Жыл бұрын

    සුදා කතාවක් කියන්නද හාමුදුරුනමක් හිටියලු හැමෝටම කුණුහරුපෙන් බැන බැන . එයාට එහෙයි හාමුදුරුවනේ කියාගෙන එයාටම දානේ පිලිගන්නගෙන එයා කියන කරන හැමදේම අනුමත කරගෙන එයා එක්ක උපාසක අම්ම කෙනෙකුත් හිටියලු . අර හාමුදුරුවෝ මැරිලා ගිහිල්ලා පෙරේතයෙක් වෙලා ඉපදුනාලු . අර උපාසක අම්මත් මැරිලා අර හාමුදුරුවන්ගේ පිටේම පෙරේතියෙක් වෙලා ඉපදුනාලු . අර හාමුදුරුවෝ හින්ද එයාට වෙච්ච දෙයක් . ඔයා හාමුදුරුවෝ එක්ක දිගින් දිගටම රණ්ඩු වෙන්න ගියොත් වෙන්නේ කවදා හරි සංසාරේ ඔයා නිවන් අවබෝද කරගන්න උස්සාහ කරයි එත් අවබෝද නොවෙයි . අනිත් අයට අවබෝද වෙයි . එදාට ඔයා ගිහින් අහයි ඇයි මට අවබෝද නොවෙන්නේ කියලා . එදාට අද කරගන්න අකුසලය ගැන කියයි . එදාට කියන්නේ නැහැ අද බැන ගත්තේ . එක හාමුදුරුවෝ කෙනෙක් එක්කද දුස්සීල හාමුදුරුවෝ කෙනෙක් එක්කද රට ජාතිය ආගම වෙනුවෙන්ද කියල .අකුසලය නං අකුසලය . හාමුදුරු නමක් එක්ක ඔට්ටු වෙන එකෙන් පොඩි හරි අකුසලයක් මිසක් කුසලයක් වෙන්නේ නැනේ

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 Жыл бұрын

    වැඩක් නැහ කිසිකෙනෙක් පිළිගන්නෙ නැහ ඔය කතා.

  • @indikakumara765
    @indikakumara765 Жыл бұрын

    Suda yanu ballek...

  • @jayamahamalaka-fu2wv
    @jayamahamalaka-fu2wv Жыл бұрын

    Ane sudaaa oya thamai niyama sudaaa oya guu ne salli hoyanna oya guuth kanawane

  • @priyanthasilva602
    @priyanthasilva602 Жыл бұрын

    හාමුදුරුවරුන්ගෙ කතා විලාසයේ සහ ton ඵකේ පැහැදිලි වෙනසක් සිද්ධවෙලා තීන බව පෙනෙන්නට ඇත.

  • @buddhikaweeratunga5091

    @buddhikaweeratunga5091

    Жыл бұрын

    ඔය වෙනස් වෙලා නෙමෙයි ඊලග පාස්කු ගේම කොහේහරි ගහන්න ප්ලෑන් කරන විදිය

  • @ishanjayaweera7937
    @ishanjayaweera7937 Жыл бұрын

    Commet biyo riiila

  • @akilamadushan6462
    @akilamadushan6462 Жыл бұрын

    Kakka sara 💩💩💩

  • @ijazsalim1205
    @ijazsalim1205 Жыл бұрын

    ලීක් උන ඩාන්ස් එක මතකද????😂😂😂😂😂

  • @robduran4944
    @robduran4944 Жыл бұрын

    Abc

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Жыл бұрын

    මේ වගේ ප්‍රහාරයක් එක සැරේ ප්ලෑන් කරන්න බෑ.මුන් මේ සේරම දැනගෙන හොදට ප්ලෑන් කරලා මේවා කරේ.අනේ නිකන් පල නානා

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 Жыл бұрын

    සුදා මේ වෙලාවේ අනවශ්‍ය දෙයක් මේක ,රට බේරා ගැනීමට මාලිමාවට එකතු වෙමු

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    Жыл бұрын

    Palayan huththo yanna...Malimawe meeharak hadai pakak...Suddekta rata bara demu mehe Engalanthe English,Irish suddo innawa,unta dunnama wade iwarai...me siri lankan agama,sanskuruthi reddawal na yasata diyunu karawi..dan wath therum ganna!

  • @amilaprabath4950

    @amilaprabath4950

    Жыл бұрын

    හා

  • @desinguwaadugep1971

    @desinguwaadugep1971

    Жыл бұрын

    ​@@gamithawanasinghe4096හා එහෙනම් එහෙම කරමු නේද

  • @amilaprabath4950

    @amilaprabath4950

    Жыл бұрын

    ​@@user-rq1ib5xy4h 😂😂😂 උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්

  • @dammidissanayaka3683
    @dammidissanayaka3683 Жыл бұрын

    ජාතිවාදී ආගම්වාදී piya nanasara රාජපක්ෂ

Келесі