74 අවුරුද්දක් උන්ට සැප දුන්නු තොපි ඉස්සරහටත් එල්ලිලා ම යනවද මුන්ව එල්ලනවද TALK WITH SUDATHTHA

#bandulagunawardana #kochchiwarjanaya #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• ක්‍රිකට් බලු වෙලා නෑ බ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• නාගානන්ද රට හැරයයි මේ ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සුපුනි ගේ උපන්දිනයට ආ ...
________________________________________
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 147

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha592310 ай бұрын

    අවුරුදු 75 ක් අපිට කෙලවපු එකෙකුට වත් ආයේ චන්දෙ දෙන්නෙ නෑ කැමති හැමෝම වෙනස් වෙලා උපන් නූපන් එවුන් වෙනුවෙන් මේක වෙනස් කරමු

  • @Donoughmore1933
    @Donoughmore193310 ай бұрын

    වහල්ලු කවදාවත් වෙනස් කරන්න බැහැ…නාකි මයිනාට අප්පච්‍චි කියන්න තරම්‍ උන් නිවටයි….

  • @vindya333
    @vindya33310 ай бұрын

    මේ ජඩ නරැම දේශපාලුවන් පන්නා දැමිය යුතුමයි .මිනිසුනි අවදිවෙයව්.

  • @ireviewsca5778
    @ireviewsca577810 ай бұрын

    මේ ඔක්කොම ප්‍රශ්න නිවට නියාලු මිනිස්සු නිසා. වෙන රටකනම් බන්දුල බලු මුණා රේල් පාරේ එල්ලන්නේ මේ කරන අපරාධ වලට

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala727910 ай бұрын

    මේ කාලකණ්ණි දේශපාලකයන් එලවන්නෙ කවදද ?

  • @chamodsilva6259

    @chamodsilva6259

    10 ай бұрын

    Aththatama 😢

  • @dammikacooray4123

    @dammikacooray4123

    10 ай бұрын

    Elawanne sudaa da?

  • @manoridilruksi8966
    @manoridilruksi896610 ай бұрын

    මේ කාලකණ්ණි දේශපාලකයින් එළවන්නෙ කවදාද? දෙවියනේ

  • @anandathilakarathne9127
    @anandathilakarathne912710 ай бұрын

    මේ රට කාපු මුන් දෙගොල්ලම ගෙදර යවන්නම ඕනි කාලකණ්ණි හැත්ත

  • @KapilaWimalasena-bl9fb

    @KapilaWimalasena-bl9fb

    10 ай бұрын

    මෙසරේ අපි කතිරේ ගහන්නේ මාලිමාවට

  • @KapilaWimalasena-bl9fb

    @KapilaWimalasena-bl9fb

    10 ай бұрын

    ඔය කාලකන්නි බලු මුනවනා බන්දුලව අල්ලලා හිර කුඩුවේ දාපියව් අපායට පොතක් ලියාගෙන ඉන්න

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv500410 ай бұрын

    අපරාද අංශයට අල්ල ගත්ත අපරාද කාරයන් කියන අයත් පැනල යන කාලෙක කොහොමද වැරදි කරුවන් අල්ලන්නේ සුදත්ත මහත්තයෝ ඔබ මේ දරන වැයමට බොහොම ඉස්තුති දීර්ගායු ලැබේවා!

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe132110 ай бұрын

    හරියටම හරි සුදා. නාගානන්ද මහත්තයා කියන්නෙ ඇත්ත . ගව සම්පතක් නෙවේ කාලකන්නි" ගවරැලක් රටේ ඉන්නෙ.

  • @dammikacooray4123

    @dammikacooray4123

    10 ай бұрын

    Ethakota thopi kawda?

  • @sureshranjan6604
    @sureshranjan660410 ай бұрын

    ආදරෙයි සුදා මාමේ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි 225 මුන් නාකි වෙලා මුන් ලේසියකට එකෙක් මැරෙන්නේ නෑ මේ රටේ පව්කාර කම පාර්ලිමේන්තුවේ ඉන්න නාකි පකයලා 225 මුන් නාකි විතක් නෙවේ ඇවිදගන්න බැරි නාකි පකයලා කී දෙනෙක් ඉන්නවද මුන් මැරෙන්නේ නෑ මුන් හොරා කලා සැපට ඉන්නවා මේ රටේ මිනිස්සු මැරෙනවා අහිංසක තරුණ ජීවිත විනාශ වෙනවා පාර්ලිමෙර්න්තුවේ ඉන්න නාකි පකයලා 225 නිසා ජීවත් වෙලා ඉන්න මිනිස්සු මැරි මැරි ජීවත් වෙනවා මේ රටේ මිනිස්සු පාර්ලිමේ ඉන්න නාකි පකයලා 225 අනාගත හදන්න ඔනෑ නිසා දුක් විදිනවා මුන් හොරා කනකොට ඒවාට ගෙවන්න ඕනෑ මේ රටේ මිනිස්සු

  • @nandagunasiri3210
    @nandagunasiri321010 ай бұрын

    මාලිමාවට ජයවේවා !

  • @nandagunasiri3210
    @nandagunasiri321010 ай бұрын

    මේ පාලකයෝ වගේ නොවෙයි සුදත්ත පුතා රටට ජනතාව ට ආදරෙයි ..අපිත් පුතාට අාදරෙයි ...තෙරුවන් සරණයි !

  • @maleeko4875
    @maleeko487510 ай бұрын

    දෙයක් කියන්නද කාලකන්නී දේශපාලුවන්ට අමතරව මේරට කන්නේ මේ රටේදුප්පත් කියන එවුන්.. බලන්න දේශපාලන රැස්වීමක් තිබ්බොත් බත් පැකට් එකටයි, රුපියල් දාහටයි කක්කුස්සි පෝච්චියටයි හුරේදාගෙන කාවඩි නටාගෙන ඉන්නේ කවුද කියලා... මුලු ජීවිත කාලෙම දුප්පත් කියාගෙන රජයෙන් ගන්න ඕන හැම ආදාරයක්ම ගන්නවා.. ඊට පස්සේ එයාලගේ දරුවොත් දුප්පත්... අපි අලුත් දේ ගැන අප්ඩේට් උනාට ට්ව් එකක් වත් නැති අය කොච්චර ඉන්නවද

  • @nisaljayawardena
    @nisaljayawardena10 ай бұрын

    මැතිවරණ කවදා පැවැත්වූවත් අපගේ ඡන්දය ලබා දෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. 🧭❌🧭❌🧭❌ NPP

  • @tharinduprabodha

    @tharinduprabodha

    10 ай бұрын

    Ow ❤❤❤

  • @danieaviles576

    @danieaviles576

    10 ай бұрын

    🙋‍♀️❌❌n p p jaya wewa ❌❌

  • @srimamangalika9684

    @srimamangalika9684

    10 ай бұрын

    thava avurudu 5k me vidiyata imu

  • @siumansala
    @siumansala10 ай бұрын

    කවුරු බලයට ආවත් ක්‍රමය වෙනස් වෙනතුරු එල්ලිලා යන්න වෙනව.

  • @dammikacooray4123

    @dammikacooray4123

    10 ай бұрын

    👍👍👍

  • @tayasooriyadc8929
    @tayasooriyadc892910 ай бұрын

    නාගා ට හිතුනු දෙය ඔබටත් හිතෙයි. යම් දවසක. මේ රටේ ඉන්නේ අමුතුම මිනිස්සු වර්ගයක්. මටත් දේශපාලන ය. ගැන ලියන්න එපා වෙලා. උන්ගේ කරුමය මටත් ගෙවන්න වෙලා. ඔබලා ගියාම ඔක්කොම හරි....

  • @user-lw7gv3we6v
    @user-lw7gv3we6v10 ай бұрын

    Mr.Sudaththa, when I was young I only saw such trains with people hanging only on the Indian rail lines.. very sad Sudaththa about our country.. I still remember Mage Rata❤ and love Sri Lanka

  • @alexcooghe7641

    @alexcooghe7641

    10 ай бұрын

    Dear Suda I have got addicted to your programs. I am very happy that we Sri Lankans are having a personality of your caliber to listen to the truth you speak with out fear or favor may God Almighty give you all the strength required to fight for the rights of the people of our country good night and God bless you and your family

  • @j.h.8196
    @j.h.819610 ай бұрын

    Until the system change happens, nothing will change unfortunately.

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe234210 ай бұрын

    Absolutely true. Why not Sri Lankan people open their eyes and see how the world evolves. Better to stop watching government TV and radio.

  • @simplehacks223
    @simplehacks22310 ай бұрын

    දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් ඉන්නෙ ජනතා චන්දෙන් පත්වුන උන්. මේ රටේ බහුතරයක් ඉන්නෙ දේශපාලන මී හරක්. කිසිම දේශපාලන දැනුමක් නෑ.

  • @user-rz6ih1xx9j

    @user-rz6ih1xx9j

    10 ай бұрын

    .💯💯💯

  • @wadduminda7052
    @wadduminda705210 ай бұрын

    ඔයත් වගකියන්න ඕනේ මේ කාලකන්නි පත්කලාට ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය

  • @lakmal10210
    @lakmal1021010 ай бұрын

    74 අවුරුද්දක් නෙමෙයි දැන් අවුරුදු 75ක්

  • @samanmataraarachchige925
    @samanmataraarachchige92510 ай бұрын

    කලබල වෙන්න එපා, අපේ මිනිස්සු පට්ට කැමතියි දුක් විඳින්න... ඊලඟ සැරේත් උන්ටම චන්දෙ දෙනවා...😊

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    10 ай бұрын

    Nodekin Kalekanni Wahallu Lankawe inne

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    10 ай бұрын

    හරියට හරි ලංකාවේ එවුන් කැමති දුක් විඳින්න ..දැනටමත් ඒකට සූදානම් වෙලා ..රනිල පස්සෙ කට්ටියක් කන්න නැති වුණත් ජීවත් වෙන්න බැරි වුණත් අපේ අප්පච්ච් කියලා එහෙන් යුද්දෙට යනවා කියලා අමෙරිකාවට මොලේ කුලප්පු උනා කියලා පැනපු එකා යුද්ධය කළා කියලා කට්ටියක් ..හොරු අල්ලනවෝ.කියන ගමන් ඉස්කෝල් වලට බස් දුන්නා කියලා හොරු එක්කම එකට හොරා කාපු විපක්ෂයේ සජිත් එක්ක කට්ටිය .අලුත් නම් වලින් පක්ෂ හදාගෙන ඇඳුම් මාරු කරගෙන හොරු ටිකක් හදාගෙන ඉන්න එවුන් ළඟ එහෙන් ආ...ජහා පාලනය හිටන් හුටන් එක්ක බුදු අම්මෝ මේ ඔක්කෝම කොච්චර ආදරයක් ද .තියෙන්නේ අවුරුදු 75ක් කරන්න බැරි වෙච්ච දේවල් කරන්න නැගිටල බඩගෝස්තර වාදීන් දීපියව් ආයෙත් චන්දේ

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    10 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😂

  • @nimaldissanayake4333
    @nimaldissanayake433310 ай бұрын

    මේකට එකම විසදුම,බන්දුල ගුනවර්දන කැබිනට් රැස්වීමේදි දුන් ආදර්ශය වගේ හැම දුම්රිය මරනයකදී මවිනාඩියක නිශ්ශබ්ද තාවයක් පලකිරීමය.

  • @chandrakanthi3162

    @chandrakanthi3162

    10 ай бұрын

    😂😂 cyprus

  • @udaraudara5885
    @udaraudara588510 ай бұрын

    වහල්ලු වොනස් කරන්න බැ..ගෝනා වැස්සීයක් කතා කලො ඒකීගේ අප්පඡ්ච් කීයලා.ඒ නඛේ වැස්සීයො වෂ්ෂෝ ඉන්නවා.උනීට බත් මූලක් දුන්නා නම් රටට හේන ගෑහූවත් කමක් නෑ

  • @mindeendeen
    @mindeendeen10 ай бұрын

    Well said brother 💯🎉

  • @swarnasuraweera283
    @swarnasuraweera28310 ай бұрын

    ජයවේවා!!! 🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ශ්‍රී ලංකාවේ ඇත්තම ඇත්ත තත්වය. නිවැරදි අගනා වැදගත් සත්‍යය පැහැදිලි කිරීමක්. .

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana569610 ай бұрын

    ස්තූතියි මචං ඔයා කියන්නෙ ඇත්ත. ඔයාගෙන් වෙච්ච වැරැද්ද ඔයා පිලිගෙන ඒකියන්නේ ඔයාගේ ලොකු කැපකිරීමක් කරනවා. ඒක පේනවා නමුත් නාග එහෙම නෙවෙයි. ලංකාවේ තියන හොඳම විකල්පය n pp

  • @sumithpriyadarshana5696

    @sumithpriyadarshana5696

    10 ай бұрын

    ලංකාවේ හොඳම විකල්පය N PP ය නොවෙන්න පුළුවන් නමුත් යන්තමින් හරි උන් වෙනස් ටිකක් හරි වෙනස් කරන්න පුළුවන් උන්ට විතරයි ඒකට මේ වෙලාවෙ ගහනවට අපි කැමති නෑ. ඒකයි අපිනාගට ගහන්නෙ .

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana484110 ай бұрын

    Suda aiyye පරිස්සමෙන් kalakanni palakyo inne eki

  • @sumanasathkumara3067
    @sumanasathkumara306710 ай бұрын

    අපේ මිනිස්සු පට්ට කැමතියි දුක් විඳින්න.නැත්නම් ඔලුව පාත් කරගෙන ඇමතියාගේ බණ අහගෙන තරුණ ජීවිතයක් ලක්ෂ 5 කට ලංසු තියද්දී මේ විදියට වැඩට යය්ද..? මුංටම චංදෙ දීල උන්ව කෝටි පතියෝ කරන්න.!!.ඕකමයි ආයිත් වෙන්නේ??

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    10 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😭🥱🫣

  • @nisaljayawardena
    @nisaljayawardena10 ай бұрын

    #බෙලහීනරනිල්පන්නමු2023

  • @pkpperera5161
    @pkpperera516110 ай бұрын

    N. P. P. JAYAWEWA,

  • @priyanitix
    @priyanitix10 ай бұрын

    Thank u for the advice to the youth keep up this trend

  • @lalithkithsiri7204
    @lalithkithsiri720410 ай бұрын

    පොලිස් කාරයෝ.හමුවේ එවුන් ඇයි.හොරැන්.ආරක්ෂා කරන්නේ

  • @tribelife7650

    @tribelife7650

    10 ай бұрын

    🤑🤣🤑🤣🤑🤣🙈🙉🙊💯🙀

  • @heshanibimanya6599
    @heshanibimanya659910 ай бұрын

    ❤❤ සුද්දා

  • @senanipriyanwada5368
    @senanipriyanwada536810 ай бұрын

    බන්දුල ගුණවර්ධන 🐕 මූණ uge දරුවන්ට මෙහෙම වෙන්නේ naha hora kapu සල්ලි wali balu muuna සුඛෝපභෝගී වාහන aran දීලා තියෙන්නේ

  • @nuwanperera8140
    @nuwanperera814010 ай бұрын

    කොහොමද මේ රටේ මිලියන 22 ක උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී බියගුලු පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන කිසිම මලපොතේ දේශපාලන ශාක්ශරතාවයක් නැති මෝඩ නූගත් ජාතියක් වසයෙන් විලිලැජ්ජාවක් නැති නිහීන ශ්‍රී ලාන්කික ජනතාවගේ මිනිසුන්ගේ අවුරුදු 75ක රටේ දේශපාලන කෙරුවාව....සුපිරියි නේ..ශ්‍රී ලන්කාවෙ තිරිසන් සින්හයා හිකනැලෙක් කරවලා මේටික කොරවාගන්න තමයි/කෙලවෙලා ගන්න තමයි දසක ගනනාවක් දත්මිටි කෑවේ ,වලිකෑවේ, මරාගත්තේ. අවසානයේදී, වසර 75ක් නටපු නැටුමකුත් නැත බෙර්‍රෙ පලුවකුත් නැත. වටේ ගිහින් එකම තැන .🤣🤣🤣 අවසානයේ කරගත්තු එකම දේ තමයි උන්ට , එනම් බලයට පට්ට කෑදර තක්කඩියන්ට දූශිතයන්ට මන්කොල්ල කරුවන්ට ඩීල්කාරයන්ට ප්‍රෝඩාකාරයන්ට ජාත්‍යන්තර ඔත්තුකරුවන්ට, රටේ ප්‍රබූපැලන්තියේයැයි කියාගන්නා එවුන්ට සහ උන්ගේ මිනිසත්කමට නිගාදෙන ක්‍රමය අනුමත කරමින් මේ ලස්සනට හොදට තිබුන මුලු සාමකාමී රටම බන්දේසියකට දාල දීලා අවසානයේදී , ලෝකයෙන්ම අන්ක එකට මුලු රටම ලෝකෙටම කැට හොල්ලලා හිගාකන තත්වයට පත්කරවාගෙන / බන්කොලොත් කරවාගෙන දැන් උන් සේරමලා එකතුවෙලා රටේ මිලියන 22 ක ජනතාවටම කෝචොක් කරලා නෝන්ඩියට කතා කරලා පාර්ලිමේන්තුවෙන්ම ස්තීර කරලා අවසන් ගමනට "මල්වඩම්" ලෑස්ති කරලා නයා පෙන්නවලා තියෙන්නේ ..දැන් ඉතින් අවුරුදු 75කට පසුව රටේ වහල් දූපත් ජනතාව එකා එකා උබලා මිනීපෙට්ටියකුත් ලෑස්ති කරගෙන මැරියල්ලා ..මල්වඩම් ලෑස්තීයි..ජීවිත වලට වග කියනු නොලැබේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂👈👈👈 කාලා වරෙන්කෝකෝ ..එහා රටවල රට්ටු මේවා දැකලා අහලා හිනාවෙනවා .. අපිට දැන් ලන්කාවෙ පුරවැසියෙක් කියලා කියන්නත් විලිලැජ්ජාවේවේ බැබෑ..නවනින්ගිරාවයි වෙන්නෙ .......‍රෙද්ද පල්ලෙන් බේරෙනවා ..ශ්‍රී ලාන්කිකයෙක් කියලා ආඩම්බරයෙන් හදවතින්ම කට ඇරලා හිනාවෙලා දැන් කොහොම කියන්නද ...දෙයියෝ සාක්කි ...💀💀💀 මල්වඩම් අනවශ්‍යයයි . 👈👈👈👈🤣🤣🤣දුකක් නම් නැත .විලි ලැජ්ජවක් සහ කනගාටුවක් පමනි .මේක පුදුම මිනිසුන් ජීවත් වෙන ලබ්බේ දූපතක් ඕයියීයී .දන්වත් උබලාගේ තියෙන රෙද්ද පල්ලෙන් බේරෙන පසුගාමී උද්දච්ච කමයි.. බොරු මාන්නයයි..බොරු පුරාජේරුවයි..බොරු පන්පෝරියයි..බොරු කයිවාරුවයි.. මනසවල් වලින් ස්වයං විවේචනාත්මකව ඉවත් කරගෙන නිරෝගී මනසකින් අලු ගසාදාලා නැගිටපල්ලා..ජාතියක් වශයෙන් අපිට කෙලවිලා ඉවරයි ..තවත් වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ. // යුගයෙන් ...යුගය....රැවටී මුලාවීවී...වැනසූ දැයක් ඇත ...අදුරේ ගිලීලී.....ඒ කල පාපෙන් ..ගැලවී මිදීදී...දරුවන්ගේ ලෝකේ වත්.. සුරකිමු සදාදා...@!!!

  • @tribelife7650

    @tribelife7650

    10 ай бұрын

    💯💔💯

  • @dammikacooray4123

    @dammikacooray4123

    10 ай бұрын

    Thrasthayo ekathuwela karamu neh,?😂

  • @nisaljayawardena
    @nisaljayawardena10 ай бұрын

    #නාකිනරියාපන්නමු2023

  • @sunilkumara9361
    @sunilkumara936110 ай бұрын

    well said my friend.these people will never understand they have born to suffer.

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v10 ай бұрын

    පසුගිය ජනාදිපති වරනෙ දින කීපයක් තිබෙද්දි දෙමටගොඩ ස්ටේසමටගියා ගම්පහට යන්න.පොහොට්ටු කාරන්ගෙ ලීප්ලට් බෙදීම තමන්ගෙ ගෙදරවගේ.මගියො මහ උජාරැවෙන් ඒවා ගත්තෙ.මට නිකමට වගේ හිතුන මෙයාල ඉල්ලගෙන කනව කියල.කොහොමහරි ගෙදර ගියොත් ඇති කියල.නමුත් ප්‍රවාහනේ දියනුවක් ගැන හිතන්නෙම නැහැ.මේවැනි පාලකයන් තමන්ගෙ දරැවගෙත් අනාගතේ නැතිකරනබව නොතේරැන එක ගැන පොඩ්ඩක් හිතන්න බැරිමොකද?ඇස්පනාපිට පාලකයො හොරා කනව.ඒක පේන්නෙ නැහැ,බ්‍රසිල මල්වානෙ මංදිරයක් හැදුව,සල්ලි ආහැටි කියන්න බැරිඋනා.ලංකාවෙ නොදන්නෙ මොකාද,නඩුවෙනුත් නිදහස්.එතකොටවත් හිතන්න බැරිද මුන් එකතු වෙලා අපිටකෙලිනව කියල.පුලුවන් එකා රට්න් යනව,ඒකටත් සුදුසුකමක් ඕන. බැරිඋන් මහමග,රොහලේදි බෙහෙත් නැතිව,බෙහෙත් ගන්න සල්ලි නැතිව මැරෙනව.

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe882910 ай бұрын

    මුං කාලකන්නියො.රොත්තම එලවන්න ඕනේ සුදා

  • @dammikacooray4123

    @dammikacooray4123

    10 ай бұрын

    U lokkek da ban

  • @nisaljayawardena
    @nisaljayawardena10 ай бұрын

    NO MATTER WHEN THE ELECTIONS ARE HELD, OUR VOTE WILL BE GIVEN ONLY TO THE NATIONAL PEOPLE'S POWER. 🧭❌🧭❌🧭❌ NPP

  • @tharinduprabodha

    @tharinduprabodha

    10 ай бұрын

    ❤❤❤

  • @niroshikagayani2224

    @niroshikagayani2224

    10 ай бұрын

    ❤❤❤❤❤❤

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    10 ай бұрын

    We too👍👍👍

  • @lakamalagedayani6626
    @lakamalagedayani662610 ай бұрын

    ස්තුතියි සුදත්ත බුදු සරණයි

  • @sunimalkarunadasa7227

    @sunimalkarunadasa7227

    10 ай бұрын

    Raga dewesa moha kenekta budu sarana lebeta hithanna

  • @anilhalangoda3276
    @anilhalangoda327610 ай бұрын

    Well said Sudaa.pls inform the public the reality in the country .👍✊❤

  • @user-rz6ih1xx9j
    @user-rz6ih1xx9j10 ай бұрын

    පිටකොංඳක් හැදීගන එන්නේ බයියොන්ට ආයිරැවටෙනෑ රටම nqp❤😂💯💯💯

  • @wasanthawithanachchi7862
    @wasanthawithanachchi786210 ай бұрын

    Niyamai 👍 👍 👍 👍

  • @binalyenukabinal8136
    @binalyenukabinal813610 ай бұрын

    Ma oba samagai, obata kohoma sthuthi karanada, jayaweva.

  • @tharinduprabodha
    @tharinduprabodha10 ай бұрын

    Jvp Jaya wewa🎉

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn10 ай бұрын

    ම¿තිවරනයක් පැවත් ව්මට කලින් හිතන්න ඔනි හම්පඩයන්ට ,මයිනාලා ට ,හෝරු තක්කඩි ,වන්චනිකයන්ට ,මත්වතුර ,කුඩු කැෂිනෝ දුසිත වුන්ට වරමක් දෙනවාසිතා බැලියයුතුය ..මාගේ අදහස ආකල්ප සිතුවිල්ල එදා(2004)_සිට මෙ දක්වා ඉහත සදහන් කරුනයි..

  • @achinthamadushan1568
    @achinthamadushan156810 ай бұрын

    පොහෝට්ටු වහල්ලු මේ රටට සාපයක් අපත බල්ලෝ

  • @sisirapriyantha6569
    @sisirapriyantha656910 ай бұрын

    සතික ඇත්ත සුදා අයියෙ

  • @mallikasamahon4339
    @mallikasamahon433910 ай бұрын

    👌

  • @jayanathsusantha2995
    @jayanathsusantha299510 ай бұрын

    E laga chandet me kamba horu tikama api patkaragamu ane apita aba saranai

  • @MimiMimi-uc9sr
    @MimiMimi-uc9sr10 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sudarshaniperera1291
    @sudarshaniperera129110 ай бұрын

    මුං අපෙන් පඩි අරං.. අපෙන්ම කාලා අපිට දීලා තියෙන්නේ පාපුවරුව පමණයි... අපේ වැඩිහිටියෝ තමන්ගේ චන්දෙන් අපට දායාද කරාපු රට තමයි මේ....

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara704010 ай бұрын

    ,👌

  • @virubanviru5292
    @virubanviru529210 ай бұрын

    Hii

  • @sarathw5740
    @sarathw574010 ай бұрын

    බිහිරි අලියෙකුට වයලීනයක් වාදනය කිරීම.

  • @nihalhewavitharana429
    @nihalhewavitharana42910 ай бұрын

    සක්කිලි හැත්ත එල්ලල මරමු

  • @munasinghe825
    @munasinghe82510 ай бұрын

    සුදා මල්ලි , ඕස්ට්‍රේලියාවේ නම් ඔහොම ගමනාගමනයක් නැත. දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ම පාලනය රජය සතුයි. නගරය තුළ දුම්රිය බස් ධාවනය රජය සතුයි. නගරාන්තර බස්ධාවනය පෞද්ගලික අංශයේ. බත් කන හරක් දැන් හරි නිවැරදි දිශාවකට යොමු කිරීමට අවස්ථාව උදාවී ඇත. ජාතික ජන බලවේගය වටා එකතු වෙමු.

  • @lionschannel7683
    @lionschannel768310 ай бұрын

    රට රකින විරුවා සින්දුව කරන දවස්වල තේරුනේ නෑ නේද?

  • @sujithpriyantha1793
    @sujithpriyantha179310 ай бұрын

    System එකම change විය යුතුයි ...ඉක්මනින් npp ගේමු.

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc10 ай бұрын

    අනෙ මුංට දුක කියන්නෙ අාතල් එකක් එක නැත්නම් මුංට අවුල් එකනෙ 75ක් මුං දුක් විදින්න කතිරෙ ගැහුවෙ.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627110 ай бұрын

    SUDA MAHATHAYO OBATHUMAGE KATHAWA SAMPURNA ATHTHA NAMUTH KARUMAY KEYANNAY MAY RATAY WADIPURAMA ENNAY MODA NUGATH GON HARAK WAHALLU BAIYO PODDAK KALPANA KARALA BALANNA THAMUNGE RATA PALANAYA KARANNA CHANDAYA ELLANA EWUN PATTAPAL HORU KEYALA DANA DANAMA MUNTA KADAY GEHEN CHANDAYA DEELA PARLIAMENT YAWAIDA... LOKAYA WAYNA EKA RATAKAWATH NATHUWA ATHI MAY WAGE BAIYO ( SUDA UBATATH EKKA KEWWAY)

  • @chamarikanilu6858
    @chamarikanilu685810 ай бұрын

    මේ රට කාපු හැම දේශපාලකයෙකුටම උඩ දෙවි කෙනෙක් ඉන්නවනම් හෙනම ගහන්න ඕනේ

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh10 ай бұрын

    Suda api katha kalata bat kana rataka api jeewat wenawa pkanagatui rata gena suda❤❤❤❤❤❤❤❤❤me hark takamatsu tanakola kanawa😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz10 ай бұрын

    API Ellenawa Malimawe 🇱🇰♥️🌹👍

  • @user-kf5vr8yd1l
    @user-kf5vr8yd1l10 ай бұрын

    Jaya.n.p.p❤❤

  • @jayanathsusantha2995
    @jayanathsusantha299510 ай бұрын

    Mewa apema waradi , apima patkaragatta kalakanni

  • @munasinghe825
    @munasinghe82510 ай бұрын

    නාගානන්ද වැනි දූෂිතයන්ට එහෙම ලියන එක සාධාරණය. සුදා මල්ලි ඔබට එහෙම ලියන්නේ නැත.

  • @sampathcdb451
    @sampathcdb45110 ай бұрын

    Suda aiya oya amanapa wenna epa e andawapu grup eke oyath eda sitiya oya ada wenas wela api wenas wenawa labana chandayen api horu yawamu here kiyanna oyath mama wagema wenas wenna kiya apith oyatath jaya g b u aiya

  • @naleenperera1969
    @naleenperera196910 ай бұрын

    Mahar Banku Horrah Aneethikawar Aatawar Gath Patta Horu Nadaya Alaweemata Pela Gaciee Yallar.........👍 Aheama Nath Nam Thope Minee Walawal Thopimar Kapar Gannillar.

  • @srimamangalika9684
    @srimamangalika968410 ай бұрын

    Suda ge kathava sahathika aththa Pata passe yana ekala nisa rata bimatama pathitha vela ivarayi

  • @maheshpriyankara8955
    @maheshpriyankara895510 ай бұрын

    😢😢😢😢😢😢😢😢

  • @nisaljayawardena
    @nisaljayawardena10 ай бұрын

    #RANILRAJAPAKSEGOTOHELL2023

  • @indunilgalkissage2674
    @indunilgalkissage267410 ай бұрын

    සු මල්ලී දෙසපාලුවන්ට බැනල වැඩක් නෑ උන්ව යවපු බහුතරයක් මීහරක්ගෙ ඹලුව හදපන්

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya792210 ай бұрын

    Lankawe Unte Chandeya Dene Ewunuth Horu Thama

  • @jayarajajames2808
    @jayarajajames280810 ай бұрын

    Suda.aiyA..oyA.apita.daviyak......aiya.oyat.jasu.piytay

  • @chandrakanthi3162
    @chandrakanthi316210 ай бұрын

    😭😭😭😭😭 cyprus

  • @sunimalkarunadasa7227
    @sunimalkarunadasa722710 ай бұрын

    Aiye obata pihita wenne .kara gaththu pina obata sepa gene,hadagaththu hitha sathuta genei. Hithanna

  • @nadikakumarinadika2119
    @nadikakumarinadika211910 ай бұрын

    Ratak hadanna kohomada me rata enna mii harak me hiwallu hora kanawa dana danath mii harak unga passa yanawa

  • @sujithpriyantha1793
    @sujithpriyantha179310 ай бұрын

    හොරා කාල හොරා කාල පට්ට පාඩු උනාම පෞද්ගලිකත්වය කරනවා

  • @RaminiKhasturi-xe3gf
    @RaminiKhasturi-xe3gf10 ай бұрын

    Lankawey ghon amathi kiyana eun elauwath Yan na

  • @mangalikagrm9363
    @mangalikagrm936310 ай бұрын

    Gamanagamanaya nisi pahasukam athnan mehema anathuru wenne naa hamathaninma pirihema hamaeka palimant eke okkoma horu malimawath hodin kaloth hodai nethiya.hariyata kriyathmaka nathi rataka thawath aek kethawacakayak

  • @indikajayawardana4952
    @indikajayawardana49529 ай бұрын

    සුදා උඹට පිස්සු අපේ රටෙි සමහර හරකුන්ට ඔින විස්කි බොන්න නෙවෙයි කාගෙ හරි පස්සේ ගිහිල්ලා උන්ගෙ ගු කාල හුජ්ජ බොන්න.

  • @nilaniwitharana1058
    @nilaniwitharana105810 ай бұрын

    Kala kanniyooooo

  • @saajidreyal6848
    @saajidreyal684810 ай бұрын

    Mechchara dewal welath, ara NAMAL kiyana kollata thamath athpudigahana ewun innawane. Aneda kiyanne. Thawa deepalla muntama. Ethakota hari

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j10 ай бұрын

    Apo ape rate minissu goluvelama idi ellila giyath, marunath,

  • @tribelife7650
    @tribelife765010 ай бұрын

    Ape rate moda minissu dura diga hithanne nehe vihin vinasa wenawa mona karumayakkda prassne vitharakk ithurui ?uththara nethiwa⁉

  • @namiskitchen3426
    @namiskitchen342610 ай бұрын

    They should not go to work

  • @ChinthakaMadushan-th9pv
    @ChinthakaMadushan-th9pv10 ай бұрын

    Wisadumath kiyanda mokadda karanda oni

  • @piyasirikalubowila5705
    @piyasirikalubowila570510 ай бұрын

    Kisima pakshayakata wahal nowee nidahaswa sitheemata purudu wiya yuthuyi

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha599910 ай бұрын

    add adu karanna,epa wenawa balanna

  • @shamajayassekara5546
    @shamajayassekara554610 ай бұрын

    ඔයාගේ මාතෘකාව නම් අගෙයි. ඒත් විලිලැජ්ජා නැති සක්කිලි බත් පැකට්ටුව ට ,මත්පැන් කාලට රු 500ට

  • @binalyenukabinal8136
    @binalyenukabinal813610 ай бұрын

    Npp jayaweva

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe724610 ай бұрын

    Moda harak pitarata minissu kahomada jeiwath wenne kiyala balapiyaw

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna804510 ай бұрын

    Sudantha This is my opinion This drama not good elderly young and kids see this According to our country they fallowing this they don’t think or it’s bad we Shud not do this No from small days we looking this in our home they became a big they fallowing what we see Put something better and they can fallow good things

  • @rajasooriyagerupin7946
    @rajasooriyagerupin794610 ай бұрын

    Denata parliament eke inna... 225 horu 225 thakkadi 225 wanchakarayo 225 dushithayo... Mum okkoma alawala.. aluthma kandayamak path kara ganna mole pedewa.....

  • @srimamangalika9684
    @srimamangalika968410 ай бұрын

    Kalakanni desapaluvo inna thuru mehema thamyi anura ge wahal sagayo

  • @jeannelewis9227
    @jeannelewis922710 ай бұрын

    Bath kanna harak thamath innwooo

Келесі